Nela Ganumata | නෙලා ගැනුමට | Suneera Sumanga | Acoustic Cover

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 1,3 тыс.

  • @nimeshmadusanka3122
    @nimeshmadusanka3122 8 месяцев назад +331

    2024..ඒ ලස්සනට ඇබිබැහි උනාට ඒක හිත රිද්දන උගුලක්🥺

  • @geethanisubasinghe9280
    @geethanisubasinghe9280 8 месяцев назад +25

    දුන් මනාප වලින් වැඩක් වු එකම මනාපය.... සුනීර සුමංග...❤❤❤

  • @BeamNG.driveUSA7
    @BeamNG.driveUSA7 Год назад +653

    " පණ පිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බැදීමය " ❤️🥺

  • @pereras9590
    @pereras9590 2 года назад +282

    නව පරම්පරාවේ බිහිවූ ඉතා විශිෂ්ට ගීත නිර්මාණය කරන ගායකයෙක් , suneera sumanga❤️

  • @චිකිචිකිහේ
    @චිකිචිකිහේ 8 месяцев назад +69

    Dreamstar වලින් බිහි උන හොදම තරුව 💕

  • @SandunMadushanka-h6s
    @SandunMadushanka-h6s 7 месяцев назад +397

    ආදරය කියන්නෙම වේදනාවක් එයාගෙ වෙඩ්න් එක දවස මට ආරන්චි උනා..එදා මගෙ මරනය උනානම් හොද කියල හිතපු තරමට එයාට ඇබ්බැහි වෙලා හිටිය මම...විදින්න පුලුවන් උපරිම ආදරෙ ඇයත් සමග විදලා..විදින්න පුලුවන් උපරිම දුක මම විදල දැන් ඇය සතුටින් ඉන්න නිසා මම මගෙ හිත හදාගත්ත. ආදරය පරිත්ත්‍යගයක් කියල හිතල...කොහෙ හිටියත් පරිස්සමීන් ඉන්න ඔනි කියල සිහියට එන හැම වෙලෙම මම ඇයාට ආසිර්වද කරනව. මව මැරෙන දවසට එ මතක මා සමගම අවසන් වෙලා යයි.එතකම් මැකිය නොහැකි මතක සටහන් තවමත් මගෙ පපුවට වද දෙනව.ආදරෙදි විදවන්න උනොත් ඒ දුක දරාගන්න හරි අමාරුයි.මම සතුටුයි ටික කාලෙකට හරි ඇයට පියෙක් වගෙ ආදරෙ ආරක්ශව දුන්නට. සල්ලි නැති නිස දාල වෙන තුරුලකට ගියාට,සල්ලි කියන්නෙ ආදරෙ නෙවෙයි කියල තේරෙන දවසට මගේ ආදරෙ වෙනස තෙරෙයි එදාට සියල්ල වෙලා අවසන්. ❤.Bhagya❤..

    • @chalithadissanayaka1996
      @chalithadissanayaka1996 6 месяцев назад +21

      Obawa ahimiviya yuthu ayata obawa ahimiviya yuthumai.

    • @chathurangaruwanpathirana5610
      @chathurangaruwanpathirana5610 6 месяцев назад +23

      Lassana papuwak thiwanawa ubata waradinne ne..💖

    • @AnuruddaWarigate
      @AnuruddaWarigate 6 месяцев назад +4

      Adaraya, aalaya, premaya, me mona wachanen enneth thamange uwamana epakam sapuraganna thawath kenekuta lanweemai. Adaraya kiyanne athmarthakamithwayak. Mulu loketama podu darmathawak eka sahodaraya...

    • @SandunMadushanka-h6s
      @SandunMadushanka-h6s 6 месяцев назад +11

      @@AnuruddaWarigate එතකොට ආදරෙ උත්තරිතර කාතව වන යසොදාර සිදුහත් ආදර කාතවත් ඔයා කියන විදියට ආත්මාර්තකාමිත්වයත් එක්ක එන එකක්ද...

    • @kaveeshaGimhani-yi4ue
      @kaveeshaGimhani-yi4ue 6 месяцев назад +1

      🥺🥺

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 года назад +820

    සූනීර කියන්නෙ weddek කියන්න වචන නැ.බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරිමය💚 හදවතටම දැනෙනවා.බුද්දිමත් සමාජය විතරයි මෙ සිංදු අහන්නෙ💙

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe 2 года назад +35

      තිස්ස ජනනායක සර් දවසක් සිහිනයකි රෑ programme එකට ආවා. ලස්සන සින්දු ගොඩක් තෝරලා තිබ්බා. එදා ගායිකාව කවුද කියලා මතක නෑ. ගායකයා විදිහට තෝරගෙන තිබ්බේ සුනීර සුමංග.මම එදා තමයි මුලින්ම මෙයා ගැන ඇහුවේ. දැන් හිතෙනවා තිස්ස සර්ගේ තේරීම හරියටම හරි කියලා 🙂

    • @slk.sooriyaarachchi561
      @slk.sooriyaarachchi561 2 года назад +27

      @@RajithaAbeysinghe කවදා හරි අමරදේව සර් වගෙ වෙනවා

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe 2 года назад +24

      @@slk.sooriyaarachchi561 දුර ගමනක් යන්න පුලුවන් ගායකයෙක්. සතුටුයි අදටත් මේ වගේ ගීත රස විදින්න පුලුවන් පිරිසක් ඉන්න එක ගැන 🙂

    • @nilminisenavairathna5545
      @nilminisenavairathna5545 2 года назад +4

      ❤️❤️❤️

    • @slk.sooriyaarachchi561
      @slk.sooriyaarachchi561 2 года назад

      @@nilminisenavairathna5545 ❤️❤️❤️

  • @grchandrasena468
    @grchandrasena468 Год назад +26

    බොහෝ පිරිසකට සැබෑ ජීවිතයේදී විඳින්නට සිදුවන විරහව දෙස නැවුම් වූ කෝණය කින් බලා සිදුකළ අපූර්වතම නිර්මාණයක්.

