සුදු මුතු රළ පෙළ | Sudu Muthu Rala Pela - The Intro |Instrumental Mashup of Sri Lankan Movie Songs

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 466

  • @darshanawickramatunga
    @darshanawickramatunga 5 лет назад +290

    අපේ රටේ පිනට පහළ වූ මහාගාන්ධර්වයානෝ..! තෙරුවන් බෙලෙන් සදා යෙහෙන් බැබලේවා 🙏

  • @songsbar5651
    @songsbar5651 Год назад +3

    ඒ මිහිරියාව දිගු නින්දකින් පසු මා ඇහැරියා මෙන් දැනේ..

  • @anushkamadushan_
    @anushkamadushan_ 4 года назад +37

    සිංහල සුභාවිත ගීතය මහා රුකක් නම් එහි මුදුන් මුල... ආදරණීය රෝහණ වීරසිංහයාණන්.....
    චිරන් ජයතු ....!

  • @pruthuvibhanuka3024
    @pruthuvibhanuka3024 4 года назад +23

    තනුවෙි නිමැවුමිකරැ💓💓
    දීර්ඝායුෂ ලැබේවා සර්.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 лет назад +41

    අපේ පෙර පිනට ඔබතුමා වැනි නිහතමානී ගාන්ධර්වයන් කෙනෙක් ලැබුණේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @සුපුන්මදුශාන්

    මැනිකේ මැගේ හිතේ වගේ සිංදු වලට මිලියන ගනන් කමෙන්ට් ,ඇගට හිතට දැනෙන මෙම සිංදුවකට කමෙන්ට් දාහකටත් අඩුයි, සංතොසයි ඇගේ රසඥතාවය තියන තුන් හාරසියක් පන්සියක් හරි ඉන්න එක ගැන මේ රටේ . එම ඇගේ හොද රසඥතාවයක් තියන මනුස්සයෙක් විතරයි ලස්සනයි කියලා හරි මෙතන හදවතින් කමෙන්ට් එකක් දලා යන්නේ ❤️❤️❤️

  • @dinu8989
    @dinu8989 4 года назад +7

    Sony Xperia + Sony MDR-NC31
    අද තමයි දැනුනේ ඉන්දියානු සංගීතය ශ්‍රී ලාංකීය සංගීතයට පදිරි කියලා..
    සංගීත රසය නමැති මාලයේ අවසාන මිණිකැටය ආදරණීය රෝහණ.. ආදරෙයි හැමදාමත්...💞💞💞💞

  • @amithkankanamge
    @amithkankanamge 4 года назад +18

    ඔබ තුමන් හට දීර්ඝායුෂ ලැබේවා..!!! තව තවත් අපට මෙවැනි දේ රස විඳීමට භාග්‍ය ලැබේවා..

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 5 месяцев назад +2

    මං සිංහල සිංදුවල අහපු මිහිරිම තනු රචකයා විදිහට දැකල තියෙන්නේ රෝහණ වීරසිංහ සර් ඔබතුමා..❤
    ලංකාවේ දශක ගානක් ගායික , ගායිකාවන්ට වගේම අපිවගේ සංගීත රසිකයන්ට මේ කරන සේවයට Respect 🎉❤

  • @badguy7618
    @badguy7618 4 года назад +16

    වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම උත්කෘෂ්ඨයි!අනර්ඝයි!...😍😍😍👍👍👍👍

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 года назад +8

    ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ මෞලි මංගල්‍යය කියලා කිව්වත් හිතට මදි ...ඒතරම් විශිෂ්ඨ කොන්සට් එකක්.අපේ පවට හැබැහින් දකින්න පින් මදි වෙන්න ඇති.💕💕💕

  • @manojsajith3421
    @manojsajith3421 3 года назад +13

    හුස්ම හිර උනේ නැති ටික විතරයි ..❤️❤️❤️😘😘

  • @somatrasommtra9503
    @somatrasommtra9503 4 года назад +13

    මෙය දකිනවිට මතකයට එන්නේ ඉන්දියාවේ ලතා මන්ගේෂ්කාර් මහත්මියගේ වේදිකාව. ඇත්තටම හරි සතුටුයි......

