Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි පුතා ප්‍රදීපා මහත්මියත් හරිම ලස්සනයි ❤❤👌
රවීන්ට තියෙන්නේ සිත් නිවන කටහඬකි😙😙😙
Anewaranma
රවින් පට්ට
ලක්ෂ්මන් සර් ගෙන් පසු කවුරු මෙම ගීතය ගායනා කළත් ඒ රසය ඒ විදිහටම වින්දෙ රවීන් ඔබගෙ ගැයුමෙන් පමණයි.බුදුසරණයි
ස්තූතියි.. 🙏
❤@@pradeepanirmalidharmadasa
anivarrayenma ..... kiyanna bari thram lassaanai...
ඇත්තක්
Wow raveen... 🎉🎉🎉
රවීන් වාසනාවන්තයෙක් මෙවන් ප්‍රවීණයන් සමග රැදෙන්න .ආශිර්වාද කරනවා පුතාට ❤❤❤❤
මුලින්ම ඇසූ කාලයේ සිට ම එදා මෙන්ම අද ත් එක ලෙස ප්‍රිය කරන ගීතයක් 🎶
ප්‍රදීපා ධර්මදාස සහ රවීන් කණිෂ්ක 🔥❤️
ප්‍රදීපා ධර්මදාස ගායිකාව මා හදවතින් ප්‍රිය කරන අපේ වාසනාවට පහළ වූ කටහඬක් ඇති ගායිකාවක්. තවතවත් කලා ලොව එළිය වේවා.
මාර ලස්සනයි. රවීන් බොහොම අපූරුවට singකලා
රවීන් ප්‍රදීපා අපූරු සංකලනයක් ...
රවීන් අයියා උපරිම සාධරණයක් කරනවා ගීතයට❤❤ සුභ පැතුම් රවීන් අයියා
❤❤ good luck ravin brother 🎉❤
මිසිස් ප්‍රදීපා, මේ ගීතය රවීන් වගේ දක්ශයෙක්ට කියන්න දුන්න එක වැඩිපුර අගය කල යුතුමයි. ගායික ගායිකාවන් එක්කම ඒ සිංදු මැරිලා යනවට වඩා, තමන් ජිවත් වෙලා ඉන්න කාලේම තමන්ගේ ගීතය තවත් පොඩි කෙල්ලක් හරි, කොල්ලෙක් හරි, ඒ ගීතය ලස්සනට කියනවා අහන්න ගොඩක් වැඩිහිටි අයට හිත හදා ගන්න බෑ. රවීන්ටත් මේ වගේ opportunity එකක ලැබුනේ වාසනාවට විතරක් නෙවෙයි, අවුරුදු ගානක් credibility එක maintain කරපු නිසාමයි. ඒකට කටහඬ ලස්සන වෙලා විතරක් මදි, quality personality traits බලපානවා.
ඔහු ඉතා දක්ෂ, යහපත් ගතිගුණ වලින් පිරි දරුවෙක්...! ස්තූතියි ඔබේ අදහසට...
@@pradeepanirmalidharmadasaමමත් මේ ගීතය ගායනා කරනවා මිස් ඔබතුමියගෙ හඩ මට භාවනාවක්🙏
මේ ප්‍රසංගයේ නමට හේතු වුනු ඒ ආදරණීය ගීතය ගයන්නට ඇය ඔහුව තෝරාගැනීමම ඉතාම නිවැරදි තීරණයක් වගේම රවීන් හරිම ආශිර්වාද ලද්දෙක් මෙලෙස ප්‍රවීණයන්ගේ පැසසුම් ලබන්න, ඒ හුරුව ලබන්න, ඔවුන් හා එකට එක්ව ගයන්න තරමට. මේ සුසංයෝගයට කොතරම් මිනිසුන් ප්‍රියද යන වග මේ ගීතය trending වීමෙන්ම කියාපානවා ❤️… ආදරණීය හඩ සුසංයෝගයක් 🥰
ඔයාලගේ ආදරයට බෙහෙවින්ම ස්තූතියි...! 🙏
Qv#😂්ක 😍😍😢❤😮
@@pradeepanirmalidharmadasa mom හදවතින්ම ස්තුතියි මේ වගේ ගිත විනාශ නොකර original විදියට ගායනා කරනවාට
❤❤❤
දෙවැනී ඉනිම බලන උන් දෙන ටෝක් 😂 ප්‍රදීපා මිස් ඔයිට වඩා ගායකයයෝ වැඩ්ඩෝ දැකලා තියනවා බන් මිස් ට ඔය බයිලා ලියන්න එපා 😂
එතෙක් මෙතෙක් dream star මා සිත් ගත් හා අපූර්වතම කටහඬ රවීන් .....ප්‍රදීපා ධර්මදාස සමග ඒ මිහිරියාව කියා නිම කල නොහැක ....කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ....ආදරෙයි ❤️❤️
බොහොම ස්තූතියි ❤.
ඔබ තුමියගගේ සිනහව තමන්ගේම දරැවකේ දිහා බලනවා වගේ එහෙම බලන්න පුලුවන් හොද හදවතක් තියනෙ කෙනෙකුට .....රවින් මල්ලි අති දක්ෂ සුන්දර කෙනෙක්❤❤❤❤❤
❤❤❤❤❤
ලක්ෂ්මන් විජේසේකරයන් අද සිටියානම් වැඩියෙන්ම සංතෝශ වන්නේ ඔහුයි. ♥️ ඔහුට නිවන් සුව! ♥️
ගොඩක් ලස්සනයි ප්‍රදීපා.. රවීන් හිත නිවන ගීතයක්
උඩ සිටිය යුතුය ගායිකාවක්, ඒත් කොච්චර නිහතමානී ද❤
බොහෝම ස්තූතියි...! ❤
රවීන් කනිෂ්ක කියන්නෙ වාසනාවන්තම ගායකයෙක්....ඔබතුමියත් සමග ගීතයක් ගායනා කරන්නත්....
ප්‍රදීපා මැඩම් ඔබ තුමියත් එක්ක මේ ගීතය කියන්න රවීන්ට අවස්ථාවක් දුන්නට ඔබ තුමියට දහස් වාරයක් ස්තූතියි ❤❤❤
🙏
රවීන් උඹ ගායකයෙක්. හිගන script වල උඹ උඹවම නැතිකරගන්නෙපා මචං ❤
Reaaly bn
අනිවාර්යයෙන්ම 🔥👌
ඇත්ත කතාව
ඔව් බ්න් ඒක ඇත්ත
මේ රටේ බිහිවුණ අති දක්ශතම රියැලටි තරුව රවීන් කණිශ්ක කියලා බය නැතිව කියන්න පුළුවන් ඒ වගේම තරුණ පරපුරේ ඉන්න දක්ශතම ගායකයා 👌 හරිම ලස්සනයි ගායනව ප්‍රවීණත්වයෙන් බැබළෙන ප්‍රදීපා මෙනවිය ඔබතුමියටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏❤
හරිම ලස්සන ගැලපෙන හඬ සංකලනයක්❤️අනේහ් රවීන් අයියාගේ ඒ වොයිස් එක🥺❤️ ස්ටේජ් එකට ආපු ගමන් අයියා ප්‍රදීපා මිස්ට වැඳපු විදිහ.අයිය ඒ වගේ ප්‍රවීනත්වයට ගරු කරන නිහතමානි ආදරනීය කෙනෙක් නිසාම වෙන්නැති ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීන අයත් අයියට හරි ආදරේ🥺❤️මේ විඩීයෝ එක Trendng නුත් ඇවිත්නේ 🤩❤️
ස්තූතියි...!
