Hande Hawa | හදේ හාවා (අකා මකා) - Janith Iddamalgoda | Music Video 2023

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 7 тыс.

  • @JanithIddamalgoda
    @JanithIddamalgoda  Год назад +7847

    අකාමකා වීලා වේදනා මැකී යනවා
    සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
    හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
    බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා
    ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා
    එහෙමයි අපේ එකාලා...
    ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
    ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
    ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
    කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා
    අකාමකා වීලා වේදනා මැකී යනවා
    සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
    ජීවිතේට වාසනාව ඒවි යාවි හිතනු එපා
    මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා
    වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා
    ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා
    Lyrics By :- Yashoda Adhikari

  • @dempasan
    @dempasan Год назад +2584

    හරියට ඇහුවොත් ජීවිතේම තේරුම් අරං ගොඩ යන්න පුලුවන් රත්තරන් වගේ වටින සින්දුවක් කාලෙකින් ❤ ලියපු අත් වලට, හිතපු හිත් වලට, කියපු කටහඬට, වයපු ඇඟිලි තුඩු වලට, දායක වුණු හැමෝටම ජය ! ❤🎉

  • @kavindusamarawickrama_
    @kavindusamarawickrama_ Год назад +1821

    "ගොඩ ගියොත් එකෙක් හරි මා
    හදවතින් හිනාවෙනවා ❤️✨🥺"
    පද ලිව්ව අතට බුදුසරණයි 🤍

  • @chamudukalhara8991
    @chamudukalhara8991 Год назад +1274

    ලොකු කතා නෑ, කුනුහරප නෑ , ගෑනු වන වන නටන්නෙ නෑ, කෙලින්ම කිව්වොත් අවුරුදු ගානකට ආපු නැති ආයෙ කාලෙකට එන එකකුත් නැති හරිම ලස්සන සිංදුවක් මචං❤ ගොඩක් ස්තූතියි මේ වගේ සිංදුවක් අපිට දුන්නට, ඒක මාරයි😍😍😍🎉

    • @KawshalyaSewwandi-u9v
      @KawshalyaSewwandi-u9v Год назад +8

      ඇත්තමයි හරිම ලස්සන සින්දුවක්.හිට් වෙන්න ඕනෙ මෙව්ව

    • @DulsharaGamage
      @DulsharaGamage Год назад +2

      ❤❤❤

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i Год назад

      @@KawshalyaSewwandi-u9v onawata wada hit wennath hoda na kiyala mata hithenawa. ara pitakaware sinduwa ehema dan epa wenawa. eka eka widihata kiyanna gihin mul rasaya nathi wela

    • @sithumakash5756
      @sithumakash5756 Год назад +1

      ❤💯

    • @AniSri-hs5nx
      @AniSri-hs5nx Год назад +6

      නියමයි ජනියා .පෝලිමට සිංදු දානවට වඩා රි‍දෙන්න. මේවගේ එකක් දුන්නම පට්ට .

  • @B14ckyW01f
    @B14ckyW01f 10 месяцев назад +190

    Exam හෝල් එක්ක Exam එකක් ඉවර වෙන වෙලාවටම එකෙක්ගේ 4n එහෙක මහ සද්දෙන් අකා මකා හාවා ගාලා සිංදුවක් Play උනා.. බලද්දි ලස්සන සිංදුවක්නේ..

  • @Pasindu_Bawantha23
    @Pasindu_Bawantha23 Год назад +1293

    පිට කවරෙ න් සමාජේ negative පැත්ත පෙන්නුවා❤ හඳේ හාවා ඒ විදිහටම අපේ positive පැත්ත පෙන්නුවා❤ 2023 අවුරුද්දේ ලස්සන සින්දු දෙකක් 🌏😌"

  • @malshadilshani5766
    @malshadilshani5766 Год назад +619

    සැගවුන විදියට විශ්ව ආකර්ෂණ නීතිය තියෙනව මේ සින්දුව පුරාවටම. හිතට සැනසීමක් වගේම positive විදියට බලන්න පුලුවන් මේ සින්දුව අහල. මහන්සි හැම වෙලාවෙම මේ සිංදුව අහල මහන්සි අමතක කරල දාන්න පුලුවන් . මේක magic song & megic words . Supper 👍

