@@senangamusic Puka denna epa bn Ayye ara wage gothayonta... un hithan inne un thama weddo kiyala 😂.. api nettan kanna bonna nethuwa merila yanawa show balanna kauruwath enne nethuwa.. polowe paya gahan idapan danith sri
@@aimeecaporte8336 The song talks about how many obstacles come when we go for our dreams and how happy we are when we overcome them and go for our dreams. So never give up 🫂❤️
WAYO කියන්නේ ලස්සනම ලස්සන මනුස්සයො කීප දෙනෙක් ගේ සුන්දර එකතුවක්,
ඒ සංගීත කණ්ඩායමට ගීතයක් නිර්මාණය කරන්න පුලුවන් වෙයි කියලා මම හීනෙයක් දැක්කේ නෑ,
මොකද ඒ වගේ වටින හීනෙකට මම අතගහන්න කලින් තව ගොඩක් දේවල් කරන්න තියෙනවා කියලා හිතුන නිසා.
මේක හීන පස්සේ යන දවසක වෙනසක් කරන්න ආස මිනිස්සු ගැන කතාවක්.
විඳගන්න ❤
.
මම මෙතුන් ඇස්. කේ.
Adareeiiiii bokkeen methun ayyee 😍🤪
ජය වේවා!!!🏆🎉️
🔥🔥
වායෝ.... ශ්‍රී ලාංකික සංගීත කලාවේ මං මාවත් එලි පෙහෙළි කරමින්,සංගීත ලෝලීන්ගේ හදවත අල්ලලා ගනු ලැබූයේ අද ඊයෙක නොවෙ. ආදරෙයි වායෝ... සංගීත් අයියේ.
මේ වගේ සංගීත කණ්ඩායම අගය වැඩිවෙන්නෙ මේ වගේ පදරචනා වලින් තමයි...
A/L කරන සුවහසක් ජනතාවගේ stress release music එක🔥 තව දවස් 04යි.
සදුදා exame 🥹🥰
💗😌
Yana gaman
@@jetts.u3292 maths or bio dear
හොදට exam කරන්න ඔයාලා දිනනකන් අම්මලා බලන් ඉන්නවා කියලා මතක තියාගන්න හින පස්සේ යන ඔයාලට ඒවා හැබැ කරගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම wish කරනවා
~All the best~ ✨🥹♥️
Dear Wayo brothers ගිතය හදවතටම දැනෙනවා ❤️ ජයවේවා !
Thank you Nalin Ayya ❤️
ලංකාවෙ කලාව හරිම ලස්සන මේ නිසා නේද... සුන්දර මිනිස්සු
Legend from legend ♥️
♥️💘♥️
ඒ තමයි නිහතමානී කම. ඒකයි අපි ඔයාට ආදරේ. ❤❤
Exam එකට තව මාස 5යි 2024 Als ❤ අපිට බැරි නන් කාටවත් බැහැ. දිනලම විතරක් ඉවර කරන්න. A3 ක් දාලම ඉවර කරන්න ❤
Ane puluwan ...danatath kale athi .. krplla
🎉
අනිවා තව දවස් 24
❤
තව දවස් 12
WAYO, Methun ayya, ලස්සනම ලස්සනයි ♥️🇱🇰
නව පරපුරේ දක්ශයෙක් වගේම නිහතමානී ගායකයෙක්.සුබ පතනවා ඔබේ ඉදිරි ගමන සදහා
Ane palyan gon paka
Thank you malli for all the support ❤️❤️❤️
@@senangamusic
