Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැම සිංදුවක් ම එකකට එකක් පුදුමාකාර රහයි. ඔබතුමියට දීර්ගායු වේවා..🙏
අද නන්දා මාලිනිය ගේ උපන්දිනය.ඇයට සුබ උපන්දිනක් වේවා නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා !මා ළමා කාලේ අහපු සින්දු ,ඒ කටහඩ මට හරිම සතුටුයි .
❤❤❤❤❤❤❤
🎉❤subamasuba upandinayak meniyene
ගීත රචකයගේ නම වගේම සන්ගීතවෙදියාගේ නමත් පලකරන්න.එවිට ඔවුන්ටත් පින් දෙන්න පුලුවන් ❤❤❤
Ppp0ppppppopppoolllllllpllllllllllllllllo@@amilachinthaka1041
27:13 27:13 27:13 27:13 27:13 27:13
ප්‍රේමයේ සිතුවිලි නොයිපදුනු සිත්වලප්රේමයේ සිතුවිලි ඉපදවීමටත්ප්රේමයේ සිතුවිලි ඉපදුනු සිත්වල ඉපදුනු ප්‍රේමය සවිමත් වු පාදමක්ලෙස පවතින්නටත්ප්රේමයේ විරහ සිතුවිලි වලින් තැළුනුසිත්වලට යම් හෝ අස්වැසිල්ලක්ගෙන එන්නටත්ප්රේමය අහිමිව ගිය සදා තනිවු සිත්වලටනැවතත් ප්‍රේමයක් හිමිවන්නටත්සුළු හෝ සතුටක් ගෙන එන්නට හැකි නම්ඒ ඔබයඒ ඔබයනන්දා මාලිනියනි ඒ ඔබමයි.
❤❤❤❤❤
නිදුක් නීරෝගී දීර්ඝයුස ලබන සුබම සුබ උපන්දිනයක් වේවා .............විශාරද නන්දා මාලනීමැතිණියණි .....❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉 තෙරුවන් සරණයි ........🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
නිදුක්වූ නිරෝගීවු වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා ❤❤
නන්දා මාලනි,සොයුරිය ඔබ වැනි ගීත රාවය අපේ රට ට,අභිමානයක් ,ඔබ ට,සුබ උපන් දිනයක් වේවා
දිිිර්ඝායුෂ පතනව මගේ හදවතේ ගායිකාව ඔබයි අමිිමෙිි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සමහර ගීත ගයනා කරනා ගායකයෝ අඩනව 😅 සමහර ගීත අපට විරහව ගෙන දී අපව අඩවනවා 😢 මේ ගීත ඇහෙද්දී අර්ථවත් බව ගීතවත් බව ඇසී මෙයට දායක වූ ගායිකාව නන්දා මාලිනි මහත්මිය ඇතුළු පිරිසට දන නමා ආචාර නොකලේ මංදැයි කියා මට ඇඩෙනවා..❤ අනේ ඔබවන් සැබෑ මානුශීය මිනිසුන්ට තෙරුවණේ ආශිර්වාදය ලැබේවා ...🙏🙏🙏
ලස්සන ගීත එකතුව.වාසනාවන්.
ඔබට දීර්ඝායුෂ ලැබේවා
හදවතේ ගායිකාව ❤
අද දින උපන් දිනය සමරන නන්දා මාලිනි යට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි. කවදත් ආසාවෙන් රස විඳින එතුමියගේ ගීත අද දින අසන්නට ලැබීම මගේ වාසනාවක් යයි සිතමි.
දී ගාසීරි වේවා !!!
සුබම සුබ නිරෝගිමත් උපන් දිනයක් වේවා ! මෑණියෙනි.දීර්ඝායු ලැබේවා!.
නන්දාවෙනි,ඔබේ හඬ භාවනාවක්.....
කණට මී පැණි වැනි සුපිරිම ගීත පෙළක්. හදවතේ ගායිකාව ❤ නිදුක් නීරෝගි සුබ උපන් දිනයක්. දීර්ඝායු වේවා ඔබතුමියට
❤❤❤subama suba upandinayak wewa🎉🎉🎉😅😅😅
පොඩි කාලේ ඉදන් අහනවා මගේ හදවතට හරි ම නිදහස් ❤❤❤❤❤
හෙට දවස වෙනුවෙන් ඔබේ හඩ ද සුළුපටු නැත......
