Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් සිංදුවක්. දිලීප අබේසේකරයන් ගේ සුපහන් පද මාලාව, කසුන් කල්හාරයන් ගේ භාවාත්මක කටහඬ සහ ඒ දෙකටම ගැලපෙන නාලක අංජන කුමාරයන් ගේ සිත නලවන ස්වර සංයෝජනය ගැන කියන්න වචන නැහැ. මෙය අනිවාර්යෙන්ම අසන ඕනෑම කෙනෙකුගේ සදා මතකයේ රැඳෙන ගීතයක්❤️❤️❤️
Layanvitha geethayak❤🌹♥️🌹♥️🌹
තවමත් මතකයි ඒ සිංදුව අහන් ඔබ එක්ක සරසවියේ ගෙවූ මොහොත.....අන්තිමේදී අපි ඇඩුවා මතකද???කියලා අහන්නේ කොහොම...????ඔබ කොහිද මා කොහිද........
😢
අවසානයට පෙර ඈ ගියා....❤විදින්න පුලුවන් ගීතයත්.❤
හිත දැහැන්ගතවන අපූර්වතම නිර්මාණයක්….. සාමාන්‍යයෙන් බොහෝ ගීතවල මුල,මැද,අග අපට ඇසෙන්නේ එකම සංගීතයක් වුවද මෙහි වෙනස්වෙමින් වාදනයවන්නා වූ සත්සර රටා කෙතරම් සුන්දරද,කෙතරම් අරුත්බරද,සිතේ… සදා මතකයේ රැදෙන ගීතයක්… 🌹🌹🌹🌹🌹
අවසානය ඇසට නොපෙනෙන කදුළුක් ම තමයි
beautiful Musik, Melody and Singing
සන්සාර හිමි කරුවන් විසින් කෙටි කලකට හෝ තිලින කරන ,සෙනෙහස ,එ අය අහිමි උනාට පසු ඉතුරු ජිවිත කාලෙම ගෙවන්න තරම් ප්‍රබලයි!මන් වසර 13ක් ගෙවා හමාර කලා❤😢තනී තමා,ඒත් මගෙ එකම ආදරේ ඔයාමන් ඔයාගෙ ඉරන්සි
ඇරඹුමම කඳුලක් වෙලාමා බලා ඉද්දී ඒ දිහාආ දුරත් දුර වැඩි නිසාඅවසානයට පෙර ඈ ගියාඇරඹුමම කඳුලක් වෙලාමා බලා ඉද්දී ඒ දිහාආ දුරත් දුර වැඩි නිසාඅවසානයට පෙර ඈ ගියාදුක්බරම කවියක් ලියාඑහි පද පෙලක් අඩුවෙන් තියාදුක්බරම කවියක් ලියාඑහි පද පෙලක් අඩුවෙන් තියාඅරුත පසිදින්නට කියාඅවසානයට පෙර ඈ ගියාශෝකාන්තය එන තුරාඑහි රැඳෙන්නට සිත් නැති නියාශෝකාන්තය එන තුරාඑහි රැඳෙන්නට සිත් නැති නියාඅනන්තය ළඟ මා දමාඅවසානයට පෙර ඈ ගියාඇරඹුමම කඳුලක් වෙලාමා බලා ඉද්දී ඒ දිහාආ දුරත් දුර වැඩි නිසාඅවසානයට පෙර ඈ ගියාඇරඹුමම කඳුලක් වෙලාමා බලා ඉද්දී ඒ දිහාආ දුරත් දුර වැඩි නිසාඅවසානයට පෙර ඈ ගියා
❤
භාවනාවක් වගේ
Excellent voice 🎉🎉🎉🎉
Amazing .....superb
❤❤super song adurath durath maru maru.💖💖
KASUN KHAlhara voice ❤❤❤
❤❤❤❤❤❤❤wow
ඇරඹුමම කදුලක් වෙලා...මා බලා ඉද්දී ඒ දිහා.......🤍❤🤍...
උබ ට උබ අතන දේ ලැබෙනවා...තව ඉස්සරහට තොට කදුලු වෙනුවට ගූ වලක ගූ නාන්ඩත් පුලුවන්. දැං තෝ බුරපිය....