  • @Disathmeekarunarathna
    @Disathmeekarunarathna 5 лет назад +49

    රෝහණ වීරසිංහ මහත්මයා කවදද මේ මියුරු රස සම්පුර්ණයෙන් ම අපට විදින්න පුලුවන් වෙන්නෙ..❤️❤️❤️❤️

  • @michico76
    @michico76 3 года назад +5

    උන්මාද වූ ප්‍රේමාදරේ...
    පායනා ඉර පායන කාලේ...
    ඒ සිංදු දෙක නම් මාර ලස්සනයි new version එකක් remake එකක් වගේ beats වෙනස් කරලා. Full song එකම උනා නම් කොච්චර ලස්සනයි ද ? කීවෙනි පාරටද අහන්නෙ කියලා මතක නෑ. ඒ තරම් ලස්සනයි ❤

  • @nadeewickramaarachchi1799
    @nadeewickramaarachchi1799 4 года назад +3

    ඔබතුමන්ගේ ප්‍රසංගයක් සජීවිව නැරඹීම මාගේ ප්‍රාර්ථනාවක්.. ඔබේ කට හඩටත් මම බොහෝ සේ ඇළුම් කරමි... දීර්ඝායුෂ වේවා සර්...

  • @ashintha6597
    @ashintha6597 2 года назад +2

    ඇස වහගෙන අහල බලන්න... 3:32 මහින්ද බණ්ඩාර සර් ගෙ tone එක එක්ක වයිබ් එක වෙනස්වෙන විදිහ😍

  • @traveltectours6561
    @traveltectours6561 5 лет назад +139

    ජාත්‍යන්තර තලයට නොදැවනි මෙම සංධ්වනිය ගැන කියන්න වචන නෑ. මෙය සජීවීව නැරඹීමට භාග්‍යයක් ලදහොත් එයම පෙර කල මහඟු පිණකි 👍👍❤❤💐💐🙏🙏🙏

    • @LankanLionNJ
      @LankanLionNJ 4 года назад

      well said

    • @ashikadilshan9087
      @ashikadilshan9087 4 года назад

      Awankawama

    • @dineshjayaweera6310
      @dineshjayaweera6310 Год назад

      මේ කොන්සට් එක කලේ එක පාරයි
      ඒක ලයිව් ඇහුවා
      ඒවා ඉතිං ජීවිතේ මතක සටහන් මැරෙණ මොහොතෙදිත් නැවත මතක් කරගන්න පුළුවන් මට්ටමේ❤

    • @traveltectours6561
      @traveltectours6561 Год назад

      @@dineshjayaweera6310 🔥😊👍

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara99 4 года назад +70

    #Spotify එකේ තියෙනවා මේ මුළු ප්‍රසංගයම මම සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කළා රෝහණ සර් ඔබතුමන් හෙළ සංගීතයේ පුරාවෘත්තයක් 🙏❤ ඔබතුමන්ගේ හැම තනුවක්ම හදවත අාමන්ත්‍රණය කරන මනෝ භාවනාවක් !! 😍❤

  • @kassumaddu9347
    @kassumaddu9347 4 года назад +4

    බුදු අම්මෝ ඒ ගැම්ම පපුව කීරි ගැස්සුනා ❤️❤️❤️

  • @tharukagamage8250
    @tharukagamage8250 4 года назад +7

    මේක download කරල ඇහුව මාස ගානකට කලින්.සර් music කරපු හැම සින්දුවක්ම අහල තියෙනවා.සර්ල ඉන්න එක.ගොඩාක් වටිනවා.සර්ලගෙ සන්ගීතෙට ඇහුන්කන්දෙන්න අපිට පිනක් තියෙනවා.ස්තූතියි සර්.❤️

