Ammoooh man oka kala dan nam baa😢😢 adare karaddit gihin ayet awahama chance ekak dunna, hadei hituwa, mage age danuna hituwa, Marry kala 😢😢 pregnant wela iddit ayet giya daruwa wenuwen ayet awahama gatta Dan ayet mata ba Finally divorcing
@@devdunsanuksha1813 hmm mage 1st love eka aurudu 10ka relationship ekakin marry kale. Long distance relationship ekak tibbe. Pregnant kaalei danagatte whole relationship was a lie. Kamak na yana ayata yanna deela sanaseemen innna hituwa. Ayet no chance. I didn’t loose him he lost me
I am listening to this song after Naveesha's performance at the voice Srilanka. I am wondering How could she sing such amazingly these two male vocals. Hats off 👏
Victor Rathnayeka, mahathma Api thawemath wasenawanthay me wage Lassena geetheyak obethumage Handing sanka samenga Athy wisista lesa Apita Ahanda Lebeemata. Obe thumate Deergayusa Lebewa,GODAK SATHUTUY. GOD BLESS YOU
I am listening this original after watching Naveesha Sooriyarachchi's performance on Voice 🇱🇰 . Kind of emotional value tagged with her,with this two deep male voices,made me to feel this song Thanx
I’m watching this after watching the duet with Coach Sanka and Navodya at the grand finale! What an amazing performance that was! Love this song!❤️😍 Can’t stop listening to both the versions (the original and the voice teens duet)
උපරිමයි.... "රිදෙන නොරිද්දන" හා "නොමියෙන මිනිසා"... දැන් මේක... ❤️ එකට එකක් වෙනස් අර්ථවත් ගීත... Only artists can change the taste of people.. those who does cheap songs saying thats what the audience demands.. well they can rot in hell.. keep up the good wrk n continue to inspire us..
"The truth is, unless you let go, unless you forgive yourself, unless you forgive the situation, unless you realize that the situation is over, you cannot move forward.” ― Steve Maraboli
2024 දි අහන කට්ටිය කෝ බලන්න අපේ ලමයි ඉන්න කාලෙකත් අමතක වෙන්නෙ නැති සිංදු ❤
Ftta❤
2025 tath mehmyiii ❤
හිතින් යන අය
---------------------
වසන් වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්
ආයේ එන්නේ නෑ…
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ… / /
මවා දී තරු රටා අහසේ
සිනාසී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක්
පොළෝ තලයට කඩාවැටුණා..
සරා සඳකට දරාගන්නට බෑ...
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ… / /
නිවී යන තරුවක කතාවේ
බිඳීගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරම තැන තියාගෙන
ආදරේ ඉකිබිඳුම් ඇසුණා...
මලානික ඇස් හිනාවෙන්නේ නෑ…
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ… / /
පදරචනය - ඩිල්ෂාන් පතිරත්න
සංගීතය - සංඛ දිනෙත්
ගායනය - වික්ටර් රත්නායක
ඔබට බොහොම ස්තූතියි මේක දැම්මට. අදයි දැන ගත්තෙ මේක ඩිල්ශාන් පතිරත්න ලියපු එකක් කියල. මේ සිංදුව හරිම අපූරුයි.. ගී පද, සංගීතය, ගායනය අති විශිෂ්ටයි....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවෙ සංගීතයේ ආඩම්බරකාරයා වික්ටර් රත්නායක. එතුමා ගීතයකට එකඟ වීම සංඛ අයියගෙ ජයග්‍රහණයක්.
1q1qqq11q111qq1qq❤
Aniwa
ඒ හඬ වයෝවෘද්ධ වී ඇත එනමුත් මම සදාකාලිකවම හඬට ප්‍රේම කරමි...
Eka aththa.mamath e hadata sadakalikawama pem badimi
Yes
ඒ ආදරණීය හඩට මා ද සදාකල් පෙම් බදිමි.
ඔව් ❤️
අනිවාර්යයෙන්
ආදරේ කරලා දුක් විදින සියල්ලන් විසින් අවබෝධ කරගතයුතු එකම දේ " හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..." 🙂🙏
Uu
😭❤️
Hmm
😢
😢😢😢😢
"හිතින් යන අය අතින් අල්ලා නවත්තන්න ට බෑ....." අහපු ලස්සන ම ගීතය යුග දෙකක සුසන්යෝගය අති සාර්ථකයි ...තෙරුවන් සරණයි ....!!
