Kiyanna wachana na aiye ❤ supiri 💯🔥 aiyege sindu hema dama man ahanawa lassanai e tharamata aiyege hina ikmanata hebe wewa kiyala man prthana karanawa 🎉
I hope someday you would sing that beautiful song from samanala sandavaniya, Amaraisiri Peris's song Mata magema nowena magema adarayak. It suits your voice. Only just saying. Best wishes from London
One of my all time favourite ..love this song❤️❤️❤️❤️ centuries may past and thousand new songs will come . ...still the feeling this song awake inside you will last!!
ඉන්නෙ ලංකාවෙන් පිට. ගියා බීච් එකට.කලුවරම කලුවරයි. මායි මගෙ හිතයි තනි වෙලා... ගහගත්තා හෑන්ඩ් ෆ්‍රී.පලවෙනි පද පේලි ඇහෙනකොට ඇස් වලින් කදුලු කඩන් වැටෙනවා. හිතින් අහපුවාම ඇයි කියලා ආදරේ මතකයන් ආයෙත් අලුත් උනාලු.මේ සින්දුව භාවනාවක්
Nuwan Harshana මම මොනව කියන්නද?....
Nuwan Harshana ❤️
අනෙ මචො. මට හිතාගත්තැකි.වෙදනාව
👍👍👍👍
Nuwan Harshana kiyana wachana naaaa
අවසානයේ ඇයත් මමත් අප හොදින් දන්නා ආගන්තුකයන් බවට පත් විය මේ සංසාර ගමනේ..තේරුවන් සරණයි ඔයාට.❤️🙏
Math
මමත්❤️
❤️🩹🥺
අඩේ මටත් ඔය ටික තමා 💔
❤️🕊️
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...// ❤️
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්....
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ...
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා..❤️
ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//❤️
Thank you very much💗
❤❤❤
100 වෙනි like එක මගෙන් 😊❤❤
ruclips.net/user/shortswD-uolQZpvc?feature=share
අල්ල ගන්නත් බැරි යන්න දෙන්නාත් බැරි බැදිම් ලග මිනිස්සු හරි අසරණයි 🥺💗
Ow🥺
මං මේ බලපු කමෙන්ට් අතරේ ඔබේ කමෙන්ට් එක තමයි මචං මගේ දැනිච්ච කමෙන්ට් එක.අනිත් පුද්ගලයා වෙනුවෙන් කැපකිරීම් කරන පුද්ගලයෝ ගොඩක් අඩුයි
ruclips.net/user/shortswD-uolQZpvc?feature=share
ඇත්තටම මං හිතන්නේ මේ සින්දුව සෑම අහිමිවීමකම තේමා ගීතයයි🙂💔ජීවිතේ නොලැබෙන දෙයක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවාටත් වඩා ගොඩක් අමාරු දෙයක් අපි ආසම කරන දේවල් අපි ලග ඉදලා මතක ගොඩාක් විතරක් අවසානයේ ඉතිරි කරලා අපිව මගින් අත්හරින එක..ඒක තරම් වේදනාවක්..🙂
ruclips.net/user/shortswD-uolQZpvc?feature=share
බුවනෙක ඔබට හොඳ පිරිමි හඬක් තිබෙනවා . අනුන්ගේ නිර්මාණ වෙනුවට ඔබේම නිර්මාණයක් කරන්න .අපි ඔබත් එක්ක ඉන්නවා
aniwaryen..langadima swayan nirmanayak ei..
මෙම ගීතය ඔබේ මුල් අයිතිය බවත්.මෙහි "RUclips Monatize" කිරීම මගින් RUclips ආයතනයෙන් මුදල් ලබාගැනීම හෝ වෙනත් කිසිම මූල්‍ය කටයුත්තක් සඳහා මෙම නිර්මාණය යොදා නොගෙන ඇති බව ඉතාමත් ආදරයෙන් ප්‍රකාශ කරමි..හුදෙක් නිර්මාණයෙහි අප දුටු වෙනත් පැතිකඩක් පමණි..මෙහි මූල්‍යමය සහ නිර්මාණ අයිතිය ඔබගේ බව අප ඉතාමත් පැහැදිලිව සඳහන් කර ඇත..
