Pem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Karunarathna Divulgane | Cover By Isuru Madushan

Поделиться
HTML-код

Комментарии • 6 тыс.

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 года назад +3914

    මං වගේම විරහවෙන් දුක් වේදනා විදින අයෙක් වේ නම් ඒ සියලු දෙනාගේ සිත් දහමෙන් සුවපත් වේවා 🙏😌🙏

  • @geethwansiriwardana3554
    @geethwansiriwardana3554 3 года назад +1678

    තනියම අහ අහ තනියම අඬන අවස්ථා බොහොමයි මේ සිංදුවත් එක්ක.මං වගේ තව උං ඉන්නවනං මේ කොනට 💔✊

  • @prabanikaushalya4012
    @prabanikaushalya4012 Год назад +394

    මේ දුකනම් කාටවත් දැනෙන්න හොද නෑ...හිනාවෙවි හිතින් අඩන මන් වගේ අය කොච්චර ඉන්නවා ඇතිද 🥺😞

    • @isurumadushan2863
      @isurumadushan2863  Год назад +6

    • @sakumadu5566
      @sakumadu5566 11 месяцев назад +2

      😢

    • @SachiniKm
      @SachiniKm 11 месяцев назад +2

      Dukak dannenne dukak widapu kenekta pamania me loke

    • @hashiniamasha6735
      @hashiniamasha6735 10 месяцев назад +2

      දුකත් එක්ක සතුට හරිම අමුතු හැගීමක් ඒක ❤

    • @tharangatharanga1453
      @tharangatharanga1453 10 месяцев назад +6

      මමත් ඒ වගේ කෙල්ලෙක් ලෝකේට හිනා වෙලා රහසින් අඬනවා 😢

  • @prabashravi5326
    @prabashravi5326 10 месяцев назад +85

    කාලයක් විහහවෙන් දුක් විඳි මාගේ ජීවිතය සුවපත් කල මාගේ දයාබර බිරිඳ උපදින මතු සෑම භවයකම මාගේම ආදරණීය භාර්‍යාව වේවා...❤

    • @SanjuSamarakoon-u5d
      @SanjuSamarakoon-u5d 5 месяцев назад +2

      ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා❤❤❤

    • @rusiruchathuranga7606
      @rusiruchathuranga7606 3 месяца назад

      මගේ කතාවත් ඕකමයි

    • @kellekge_heena
      @kellekge_heena Месяц назад

      ලස්සන comment එකක් ❤

  • @MaduuShankaOfficial
    @MaduuShankaOfficial 3 года назад +663

    හදවත් සනසන එකම ලොකු පිනක්. ඒ පිනෙන් මතු ආත්ම වලත් මේ වගේ හඬක් ලැබෙන්න ඕනේ. 😊💕

  • @luluu8767
    @luluu8767 2 года назад +377

    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ
    පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...//
    නුඹ යන්නම යන්නම යනවා නම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...//
    යළි එන්නම එන්නම හිතුනේ නම්
    යළි එන්න එපා මගෙ හිත තහනම්
    හුරතලෙන් දැවටිලා මගේ ළඟින්
    දුන් සතුට එපමණද මට පවසන්...//
    සඳ එළිය පොළොවටයි හිමි වූයේ
    සඳ අහසෙ රැදුනාට රත්තරනේ
    පෙම් කවක් ලියූ ඔබ...

  • @himabolecoversong3514
    @himabolecoversong3514 9 месяцев назад +52

    ආදරය හිමිවෙලත් පරිස්සම් නොකරන අය අතරෙ එකම කෙනෙක් දිහා හැමදාම බලන් ඉන්න අය කොච්චර ඉන්නවද 💗

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 Год назад +227

    මේවට ගහන්න සිංදු අද කාලේ නෑ,,එන්නෙත් නෑ.... 🎶❤️‍🔥👈👌

  • @stylishs.w
    @stylishs.w 2 года назад +402

    ගිනි ඇවිලෙන හදවත් නිවේවා...
    නීවිචිච හදවත් යලි ගිනි නොඉලේවා...
    සියලු සිත් ආදරයෙන් සුවපත් වේවා!!
    විරහවෙන් දැවෙන පපු ශක්තිමත් වේවා!!❤🙏

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana8361 Год назад +83

    අද 2024/01/06
    වෙලාව මධ්‍යම රාත්‍රි 12.33
    ජයවර්ධනපුර හොස්ටල් එකේ ඇදක් උඩ...... වචන නෑ ඉතින් හිත නිවෙනව මේකට නම් ❤🥺

  • @SLG_PRASHA_YT
    @SLG_PRASHA_YT 2 года назад +148

    රැයක් දවාලක් නැතුව හිතින් විඳවන අය ගොඩක් ඉන්නවා😔ඒ අයට ඉක්මනටම ඒ දුක නැති වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🥺❤️

    • @isurumadushan2863
      @isurumadushan2863  Год назад +2

      ❤️

    • @shashinishashini5505
      @shashinishashini5505 Год назад

      අනේ ඔව් 🥺😔

    • @hashensenevirathna1245
      @hashensenevirathna1245 Год назад

      හරියට කන්න බොන්නවත් බෑ, නින්ද යන්නෙත් නෑ,
      කතා කරන්න පුළුවන් උනානම් phone එකයි handsfree එකයි කියාවි අඬන තරම් 😢

    • @samanthiwasantha
      @samanthiwasantha 8 дней назад

      Aththa

  • @rukmanwks
    @rukmanwks 2 года назад +214

    පුතේ දිවුල්ගනේ මහත්තයා කොහොම කීව්වත් හිතට වැදුනේ උබෙන් පුතේ... බුදු සරණයි මගේ පුතාට.... ඔයාලා වගේ තරුණ දරුවෝ මෙවැනි ගීත වලට පන දෙන එක ගැනත් සතුටුයි පුතා...