Galapeema okohomada keep it up...no need visual ....👍
Anoma Jayasinghe මම මාස ගානක ඉදන් තාමත් අහනවා දවසට සැරයක්වත්
Anne ow
@@TheRuwant❤
මං හැමදාම අහනවා.
"ආදරය යනු යන්ට දිමය....
ආයෙ ආවොත් ඉන්ට දීමය....."
මුහුනු පොතේ මතකයක් .කවියාගේ නම මතක නැතත් නොලියා ඉන්නම බැරි උනා.
වර්ණ රසිකා ගුණවර්ධනගේ කවියක්.
@@ChameeraDedduwage hoda mathakayak thiyanawa neh
Ammoooh man oka kala dan nam baa😢😢 adare karaddit gihin ayet awahama chance ekak dunna, hadei hituwa, mage age danuna hituwa,
Marry kala 😢😢 pregnant wela iddit ayet giya daruwa wenuwen ayet awahama gatta
Dan ayet mata ba
Finally divorcing
@@nadi7071 පරිභ්‍රමනයට හරි දක්ස කෙම්නෙක් වගේ ඔයාගෙ පාට්නර්😢
@@devdunsanuksha1813 hmm mage 1st love eka aurudu 10ka relationship ekakin marry kale. Long distance relationship ekak tibbe. Pregnant kaalei danagatte whole relationship was a lie. Kamak na yana ayata yanna deela sanaseemen innna hituwa. Ayet no chance. I didn’t loose him he lost me
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ...
ලෝක සත්‍යයක් ගීතයක් වූ අපූරුව! 🙏❤️
Adekimenda😁
ඇයි මේක හන්ගන්නේ.
අනිවාර්යයෙන්
මට මේ ගීතය සම්බන්දව අමුතු කියවීමක් තියනවා. මේ ගීතයේ තියන voice දෙක එක්කෙනෙක්ගේ. එකම පුද්ගලයෙක් තරුණ අවධිය සහ මහළු අවධිය...
මම දන්නවා ඒක පිස්සුවක් කියලා. ඒත් මට ඒ ෆැන්ටසිය මාර ආතල් ❤️
මෙහෙම ගීතයක් නිර්මාණය කලාට බොහොම පිං ❤️
වෙනස් විදිහට විඳින එකෙක් ❤❤
අනිවාරෙන් ... මටත් හිතුන දේ ඒක .. එක කෙනෙක් තරුණ අවධිය ගැන විස්තර කරනකොට අනිත් කෙනා මහළු අවධිය හරි අපූරුවට විස්තර කරනවා..❤
ඒ කට හඩවල් 2කෙන්ම සින්දුවෙන් නොකියන අරුතක් කියනවා....
ගොඩක් ලස්සනයි...
Ow..😌
උමාරියා + අමරදේව
සනුක + නන්දා මාලනී
අමල් + අමරසිරි පීරිස්
සංඛ + වික්ටර්
කසුන් + නන්දා මාලනී
අභිශේකා + දිවුල්ගනේ
මේක තමයි වෙන්න ඕනෙ 👌
perfect
👍
👌👌👌
💓
සනුක + නන්දා මාලනී MOKKDA SONG EKA
වසන් වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්
ආයේ එන්නේ නෑ…
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ…
මවා දී තරු රටා අහසේ
සිනාසී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක්
පොළෝ තලයට කඩාවැටුණා..
සරා සඳකට දරාගන්නට බෑ...
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ…
නිවී යන තරුවක කතාවේ
බිඳීගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරම තැන තියාගෙන
ආදරේ ඉකිබිඳුම් ඇසුණා...
මලානික ඇස් හිනාවෙන්නේ නෑ…
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ…
Niruth Chamika thanks for lyrics-
Niruth Chamika restarts
thanks bokka
@@piyumihansika8025 oya akamathi unata kamathi aya innawa.. ai wena wada karala dennada ahanne
Niruth Chamika Ee
ඒ පද .. හීනියට කොනිත්තලා මුලු හිතම රිද්දුවේ ආදරෙන් ..
ඒ හඩ .. හිතින් ඇල්ලුවත් අතින් අල්ලන්නට බැහැ ලේසියෙන් ..