  • @d.lakshank
    @d.lakshank 5 лет назад +70

    මගෙ අම්මෝ පිස්සු වැටෙනවා

  • @isurikulasekara1754
    @isurikulasekara1754 Год назад +2

    ඇට, මස්, ලේ නහර ඔක්කොම සංගීතයෙන් උමතුවට පත් කරලා.... අපිව පිස්සෝ කරලා... අම්මෝ

  • @senufamilywithdilsha8602
    @senufamilywithdilsha8602 4 года назад +8

    අහන් ඉන්න ගොඩක් ආසයි..ඔබතුමා සමග කතාකරන්න ගොඩක් ආසයි...😊

  • @madamahanuwarapiyananda7588
    @madamahanuwarapiyananda7588 4 года назад +1

    එකකට එකක් වෙනස් ගීත......
    රෝහණ වීරසිංහ..... 🔥🔥🔥🔥🔥🔥
    ඔබට සුභ පැතුම්.
    තවත් අනගි නිර්මාණ ජනගත කිරීමේ භාග්‍යය වාසනාව උදා පත් වේවා.
    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 года назад +3

    ඇයි සර් මේක කොච්චර බැලුවත් එපා නොවෙන්නෙ.

  • @randikajayasinghe6180
    @randikajayasinghe6180 5 лет назад +5

    මේ වගේ දේවල් අහන්න සැලස්සුවට ගොඩක් පින්.

  • @NethiniNadinsa
    @NethiniNadinsa 2 года назад

    දිර්ඝ අායුෂ ලැබේවා....සර්....
    එ් සංගිත හඩ....හරිම ලස්සනයි....

  • @_janinda
    @_janinda 4 года назад +25

    අනේ DVD එක හරි Full concert එක හරි දෙකෙන් එකක් out කරන්නකෝ... හැමදාම පිස්සුවෙන් වගේ අහනවා...

  • @Sanjayathisara
    @Sanjayathisara 4 года назад +1

    අනේ මන්දා.. මේ 50 වෙනි වතාවද (මේ 58 වෙනි වතාව අහන්නේ...2020.01.08) කොහෙද මේ අහන්නේ.... මේ සිංදු ටික තවත් ලස්සනට අහන්නම කියලා වෙනම Headset එකකුත් ගත්තා... ඇබ්බැහි වෙලා දැන් නම්.... පැය 5,6ක් තිබුණා නම් එක දිගටම... අපිත් තරුණයෝ තමයි.. ඒත් අලුත් පරම්පරාවල් මොනවද... මේ Legendsලනේ....

  • @saumyakumara7257
    @saumyakumara7257 4 года назад +1

    නියමයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257 5 лет назад +457

    එක්කෝ full video එක දාන්න ඕනේ. නැත්නම් DVD එක ගන්න තැනක් කියන්න ඕනේ. ඒ දෙකම බැරි නම් අපිව කුලප්පු නොකර ඉන්න ඕනේ.

  • @වස්තිවස්ති-ඞ5ඪ
    @වස්තිවස්ති-ඞ5ඪ 4 года назад +7

    මාරම ලස්සනයි අහාන් ඉන්න ආසයි❤

  • @chandaniekahakotuwa
    @chandaniekahakotuwa 2 дня назад

    කොච්චර බැලුවත් හිතට වදිනවා❤❤❤❤❤

  • @abhishekawanigabadu1848
    @abhishekawanigabadu1848 4 года назад +2

    බෙහෙවින්ම ස්තූති රෝහන සර් ♥️ apple music තුලින් සම්පූර්ණ ප්‍රසංගයටම සවන් දුන්නා. සජීවී ප්‍රාසාංගික අවකාශයේ රස විදීමට නොහැකි උනත් සවන්දීමට හැකි වීම නිසා ඇත්තේ මහත් තෘප්තියක් 🖤

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 4 года назад +1

    දවසේ කොයි වෙලාවෙ උනත් අහන්න පුලුවන් ඔක්කොම අමතක වෙලා මේකට හිත යනවා...... සර් ඔබට දීර්ඝායු ......!