යුග දෙකක් යා කළ ආදරණීය හඩ සුසංයෝගය.එදා සිටම ජනතාවගේ හදවත් ආමන්ත්‍රණය කළ දයාබර ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමග නව පරපුරේ ගායකයින් අතර පදපෙළකට සැබෑවටම ජීවය දිය හැකි ලයාන්විත හඩ රවීන්..ප්‍රවීණ ගායිකාවක් ලෙස නවකයෙකුට අවස්ථාව දෙමින් ඔබතුමිය ගත් නිහතමානී තීරණයේ නිවැරදිභාවය අද මෙම ගීතයට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ආදරයෙන්ම ඔප්පුවනවා.ඔබ දෙපළ මෙම ගීතය ඉදිරිපත් කළ ආදරණීය ස්වරූපය වගේම ගීතයේ අරුතට ගැළපෙන ලෙස රවීන් ගීතය ගයමින් ඈතසිට වේදිකාව වෙත සමීපවීම මගිනුත් ගීතයට අමුතු ආලෝකයක් එක්වී තිබෙනවා. ඔබතුමිය නවකයෙකු වුවත් ඔහුට ලබාදුන් ආදරණීය පිලිගැනීම වගේම ප්‍රවීනයෙකුට ඔහු විසින් ලබාදුන් නිසි ගෞරවයත් හරිම සුන්දරයි.නැවත නැවතත් මේ හඩ සුසංයෝගය ඇසීමට දැකීමට අප භාග්‍යවන්ත වේවි කියා අපේක්ෂා කරනවා.ඔබ දෙපළටම හදවතින්ම සුබ පතනවා.
ඔබේ වටිනා ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි... 🙏
රවීන්ගේ නිහතමානීකම අගයමි❤ප්‍රවීනයන් අභිබවා යාමට උත්සාහ කරන යුගයක.🙏
@Raveen_Kanishka උපරිම සාධාරණයක් කළා ගීතයට ❤️💐 එදා මෙදා තුර මගේ හිතේ ලැඟුම්ගත් ගීතයක් 🎉ස්තුතියි
කවදා කොහොම ඇහුවත් ආයෙ ආයෙත් අහන්න හිතෙන ඒ හඬ නම් මායාවක්..ආදරෙයි ප්‍රදීපා අක්කා❤️
නිවෙනවා ඇත්තටම ❤ඒ හඩ යුගලයට🩷ස්තූතියි සැමට
Fb ගියත් you tube ගියත් හැමතැනම ප්‍රදීපා මහත්මිය එක්ක රවීන් අයියා කිව්ව මේ සින්දුවමයි තියෙන්නේ..❤එක page එකක 1M views තව එකක් 700K අනිත් ඒවා 100k views.මේ video එක trending 🥰හරිම මිහිරි මේ ගැයුම්❤ඔබ තුමියට දීර්ගායුශ පතනවා.රවීන් අයියාටත් එක්කම❤යුග දෙකක ලස්සන එකතුවක්. රවීන් අයියා හරිම ආදරනීයව ඔබතුමියට නමස්කාර කරේ.ඔබතුමියත් හරිම නිහතමානීව ඔහුව පිලිගත්තා.❤
treding ගියපු මාගේ පලමු විඩීයෝ එක. ඔයාලට ගොඩක් ස්තූතියි....!
ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
ඔබතුමියගේ ගායනය වගේම නවක ගායකයෙක් ලස්සනට ගීතය ගායනා කරනකොට ඔබගේ මුහුණේ ඇඳුන අව්‍යාජ සිනහව තමන්ගේ දරුවෙකුගේ දක්ෂතා දැකපු අම්මා කෙනෙක්ගේ මුහුණේ ඇඳුන සිනහවකට සමානයි. එදා වගේම ඔබතුමියගේ රුව කටහඬ ලස්සනයි ආදරණීයයි ආකර්ෂණීය. ජයෙන් ජයම වේවා රවීන් කනිෂ්ක ඔබටත් සුභ පැතුම්.
බෙහෙවින්ම ස්තූතියි...!🙏
සම්පූර්ණ ඇත්ත .
ඒ නිහතමානි කමට මම හරිම ආදරෙයි ප්‍රදීපා මහත්මිය ❤
දෙදෙනාගේම ගායනය හරිම ලස්සනයි.
හිත නිවන කටහඩක් ඔබ තුමියට තියෙන්නේ ❤❤❤❤❤
කනට මී පැනි වක් කරනව වගේ.බිදුනු හිත් සුවපත් කරන්න මීට වඩා ඖෂධ තියෙනවද?හරිම අනර්ඝයි..ප්‍රදීපා ධර්මදාස මහත්මිය,රවීන් කණිෂ්ක සහෝදරයා 🙏🙏
බෙහෙවින්ම ස්තූතියි 🙏
දක්ෂතා පිරි ගායකයෙක්.දුර ගමනක් යා හැකි.
සිංදුව වගේම මේ ගායනය මුලු ජීවිතේම පිස්සුවක් කරපු එකක්,,,අති විශිෂ්ට නිමැයුමක් ❤❤❤❤❤❤
ස්තූතියි ඔබට...!
යුග දෙකක අපූරුම සංකලනයක්,,නැවත වතාවක් ඒ සුසංයෝගය විදින්න ලැබුනොත්❤❤
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
කවදාවත් පරණ නොවන ගීතයක් කටහඩක්.. වගේම ඔබගේ සහය ශිලිපියා ඉතා ඉහල හඩ පෞරුෂයක්
😂
Raveen ඔබ හරිම නිහතමානී චරිතයක් .ඔබට jaya...🎉🎉🎉🎉
නියම කම්බිනේශන් එක. රවීන්ට ලක්ශමන් සර් වෙන්න බෑ සහ එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා නං ඒක මෝඩකමක්. රවීන් එයාගෙ වයසට හොඳටම රහට ගායනා කලා හදවතට දැනෙන්න. අතිදක්ශයෙක්. ජය වේවා ✌
රවීන්ගෙ පාර්ට් එකම ආයෙ ආයෙ අහන අය කෝ❤
මමත් ඒ ටික ආයෙ ආයෙ අරගෙන දැන් ඇත්තටම තිස් පාරක් විතර බැලුව 😊😊😊
මදි....හෙන හීම්ට කියන්නේ,,,ප්‍රදිපා අක්කගේ කටහඩ හොදට ඇහෙනවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. හරිම ලස්සනයි
බොහොම ස්තූතියි...!
කී පාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් මෙකට addict , 😍❤️ සින්දුව පටන් ගන්න තැන ඉදලා ඉවර වෙනකංම audience ඒකේ මුහූනේ තියෙන හිනාව
❤❤❤❤සදාදරණීය ගීතය.. හරිම ලස්සනයි මහත්මිය❤රවීන් ඒ ගීතයට උපරිමය ඉෂ්ඨ කලා💐
බෙහෙවින්ම ස්තූතියි... 🙏
හිත ඇදිලා යන ගායනයක්...මේ සිංදුව ම්ට කලින් අහලා තිබුනත් හිතට ගියේ අද වගේ...රවීන් කණිෂ්කගේ අති විශිෂ්ඨ ගායනයක්...ඔහු ඒ සිංදුව කියනකොට ඔබතුමියගේ මුණේ තිබුන ඒ හීනාවෙන් ඒ ඇස් දෙකෙන් ගොඩක් දේවල් කියවෙනවා...❤❤❤
බෙහෙවින්ම ස්තූතියි 🙏 රවීන් සැබෑ දක්ෂයෙක්..!