🖤❤
👍
After Coah Sanka ❤ and Navodya's ❤ performance at the voice teens 2022 I came here to listen this.❤
Now සංඛ + වික්ටර් 💛
One day නවෝද්‍ය + සංඛ🧡
නවීශගෙ සිංදුවෙන් පස්සෙ මේකට ඇඩික්ට් උනා 💔💔 හිතින් යන අය අතින් අල්ලා නවත්තන්න බෑ ❤️💔
මමත්...naveesha අක්කගෙ සිංදුවෙන් පස්සෙ තමයි ඇඩික්ට් උනේ....🥺❤
Eketh heti neda. Meka mulin ahuwa nam eyage eka ahaida manda
හිතින් යන අය අතින් අල්ලා නවත්තනට බෑ ..... ධර්මයෙන්ම කියලා දීලා තියෙන්නේ. හඩා වැලපෙන සිංදු දහසක් අතරේ හමුවු තවත් අර්තාන්විත ගීතයක්. ජය වේවා.
Oy thm hodtm kre😍
ජයවේවා "ස" 😄
ගෝඨාභය සමග රටම චීනෙට 😍😄
අරුත් බර පද රචනය වෙනුවෙන් දිල්ශාන් සහෝදරයාට සුබ පැතුම්..!
100%
සුපිරි... වික්ටර් රත්නායක මහත්තය වගේ ජෙෂ්ටයෝ පැත්තක නොතිය මෙන්න මේ වගේ වැඩ වලට එකතු කරගන්න ඕන..
සමහර ගීත වලට පුලුවන් මිනිස්සුන්ගෙ හිත් වෙනම ලෝකෙකට අරන් ගිහින් අතරමන් කරන්න ❤️ඒ වගේ අපිව මොහොතකට ගොඩාක් දුරකට අරන් යන එක ගීතයක් මේ
අද තමයි ජිවිතේ වැඩිපුරම දුක හිතුන දවස සහා ජිවිතෙ වැදගත්ම තීරනයක් ගත්ත දවස හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ..........😢❤❤
😢
Hmm aththa 💔😔
@@kanchialuthge215
Shavendrasilva
Owa ohoma thamai bn salenna epa ❤️❤️
Same boat after 7 months of you bro
සුපිරිම හඩ පෞරුෂ දෙකක් සහ නියම සුසංයෝගයක්...කුනුහරුප සිංදු අහන අයට මේකේ තේරුම නොතේරෙයි...❤
sirawat mcn
පින් බිම ශ්‍රී ලංකා අනිවාර්යයෙන්ම
බොහෝම ස්තූතියි
ඒක ඇත්ත . මචන්
ඒක ඇත්ත.....
වසන් වන සඳ වලාකුළකට හඬා වැටුනට තාරකාවක් ආයෙ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ...//
මවා දී තරැ රටා අහසේ සිනාසී උන් තරැ කිනිත්තෙන්
මලානික වු පුංචි තරැවක් පොලෝ තලයට කඩා වැටුනා....
සාර සඳකට දරාගන්නට බැ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බැ.....//
නිවීයන තරැවක කතාවේ බිඳිගිය මතකයේ සැමරෑම
හිතේ ගැඹුරැම තැන තියාගෙන ආදරෙ ඉකිබිඳුම් ඇසුනා
මලානික ඇස් හිනාවෙන්නේ නැ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බැ.....///
Very nice song
🌼💛
Thnkz....ඒ වචන වලට.... 😍😍😍😘😘
ජීවිතේ එක දවසක් මං මේ සින්දුව අහලා හිත හදාගත්ත හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ 🙂🙂🙂♥️
Victor Ratnayake is the best!!!!
පෞද්ගලික ජීවිතය ඔහුගේය. ඔබට අයිති ඔහුගේ ගීත පමණි. වික්ටර් රත්නායක ඔබ සුපිරි!
Came after Naveesha's performance last night at Voice. Original සින්දුව අහද්දි වෙනම feeling එකක්. ඒත් නවීශාගේ ගායනය අහද්දි ඇඬෙනවා...
ඇත්තටම 😥 ඒක අමුතුම ෆීලින් එකක්
මට මේක ඇහුන මුල් දවසේ , 2018 විතර , Radio එකේ යනකොට මුලින් මම හිතූවේ ගොඩක් පරණ සිංදුවක් කියලා... ඒත් සංඛගේ කටහඬ ඇහුනට පස්සේ තමයි හිතුනේ මේක මෑත යුගයක ගීතයක් කියලා.... එදා ඉදලම මේ ගීතයට ආදරෙයි😍
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ.
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.
සිංහල ගීත සංස්කෘතියෙන් බිහි කළ අපූරු වදන් පේළි.
නිවනවා
Thats correct
I am listening to this song after Naveesha's performance at the voice Srilanka. I am wondering How could she sing such amazingly these two male vocals. Hats off 👏
Same here , I came to listen to this after listening to Naveesha
Me too! Naveesha nailed it at the Voice SL!