Puka denna epa bn Ayye ara wage gothayonta... un hithan inne un thama weddo kiyala 😂.. api nettan kanna bonna nethuwa merila yanawa show balanna kauruwath enne nethuwa.. polowe paya gahan idapan danith sri
Thankyou for being there brother 🙏🙏
පාඩම් කරන්න ගැම්ම අඩු වුන ගමන් අනුරාධ සර් එක්කම මතක් වෙන එකම දේ....😊❤" ඔයාලට බැරිනම් කාටවත් බෑ"HI ජීවිතයට PHYSICS 2023 Bach ❤🎉
😍🤍
Me too
Batch spelling waradi bro
මීට 2024 ගංවතුරට හසු වූ සිසු කැළ
2024 AL ලියන Set එක කෝ ❤😍
Innw sudaa thawa masa 2 neh😅
😢❤
Stress nowee wade krmu ...puluwan ...❤❤❤❤
@@ytworldwidestudio2064 ඔව් සුද්දා පාඩම් කරන ගමන් අහනවා මේක ❤
තව දවස් ටිකයි🥺
WAYO + MethunSk : What a combination. “හද අල්ලන්න ආස ගමන” A song to remember♥️🇱🇰
Thank you brothers ❤️
Brothers ❤ love you two
🙏🏽🙏🏽🙏🏽
අහ් හා හා ඔයාලත් ඒමයි ඇහ් backstreet medley එක පිස්සුවක් තනිකර🌚🔥
2024 A/ L සෙට් එක කෝ මේක අහන..❤🙃
halooo
❤️🥺
❤❤
Hyy 😂❤
Ap❤️
මේක අහන මේ පාර AL set එක කෝ ❤️📌️
අපි
#Getlost&Study
අපි
Api
Anuradha sirge api 😜
අනුරාධ සර්ටයි අපිටයි මෙහෙම සිංදූවක් හදලා දුන්නට Thank you ❤😊
❤️
❤
A/L exam එක දවසෙම dengue positive වෙලා දවස් 2ක් ඉවසන් හිටිය.හෙට physics mcq එක.එක පාරටම ඇඬෙන්න ගත්ත.ඇස් රිදෙන නිසා අඬන්නෙ නැතුව ඉන්න හැදුවත් මට ඇඬෙද්දි අම්මටත් ඇඬුන.මෙච්චර වෙලා ගලක් වගේ දරන් හිටිය අම්මට.අනුරාධ සර්ගෙ cls ගිහින් නැතත් අන්තිම කාලෙ ඒවට සම්බන්ධ වුනා.අමිල සර් අනුරාධ සර් දෙන්නගෙම.කවදාවත් බලාපොරොත්තු නොවෙන දේවල් ජීවිතේ වෙන්න පුලුවන්......අනුරාධ සර් නිසා හොයා ගත්ත මේ සිංදුව ආයෙමත් හොයන් ආයෙ මේක මගෙ ජීවිතේ ජීවත් කරවන සිංදුව නිසා❤
😂 අඩෝ නෝ😅
🥺❤️
@Anuradha Perera ජීවිතයට physics පංතියෙන් මේ සින්දුව අහන්න ආපු සෙට් එක..❤️❤️💪💪
Beautiful ❤️ ❤️
🙏🏽🙏🏽🙏🏽
Bro 🙏🏽🙏🏽🙏🏽
Joint ghla ahnne😍
මේ සිංදුව කොතනකදි ඇහුනත් මුලින්ම හිතට එන්නෙ අපේ අනුරාධ සර්ව..!! හඳ අල්ලන ගමනේ නියමුවා!!!❤
Ou ne
Attc❤️
Anuradha sir❤
❤😂🎉😢😮😅😊
Aniwa❤
මේක අපේ a/l තේමා ගීතය කරේ අනුරාධ සර් ❤👊හද අල්ලන්න ආස ගමනේ නාවිකය තමයි සර්
ජීවිතයට Physics බලන ගමන් අහන්නෙ 😇❤️🎼
තව එක බෑන්ඩ් එකක් නෙවෙයි... Wayo එක පවුලක් ❤️❤️❤️ ජයවේවා...
