Oba Ma Hamuwuna | ඔබ මා හමුවු​ණ - Cover by Thiwanka Mihiran

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 526

  • @lahiru__97
    @lahiru__97 7 месяцев назад +37

    හැම හමු වීමක්ම සංසාරේ පුරුද්දක් ❤

  • @LithumiBandara
    @LithumiBandara 10 месяцев назад +79

    හිතට තදින්ම දැනෙනවා.කවුරු මොන තරම් ජීවිතේ පසුකරගෙන ඉදිරියට ගියත් හැමෝගෙම යටි හිත් වල තැන්පත් වුන කදුලකින් බොදවුන සුන්දර මතකයක් ඇති.ඒ හැමෝවම මේ ගීතය තම තමන්ගේ අතීතයට අරගෙන යයි.හඩ පරිසරය හරිම ලස්සනයි.ඇස් පියාගෙන වුනත් රස විදින්න පුලුවන්.සුබ පැතුම් ඔබට.

  • @dinushadilshani7933
    @dinushadilshani7933 8 месяцев назад +14

    හඩ පරිසරය දෙකම මරු. හදවත ඇතුලෙ කාලෙකට කලින් හිර කරපු හැම හැගීමක්ම ආයෙ ආයෙ එලියට ගන්න පුලුවන් 🥺🥺

  • @NayanatharaHewawitharana2015
    @NayanatharaHewawitharana2015 Месяц назад +3

    ඔබ මා හමුවුන මේ ඉර හදයට
    කොතැනක සිටියත් මා මල දවසට
    මගෙ ලග තනියට ඉනු මැනවී
    මගෙ ලග තනියට ඉනු මැනවී......

  • @devindawanigasinghedevin-fh9sb
    @devindawanigasinghedevin-fh9sb 4 месяца назад +14

    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    ඔබ සිත මා සිත හමු වූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    ඔබ සිත මා සිත හමු වූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    මගෙ ළඟ තනියට ඉනු මැනවී

  • @slasylum3192
    @slasylum3192 Месяц назад +4

    ඔබ මා හමුවුන මේ ඉරහද යට කොතැනක සිටියත් මා මල දවසට..
    මගේ ලග තනියට ඉනු මැනවී..
    R D 💔

  • @AyeshaGalappaththi
    @AyeshaGalappaththi Год назад +32

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන් කල හැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගේ ලග තනියට ඉනු මැනවි🥺🥺…..හරිම ලස්සනයි.ඒ voice එක video එක මාරයි. Video wala color harima lassanai

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Год назад +1

      බොහොම ස්තුතියි 🥰♥️♥️

  • @TeransNarada
    @TeransNarada Месяц назад +3

    Bavanavak....A vagema lasssana dulnet dekak hamahusmak husmak ganema man diha balan innava..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SewminiChathurika-x6q
    @SewminiChathurika-x6q 9 месяцев назад +25

    ඔයාගේ සින්දු තියෙන්නේ වෙනම level එකක..... පපුවේ ගැඹුරටම දැනෙනවා ඒ කියන විදිහට ❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  9 месяцев назад +1

      බොහොම ස්තූතියි 🥰❤️

  • @s.kavindya3157
    @s.kavindya3157 9 месяцев назад +24

    මතක ගොඩක් පිරුනු තැනක් ඔහිය😥වචනයක්වත් කතා නොකර එයා එක්ක මේ තැන මේ සිංදුව එක්ක වෙනම ලෝකෙක තනිඋනා අදටත් මතකයි❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад

      ❤️🥰

    • @wimalism
      @wimalism 3 месяца назад

      කොහෙද කියල කල්පනා කරනගමන් කොමෙන්ට් බැලුවා. අවු 20 කලින් මුලින්ම ගියේ..

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 10 дней назад +2

    මට විතරද අැඩෙන් නෙ මෙ සින්දුට. එකටම හරියන ලයාන්විත හඩ ❤❤❤

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 2 месяца назад +5

    අම්මෝ පපුවත් එක්ක හිරවෙනවා...වචන වලට පුලුවන් ද මෙච්චර දෙයක් කරන්න...voice එක🥹🥺💜️😍

  • @sewwandi141
    @sewwandi141 7 месяцев назад +14

    Once my husband sent tge original song to me when we were angry with each other at some point in life!!