ප්‍රදීපා මහත්මියත්,කටහඬත් හරිම ලස්සනයි.මේ ගීතය අහපු වාර ගාන මතක නෑ.රවීන් අති විශිෂ්ඨයි.❤❤❤❤
හරිම ලස්සන සම්මිශ්‍රණයක් ... ප්‍රදීපා මහත්මිය මම ආසම ගායිකාවක් වගේම රවීන් තමයි මම ආසම ගායකයා ❤
සුපෙම් හැඟුම් ඔබෙන් එපාමිතුරුදම් විනානෞකාවකි ඔබ ඈත සමුදුරේමා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේදැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්කිසිදින අප හමු නොවන බව දනිම්සිහිනය මිය යා යුතුය මේ ලෙසින්සුපෙම් හැඟුම් ඔබෙන් එපාමිතුරුදම් විනානෞකාවකි ඔබ ඈත සමුදුරේමා පහන් ටැඹයි මෑත ගොඩබිමේදිවයුරු සැඟවෙන මොහොතක තනි වීඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්ප්රිය දසුනකි තනි සිතක නොමැකෙනානෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්සුපෙම් හැඟුම් ඔබෙන් එපාමිතුරුදම් විනානෞකාවකි ඔබ ඈත සමුදුරේමා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
රවීන්ට තියෙන ගායන හැකියාව.. next level
❤ තරුණයන්ට අවස්ථාව දීම ගැන හදවතින් ම ගරු කරන අතර එයයි විය යුත්තේ, නැත්නම් මේ රටට විනාශ කළා වගේම මේ ගීත වගේ වටිනා අරුත් සහිත ගීත වැළලී යාම වලක්වන්න අමාරුයි ඒ වගේම ඔබතුමියගේ ගායනයත් විශිෂ්ඨයි
මේ ගීතය අහන හැම මොහොතකම දැසට kandulu එනවා. ශ්‍රී ලාංකික අපි මොන තරම් ආඩම්බර ජාතියක්ද...අපේ රට ලෝකයේ surapurayak.... ආඩම්බරයි...ජයවේවා Malimawata ජයවේවා Malimawata..
❤❤❤කියන්න වචන නෑ ,ඒ තරම් ලස්සනයි ,රවින් ඒ ගීතය හරිම ලස්සනට ගායනා කරනවා ,😘😘😘😘
යුග දෙකක සුසංයෝගයක් ❤🥰 ප්‍රදීපා මහත්මිය, ප්‍රවීන ගායිකාවක ලෙස ඔබගේ නිහතමානී බව කොතරම් අගනේද...රවීන් මෙවැනි ප්‍රවීනයන්ගෙන් ආශීර්වාද ලබන්නට කොතරම් වාසනාවන්තද.. දෙදෙනාටම ජය ! ❤
මේ ගීතය කීවරක් ඇසුවාද කියාවත් මතක නෑ ඒ තරම් ලස්සනයි . ❤
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
වචනයේ පරිසමාප්තයෙන්ම ඇත්තටම ඉතාමත්ම ලස්සනයි.
විනාඩි 4 තත්පර 8 භාවනාවක සමවැදුණා වගෙයි.❤️❤️මිහිරියි , නැවත නැවත රසවිදිය හැකි ගායනාවක් , ❤️❤️❤️
Puduma ලස්සනක් ....dawasata kee වතාවක් ..mm me song eka ahanawada...භාවනාවk වගෙයි ....tnx obathumiyata...
ඇස් වහගෙන ඇහුවොත්.. අහන වාර ගාන හිතා ගන්න බෑ😮❤
ප්‍රදීපා මැඩම් ඔබ එදාටත් වඩා ලස්සනයි .ඔබේ කටහඩ හිත නිවනවා .නිදුක් නිරෝගීව චිරාත් කාලයක් මේ වගේ ඉන්න ලැබේවා .තෙරුවන් සරනයි .ඔබ තුමියට.🙏
බෙහෙවින්ම ස්තූතියි...! 🙏
@@pradeepanirmalidharmadasa🙏🙏🙏
රවීන් කණිෂ්ක නම් ඇත්තමයි මාරම දක්ෂයි. හරි ලස්සනට සිංදුව කියනවා
හරිම ලස්සනයි ❤❤ හොදම ගැලපීමක්,,, ලස්සන කටහඩ රවින්,, ❤❤❤ ගොඩක් ලස්සනයි,ගීතය,, 😊
මේක මං ආසම සින්දුව මම මේ සිංදුව අහන්න බයයි අහද්දි කඳුළු එනවා.
නොමියෙන ගීතයක්..ලක්ශ්මන් විජේසේකරයන් සිහි වුණා...රවීන් ඒ අඩුව මැකුවා...❤
මගේ ජීවිතේ, මට මතකම හිටින, එකම ගීතය.. දුර දුවන ජීවිතේ එක මොහොතකට නතර කරවනවා මේ වචන, ගැයුම, වැයුම. ගොඩාක් ස්තුතියි එහෙම නිර්මාණ බිහි කරනවට. 🙏🙏
@@pradeepanirmalidharmadasa ඔබතුමියට දීර්ඝායුෂ, නීරෝගී සුවය ප්‍රර්ථනා කරමි. ආයුබෝවන්. 🙏🙏
මාරම ලස්සනයි ❤ රවීන් කොහොමත් multitalented නේ. Singing, presenting, acting, dancing, dubbing ඕන එකක් ඔට්ටුයි 🔥
Bowling
ඒ සිංදුව ලස්සනයි ❤❤
රවීන් අයියා එක්ක කියන මේ duet එක social media හැමතැනම ලක්ශ ගණන් views එක්ක viral 🔥 මේකත් trending 🔥 පුදුම ලස්සනක් මේ පරම්පරා දෙකක් යාකරන දක්ශයෝ දෙන්නෙක්ගේ combination එක ❤ රවීන් අයියගේ fan කෙනෙක් විදිහට හරිම සතුටුයි ❤❤❤
එකක් 1M views🥰
@@wir5680 ඒක තමානේ 😍
@@wir5680mata link eka ewannko
අනුහස් ,ලස්සනයි
ලක්ශ්මන් සර්ගෙන් පස්සෙ රවීන් ඔයා තමා මේක ලස්සනටම කියුවෙ . සිරාවටම...❤️
ඔබතුමියගේ ගායනය භාවනාවක් වගෙයි. අහන්නෙ හරිම අාසාවෙන්.එ් වගේම මෙවැනි පුවීන ගායිකාවක් රවින් පුතාව නිහතමානිව පිලිගත් අාකාරය . ඔබ හරිම වාසනාවන්තයි පුතා මෙවැනි කෙනෙක් සමග ගී ගයන්න අවස්ථාව ලැබුනඑක.බුදුසරණයි ඔබ දෙපලට අපේ අාශිර්වාදය.