  • @sahanoshada2800
    @sahanoshada2800 Год назад +1913

    Bad Words=0
    Drugs = 0
    Meaning= 100%
    Vocal = 100%
    Music = 100%
    Visual = 200%
    Next Level Of Sri Lanka❤️🔥🇱🇰

  • @kaveesharukshan
    @kaveesharukshan 9 месяцев назад +122

    උඩුගම් බලා පීනන්න ගත්ත උත්සාහයට අනේක වාරයක් ආචාරය ✨👌

  • @sithuminikalpana-yx1mx
    @sithuminikalpana-yx1mx Год назад +5255

    මේ අවුරුද්දේ අහපු ලස්සනම සින්දුව 😍😍😍♥️ එකඟ වෙන අය කෝ 👀👇

  • @nirohansi5803
    @nirohansi5803 Год назад +680

    බූට් කාලා අඩ අඩ ඉන්න සිංදු හදනවට වඩා මනුස්සෙක් වෙනම motivat වෙන ලෝකෙකට අරන් ගිහින්,ජීවිතේ අර්ථය කිය්ලා දෙන මේ වගේ සිංදු වටිනවා.❤❤හරීම ලස්සනයි

  • @MadushaniHarshani-e3r
    @MadushaniHarshani-e3r 10 месяцев назад +3

    Me sinduwa ahalam Dan kata Padam ❤..Galapena kena enawa Yana kena loweth Yanam 😊 etika thamay lassanama ...❤

  • @කුංචනාදය
    @කුංචනාදය Год назад +780

    අඩහෙලුවෙන් පනුවො වගේ කෙල්ලො නටන visual වලට වඩා මේ සින්දුව , visual එක , කොච්චර ලස්සනද......
    Good job.🎉❤

  • @chamoddilsara3386
    @chamoddilsara3386 Год назад +226

    ''ගැලපෙනා කෙනා එනවා.. යන කෙනා ලොවෙත් යනවා
    කල්ගියත් එදේ වෙනවා... හොඳම දේ තමා වෙනවා'' 🥰😇

  • @creativeailk9462
    @creativeailk9462 Год назад +753

    "ගොඩ ගියොත් එකෙක් හරි මා
    හදවතින් හිනාවෙනවා ❤✨🥺"
    පද ලිව්ව අතට බුදුසරණයි ❤😀🥰
    1k like ඕනේ 🙂🔥

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 8 месяцев назад +47

    මේ වගේ සින්දු හැදුනා 2000 මුල් දශකයෙ. ඒ කාලෙ ආයෙ පටං ගත්තට ස්තුතියි පුතේ

  • @hansimahel5136
    @hansimahel5136 Год назад +492

    බිංදුවටම වැටිලා ඉදලා නැගිටින්න හදන මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම මේක අහද්දී මාර ගැම්මක් එන්නේ ....අලුතින්ම පටන් ගන්නවා හැමදේම❤❤❤❤

  • @Sashini-iv9qh
    @Sashini-iv9qh Год назад +442

    මගේ බබාට තාම දවස් 9යි.. එයාට නලවන්න ඕන උනාම මේ සිංදුව තමා දාන්නේ.. ඉක්මනට නැලවෙනවා.. Such a lovely song! 😍🌸

    • @Chandima9612
      @Chandima9612 Год назад +8

      අපෙ ගෙවල් ලඟ බබෙකුත් ඔයාගෙ බබා වගේම මේ සිංදුවට නැලවෙනවා❤

    • @shenuanuranga2920
      @shenuanuranga2920 Год назад

      ​@@Chandima9612tttttooppk😢😢😢😢😢. Oh cool.

    • @TIPTOPTIP3
      @TIPTOPTIP3 Год назад

      😂

    • @DUMITHDHANANJAYA-z2g
      @DUMITHDHANANJAYA-z2g Год назад

      😂

    • @madhuralakshan2771
      @madhuralakshan2771 6 месяцев назад

      Gon wutti

  • @hayeshavindaya9619
    @hayeshavindaya9619 Год назад +477

    "වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා" i felt it❤

  • @thisariherath5326
    @thisariherath5326 10 месяцев назад +79

    සිංදුවත් සරලයි
    Visual එකත් සරලයි
    රසය නන් උපරිමයි❤❤❤❤

  • @ithackers515
    @ithackers515 Год назад +109

    බලපල්ලකෝ කොච්චර classic සිංදුවක්ද කියලා පට්ට ආසයි බං මේක ඇහෙනකොටත්..ආපහු අහන්න හිතෙනවා..