    • @isurumadushan2863
      @isurumadushan2863  2 года назад +11

      අනේ ගොඩක් ස්තුතියි ඔබතුමාට.. බුදුසරණයි 🙏

    • @dilrukshirodrigo6377
      @dilrukshirodrigo6377 Год назад +5

      ලෝබ නැතුව ඇත්තම කියලා ❤❤❤❤❤

    • @supipidahamsa
      @supipidahamsa Год назад

      @@isurumadushan2863 හාවනාවකට සමවැදුනා වගේ හරියටම ඒ තරමට මිහිරියි

    • @KavindaRajapakshe-ol8qr
      @KavindaRajapakshe-ol8qr Год назад +6

      ඒ වචන වල තියෙන ආදරේට ආදරේ හිතුනා 🧡

    • @gayashanwijesundara8456
      @gayashanwijesundara8456 Год назад +2

      එකෙන්ම..❤️

  • @lakshikajayaweera5599
    @lakshikajayaweera5599 2 года назад +109

    ප්‍රර්ථනා කරන්නෙ ප්‍රේමය නිසා ඇවිලෙන හැම සිතක්ම නිවේවා!!!!🙏

  • @vinoperera8972
    @vinoperera8972 3 года назад +584

    සති 3 කට කලින් අම්මා hospital addmit කරලා ඉද්දි එහෙදි අම්මට covid හැදිලා නැති උනා,මේ සින්දු වත් එක්ක අයියාගෙ voice එක අහෙද්දි අම්මව විතරයි මතක් වෙන්නෙ

    • @isurumadushan2863
      @isurumadushan2863  3 года назад +79

      වචන නෑ මගෙ සහෝදරයා❤️..
      ඔයාගේ අම්මට නිවන් සුව ලැබෙන්න ඕන 🙏

    • @sajinipardeepika7538
      @sajinipardeepika7538 3 года назад +6

      😥😥

    • @amandinimesha5702
      @amandinimesha5702 3 года назад +5

      😭😔😭😭

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 года назад +31

      අම්මා සුගතිගාමී වේවා..
      ඉක්මන් භවයකදීම නිවනින් නිවී සැනසේවා !
      මගේ තාත්තා නැතිවෙලා තවම මාසයකට කිට්ටුයි. 😔
      සසර ස්වභාවය එහෙමයි.
      උපන් මොහොතේ ඉදන්ම අපි මරණය කරපින්නාගෙනයි ජීවත්වෙන්නෙ, දිනය සහ විදිය විතරක් නොදැන. 😔
      තමන්ගෙම කෙනෙක්ට ඒ දේ සිද්ධ වෙද්දි තමයි අපි අපිට දැනෙන්නෙ..

    • @dinuwewalwala8662
      @dinuwewalwala8662 2 года назад +13

      එයා හොද තැනක ඉදන් ඔයා දිහා බලන් ඇති🥺🙏🙏🙏

  • @Heart2591
    @Heart2591 9 месяцев назад +13

    ලොවට පේන්න හිනා වුනාට හදවතින් බොහෝ දෙනෙක් හඬනවා මම වගේ මේ ලෝකේ....

  • @SHalus_Vlogs
    @SHalus_Vlogs 3 года назад +86

    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.....
    එය මකා දමා ගිය හැටි රහසේ......
    නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ.....
    පෙම් පුරාවතක්
    නිමා කරන්නද මා කෙලෙසේ....
    නුඹ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
    යලි එන්නනම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගෙ හිත තහනම්
    හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
    දුන් සතුට එපමණද මට පවසම්
    සඳ එලිය පොළොවටයි හිමිවූයේ
    සඳ අහසෙ රැදුනාට රත්තරනේ

  • @nadeerarajapaksha1636
    @nadeerarajapaksha1636 10 месяцев назад +27

    මේ comment දාලා තියෙන, ලෝකෙට හිනා වෙලා හිතින් ada ada ඉන්න කොල්ලනේ kellane,. කවුරු හරි අපිව දාල ගියේ මොකක් හරි අඩු paduwakata නම්, ඒ අඩුව hada ගන්න අධිෂ්ඨාන කර ගන්න. Jeewithayata අරමුණක් හදා ගන්න හිතට ශක්තිය thamai ඕනේ. Ada ada ඉන්නෙ නැතුව අමාරුවෙන් හරි ඒ වගේ target එකකට යන්න වැඩ කරන්න. බැහැ කිය කියාma ඉන්නෙ නැතුව try karanna. ලස්සන madinam ලස්සන වෙන්න . රස්සාවක් karann, ගුණ kama කන්න, exercise කරන්න, හොඳම දේ බණ අහන්න භාවනා කරන්න. ඔය දාල ගිය අයත් thaman පස්සේ ei එතකොට. Jeewitheta ජය ගනිල්ලා

  • @chandimadamayanthi5051
    @chandimadamayanthi5051 2 года назад +253

    දුකින් පෙලන සියලුම සිත් සුවපත් වේවා.......🙏😊😍

  • @hunter3752
    @hunter3752 Год назад +86

    😢 පපුව පිච්චෙනවා... ආදරෙන් හිටපු කාලය මතක් වෙන්කොට ....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හැමදාමත් ආදරෙයි.... සමාවෙන්න .... මගෙන් වරදක් උනානම්.....