තමන්ටත් බැනගෙන අනුන්ටත් බනින කියන මෙලෝදෙයක් තෙරෙන්නේ නැති කොත්තු කඩේ වගේ සංගීත ගායනයකට වඩා මේ කොල්ලා හරිම අපුරැවට ගීතය ගායනා කලා..❤❤❤❤❤❤
මගේ ආසම ගායිකාව ප්‍රදීපා මිස්.පුදුම ආසාවකින් මම එතුමියගේ ගීත අහන්නේ.ඒ වගේම ලක්ෂ්මන් මහතාගේ අඩුව රවීන් අතින් හොදටම පිරවුනා.
Pradeepa Akki ge ලස්සන , hada, Ruwa dekama...❤❤...adarei Akk ideergau wewa.
Pradeepa, please do a musical tour to Australia. Love to see you sing live. 🎉❤
අති දක්ෂ ගායන ශිල්පිනි ප්‍රදීපා ධර්මදාස මැතිණියනි ඔබ මේ ගීතයගැයීමට රවීන් කණිෂ්ක නම්වූ හද බැඳි ගායන ශිල්පියා තෝරා ගැනීම පිළිබඳව ඔබට ප්‍රණාමය.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බෙහෙවින්ම ස්තූතියි....!
සුපෙම් හැඟුම් ඔබෙන් එපා - Harima lassana sinduwak.
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
ප්‍රදීපා ධර්මදාස වැනි ප්‍රවීනයෙක් සමග කරට කර ගී ගැයු රවීන් ඉතාම දක්ෂ කලාකරුවෙක් ගායනය රගපෑම දෙකෙන්ම අති විශිෂ්ට ලෙස පෙලහරපාන රවීන්ට ජයමවේවා
❤
මැම් අපි විතරද වයසට යන්නෙ..😢❤දීර්ඝායු වේවා..😍❤️🙏🙏🙏
රවීන් ප්‍රදීපා ධර්මදාස මහත්මියත් එක්ක ගයන මේ ගැයුම නම් පුදුම රහක් 😭❤️👌
මොනතරම් අලුත් ගීත ආවත් හිත් නිවන කටහඩ ❤✨️
හේතුවක් දන්නෑ මට මේ සින්දුව අහද්දි ඇස් දෙකට කඳුළු වෙනව ♥️♥️♥️
කොච්චරවත් මේ සින්දුව බලනවද? අහනවද?❤ආදරණීය ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමග රවීන් කණිෂ්ක ආදරණීය කලාකරැවා👏👏 ඒ සම්මිශ්‍රණය අනර්ඝයි... ❤මුල් ගායනය වගේම දැනුනා. සුබ පැතුම්🎉❤
කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෙ නැති ගීතයක්...
මොන ඇබ්බැහියක්ද මන්දා.මේ සින්දුව බලපු වාර ගාන මතක නෑ.ඇති වෙන්නෙම නෑ❤❤❤❤❤❤❤❤❤
maaath
aneeee maath
Ettatama mat me sinduwa ahana eka nawatwaganna be mage katen nitara miminene getayak ange kotasak wage geetayama kata padam ❤❤❤❤❤
හරිම සතුටුයි ඔබතුමිය රවීන් වගේ තරුණ පරම්පරාවෙ දක්ශයෙක්ට ආරාධනා කරලා නිහතමානීව ඔහුට සළකපු විදිහ ගැන. රවීන්ගෙ නිහතමානීකම ඊට නොදෙවෙනියි. ඔහු වැදලා පටන් අරන් එතුමියට ගරුකරපු විදිහ හරිම ආදරණීයයි ආදර්ශමත් ❤ නව පරපුරේ අතිදක්ශ කඩවසම් තරුණයෙක්....තරුවක්...තනිකරම ටැලන්ට් පැකේජ් එකක් 🔥
Definitely true the issue which u saw.
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසි දින අප හමුනොවන බව දනිම්..සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...ගීතයේ දැනුනම තැන..හදවත සෙමින් පිරිමදින හඬ..සුභ පැතුම් රවීන්, ප්‍රදීපා ආදරණීය ගායක යුවල💜💜💜💜
මම අවුරුදු ගණනාවක සිට හරි ආසාවෙන් අහන සින්දුවක්😍පද රචනය,වාදනය සහ ගායනය බෙහෙවින් අලංකෘතය..රවීන් කනිෂ්ක සහ ප්‍රදීපා මහත්මිය එක්ව ගැයීම ඉතාම මිහිරිය..ඔබ දෙපලගේ නැවත ගායනක් බලාපොරොත්තුවෙන් සිටින්නෙමි♥️🎼 4:07
බෙහෙවින්ම ස්තූතියි... 🙏 බලාපොරොත්තුවෙන් සිටින්න...
රවීන් කණිෂ්ක 🔥 මෑත කාලයේදී දැකපු ලස්සනම යුග ගායනය ❤ ආසයි ඉදිරියේදිත් මේ සුසංයෝගය දකින්න ❤
බලාපොරොත්තුවෙන් හිඳින්න...! ❤
ඔබතුමිය දැක්කත් හිත පිරෙනවා..ලස්සන, ප්‍රියමානාපබව, වැදගත්කම, ඒ හැමදේම එක්ක මිහිරි හඩ ඇහෙද්දි ඕනම හිතක් නිවෙනවා..❤❤
රවීන්ගේ ඉතාම විශිෂ්ඨතම ගායනයක් මෙය ....අැබිබැහිවෙන සුලුයි ඔීනෑම අයෙක් මේ ගායනයටනමි...❤❤❤❤❤❤
ඔබතුමියගේ හඬ හිත නිවන භාවනාවක්... රවීන් පවා මහා ප්‍රතිභාවක් තියන ගායකයෙක්...❤
රවීන් අයියා හරිම ලස්සනයි ගොඩාක් දක්ශ කෙනෙක් ❤❤❤ජය වේවා❤❤
ලස්සනට ම කිවා පුදිපා මිස් සහ රවින්.....ජයම වෙිවා
ඉතාමත්ම නිහතමානී ගුරැවරියක් සහ බොහොමත්ම විනයගරැක තරැනයෙක් ......මේ..දශකයේ ලස්සනම සහ ප්රාශාංගිකම ගායනය ....දවසට එක් වරක්වත් අවම වශයෙන් රස විඳිනවා.....❤❤❤❤❤
හරිම අගෙයි හදවත ප්‍රමාන්විතව මුසපත් කලා
තෙරුවන් සරණයි ඔබ තුමියට ත් රව්න් පුතේ ඔයා ටත් හරිම ලස්සනයි ඔබ දෙදෙනාගේ ගායනා ය❤❤
Raween, you are indeed a beacon of light shining through shimmering waters of the ocean of music. May you shine ever more soothing many hearts across the globe. Best wishes and ❤.