  • @thathsaraniherath6611
    @thathsaraniherath6611 Год назад +52

    මම ආයෙම මේ සිංදුව හොයාගෙන ආව හේතුව ඊයේ සිදුවූ කොළඹ විශ්වවිද්‍යාලයේ තරුණියගේ ඝාතනය. දවසක් හෝ ආදරය කරපු කෙනෙක් මරා දමන්ට තරම් මිනිස් සිත් සාහසික වෙලා තියෙන හැටි 🥺 ඇත්තටම මේ වගේ සින්දු අහන්නේ හදවතක් හා රසවින්දනයක් ඇති මිනිසුන් විතරයි. ඒ ඉතාම අතලොස්සයි. කම්පා වෙලා තිබුන හදවත මොහොතකට නිවුනා. ♥️

  • @wimalmhg1198
    @wimalmhg1198 Год назад +106

    ඔරිජිනල් එකට වඩා මේක ලස්සනයි.මට නම් හිතෙන්නෙ මේ ගීතයට මේ ටෙම්පො එක තමා හරිම...කට්ටිය මොකද කියන්නෙ....මාරම ලස්සනයි සුනීර...ඔබට ජය...පෙර පිනට ලද කටහඩක්....!!!!

  • @dimankaperera3254
    @dimankaperera3254 Год назад +154

    මේක තමයි ගායනය,මේක තමයි සංගීතය ...කියන්න වචන නෑ..ගායනය යි වාදන යයි එකට එකතු උන ලස්සන අවස්ථාවක් ❤

  • @chanakasenevirathne8598
    @chanakasenevirathne8598 Год назад +30

    දවසක හැදෙනවා සුපිරිම ඕඩියන්ස් එකක් කිසි දවසක කැඩෙන්නැති ❤️

  • @nishanmadushanka6206
    @nishanmadushanka6206 2 года назад +154

    මන් හිතන්නෙ අපේ ප්‍රවීන ගායකයන්ගෙන් පසුව බිහිවූ දකෂතම කට හඩක්,තරුවක්...හරිම මිහිරි කටහඩක්..ඔබට ඡය..👍👍❤️❤️

  • @rathnamalipinnapola5434
    @rathnamalipinnapola5434 Год назад +16

    සුමිහිරියි. ප්‍රේමයට වයිරය එකතු කරන හිත් සුවපත් කරණු පිණිස ගයන්න පුතා මෙවන් ගීත. සිත් සනහාලන ගීත.

  • @rainbowedge3532
    @rainbowedge3532 Год назад +142

    මට මතක නෑ මන් කීවෙනි පාරද අහන්නේ කියලා. ඒ තරමටම මන් කැමති voice එකක්.. හරිම ලස්සනට ගයනවා. අතීතයේ පවතී පණ්ඩිත් අමරදේවයන් සහ විකටාර් රත්නයකන් ගේ සහ ජනප්‍රිය ගයකයන්ගෙන් පස්සේ මන් දැක්ක ලස්සන කටහඩක් . සමහර ගායකන්යනේ කෑ ගැහිල්ල වගේ නෙමෙයි. ලස්සනට හිතට වදින්නම ගයනවා සුනිර සුමන්ග..

  • @chandimalsanjeewa8824
    @chandimalsanjeewa8824 Год назад +192

    මනාපයට සැබෑ වටිනාකමක් දුන් එකම ලාංකිකයා

  • @nethminiwaragoda9850
    @nethminiwaragoda9850 Год назад +155

    "බලා දුර හිඳ
    කතා නොකරම
    සුසුම් පපුවක සිර කිරීම ය"❤️

    • @SriLankanBrassBandMusic
      @SriLankanBrassBandMusic Год назад +6

      මේ සින්දුවේ තියෙන වටිනම පද පේළිය ❤

    • @radhidino7910
      @radhidino7910 4 месяца назад

      Hammmooo e vachana tika

    • @gayathriambawatta7588
      @gayathriambawatta7588 Месяц назад

      Owe. Pudumayi ...mehema hirakqrqgena inna thiyena shakthiya...😪

  • @udarapalliyaguru7321
    @udarapalliyaguru7321 Год назад +16

    හඬද අකුරුද රිද්මයද එකතු වූ තැන විශ්වයම ඔකඳ කරවනු ඇත. මේ එවැනි ආශ්චර්යමත් සුන්දරත්වයකි.