  • @keshisrilanka1425
    @keshisrilanka1425 2 года назад +173

    තනියම අහන ගමන් අඩනවා....හිතට මෙච්චරටම දැනෙයි කියලා හිතුපු නැති සිංදුවක මගෙ කතාව හරි ලස්සනට ලියවිලා..... බාවනාවක් මේක...❤️❤️❤️🙏

  • @ඔසදසස්මිත
    @ඔසදසස්මිත 3 года назад +203

    වචන වලට මේ තරම් හිත නිවන්න පුලුවන්ද ? මේව ගීත නෙමේ ඇබ්බැහිකාරක .. හිත නිමන භාවනවක්...🌸❤️

    • @isurumadushan2863
      @isurumadushan2863  3 года назад +1

      ස්තුතියි ❤️

    • @ඔසදසස්මිත
      @ඔසදසස්මිත 3 года назад +4

      තව මේ වගෙ සින්දු කරන්න....සුභ පතනවා....😍❤️

    • @Chamo-k2q
      @Chamo-k2q 3 года назад +1

      Ekanm aththa gdk lassanai 😍❤️🔥

  • @ishan0976
    @ishan0976 3 года назад +46

    සතියකට විතර කලින් දවසක මං බස් එකේ ගෙදර එන්න කොනකටවෙලා ඉඳගෙන හිටියෙ, මේ සිංඳුව යන්න ගත්තා, යෙන කල්පනාවක හිටිය මං වෙනම කල්පනාවකට වැටුණා, සිංඳුව ඉවර වුණා, ඒත් මට ආයෙත් අහන්න ඕනි වුණා, වෙන සිංඳුවක් යන්න ගත්තා, මං කිවුවේ නෑ, ඒත් අපේ බස් එකේ ඩ්‍රයිවර් මාමා ආයෙත් ඒ සිංඳුව දැම්මා, මට ආයෙත් අහන්න පුලුවන් වුණා🙂❤️

  • @duggy97
    @duggy97 Год назад +1619

    2024 දිත් මේ සිංදුව අහන මං වගේ අය ඉන්නවද?

  • @nethmid3625
    @nethmid3625 3 года назад +138

    ~නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
    යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්•~💔

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 года назад +484

    දිවුල්ගනේ මහත්මයාගේ තරුණ කාලේ කටහඩ මේ වගේ ඇහෙන්න ඇති.. හරිම හැගීම්බරයි.. සුබපතනවා හදවතින්ම 🎶🎵🎵🎵😍

  • @Momsio1996
    @Momsio1996 3 года назад +202

    සීතල රෑක, තනියම, හඳ පායපු අහස දිහා බලාගෙන, අමතක කරන්න බැරිම කෙනාව මතක් කරගෙන මේක අැහෙද්දි දැනෙන feeling එක වචනෙන් කියන්න බෑ... සත්තකින්ම භාවනාවක් ඔයාගේ කටහඬ.❤❤❤

  • @funvlogs9314
    @funvlogs9314 Год назад +33

    ආදරේ කරලා විදවන හැම හිතක්ම සුවපත් වේවා!!!
    ❤❤❤

  • @nimeshrathnayaka535
    @nimeshrathnayaka535 2 года назад +218

    ආදරය ලැබිලා පරිස්සම් නොකරන අය අතරෙ නොලැබෙන ආදරක් පරිස්සම් කරන අය කොච්චර ඉන්නවාද?

  • @pramodya
    @pramodya 3 года назад +283

    ළගදි status එකකින් දැක්කේ. දැන් හැමදාම දවසට දෙතුන් පාරක් අහනවා. පුදුම තරම් ලස්සනයි

  • @pavithradilhari1227
    @pavithradilhari1227 3 года назад +171

    මේක දැන් ඇබ්බැහි වීමක් වුනා...මේ සින්දුවේ මේ තරම් ලස්සන තේරුමක් තියනවා කියලා හිතුනේ මේ cover එකෙන්! ඒක එච්චරටම ලස්සනයි....
    ස්තූතියි ඔයාට!💐
    බැදීමක යාථාර්තය අවුස්සපු මොහොතක්....
    මොස්කව් නුවර අහස යට තනිවූ මොහොතක.... 🇷🇺

  • @shashiudari4358
    @shashiudari4358 10 месяцев назад +3

    මේවට නම් කියන්න වචන නෑ කොයි කාලේට ඇහුවත් ගැලපෙන සින්දු......තනිකරම භාවනාවක් ❤

  • @vishudanthanarayana7989
    @vishudanthanarayana7989 3 года назад +136

    සිංදුවල අර්ථ හොයන මට සිංදුවල අර්ථයට ගැළපෙන කට හඩක් මේකෙන් ඇහෙනවා. ❤️ භාවනාවක් වගේ.හරිම ලස්සනයි 💗