අමිත් ගුරුලවෙල (777140092)
බුවනෙක මට lyrics දෙන්න පුළුවන් ඔබට.
Plz do cover for landune
Pussella sir,😍
මේක මට සෙට් උන ලස්සන සින්දුවක්... මෙහෙම අහන්න ට්‍රයි කරල බලන්න.... හොදට එලිය තියන කාමරේක නම්.. වීඩියො එක බැලුවට අවුලක් නැ.. ... මන් ඇහුවෙ මෙහෙම....රෑක.. කිසිම සද්දයක් ඇහෙන්නෙ නැති වෙලාවක.. ඇස් දෙක පියාගෙන...කාමරෙ ලයිට් ඕෆ් කරල.. හෑන්ඩ්ෆ්‍රී දෙක ගහගෙන.. භාවනාවක් වගෙ අහන්න.. අමුතුදෙයක් තේරෙයි .. 👌👌
100% correct 👌
3:05 am 😇
aththama maath emeka dan 100 parak withra ahala thyenawa kiyanna baha ee feeeling eka aththtama ayyee oyta jayen jaya oyagema nirmanyak denna apitaaaa hithta wadina supiri wachana ekkaa
That's true
Supper
මේ සිංදුවේ තනුව දෙවියන් දුන්නු තෑග්ගක් වෙන්න ඕන. ජගත් වික්‍රමසිංහයන් හරි වාසනාවන්තයි මේක ගායනය කරන්න ලැබීමට. අහන අපිත් වාසනාවන්තයි. මේ මිහිපිට කිසිදාක මේ වගේ මියුරු තනුවක් ආයේ කවදාවත් නොලියැවේවි.. ඒක එතරම්ම ලස්සනයි.
Thanuwa wageda lyrics
@@sachinravindu558
ඇත්ත. සරල වචනවලටත් හදවත ඇතුළට කිඳා බහින්න පුලුවන් කියලා මේ සිංදුවෙන් ඔප්පු වෙනවා..
@@explorer726 oka nisadesaklu mulin. Passe thama sinduwak karala thiyenne
@@sachinravindu558
එහෙමද. මම ඒක දැනගෙන හිටියේ නෑ මෙච්චර කාලයක්. තෑන්ක්ස් මචං. එහෙම නිසදැස්වලට තනු දාපු අවස්ථා කිහිපයක්ම තියනවා...
මේ ගීතය ජගත් වික්‍රමසිංහ මහතාගේ බිරිඳගේ රචනාවක්..තනුව එතුමන්ගේ
2021දිත් මේක අහන අය ඉන්නවද? ❤️
Oo
🤗
Naththan..😍😍
yhh
💛
අධි මාත්‍රා...ප්‍රවේශමෙන් ඇබ්බැහිවෙන සුළුයි..පට්ටම කවර් එක.ලයිට් ඕෆ් කරල ඇස් දෙකත් වහගන පරණ ලව් ස්ටෝරිය මතක් කරානම් වෙනම ලෝකෙක..
❤
සින්දුනම් ඕනතරම් අහලා තියෙනවා.ඒත් මෙච්චර පැහැදිලි voice එකක් අදමයි ඇහුවෙ.
superb broh..
👌👌👌
Mohan Sajith ස්තූතියි...
Prauda කැම්පස් එකේ හොද ඇහැක් තියෙන රහක් තියෙන කොල්ලෙක්..
සුභ පැතුම් මචන්..
WB
අවුරැදු 8 ගෙවි ගිය තැන ඇයත් මමත් අප ගැන හොදින්ම දන්නා ලොකයේ අගන්තුකයන් විය❤ බුදු සරණයි නුබට❤❤
What a beautiful voice .so touching . Your voice talk to the hearts .An amazing talent .keep it up. Good luck dear .