  • @GeshaD.D.Hansani
    @GeshaD.D.Hansani 3 месяца назад +12

    හිතේ වේදනාව දරා ගන්න අමාරුම මොහොතක මේ සින්දුව මන් අහන්නේ... 😔

  • @muditharanmalee3418
    @muditharanmalee3418 6 месяцев назад +29

    දරාගන්න බැරි වේදනාවෙන් ඉන්න මේ වෙලාවෙ මේක අහන්නෙ ....ලගටම වෙලා ඉදලා පරිස්සමෙන් ඉන්න කියලා එයා
    යන්න ගියා..එයා pilot කෙනෙක් ..කොහෙ හරි මේ අහස යට එයා හොඳින් නම් එච්චරයි ..🥹😔..italy ❤️😘

  • @niroshchinthaka2829
    @niroshchinthaka2829 11 дней назад +2

    හරිම ලස්සනයි මමත් අතීතයට ගියා ❤

  • @KamalaLiyanage-tj9oh
    @KamalaLiyanage-tj9oh 11 месяцев назад +12

    හරි ම ලස්සනට gayanaya කලා digu gamanak yannata labewa theruuwan sareni

    • @thiwafilmmaker
      @thiwafilmmaker  10 месяцев назад

      බොහොම ස්තූතියි 🥰♥️

  • @gemin4755
    @gemin4755 Месяц назад +2

    ලැබුනත් ගනන් නොගෙන ඉන්නා ඒ නුබේ ආදරේ ලග මං හරි අසරණයි....
    යන්න හිතේවි දුරකට නුබෙන් ආයේ නොයෙන්නම....
    රිදෙනා මේ හිත සනස ගන්නම් දුර‍ට වී...
    ඉන්න නුබ හැමදාමත් මතකය පමනක් ඇතුලත තනිවී

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo6355 11 месяцев назад +12

    මගේ අාසම සිංදුවක්... හරිම රහයි...❤❤❤❤🎉🎉🎉

    • @thiwafilmmaker
      @thiwafilmmaker  10 месяцев назад

      බොහොම ස්තූතියි 🥰♥️

  • @hsurangika861
    @hsurangika861 9 месяцев назад +7

    මන් ආසම සින්දුවක්❤❤❤

  • @deviweragama
    @deviweragama 8 месяцев назад +16

    අහම්බෙන් ඔයාගේ සිංදුවක් ඇහිලා channel එක හොයාගෙන මේ සිංදුව ලග නතර වුණා.. සමහර බැදීම් අපි ජීවත් වෙලා ඉද්දිම මරලා දානවා.... එහෙව් ආදරයක් මටත් තියෙනවා.. ඔයාගේ ඔය හැගීම්බර හඩ මගේ හිත වේලනාවෙන් පිරිමදිනවා... ඒ රිදුමට මම ආදරේ යි..

  • @achalapriyangani7637
    @achalapriyangani7637 Год назад +10

    පුදුම ලස්සනයි ..💕
    මේ වගේ හිතේ ගැඹුරට ම අමතන්න පුලුවන් හඩ හරිම විරලයි...ඔයාගෙම සින්දුවක් අහන්න කැමතියි .👍ජය.💕

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Год назад +1

      බොහොම ස්තූතියි ඒ වචන ටිකට 🥰♥️ Original එකක් ඉක්මණින් දෙන්නම් ♥️

  • @janathprasanna4040
    @janathprasanna4040 6 месяцев назад +12

    මම ආසාවෙන්ම කාලයක් ජිවත් උන සොබාදහමයෙ උපරිම රස විදපු ඔහිය.ලස්සම හඩක් සමග එකතුවුන ඉතාමත් ලස්සන ගිතයක්❤❤❤❤

  • @WijesinghaWij
    @WijesinghaWij Месяц назад +3

    😢😢😢😢😢😢මම ඔයාට ගොඩක් ආදරෙයි මහත්තයෝ ❤❤

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 3 дня назад +1

    මගේ ආසාම ගීතය ❤❤❤❤❤❤❤

  • @rashimanisansala734
    @rashimanisansala734 Месяц назад +3

    Location super...❤

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 11 месяцев назад +9

    Visual, location මාරයි. Top Music arrangements. මා මළ..දවසට.. කියද්දී කඩා වැටුනු සුවිසල් ගහ පෙන්නන එක එහෙම හරිම කාව්‍යමය බවක් තියෙනවා....Robbin hood eke Sherwood මතක් වෙන්නේ...good job 👍