🙏🏽🙏🏽🙏🏽
අම්ෙමා්. ඔයා
A level වලට මාස 2ක් වත් නැති උනත් පාඩම් කරලා මහන්සියක් දැනුන ගමන් එන්නෙ සින්දුව අහන්න.හිතට දැනෙන ගැම්ම 🔥
#ජීවිතයට physics අපි
ආසාවෙන් ඉගෙනගන්න දිනලම ඉවර කරන්න 🔥♥️
Anuradha sir ❤ physics
ජීවිතයට physics 🥺❤️
Anuradha sir නිසාම මේ සිංදුව ඇබ්බැහියක් වෙලා තියෙන්නෙ
al life එකේ මතකයන් එක්ක ජීවිත් කරනවා මේ සිංදුව 🥺❤️
ඔයාලට බැරි නම් කාටවත් බෑ.. දිනලා විතරක් ඉවර කරන්න 🙂❤️ තව ටික දවසයි 💔🙂
Iwarai 🙂💔
@@dulanisaubhagya2162 🙂💔 ම්ම් ඔව්
Whats the meaning of this song anybody can reply😊
@@aimeecaporte8336 The song talks about how many obstacles come when we go for our dreams and how happy we are when we overcome them and go for our dreams.
So never give up 🫂❤️
2023 AL exam එකට සතියක් තියල පාඩම් කරල relax වෙන්න මේක අහන අය තව ඉන්නෝද 🤗❣️
😁
හීනයක් අරමුණක් නොමැති ජීවිතයක් හරියට කකුල් දෙකක් නොමැතිව මේස් තෝරන්නා වැනිය. හීනයට යන මාවතේ කඳුලු හැලිය යුතුම ය. රුදුරු මාවතක් විය යුතුම ය. එසේ වූවොත් කවදා හෝ ජීවිතේ විඳින්නට දේවල් අපට තිබුණු බව අමතක නොවනු ඇත. මේ හඳ අල්ලන්න ආස ගමනකි. වතුර නැතිව හාමතේ ද, පැදුරු තිබුණත් නොනිදා නිදිමතේ ද අප මහන්සි වන තරමට හඳ අපට ළං වනු ඇත. මේ පාවෙන ලෝකේ, අප ඇවිදින චාරිකාවේ අහසේ පාවෙමින් ම හඳ අල්ලන්න ආස ගමන අපට ඔබට නිම කරන්නට හැකි වනු ඇත. මෙතුන් සුදුවැලිකන්දගේ මහතාගේ හැඟුමට හා තනුවට වායෝ නදත්, වායෝ හඬත් මාලු, අල හා එළවලු මිශ්‍රණය මැදට පිරවූ පැටිස් එකක් වැනිය.
පසුවට ලියමි - ගමන නිම නැත, තව දුර ඇත. නමුත් හඳ අල්ලන්න නම් වායෝ ඔබට දුර නැත.
හැඟුම - චනිර දුලංජය රණතුංග
හැම සිංදුවකම හොයන කොමෙන්ට් එක 😍
🙏🏽🙏🏽🙏🏽
Y
මම දන්නෑ හේතුව මොකක්ද කියලා..බට් මම කමෙන්ට් දාන්න එන හැම තැනම හැගුම කමෙන්ට් එකත් තියෙනවා❤️❤️
Ekah😍❤️
Forever love for WAYO ♥️
🙏🏽🙏🏽🙏🏽
🙏🏽🙏🏽🙏🏽
මම A/L වලට පාඩම් කරද්දි මාව ජීවත් කරපු සින්දුව . දරාගන්න බැරි ස්ට්‍රෙස් එකා නැති කරේ මේක තමයි.
දිනලා විතරක් ඉවරකරන්න , අනුරාධ සර් කිව්වේ එහෙමයි❤, ජීවිතයට physics සෙට් එක මේ කොනට එන්න😊
🤍
❤
❤
❤
@@1.0016 සර් නිසාමයි සින්දුව අහන්නෙ ❤️🥰
💖ජිවිතයට physics අපේ ජාතික ගීය💖.
clz එකක් නිසා song එකක් ජාතික ගීයක් වෙනවා කියන්නේ ඒ cla eka වෙනමම brand එකක් 🔥🔥🔥🔥
මේ සිංදුව අහන a/l exam කරන ගොඩක් අය සිංදුවට ආස වෙලා තියෙන්නෙ අනුරාධ සර් නිසා බලන් යද්දි..😁❤
Ehemath wenna athi eth sinduwa hagimen ahaddi eka marai. ❤❤❤❤
NATIONAL ANTHEM OF ජීවිතයට physics 😇♥️
😥❤
🥺❤️
මේක අහන මේ පාර Al set එක කෝ ?? (2024 november )
👀😢
@@JanadiyaChathurangi moko ?