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 3 года назад +1

    රස උල්පතක් අාචාර්ය තුමනි.෴

  • @shaliniamalka
    @shaliniamalka 2 года назад +8

    කසුන් අයියගෙ sound balance එක ❤️

  • @pankajaruwinda3540
    @pankajaruwinda3540 4 года назад +8

    මිහිපිට දිව්‍යලෝකය තුල රව්මක් ❤️

  • @diaskatana262
    @diaskatana262 4 года назад +1

    ආදරණිය රෝහණ ඔබේ තනු සංගිතය මුසු ගීත හදවතේ සදාකල්ම රැඳී තියෙනවා

  • @Wasundara1043
    @Wasundara1043 11 месяцев назад

    පුදුම විදියට hitata senasillak ලැබේනවා මේ සිංදුවට❤❤❤❤❤....ඔබට teruwan saranai 🙏🙏🙏🙏

  • @hadranathunga
    @hadranathunga 4 года назад +1

    ෂාහ්! අපූරු සංගීත සංකලනයක්. සැඳෑ අඳුරක හෙඩ්ෆෝන් එකක් එක්ක වෙනම ලෝකෙක තනිවෙන්න පුළුවන්.

  • @සංජීවනීපතිරණ
    @සංජීවනීපතිරණ 5 лет назад +17

    හරිම ලස්සනයි. ආසාවෙන් අහන් ඉන්න පුළුවන්.🌸🌸🌸

  • @gayansameera5318
    @gayansameera5318 4 месяца назад +1

    දීර්ඝායු වේවා සර්!

  • @sandunlaksiri3464
    @sandunlaksiri3464 3 месяца назад

    මගේ ජීවිතේටම මම බලල තියෙන්නෙ සංගීත ප්‍රසංග එකයි. ඒ සුදුමුතු රළ පෙල. එදා ඒ අත්දැකීම මාරයි...❤❤❤❤ මට අවස්තාවක් එන හැම වෙලේකම මේ opening segment එක වෙන අයට පෙන්නනවා..

  • @bandaramuthugala9926
    @bandaramuthugala9926 3 года назад

    Or my god uthumanani monawa kiyannada aduna e tharam sathutak denuna,adambarai siyalu denatama thisaranasaranai!😍😍😍😍😍🙏🙏🙏🙏🙏

  • @phnuwan4785
    @phnuwan4785 4 года назад +2

    තෙරුවන් සරණයි

  • @shanukamadushan4386
    @shanukamadushan4386 3 года назад +2

    වෙනම ලෝකයක් 😍

  • @dhanushkakodituwakku6154
    @dhanushkakodituwakku6154 3 года назад +3

    සමන් අතාවුදයන් කීවාසේම එතුමන් තවම ඉලන්දාරියෙක්. අපිව හිරිවට්ටනවා සංගීතයෙන්.

  • @janakasooriyabandara-jana5532
    @janakasooriyabandara-jana5532 4 года назад +1

    බුදුසරණයි .. සියළු දෙවි රැකවරණයි රෝහණ වීරසිංහ මහතාණෙනි ඔබ ඇතුළු වාද්‍ය වෘන්දයටම... 🙏🙏🙏❤️❤️❤️

  • @sapthaswara530
    @sapthaswara530 Год назад +1

    පිස්සු හැදිල ආයෙත් හැදෙනව 🥰🥰🥰

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 2 года назад

    රෝහණ සර් ඔබතුමා අපේ පුංචි රටට සම්පතක් මට වචන මදි ඔබතුමාට දර්ඝායුෂ වේවා ,තවතවත් ශ්‍ර්ශ්ඨ නිර්මාන ඔබතුමාගෙන් බිහිවේවා💐💐💐💐💐💐💐🙏🙏🙏❤️❤️❤️❤️❤️2022

  • @dilshanmad
    @dilshanmad 4 года назад +5

    ඒක නම් දෙනවා කරටි කැඩෙන්න

  • @MuthuThennakoon
    @MuthuThennakoon 5 лет назад +13

    හිත නිවෙන තරම් 💚💜ඔබතුමාට බොහොම පිං🙏🏻

  • @thejanathejana4927
    @thejanathejana4927 4 года назад +2

    ඉතාමත් ලස්සනයි බුදු සරණයි

  • @Vindyyvuk
    @Vindyyvuk Год назад +2

    සර් මේක අපිට සම්පූර්ණ අහන්න ලැබෙන්නේම නැද්ද... 🥹💔 පුදුම ලස්සනයි ..