  • @madushaniwijenayake5460
    @madushaniwijenayake5460 Год назад +135

    මං ආසම එකක් 🥰
    නෙලා ගැනුමට නොහැකි වූවද
    අත්හැරීමක් නොවේ ප්‍රේමය......
    බලා දුර හිඳ කතා නොකරම
    සුසුම් පපුවක හිර කිරීමය...🥺❤‍🩹
    ඇස්පනාපිට බිඳුනු හීනෙක
    ලොවට රහසින් සැරිසැරීමය...
    හිත්පුරා හිඳිනට වරම් නැති
    සොඳුරු සයනෙක නිදිවැරීමය....🥀❤‍🩹
    ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
    පැරණි පෙම්බස් සිහිකිරීමය.....
    පණ පිටින් මුළුසිරුර දන් දී
    එකම හිතකට ලොබ බැඳීමය.... 🥺❤‍🩹

  • @RasikaSarathchandra
    @RasikaSarathchandra Год назад +14

    අහපු වාර ගනන මමවත් දන්නෙ නැහැ .වචන ,සංගීතය එක්ක හඩ මෙහෙම ගැලපුනහම අපි ඇබ්බැහි වෙනවා.
    සුනීරට සුබ අනාගතයක් .........

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 2 года назад +365

    ඒක පට්ට කොල්ලෝ ගොං සින්දු අතරේ මේ වගේ ගීතයක් අහන්න ලැබෙන එකම වසනාවක්, ඒක දැනෙනවා බොක්කටම ✌❤❤❤

    • @pradeepweerage199
      @pradeepweerage199 Год назад +4

      ඒක මාරම❤️❤️❤️❤️ඔයාට දිගායූ මලයා❤️❤️

    • @damidupushpa1124
      @damidupushpa1124 Год назад +3

      අනිවාර්යයෙන් ❤

    • @priyanthiweerasinghe5575
      @priyanthiweerasinghe5575 Год назад

      🌹🌹🌹🌹😔😔😔

    • @thusithagunasekara8954
      @thusithagunasekara8954 6 месяцев назад +1

      භාවනවක් වගේ ඇස් පියාගෙන අහන්න ඉන්න පුළුවන් නියමයි 💐💐💐

    • @dilanmaduhara4827
      @dilanmaduhara4827 3 месяца назад

      පට්ට සින්දුව මල්ලී
      👍❤️❤️❤️

  • @tharaka5598
    @tharaka5598 Год назад +24

    මගේ ජීවිතේ ආසම ගීත දෙකයි තියෙන්නේ. ඒ දෙකටම එකම ලෙස කැමතිය. ඒ දුනුකෙයියා මලක් වගේ සහ නෙලාගන්නට නොහැකි වූවද ගීතයි. සුනීර ජයම පතමි 🖤

  • @Doubel_the_dite
    @Doubel_the_dite 2 года назад +361

    රැයක් එකදිගට ඇහුවත් එපා නොවන ගීයක්.. ❤️🔥

    • @nethuashen8869
      @nethuashen8869 2 года назад +2

      Eka hari

    • @supunsankalpa3015
      @supunsankalpa3015 Год назад +3

      සිරාවට මචන් ❤

    • @koshikasaranga5988
      @koshikasaranga5988 8 месяцев назад

      Aniwaren

    • @bensisamanthadevasurendra5893
      @bensisamanthadevasurendra5893 7 месяцев назад

      ඇත්තටම, අපේ sms අපතේ ගිහින් නෑ. හරිම ආඩම්බරයි. ඔබේ හඩත් ගීත රචනයත් සංගීතයත් හරිම අපූරු සුසංයෝගයක්.තව තවත් හදට දැනෙන ගී ගයන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @kumaridehigama4293
      @kumaridehigama4293 6 месяцев назад

      ඇත්තටම හරිම ලස්සන හඞක් නේද ... 👌👍✨🌹

  • @AnojaDissanayaka-j4s
    @AnojaDissanayaka-j4s 9 месяцев назад +2

    සුනීර ඔබ අපට මනා ලෙස විදීමට සංයමයෙන් හා සුගායනයෙන් ලබාදෙන ගී මිහිර ජීවිතය ලිහිල් කරන්නට බෙහෙවින් ඉවහල් වී ඇත...ඔබේ හඩ මාධූර්ය බොහෝ දුරකට සිත අරන් ගොස්
    ලස්සනට ජීවිතේ මතකාවර්ජනයක යෙදෙයි සැගවුනු රහස් මතක අවුස්සමින් මුවට සිනහවක් එක්කරම්න්..❤

  • @Krishnasamantha72
    @Krishnasamantha72 2 года назад +49

    අනේ ඒ voice එක කොච්චර මිහිරිද,ඔහුගේ ඔක්කොම ගීත හරිම ලස්සනයි .තවත් නිර්මාණ බිහි කරන්න සුභ පතනවා.

  • @matildaranjani3946
    @matildaranjani3946 3 дня назад +1

    සුබපැතුම් .! දරුවන්ට ..සියලුම පැතුම් ඉටු වේවා .හරිම අසම 🎶 .theruwan sarani 🙏 .❤❤🌹🌹🎊️🎊️

  • @prabodhmadushan2162
    @prabodhmadushan2162 2 года назад +73

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...මාරම ලස්සනයි...❤️❤️🤙🤟👍

  • @upendigamage8317
    @upendigamage8317 Год назад +4

    දෙය්යනේ ඒ කටහඩ. මෙච්චර ලස්සන කටහඩවලුත් ලෝකේ තියනවා නේද. මැරී මැරී ජීවත් වෙන මිනිස්සු මරලම දාන්නත්, මැරෙන්න ඉන්න මිනිස්සු ජීවත් කරවන්නත් මේ සින්දු වලට පුළුවන් 🥺❤