    • @thiwafilmmaker
      @thiwafilmmaker  11 месяцев назад

      බොහොම ස්තූතියි ♥️🥰

    • @poornakamalashani8908
      @poornakamalashani8908 10 месяцев назад

      It's amazing interlinking of song, music,sound, sounds balancing, video, video playing speed, dressing, background music, and Very interesting in trying to realise the truth of the nature life....

    • @WindayaSandamali
      @WindayaSandamali 8 месяцев назад +1

      ❤❤❤❤

  • @Hiruka-l4s
    @Hiruka-l4s 6 месяцев назад +5

    අඩෝ camera angels ටික , ඒ ශොට් ටික ගත්තු එකාටනම් හෙන ගහලත් මදි ඈ. ඌත් පට්ට වැඩ්ඩෙක් ♥️♥️♥️🥺

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад

      ඒ හෙනෙත් මටමයි වදින්නෙ අන්තිමට 🤭❤️

    • @Hiruka-l4s
      @Hiruka-l4s 6 месяцев назад +1

      @@thiwafilmmaker 🤪🤭♥️

    • @wathsalasamarasingha
      @wathsalasamarasingha 3 месяца назад

      🫣😮​@@thiwafilmmaker

  • @තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ

    සින්දුවේ රසයත් එක්ක සොබාදහමේ සුන්දරත්වය එකතු උනාම ඒක අමුතුම විදියට දැනෙනවා. භාවනාවක් වගේ ♥️♥️♥️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  3 месяца назад

      @@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ බොහොම ස්තූතියි 🥰❤️

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 7 дней назад +1

      💙💚❤️

  • @nishanthaaberuwan3392
    @nishanthaaberuwan3392 10 месяцев назад +4

    ඔබ මා හමු උන මේ ඉරහඳ යට ...
    කොතැනක හිටියත් මා මල දවසට....
    මගෙ ලග තනියට ඉනු මැනවී....රොශාන් ......

  • @RanjaniCosta-o5g
    @RanjaniCosta-o5g Месяц назад +2

    වෙනම vibe එකක්😢❤

  • @achalaliyanage-nl5dk
    @achalaliyanage-nl5dk 4 месяца назад +4

    mage adare wenuwen….mita 22yrs back mage pana mata liyala dunne.adatat eda wagema adarei rattarane

  • @shyamalirecovery
    @shyamalirecovery 8 месяцев назад +4

    Marama lassana cover ekak😊

  • @sudathrohana8931
    @sudathrohana8931 11 месяцев назад +9

    Location patta!

  • @devanikarunarathna6819
    @devanikarunarathna6819 Год назад +24

    මාරම මාර ලස්සනයි.
    තවත් මේ වගේ ලස්සන සිංදු ඕනේ.🎵🎵🎵

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Год назад +4

      බොහොම ස්තූතියි 🥰 මාසෙකට එකක් හරි කොහොමහරි කරන්නයි බලාපොරොත්තුව ♥️♥️

  • @dilshanimesha
    @dilshanimesha 10 месяцев назад +7

    ගැම්මක් අයියේ❤❤❤❤❤❤❤

  • @Kalaniashmika
    @Kalaniashmika 8 месяцев назад +4

    මේ සිංදුව නම් වෙනම එකක් 🧡🧡

  • @gihan2820
    @gihan2820 6 месяцев назад +4

    ඔව් මං හිටියා , තාමත් ඉන්නවා ඔයා ළග.. 🥀
    මං කාට කියන්නද සුදූ.. 😔
    ඔයාගේ හඩ මාර ලස්සනයි .දැනෙනවා ගොඩක්