2022 ත් අහනවා කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
ඔව්..❤️
2023❤
2023❤️
ruclips.net/user/shortswD-uolQZpvc?feature=share
අද 2021.8.27. හැමදාමත් මේ සින්දුවට ආදරෙයි..❤
""ඔබේ සිනා ළග නෙත නැවතුනු දා ...
ඔබේ කතා ළග සිත නැවතුනු දා...
ප්‍රේමය හැදින්නෙමී.. ""
මේ සින්දුව අහන්න කියලා මට මුලින්ම එවුව කෙනා අද මගේ ළග නෑ. ඒත් තාම මේ සින්දුව ඒ මතක ජිවත් කරවනවා..❤
ruclips.net/video/PwnQtXhVI4s/видео.html
Matat ehemai.Ewwa kena na.mathakaya jeewat karawanawa
2022.6.21 ❤️🎶
Wow. පට්ට voice එක
මේක අහනකොට දැනෙන වේදනාව පපුව අතුලටම කිඳා බැහැලා දැනුනත්.ඔබ වෙනුවෙන් දැනෙන ඒ වේදනාවත් මට සැනසීමක්.
උබගෙ කටහඩ ගැන කියන්න වචන එන්නෙ නැති තරම් ! හිතේ වෙදනවක් තද කරගෙන ඉන්න අයට උබගෙ කටහඩින් පිටවෙන වචනයක් ගනේ පපුව අතුලටම වදිනවාබන් 😢💖💖💖. (උබ කිව්වට තරහ වෙන්න එපා ආදරෙටයි එහෙම කතා කරේ)
Eka eththa broo
ඒ voice එකට ඇත්තටම පුලුවන් හිතට සැනසීමක් ගේන්න.💖 love it
Hm 😒
තනි උනු හැම හිතකටම ලොකු හයියක්!! 🙂❤️
Hmmmm thani una hithaka duka danne thaniuna hithak Mai me manussa loke Inna hamoma hithen koitharam thanivela Adda
තනිකඩකමේ උපරිමේ කියන්නේ මේ වගේ සිංදුවක් කවුරුත් ගැනවත් මතක් නොවී රසවිඳින්න පුලුවන් වෙන එක 💔
මම.මේක අහම්බෙන් අහන්න සෙට් උනේ.ඉන්න පිට රටක.වැඩ කරන ගමන් සිංදු අහනවා මම.ඒ අතරේ මේක ගියා.මට මං කරපු වැඩත් අමතවෙලා ගියා එක පාරම😢 මතකෙට ආවේ මං ආදරේ කරපු කෙනා.අතීතයට ඇදිලා ගියා නිකන්ම.කියන්න වචන නෑ අයියේ❤️❤️❤️❤️ ලස්සන ලස්සනයි.අහනකොට හිතට දුකක් දැනුනත් ඒ හැගීමට මාරම ආදරෙයි❤️
ඒක ඇහුවම ගොඩක් දුක හිතුණා
ruclips.net/user/shortswD-uolQZpvc?feature=share
හැමදාම රෑට අහලා තම නිදාගන්නෙ.😌 ඒ තරම් මාරම මනෝ පාරකට සුපිරි සිදුවක් 😌❤️🥀
"ඔබේ සිනා ළඟ නෙත නැවතුනදා.. ඔබේ කතා ළඟ සිත නැවතුනදා..
ප්‍රේමය හැදින්නෙමී.."
වෙලාව පාන්දර 1.37
😔💔
කියාගන්නට හෝ දරාගන්නට නොහැකි වූ කල මොලය විසින් ඔබෙ හඩ නිහඩ කරවයි...