Me too
Same here
Same here bro
සින්දු තමයි. පද රචකයාටත් අපේ ගෞරවය දෙමු. සියල්ල කරන්නෙ පද රචකයා
ඩිල්ෂාන් පතිරත්න ♥️
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ...😢✨️❤
I felt that ☺️
තාම ඇගෙ හිරිගඩු පිපෙනව අහද්දි....❤
ඒක නම් අර්ථ පූර්ණයි. ඒ කාලේ ලියැවුණු සුභාවිත ගීතයක් වගේ. අද කාලෙ ගැන කලකිරුණු සහෘදයන්ගේ හිත් වලට මේක හරිම කාලෝචිතයි. සුබ පැතුම් සංඛ අයියේ. ඉංදියාවෙ ගායකයෙක් එක්ක උනත් ලංකාවෙම විදග්ධ ගායකයෙක් එක්ක උනත් එකට සම්මිශ්‍රණය කරන්න පුලුවන් අනභිභවනීය කටහඩක්. All the best.
imesh akalanka ඇත්තටම කලකිරිලා හිටියෙ කවුරුත් හරි දෙයක් කරන්නැහැ කියලා දැන් අනාගත කලාව පිලිබඳ යම්කිසි බලාපොරොත්තුවක් තියගන්න පුලුවන් හැබැයි දිගටම වෙන්න ඕන නූතන පරම්පරාව පැරැණි කලාකරුවන් සමග ඇසුරු කරන්නැති පලවිපාක තමයි අපි අවුරුදු 15 ක් පමණ අත්වින්දේ
Anuradha Danushka ඒක නම් ඇත්ත.. 🔥✌️
බොහෝම ස්තූතියි
කුමක් නම් පවසන්නද මම , ගල් ගැසුණා මොහොතකට. ඇසුනේ නෑ වට පිටාවේ හඬ. සොඳුරු වූත් මිහිහිතම හඬවල් දෙකක් අභියස , කොහේ දෝ තැනක තනිවී විඳගත්තා මම.
බොහොමත්ම ස්තුතියි රසික සිත් සනහන ඔබ දෙපලට. අපූරු පද පෙලක් , සොඳුරු වූ සංගීතයක්. තෙරුවන් සරණයි ... !!!
Samadhi Chathurangani
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ.. .... කෝ 2020 අහන අය. 💕💕
Hamadama ahanawa
මන් අහනවා 😒
😁😁😁😁😁😁😁😁😁😄😄😄😄😄
21/06/2020 මම ඉන්නවා😎👍
Im today 1000 time
Victor Rathnayeka, mahathma Api thawemath wasenawanthay me wage Lassena geetheyak obethumage Handing sanka samenga Athy wisista lesa Apita Ahanda Lebeemata. Obe thumate Deergayusa Lebewa,GODAK SATHUTUY. GOD BLESS YOU
හැම ජ්‍යෙෂ්ඨ ගායකයෙක්ම නවක ගායකයෙක් එක්ක මේ වගේ එකම එක සින්දුවක් කියන්න ඕනෙ මැරෙන්න කලින්. ඒකෙන් එයාලගේ භෞතික මරණය, අමතක වෙලා එයාල තව දීර්ඝ කාලයක් මිනිසුන්ගේ මනසේ තැන්පත් වෙනවා.
වික්ටර්ගෙ හඬ මැරෙනකල්ම තරුණයි. ඒ ගැම්ම අද පරපුරේ ගායකයෙක්ගෙන්වත් හොයා ගන්න හුඟක් අමාරුයි. මේක මේ මොහොතෙ හැදෙන්නම ඕනෙ නිර්මාණයක්. කාලයක් පවතින නිර්මාණයක් වෙයි. දිල්ශාන්ගෙ පද ගැළපිල්ල ගැන කතා දෙකක් නෑ. මේක සුපිරිම වැඩක්❤️❤️
එකි නෙකාට සංගීතයේ රසය දැනෙනේනේ හරි අමුතු විදියට.........මාද නොයෙකුත් ගී රස විද ඇත....නමුත් මට මෙයින් ලැබුනේ විෂිශ්ටත වූ නිර්මාන ශීලී යුග දෙකක ශ්වර නිපයුමක්....අතිවිෂිශ්ටයි ......
Superb.....
Good job.apita sinduwak netiwa hitiye meetha kalaye
ඒ පද.. හීනියට කොනිත්තලා මුලු හිතම රිද්දුවේ ආදරෙන්...