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад +1

      අනේ බොහොම ස්තූතියි 🥰❤️

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se 11 месяцев назад +5

    #කදුල සුසුම නොහෙලා නොදොඩ අපි...
    මිරිගු සයුර වෙත පියමන් කල සැටි....😔😔
    එ අතිය අපි දෙන්නට කවදවත් අමතක කරන්න බැරිවෙයි #සුදු.. මට තාමත් හිතාගන්න බැ මම වෙන පරක යන්න දිලා ඔයා කොහොම බලන් ඉදියද.... එහෙම කැපකිරිමක් හැමොටම කරන්න බැ. ඔයා අන්තිමට බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා ගිය වචන තමත් ඇහේනවා වගේ. ජිවිතේ තව එක සැරයක් මට ඔයා දකින්න ලැබුනොත් එ ඇති. I miss you සුදු 2023/12/23 -10.20 pm

  • @udithamalkanthi6751
    @udithamalkanthi6751 3 месяца назад +2

    කොයිතරම් බැලුවත් එපා වෙන්නෑ

  • @manushikaprabodhani
    @manushikaprabodhani Год назад +16

    Singing,Video එක ඔක්කොම මරේ මරූ...
    ඔක්කොම මාරම ලස්සනයි 🩷✨️
    හැමදාම වගේ වෙනම ලෝකෙකට ගියා....
    දිගටම මේ වගේ ලස්සන වැඩ ගොඩක් දෙන්න...
    Good Luck 🩷🎶✨️

  • @ashinitharuka5016
    @ashinitharuka5016 7 месяцев назад +5

    නුඹත් මමත් ඉදිරි වසර තුන තුළ නිසැකව හමුවනු ඇත.එතෙක් ඔබ දෙස බලා පෙම් කරමි.එතැන් පසුත් ප්‍රේමය ඔබ වෙනුවෙන් පුදා තබමී. A❤S

  • @wikumofficial
    @wikumofficial Год назад +3

    අඩෙහ් මේක මරු අයියෙ ! හැම අතින්ම පර්ෆෙක්ට් වැඩක් !
    ජයවේවා ❤🎉

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Год назад +1

      අඩේ බොහොම ස්තූතියි මල්ලී 🥰♥️

  • @indikapeterz1508
    @indikapeterz1508 8 месяцев назад +2

    🎉🎉🎉🎉🎉🎉කව්ද බං කැමරා කරේ? පිස්සුවක් ඒක

  • @YohanBro6108
    @YohanBro6108 8 месяцев назад +1

    සුපර් යාලු

  • @sureshjayasinghe7703
    @sureshjayasinghe7703 2 месяца назад

    හිතට දැනෙන සින්දුවක්, ලස්සන කාතැනක, ලස්සන parisarayak

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 месяца назад

    Suparb song good luck ජයවේවා ඔබට 🤙🤙🤙🤙🤙

  • @sitharageethmi7644
    @sitharageethmi7644 28 дней назад +1

    Diyathalawa ....

  • @bopageviraj1452
    @bopageviraj1452 6 месяцев назад +2

    හරිම ලස්සන ගැයුමක්. හිත නිමෙනව

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 месяцев назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @chamilaperera7322
    @chamilaperera7322 Год назад +12

    ලස්සනයි පුතා... තව තවත් ලස්සන ගී නැවත අපට ඔබේ හඬින් අසන්නට අවස්ථා ලැබේවා!!

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Год назад +3

      බොහොම ස්තූතියි ඒ ආදරණීය වචන වලට 🥰♥️

  • @DarshiAmbawatte
    @DarshiAmbawatte Месяц назад +1

    Lassanai aiya voice aka❤❤❤

  • @DamithAsnka
    @DamithAsnka Год назад +1

    Hamadaama night akata ahanawa malli sindu tika game kollek nisa adamdarai malli jaya wewa

