The best cover songs that I've ever heard and seen are from you! That includes both audio and the visual. The quality is premium and the production is excelling at its best for a cover! All the very best brother. Looking forward to hear more from you
නුඹට හිත බැදි කාරණේ මන් තවම සොයන්නෙමි❤️🩹
හිතට දැනුනු හරි ලස්සන පද පෙලක් 👍
♥️🥰
ආදරේට හේතු කාර, හාර හාර හොයනු එපා, ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා - ගැලපෙන කෙනා එනවා ❤ හඳේ හාවා ❤💛💚💘💐💖🌻🌟😊😊😊😊
මේ සින්දුව මාව වෙනම ලෝකේකට ගෙනියනවා.. හේතුව මේකේ තේරුම මගේ ජිවිතේටම සම්බන්ද නිසාමයි... මම තරුණයෙක් සමග වසර ගනනක් තිස්සේ ආදරෙන් බැදි ඉන්නවා... අදටත්... ❤ ඒත් හිතුවේ වත් නැති තරමට මට ගැනු ලමෙක් ලං වෙනවා... ලිංගිකත්වය වත් ආදරයකටවත් නෙවේ ඒ❤ ඒ යාලුකමට❤ ඒත් ටික දවසක් යද්දි එයා ගැන හැගිමක් එන්නේ මටත් නොදැනීම... අසීමාන්තිකව ඇයව දැනුනද උසුලු විසුලු වලින් ඇයට ඉගි කලද ඇයට ඒ ගැන අවබෝදයක් නැත... ❤ ඒත් මට ඇයව කිසිදාක මගේ කරගැනීම අවශ්‍ය නැත... ඇය හොදින් සතුටින් ජිවත් වීම දකින්න විතරයි මට ඕනි...❤ ඇයට මම මේ සින්දුව දාලා දුන්නා❤ එයත් මේක නිතරම අහනවා කියලා දන්නවා ඉතින්...ඔයාව මට එපා... මොකද මමත් පණ වගේ ආදරෙයි මගේ පෙම්වතාට... ඒත් කවදාවත් ඔයාට නොකිව්ව ආදරය කවදාවත් ඔයාට දැනෙන්න එපා❤
" නුඹට සිත බැදුනේ කිමැයි මා...
තවම නොදන්නේමි... නුබට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමි❤"
🥰❤️
❤
trip pisso ටිකට thanks මේවගේ දේවල් හොයල දෙනවට..පට්ටම voice එකක්
❤️
මේ විදියෙ ආදර කතා මේ ලෝකෙ කොච්චර නම් තියනවා ඇත්ද කියලා හිතුනා.මටත් තියනවා, ඒත් ඒක අසම්පූර්නයි කියලා දන්නේ මමම විතරයි.තවදුරටත් ජීවිතේ නැති කෙනෙක්ට හිතින් ආදරෙ කරන එක තමන්ගේ කසාද මනුස්සයා හෝ බිරිඳ ඉන්දැද්දි ඒක මනුස්සයෙක්ව නොමරා මරන්න තරම් වේදනාවක් දෙන හැගීමක්.
ලස්සන සිංදුවක් සංක...All the best
❤❤
ඇත්තම ඇත්ත❤
හිතක මල් පිපිලා.. පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
ලස්සන ගීතයක් අලුත් කටහඬකින් ඇහෙද්දි, ආයෙමත් හිත ආපස්සට යනවා දැනෙනවා..
ඔබේ ලයාන්විත හඬ තව බොහෝ දුර යේවා!!
බොහොම ස්තූතියි 🥰♥️♥️
@@thiwafilmmakerපුතා, සුනිල් එදිරිසිංහයන්ගෙ සඳකඩ පහනක කැටයම් ඔපලා.. ගීතයටත් මේ වගේ අලුත් පණක් දෙන්න බලන්න...
හැමදාම මේ සින්දුව අහන මම. තව අවුරුදු 10කිනුත් අහයි. මාර ලස්සන feeling එකක්. Location එකයි කටහඩයි මාරයි❤
yes, 💯
බොහොම ස්තූතියි ❤️🥰
උපන් රටෙන් හැතැප්ම දස දහස් ගානක් ඈතින් ජීවත් වෙනකොට තමා තමන්ගේ රට, තමන්ගේ අයව වැඩියෙන්ම මතක් වෙන්නේ. ඒ වෙලාවට මේ වගේ හිතට දැනුන සින්දුවක් කියන්නේ පුදුම සැනසිල්ලක්. ඔයාගේ කටහඬ එක්කම මේ locations හරිම ලස්සනට synchronized වෙනවා. ජය වේවා මල්ලී ❤❤
අනේ බොහොම ස්තූතියි අක්කේ 🥰♥️♥️
අසම්මත වුනත් මාර විදිහට දැනෙනවා....❤
නුඹට සිත බැඳි කාරනේ මන් තවම සොයන්නෙමි!.........
🥰❤️
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්..❤
ඔයාගේ locations & themes තමයි මාර. තේ වතු අතහැරපු ස්ටෝරු කාමර හරි ලැයිම් කාමර හරි.... ඒ වටපිටාවල ආදර කතා තියෙන අපි වගෙ එවුන්ට ඉන්න බෑ...