Stress නැති කරගන්නත් මේ සිඳුවම හොයන් එන ❤AP❤ ❤AD❤ පව්ලේ අපි.
♥️♥️♥️
❤❤
❤
🥰
❤
ජීවිතයට Physics theme song ❤️
😍
❤️🩹anurada sir
♥️
අනුරාධ සර් නිසා මේක අහන්න ඇබ්බැහි උන මම....🌙💝
අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ.......🥺🌙
🙋
Chandrayan pidu ahannth puridu une sir gen 🥰
Atta 🥺❤️
👍👍👍❤❤❤
😅
Beautiful song!! Jaya wewa Methun malli & Wayo brothers!🎶 Lovely memories❤❤
🙏🙏🙏🙏🙏 thankyou Sanuka ayya ❤
Thank you brother 🙏🏽🙏🏽🙏🏽
🙏🏽🙏🏽🙏🏽
Wayo....i love yooooooooo💚💚💚💚💚💚💚
@@Wayolk you songs are the best
මේ සින්දුව ඇහෙන හැමවෙලාවකම මතක් වෙන්නෙ අනුරාධ සර්ගේ වචන ටික....💫
මේක අහන 24 A/l set ek like ek dan yan 🥰❤️ මෙ වෙන මහ්න්සියේ ප්‍රතිඑලය අනාගතේදි අපේ සතුට ජීව්ත තියේවි ...❤️
Aniwaryen❤
හෙට physics paper එක..relax වෙන්න මේක අහනගමන්❤️❤️❤️
හද අල්ලන්න ආස ගමනේ❤️🔥❤️🔥
26/1/2023
" දිනලම විතරක් ඉවර කරන්න "
මම A/L කරපු කාලේ හැමදාම අහපු සිංදුව..මම දැන් University..University Exam එකට පාඩම් කරන්නකොටත් මම මේක අහනවා..❤😙
Stream eka mokkda akkge
නහුතෙට කෙලවිලා ඉන්න වෙලාවක අහලා ජීවිතේට ගැම්මක් ගන්න සුපිරි සිංදුවක්...❤❤❤
seriously
Eka aththa
සිරාවට ❤️
සිරාවටම
මමත්..
ඉස්සර පාඩම් කරද්දි මහන්සිය නිදිමත එද්දි මේක නිතරම අහනව ,A/l කලින් දවසෙත් mortivate උනේ මේ සින්දුව අහල ,ඇත්තටම මේක අහද්දි මන් හීන ලෝකෙක අතරමන් වෙනව ,ඊටප්ස්සෙ පිස්සුවෙන් වගේ පාඩම් කරන්න ගැම්මක් එනව ❤,කොහොම හරි කැම්පස් සිලෙක්ට් උනාට පස්සෙත් සතුටට මේකම ඇහුව 😂❤❤
මාර motivate සින්දුවක් ❤ වැඩක් පටන් ගන්න කම්මැලි උනාම මේක අහලා පටන් ගද්දි මාර ගැම්මක් එනවා 😊❤
අනුරාද සර් නිසා ආසම සින්දුව..මේක ඇහෙනකොටම මතක් වෙන්නේ වෙන කෙනෙක් නෙවෙයි අපේ සර්...❤️ ඒක අස්සෙන් ඇහෙන්නෙ සර් අපිට දෙන ගැම්ම..ඒකත් ඒක මේ සින්දුව ඇහෙනකොට පුදුම එකක් හිතට එන්නේ..ඒ වගේම දුකයි ආයේ සර්ගෙන් ඉගෙන ගන්න වෙන්නෑ කියල මතක් වෙද්දි..මේ සින්දුව හැදුවට මේ තරම් ලස්සන ගොඩක් තෑන්ක්ස් හැමෝටම..❤️👊🥰🥺
mth ahnn awa dukai sir mthk wenawa
@@madushanweerasinghe4870 ඇත්ත...අනේ මන්ද මාර බැඳීමක් මේක..🥺
මේක ඇහෙනකොට මතක් වෙන්නෙම අනුරාධ සර්ව 🥺❤️
ඇයි අමිල දසනායක සර්...❤
අනුරාධ සර් 💜 දවසක ජිවිතයට physics පවුල නිසා මේ song එක 5 million views ගහනවා🔥. අමිල sirge අනුරාධ sirge එවුන්ගේ ජාතික ගීය🔥
දිනලම විතරක් ඉවර කරන්න🔥 දවසක හද අල්ලනවාමයි🔥🔥🔥
💖Echem + ජිවිතයට physics පවුලේ අපි💖
❤️🔥
තමන් ආසමදේ රස්සාව කරගත් මිනිස්සු ජීවිතය විඳින හැටි...❤
Siraa kathawa. E minissu sathutin. Eka Sangeeth aiyage moonenma penawa 😊
Sira kathavak
Word of the day!