  • @udithamalkanthi6751
    @udithamalkanthi6751 3 месяца назад +1

    Kiyanna wachana ne godak lassanai.....💚ohiya 💚

  • @BasithaPeiris
    @BasithaPeiris 10 месяцев назад +1

    Oba sitha masith hamu u da sita ma laya piidi para u pem mala❤

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 7 месяцев назад +1

    Kemathi,, sindu kemathima hadakin 👍👍👍👍👍

  • @GayodyaAbesinghe23
    @GayodyaAbesinghe23 7 месяцев назад +2

    ඉතින් හමුවෙන්නම අවැසි නැහැ ප්‍රේම කරන්න ඒත් මම මෙසේ නුඹට ආදරේ ලියා තබමි... ♥️

  • @Minipuraasiriya
    @Minipuraasiriya 7 месяцев назад +1

    පසුබිම ලස්සනයි

  • @tharinduramesh4416
    @tharinduramesh4416 Год назад +1

    Thiwa aiye patta location patta video ptta voice.patta adarei 🖤

  • @SadarekaNagahawaththa
    @SadarekaNagahawaththa 6 месяцев назад +1

    ලස්සනයි.....ආසම සිංදුවක්.......❤

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 11 месяцев назад +2

    පේරා කැම්පස් එකේ හොස්ටල් සයිඩ් එකට යද්දි දැනෙන ෆීලින් එක බලද්දි දැනුනා❤

  • @PriyadarshaniAththanayak-kl9jw
    @PriyadarshaniAththanayak-kl9jw 4 месяца назад

    Adare wedanawa mge hithata godak bara wediii...

  • @wasanasandamali5536
    @wasanasandamali5536 Год назад +3

    භාවනාවක් ♥️ Keep going brother 👏

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Год назад

      බොහොම ස්තූතියි 🥰♥️

  • @KavidulakshanEcon
    @KavidulakshanEcon 8 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤wow nice voice 👌

  • @thusithadilshan4792
    @thusithadilshan4792 11 месяцев назад +2

    මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී!😢😢😢

  • @Batapola-r4z
    @Batapola-r4z 3 месяца назад +1

    asama sinduvak.hithak natharavena mohothak❤❤

  • @madusankapalithakumara5733
    @madusankapalithakumara5733 6 месяцев назад +1

    සුපිරි වැඩක් ඈ..පපුව කඩන් යනවා....😢❤

  • @SayodiLakshane-um4se
    @SayodiLakshane-um4se 11 месяцев назад +2

    Song ékata gelapena nihada paresaraya mohothaka hitha wena thenakata giya wage matath nodenima😢😢😢thenk you @MAGE LAGA THANIYATA HIDU MENAVI

  • @gayaniekanayake3485
    @gayaniekanayake3485 7 месяцев назад +1

    මේ හඩ නම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @NisalSutheekshana
    @NisalSutheekshana Год назад +1

    lassanai thiwa wede niyamaii 😍😍❤️❤️

  • @OmilaPerera-br1rr
    @OmilaPerera-br1rr Год назад +4

    Wow Nice Voice ❤❤

  • @madupathiraja5812
    @madupathiraja5812 6 месяцев назад +1

    සිරාවටම සුපිරි බ්‍රෝ ..❤😍😘

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад +1

      බොහොම ස්තූතියි 🥰❤️

    • @madupathiraja5812
      @madupathiraja5812 6 месяцев назад +1

      මට ඔයාගෙ කටහඬ අහන් ඉන්න පුලුවන් සුපිරියට...එක හරී අමුතුයී යී...සුපිරි ෆිලින් එක ...

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад

      @@madupathiraja5812 🥰❤️❤️

  • @madushikabernadet3470
    @madushikabernadet3470 Год назад +1

    Man aasama eth ahanna akamathima sinduwak,godak lassanae

  • @NFSGT99
    @NFSGT99 4 месяца назад

    mara lassanai location eka, 🥺😍

  • @diarypage
    @diarypage 6 месяцев назад +1

    හරිම ලස්සනයි 👌❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад

      බොහොම ස්තූතියි ❤️

  • @ruvinidedunu4201
    @ruvinidedunu4201 5 месяцев назад +1

    Lassana palathak aiyeee

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 месяцев назад

      මේ පේනවටත් වඩා ඇත්තටම ගොඩක් ලස්සනයි 🥰

  • @Rohini84244
    @Rohini84244 11 месяцев назад +1

    ලස්සනයි...මමත් අතීතයට ගියා...video එකත් ලස්සනයි ❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  10 месяцев назад

      බොහොම ස්තූතියි 🥰♥️

  • @aerialvidssl
    @aerialvidssl Год назад +1

    Thada thadaa

  • @gayanchamara9823
    @gayanchamara9823 3 месяца назад +1

    Ohiya...❤️❤️😍

  • @chamaramadusanka131
    @chamaramadusanka131 Год назад +1

    Bhawanawakkk wage mekaaaa...mama oyage sindu ahanawaaaaa....harima lassanaiiiii mekath..mewa ahala dura atha rataka hitiyath hitha hadagannawaaa