  • @ajanthakalyani3653
    @ajanthakalyani3653 Год назад +148

    මේවා තමයි ලේ, ඇට, මස්, නහර වලටම කිදා බහින සින්දු
    👍🙏❤

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 Год назад +7

    මොහොතකටවත් හිත එහෙ මෙහෙ ගියෙ නෑ මේක අහද්දි ..ස්තූතිය් සුනීර..සංගීතය ට..පද වැලට...❤

  • @MaX_DiNa
    @MaX_DiNa 2 года назад +70

    😔🥀ඇස් පනාපිට බිදුණු හිනේක...
    ලොවට රහසින් සැරිසැරීම ය...
    හිත් පුරා ඉකිනට වරම් නැති..
    සොදුරු සයනේක නිදි වැරීමාය..🥀❤️😒

    • @kelumdissanayake8627
      @kelumdissanayake8627 2 года назад +2

      100 parakata wada ahuwa apurui adare wirahawa gayanaya jaya obata

  • @Amanda3-r8h
    @Amanda3-r8h 11 месяцев назад +11

    මේ සිංදුව අහනකොට ඉබේම ඇස් වලට කදුලු එනවා.අපි හැමෝටම මේ වගේ අතීතයක් ඇති ❤ හැමෝටම තමන් අදරේ කරන කෙනාවම ලැබෙන්න ඕනි.😊❤
    (2023/1/1)

  • @madusanakamart98
    @madusanakamart98 2 года назад +333

    ප්‍රේමයට මං අහපු ලස්සනම නිර්වචනය ❤🔥

    • @Suba-Subashi
      @Suba-Subashi 2 года назад +3

      මමත්💛💛💜💜

    • @anjanawiduranga6481
      @anjanawiduranga6481 2 года назад +3

      අනිත් හැමෝම ගායකයා ගැන කතා කරල තියෙන්නෙ. උඹ විතරයි සින්දුව ගැන මොකක් හරි කියල තියෙන්නෙ ❤️❤️

    • @kumuduthenuwara7272
      @kumuduthenuwara7272 Год назад

      Premayata man ahapu lassanama nirwachanaya ❤

    • @drkumudukumari6195
      @drkumudukumari6195 10 месяцев назад

      Me tooo❤

    • @Neesha1129
      @Neesha1129 8 месяцев назад

      ඇත්තටම ❤

  • @poornimakarunarathna9103
    @poornimakarunarathna9103 Год назад +10

    පද රටා, සංනාද,ගායනය අපූරු ත්‍රීපුද්ගල සුසංයෝගයක සොඳුරුතම නිර්මාණයක්.
    හිමි වුවත් අහිමිවූවත් ප්‍රේමය කියන්නෙම භාවනාවක්❤

  • @rameshbrother8575
    @rameshbrother8575 Год назад +27

    මේකනම් පිස්සුවක්😍😍 මේ වගේ සින්දු 100 ක් විතර තිබ්බනං මරු ප්ලේ ලිස්ට් එකක් හදන්න තිබ්බා😍😍😍

  • @anushaadikari5890
    @anushaadikari5890 11 месяцев назад +14

    අපි මේ ලෝකේ කළ පිං තාම ඉතුරුවෙලා තියෙනවා කියලා දැනෙන්නේ මේ හඩ අහන හැම වාරයකදිමයි❤❤❤❤

  • @niroshasamanmali5593
    @niroshasamanmali5593 2 года назад +30

    ඒ ගැයුම නම් ඇත්තටම හදවතට පුදුම තරම් දැනෙනවා . කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ අහන්න අහන්න හදවතට ත තවත් දැනෙනවා . හරිම ලස්සනයි මං හරිම ආසයි මේ ගීයට.

  • @thisara9978
    @thisara9978 Год назад +10

    ඇස්දෙක වහගෙන රසවිදින්න පුළුවන් ගීතයක්...මාරම ලස්සනයි..❤

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st 2 года назад +40

    රියලිටියකින් ඇවිත් අර්ථාන්විත දෙයක් කරන එකයි ඉන්නෙ ලන්කාවෙ .😏❤️ සුනීර අයියා..❤️ අමරදේව මාස්ටර්ව මතක් වෙනව ඔයාගෙ සින්දු අහද්දි..සිරාවටම කිව්වොත් බුද්දිමත් මිනිස්සු ට විතරයි මේකේ අර්තය තේරුම් ගන්න පුළුවන් .❤️☝

  • @V_I_N_l
    @V_I_N_l 5 месяцев назад +6

    මේ සින්දුව ආපු අලුතම අහම්බෙන් ෆොන් එකේ ප්ලේ උනා.පද පේලි දෙක තුනක් අහන්කොට කවදාවත් මේකනම් අහන්න වෙන්න එපා කියලා හිතුවා. එත් මාස තුනක් යනකොට මේ ඉරණමට හිතපු නැති විදිහට මුන දෙන්න උනා.....
    අදටත් මගේ හිත කියන්නේ තාත්තා දුර වැඩට ගිහින් කියලා.
    "තාත්තේ"ආයෙත් එහෙම කියන්න බලාගෙන ඉන්නවා මතු ආත්මෙක ආයෙත් හමුවෙන තුරැ

  • @weerathungaruwani5874
    @weerathungaruwani5874 2 года назад +10

    හරිම ලස්සන වචන කොයිතරම් ඇහුවත් එපා වෙන් නැති අලුත් පරපුරේ හොද නිර්මාණයක්

  • @ggb.sathsarani1380
    @ggb.sathsarani1380 5 месяцев назад +15

    අනේ මන්ද හිතේ චුටිමවත් දුකක් නැති වෙලාවක මේ සින්දු ඇහුවත් ඇස් වලට කදුලු එන්නෙ ඇයි කියලා🥺❤

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 2 года назад +163

    හැගීමකට වඩා පට්‍ට දඩුවමක්.. වේදනාවක් ආදරය කියන්නේ. ඇබ්බැහි වෙන්න එපා ඒ හැගීමට. ඒක උගුලක්.. 💔😌

    • @PathumJayanath
      @PathumJayanath Год назад +4

      අනේ මන්දා මේ වගේ සින්දුවක් ඇහුවහම වෙලාවකට ඇබ්බැහි වෙනවා.