Deshaya wenuwen jatiya wenuwen geetayen dun saviyata samage upaharaya wewa!!!!!!
සුබම සුබ උපන් දිනයක් වේවා !!!ආදරණීය නන්දා මාලිනියනි❤
අම්මා ඔයාට සුබ උපන් දින යක් ,ඔයා ගෙ ගායනය,බවනාවාක්.
ඔබ අප පිනවන පිනෙන් නිදුක් නිරෝගී සුඛිත චිත්තයක් උරුම කර ගනිත්වා!
සුබ උපන් දිනය ක් වේවා ඔබ තුමියට.මගේ හදවතේ ගායිකාව ඔබතුමියයි.
සංසාරයෙන් සංසාරයෙන්ම අමිමා වරැන්ගෙ සංසාර සෙනෙහස සැමදා ලැබෙවා සමිමා සමිබුදු සරනයි
සුභ උපන් දිනයක් වෙිවා මහත් මියනි මි පැනි වන් ඔබෙි හඩ සිත නිවාලනවා
ගැයෙන්නට හැකි නම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී...❤ නන්දා මාලිනි මහත්මිය ❤
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබට 🙏🙏🙏💐💐💐
විශාරද නන්දා මාලිනී ගේ සිංදු ඇහෙන හැම විටම මට මතක් වෙන්නේ චබියා.
චබියා 😮
ආයෙම මේ වගේ හඬක් අහන්න...❤❤
ඔබ වන් අසහාය ගායිකාවක තවත් අපට නොමැත...පමාවුවද ඔබට සුබ උපන්දිනයකට සුබ පතමි. ❤
I like රුක් aththana mala මුදුනේ සිංදු va
සුබ ම.සුබ උපන් දිනයක් ...🎉🎉 ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා !!!❤❤❤
සුබ උපන්දිනයක් වේවා !!❤❤❤❤
මගේ අවාසනාවන්ත ඡිවිතෙට දිය පොදක් වුනේ ඔබෙි සිංදු විතරමයි අමිමෙි
මගෙත් අමිිමෙිි
සුබ උපන්දිනයක් වේවා
නන්දා අක්කාට මාව අමක නැතිව ඇති..අවුරුදු ගානකට පෙර පේරාදෙණිය කැම්පස් එකේදි ප්‍රසංගයදී.."ඔබයි රම්‍ය සද "..ගීතයේ කොටසක් අමතක වී ඉන්නකොටමමය ඔබට එය මතක් .කලේ.එදා සිට ඔබ ගීත පොක් භාවිතා කලා නේද...මම පන්නි පිටිය ධර්මපාලේ ප්‍රියන්ත මල්ලී...අක්කේ ඔබට සුභ උපන් දිනක් වේවා..!!
සුබමසුබ උපන්දිනයක් වේවා
සුබ පැතුමි අපේ මවිි ගායිකා මාලනියනි. රත්නපුරේ ඔ බගේ දරුවෙක්.
සුභම සුබ උපන්දිනයක් වේවා....මැණියනේ....❤️
🎉
ඇයට නිදුක් නිරෝගී සුවය!
නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා ,දීර්ඝායූශ ලැබේවා .
ඔබ තුමියට සුබම සුබ උපන්දිනයකට ආසිරි පතමි !! නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරමි. තෙරුවන් සරණයි.
ච්රාත් කාලයක්ඔබ යෙහෙන් වැජබෛිවා
සිංහල සංගීත වංශයේ අම්මා. ආදරෙයි ඔබට. May the triple jem bless you and wish you for long healthy life.
මගේ හදවතේ ගායිකාව ඔබ තුම්යට සුබ උපන් දිනයයක් වෙවා අම්මේ
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤න. ❤න් දා ❤❤❤ මා ල❤❤නී❤❤ දීර්ඝ ායු ❤❤❤❤
සුබ උපන් දිනක් වෙවා❤❤❤❤❤❤❤❤
ඇගේ ගී මුල් ගායනය ඉතාම ලස්සනයි ,එසේම මේ මුල් පින්තූරය හරිම අගෙයි හරිම ලස්සනයි .