අනිවාර්යයෙන්ම brother!❤️
හිතට වැදුනු වචන කාන්ඩයක් සහෝදරයා
❤️❤️❤️
බහුතරයකට නැති දේ ඔවුන්ට ලැබිලා
ජීවිතයට physics පවුලෙ අපි.. ❤🥺
වෘත්තීමය A level කරන අපේ ජාතික ගීය 😁❤ (Anuradha sir නිසා තමා )
@@nafhasaleeth3307 naa naa... clz eke hamadama dnw me sinduwa sir
@@KavishkaSBandara aahh 😍
Sira
Ow anurada sir❤
😊😍
කඳුළු තිබුණා ද මාවතේ
රුදුරු හන්දාම ජීවිතේ
වතුර හෙව්වා ද හාමතේ
පැදුරු නැති රෑක නිදිමතේ
අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ
පුරන් වූ දාක ආදරේ
තුරන් වූවා ද ජීවිතේ
පහස දැනුනාම තනිකමේ
දෙබස් ඇහුනා ද හදවතේ
අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ
සතුට හෙව්වාට දස අතේ
කඳුළු ආවා ද හිතුමතේ
නොමැති වූ දාක කැමති දේ
අඳුරගත්තා ද හිත අපේ
අපි ආ ගිය පාරේ
කෙලවර නෑ පේන මානේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ
අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ
💖
Great job !!!!thank you so much !!!
❤️
❤️🔥
Ane thanks ..
2024 A/L කරන අය මේ කොනට..❤❤✌️💫💪🇱🇰
හද අල්ලන්න ආස ගමනේ....ජීවිතයට physics ..❤️ (As anuradha perera sir ❤️ )
Amazing ❤️
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
😘
🙏🏽🙏🏽🙏🏽
❤️🔥❤️🔥
ජීවිතයට P6 අපි 😊❤🎉
ජීවිතයට physics ජාතික ගීය ❤🎉
Alevel ජිවිතේට ගැම්මක් වුන සින්දුව ❤️❤️❤️
Bokkenma sago......... e feeling ekata thawa nirwachana ne.........😍😍😍😍
Ammo ow ❤👍
Sirwtm 🥺♥️✌️ 22al
හද අල්ලන්න ආස ගමනේ 🥹✨
දිනලාම විතරයි ඉවර කරන්නේ ✨🤍
ජිවිතයට physics පව්ලේ අපි 🙂❤️🩹
මටනම් මේක තනිකරම motivational සිංදුවක් ♥️♥️
මේ..සින්දුවෙන් කියන්නේ අපේ හීන කියන්නේ බොරුවක් කියලා.