ඒ හඩ.. හිතින් ඇල්ලුවත් අතින් අල්ලන්නට බැහැ ලේසියෙන් ..
🖤❤
තිවා Thiwa t
ඒ වචන වල අර්ථය අති ගැඹුරුයි 🤗
ඒ යුග දෙකේ හඬ පරාසය සුසංයෝගය කියන්න බැරි තරම් ඉහළයි 🎉
ඒ වචන වලට ලැබුණු සංගීතය අති විශිෂ්ඨයි❤🙏
අදටත් ජීවමාණයි මෙ ගීතය මතුවටත් 🙏❤🥰
"හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ.."මගේ හොඳම යාලුවා අන්තිමට එවුව මැසේජ් එක...ඒක එවලා එයා යන්නම ගියා මාව දාලා සදහටම මේ ලෝකෙන්ම😣😣 2020 july
Sad to hear that machan
Yaluwata mokada une 😥
😔
Yaluwa nathi una suicide karagena😭
@@janakasrimal2400 mokakde hethuwa 😔 mt kanagatui 😕
I am listening this original after watching Naveesha Sooriyarachchi's performance on Voice 🇱🇰 .
Kind of emotional value tagged with her,with this two deep male voices,made me to feel this song
Thanx
Me too
අවසානයේ ඇයගේ සැනසීම මා හැර යාම නම්.. මා ඇයගේ සැනසීම උදෙසා ඇයට යන්න දෙමි. වෙෙර නොකර - සෙනෙහයෙන් !-❤ 2022-7-13
❤️❤️
Ithin dan ඇය සතුටින්ද?
වචන නෑ අයියා... වචන නෑ.. ශතවර්ශයේ සින්දුව... මේක තමයි වෙන්න ඕනි.. යුග දෙක එකතු වෙන්න ඕනි. ජය වේවා
Samare and Samare බොහොම ස්තුතියි මල්ලි. ජය
Meka thama oneee
Super wings
Samare and Samare
Yep
මොකක්ද යකෝ මේ අපිට කලේ... පිස්සෙක් වගේ මේකම අහනවා.. දැනට 7 පාරක්...😘😘😘
Vihanga Zoysa සිරා කතාව මාත් 20 පාරකට වඩා අහනවා ....
ow oiii math repeat dagena sahenata ahuwa...thawath epa une na.....
MEE TOOOOOO ....
Vihanga Zoysa 😂
same here bro. he hee
අරුමැති සුන්දරත්වය අමරණීයයි වික්ට යුගයේ ගායකයානනි..රස මතක සිහිකරණ සුන්දරත්වය
ණයයි සිහල ගීය ඔබට
ස්තුතියි සංඛ සොයුර යුග සබැඳියාව සෑදූ
පෙර වාසනාවකට මේ ලිරික්ස් සන්ක දිනෙත්ටයි විකටර් සාර්ටයි හම්බුනේ. ස්වර නීරස කරන කෙනෙක්ට හම්බුනානම් ඒ වචන සාපයක් වෙනෝ අම්ම්පා . මේක අහන 100 වෙනි පාර වෙන්නැති මේ. 🖤
මේක lyrics මුලින්ම දීලා තියෙන්නෙ උද්දික ප්‍රේමරත්නට,පස්සෙ සංඛට 🙄
I’m watching this after watching the duet with Coach Sanka and Navodya at the grand finale! What an amazing performance that was! Love this song!❤️😍 Can’t stop listening to both the versions (the original and the voice teens duet)
Yeah same
same here💓
@@madu8705
0
P000
0
0
00000p
0
0pp00
p0p
0
P0pppppppppppppppppppppppppppppp
මේ සින්දුව හොදටම cover එකක් විදිහට හොදටම කියන්නේ නවීෂා සූරියආරච්චි ❤
ඇත්තටම මට මේ ගීතයේ මුල් පද පේලි කිහිපය ඇසුණු ගමන්ම මගේ සම්පූර්ණ අවධානය මේ ගීතය වෙතම යොමු උනා හරිම ලස්සනයි කියන්න වචන මදි මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ ගීතයේ පද රචනය කරපු ඩිලාන් මහත්මාට සහ ඒ වගේම අපේ ඇට මිදුලු වලට මේ ගීතය කිඳා බහින තරම් මිහිරිව ගයනා කරන වික්ටර් රත්නායක මහතා සහ sanka dineth ඉතාමත්ම අපූරුයි ඔබ දෙපලගේ හඬ පෞරුෂයන් හදවතින්ම සුබ පතනවා මෙවැනි අර්ථවත් නිර්මාණ ඉදිරියටත් කරන්නට
අවුරුදු හතරකටත් පස්සේ, තාම මේ සින්දුව 100%. what a wonderful timeless classic.