ගතවූ දශක හයක්ම ලංකාවාසී හුදීජනතාවේ දෙකනට මී පැණි පතිත කළ ඔබ තුමියට තෙරුවන් සරණින් හා සියළු දෙවි පිහිටෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවායි හද මුළු පතුලෙන්ම ආශීර්වාද කරණුයේ(පරලෝ සැපත් බරිටි ජයසේකරගේ අයියා) බන්දුලයි.
පරමාදර්ශී ගයිකාව ❤❤ සුබ උපන්දිනක්
❤
Suvini. I am so happy about you as you respect other religions. I knew that you are a very good lady. May God Bless you abundantly.
Beautiful songs.
Happy birthday metiniyani ❤❤❤❤❤❤❤❤❤❤❤
ඉදෙන්නට හැකිනම් බතක් වීබතක් නොඉදෙන පැලක රහසින්.........
ආසම ගීත පෙළ 💜️💜️💜️
Ruwal eri giya .......me dinwala mn mumunana lassanma song eka ...❤❤❤❤❤❤❤❤...nuda ganna giyama dethun wathawak ahnwa .palu re ...hadawatha . .. .
❤දිර්ගායු වේවා
සුබ උපන් දිනයක් වේවා!❤❤❤
Belated birthday wishes to you Many more blessings and wishing you a good health and happiness always ❤😃
Agent happy brother bathdey
අහස සේ ඔබ අනන්තයි.❤
இனிய பிறந்தநாள் வாழ்த்துக்கள்.சூப்பர்.பாடல்கள்
Happy birthday miss🎉
අසමසම අසහාය ගායිකාවනිඔබට සුබම සුබ උපන්දිනයක්ම වෙිවා ❤❤❤🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සුභ උපන්දින යක්වේවා ජාතියේඅභීත මතාවෙනි !!!🎉🎉🎉🎉❤
Happy Birthday !
Happy Brithday🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤ අනුර
පලමු රේඩියෝ එක නම් චැනල් එක කරන සැැමට මෙවැනි අර්තවත්, පැරනි ගී ,හා වඩසටහන් අවදිකරන මේ උදාර අර්තවත් සේවයට ගොඩක් පිං දරුවනේ. අර්තවත් යමක් රසවිදින්න දෙන්න, මේ යුටියබ්බෙක 'ගූ' ටියුබ් කරන, මඩ ටියුබ් කරන, ඔපා දුප ටියුබි කරන,අසබ්බිය ටියුබ් කරන නිරත්තකයන්ට ආදර්ශයක් වන එකට පුණ්‍යානුමෝදනා ,ධර්මයද මේ විදියට දීපල්ලා දරුවනේ.ස්තුතිය පුදකරමි.තෙරුවන් සරනයි!
Oba thumiyata deeegayu .lowak sanasana hada paurshaya.
ඔයාගේ ආදරණීයයන් සමගින් මේ ලස්සන ගීත එකතුව බෙදා හදා ගන්න.🪷
Maniyani thirgausama wewa
Thawath thiyeida me wage gambira hadak kiyanna wachana na ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
සුභ උපන් දිනයක්❤
සුභ උපන්දිනයක් වේවා❤
Budu sarane
අසම සම අසහාය ගී කෝකිලාවනි ඔබට සුභ උපන් දිනයක් වේවා 🎉❤
සුබම සුබ උපන්දිනයක් වේවා......මිස්....
මාලනියේ ඔබගේ ගායනාව බාවනාවක් මටනම් 🙏🙏
😢😢😢
good Songs
Suba upandinayak wewaa obata❤❤❤❤
Happy birthday. 🎂🎂❤❤❤❤❤❤❤
❤❤❤
Ma kuda kala sitama mege hada dinu gaykavi obata dirgayusha
Lassana sindu
Diirgayuwewa.