    • @QueensaLive0318
      @QueensaLive0318 9 месяцев назад

      😢

    • @nayanicgs137
      @nayanicgs137 7 месяцев назад

      😢

    • @Sehandu2006
      @Sehandu2006 6 месяцев назад

      ඇත්ත

    • @nuwanw.a.940
      @nuwanw.a.940 6 месяцев назад +2

      ඒක පට්ට කොමන්ටුව බන් ...👌

  • @iDeeW
    @iDeeW Год назад +6

    "පණ පිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බැදීමය..." wow... සුනීර... මචන් මරු

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 2 года назад +2335

    ඔබට අප දුන්නු SMS මනාපයන් අපතේ ගොස් නොමැත. ඔබ ඒවාට අමිල වටිනාකමක් එකතු කොට ඇත.

  • @lathishaleti1618
    @lathishaleti1618 Год назад +11

    ඩ්‍රිම්ස්ටාර් වලින් හුග කාලෙකට පස්සේ දැක්කේ කොල්ලෝ දැන් මහත්වෙලා ලස්සනවෙලා සින්දුව පට්ට ❤❤❤ ප්‍රවීන වාදක මඩුල්ලක් ඉදිරි අනාගතයට උණුසුම් සුභ පැතුම් 💓💓💓💓💓

  • @thiluperera4729
    @thiluperera4729 2 года назад +20

    ආදරණීය කටහඬක් .. දවසක් වුනත් අහන් ඉන්න පුලුවන් . සුනීර 💚💚💚💚 . ලස්සන සිංදුවක්. හැමෝටම මේ වගේ ආදරයක් ජීවිතේ තියෙනවා...

  • @dhammikabandara3881
    @dhammikabandara3881 Год назад +3

    මෙම ගීතයට අතිශයින්ම ගැලපෙන සහ දැනෙන රිද්මය මෙය බව මගේ පුද්ගලික හැඟීමයි.ආදරෙයි සුනීර මල්ලී.ජය වේවා !

  • @nilupathamel4252
    @nilupathamel4252 2 года назад +68

    සුනීර සුමංග... භාවනාවක් වගේ කටහඬක්! ❤️

  • @coachnuwanwithcricketacade7656
    @coachnuwanwithcricketacade7656 4 месяца назад +2

    අහම්බෙන් ඇහුවෙ...හිතුවෙ අමරදේව මහත්තයගෙ සින්දුවක් කියලා.. එ තරමටම හිතට වදින සින්දුවක්, කටහඩක්, එ පද පෙලි, එ melody eka.. අමුතුම තැනකට හිත අරන් ගියා.. ❤❤❤ ඔබට ජය

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 2 года назад +28

    හරිම පරෙස්සමෙන් රහරම කියන අපූරුව.....තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕන ..... හරිම ලස්සනයි හදවතට කතා කරනවා වගේ... ❤️🙏

  • @WaSanda-n8w
    @WaSanda-n8w 7 месяцев назад +8

    ඇත්ත.අපි අදරේ කරන හැමදෙයක්ම අපිට ලංකරගන්න බෑ,අයිතිකරගන්නත් බෑ.නමුත් අපි දුර ඉදන් විදිනවා එහෙමත් නැත්නම් විදවනව..සමහරු අතරමං උනේම දැණුන,ආදරණීය හිත් ලග.හිමිකරගන්නත් බැරි,අහිමියි කියලා හිතන්නත් බැරි හරි අදරණීය හිත් ලග.හිමි නැති උනත් අහිමි වෙයි කියලා බයෙන් ඒ ආදරණීය හිත් ලග වදයක් වෙන තරමට මම ගාව රැදෙනවද,ඉන්නවද කියල කී සැරයක් නම් අහලා ඇතිද.. 😔😔

  • @aruna9222
    @aruna9222 Год назад +21

    වල් වැදිච්ච රියැලිටි තරු අතරේ ලස්සන තරුවක් මල්ලි ඔයා.. හරවත් නිර්මාණයක් .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ප්‍රබුද්ධ නිර්මාණ බිහිවෙන්න නම් පරිණත වෙන්නම ඕනි කියලා දෙයක් නෑ.. මේ වගේ සුහුඹුල් කලා කරුවන් තව තවත් බිහිවේවා...