  • @russellandrady
    @russellandrady 3 года назад +1

    මේක අහනකන් මන් හිතන් හිටියේ ලංකාවේ live concerts මෙලෝ රහක් නැ කියලා. ආයේ ඉතින් මේවා කවදා කරන්න වෙයිද දන්නේ නැ 😔

  • @manojsajith3421
    @manojsajith3421 3 года назад

    අම්මෝ යකෝ ඇගේ මයිල් කෙලින් වුනේ මගෙ විතරද ඇඩ්‍ර්ස් නෑ අදි මාත්‍රා යකෝව්.......❤️❤️❤️❤️😘😘😘😘😘

  • @sadewfnb
    @sadewfnb 2 года назад

    මම ජීවත්ව සිටියදී සපුරගන්න තියන එකම ආශාවන් දෙක තමා සුනිල් එදිරිසිංහ මහත්මයගෙ හා ඔබ තුමාගේ ප්‍රසන්ග දෙකක් සජීවීව නරඹන එක.
    දීර්ඝායු ඝාන්ධර්වයානෙනි!

  • @prabathgunasekara
    @prabathgunasekara 5 лет назад +12

    රළ පෙල කැලඹේ... හසඟන විලසේ... ❤️❤️❤️

  • @sandalinethmini1913
    @sandalinethmini1913 2 года назад

    රස වෑහෙන ගීත වචන නෑ දැනෙන හැගීම විස්තර කරන්න.. මාරම අවුලකින් ඉන්න වෙලේක අහම්බෙන් හමුවුනේ දුක වේදනා පාවෙලා ගියා😭😭😭💖💖💖💖

  • @aparnawaligamage8519
    @aparnawaligamage8519 3 года назад

    Full program eka dnna please bawanawak wagei. Kiyanna baritharam sathutak danenawa .oba thumata theruwan saranin chirath kalayak niduk nirogi sapa labewa

  • @amalinisansala9820
    @amalinisansala9820 4 года назад +5

    අම්මෝ ඒකේ රහ🙈🙈😍😍❤

  • @nimshanvishwajith9022
    @nimshanvishwajith9022 5 лет назад +7

    අම්මෝ පිස්සු වගේ . Live බලන්න තිබුනනම් 😍😮😍😮

  • @imaliwayalina8099
    @imaliwayalina8099 4 года назад +1

    ඒ රස ....සංගීතය දොවොලක් කල ඔබ

  • @thewaytolife4065
    @thewaytolife4065 5 лет назад +10

    මෙය තමයි සංගිතය !!!!!!

  • @Nithula123
    @Nithula123 Год назад

    සංගීතයට පුලුවන් බිදුණු තැලුණු සිත් සුවපත් කරන්න... ඔබතුමා විශේෂ වෛද්‍යවරයෙක් සංගීතයෙන් අප සැමගේ හදවත් සුවපත් කරන🤗

  • @iromirasangika5423
    @iromirasangika5423 4 года назад +7

    හිත නිවන භාවනාවක්... ❤️

  • @gangarannayakage1128
    @gangarannayakage1128 4 года назад +5

    විෂිෂ්ටයි ..අනර්ගයි..හරිමඅපුරුයි ඹබවැනනෝ මගේමව්බිමට වාසනාවන් 🙏🙏🙏

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 3 года назад +3

    Players ලා වගේම Sound Balancing කරන අය ගැනත් කියන්න ඕන... හරිම දක්ෂයි ... හදවතින්ම ආඩම්බරයි

  • @chamikabandara6534
    @chamikabandara6534 4 года назад +6

    අම්මෝ පිස්සු වගෙ ❤️❤️❤️ තව ගීත කීපයක් හරි දාන්න සර්

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 5 лет назад +28

    හිතම සීතලයි වගේ❤️

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 5 лет назад +24

    අම්මො බාවනාවක් වගෙ

  • @champz6917
    @champz6917 5 лет назад +9

    ගොඩාක් ලස්සනයි සර්.. 👌

  • @indifashion6919
    @indifashion6919 3 года назад +1

    Wow.. lassana..