  • @kalshikapiumali8592
    @kalshikapiumali8592 Год назад +227

    පාඩම් කරලා මහන්සි කම්මැලි හිතුන ගමන් අහන්න ගන්න සිංදුව හිනාව ගේන හිතට සැහැල්ලුව ගේන හරිම ආදරනීය නිර්මාණයක් ...❤ Thank you

  • @yuki_rajapaksha
    @yuki_rajapaksha Год назад +249

    Stress එකේ ඉද්දි mind relax කරගන්න ඕන උනාම ඇවිත් මේක අහනවා..හිතේ මොන ප්‍රශ්නෙ තිබ්බත් මේක අහලා යන්න හිතෙනවා ඇවිත්..ගොඩක් පින් මේ සින්දුව හැදුවට ❤️

  • @samanthikathushari1150
    @samanthikathushari1150 9 месяцев назад +31

    පද ලිව්ව අතට ඇත්තටම බුදු සරනයි 🎼🎼🎼🎼🎼❤️

  • @madhubashinirajapaksha2102
    @madhubashinirajapaksha2102 Год назад +244

    නැවතිල්ලක් නැතුව දුවන මිනිස්සුන්ට විනාඩි ගානකින් හිත නිවෙන්න හදපු ලස්සන නිර්මාණයක්.. well done brother..

  • @shehanikoshila6465
    @shehanikoshila6465 Год назад +98

    කොට ගවුම් නෑ.. අරුමෝසම් නෑ..මුල ඉදන් ඉවර වෙනකංම මූණට හිනාවකුත්,හිතට ලොකු සතුටකුයි දැනුනා.visual,lyrics, voice..💯 ලස්සනයි..මේ විදිහේ සින්දු වලට අපි හරි ආදරෙයි.. Good job bro.. keep it up!❤

  • @shasheenaishwara9911
    @shasheenaishwara9911 Год назад +221

    ජීවිතේ අමාරුම තැනකදි උනත් වැටෙන්නැතුව ඉස්සරහට යන්න සංගීතයට පුලුවන් කියලා ඔප්පු කරපු ගීතයක්..මෙවැනි නිර්මාන තව තවත් බිහිකරන්නට ශක්තිය ලැබේවා..💖❤️

  • @deenoop86
    @deenoop86 6 месяцев назад +30

    මේ සිංදුවේ, මේ විෂුවල් එක ඇතුලේ මම ජීවත් වෙනවා. මම ඉපදුන ගම, සරල ජීවිතේ, සුන්දර මිනිස්සු. කවදාහරි මම නිවෙන්නේ එතන. ආදරෙයි මල්ලී. මාරම ෆීල් එකක් ඒක

    • @HiruniKarunarathna0
      @HiruniKarunarathna0 6 месяцев назад

      Location එක මොකද්ද song එකේ තියෙන

  • @dilmikaaththanayake8749
    @dilmikaaththanayake8749 Год назад +721

    මං ආදරේම දෙයක් තමයි කවදාවත් දැකලා නැති වුණත් ඒ මොහොතට සෙට් වෙන්න කොල්ලොන්ට තියෙන අව්‍යාජ හැකියාව.. 🤗

    • @__creamy._creations.__
      @__creamy._creations.__ Год назад +4

      ❤❤

    • @randikamadushan1237
      @randikamadushan1237 Год назад +3

      ❤👍🏻

    • @Bubu89-13
      @Bubu89-13 Год назад +23

      Me tooo කොල්ලො කොහොමද ජීවිතේට දැකපු නැති උන් එක්ක fit වෙන්නෙ මචන් level එකෙන්? කාට හරි කියන්න පුලුවන්ද? 🤔🤔🤔

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 Год назад +34

      කොල්ලොන්ට සුදු ඇදුමක්ද මචන් ගෑවුන ඇඳුමක්ද ඇඳන් ඉන්නේ කියලා අදාළ නෑ
      මූණ බලපුහාම හිනා වෙන්න පුළුවන් නම් ඒ ඇති❤ එතන ඉඳන් සහෝ තමා😊❤❤

    • @swethaaravindi3942
      @swethaaravindi3942 Год назад +3

  • @Rsekara
    @Rsekara Год назад +128

    ගැලපෙනා කෙනා එනවා... යන කෙනා ලොවෙත් යනවා අනිවාර්යයෙන්ම....
    ඒ song එක මරු ජය වේවා....!!!!❤🎉