ඇස් පියාගෙන අහන්න පුලුවන් ... ඒ තරම් හදවතට දැනෙනවා..නියමයි සොයුර ..❤❤👌
Kiyanna bari taram lassanai brother
මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ❤️ ජයබෝ❤️
සින්දුව අහන්න පටන් ගත්තම හිත ගොඩක් සංවෙදි උනා. කියා ගන්න බැරි තරම් දුකක් ආවා. ඇත්තටම හිත කියුවෙම උබ කොයිතරමිනම් පරන මතකයන්ට ආදරෙයිද කියලා. එ මතකය හැමදාම ජිවත්කරයි කියලා ......
කුමටද උපමා ඉතිහාසයේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරදීසෙන්
ඉමක් කොනක් නැත ආකසේ තරු පායා එන සේ මා
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා ♥️
හැමදාමත් මේ සිංදුවට ආදරෙයි ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සහෝදරයා...මිනිහෙක් එක මනසක එක චේතනාවක් රදවලා කල්පනා සාගරයක ගිල්වන්න පුලුවන්...සුබ පතනවා අලුත් නිර්මාන වලට...
උබ මට රිදවලා රිදවලා එපාම කරලා..
බැදිමක රසත් නීරසත් දෙකම කියාදුනි..
රසෙත් නීරසෙත් මූල බීජය කියාදුන් ඔබ...
ප්‍රේමයත් වෛරයෙත් මූලය කියාදුන් වගනම්..
ඔබමටද පෙම් කර නැත.. මාඔබටද පෙම් කරනැත.. මන් මුලාව දුරලූ සද..
ආත්මය නිදහස් කර.. හදවත ගලවා විසිකර. මට මා නැතිකර.. සංසාරෙන් නිදහස් විය..
උබට ගොඩක් පින් 😊😊😊
හිත් පට්ටම අවුල් ගිහින් තිබුනේ. භාවනාවක් වගේ මේ සිංදුව ඇහුවා. මාව වෙනම ලෝකෙකට අරන් ගියා.❤️❤️❤️
හරිම ලස්සනයි ...පාළු තැනක ඉඳන් අහන්න ඕනි ...අහල හයියෙන් අඬන්න ඕනි .....
💟🌹
ඔවි, කදුළු ඉවර වෙනකල් අඩන්න ඔන
🥺
සුපිරියක් ප්‍රෞඩ අයියේ........."මගේ කාලයේ වීරයෙක් " වෙන්න සුබ වේවා ජය වේවා........
ඇත්තටම මට මගේ පාසල් ප්‍රේමය මතක් වුනා, මගේ හදවතට මේ ගීතය දැනුන දවසේ ඉදන් ඒ ගීතේ අයිතිකාරිය ඇයයි. ගීතයකට මේ තරම් හිතක් සනසන්න පුලුවන්ද ඔව් ඇත්තටම ඔබට ගොඩ්ක් පිං ජගත් වික්‍රමසිංහ කළාකරුවානෙනි.
( ඇය මේ ලෝකේ කොහෙ හරි තැනක සතුටින් නම් ඒ ඇති) 😢😢❤️❤️
එක පාරක් අහම්බෙන් දැකලා ඇහුව මතකයි පුදුම ලස්සන බාවනාවක් වගේ සින්දුවක්.. හදවතට කතා කරන voice එකකින් අහන්න ලැබුනා කියලා....download කරලා අහපු වාර ගාන අනන්තයි...download කරපු එක missedplace වෙලා ගොඩාක් අමාරුවෙන් ආයෙත් හොයා ගත්තේ....දැන් නම් මේ vedio එක පුදුම පරිස්සමෙන් අරන් තියාගෙන ඉන්නේ...බොහොම හැගීම්බර කටහඩක් මහත්තයා ...keep it up...
Super angelic voice එකක්. අහන්න අහන්න අසා හිතෙන voice එකක් සහ සුන්දර සින්දුවක්..Good luck.