  • @Disa_DRodrigo
    @Disa_DRodrigo 9 месяцев назад +3

    මේක පිස්සුවක් හැමදාම ඇහුවත් අමුතුම ෆීල් එකක් එක්ක වෙනම ලෝකෙකට යනවා..මේ වගේ නිර්මාණයක් බිහිවුනු එකටම මේ නිර්මාණයට දායක වුනු සියලුම කලාකරුවන්ට ස්තූතිවන්ත වෙන්න ඕන...🥰

  • @sasmirathnayake2180
    @sasmirathnayake2180 2 года назад +8

    කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නැති සිංදුවක් , පද රචනය තනුව, හඩ හැමදේම ලස්සනයි ,

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd Год назад +10

    ගීතය ගායනා කරන අයුරු හරිම ලස්සනයි, පද ටික නම්, හදවතට පුදුම විදියට ආමන්ත්‍රණය කරනවා ❤

  • @avishkaheshan3119
    @avishkaheshan3119 Год назад +81

    හදවතක් හා රසවින්දනයක් අවංකවම ඇති පිරිස විතරයි ,මෙතන ඉන්නෙ ❤❤

  • @krishanthamadusanka9651
    @krishanthamadusanka9651 Год назад +11

    දවසට තුන් හතර පාරක් අහන සිංදුවක්.❤️ විදින්න පුලුවන් සිංදුවක්

  • @4umusicofficial
    @4umusicofficial Год назад +40

    මම දැකපු ලස්සනම,හොඳම රියැලිටිය dream star කොච්චර reality තිබ්බත් උන් කරේම දුක මාකට් කරපු එක.ඒ අතින් derana මරු. උන් හදපු තරු උන් මැකෙන්න දෙන්නේ නෑ... රකිනවා...
    සුනීර list එකේ උඩින් ම ඉන්නවා 😍❤️

  • @binarabimsara2873
    @binarabimsara2873 Год назад +5

    Dream star වලින් ආපු හොදම ගායකයා සුනීර අයියා තමයි... එදා කියපු සිංදු තාම අහනව කියන්නෙ ඒක වෙනම ලෙවල් එකක්.❤❤✨️

  • @prasadlankathilaka1603
    @prasadlankathilaka1603 Год назад +3

    හිතටම වදින ගායනයක්.බොන්ගො එක ගහන අයියට නම් මේ සින්දුව හා සම්බන්ධ අතීතයක් තියෙන්වමයි.

  • @manelmi6961
    @manelmi6961 10 месяцев назад +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්,කී වතාවක් ඇහුවද කියල කියන්න බැරි තරම් හැමදාම අහනවා.භාවනාවක් වගේ ඔබේ හඩ නම් පුදුම ලස්සනක්,❤

  • @chandrapalamalwattha8775
    @chandrapalamalwattha8775 Год назад +6

    ඉතාම සංවර, කන්කළු, නිහඬ ආදර පකාශනයක්

  • @tharidratharidra3615
    @tharidratharidra3615 Год назад +3

    හරිම කැමති කට හඬක්.ප්‍රේක්ශකයාගේ වෑයමට දෙන වටිනාමක අනර්ඝයි..රැල්ලට කලාව අභායට යන කලි යුගයක .ගායනේ ගැඹුර පෙන්වන උත්කෘශ්ටයක්....මේ වගේ නිර්මාණ තවත් බිහි කරන්න ශක්තිය ලැබේවා.. අමරදේවයන්ගේ පුනරාගමනයක් වැනිය..❤️

  • @geethihewage546
    @geethihewage546 2 года назад +72

    නදීක ගුරුගේ මහත්මයා කියනවා වගේ කණ නොරිද්දා ගයන ගැයුමක්. හරි ම මිහිරි යි. ස්තුතියි Charana TV

  • @ayeshamadushani5233
    @ayeshamadushani5233 Год назад +4

    🙏හුගක් ලස්සන ගායනයක්...❤️හුගක් හිතට දැනෙනව...🥺ඇස් දෙකට කදුලු එනව...ඒ හඩ නම්.භාවනාවක්..🙏තෙරුවන් සරණයි....

  • @kameshtharaka5438
    @kameshtharaka5438 Год назад +20

    මගෙ ජීවිතේ ආදරේ ගැන අහපු මට වැඩියෙන්ම දැණුන ගීතය තමා මේ ❤

    • @NayanaKumudu-m8m
      @NayanaKumudu-m8m 4 месяца назад

      හරිම ලස්සනයි .........අත්දැකීමක් නැති උනත් මාර දුකක් දැනෙනවා

    • @ManoshaHasanthi
      @ManoshaHasanthi Месяц назад

      😢

  • @sanjeewaneemunasingha1713
    @sanjeewaneemunasingha1713 4 месяца назад +1

    මේ වගේ ලස්සන හඬ හඬක් කොච්චර ඇහුවත් ඒ හඬ එපා වෙන්නේ නෑ.පුදුම දක්ෂයෙක්,පෙර පින් කියන්නේ මේවට තමයි❤

  • @malka....8515
    @malka....8515 2 года назад +31

    ස්තූතියි දෙරණට..🙏🙏මෙවන් සම්පත් ගී ලොවට දුන්නට...

  • @Periya93
    @Periya93 Год назад +21

    ඒකනමි ඇත්තටම භාවනවක් ❤️❤️❤️ ඇයි අද කාලේ මෙි වගේ තවත් ලස්සන ගීත බිහි නොවෙන්නේ...අමරදේවයන් සිහිකිරීමක් වගේ දැනුනා

  • @dulanjanikarunarathna754
    @dulanjanikarunarathna754 Год назад +7

    සුපිරිම ගායනයක්..හරියට භාවනාවක් වගෙයි. නූතන පරපුරේ බලෙන් අස්සවන ගීත අතරෙ මෙහෙම විශිෂ්ඨ නිර්මාණකරුවො දකින්න ලැබීම වාසනාවක්.❤️

  • @ublack8749
    @ublack8749 Год назад +18

    මං අද ඇහුවේ. 23.05.02. ඇත්තටම සුසුම් පපුවේ හිරවුනා.... Congratulations brother 👏👏👏....