  • @Genesis12381
    @Genesis12381 Год назад +238

    මචං මගේ Break up එක නිසා බොහොම දුකෙන් ඉන්න කාලෙක මේක ඇහුනේ.හිතට මාර ශක්තියක් ආවා.බොහෝම ස්තුතියි.ජේසු පිහිටයි ❤

    • @ISSUIMALKA
      @ISSUIMALKA Год назад +3

    • @manukapramod10
      @manukapramod10 11 месяцев назад +1

      Adeh mth❤😊

    • @GawryR
      @GawryR 10 месяцев назад +3

      Matath ❤meka ahuwe itpassei hithata maara shakthiyak awa

    • @NISHANISs
      @NISHANISs 7 месяцев назад +1

      God bless you ❤

  • @ridmakalubowila8273
    @ridmakalubowila8273 3 месяца назад +7

    ලස්සන සින්දුවක්. හොඳ ආදර්ශමත් , පණිවිඩයක් දෙන අහද්දිම පොසිටිව් වයිබ් එකක් දෙන කොලිටි වැඩක්. නියමයි. ජය වේවා

  • @HeshanNaleesha
    @HeshanNaleesha Год назад +110

    "ගැළපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා කල් ගියත් ඒ දේ වෙනවා
    හොදම දේ තමා වෙනවා" I felt it.

  • @drum-ip2dy
    @drum-ip2dy Год назад +142

    සද්දයක් නැතුව ඉදල එක පාරම දෙනවා සුපිරි එකක් මේකනම් මරු අයියේ .....ඒක අහනකොට හිතට මාර විදියෙ අමුතු feel එකක් එන්නෙ...අනිවා hit එකක්...ජය වේවා....❤

  • @Think-so4tn
    @Think-so4tn Год назад +1878

    අපේ කිරිඅත්තා දැන් අවුරුද්දක් විතර ලෙඩ ඇදේ. එයාට ටීවී එකක රේඩී එකක සද්දයක්වත් ඇහෙන්න බෑ පේන්න බෑ . එහෙම මනුස්සයා මේන් බොලේ ෆෝන් එකේ මේ සිංදුව යනවා ඇහිලා හැමවෙලේම "පුතේ අර සිංදුව ආපහු දාන්න බෑද" අහනවා 😮😮😮🥺🤭🖤

  • @MohamadRifas-yc1tm
    @MohamadRifas-yc1tm 3 месяца назад +3

    Ane harima lassanai ❤❤❤supiri 🎉🎉🎉aiye budu saranai Thawa thawath me wage wada godaak karanna shakithiya dairya wasanawa labewa budu saranai ❤❤❤

  • @nipuneesenarath
    @nipuneesenarath Год назад +82

    අනේ මේ සිංදුව ... හිතට දැනන ඒ feeling එක මහ අමුතුයි... මන් මේ සිංදු ව අහනකොට හිනාවීගෙනමයි අහන්නේ....පොඩි අයියා පිස්සුද කියලත් ඇහුවා😂😂... මාරම සතුටක් දැනෙන්නේ......❤❤❤

  • @slsavi5989
    @slsavi5989 Год назад +170

    Positive vibe ekak ලස්සනම සින්දුවක් ❤️ වැරදුනොත් කොහේ හරි මා මුල ඉඳන් යලිත් යනවා .. ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා..🥰 මාරම ලස්සනයි කියන්න වචන නැ අයියේ ජය වේවා❤️❤️

  • @sanu4999
    @sanu4999 Год назад +229

    මේ වගේ positive vibes තියන සින්දු විතරක් මට auto mention වෙන්න බැරි ද දන්නේ නෑ 🤭

  • @WijithaKumara-p2c
    @WijithaKumara-p2c 9 месяцев назад +7

    Ake nam aththa thama.yana Kena yanawa.kal giyathe e de wenawa.