හිතින් යන අය අතින් අල්ලල නවත්තන්න බෑ 🙂 එහෙම සිද්ධියකට මුහුණ දීල ඉද්දි හිත හදාගන්න සිංදු ඇහුව අලුත් සිංදු ඇහුවට කිසිම විදිහකින් හිත හදාගන්නවත් දුක අඩු කරගන්නවත් බැරි උනා ඒත් මේ පරණ සිංදු වල පලවෙනි පද පේලි ටික ඇහෙද්දිම ඒ අතීතෙට ගිහින් ඇඩෙන්න ගන්නව අන්තිම හරියට එද්දි ඒ දුක ටිකක් හරි අඩුවෙලා තියනව 🙂❤️
වසන් වන සඳ වලාකුලකට හඬා වැටුණට තාරකාවක් ආයෙ එන්නේ නෑ..
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ..
hmm
Mihindu Dep 🌷
මේ සිංදුව නිසා ජීවිතේ ලොකු වෙනසක් උනා. හිතින් යන අය අතින් අල්ලා නවත්තන්න බෑ කියලා තේරුනා. භාවනාවක්, බණ පදයක් වගේ සිංදුවක්. දැන් මම ජීවිතේ බොහොම තෘප්තිමත්ව ගෙවන කෙනෙක්. බොහෝම ස්තූතියි සංඛ අයියේ වගේම වික්ටර් රත්නායක ශූරීනි. 💓
😳
අදත් මම සංඛ දිනෙත් මහත්මයගෙ ගීතයක් ඇහුවා..ඒ ගීතයත් බොහොම මිහිරියි !
ඔබේ සංගීත දිවියට සුබ පැතුම්
ඇත්තෙන්ම හිතට වැදෙන සින්දුවක් .... ❤🥺😣😫😓🥺🥺❤
2024 eany one ❤❤❤❤?
yes
❤❤💯💯
Yh😊
Yah ❤️
🤟👌👌👍👍
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ❤️
Sajeewa Dissanayake aniwaren😢
👍
👍
Sajeewa Dissanayake ok
වික්ටර්ගෙ සුපුරැදු ස්වරයවත් හඩවත් නෑ,, ඒ,, කියන්න මුව විවර උනත් හදවත එකග නැති නිසා,,
ඇත්තටම සංඛ හරි නිහතමානී කොහේ දැක්කත් හිනාවෙනවා♥️ පල්ලියේදී දැක්කත් ♥️
Wada karayo ehemi boru lokukn na ❤❤❤
වසන් වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්
ආයේ එන්නේ නෑ…
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ…
💖
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ…@@lakinduwithumina3763
අද voice එකේ ඇහිල ආයෙත් ඇහුව 2021.11.20
Coach sankage මං ආසම සිංදුව තමයි මෙ...ඒකනම් පිස්සුවක් වගෙ.දවසකට අනිවාර්යයෙන් එකපාරක් හරි අහනවමයි.❤😍🥺
ඉතිං සංඛ මොනව කියන්නද ඔයාට සුපිරි කියනව ඇරෙන්න ආදරණීය හඩවල් දෙකක් ❤❤
krishan kaushalya
Supiri aiya
බොහෝම ස්තූතියි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....සුපිරිම සින්දුවක්..මේ වගේ නිර්මාණ තවත් කරන්න ජය...
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්කට බෑ...අප්පා...!මේ වචන ටික හිතේ ඇලවුන ගානයි...වික්ටර් රත්නායක මහත්මයගෙ කටහඬ, තාම තරුණයි, ඒක මම හිතන්නෙ එතුමගෙ හඬට ප්‍රිය කරන අපේ පින...පදවැල, සංගීතය, හඬමුසුව සාර්ථකයි, නෑ, විශිෂ්ඨයි...ජය!
Anivaryenma
ආචාර්ය වික්ටර් රත්නායක මහත්මාගේ ආනන්දනීය හඩ. හරිම ලස්සනයි ..ඒ වගේම සන්ක ගේ නොදෙවෙනි හඩ..හරිම ලස්සන සුසන් යෝගයක්..හරිම මිහිරි ගීයක්..චිරාත් කාලයක් වැජඹේවා
සුළුතරයක් වූ මෙවැනි ගායකයින් රැක ගත යුතුයි!!! වැඩ්ඩෙක්❤️❤️❤️❤️
මේ තමයි තමන්ගේ රසිකයන්ට ඇත්තටම ආදරේ කරන නිර්මාණකරුවෝ.