ඇඩෙනවා ❤
ස්තූතියි ඔබට...! ❤
ඒක ලස්සන සුසංයෝගයක්. රවීන්ගෙ හඬ wow. As well as dhramdasa maam❤❤❤❤❤
මහනුවරින් මාවනැල්ලට රිය කවුලුවෙන් එපිට බලමින් සිත් රූ ගීය තුලින් මැව්වෙමි මා....... අතීතයේ......❤️
Pradeepa Miss & Raween Ayya කියන්නෙ මගේ හදවතේ රැඳිලා ඉන්න දෙන්නෙක්...ඉතින් කියන්න වචන නෑ...මාරම ලස්සනයි❤
❤ good luck ravi ayya . Adarei ❤❤😊
Thank you ❤
ඉතාම ලස්සනයි...මට නම් කියන්න වචන නැ...රවීන් සුපර් ❤❤❤
හරිම ලස්සනයි පුතා
ප්‍රදීපා මහත්මියත් හරිම ලස්සනයි ❤❤👌
රවීන්ට තියෙන්නේ සිත් නිවන කටහඬකි😙😙😙
Anewaranma
රවින් පට්ට
ලක්ෂ්මන් සර් ගෙන් පසු කවුරු මෙම ගීතය ගායනා කළත් ඒ රසය ඒ විදිහටම වින්දෙ රවීන් ඔබගෙ ගැයුමෙන් පමණයි.බුදුසරණයි
ස්තූතියි.. 🙏
❤@@pradeepanirmalidharmadasa
anivarrayenma ..... kiyanna bari thram lassaanai...
ඇත්තක්
Wow raveen... 🎉🎉🎉
රවීන් වාසනාවන්තයෙක් මෙවන් ප්‍රවීණයන් සමග රැදෙන්න .ආශිර්වාද කරනවා පුතාට ❤❤❤❤
ස්තූතියි.. 🙏
මුලින්ම ඇසූ කාලයේ සිට ම එදා මෙන්ම අද ත් එක ලෙස ප්‍රිය කරන ගීතයක් 🎶
ස්තූතියි.. 🙏
ප්‍රදීපා ධර්මදාස සහ රවීන් කණිෂ්ක 🔥❤️
ස්තූතියි.. 🙏
ප්‍රදීපා ධර්මදාස ගායිකාව මා හදවතින් ප්‍රිය කරන අපේ වාසනාවට පහළ වූ කටහඬක් ඇති ගායිකාවක්. තවතවත් කලා ලොව එළිය වේවා.
ස්තූතියි.. 🙏
මාර ලස්සනයි. රවීන් බොහොම අපූරුවට singකලා
රවීන් ප්‍රදීපා අපූරු සංකලනයක් ...
රවීන් අයියා උපරිම සාධරණයක් කරනවා ගීතයට❤❤ සුභ පැතුම් රවීන් අයියා
❤❤ good luck ravin brother 🎉❤
මිසිස් ප්‍රදීපා, මේ ගීතය රවීන් වගේ දක්ශයෙක්ට කියන්න දුන්න එක වැඩිපුර අගය කල යුතුමයි. ගායික ගායිකාවන් එක්කම ඒ සිංදු මැරිලා යනවට වඩා, තමන් ජිවත් වෙලා ඉන්න කාලේම තමන්ගේ ගීතය තවත් පොඩි කෙල්ලක් හරි, කොල්ලෙක් හරි, ඒ ගීතය ලස්සනට කියනවා අහන්න ගොඩක් වැඩිහිටි අයට හිත හදා ගන්න බෑ. රවීන්ටත් මේ වගේ opportunity එකක ලැබුනේ වාසනාවට විතරක් නෙවෙයි, අවුරුදු ගානක් credibility එක maintain කරපු නිසාමයි. ඒකට කටහඬ ලස්සන වෙලා විතරක් මදි, quality personality traits බලපානවා.
ඔහු ඉතා දක්ෂ, යහපත් ගතිගුණ වලින් පිරි දරුවෙක්...! ස්තූතියි ඔබේ අදහසට...
@@pradeepanirmalidharmadasaමමත් මේ ගීතය ගායනා කරනවා මිස් ඔබතුමියගෙ හඩ මට භාවනාවක්🙏
මේ ප්‍රසංගයේ නමට හේතු වුනු ඒ ආදරණීය ගීතය ගයන්නට ඇය ඔහුව තෝරාගැනීමම ඉතාම නිවැරදි තීරණයක් වගේම රවීන් හරිම ආශිර්වාද ලද්දෙක් මෙලෙස ප්‍රවීණයන්ගේ පැසසුම් ලබන්න, ඒ හුරුව ලබන්න, ඔවුන් හා එකට එක්ව ගයන්න තරමට. මේ සුසංයෝගයට කොතරම් මිනිසුන් ප්‍රියද යන වග මේ ගීතය trending වීමෙන්ම කියාපානවා ❤️… ආදරණීය හඩ සුසංයෝගයක් 🥰
ඔයාලගේ ආදරයට බෙහෙවින්ම ස්තූතියි...! 🙏
Qv#
😂්ක 😍😍😢❤😮
@@pradeepanirmalidharmadasa mom හදවතින්ම ස්තුතියි මේ වගේ ගිත විනාශ නොකර original විදියට ගායනා කරනවාට
❤❤❤
දෙවැනී ඉනිම බලන උන් දෙන ටෝක් 😂 ප්‍රදීපා මිස් ඔයිට වඩා ගායකයයෝ වැඩ්ඩෝ දැකලා තියනවා බන් මිස් ට ඔය බයිලා ලියන්න එපා 😂
එතෙක් මෙතෙක් dream star මා සිත් ගත් හා අපූර්වතම කටහඬ රවීන් .....ප්‍රදීපා ධර්මදාස සමග ඒ මිහිරියාව කියා නිම කල නොහැක ....කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ....ආදරෙයි ❤️❤️
බොහොම ස්තූතියි ❤.
ඔබ තුමියගගේ සිනහව තමන්ගේම දරැවකේ දිහා බලනවා වගේ එහෙම බලන්න පුලුවන් හොද හදවතක් තියනෙ කෙනෙකුට .....රවින් මල්ලි අති දක්ෂ සුන්දර කෙනෙක්❤❤❤❤❤
❤❤❤❤❤
ලක්ෂ්මන් විජේසේකරයන් අද සිටියානම් වැඩියෙන්ම සංතෝශ වන්නේ ඔහුයි. ♥️ ඔහුට නිවන් සුව! ♥️
ගොඩක් ලස්සනයි ප්‍රදීපා.. රවීන් හිත නිවන ගීතයක්
ස්තූතියි.. 🙏
උඩ සිටිය යුතුය ගායිකාවක්, ඒත් කොච්චර නිහතමානී ද❤
බොහෝම ස්තූතියි...! ❤
රවීන් කනිෂ්ක කියන්නෙ වාසනාවන්තම ගායකයෙක්....ඔබතුමියත් සමග ගීතයක් ගායනා කරන්නත්....