ජාතියේ උතුම් ගයිකවනි...දිගුකල් වැජබේවා. ....😊
ඔබට සුබ උපන් දිනයක් වේවා
Mata wayasa 12 Math parana sindu walatai kamati man asama gaikawa ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙම සින්ඩු කොහෙද තිබූන
NIDUK NIROGE SUBAMA SUBA UPAN DINAYAK WEWA!!! OBA TIMIYATA
🙏🙏🙏🙏🙏❤❤❤
Obata subama suba upandenayak wewa.obagana kiyanna wachana made.atharam vsistai
✨️
ලස්සනයි ❤❤❤
Suba upan dinAYAK WEWa
Happy birthday
Aasama sindu tekak
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම ආසම ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Happy barth day
හැම සිංදුවක් ම එකකට එකක් පුදුමාකාර රහයි. ඔබතුමියට දීර්ගායු වේවා..🙏
අද නන්දා මාලිනිය ගේ උපන්දිනය.ඇයට සුබ උපන්දිනක් වේවා නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා !මා ළමා කාලේ අහපු සින්දු ,ඒ කටහඩ මට හරිම සතුටුයි .
❤❤❤❤❤❤❤
🎉❤subamasuba upandinayak meniyene
ගීත රචකයගේ නම වගේම සන්ගීතවෙදියාගේ නමත් පලකරන්න.එවිට ඔවුන්ටත් පින් දෙන්න පුලුවන් ❤❤❤
Ppp0ppppppopppoolllllllpllllllllllllllllo@@amilachinthaka1041
27:13 27:13 27:13 27:13 27:13 27:13
ප්‍රේමයේ සිතුවිලි නොයිපදුනු සිත්වල
ප්‍රේමයේ සිතුවිලි ඉපදවීමටත්
ප්‍රේමයේ සිතුවිලි ඉපදුනු සිත්වල
ඉපදුනු ප්‍රේමය සවිමත් වු පාදමක්
ලෙස පවතින්නටත්
ප්‍රේමයේ විරහ සිතුවිලි වලින් තැළුනු
සිත්වලට යම් හෝ අස්වැසිල්ලක්
ගෙන එන්නටත්
ප්‍රේමය අහිමිව ගිය සදා තනිවු සිත්වලට
නැවතත් ප්‍රේමයක් හිමිවන්නටත්
සුළු හෝ සතුටක් ගෙන එන්නට හැකි නම්
ඒ ඔබය
ඒ ඔබය
නන්දා මාලිනියනි ඒ ඔබමයි.
❤❤❤❤❤
නිදුක් නීරෝගී දීර්ඝයුස ලබන සුබම සුබ උපන්දිනයක් වේවා .............විශාරද නන්දා මාලනීමැතිණියණි .....❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉 තෙරුවන් සරණයි ........🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
නිදුක්වූ නිරෝගීවු වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා ❤❤
නන්දා මාලනි,සොයුරිය ඔබ වැනි ගීත රාවය අපේ රට ට,අභිමානයක් ,ඔබ ට,සුබ උපන් දිනයක් වේවා
දිිිර්ඝායුෂ පතනව මගේ හදවතේ ගායිකාව ඔබයි අමිිමෙිි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සමහර ගීත ගයනා කරනා ගායකයෝ අඩනව 😅 සමහර ගීත අපට විරහව ගෙන දී අපව අඩවනවා 😢 මේ ගීත ඇහෙද්දී අර්ථවත් බව ගීතවත් බව ඇසී මෙයට දායක වූ ගායිකාව නන්දා මාලිනි මහත්මිය ඇතුළු පිරිසට දන නමා ආචාර නොකලේ මංදැයි කියා මට ඇඩෙනවා..❤ අනේ ඔබවන් සැබෑ මානුශීය මිනිසුන්ට තෙරුවණේ ආශිර්වාදය ලැබේවා ...🙏🙏🙏
ලස්සන ගීත එකතුව.
වාසනාවන්.
ඔබට දීර්ඝායුෂ ලැබේවා
හදවතේ ගායිකාව ❤
අද දින උපන් දිනය සමරන නන්දා මාලිනි යට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි. කවදත් ආසාවෙන් රස විඳින එතුමියගේ ගීත අද දින අසන්නට ලැබීම මගේ වාසනාවක් යයි සිතමි.
දී ගාසීරි වේවා !!!
සුබම සුබ නිරෝගිමත් උපන් දිනයක් වේවා ! මෑණියෙනි.දීර්ඝායු ලැබේවා!.
නන්දාවෙනි,ඔබේ හඬ භාවනාවක්.....