  • @CRavihara
    @CRavihara 3 года назад +123

    මිනිස්සු මේ සිංදු හොයාගෙන එනවා නම් මීට වඩා මිනිස්සුන්ගේ හිත් ලස්සන වෙයි..ඇබ්බැහියක් සහෝදරයා 🤍

  • @pagiriya3293
    @pagiriya3293 2 года назад +22

    ආත්මීය දුක කඳුළින් කෑ මොර දෙන්න සැලැස්වූවාට තුති පුදමි

  • @user-up35
    @user-up35 Год назад +10

    දිවුල්ගනේ මහත්තයා කොහොම කීව්වත් හිතට වැදුනේ උබෙන්

  • @chandanihemamali3452
    @chandanihemamali3452 2 года назад +16

    මාරම දුකයි...කෑ ගහල අඩන්න හිතෙනව😢😢😢

  • @malinga4089
    @malinga4089 2 года назад +85

    කවදවත් අදරෙ කරන දෙන්නෙක් වෙන් වෙන්න එපා අදරෙ දුක කටවත් දැනෙන්න එපා කියලා ප්‍රර්තනා කරනවා 🥺🥺🥺

    • @isurumadushan2863
      @isurumadushan2863  2 года назад

      ❤️

    • @asankadilhani3945
      @asankadilhani3945 2 года назад

      අනිවාර්යයෙන්

    • @hashiniamasha6735
      @hashiniamasha6735 10 месяцев назад

      දෙන්නම අවන්ක උනොත් ඒ ආදරෙ හරි ලස්සනයි ❤

    • @hashiniamasha6735
      @hashiniamasha6735 10 месяцев назад

      දෙන්නම අවන්ක උනොත් ඒ ආදරෙ හරි ලස්සනයි ❤

  • @Dr.Fathy_
    @Dr.Fathy_ 3 года назад +100

    භාවනාවක්..සිංදුව අහද්දී හිත ඇඬුවා. description එක කියවද්දී කඳුලු හිරකරගෙන ඉන්න පුළුවන්කමක් තිබුනේ නෑ.. වචනවලට මේ තරම්ම හිතට කතා කරන්න පුලුවන් ඇති කියලා හිතුවේ නෑ.. ❤️😥💔💔

    • @isurumadushan2863
      @isurumadushan2863  3 года назад +3

      බොහොම ස්තුතියි ❤️🙏

    • @dhammikabandara6312
      @dhammikabandara6312 3 года назад

      ස්තුතියි

    • @ishaniwalisundara7005
      @ishaniwalisundara7005 3 года назад +1

      මේ කමෙන්ට්ටුව නිසා තමයි description එක බැලුවෙ. නැත්තං මට ලේසියෙන්ම miss වෙන්න ඉඩ තිබ්බා ඒ ලස්සන අදහස් ටික. ස්තූතියි ෆාතිමා. ❤️

  • @mohomad298
    @mohomad298 Год назад +43

    ඇත්තටම හිතක් සනසන්න පුළුවන් . හිතේ තියෙන දුක නිවන්න පුළුවන් කට හඩක් ඔයාට තියෙන්නේ. සුබ පතනවා සහෝදරයා 👍😍

  • @achinimadhushani944
    @achinimadhushani944 2 года назад +38

    හිතේ කියාගන්න බැරි තරම් දුකක් හිර කරන් ඉන්න මන් වගේ අයගෙ දුක නිවෙනකල් අහ අහ අඬන්න පුලුවන් හදවතට දැනෙන කටහඬක් අයියේ🥺❤️

  • @chehanilankeshwara8349
    @chehanilankeshwara8349 Год назад +27

    නියම meditation එකක්... හිතට මාරම විදිහට දැනෙනවා... ඒතරම් ඒ voice එක හැගුම්බරයි...❤🌍 අමුතුම ලෝකෙක තනිවුනා වගේ හැගීමක් මට නම් දැනුනෙ..❤

  • @nethrajayawardhana4466
    @nethrajayawardhana4466 2 года назад +80

    සත්තකින්ම...අර්ථවත් නිර්මාණ බිහි වෙන්නෙ..කෙනෙකුගේ හිතේ ඇතිවෙන අසීමිත වේදානාවන්ගේ එකතුවක් විදිහට...❤️

  • @MadagedaraSarani
    @MadagedaraSarani 4 месяца назад +3

    මාත් අාසයි මෙි සිංදුවට හරිම ලස්සනයි කොචිචිර අැහැවත් එපා වෙන්නෙ නෑ ❤❤❤

  • @lahirurajapaksha1456
    @lahirurajapaksha1456 2 года назад +27

    විරහවේදනා විදින හදවත් මේවන් සන්ගීතයෙන් සුවපත් වේවා...!!