ප්‍රදීපා මැඩම් ඔබ තුමියත් එක්ක මේ ගීතය කියන්න රවීන්ට අවස්ථාවක් දුන්නට ඔබ තුමියට දහස් වාරයක් ස්තූතියි ❤❤❤
🙏
රවීන් උඹ ගායකයෙක්. හිගන script වල උඹ උඹවම නැතිකරගන්නෙපා මචං ❤
Reaaly bn
අනිවාර්යයෙන්ම 🔥👌
ඇත්ත කතාව
ඔව් බ්න් ඒක ඇත්ත
මේ රටේ බිහිවුණ අති දක්ශතම රියැලටි තරුව රවීන් කණිශ්ක කියලා බය නැතිව කියන්න පුළුවන් ඒ වගේම තරුණ පරපුරේ ඉන්න දක්ශතම ගායකයා 👌 හරිම ලස්සනයි ගායනව ප්‍රවීණත්වයෙන් බැබළෙන ප්‍රදීපා මෙනවිය ඔබතුමියටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏❤
හරිම ලස්සන ගැලපෙන හඬ සංකලනයක්❤️
අනේහ් රවීන් අයියාගේ ඒ වොයිස් එක🥺❤️
ස්ටේජ් එකට ආපු ගමන් අයියා ප්‍රදීපා මිස්ට වැඳපු විදිහ.අයිය ඒ වගේ ප්‍රවීනත්වයට ගරු කරන නිහතමානි ආදරනීය කෙනෙක් නිසාම වෙන්නැති ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීන අයත් අයියට හරි ආදරේ🥺❤️
මේ විඩීයෝ එක Trendng නුත් ඇවිත්නේ 🤩❤️
ස්තූතියි...!
යුග දෙකක් යා කළ ආදරණීය හඩ සුසංයෝගය.
එදා සිටම ජනතාවගේ හදවත් ආමන්ත්‍රණය කළ දයාබර ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමග නව පරපුරේ ගායකයින් අතර පදපෙළකට සැබෑවටම ජීවය දිය හැකි ලයාන්විත හඩ රවීන්..ප්‍රවීණ ගායිකාවක් ලෙස නවකයෙකුට අවස්ථාව දෙමින් ඔබතුමිය ගත් නිහතමානී තීරණයේ නිවැරදිභාවය අද මෙම ගීතයට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ආදරයෙන්ම ඔප්පුවනවා.ඔබ දෙපළ මෙම ගීතය ඉදිරිපත් කළ ආදරණීය ස්වරූපය වගේම ගීතයේ අරුතට ගැළපෙන ලෙස රවීන් ගීතය ගයමින් ඈතසිට වේදිකාව වෙත සමීපවීම මගිනුත් ගීතයට අමුතු ආලෝකයක් එක්වී තිබෙනවා. ඔබතුමිය නවකයෙකු වුවත් ඔහුට ලබාදුන් ආදරණීය පිලිගැනීම වගේම ප්‍රවීනයෙකුට ඔහු විසින් ලබාදුන් නිසි ගෞරවයත් හරිම සුන්දරයි.නැවත නැවතත් මේ හඩ සුසංයෝගය ඇසීමට දැකීමට අප භාග්‍යවන්ත වේවි කියා අපේක්ෂා කරනවා.ඔබ දෙපළටම හදවතින්ම සුබ පතනවා.
ඔබේ වටිනා ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි... 🙏
රවීන්ගේ නිහතමානීකම අගයමි❤
ප්‍රවීනයන් අභිබවා යාමට උත්සාහ කරන යුගයක.🙏
@Raveen_Kanishka උපරිම සාධාරණයක් කළා ගීතයට ❤️💐 එදා මෙදා තුර මගේ හිතේ ලැඟුම්ගත් ගීතයක් 🎉ස්තුතියි
කවදා කොහොම ඇහුවත් ආයෙ ආයෙත් අහන්න හිතෙන ඒ හඬ නම් මායාවක්..ආදරෙයි ප්‍රදීපා අක්කා❤️
ස්තූතියි.. 🙏
නිවෙනවා ඇත්තටම ❤ඒ හඩ යුගලයට🩷ස්තූතියි සැමට
Fb ගියත් you tube ගියත් හැමතැනම ප්‍රදීපා මහත්මිය එක්ක රවීන් අයියා කිව්ව මේ සින්දුවමයි තියෙන්නේ..❤එක page එකක 1M views තව එකක් 700K අනිත් ඒවා 100k views.මේ video එක trending 🥰හරිම මිහිරි මේ ගැයුම්❤ඔබ තුමියට දීර්ගායුශ පතනවා.රවීන් අයියාටත් එක්කම❤යුග දෙකක ලස්සන එකතුවක්. රවීන් අයියා හරිම ආදරනීයව ඔබතුමියට නමස්කාර කරේ.ඔබතුමියත් හරිම නිහතමානීව ඔහුව පිලිගත්තා.❤
treding ගියපු මාගේ පලමු විඩීයෝ එක. ඔයාලට ගොඩක් ස්තූතියි....!
ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
ඔබතුමියගේ ගායනය වගේම නවක ගායකයෙක් ලස්සනට ගීතය ගායනා කරනකොට ඔබගේ මුහුණේ ඇඳුන අව්‍යාජ සිනහව තමන්ගේ දරුවෙකුගේ දක්ෂතා දැකපු අම්මා කෙනෙක්ගේ මුහුණේ ඇඳුන සිනහවකට සමානයි. එදා වගේම ඔබතුමියගේ රුව කටහඬ ලස්සනයි ආදරණීයයි ආකර්ෂණීය. ජයෙන් ජයම වේවා රවීන් කනිෂ්ක ඔබටත් සුභ පැතුම්.
බෙහෙවින්ම ස්තූතියි...!🙏
සම්පූර්ණ ඇත්ත .
ඒ නිහතමානි කමට මම හරිම ආදරෙයි ප්‍රදීපා මහත්මිය ❤
දෙදෙනාගේම ගායනය හරිම ලස්සනයි.
ස්තූතියි.. 🙏
හිත නිවන කටහඩක් ඔබ තුමියට තියෙන්නේ ❤❤❤❤❤
බොහොම ස්තූතියි ❤.
කනට මී පැනි වක් කරනව වගේ.
බිදුනු හිත් සුවපත් කරන්න මීට වඩා ඖෂධ තියෙනවද?
හරිම අනර්ඝයි..
ප්‍රදීපා ධර්මදාස මහත්මිය,රවීන් කණිෂ්ක සහෝදරයා
🙏🙏
බෙහෙවින්ම ස්තූතියි 🙏
දක්ෂතා පිරි ගායකයෙක්.දුර ගමනක් යා හැකි.
බොහොම ස්තූතියි ❤.
සිංදුව වගේම මේ ගායනය මුලු ජීවිතේම පිස්සුවක් කරපු එකක්,,,අති විශිෂ්ට නිමැයුමක් ❤❤❤❤❤❤
ස්තූතියි ඔබට...!
යුග දෙකක අපූරුම සංකලනයක්,,
නැවත වතාවක් ඒ සුසංයෝගය විදින්න ලැබුනොත්❤❤
බොහොම ස්තූතියි ❤ ආදරෙයි...
කවදාවත් පරණ නොවන ගීතයක් කටහඩක්.. වගේම ඔබගේ සහය ශිලිපියා ඉතා ඉහල හඩ පෞරුෂයක්
😂
Raveen ඔබ හරිම නිහතමානී චරිතයක් .ඔබට jaya...🎉🎉🎉🎉
නියම කම්බිනේශන් එක. රවීන්ට ලක්ශමන් සර් වෙන්න බෑ සහ එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා නං ඒක මෝඩකමක්. රවීන් එයාගෙ වයසට හොඳටම රහට ගායනා කලා හදවතට දැනෙන්න. අතිදක්ශයෙක්. ජය වේවා ✌
රවීන්ගෙ පාර්ට් එකම ආයෙ ආයෙ අහන අය කෝ❤
මමත් ඒ ටික ආයෙ ආයෙ අරගෙන දැන් ඇත්තටම තිස් පාරක් විතර බැලුව 😊😊😊
මදි....හෙන හීම්ට කියන්නේ,,,ප්‍රදිපා අක්කගේ කටහඩ හොදට ඇහෙනවා
ස්තූතියි ඔබට...!