matath ehemai man daruwage shishathwa wibageta kalin meka ahannath dunna,,,,...one of best by wayo
ජීවිතයට physics තේමා ගීතය 😊❤
ජීවිතයට physics ❤❤ අනුරාධ sir
අපෙ සර්ගෙ ජාතික ගීය(අනුරාධ පෙරේරා)🤩❤
ජීවිතයට Physics students❤❤
reason for the motivation🖤
🤪🥰
🌚💫
අපේ තේමා ගීතය❤️
✋❤️
මේ පාර O/L ලියන 2007 අපේ උන්ටත් ඇහෙන්න ඕන සින්දුවක් මේක ❤
😅
🤣🤣🤣🤣
😂
අනුරාධ sir මේක කිව්වට පස්සෙ අහන්න ආපු අය?🙋♀️
ජිවිතයට physics ❤
Mn🤘
Mm 😁
🙋🏻♀️❤️
Mn
Man❤️❤️
කොච්චර ඇහුවත් එපාවෙන් නැති ආසම සින්දුවක් ,A/L කරද්දි එපාවෙන හැමවෙලෙම මේක ඇහුවම ගැම්මක්..❤️
අනුරාධ සර්වමයි මතක් වෙන්නෙ 🥺♥️💯
24දි තාමත් අහනවා ජීවිතයට ෆිසික්ස් නිසා❤🎉
#ජීවිතයට Physics
අපේ ජාතික ගීය 😌💕
2024 A/L වලට හරියටම සතියයි🥲😁
අද A/L යන්න කලිනුත් මන් අහනවා මේක.....ඒ තරන් හීන වලට පන දුන්නා මේ සින්දුව..අද මට ඇඩුනා ..මන් මේ වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරාද කියලා....❤
ජීව්තයට physics පවුලෙ අපි ❤️🩹🥺
NATIONAL ANTHEM OF ජීවිතයට physics 😇♥❤❤❤❤❤
අනිද්දාට තියෙන P6 ppr එකට මේ සින්දුව අහන ගමන් අනුරාධ සර් මතක් කරගෙන ගණන් හදන මම 23 A/L ❤😊
මෙක අහනවානම් සතුටු වෙන්න උඹ මල් සින්දු අහන්න එකෙක් නෙමේ ❤️✨
උඩම තියෙන කමෙන්ට් ස් වල අයිතිකාරයෝ තමයි ලංකවේ වැඩක් කරන්වත් එක්ක අනිත් අයටත් සුබ පතලා ඉස්සරහට යන කුහක නැති කට්ටිය ,සේරටම සුබ, වායෝ සුපිරි❤️🔥
Sirawata bn
Dhanith sri❤❤
Ramod💟💟
ජීවිතයට physics අපි ❤❤❤
මම 2026 A/L ලියන්න ඉන්න කෙනෙක් මම වෙනදත් මේ සින්දුව අහනව ඒත් මම අද නිකමට මෙකේ comments බැලුව ඉට පස්සෙ පාඩම් කරන්න අමුතුම ගැම්මක් අවා comments දැකල ❤
Mmt
2024 al apita thv dvs 2i😢stress ek adu krana ekma song ek mge un okotom jayen jaya❤me para liyana un ගැම්මක් දාගෙන යන්..
❤❤
මේක අහන මේ සැරේ A/L set එක 💗🥺
අනුරාධ සර් අමිල සර් ❤️❤️❤️
අනුරාධ සර් අමිල සර් ❤ ජීවිතේ කියාදුන් ගුරුවරු❤🥺
හෙට bio 2nd paper එක....අද මේක අහනවා...🙂♥️.......Nidimathai,mahansi....ඒත් අත අරින්න ලෝබයි...🥺
වෙලාවකට ඊරිසියයි. කොච්චර වාසනාවන්තද... දවසක දුකක් නැතුව මැරෙන අමරණීය මිනිස්සු ❣️
Eka aththa ❤
අවංකවම මට ඉරිසියයි.. මේ වචන ඔක්කොම මම දන්න වචන.. ඒත් මිනිස්සු කොහොමද මේ වචන මෙච්චර ලස්සන ගලපන්නෙ බොක්කටම වදින විදිහට.. ලියපු මනුස්සයට පිං🙏 මම මැරෙන්න කලින් මෙච්චර ලස්සන සිංදුවක් අහන්න දුන්නට🙏
උඹල මේක දිනනවමයි❤
ගැම්මෙන් වැඩ කරන උන්ගෙ ජාතික ගීය
ජීවිතයට පිසික්ස්❤
මේ පාර මැයි ඕලෙවල් ලියන මන් අපේ අනුරාද සර්ගෙගේ කතා අහල එයාගෙ එලේවල් යන්න ආසවෙන් ඉන්න ගමන් අහන සින්දුවක් 2023/ 05 / 20 🤩
😂amor amor
ජීවිතයට physics national anthem ❤❤❤❤
හොදටම කෙලවුනු වේලාවට මේක අහපල්ලා...නියම motivation eka❤
හද අල්ලන්න ආස ගමනේ ♥️
#ජිවිතේටPhysics🌼
මාරම ගති ❤️🤗
එක තැනක් තියනවා..