රෑ 11.07 යි. කවුරුවත් නැති කට්ට කලුවර එලියට වෙලා ඈතින් නැඟඟෙන එන හඳ දිහා බලාගෙන හිතේ එක එක හැඟීම් වැටකඩොලු නැතිව එලි බහින අවුරුදු දහනවයක් වෙච්ච දඩබ්බර වයසක ඉදගෙන නිවීහැනහිල්ලේ මේ සින්දුව අහනවා කියන්නේ .... ස්ස්ස්ස්ස්.. ඒකනම් ඇටමිඳුලුවලටත් හිරිගඩු පිපෙන ෆීලින් එකක්. 🤍
Well done prauda ayye.. Proud of you.. Keep it up
නියම විදිහිට ගෞරවාන්විත විදිහට ඒ සිංදුව රස විදින මිනිහෙක්ගේ cover එකක්❤🙏
JAY SUCKS EDM ලස්සන කමෙන්ට් එකක්..ස්තූතියි..
ඔබේ සිනා ළග නෙත් නැවතුන දා.....
*
*
*
ඔබේ හඩ ලග හිත නැවතුන දා...ගීතය හැදින්නෙමි....
සින්දුවට මාර සාදාරනයක් කරනව අයියේ ❤️
ඒ කටහඩ සහ ඒ නිර්ව්‍යාජ අර්තය පීඩාකාරි සිත මද වේලාවකට හෝ සනවනු ඇත ❤️🩹
මේ ගෙන්දගම් පොලොවේ
තාමත් ආදරේ හුස්ම ගන්නවා
කියලා ඔප්පු කරන්න පුලුවන්
මේ නිර්මාණ මගින්...❤️🌼
තමයි මේ සින්දු
ස්තූතියි ..
පිරිතක් වගේ, පිස්සු හැදුණා.. නියමයි!
Absolutely
original gayanaya ahala ne???
පිරිතක් වගේ නම්..... පිස්සු හොඳ වේවි.
😄😄😄😄😄😄
පුදුම තරම් සංවේදී voice එකක්. පුදුම තරම් ලස්සනයි.
පුදුමයි 2M+
මේ වගේ කොච්චර ලස්සන සින්දු තියෙනවා ද 😍😍
2023 තනිකම තදින්ම දැනෙන වෙලාවක සියුම් රිදුමකුත් හද තුළට රිංගවීමට මෙම නිර්මාණයට සවන යොමු කළෙමි. 😔❤
ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි.. 😍❤️
භාවනාවක් වගෙයි.👌👌
මලක් ගැහුවාම අහන්න මරු cover එක😍✈🚀🚀🚀
Voice එක නම් මාර පැහැදිලියි 👌
පටන් ගත්ත ගමන්ම ඉවර වුනා වගේ සිංදුව😌
Nice voice 💓
Such a music composer ❤
He is a next level person , who can deal with music to make a different vibe in our minds 🥹🔥♥️
In a first letter ,he wrote to me this song…before 20 years ago…
But now he is in the heaven😢😢
හදවත පතුලටම කිදා බහිනවා ඵ් වචන ටික.ලස්සන වැඩක්.හොඳ ශක්තිමත් කටහඬක්.සූභ පැතුම් ඔබට.දිගටම මේ වගේ හොඳ නිර්මාණ කරන්න .🖒🖒
ස්තූතියි ඔබට
කරන්නම දෙයක් නැති උනාම ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියල හිත හදා ගත්තට ඇත්තටම ආදරේ කොච්චර නම් ආත්මාර්තකාමීද.. .හැමදාම එකට ඉමු කිව්ව කෙනෙක් නොසලකා හරිද්දි දැනෙන වේදනාව..🥺✊🙂♥️
අහිමි තැන් වල හිත් නොබැදේවා..!!!!!