ස්තූතියි ඔබට...!
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. හරිම ලස්සනයි
බොහොම ස්තූතියි...!
කී පාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් මෙකට addict , 😍❤️ සින්දුව පටන් ගන්න තැන ඉදලා ඉවර වෙනකංම audience ඒකේ මුහූනේ තියෙන හිනාව
බොහොම ස්තූතියි ❤.
❤❤❤❤
සදාදරණීය ගීතය.. හරිම ලස්සනයි මහත්මිය❤
රවීන් ඒ ගීතයට උපරිමය ඉෂ්ඨ කලා💐
බෙහෙවින්ම ස්තූතියි... 🙏
හිත ඇදිලා යන ගායනයක්...මේ සිංදුව ම්ට කලින් අහලා තිබුනත් හිතට ගියේ අද වගේ...රවීන් කණිෂ්කගේ අති විශිෂ්ඨ ගායනයක්...ඔහු ඒ සිංදුව කියනකොට ඔබතුමියගේ මුණේ තිබුන ඒ හීනාවෙන් ඒ ඇස් දෙකෙන් ගොඩක් දේවල් කියවෙනවා...❤❤❤
බෙහෙවින්ම ස්තූතියි 🙏 රවීන් සැබෑ දක්ෂයෙක්..!
ප්‍රදීපා මහත්මියත්,කටහඬත් හරිම ලස්සනයි.
මේ ගීතය අහපු වාර ගාන මතක නෑ.
රවීන් අති විශිෂ්ඨයි.❤❤❤❤
බොහෝම ස්තූතියි...! ❤
හරිම ලස්සන සම්මිශ්‍රණයක් ... ප්‍රදීපා මහත්මිය මම ආසම ගායිකාවක් වගේම රවීන් තමයි මම ආසම ගායකයා ❤
බෙහෙවින්ම ස්තූතියි 🙏
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
රවීන්ට තියෙන ගායන හැකියාව.. next level
ස්තූතියි ඔබට...!
❤ තරුණයන්ට අවස්ථාව දීම ගැන හදවතින් ම ගරු කරන අතර එයයි විය යුත්තේ, නැත්නම් මේ රටට විනාශ කළා වගේම මේ ගීත වගේ වටිනා අරුත් සහිත ගීත වැළලී යාම වලක්වන්න අමාරුයි ඒ වගේම ඔබතුමියගේ ගායනයත් විශිෂ්ඨයි
බොහොම ස්තූතියි ❤.
මේ ගීතය අහන හැම මොහොතකම දැසට kandulu එනවා. ශ්‍රී ලාංකික අපි මොන තරම් ආඩම්බර ජාතියක්ද...අපේ රට ලෝකයේ surapurayak.... ආඩම්බරයි...ජයවේවා Malimawata ජයවේවා Malimawata..
❤❤❤කියන්න වචන නෑ ,ඒ තරම් ලස්සනයි ,රවින් ඒ ගීතය හරිම ලස්සනට ගායනා කරනවා ,😘😘😘😘
යුග දෙකක සුසංයෝගයක් ❤🥰 ප්‍රදීපා මහත්මිය, ප්‍රවීන ගායිකාවක ලෙස ඔබගේ නිහතමානී බව කොතරම් අගනේද...රවීන් මෙවැනි ප්‍රවීනයන්ගෙන් ආශීර්වාද ලබන්නට කොතරම් වාසනාවන්තද.. දෙදෙනාටම ජය ! ❤
මේ ගීතය කීවරක් ඇසුවාද කියාවත් මතක නෑ ඒ තරම් ලස්සනයි . ❤
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
වචනයේ පරිසමාප්තයෙන්ම ඇත්තටම ඉතාමත්ම ලස්සනයි.
බොහොම ස්තූතියි...!
විනාඩි 4 තත්පර 8 භාවනාවක සමවැදුණා වගෙයි.❤️❤️
මිහිරියි , නැවත නැවත රසවිදිය හැකි ගායනාවක් , ❤️❤️❤️
බොහොම ස්තූතියි ❤.
Puduma ලස්සනක් ....dawasata kee වතාවක් ..mm me song eka ahanawada...භාවනාවk වගෙයි ....tnx obathumiyata...
බෙහෙවින්ම ස්තූතියි 🙏
ඇස් වහගෙන ඇහුවොත්.. අහන වාර ගාන හිතා ගන්න බෑ😮❤
බොහොම ස්තූතියි ❤.
ප්‍රදීපා මැඩම් ඔබ එදාටත් වඩා ලස්සනයි .ඔබේ කටහඩ හිත නිවනවා .නිදුක් නිරෝගීව චිරාත් කාලයක් මේ වගේ ඉන්න ලැබේවා .තෙරුවන් සරනයි .ඔබ තුමියට.🙏
බෙහෙවින්ම ස්තූතියි...! 🙏
@@pradeepanirmalidharmadasa🙏🙏🙏
රවීන් කණිෂ්ක නම් ඇත්තමයි මාරම දක්ෂයි. හරි ලස්සනට සිංදුව කියනවා
හරිම ලස්සනයි ❤❤ හොදම ගැලපීමක්,,, ලස්සන කටහඩ රවින්,, ❤❤❤ ගොඩක් ලස්සනයි,ගීතය,, 😊
මේක මං ආසම සින්දුව මම මේ සිංදුව අහන්න බයයි අහද්දි කඳුළු එනවා.
නොමියෙන ගීතයක්..ලක්ශ්මන් විජේසේකරයන් සිහි වුණා...රවීන් ඒ අඩුව මැකුවා...❤
බෙහෙවින්ම ස්තූතියි..! 🙏
මගේ ජීවිතේ, මට මතකම හිටින, එකම ගීතය.. දුර දුවන ජීවිතේ එක මොහොතකට නතර කරවනවා මේ වචන, ගැයුම, වැයුම. ගොඩාක් ස්තුතියි එහෙම නිර්මාණ බිහි කරනවට. 🙏🙏
බොහොම ස්තූතියි ❤.
@@pradeepanirmalidharmadasa ඔබතුමියට දීර්ඝායුෂ, නීරෝගී සුවය ප්‍රර්ථනා කරමි. ආයුබෝවන්. 🙏🙏
මාරම ලස්සනයි ❤ රවීන් කොහොමත් multitalented නේ. Singing, presenting, acting, dancing, dubbing ඕන එකක් ඔට්ටුයි 🔥
Bowling
ඒ සිංදුව ලස්සනයි ❤❤
බොහොම ස්තූතියි ❤.