  • @dinukamihiran2908
    @dinukamihiran2908 Год назад +339

    පිට කවරේ
    රැජිනට ඇන්දා
    සරසවිය.
    අකා මකා
    ලස්සනම සින්දු ටික.එකට එකක් වෙනස්.
    හැමෝම මේකට එකග වෙයි❤

  • @chamara-amarasinghe
    @chamara-amarasinghe Год назад +200

    හෙලුව පෙන්නල Trending වෙන කුනුහරප සිංදු අතරෙ, කාලෙකට යට යන්නෙ නැති පට්ටම සිංදුවක් මේ ,, සෙට් එකටම ජය වේවා ❤

  • @amaa90
    @amaa90 Год назад +104

    Positive vibe එකක ඉන්න ආසම අයට මේ සින්දුව පිස්සුවක් 😁💕

  • @kavindyanirmani9196
    @kavindyanirmani9196 7 дней назад +3

    2025 th ahana hodama song eka matha kale ahapu dakapu rasa widapu hodama ekama song eka. Lyrics excellent, music excellent, voice excellent 👍 and visual excellent. Wish you all the best 2025.

  • @MrRajitha
    @MrRajitha Год назад +140

    මෑත කාලයේ අහපු හොදම Positive Vibe එක තියෙන සින්දුව

  • @WathsalaDissanayake-ym4ye
    @WathsalaDissanayake-ym4ye Год назад +181

    ලස්සනම සින්දුවක්
    මේ සින්දුව ඇහුවම හිතට අමුතු සතුටක් එනවා , හිත නිවෙනවා මොන ප්‍රශ්න තිබ්බත් මේ සින්දුව ඇහෙනකොටත් කොච්චර දෙනෙක්ගේ හිත් වල සතුටක් එන්න ඇතිද .....
    ජය වේවා ♥️🤗🫠🤭🌸🙃
    ඉන්නේ හිනා වෙලා ...........🙃♥️🫠🤗🤭

  • @ashanthilochana4339
    @ashanthilochana4339 Год назад +190

    Positive vibe තියෙන කලාවක් බිහි වෙන එකනම් නියමයි. ❤

  • @rekhanidhananjanidasanayak7268
    @rekhanidhananjanidasanayak7268 10 месяцев назад +3

    This is very beautiful song. It can relax our mind. Thanks for giving like this songs to world.

  • @saraniudani8234
    @saraniudani8234 Год назад +69

    ඕනම මූඩ් එකක ඉන්න මනුස්සයෙක්ට එයාගේ මූඩ් එක positive vibe එකකට ගන්න පුලුවන් හරිම catchy song එකක්. මේ වගේ Melodies හරියට භාවනා වගේ. මේ වගේ සින්දුවක් රස විදින්න හැමෝටම බෑ. ඒකට වෙනම vibe එකක් තියෙන්න ඕන.
    ජයෙන් ජය ❤️

  • @sadanihimansha537
    @sadanihimansha537 Год назад +64

    මේක භාවනාවක් මටනම්... 🥺❤️.....
    කාත් එක්කවත් නොකියපු වේදනාවන් මේ සිංදුවත් එක්ක හරි ලස්සනට බෙදාගෙන මනස නිදහස් කරගන්න පුලුවන්...

  • @Animeලංකා
    @Animeලංකා Год назад +78

    මගෙ අවුරුදු 21ටම අහපු ලස්සනම අර්ථවත්ම චිල්ම Song එක...thank you sir මෙ වගෙ songs හදනවට 😍🥰❤

  • @kamalindika6210
    @kamalindika6210 10 месяцев назад +10

    සින්දුවට ගැලපෙන ලස්සනම රූප රචනය. පුදුම ලස්සනක් ❤❤. මෙවැනි නිර්මාණ බිහි කරන්න තවත් බිහි කරන්නට හැකි වේවා 🎉

  • @hansikasewmini735
    @hansikasewmini735 Год назад +136

    ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
    කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා✌️❤️

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 Год назад +77

    70-80 දසකෙන් පස්සෙ අහපු අර්ථවත් හොඳම ගීතයක්.... ❤️

  • @dewminijayawardhana3519
    @dewminijayawardhana3519 Год назад +59

    මේකත් පිනක් මල්ලි. ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ හිතට මොහොතකට හරි සතුටක් සැනසීමක් ගේන්න පුලුවන් එක. හැමදාම පාඩම් කරන්න කලින් අහන්නෙ මේ සිංදුව. ❤❤❤

  • @LMOYT152
    @LMOYT152 6 месяцев назад +32

    මේ positive vibe එක.. ඒක පට්ට.. Feels like "it's ok" song එකටම ගැලපෙන visual එක. Hopes වලින් පිරුණු නිර්මාණයක්..🎉