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Год назад

      Ane bohoma sthuthiy machan e wachana tikata 🥰♥️♥️

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x 11 месяцев назад +1

    ලස්සනයි පිස්සුවක් වගේ.❤❤❤🎉🎉🎉😢

    • @thiwafilmmaker
      @thiwafilmmaker  10 месяцев назад

      බොහොම ස්තූතියි 🥰♥️

  • @SameeraNuwan-qs7mm
    @SameeraNuwan-qs7mm 10 месяцев назад +1

    ලස්සනයි yalu❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  10 месяцев назад

      බොහොම ස්තූතියි ❤❤

  • @PathminiPathmini-k1z
    @PathminiPathmini-k1z 8 месяцев назад

    Hitha haragena yana rasayak❤❤❤❤❤

  • @kamalpushpa6036
    @kamalpushpa6036 11 месяцев назад +1

    Niyamai malliyo,

  • @ruwantamai3715
    @ruwantamai3715 11 месяцев назад +1

    Eka maru❤❤❤

  • @nalinprageeth2211
    @nalinprageeth2211 9 месяцев назад

    ❤❤❤❤❤භාවනාවක් වගේ❤❤❤❤❤

  • @nalikarajapaksha6650
    @nalikarajapaksha6650 9 месяцев назад

    ඔබ සිත මා සිත හමුවු දා සිට
    මා ලය පීදීම පරවු පෙම් මල
    සිතින් තුරුලු කර මා මල දවසට
    මගෙ ලග තනියට ඉනු මැනවි....!!!¡

  • @benedictyahthugodaacharige7161
    @benedictyahthugodaacharige7161 8 месяцев назад +1

    laksani visuwal eka hadawatama denenawa jaya wewa.....❤❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @anjaliparindya1
    @anjaliparindya1 3 месяца назад +1

    woooow❤

  • @supipisuraweera8121
    @supipisuraweera8121 6 месяцев назад +1

    Hithata danenawa ❤

  • @prakashabishek3971
    @prakashabishek3971 Месяц назад +1

    Bruh wtf 🙂 its perfect 🤯 this is my first comment for a yt video ❤️❤️❤️✨✨

  • @wasanthaindrani8690
    @wasanthaindrani8690 3 месяца назад +2

    owahemakaranna oyamata mam thamathadareyi raththaran yannena

  • @HasinthaMalawige
    @HasinthaMalawige Год назад +2

    Personal experience ekak ekka me wage voice tone ekkin ahaddi hithata danena feeling eka wachana walin kiyanna ba...♥ All the best. Keep it up Ayya.

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Год назад

      Ane Thank You malli me watina comment ekata 🥰♥️♥️

  • @supipisuraweera8121
    @supipisuraweera8121 6 месяцев назад +1

    Awesome voice❤addicted

  • @ShanikaPriyadarshanee-q9t
    @ShanikaPriyadarshanee-q9t 11 месяцев назад +1

    හරිම ලස්සනයි මල්ලි..❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  11 месяцев назад +1

      බොහොම ස්තූතියි 🥰♥️

  • @Mandramusics
    @Mandramusics 11 месяцев назад +1

    මාර ලස්සනයි ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  11 месяцев назад +1

      බොහොම ස්තූතියි ♥️🥰

  • @s.h.thilinaeranda583
    @s.h.thilinaeranda583 7 месяцев назад +1

    wow, great job

  • @thus9719
    @thus9719 2 месяца назад

    😊❤kadulu berigen mek ahnn ... adann hethuwk thibbe ne ahddi paran mthka okkom ewissuna

  • @mokshaekanayaka6396
    @mokshaekanayaka6396 3 месяца назад +1

    Voice❤

  • @bilendra007
    @bilendra007 Год назад +2

    Wow what a beautiful voice 😍😍😍😍

  • @denischathumal3818
    @denischathumal3818 Год назад +1

    සුපිරික් මල්ලි ❤️❤️❤️❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Год назад

      බොහොම ස්තූතියි 🥰♥️