රවීන් අයියා එක්ක කියන මේ duet එක social media හැමතැනම ලක්ශ ගණන් views එක්ක viral 🔥 මේකත් trending 🔥 පුදුම ලස්සනක් මේ පරම්පරා දෙකක් යාකරන දක්ශයෝ දෙන්නෙක්ගේ combination එක ❤ රවීන් අයියගේ fan කෙනෙක් විදිහට හරිම සතුටුයි ❤❤❤
එකක් 1M views🥰
@@wir5680 ඒක තමානේ 😍
@@wir5680mata link eka ewannko
අනුහස් ,ලස්සනයි
ලක්ශ්මන් සර්ගෙන් පස්සෙ රවීන් ඔයා තමා මේක ලස්සනටම කියුවෙ . සිරාවටම...❤️
ඔබතුමියගේ ගායනය භාවනාවක් වගෙයි. අහන්නෙ හරිම අාසාවෙන්.එ් වගේම මෙවැනි පුවීන ගායිකාවක් රවින් පුතාව නිහතමානිව පිලිගත් අාකාරය . ඔබ හරිම වාසනාවන්තයි පුතා මෙවැනි කෙනෙක් සමග ගී ගයන්න අවස්ථාව ලැබුනඑක.බුදුසරණයි ඔබ දෙපලට අපේ අාශිර්වාදය.
තමන්ටත් බැනගෙන අනුන්ටත් බනින කියන මෙලෝදෙයක් තෙරෙන්නේ නැති කොත්තු කඩේ වගේ සංගීත ගායනයකට වඩා මේ කොල්ලා හරිම අපුරැවට ගීතය ගායනා කලා..❤❤❤❤❤❤
මගේ ආසම ගායිකාව ප්‍රදීපා මිස්.පුදුම ආසාවකින් මම එතුමියගේ ගීත අහන්නේ.ඒ වගේම ලක්ෂ්මන් මහතාගේ අඩුව රවීන් අතින් හොදටම පිරවුනා.
බෙහෙවින්ම ස්තූතියි 🙏
Pradeepa Akki ge ලස්සන , hada, Ruwa dekama...❤❤...adarei Akk ideergau wewa.
බොහොම ස්තූතියි ❤.
Pradeepa, please do a musical tour to Australia. Love to see you sing live. 🎉❤
අති දක්ෂ ගායන ශිල්පිනි ප්‍රදීපා ධර්මදාස මැතිණියනි ඔබ මේ ගීතය
ගැයීමට රවීන් කණිෂ්ක නම්වූ හද බැඳි ගායන ශිල්පියා තෝරා ගැනීම පිළිබඳව ඔබට ප්‍රණාමය.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බෙහෙවින්ම ස්තූතියි....!
සුපෙම් හැඟුම් ඔබෙන් එපා - Harima lassana sinduwak.
ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏
ප්‍රදීපා ධර්මදාස වැනි ප්‍රවීනයෙක් සමග කරට කර ගී ගැයු රවීන් ඉතාම දක්ෂ කලාකරුවෙක් ගායනය රගපෑම දෙකෙන්ම අති විශිෂ්ට ලෙස පෙලහරපාන රවීන්ට ජයමවේවා
❤
මැම් අපි විතරද වයසට යන්නෙ..😢❤
දීර්ඝායු වේවා..😍❤️🙏🙏🙏
බොහොම ස්තූතියි ❤.
රවීන් ප්‍රදීපා ධර්මදාස මහත්මියත් එක්ක ගයන මේ ගැයුම නම් පුදුම රහක් 😭❤️👌
බෙහෙවින්ම ස්තූතියි 🙏
මොනතරම් අලුත් ගීත ආවත් හිත් නිවන කටහඩ ❤✨️
බොහොම ස්තූතියි ❤.
හේතුවක් දන්නෑ මට මේ සින්දුව අහද්දි ඇස් දෙකට කඳුළු වෙනව ♥️♥️♥️
කොච්චරවත් මේ සින්දුව බලනවද? අහනවද?❤ආදරණීය ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමග රවීන් කණිෂ්ක ආදරණීය කලාකරැවා👏👏 ඒ සම්මිශ්‍රණය අනර්ඝයි... ❤මුල් ගායනය වගේම දැනුනා. සුබ පැතුම්🎉❤
බෙහෙවින්ම ස්තූතියි...!🙏
කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෙ නැති ගීතයක්...
බෙහෙවින්ම ස්තූතියි 🙏
මොන ඇබ්බැහියක්ද මන්දා.මේ සින්දුව බලපු වාර ගාන මතක නෑ.ඇති වෙන්නෙම නෑ
❤❤❤❤❤❤❤❤❤
maaath
aneeee maath
බොහෝම ස්තූතියි...! ❤
Ettatama mat me sinduwa ahana eka nawatwaganna be mage katen nitara miminene getayak ange kotasak wage geetayama kata padam ❤❤❤❤❤
හරිම සතුටුයි ඔබතුමිය රවීන් වගේ තරුණ පරම්පරාවෙ දක්ශයෙක්ට ආරාධනා කරලා නිහතමානීව ඔහුට සළකපු විදිහ ගැන. රවීන්ගෙ නිහතමානීකම ඊට නොදෙවෙනියි. ඔහු වැදලා පටන් අරන් එතුමියට ගරුකරපු විදිහ හරිම ආදරණීයයි ආදර්ශමත් ❤ නව පරපුරේ අතිදක්ශ කඩවසම් තරුණයෙක්....තරුවක්...තනිකරම ටැලන්ට් පැකේජ් එකක් 🔥
❤❤❤❤❤
Definitely true the issue which u saw.
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමුනොවන බව දනිම්..
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...
ගීතයේ දැනුනම තැන..
හදවත සෙමින් පිරිමදින හඬ..
සුභ පැතුම් රවීන්, ප්‍රදීපා ආදරණීය ගායක යුවල💜💜💜💜
බොහොම ස්තූතියි ❤.
මම අවුරුදු ගණනාවක සිට හරි ආසාවෙන් අහන සින්දුවක්😍පද රචනය,වාදනය සහ ගායනය බෙහෙවින් අලංකෘතය..රවීන් කනිෂ්ක සහ ප්‍රදීපා මහත්මිය එක්ව ගැයීම ඉතාම මිහිරිය..ඔබ දෙපලගේ නැවත ගායනක් බලාපොරොත්තුවෙන් සිටින්නෙමි♥️🎼 4:07
බෙහෙවින්ම ස්තූතියි... 🙏 බලාපොරොත්තුවෙන් සිටින්න...
රවීන් කණිෂ්ක 🔥 මෑත කාලයේදී දැකපු ලස්සනම යුග ගායනය ❤ ආසයි ඉදිරියේදිත් මේ සුසංයෝගය දකින්න ❤
බලාපොරොත්තුවෙන් හිඳින්න...! ❤
ඔබතුමිය දැක්කත් හිත පිරෙනවා..ලස්සන, ප්‍රියමානාපබව, වැදගත්කම, ඒ හැමදේම එක්ක මිහිරි හඩ ඇහෙද්දි ඕනම හිතක් නිවෙනවා..❤❤
බෙහෙවින්ම ස්තූතියි...! 🙏
රවීන්ගේ ඉතාම විශිෂ්ඨතම ගායනයක් මෙය ....අැබිබැහිවෙන සුලුයි ඔීනෑම අයෙක් මේ ගායනයටනමි...❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි...! ❤
ඔබතුමියගේ හඬ හිත නිවන භාවනාවක්... රවීන් පවා මහා ප්‍රතිභාවක් තියන ගායකයෙක්...❤
බෙහෙවින්ම ස්තූතියි... 🙏
රවීන් අයියා හරිම ලස්සනයි
ගොඩාක් දක්ශ කෙනෙක් ❤❤❤
ජය වේවා❤❤