  • @lusiyakaushalya-yl2uw
    @lusiyakaushalya-yl2uw Год назад +10

    මාරම ලස්සනයි අනෙ ඇස් වලට කදුලු පිරෙනව ගෙවුනු මතකයන් මතක් වෙලා මන් වගෙම දුක් විදින හැමොගෙම හිත් සුවපත් වේවා😢😢😢

  • @nadeeshasurangi5345
    @nadeeshasurangi5345 Год назад +16

    සද එළිය පොලවටයි හිමි වූයේ සද අහසෙ රැදුනාට රත්තරනේ♥️

  • @vishmikadevindi2866
    @vishmikadevindi2866 Год назад +8

    සමවැදිලා වගේ අහන්න පුලුවන් stress වෙලා වගේ දැනෙද්දි අහන්න පුලුවන් හිත නිවන සිංදුවක් ❤ 💆‍♀️

  • @gihanchathura8605
    @gihanchathura8605 3 года назад +31

    Original සිංදු අහන්නැති නවකයින්ට මේ ක්‍රමය මරු...

  • @lasanthachamara6342
    @lasanthachamara6342 2 года назад +16

    මන් වගෙ කෙනෙකුට හොදටම දැනෙන ගීතයක්.. ලස්සනට ගායනා කරනවා.. සුභ පතනවා ඔබට...👍👍😍😍💐💐🙌🙌

  • @araliyalakmali8537
    @araliyalakmali8537 3 года назад +71

    අහපු වාර ගණන මතකත් නෑ.ඒ තරම් ඇහුවා. තවමත් අහනවා.මේ තරම්ම හදවතට දැනීමක්.❤️

  • @madurathnayaka-pu4dm
    @madurathnayaka-pu4dm Год назад +26

    සද එලිය පොලවටයි හිමි වූයේ...
    සද අහසෙ රැදුනාට රත්තරනේ...❤️🥀

  • @ShalithaShamantha-e6b
    @ShalithaShamantha-e6b Год назад +7

    ඒකනම් මාරයි පුදුම සහනයක් ලැබෙන්නෙ හිතට මේක අහනකොට 💖

  • @NKMUSIC1252
    @NKMUSIC1252 Год назад +15

    ඒ කට හඩ භාවනාවක් හා සමානයි❤🥺😔🥀 හදවතටම දැනුනා සිංදුව ඇඩුන 😔🥀

  • @Vihagianuththara-d3r
    @Vihagianuththara-d3r 7 месяцев назад +15

    ආදරය අහිමි උ සියල්ලන්ටම නැවත ආදරය හිමි වෙවා.ආදරය ලැබි ඇති සියලු දෙනාට ඒ ආදරය දෙගුන තෙගුන වේවා ❤️🔐

  • @NadeekaDKAB-3462
    @NadeekaDKAB-3462 5 месяцев назад +2

    කොයිතරම් ඇහුවත් එපා නොවුණු හරිම ලස්සන ගීතයක් ..මේ ගීතය හරිම අර්තවත් හැගුම්බරයි. හදවතට කතා කරනවා

  • @niroshi3075
    @niroshi3075 2 года назад +93

    පෙම් කවක් ලියූවත් සිත් අහසේ
    එය මකා දමා ගියෙ නුඹ රහසේ..
    නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
    පෙම් පුරාවතක්
    නිමා කලේ අද නුඹ කෙලෙසේ....
    හුරතලෙන් දැවටිලා නුබේ ලගින්
    දුන් සතුට මදි වුනිද මට පවසන්
    නුබෙ දෑත ඇයටදෝ හිමි වූයේ
    මං හිතේ රැදුනාට රත්තරනේ ....
    ආදරේ කියන්නෙම වේදනාවක්..රැයක් දවාලක් නැතුව ඉකිගහන්න පුලුවන්..😞😞😞

  • @Vimukthi_Methsiluna
    @Vimukthi_Methsiluna Год назад +566

    2024 නෙන් පස්සෙ අහන්නෙ මම විතරද 🎉❤❤

  • @Cetana-y6g
    @Cetana-y6g 10 месяцев назад +13

    මේ සින්දුවට හැඩෙන හය කෝ 😔😔

  • @RishiRishi-gj5nt
    @RishiRishi-gj5nt 4 дня назад +1

    අධිමාත්‍ර වචන.. මේ අමරණිය ගිත ❤🥺

  • @hansidissanayake13
    @hansidissanayake13 3 года назад +237

    මේ වගේ ගීත අනිවාර්යෙන්ම නම්බර් වන් ට්‍රෙන්ඩින් විය යුතුමයි 💛

    • @isurumadushan2863
      @isurumadushan2863  3 года назад +4

      ❤️😊🙏

    • @charindudissanayake9684
      @charindudissanayake9684 3 года назад +5

      Deweni inima trending wena rate mewa place na.ape minissunge rasaye loku aduwak thiye👌❤️

    • @dinushaabeygunasekara2562
      @dinushaabeygunasekara2562 3 года назад +2

      Me sindu me rate trend 1k karanna puluwan hith thiyena minissu innawa nam, ape ratata ada mehema wenne naa Daruwo. 🙏💐

    • @shaggylanka7346
      @shaggylanka7346 3 года назад +2

      Oya hariyatama hari 💖

    • @Prabodamdissanayake
      @Prabodamdissanayake 2 года назад +2

      Adarei machan a voice akata..hitha goodak dura giya

  • @thilinabandara7920
    @thilinabandara7920 3 года назад +204

    කිසිදු වයිරයක් නොමැතිව සමුදුන් සැමදා අලුත් වන අහිමි පෙමක අරුත හැමදාම නිදාගන්න කලින් විදින අපි😒❤