    • @AnojaPathmini-ug7lu
      @AnojaPathmini-ug7lu 6 месяцев назад

      ඛලා දූර ඉද කතා නොකරම සුසුම් පපුවක් සිරකිරීමය ලස්සන ගීතයක්

  • @nimeshadharmasena1906
    @nimeshadharmasena1906 Год назад +30

    "බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරිමය"❤❤❤ හිතේ සියලු දුක් නිවන්න පුලුවන් පුදුම බලයක් ගීතයට තියෙන්නේ .එය මනාව තේරුම් ගත් පද රචකයෙක්, තනු නිර්මාපකයෙක්,අති දක්ෂ ගායකයෙක් ..ඔබ සැමට පින් ගීතය අපේ හදවත්වලින් මිය යන්න නොදී ආරක්ෂා කිරීමට ගත් මේ අපුරු උත්සාහයට.🙏🙏🙏(මෙවන් සැබෑ නිර්මාණකරුවන් ඉහලින්ම ඔසවා තබන්නට උත්සාහ ගන්නා බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් සිරි ලංකාව තුල පහල වේවා !!!)

  • @PradeepikaGamage
    @PradeepikaGamage 9 месяцев назад +2

    කොච්චර ඇහැව්වත් ආය ආය අහන්න හිතෙනවා කාලෙකින් අහපු හරිම ලස්සන සිංදුවක්

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Год назад +10

    එකදිගටම අහනවා, ඒත් එපා වෙන්නේ නැ..... අපේ කාලේ අමරදේව කියලා බය නැතුව කියන්න පුළුවන් ❤😊🎧🎼🎶

  • @sanjeewakumara3964
    @sanjeewakumara3964 Год назад +3

    ප්‍රේමයට දුන් වටිනාම නිර්වචනය වර්තමානයෙන් බිහිවීම ඔබගෙ කට හඬින් ඇසීම අප ලද භාග්‍යක්

  • @himashahansanihimashahansa7945
    @himashahansanihimashahansa7945 Год назад +4

    පන පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීම ය....

  • @KalinduandHansi
    @KalinduandHansi Год назад +8

    ආදරයට මන් අහපු ලස්සනම් නිරවචනය ❤ ඇත්තටම සුසුම් පපුවේ හිරවුනා වගේ 🥺❤️

  • @user-ishu_14
    @user-ishu_14 5 месяцев назад +10

    නෙලා ගැනුමට නොහැකි වුවද
    අත් හැරිමත් නොවේ ප්‍රේමය
    බලා දුර හිද කතා නොකරම
    සුසුම් පපුවක හිර කිරීමය...🙂❤️🥀

  • @AmithVijerathna-v2l
    @AmithVijerathna-v2l 5 месяцев назад +4

    මේවගේ රස කියලා නිම කරන්න බෑ වචනයේ පරිසමාප්තියෙන්ම සිංදු කියන්නෙ මෙන්න මේවට ❤

  • @cryptoanp0254
    @cryptoanp0254 4 месяца назад +3

    අභිශේකා කියන්නේ වෙනම ලෙවල් එකක ගී පද රචකාවියක්, ගායිකාවක්,
    කියන්න රන්කද ( රැක්මණියගේ) ගීතයේ feeling එක දැනුනා
    ලස්සනයි ♥️♥️♥️

  • @Dew-p5w
    @Dew-p5w 10 месяцев назад +2

    අතින් බැඳුණු තැන පමණක් නොව අතකින් වත් නොඇල්ලු තැනද තිබුණේ ප්‍රේමය
    වෙනකෙකු සමග දොඩමලු වන දෙස බලමින් සුසුම් හෙලන තැනද තිබුණේ ද ප්‍රේමයක් මය ❤

  • @sahansachintha1429
    @sahansachintha1429 2 года назад +11

    සින්දුවෙ රචකයා❤️,තනු නිර්මාණකරුවා ❤️,එකට උපරිම උපරිම සාධාරණයක් කරන සුනිර ආදරෙයි ප්‍රේමය කියන්නෙ ..

  • @LaksithaBandara-g1b
    @LaksithaBandara-g1b 4 дня назад +1

    නිදහස් සිත තුළ‌ භාවාත්මක හැගීම් සමුදායක් සමඟින් අතීතාවර්ජනයකට ගෙන යෑමට තරම් ගීතය ප්‍රබල වූවා යි සිතෙමි......විශිෂ්ට යි....

  • @erandajayawardhana4728
    @erandajayawardhana4728 7 месяцев назад +58

    ඒකටනම් ඇබ්බැහි වෙනවා. මේ වගේම අලුත් ඒවා ඕනේ කියන අය 👍 එකක් දාමු ❤❤❤❤❤

  • @rithiab10
    @rithiab10 Год назад +1

    නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
    ලැබෙන්නෙ නැති වස්තුවකට කිම සිත යන්නේ
    මෙයා මේක කියද්දි ඒ දවස්වල මාරම විදිහට හිත් වලට දැනුනා..
    දැන්
    නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය... 🖤 ඒක මාරම එකක්

  • @dammipriya6753
    @dammipriya6753 Год назад +3

    අද කාලෙ මෙවන් ගීත ඇසීම සලස්සන ඔබට පින පුතා.....ඒ හඩ භාවනාවක් වැනිය.