  • @jayanipavithra7265
    @jayanipavithra7265 Год назад +73

    අඩේ.....ජනිත් ඉද්දමල්ගොඩ...අදුරගන්නත් බැහැ මල්ලී...බුදු සරනයි ! ගීතයනම් ඔලුවෙත් හිතෙත් විඩාව නිවනවා.....සුභ පැතුම් ඉදිරිගමනටත් ❤

  • @wikumofficial
    @wikumofficial Год назад +172

    හොඳටම අවුලෙන් ඉන්න , ජීවිතය එපාමවෙලා ඉන්න මනුස්සයෙක්ට වුණත් ඇහුවහම ආසාවෙන් හුස්මගන්න හිතෙන , බලාපොරොත්තුවෙන් ජීවත්වෙන්න හිතෙන මේ වගේ wholesome , ලස්සන නිර්මාණ තවතවත් බිහිවෙන්න ඕනි...!
    ජයවේවා , ආදරෙයි...!❤🎉🌸

  • @RCV.99
    @RCV.99 Год назад +3008

    when janith said , Galapena kenaa enawa , yana kenaa loweth ynawa , kal giyath e de wenawaa , hondama de thamaa wenawa ... I felt it .🥰🥰🥰🥰🥰

    • @janithbossa122
      @janithbossa122 Год назад +52

      Hmmm, "යන කෙනා ලොවෙත් යනවා"😢😊

    • @RCV.99
      @RCV.99 Год назад +12

      @@janithbossa122 oo 💯💯💯

    • @diliniishara6935
      @diliniishara6935 Год назад +8

      Ekanam matath feel una ❤❤

    • @dilininishanka-hw3jg
      @dilininishanka-hw3jg Год назад +3

    • @isuruudana566
      @isuruudana566 Год назад +10

      සම්පූර්ණ ඇත්ත කතාවක්

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 10 месяцев назад +4

    මාර ලස්සනයි

  • @Lusiey16
    @Lusiey16 11 месяцев назад +21

    අපේ පරම්පරාවෙ එකෙක් කරපු හොදම සිංදුව ...හිතට මාරම සහනයක් මේක අහද්දි ...මේක නම් පරම්පරා ගානක් තියේවි...ජයවේවා ජනිත් අයියෙ ❤

  • @chathuthmalinga6276
    @chathuthmalinga6276 Год назад +59

    මම dipretion වලට බෙහෙත් ගන්නවා අද තමා මේ සින්දුව ඇහුනේ . මන් දැන් මේ සින්දුව සිය පාරකට වඩා ඇහුවා . ඇත්තටම හිතේ තිබුණු මොකක්දෝ ලොකු දුකක් නැති වුණා වගේ තේරෙනවා . ජීවිතේ කියන්නේ සරල දෙයක් කියලා හිතෙනවා. මේ සින්දුවේ වචන වලට ඒ කටහඬ mix උනාම ඇත්තටම මම බොන බෙහෙත් වලටත් වඩා එහා ගියපු හොදම බෙහෙතක් මේ සින්දුව 😍❤❤

  • @iroshanboy2761
    @iroshanboy2761 Год назад +92

    වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා,
    ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනාවෙනවා...
    ❤️🎧💯

  • @RasikaDarshani-h6f
    @RasikaDarshani-h6f 10 месяцев назад +4

    Thawa sinduwak one....

  • @Sandaru-m7i
    @Sandaru-m7i Год назад +116

    වෙනසක් කරන එකාල තවමත් මේ රටේ ඉන්නව...🤗🤗🤗ජය වේවා...❤

  • @imagine20000
    @imagine20000 Год назад +70

    හිතට සැනසීමක් ගේන සින්දුවක් ❤
    ස්තූතියි මේ ලස්සන සින්දුව වෙනුවෙන් මහන්සි වුන හැමෝටම ❤

  • @manjitha5783
    @manjitha5783 Год назад +106

    මෙ සිංදුවනම් ආසාවෙන් අවුරුදු ගානක් උනත් අහන්න පුලුවන් වෙයි ❤️ කොච්චර ඇහුවත් දැනෙන feeling එක අඩු වෙන්නෙ නෑ.සතුට දැනෙන සිංදුවක් 🫶❤️