2023/09/25( 23.42 pm )💔✊
ruclips.net/user/shortswD-uolQZpvc?feature=share
මං ආදරේ කරපු කෙනා බොහොම ඉස්සර මට Crush වෙලා හිටපු කාලෙ මට පේන්න status දාපු සිංදුව මේ. අපේ මුළු ආදර කතාවෙ අවුරුදු හතරක් පුරා මං මේ සිංදුව පුදුම තරම් ආදරයෙන් ඇහුවා. ඒත් අද මං ඒ වගේම වේදනාවකින් මේ සිංදුව අහනවා 😊❤
තවමත්
ඔබේ සිනා ළඟ නෙත නැවතුන දා
ඔබේ කතා ළඟ සිත නැවතුන දා
ප්‍රේමය හැඳින්නෙමි!❤
ගීතයට හොඳ සාධාරණයක් කරලා තියෙනවා සුපිරි
ලස්සන ගැබුරැ හඩක්,ජයෙන් ජයම වේවා,,,🌟🌟කවදටත් මේ සිංදුව අහද්දි ඇස්වලට කදුළු එනවා,,,ඒතරම් ලස්සනයි,,
anu anu please subcribe anu my channel
@@SaradhaRajapaksha ඕන්න සබ් කලා
කටහඬ භාවනාවක් වගෙයි..
හැකි නම් ස්වතන්ත්‍ර කරන්න.
ඔබට එය හැකියි..
සුබ පැතුම්..🌺🌺
ඔබත් ගොඩාක්ම ලස්සනට ගයනවා. සතුටුයි .
මේ සින්දුව අහද්දි නිකම්ම කදුලූ වැටෙනවා.🥺🥺 පරන මතක අවිස්සෙන අාදරනිය ගිතයක්
ඔබේ සිනා ළඟ නෙත නැවතුන දා ඔබේ කතා ළඟ සිත නැවතුන දා ප්‍රේමය හැඳින්නෙමි.... 😊 ❤️ ලස්සනයි ❤️ ❤️ ලොකු අයියා ඔයා ගෙ හිත පාරන ඒ voice එක ❤️ ❤️
සියසැරයක් අහන්න ඇති..ලස්සන කටහඩක්..මියුසික් අඩුවෙන්..,මහරෑ තනියම අහනකොට..දැනෙන හැගීම..ඒක මාරයි..ප්‍රෞඩ ..වොයිස් එක මාර ප්‍රෞඩි..❤❤❤❤
ස්තූතියි
වාව් අහපු සින්දු අතරින් හොඳම සින්දු වලට අයිතියි කියන්න පුලුවන්,හදවත පාවෙලා ගියාවගේ පුදුම සැහැල්ලුවක් දැනෙනව තව ඔ්නෙ
තවත් දැනෙන වැඩක් කරන පොරක් ❤️
Suggestions :-
මේ බස් නැවතුම..
ආරාධනා..
නටුවෙන් ගිලුහුනු පින්න මලක්..
අරලිය ලන්දට..
පායා එන සඳවත මනරම්..❤️
වියෝ වූ පසුවයි දැනෙන්නේ..
මේ නගරය අලුත් වෙලා..
රත්තරන් නෙත් දෙකෙන් සලා සිහින් පවන්..
උමා ( writer - සුදත් ගාමිණී බන්ඩාර❤️)
මිනුම්දෝරු කන්තෝරුවෙ මුලාදෑනි ටික.❤️( writer- රත්න ශ්‍රී❤️)
❤️❤️❤️
sham sanjaya ඔබේ මැදිහත් වීමට හද පිරි ස්තූතිය..