  • @lahirulahiru2559
    @lahirulahiru2559 27 дней назад +1

    අලුත් සිංදු නම් අහන්නේ නෑ . මේක සුපිරියක් ❤❤❤

  • @priyangaharischandra6877
    @priyangaharischandra6877 8 месяцев назад +3

    මං හිතන්නෙ කියන්න තියෙන හැමදේම කමෙන්ට්ස් වල තියෙනව,මේව සින්දු නෙවේ අධිමාත්‍රා, තව තවත් මෙවන් ගීත බිහිකරන්නට වරම් ලැබේවා, ඔබට ජය, තෙරුවන් සරණයි !❤

  • @DamayanthiRajini
    @DamayanthiRajini 6 месяцев назад +8

    දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතිං යලි හමුවන්නෙ නැ ඇයි දන්නෑ දෙවියනේ මේ ගීතය අහනකොට මගේ හදවතම පැගෙන්න තරම් වේදනාවක් දැනෙනවා 😢😢😢😢

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 7 месяцев назад +3

    කොයිතරම් ඇහුවත් මදි ඵ් තරමි ලස්සනයි කටහඩ ඵ් වචන මියුසික්. හැගීමි හැමදේම ඵකට මුසුවුන පට්ට ලස්සන සින්දුවක්

  • @saraaaedirisinghe434
    @saraaaedirisinghe434 Год назад +1

    When Suneera said, නෙලාගැනුමට නොහැකි වූවද... අත් හැරීමත් නොවෙයි ප්‍රේමය... I felt it...❤ A real definition to the word "Love"

  • @ChandrikaWeerakoon-n5e
    @ChandrikaWeerakoon-n5e Год назад +5

    ගීතයම භාවනාවක් .....විශිෂ්ටතම නිර්මාණයක්

  • @imeshakumari9072
    @imeshakumari9072 Год назад +1

    සාමාන්‍යයෙන් ස්ටාර් තරග බලන්නෙ නැති වුනත් අහම්බෙන් දැකපු සිංදුවක් නිසා මේ සැරේ බැලුවා අවසන් තරගය දෙරනෙ.අංජලීගෙ unic voice එකට ❤.එයාගේ program එකකදි තමා ඔයාගෙ සන්තාන සුසුම් සිංදුව ඇහුවේ දවස් 2කට කලින් .මේ දවස් දෙකට ඒ සිංදුව අහපු වාර ගනන මතක නෑ.ඒ තරම්ම ලස්සනයි .❤❤❤❤එහෙම ඔයාගෙ සිංදු හොයන් යනකොට මේ සිංදුව ඇහුවේ .කියන්න වචන නෑ සුපිරිම සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤සුබ පතනවා ඔයාට.ඔයා සැබැවින්ම දක්ශයෙක්..ප්‍රේමයට මේ තරම් ලස්සන විග්‍රහයක් දැකලා නෑ ගීතයක් තුල.පදරචකයාට🙏🙏🙏🙏

  • @chathuramadushan1450
    @chathuramadushan1450 Год назад +3

    මේක අහපුම දවසේ ඉදන් එක දිගට ඔලුවෙ ප්ලේ උනා හෙන කාලයක්...තාම අහනවා..

  • @dilanichristeen4926
    @dilanichristeen4926 3 месяца назад

    ඇත්තමයි හිත පතුලේ පොදි ගැහැනු දුක කැකැරෙනවා මේ පද ඇහෙනකොට. කටහඬටම හරියන පදපෙල, හරියට අහස සරසන හඳයි තරුයි වගේ. තැලි පොඩිවුන සිතක තනිය මකන්න කියාපු නිසදැස්. එතරම්ම සුන්දරයි.❤

  • @moon.1111.
    @moon.1111. 5 месяцев назад +8

    හිතින්වත් ළං වෙන්න බැරි තරම් දුර ප්‍රේමෙක..
    ආයේ ආයෙත් ඉඩ හොයන මේ සිත..
    රෑ පුරා නිදි යහනෙ තනිවම..
    හෙලන කදුලු සුසුමන් වේදනා බර..
    නුඹට මං දුන් දුක් ගිනිද සංසාරේ භවයක ..🙂🥀

  • @shanildhanushkawijekoon7911
    @shanildhanushkawijekoon7911 7 месяцев назад +1

    හදවතට දැනෙන ලස්සන ගීතයක්.. පද රචනය, සංගීතය, තනු නිර්මාණය කල හා ගායන ශිල්පියාට ගෞරවණීය ප්‍රණාමය ...!! තව තවත් මෙවැනි නිර්මාණ කරන්නට වාසනාව උදාවේවා..!! 🙏🙏🙏❤❤❤

  • @iranganihalahakoon1783
    @iranganihalahakoon1783 Год назад +3

    සුනීරගේ මම කැමති සිංදුවක්.ඔබට ජය!

  • @PriyangikaKumari-qz7cw
    @PriyangikaKumari-qz7cw 3 месяца назад

    ඒ ගීතයෙ තියෙන නිවුනු ගතිය අපේ සිත් පහන් කලා .එවැනි ගීතයක් පදබැන්ද කෙනා,ගයන ඔයා ,තනුව⁣ යෙදූඅය මේ හැමෝටම ආදරෙයි .සතුටුයි තවත් මෙවන් නිර්මාණය කරන්න ශක්තිය දය්රය ලැබේවා තෙරුවණ් සරණයි !