    • @nadunishadilrukshi9966
      @nadunishadilrukshi9966 3 года назад +9

      මමත්💔

    • @thilinabandara7920
      @thilinabandara7920 3 года назад +1

      @@nadunishadilrukshi9966 😪😪❤

    • @isurumadushan2863
      @isurumadushan2863  3 года назад +3

      බොහොම ස්තුතියි ❤️

    • @Chamo-k2q
      @Chamo-k2q 3 года назад +2

      😣😑

    • @Shashika274
      @Shashika274 3 года назад +8

      වෛරයක් නැ කවදාවත් .....නුබ යන්නම යන්න ගියාට ආද⁣රෙයි හැමදාමත් ..... යනකන්ම ආදරෙන් බලා ගෙන සතුටින් තියන් නුබ ගියාම මම ඉන්න ඔින විදිහත් කියලා දීලා නුබ යන්නම යන්න ගියා...... ඒත් නොකියාම ගියේ ඇයි ?????

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr 5 месяцев назад +8

    2023 එයා මාව දාලා අපි හැමෝම නොයෙන්නම යන ගමන ගියා ...තාමත් එයාව මතක් වෙනවා ඒ රෑපේ මැවි මැවි පේනවා මං තාමත් එයාට ආදරෙයි ❤️😢😢

  • @Sandu_K_Kurukulasooriya
    @Sandu_K_Kurukulasooriya Год назад +2

    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ
    පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ

  • @anuupeksha4433
    @anuupeksha4433 Год назад +12

    කිසිම කෙනෙක්ට මට මේ දැනෙන දුක නොදැනේවා .කිසිම ආදරනීය හිතක් තව කෙක් ගාව අසරණ නොවේවා . හැම හිතකටම එයාලට ආදරය කරන ආදරණීය හිත් ඇතිඅය හමු වේවා . ❤

  • @Samaonline16
    @Samaonline16 Год назад +30

    හුරතලෙන් දැවටිලා මගේ ලගින් දුන් සතුට එපමනද මට පවසන්.. 💔🖤

  • @akashpraboda261
    @akashpraboda261 Год назад +6

    Ane ae voice eka ❤ lassana sinduwak malli, භාවනාවක් වගෙයි budu saranai malli

  • @MalkaUdayangani-f3q
    @MalkaUdayangani-f3q 8 месяцев назад +4

    සිත එක අරමුණකට සම වැදිලා අහන්න පුළුවන් සින්දුවක් ඇත්තටම දිවුල් ගනේ මහත්තයාගේ ගායනයට වැඩිය හිතට දැනෙන ගායනයක් තමයි ඔබ කරන්නේ ඇත්තටම තෙරුවන් සරණයි සුභ අනාගතයක්

    • @isurumadushan2863
      @isurumadushan2863  8 месяцев назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @සයූහ්
    @සයූහ් 2 года назад +16

    විරහවෙන් වේදනා විදින අයගේ සිත් තවත් පාරන ඇබ්බැහි වෙන සුලු කටහඩක්......🥺❤

  • @chapamadavi6653
    @chapamadavi6653 2 года назад +15

    අල්ලපු ගෙදරින් ඇහිලා සර්ච් කරලා බැලුවේ ... භාවනාවක් වගේ ... ඇබිබැහි වේලා දැන් ..♥️

  • @ChanchalaGajaweera
    @ChanchalaGajaweera 8 месяцев назад +4

    Superb aiya .. marama lassanai ... me lagadi dakke oyge videos ... 👍 BMV

  • @DineshaPiyadarshani
    @DineshaPiyadarshani 20 дней назад +1

    ❤❤❤❤❤පෙමි කවක් ලියු නුබ සිත් අහසේ ඵය මකා දමා ගිය හැටි රහසෙ ❤❤❤❤❤

  • @janith7137
    @janith7137 11 месяцев назад +120

    2024 ත් අහන අය කෝ...❣️

  • @shanithamodi100
    @shanithamodi100 2 года назад +6

    ආදරයෙන් ලබන විරහ වේදනාව අකුරු කරන්න හරි අමාරුයි...."නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැ නේ ඉතින්" යන පද කොටසින් තනි වෙන හිතක් විඳින වේදනාව කොච්චරද කියන එක ලඝු කරලා කියලා තියෙනවා...ඔබගේ කටහඬ ගීතය එක්ක මනාව ගැලපිලා හිත් නිවනවා🥰

  • @user-ug8hj6cq4b
    @user-ug8hj6cq4b 2 года назад +18

    නුබ යන්නම යන්නම යනවානම්....
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
    ‍යලි එන්නම එන්නම හිතුනේ නම්
    නුබ එන්න එපා මගෙ හිත තහනම්... ♥️✨

    • @isurumadushan2863
      @isurumadushan2863  2 года назад

      ❤️

    • @DDOFFICIALDD
      @DDOFFICIALDD Год назад

      නුබ යන්නම යන්නම යනවා නම...
      මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්...
      යලි එන්නම එන්නම හිතුනේ නම්
      නුබ එන්න එපා මගෙ හිත තහනම් ..
      පෙම් කවක් ලියූ නුබ සිත් අහසේ...
      එය මකා දමා ගිය හැටි රහසේ ....
      නුබ මෙතෙක් රැදී වුන් මා මනසේ ...
      පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ ...😊❤