කණට මී පැණි වැනි සුපිරිම ගීත පෙළක්. හදවතේ ගායිකාව ❤
නිදුක් නීරෝගි සුබ උපන් දිනයක්. දීර්ඝායු වේවා ඔබතුමියට
❤❤❤subama suba upandinayak wewa🎉🎉🎉😅😅😅
පොඩි කාලේ ඉදන් අහනවා මගේ හදවතට හරි ම නිදහස් ❤❤❤❤❤
හෙට දවස වෙනුවෙන් ඔබේ හඩ ද සුළුපටු නැත......
Deshaya wenuwen jatiya wenuwen geetayen dun saviyata samage upaharaya wewa!!!!!!
සුබම සුබ උපන් දිනයක් වේවා !!!ආදරණීය නන්දා මාලිනියනි❤
අම්මා ඔයාට සුබ උපන් දින යක් ,ඔයා ගෙ ගායනය,බවනාවාක්.
ඔබ අප පිනවන පිනෙන් නිදුක් නිරෝගී සුඛිත චිත්තයක් උරුම කර ගනිත්වා!
සුබ උපන් දිනය ක් වේවා ඔබ තුමියට.මගේ හදවතේ ගායිකාව ඔබතුමියයි.
සංසාරයෙන් සංසාරයෙන්ම අමිමා වරැන්ගෙ සංසාර සෙනෙහස සැමදා ලැබෙවා සමිමා සමිබුදු සරනයි
සුභ උපන් දිනයක් වෙිවා මහත් මියනි මි පැනි වන් ඔබෙි හඩ සිත නිවාලනවා
ගැයෙන්නට හැකි නම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී...❤ නන්දා මාලිනි මහත්මිය ❤
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබට 🙏🙏🙏💐💐💐
විශාරද නන්දා මාලිනී ගේ සිංදු ඇහෙන හැම විටම මට මතක් වෙන්නේ චබියා.
චබියා 😮
ආයෙම මේ වගේ හඬක් අහන්න...❤❤
ඔබ වන් අසහාය ගායිකාවක තවත් අපට නොමැත...පමාවුවද ඔබට සුබ උපන්දිනයකට සුබ පතමි. ❤
I like රුක් aththana mala මුදුනේ සිංදු va
සුබ ම.සුබ උපන් දිනයක් ...🎉🎉 ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා !!!❤❤❤
සුබ උපන්දිනයක් වේවා !!❤❤❤❤
මගේ අවාසනාවන්ත ඡිවිතෙට දිය පොදක් වුනේ ඔබෙි සිංදු විතරමයි අමිමෙි
මගෙත් අමිිමෙිි
සුබ උපන්දිනයක් වේවා
නන්දා අක්කාට මාව අමක නැතිව ඇති..අවුරුදු ගානකට පෙර පේරාදෙණිය කැම්පස් එකේදි ප්‍රසංගයදී.."ඔබයි රම්‍ය සද "..ගීතයේ කොටසක් අමතක වී ඉන්නකොටමමය ඔබට එය මතක් .කලේ.එදා සිට ඔබ ගීත පොක් භාවිතා කලා නේද...මම පන්නි පිටිය ධර්මපාලේ ප්‍රියන්ත මල්ලී...
අක්කේ ඔබට සුභ උපන් දිනක් වේවා..!!
සුබමසුබ උපන්දිනයක් වේවා
සුබ පැතුමි අපේ මවිි ගායිකා මාලනියනි. රත්නපුරේ ඔ බගේ දරුවෙක්.
සුභම සුබ උපන්දිනයක් වේවා....මැණියනේ....❤️
🎉
ඇයට නිදුක් නිරෝගී සුවය!
නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා ,දීර්ඝායූශ ලැබේවා .
ඔබ තුමියට සුබම සුබ උපන්දිනයකට ආසිරි පතමි !! නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරමි. තෙරුවන් සරණයි.
ච්රාත් කාලයක්ඔබ යෙහෙන් වැජබෛිවා
සිංහල සංගීත වංශයේ අම්මා. ආදරෙයි ඔබට. May the triple jem bless you and wish you for long healthy life.
මගේ හදවතේ ගායිකාව ඔබ තුම්යට සුබ උපන් දිනයයක් වෙවා අම්මේ
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤න. ❤න් දා ❤❤❤ මා ල❤❤නී❤❤ දීර්ඝ ායු ❤❤❤❤
සුබ උපන් දිනක් වෙවා❤❤❤❤❤❤❤❤
ඇගේ ගී මුල් ගායනය ඉතාම ලස්සනයි ,එසේම මේ මුල් පින්තූරය හරිම අගෙයි හරිම ලස්සනයි .