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 года назад +4

    කෙතරම් සුන්දරද කිය ලියන්න වචන ගැලපීම නෑ.එතරම් සුන්දරයි

  • @srimal971
    @srimal971 4 года назад +1

    රෝහණ මහත්මයාගෙ සන්ගීතයත් එක්ක synthesizer ඇහෙනකොට මාර feel...

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 3 года назад +1

    සම්පූර්ණ ප්‍රසංගයම බලන්න තිබුනා නම්...........

  • @nishaniekanayaka
    @nishaniekanayaka 4 года назад +2

    උතුම් තෙරුවන් සරණයි ඔබ තුමාට!

  • @anuradiasjayalath6294
    @anuradiasjayalath6294 3 года назад

    මොනවා කියන්නද කියලා හිතා ගන්න බැ මේකනම් භාවනාවක් වගේ පිස්සු හැදුනා මටනම්

  • @chandaneenielsen5882
    @chandaneenielsen5882 4 года назад +1

    Harima lassanai .. 💕❤💕👌👍🇱🇰🙏

  • @sdpwithanage2251
    @sdpwithanage2251 4 года назад

    ROHANA WEERASINGHE MAHATHA API HARIMA KAMATHI NIRMANASHILPIYEK.

  • @wasanthapathirana4946
    @wasanthapathirana4946 5 лет назад +1

    Marama lassanai ROHANA SIR.NO WORDS

  • @sureshfonseka4404
    @sureshfonseka4404 5 лет назад +4

    මේ වගේ දෙයක් බලන්න ලැබීමත් පිනක්. කොහේද කවදද මේ show එක තිබුනේ.

  • @shanukavidarshana7376
    @shanukavidarshana7376 5 лет назад +24

    Full show upload please..... Sir

  • @devayanirazak1268
    @devayanirazak1268 10 месяцев назад

    AMAZING GREAT PERFORMANCE LOVE IT .

  • @daya1958
    @daya1958 2 года назад +1

    Listened again.... and its never fade off.... Superb mashup and no words!

  • @violetpathirana509
    @violetpathirana509 5 месяцев назад

    This is an international level. I don't understand the logic behind Why are these kinds of creative performances not given to the internationally ? They also willingly watch such high creations. Will appreciate.!!!

  • @hewawasanc2092
    @hewawasanc2092 4 года назад +2

    බුදුසරනයි ඔබ තුමාට ....

  • @deepikajayalath1084
    @deepikajayalath1084 5 лет назад +2

    සුබ පැතුම් ඔබ්තුමාට. දීර්ඝායුෂ ලැබේවා !!!.

  • @Sithu_.
    @Sithu_. 4 года назад +2

    භාවනාවක් වගේ

  • @srinathravindra93
    @srinathravindra93 2 года назад

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි ආදරෙයි ආදරෙයි විශ්වාසයි විශ්වාසයි විශ්වාසයි

  • @ashanthenuwaraashan4835
    @ashanthenuwaraashan4835 4 года назад +3

    අමිමෝ කියන්න වචන නැ....පිස්සු වැටුනා.....

  • @supermusicpoint2008
    @supermusicpoint2008 4 года назад +1

    Super Music Point Chanal wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai..

  • @51teb
    @51teb 2 года назад

    දේශපාලනිකව මට රෝහණ අරහං. සංගිතය, මම හරිම ආදරෙයි. 2023 අලුත් show ඵකක් කරමු. අපි තව ටික කාලයයි ජීවත් වෙන්නේ. මොනවද හිතන්නේ, කරමු.

  • @pushpikalakshan5595
    @pushpikalakshan5595 Год назад

    Nannattarai..... Best performance... Waiting for live musical....

  • @maheshbuddhika6173
    @maheshbuddhika6173 4 года назад

    Adarei godak sir....theruwan saranai.....

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 года назад +3

    අපි හරි වාසනාවන්තයි සර් මෙවැනි සංගීතයක ස්පර්ශය ලබන්න

  • @srilanka421
    @srilanka421 4 года назад +8

    රොහන වීරසිංහ කවදත් සුපිරි ☝❤️❤️

  • @poornasankalana5078
    @poornasankalana5078 3 года назад +1

    බුදු සරණයි සර් 🙏🙏