😢😢😢😢😢😢 දැන් ඉතිං ඕං මාලිනී මිසුත් ගියා.කසුන්ට වගේම එඩ්වඩ් සීය,බන්දුල සර්,බන්ඩාර සර්,ආනන්ද සර්,රෝහණ සීය,රංජිත් සර් ඒගලන්ටත් මේ දුක කසුන්ට වගේම ඒ දුක දරාගන්න බෑ.හොඳ අම්මෙක් වෙච්ච මාලනී මිස්ට කසුන්ගෙ හඬ අහගෙන ඉන්න තිබුනනං හරි ආදරයෙන් අහගෙන ඉඳියි.දැං අවසානයට පෙර අම්ම නෙවෙයි තාත්තත් ගියා.දිරියෙන් සවියෙන් දිවිය දිනන්නට යහගුණ කිරිකර පෙව්වෙ ඔබයි අම්මා!
ඇරබුමම හරි පුදුමයි 😌😌😌😌
❤wow ❤excellent ❤
It's meditation💖
❤ wow 🎉 excellent ❤
Awasanayata Pera aa giya.harima dukai.
❤❤❤
ඇයට මා තවම ආදරේය එහෙත් මා දමා ඇය යන්න ගිහින් අවු 15 ක් ඇයත් මා හට ආදරේ කලහ නමුත් මා වැනි කෙනෙකුට ආදරය ලබන්නට පින නැතිය එ නිසා අද මා හට ඇරඹුමම කදුලක් වේලා
Addicted ❤
perfect
Great song
ආහාරයක්
Ausome music
Athule kuhakakam nathi gayakyek❤❤❤
Beautiful melody 😊
❤❤
Aawasanayata. Pera. Ohu. Giya
❤🥺✨
ftt
❤❤❤❤❤
kasun ...
🖤🥺🌎
💖
🙂
🫶🏼..
💚💕💚💚💚💚💚💚💚💚💚💚💚💕💚💚💚💚💚💕
💗Love you Ammi
...🤍❤🤍...
😔🖤
❤🫡
ලස්සනයි ❤
❤❤❤❤
💞
❤️❤️
භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් සිංදුවක්. දිලීප අබේසේකරයන් ගේ සුපහන් පද මාලාව, කසුන් කල්හාරයන් ගේ භාවාත්මක කටහඬ සහ ඒ දෙකටම ගැලපෙන නාලක අංජන කුමාරයන් ගේ සිත නලවන ස්වර සංයෝජනය ගැන කියන්න වචන නැහැ. මෙය අනිවාර්යෙන්ම අසන ඕනෑම කෙනෙකුගේ සදා මතකයේ රැඳෙන ගීතයක්❤️❤️❤️
Layanvitha geethayak❤🌹♥️🌹♥️🌹
තවමත් මතකයි ඒ සිංදුව අහන් ඔබ එක්ක සරසවියේ ගෙවූ මොහොත.....අන්තිමේදී අපි ඇඩුවා මතකද???කියලා අහන්නේ කොහොම...????ඔබ කොහිද මා කොහිද........
😢
අවසානයට පෙර ඈ ගියා....❤
විදින්න පුලුවන් ගීතයත්.❤
හිත දැහැන්ගතවන අපූර්වතම නිර්මාණයක්….. සාමාන්‍යයෙන් බොහෝ ගීතවල මුල,මැද,අග අපට ඇසෙන්නේ එකම සංගීතයක් වුවද මෙහි වෙනස්වෙමින් වාදනයවන්නා වූ සත්සර රටා කෙතරම් සුන්දරද,කෙතරම් අරුත්බරද,සිතේ… සදා මතකයේ රැදෙන ගීතයක්… 🌹🌹🌹🌹🌹
අවසානය ඇසට නොපෙනෙන කදුළුක් ම තමයි
beautiful Musik, Melody and Singing
සන්සාර හිමි කරුවන් විසින් කෙටි කලකට හෝ තිලින කරන ,සෙනෙහස ,එ අය අහිමි උනාට පසු ඉතුරු ජිවිත කාලෙම ගෙවන්න තරම් ප්‍රබලයි!
මන් වසර 13ක් ගෙවා හමාර කලා❤😢තනී තමා,ඒත් මගෙ එකම ආදරේ ඔයා
මන් ඔයාගෙ ඉරන්සි
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
❤
භාවනාවක් වගේ
Excellent voice 🎉🎉🎉🎉
Amazing .....superb
❤❤super song adurath durath maru maru.💖💖
KASUN KHAlhara voice ❤❤❤
❤❤❤❤❤❤❤wow
ඇරඹුමම කදුලක් වෙලා...
මා බලා ඉද්දී ඒ දිහා....