ගතවූ දශක හයක්ම ලංකාවාසී
හුදීජනතාවේ දෙකනට මී පැණි පතිත කළ ඔබ තුමියට තෙරුවන් සරණින් හා සියළු දෙවි පිහිටෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවායි හද මුළු පතුලෙන්ම ආශීර්වාද කරණුයේ
(පරලෝ සැපත් බරිටි ජයසේකරගේ අයියා) බන්දුලයි.
පරමාදර්ශී ගයිකාව ❤❤ සුබ උපන්දිනක්
❤
Suvini. I am so happy about you as you respect other religions. I knew that you are a very good lady. May God Bless you abundantly.
Beautiful songs.
Happy birthday metiniyani ❤❤❤❤❤❤❤❤❤❤❤
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්.........
ආසම ගීත පෙළ 💜️💜️💜️
Ruwal eri giya .......me dinwala mn mumunana lassanma song eka ...❤❤❤❤❤❤❤❤...nuda ganna giyama dethun wathawak ahnwa .palu re ...hadawatha . .. .
❤දිර්ගායු වේවා
සුබ උපන් දිනයක් වේවා!❤❤❤
Belated birthday wishes to you
Many more blessings and wishing you a good health and happiness always ❤😃
Agent happy brother bathdey
අහස සේ ඔබ අනන්තයි.❤
இனிய பிறந்தநாள் வாழ்த்துக்கள்.சூப்பர்.பாடல்கள்
Happy birthday miss🎉
අසමසම අසහාය ගායිකාවනිඔබට සුබම සුබ උපන්දිනයක්ම වෙිවා ❤❤❤🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සුභ උපන්දින යක්වේවා ජාතියේඅභීත මතාවෙනි !!!🎉🎉🎉🎉❤
Happy Birthday !
Happy Brithday🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤ අනුර
පලමු රේඩියෝ එක නම් චැනල් එක කරන සැැමට මෙවැනි අර්තවත්, පැරනි ගී ,හා වඩසටහන් අවදිකරන මේ උදාර අර්තවත් සේවයට ගොඩක් පිං දරුවනේ. අර්තවත් යමක් රසවිදින්න දෙන්න, මේ යුටියබ්බෙක 'ගූ' ටියුබ් කරන, මඩ ටියුබ් කරන, ඔපා දුප ටියුබි කරන,අසබ්බිය ටියුබ් කරන නිරත්තකයන්ට ආදර්ශයක් වන එකට පුණ්‍යානුමෝදනා ,ධර්මයද මේ විදියට දීපල්ලා දරුවනේ.ස්තුතිය පුදකරමි.තෙරුවන් සරනයි!
Oba thumiyata deeegayu .lowak sanasana hada paurshaya.
ඔයාගේ ආදරණීයයන් සමගින් මේ ලස්සන ගීත එකතුව බෙදා හදා ගන්න.
🪷
Maniyani thirgausama wewa
Thawath thiyeida me wage gambira hadak kiyanna wachana na ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
සුභ උපන් දිනයක්❤
සුභ උපන්දිනයක් වේවා❤
Budu sarane
අසම සම අසහාය ගී කෝකිලාවනි ඔබට සුභ උපන් දිනයක් වේවා 🎉❤
සුබම සුබ උපන්දිනයක් වේවා......මිස්....
මාලනියේ ඔබගේ ගායනාව බාවනාවක් මටනම් 🙏🙏
😢😢😢
good Songs
Suba upandinayak wewaa obata❤❤❤❤
Happy birthday. 🎂🎂❤❤❤❤❤❤❤
❤❤❤
Ma kuda kala sitama mege hada dinu gaykavi obata dirgayusha
Lassana sindu
Diirgayuwewa.
ජාතියේ උතුම් ගයිකවනි...
දිගුකල් වැජබේවා. ....😊
ඔබට සුබ උපන් දිනයක් වේවා
Mata wayasa 12 Math parana sindu walatai kamati man asama gaikawa ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙම සින්ඩු කොහෙද තිබූන
NIDUK NIROGE SUBAMA SUBA UPAN DINAYAK WEWA!!!
OBA TIMIYATA