1:51 පොඩි කොල්ලෙක් drum එක play කරන එකක් පෙන්නලා ඊලගට band එකේ drums play කරන කෞෂාන්ව පෙන්නනවා.ඒ මොහොතේම පසු බිමින් හද අල්ලන්න ආස ගමනේ...🎶
❤️
♥️♥️♥️♥️♥️♥️♥️
Owww
ඔයා කීවම තමයි ඒක දැක්කෙ.
*හඳ අල්ලන්න ආස ගමනේ* 🥺❤️
හැමෝටම හරියන්න ඕනි කවදමහරි
🥺❤️💪
#ජීවිතයටphysics
#anuradhaperera
#දිනලම විතරක් ඉවර කරන්න
අපේ පිසික්ස් පන්තියේ සින්දුව
Thank You wayo 😎❤
😍🥰❤
සතුටු හිනාවක් යනවා, ඇඬෙන්න එනවා, ලඟ ඉන්න උන් බදාගන්න හිතෙනවා, මාර දුර ගමනක් ඇවිල්ලා වගේ හිතෙනවා, කියාගන්න බැරි තව ගොඩක් දේවල් හිතෙනවා. මේ සින්දුව අහන එක වෙනම ආතල් එකක් ❤️✌️
Sira eka attha ...
Hariyat hari oi!!!👍🙌🙌🙌
Meka ahana ahana sareta mata adenawa, 😓
❤️👏🏻🌸
❤️❤️❤️❤️❤️❤️
මම තනියෙන් බලලා හරි මේක trending ගේන්න ඔනි
👍👍👍👍🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤️👌❤️👌❤️👌👍
මේව trending එන දවසට ලංකාව දියුණුයි බන්.
නාලන්දා විද්‍යාලයේ හැමදාම උදේට ඔය සිඳුව යනවා.. අද (2024/11/16) ජාතික රූපවාහිනියෙ 9.30p.m. ගිහිපු ගීත්මා'24 event එකේ ඇහිලා හොයාගත්තේ, ජයවේවා WAYO ✌️❤️
A/L physics karana ape national anthem eka.........me wage thawath lassana sinduwak enakan balan innawa..............adarei wayoooooooooo
අපේ සර් නිසා තමයි ඇබ්බැහි වෙලා තියෙන්නේ. මේක අපේ ජාතික සිංදුව...❤
මගේ ආසම හීන මතක් කරගෙන ඒවා දිනන විදිය මුල ඉදන් මැවෙනකොට අවසාන මොහොතෙ එන සතුට සින්දුවේ රහත් එක්ක මුසු උනා ඇහැට කදුලක් ඉනුවේ ඉබේමයි අද හැබෑ උනා වගේ🥺❤
ගොඩක් ස්තූතියි wayoo❤
WoW = WaYo
❤️
🤟🤟
✌️✌️✌️
🙏🏽🙏🏽🙏🏽
ජීවිතයට physics ❤️ Anuradha sir
ජීවිතයට Physics theme song😁 ❤️🔥💪❤️🔥
මේ සින්දුව අහද්දි ape class එක මතක් වෙන්නෙ🥹❤️❤️
#ජීවිතයටphysics