  • @NethminiTharushika-e4i
    @NethminiTharushika-e4i 9 месяцев назад +2

    කදුළු නතර කරගන්න අමාරුයි මේ සින්දුව ඇහෙද්දී. භාවනාවක් වගේ. මේ සින්දුව අහගෙන අතීතයට ගිය වාර අනන්තයි.❤

  • @nipunkaushalya6830
    @nipunkaushalya6830 3 года назад +21

    කටහඩේ ගැම්ම....ඒක නන් පිස්සුවක්...ඔබේම මේ වගේ ගීතයක් එන්වානන්.😍😍

    • @isurumadushan2863
      @isurumadushan2863  3 года назад +2

      බොහොම ස්තුතියි ❤️🙏... පුලුවන් ඉක්මනට මගේ ගීතයක් අහමු 😊❤️

  • @thirandirivinhara7425
    @thirandirivinhara7425 3 года назад +8

    මේ සින්දුව මීට කලින් ඕනෑ තරම් අහලා තියෙනවා . ඒත් මේ තරම් හිතට වැදිලා නෑ කවදාවත් 😍. හිත නිවෙන කටහඬක් . හරිම ලස්සනට හදවතට දැනුනා🥰. කියාගන්න වචන නෑ .ඒ තරමටම ලස්සනයි 🤩.මේක අහපු වාර ගනන මතක නෑ 🙈. ඒක භාවනාවක් 💆🧘.ඒ තරමටම අහනවා😊. සුභ ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාට 🥰😍❤️

  • @dimentiondestroyer0120
    @dimentiondestroyer0120 3 года назад +38

    ඇබ්බැහියක් භාවනාවක් වගේ එක දිගට අහන් ඉන්න පුළුවන්... Job well done brother.. Amazing performance.. ❤️🎶❤️

  • @himalajayashan2151
    @himalajayashan2151 Год назад +3

    oyage hakiyavata hadavathinma suba pathanava aiye

  • @nisansalasandaruwani9931
    @nisansalasandaruwani9931 3 года назад +6

    මතක හැටියට මෙි විසි අට වෙනි පාර අහන්නේ අහන හැම වෙිලාවෙම වැටෙන කදුලු නවත්තගන්න බැ 😢 එ වොයිස් එක හදවතටම දැනෙනවා බුදු සරනයි ❤️😍

    • @isurumadushan2863
      @isurumadushan2863  3 года назад +1

      බොහොම ස්තුතියි , හරිම සතුටක් දැනෙනවා මේ comment දැක්කම. බුදුසරණයි ❤️

  • @maheshiweerasinghe4878
    @maheshiweerasinghe4878 3 года назад +6

    සද එළිය පොළවටයි හිමි වූයේ...
    සද අහසේ රැදුනාට රත්තරනේ...
    මේ වගේ නිර්මාණය තව තවත් බිහිවේවා!!!..❤️❤️❤️

  • @lihinia5378
    @lihinia5378 Год назад +12

    Ayyage voice එකත් ගොඩක් ලස්සනයි..වෙනමම ලෝකෙකට එක්කම් යනව..රෑට ear4ne එකත් ගහගෙන අහද්දි තමා ගොඩක්ම දැනෙන්නේ...ඒකනම් ගොඩාක් ලස්සනයි අයියේ...තව ලස්සන සිංදු ටිකක් ඕනී..ඔය විදියට🙂❤️✨

  • @Upeksha-q6p
    @Upeksha-q6p 26 дней назад +1

    වසර ගානක් එකට ජීවත් වූ 😢ඒත් රහසෙන් අතෑරුනු නුබ.😢 ඔබට මට මෙන් ඒ දුක නොදැනේවා. බිඳුණු සිත් සුවපත් වේවා.

  • @shammithathsara7021
    @shammithathsara7021 2 года назад +4

    කියන්න වචන නෑ ඒ තරම් හිතට දැනෙනවා.ඒ කටහඩ භාවනාවක් වගේ.අමතක කරා කියලා හිතාගෙන හිටපු මතක අයෙත් ඇවිස්සිලා පපුව පිච්චිලා යන්න තරම් ප්‍රභල කටහඩක්.සුබ පැතුම් ඒ කටහඩට.

  • @yashodaindeewari9515
    @yashodaindeewari9515 Год назад +7

    අනේ ඇත්තටම ම්න් මේ සින්දුව නිකම් ඇහුවේ මේ වගෙ හිත නිවන්න පුළුවන් කටහඬක් තියන එකට මේ අයියා කොච්චර සතුටු වෙනවා ඇතිද හරිම ලස්සනයි 💖

  • @LahirudilshanLahiru-v2x
    @LahirudilshanLahiru-v2x Год назад +9

    අඩන්න හේතු දාහක් තිබ්බත්
    නොඅඩ ඉන්න
    වැටෙන්න හේතු දාහක් තිබ්බත්
    නොවැටී කියලා
    අතාරින්න හේතු දාහක් තිබ්බත්
    අල්ලන් ඉන්න
    මැරෙන්න හේතු දාහක් තිබ්බත් 🥺❤️

  • @piyumijayasooriya2211
    @piyumijayasooriya2211 2 года назад +2

    Mul gaayanayatath wada ithama lassana alankarawalin pirunu hadha niwana geethayak.lassnai.thank you