  • @AshenMadu
    @AshenMadu 3 месяца назад +2

    puduma lassana song arthayak tiyana song ekak❤❤❤

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 Год назад +80

    මාර positive vibe එකක් දෙන හරිම ලස්සන සිංදුවක් . තරහව,ක්‍රෝධය,කුහකකම,ඊර්ෂ්‍යාව ,සාප කිරීම්,හඩා වැලපීම් නැති තනිකරම මයිත්‍රීය පමණක් මිනිස්සුන්ගේ හිත් වලට කාවද්දන හදවතටම දැනෙන භාවනාවක් වගේ සිංදුවක් .මේ වගේ හිත නිවන සිංදු නිර්මාණය කරන ශක්තිය,වාසනාව ලැබේවා ❤❤

  • @malishgfdo1682
    @malishgfdo1682 Год назад +151

    Positive vibe එකක් තියන මාර චිල් සෝන්ග් එකක් නහයෙන් අඩන ඒවට වඩා කොච්චර හොදද මිනිහෙක්ගේ මූඩ් එකක් වෙනස් කරන්න උනත් පුලුවන් ඒ vibe එකට 😊❤

  • @vandematram-d9f
    @vandematram-d9f 11 месяцев назад +160

    Very beautiful song and good presentation from India 🇮🇳

  • @rwbd-123
    @rwbd-123 4 месяца назад +8

    සදාකල්ම. අහන්න පුළුවන් පුදුම ලස්සන සිංදුවක්..නියම මෙලඩි , visual , lyrics ...❤❤❤❤

  • @Nemanuwan
    @Nemanuwan Год назад +67

    ගැලපෙනා කෙනා එනවා ..යන කෙනා ලොවෙත් යනවා ❤❤ 4:07 🥺ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා .. හැමෝම මෙහෙම හිතුවනම් මෙ ලෝකෙ කොච්චර ලස්සනයි ද 🥺

  • @Dassa1125
    @Dassa1125 Год назад +29

    මම දන්නෙ නැ කීවවෙනි පාර අහනකොටද මේ කමෙන්ට් එක දාන්නෙ කියල.ඒ තරම් ඇහුව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.තවත් ඉස්සරහටත් අහනවම තමා🥰❤️🤗💗

  • @HettiArachchigeWijewardh-zb2or
    @HettiArachchigeWijewardh-zb2or Год назад +42

    කාලෙකින් ඇහුන ප්‍රශ්න අමතක වෙන ලස්සන song එකක් ... Flute එක play කරන අයියා නම් superb ❤

  • @BTS_Army_Gagani-xf9sb
    @BTS_Army_Gagani-xf9sb 2 месяца назад +2

    ජනිත් අයියේ එකෙන්ම සුපිරියක් ..❤

  • @chathurangadananjaya
    @chathurangadananjaya Год назад +63

    ජීවිතේ බිංදුවටම වැටුණු වෙලාවක
    ආපහු නැගිටින්න සුපිරි motivation එකක් මේ සිංදුව ❤️✨️

  • @srinikapriyalanka4125
    @srinikapriyalanka4125 Год назад +35

    සංගීතය මෙතරම් පිවිතුරු හැගීමක් දුන්නාට ඔබට තුති සහෝදරයා

  • @tharusanjeewani26
    @tharusanjeewani26 Год назад +145

    වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා
    ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා
    ඒ ටික තමා ලස්සනම❤

  • @madudesilva7524
    @madudesilva7524 10 месяцев назад +30

    ලස්සණ තෙරැමක් තියන සිංදුවක්. ❤️
    ලස්සණට කියනවා. කෝච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 💐
    තෙරැවන් සරණයි! 🙏

  • @Shavinofficial
    @Shavinofficial Год назад +17

    වැරදුනොත් කොහේ හරි මා මුල ඉඳන් යළිත් යනවා
    ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා.. 😌❤ හරිම ලස්සනයි අයියේ වැඩේ! ජය 💓

  • @shruthisanulya4946
    @shruthisanulya4946 Год назад +51

    මේ සින්දුවේ තියන හොඳම දේවල් ගොඩා....යි..ඒ අතරින් කැමතිම දේ තමයි මේකේ තියෙන positive vibe එක.❤❤❤😮🎉Good job Janith aiyee

  • @tanalily
    @tanalily Год назад +67

    සින්දුවකට පුලුවන්ද හිතක් මෙච්චර සනසවන්න!..♥️

  • @irosha2102
    @irosha2102 3 месяца назад +2

    උදේට අහන්න සුපිරි සිංදුව.හිතට මාරම සතුටක් දැනෙනවා.හරිම පොසිටිව් වයිබ්‍රේෂන්❤

  • @kavee_girl
    @kavee_girl 11 месяцев назад +74

    අහපු සින්දුවලින් ජීවිතෙට ලස්සන positive vibe එකක් දෙන ලස්සන නිර්මාණයක්...
    😊❤🍃