තවත් මෙවැනි නිර්මාණ කිරීමට සියලු ශක්තිය ලැබේවා!
බොහෝම ස්තූතියි
අන්ත්‍රාවයි ඇබ්බැහිවන සුළුයි.. 😍😍❤️
ìśú 😀
so true..
Attaaaa
වහා ඇබ්බැහී වන සුලුයි
yep yep 😘
කාලෙකට කලින් අහපු සිංදුවක්.. හැබැයි Voice srilanka නිසා ආයි අහන්න ආවා ❤
....තරැණ බිරිදකගේ ..............!
...... (අ) *සහනය
......වයස්ගත .....නිදන්ගත
........නිකන්යන අයගේ (වි) *රාමය
...........පද වලට නැගු ......
..............(සු) *යාමය...............! ❤
,,,,,,(එත් හිතින්(නො) *අයලුවන්......
.................වෙනුවට!
නිවී යන තරුවක කතාවේ
බිඳීගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරු ම තැන තියාගෙන
ආදරේ ඉකි බිඳුම් ඇසුණා...
" මලානික ඇස් හිනා වෙන්නේ නෑ " 🤍
වසන් වන සඳ වලාකුළකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ
Combination of two universal voices... it touches the bottom of my heart with full of amazing thoughts... after long time I really listen to a song. .
මේ වචන,හඬ සංකලනය,සංගීතය මාව මැරුවා.
ඩිල්ෂාන් අයියා,සංඛ,වික්ටර් සර් සුබපැතුම් !
😂😂
Manushi Silva හරියටම හරි. ඔබ අදහසයි මටත්
බොහෝම ස්තූතියි
බොහොමත්ම ස්තූතියි කාලෙකින් අහන්න විදින්න පුලුවන් ගීතයක් දුන්නාට
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ.....
වසන් වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ ❣
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ ❣
වසන් වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ ❣
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ ❣
මවාදී තරු රටා අහසේ
සිනාසී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක්
පොළෝ තලයට කඩා වැටුණා
සරා සඳකට දරාගන්නට බෑ ❣
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ ❣
නිවී යන තරුවක කතාවේ
බිඳීගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරුම තැන තියාගෙන
ආදරේ ඉකිබිඳුම් ඇසුණා
මලානික ඇස් හිනාවෙන්නේ නෑ ❣
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ ❣
වසන් වන සඳ වලාකුළකට
අඬා වැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ ❣
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ ❣
Thanks
පිස්සුවක් නෙද...🥰
2021ත් අහන අය 😍👍
අහනවා තාම
👍😊
2022...
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤
මාරම මාරයි ❤️
ජිවිතේ තත්කාලීන සිද්ධියක් එක්ක මේ type කරන වෙලාවේ තියෙන හැඟීමත් ඒකයි .. මේ මොහොතේ පවා ..දැනුන දෙයක් හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ...
යුග දෙකක සුසංයෝගය.... හරිම ලස්සනයි❤️❤️
"හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ"
Sanka Dinesh and victor Rathnayake This is A legend Song
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ 🥺😖
හෙලුව නැති නිසා මේවාට විව්ස් අඩුවෙයි..ලංකාවනෙ.. එත් මේකනම් පට්ට ❤️
Ado උබත් ඉන්නවද😂
3M Views....
3M තියෙද්දී මොන හෙළුවද.. අර්ථවත් රසවිඳින්න පුළුවන් සින්දු අහන මිනිස්සු ඕනි තරම් ඉන්නවා.. මේ වගේ සින්දු අහන්නේ එක පාරයි නෙමෙයිනේ..
Great song
මෙකඅහන්න මම කුඩු ගහලා වගේ ඇබ්බැහි වෙලා අය්යා කියන්න වචන නෑ. රෑට නිදියද්දි 10පාරට වඩා අහනවා
බොහෝම ස්තූතියි
සංඛ මේකට වීඩියෝ එකක් කරන්න එපා, මේ රසය රූප වලට හරවන්නෙ නැතුව මෙහෙමම තියමු, ඒ තරම් රහයි...
ekagai
Same thought. Please don't do any video.
Ow. Melody ek denen na ethkota me wage.