  • @hansikaranasinghe3120
    @hansikaranasinghe3120 2 года назад +22

    හුරතෙලෙන් දැවටිලා මගේ ලගින්
    දුන් සතුට එපමනද මට පවසන්...💙✨

  • @noname-fg6mb
    @noname-fg6mb 2 года назад +8

    මේ සින්දුව අහන හැමවෙලේම මතක් වෙන්නෙ මට මගේ කතාවමයි😌
    බැදීම්වලින් හෙම්බත් වෙලා කාලයක් ගිහින් ආපහු ඒ හිත හදාගත්තත්
    ආපහු පරණ කෙනාවෙන්න බෑ කවදාවත් 💔🥀

  • @KawushalyaMaduwanthi
    @KawushalyaMaduwanthi 2 месяца назад +2

    ඇත්තටම මේ සින්දුව මගෙ ජිවිතෙ ට සමානයි. අපි සමහරක් බැදිම් වලින් විදවන තරම දන්නෙ අපි විතරයි. වෙදනා දුන්නු අයට දවසක ඒ විදිහට ම ඒ වෙදෙනාව දැනෙන්න ඔනෙ.😢😢

  • @chandaniweiarava3463
    @chandaniweiarava3463 2 года назад +47

    අවුරුදු 9ක් ආදරේ කරපු එයා wedding එක ගන්න wedding rings එහෙමත් හදලා තියෙද්දි මාත් එක්ක ජීවිත කාලේම ඉන්න බැ කියලා යන්න ගියා...... මට මුණගැසුණු හොදම කෙනා ඔයා. මම වෙඩියෙන්ම මේ ලොකයේ අදරේ කරපු ඔයා නැතුව හෙට ඉදලා මන් තනියෙන් කොහොමද ඉන්නේ

  • @blessingspirit7620
    @blessingspirit7620 3 года назад +25

    භාවනාවක් වගේ හිත නිමුනු මේ ගීයට සහභාගී වුනු සැමට සුබම සුබ පැතුම්❤️

  • @tharuabeywickrama7135
    @tharuabeywickrama7135 3 года назад +45

    මාරම ලස්සනයි.wtsapp sts එකක් දැකල හොයාගෙන ආවෙ..ලස්සනයි අයියා..හිත නිමෙන කටහඬක්.ඇයි මේවට views නැත්තෙ..super job.good luck 👍❤

    • @isurumadushan2863
      @isurumadushan2863  3 года назад

      බොහොම ස්තුතියි නංගි❤️

    • @hasividanage7267
      @hasividanage7267 3 года назад +3

      මාත්. Status දාලා like කරලා යන්න ආවේ. හැමදාම අහනවා. මාරම ලස්සනයි 😍❤️👌❤️😍

    • @isurumadushan2863
      @isurumadushan2863  3 года назад +1

      @@hasividanage7267 බොහොම ස්තුතියි ❤️

    • @tharuabeywickrama7135
      @tharuabeywickrama7135 3 года назад +1

      සිව් මසකට පෙර ඉහත කොමෙන්ටුව මා දමනාවිට මතක ඇති ලෙස වීව්ස් 8000ක් පමණක් වූ මෙම අමෘත ගීතය අද මිලියනයකට ආසන්න වී ඇත.සහෝදරයා ඔබට සුභ පැතුම් ❤🤜🤛

  • @KasunWijeweera
    @KasunWijeweera 2 месяца назад +1

    සුපිරියක් මචං පට්ට... තෙරුවන් සරණයි....❤

  • @sachinthaamali609
    @sachinthaamali609 3 года назад +18

    හිත් සුවපත් කරන මේ වගෙ හඩක් ලැබෙන්න කොයිතරම් පිංවන්තද ඔබ ❤️

  • @සුන්දරලංකා-ෂ7ඡ
    @සුන්දරලංකා-ෂ7ඡ 3 года назад +10

    Trending එනවනමි එන්න ඕන සිංදු .හඳවතටම දැනෙනවා. මේ සිංදු trending ආව දවසට අපේ ලංකාව හුගක් ලස්සන වෙයි. ❤️❤️❤️🙏🙏🙏තවත් මෙහෙම සිංදු බිහි වෙන්නයි ඕන .බුදු සරනයි❤️

    • @isurumadushan2863
      @isurumadushan2863  3 года назад +2

      මුල් නිර්මාණවේදීන්ට ඒ ගෞරවය හිමි වෙන්න ඕන.. බොහොම ස්තුතියි , බුදුසරණයි ❤️

  • @shanranasinghe98
    @shanranasinghe98 2 года назад +6

    හිත් රිදවන් තනි උනාම තනිකම තරම් සුන්දර දෙයක් නැති තරම්. ඒ තරම් ඇබ්බැහියක් ඒක🥺🥰

  • @SanathSanath-sv8ku
    @SanathSanath-sv8ku 6 месяцев назад +2

    Harima asa sinduvak.sanda eliya polavatai himiuye.sanda ahase redunata raththarane.❤❤❤

  • @weerasuriyanadeeshani9497
    @weerasuriyanadeeshani9497 2 года назад +7

    හරිම හැගීම් බර කටහඩක් ❤️

  • @craftidea1399
    @craftidea1399 3 года назад +91

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1M ගහන්න හදවතින්ම සුබ පතනවා ❤️