You have a unique base voice .Best of luck for your creations
sham sanjaya and i have same choices♥️
Good collection ❤️
Ow me tikath karanna
Kiyanna wachana na aiye ❤ supiri 💯🔥 aiyege sindu hema dama man ahanawa lassanai e tharamata aiyege hina ikmanata hebe wewa kiyala man prthana karanawa 🎉
මේක හැමෝටම තේරුම් ගන්න බෑ...හිත රිදුනම කාටත් කියන්න බැරි වේදනාව සිංදුවක් අහලා පිටකරගන්නවා...තනිකමට රහක් දුන්නට ස්තූති සහෝදරයා....❤️❤️❤️
😑😑😑😑
❤❤ ප්‍රෙමයක් කොහෙද කියා තවම සොයන්නෙමි ❤❤
ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි
මේ ලෝ තලයේ...🥰🥰❤️❤️
මනෝ පාරකට සුපිරි සින්දු🙏🙏🙏😮😮
හිතින් ගොඩක් දුර ඇවිත්., ආපු විදිය මතකත් නෑ🍂
ඔබේ ගායනය ගැන කියන්න වචන නෑ..... ඔබේ ගායනය අහන් ඉන්න ඕනෑම කෙනෙකුගේ ඇසට නිරායාසයෙන්ම කදුලක් උනනවා සත්තයි...ඒ තරමටම ඔබේ කටහඩ බිදුණු හදවත් සුවපත් කරනවා....අති විශිෂ්ට ගායනයක්....❤️❤️❤️
ඔයාට ලස්සන පිරිමි හඩක් තියෙනවා අයියේ . මගේ තාත්තගේ වාහන තුනේම මේ සිංදුව තියෙනවා අයියේ .මම ඒක ගොඩාක් අහනවා අයියේ .ලස්සනයි අයියේ .😘😘😘
,නියමයි බන්,දිගටම කරපන් මේ වැඩේ all the best
ඇත්තටම හිත නිවන කට හඩක්..... භාවනාවක් වගේ....❤️🔥❤️🔥
ඔබේ සිනා ලග නෙත නැවතුනදා...
ඔබේ කතා ලගෙ නෙත නැවතුනදා ප්‍රේමය හැදින්නෙමී...!!🥺❤️
I hope someday you would sing that beautiful song from samanala sandavaniya, Amaraisiri Peris's song Mata magema nowena magema adarayak. It suits your voice. Only just saying. Best wishes from London
Great.. Prouda. Your voice is mesmerizing. You are ideal to sing this song as your love is a saga like the love of the original singer.
ආසම සින්දුවක්.cover 👌
නියම පිරිමි හඩක් 👍💪💪💪
Mm adrei❤
Lassana sinduwak.katahadath lassanai
හරිම ලස්සනයි ..හිතට ගොඩක් දැනුණා ....
2024 anyone 😌
Yes❤
Yes❤
Yes
Yes ❤
Yes❤
මේ හඩ නම් භාවනාවක් .
තවත් ගයන්නට විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා.
මෙ සින්දුව අහන හැම මොහොතකම පිහිතුඩකින් හදවත පරනවා වගේ හැගීමක් දැනෙනවා එතරමට භාවනාවක් වගේ
❤️ මට කියන්න වචන නෑ ඒක නිසාම කට වහගෙන ඉන්නවා...ඇබ්බැහි වුනා.🎶
තවමත් අහනවා අයියේ..♥️♥️♥️
Please cover more songs like this..
Perfect real voice
adarei ayye oyata. kochchara ahuwath epa wenne na.supiri voice eka.
හැමදාමත් ආස කල ගීතයක්....
ඔබේ හඩ එයට අලුත් නිර්වචනයක් එක් කල බව බවයි මගේ හැගීම නම්.
දුරු රටක ... ශීත ඍතුව ගෙවී යන මොහොතක...
දේවදාර තුරු පෙලක් යට... ඔබේ හඩ හරි අපූරු සිතුවමක් මවනවා !!!
වැඩක් හරියටම කලා කියන්නේ me wage production walata patta ජය වේවා 👍👌🔥🔥🔥🔥
Nalaka Dhananjaya ඔබටත් ජය..එල..
Mm me song eka search kra kara godk ayag covers ahuwa eth mechchra sadaranayak krpu gayanayak tibun na aththam godk gdk lassnai 💖
Wow amazing brother
What a marvelous voice
Feeling top❤
හරිම සුමිහිරි ගායනයක්. පපුවටම දැනෙනවා
ruclips.net/user/shortswD-uolQZpvc?feature=share
My favorite old Sinhala song . This is the only song that take me into a another world
One of my all time favourite ..love this song❤️❤️❤️❤️ centuries may past and thousand new songs will come . ...still the feeling this song awake inside you will last!!