සිරා කතාව
agreed
හිතින් යන අය අතින් අල්ලාගෙන ගියත් පෙරත්
හිතින් ඇරුණා සේ අතින් මඟ ඇරෙන බවත්
නොදැනෙනා සේ සිත රවටා දී හද බලාපොරොත්තුත්
හද උගසට තබා ප්‍රේමයේ රැඟුමින් මදැන මුලාවෙමි අදටත්... 🥀💔
I am listening to this song after Naweesha's performance at the voice . She got such a big risk and win it. She did it to win it.
මගෙ කන් දෙකත් එහෙනම් පිං කරලා තිබ්බා.. සතුටුයි👍👍
aniwaryemma.
Humm..
Ekata math ekagai ❤️
3M Views.......
අනිවා❤️
Naweesha kiyana sinduwa kiyala balnna awa ayeth.
Mamath ehemai 🤭❤
Thaniyama live sing karaddi kohoma thiyeida meka
උපරිමයි....
"රිදෙන නොරිද්දන" හා "නොමියෙන මිනිසා"... දැන් මේක... ❤️ එකට එකක් වෙනස් අර්ථවත් ගීත...
Only artists can change the taste of people.. those who does cheap songs saying thats what the audience demands.. well they can rot in hell..
keep up the good wrk n continue to inspire us..
බොහෝම ස්තූතියි
Imad Asmone ඔයාට රිදුනෙ නෑ...ඒත් රිදෙන අයට වඩා..නොරිදෙන අපට රිදෙනව වැඩියි....එහෙම රිදෙන අපට නොරිදවා කරපු නිර්මාණයක්
ලස්සන ගීතයක්..මටම ලියපු එකක් වගේ හදවත පසාරු කරගෙන ගියා වගේ දැනුනා..
හිතින් යන අය අතින් අල්ලල නවත්තන්න බැහැම තමයි..අත්දැකීමෙන් මං කියන්නෙ...Great combination
මමත් voice program එකෙන් පස්සෙ…පුදුම ලස්සන සිංදුවක්…එක පාරයි ඇහුවේ වශි වෙලා ගියා…මේ සිංදුව මගේ favorite 😍 song වේයි වගේ…subscribe කරා සංඛට ගොඩාක් ලස්සන සිංදු කරන්න ලැබේවා…💖💖💖💖💖💖💖💖
වෙනස්ම හැගීමක් උපදවන සින්දුවක්. පද ගැලපීම, සංගීතය සහ හඬ, උපරිම මට්ටමක තියෙන සුපිරි නිර්මාණයක්.
මේ වගේ දේවල් වැඩි වැඩියෙන් නිර්මාණය වේවා...!
පරම්පරා දෙකක් එකතු වෙන තැන ගොඩක් ලස්සනයි ❤️
සුපිරියක්.මෑත කාලේ සින්දුත් එක්ක ගත්තම එලටම තියෙනව මේක.ඇත්ත කතාවක්.හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..
Supirii mara lassanai bokkatama wadina voicee eka
Superb...💓💓💓වික්ටර් රත්නායක මහතාගේ හඩ වයෝවෘද්ධයි,නමුත් අප හදේ ජීවමානයි.සංඛ is best voice .....මාරම සුසංයොගයක්.......💓💓🙏🙏
Legnds of Music
කවුරුහරි කියනවනම් වික්ටර් රත්නායක මහත්මයාගේ කටහඬ නිසා ගීතයේ ජවය නැතිවෙලා කියලා ඒක වින්දනයේ ඇති ගැටලුවක්. ඇත්තටම මේ ගීතයේ ජවය සහ අරුත මනාව අපේ හිත්වලට දැනෙනේ වික්ටර් රත්නායක මහත්මා නිසා. නැත්නම් මේ ගීතය මේ තරම් රසික හිත්වලට ගලා යන්නෙ නෑ
Patta
P
සිරා කතාව
එත් මේ සිංදුව නම් හිතින් යන්නේ නැහැ.. කාලෙකින් අහපු ලස්සන lyrics එක්ක හොඳ melody එකක්
"The truth is, unless you let go, unless you forgive yourself, unless you forgive the situation, unless you realize that the situation is over, you cannot move forward.”
― Steve Maraboli
Yes.. i respect it thoroughly ...
අවුරුදු 4ක් ගියත් ඒ රස එහෙමමයි. වික්ටර් , සන්ඛ, දිල්ශාන්... ස්තූතියි ඔබලාට.. this is a true masterpiece!!!
Hithun Yana aya athin Alla nawaththanta ba...❤️❤️❤️❤️