  • @ravindukavinda4573
    @ravindukavinda4573 Год назад +43

    සිය පාරක් විතර ඇහුවා 💙
    Simple lyrics and nice feel good song
    🖤🥰Thanks 🙏😘

  • @kaweeshaedirisinghe2000
    @kaweeshaedirisinghe2000 Год назад +47

    හරිම ලස්සනයි 🖤❤.. "වැරදුනොත් කොහේ හරිමා මුල ඉඳන් ආයෙ යනවා ගොඩ ගියොත් එකෙක් හරිමා හදවතින් හිනා වෙනවා".. පුදුම අව්‍යාජ හැගීමක්....

  • @SNDancers
    @SNDancers 2 месяца назад +3

    හිතට දැනෙන හැම පොඩි ප්‍රශ්නෙකටම උත්තරයක් මේ සින්දුවෙ තියෙනවා...

  • @dasunikaweeraman-rl9cv
    @dasunikaweeraman-rl9cv Год назад +51

    When janith said, වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනව
    ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනව ❤️ I felt it 🥺🥰

  • @walagedaragamagesiriyawath2383
    @walagedaragamagesiriyawath2383 Год назад +32

    වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා❤ ..... I felt it...

  • @Akila9819
    @Akila9819 Год назад +115

    අපේ කාලෙ එකෙක් කරපු පරම්පරා ගානකට අහන්න පුලුවන් ලස්සන සිංදුවක්❤️🦋

  • @prabathsenavirathna9939
    @prabathsenavirathna9939 5 месяцев назад +2

    මේකට ගහන්න එකක් එන්නැ. පද පෙලියයි, සංගීතයයි අපේ ඇග ඇතුලේ ඉන්න අහිංසකයා අවුස්සනවා.

  • @upendigamage8317
    @upendigamage8317 Год назад +107

    දුක හිතුනු ගමන් ඇවිත් අහන්නේ මේක. හැම දුකක් ම අමතක වෙනවා. කොච්චර දුකක් තිබ්බත් මුණේ හිනාවක් ඇදෙනවා. එතරම් positive vibe එකක් තියන්නේ. 🥺💗

  • @isharamadhushaniekanayak-rf6mr
    @isharamadhushaniekanayak-rf6mr Год назад +25

    love එක නැති වෙලා තනිකඩව දැන් ගොඩක් කල් ඉදන් ඉන්නෙ....කොල්ලෙක් නැති නිසා පාලුවෙන් 🙃එහෙම වෙලාවක ජිවිතේට ලස්සන බලාපොරොත්තුවක් ගෙනාපු සින්දුවක් ❤️

  • @randul7946
    @randul7946 Год назад +20

    ආයෙත් ඇවිල්ලා අහලා යනවා.. ඒතරම් ලස්සන සින්දුවක් කිපරක් ඇහුවද දන්නැ..මනසට මාර නිදහසක් දැනෙනව සිංදුව සහ විශුවල් එක.ඒ vibe එක ලස්සනයි❤🌷

  • @SuduSudu-p4x
    @SuduSudu-p4x 6 месяцев назад +11

    Positive vibe‍‍‍‍‍‍‍‍s " වලින් පිරිණු සින්දුවක් ! ❤

  • @nathashakavindi7999
    @nathashakavindi7999 Год назад +38

    " ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා" මං අහපු පරාර්ථකාමීම වචන ටික. මං අහපු ලස්සනම සින්දුව මේක ❤🎉

  • @sandalisandali6291
    @sandalisandali6291 Год назад +36

    වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා✨
    Felt it.❤

  • @sithil...529
    @sithil...529 Год назад +42

    ගැල පෙනා කෙනා එනවා..
    යන කෙනා ලොවෙත් යනවා..
    කල් ගියත් ඒදෙ වෙනවා..
    හොඳම දේ තමා වෙනවා.. 💗✨️

  • @RathnayakaSkrmp
    @RathnayakaSkrmp 10 месяцев назад +1

    Very beautiful song good luck ayya lassanata kiyanava 🎉🎉🎉🎉🎉🎉