බොහොම ස්තූතියි ♥️🥰
මාත් මේ පොඩි කාලෙ ඉඳන් දැකපු පරිසරය ආපහු හොයාගෙන යන්න ට්‍රයි කරනවා. ඒකෙන් ඔයාලගෙ වගේම මගෙත් සමහර මතක ආපහු ඇවිස්සෙනවා.. 😊
@@thiwafilmmakerබොගවන්තලාව ද මේ අයියා
@@supunsanjeewass4743 ඔව් ඒ කිට්ටුව 😊
හිත ගොඩාක් දුරක ගිහින් ලස්සන මතකයක් ගාව නතර වුනා... අදටත් ආදරෙයි ඒ අතීතෙට.. අද ලග නැති උනත් ඉන්න තැනක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන මතකයක් දුන්නට මට ගොඩාක් ස්තුති ඔයාට...💔🥺 මේ සින්දුව අහන වාරයක් පාසා මතක් වෙනවා මට...😔
💔💔💔💔💔😢😢😢
😥❤️
ආදරය දැනුන තැන හිත නතර වෙනවා ලැබුනත් නොලැබුනත්.අහිමි ප්‍රේමයට මේ වෙගේ ආදරය කරන අය නැති තරම්.❤
කදුකරය, සීතල, මීදුම එක්ක මේ සින්දු මාරම විදිහට දැනෙනවා ❤
🥰❤️
තමන්ට ආදරේ තැන කොතනද කියල තමන් හොයාගෙන යන්න ඒක සමරිසිද නැද්ද කියල වැඩක් නැහැ හිතට දැනෙන තැනයි ආදරේ
කෞරු කාට කියනවද කියලා නොදන්න..... මේ වෙනකල් නොකියපු... ඒක පාර්ශවික ප්‍රේමයක්........ හරි අපුරුවට වචන වලට ගලපලා....
"නුබට හිත බැදී කාරණේ
මන් තවම සොයන්නෙමි....... 💔"
මට දැනෙන හැඟීම වචන කරන්න තේරෙන්නෙ නෑ ..මේ විදියේ ආදර කතාවලට අහිමිවීම් නැති හිමිවීමකින් කෙලවර වෙන සතුටුදායක අවසානයන් ප්‍රාර්ථනා කරනවා ❤✨..
🌏🌏🌏🌏🌍🌍🌍🌍🌎🌎🌎🌎🌎😀😀😀😃🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌👍👍👍👍👍👍👍👍comment 1 මගෙන් ✨✨🌟⭐⭐💫✨✨🌟🌟⭐⭐❤️❤️❤️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐💐💐💐💐
@@malki..7463 ❤️🥰
දිගටම කරන් යන්න අයියෙ ලස්සන තැනකට එන්න පුලුවන් ඔයාට ඔයාගෙ cover song lassanai අලුත් සිංදු කවර් කරන්න එපා පරන සින්දු වලට තමයි ඔයාගෙ වොයිස් ගැලපෙන්නෙ ඒවා හිතට තදින්ම වදිනවා,සුභ වෙන්න ඕනි ඔයාට ❤
බොහොම ස්තූතියි මල්ලි 🥰♥️
සද සදහට සෙනෙහෙ පැ මුත් උදුල තරු කැටයම් හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකි ද යම් නුබට නොහැගෙන මගේ ප්‍රේමය එවගේ මනරම් පුදුම වෙයි නුබ නම්................fav part 🥰🍺
❤️🥰
නුඹට සිත බැඳි කාරණේ මං තවම සොයන්නෙමි🌹🫶❤️
ඒක පාර්ශ්වික ප්‍රේමයක තනි වූ සිතක් හැමදාම අහන ප්‍රශ්නයක්...💔
මං හරි ආදරෙයී🙃🙂❤️
Hansi
Mm 🙂💔
හිත නිවෙන හඩක් ඔයාට තියෙන්නේ.ඇස් පියාගෙන රසවිඳින්න පුලුවන්.දෙතුන් පාරක්ම ඇහුවත් එපා වෙන්නේ නෑ.. ❤
බොහොම ස්තූතියි 🥰
ඔයා ගෙ සිංදු ඔක්කොම හරිම ලස්සන යි මම ආසම සිංදු ඒව ලස්සන ට ගායනා කරනව ජය වේවා ඉදිරියට ම යන්න ගමන සුභ යි ❤️
බොහොම ස්තූතියි 🥰♥️♥️
තිවංක අයීයව මට හම්බෙන්නෙ අවුරුදු අටකට විතර කලින් එයා එතකොට video director කෙනෙක් ඒත් හිතුවෙ නෑ මේ වගේ ලස්සන voice එකක් තියෙන කෙනෙක් කියලා සුපිරිමයී අයීයේ 👍👍😊♥️
මල්ලි 🥰❤️❤️
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්... කරනු බැරි තහනම්....
❤️🥰
Trip pisso😊❤
❤️
Dano danithi ne machan😊
Is this Bandarawela?
@@lakshaanipriyangika4090 Maskeliya 😊
👌☺️
.... නිදහස් වෙලාවක ආහාපු මිහිරි හඩකි
බොහොම ස්තූතියි 🥰❤️
හරිම ලස්සන යි ඔයා ගෙ කට හඩ හරිම කන්කලුයි කොච්චර ඇහුව ත් මදි ඉදිරියට ම තව යන්න ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️
බොහොම ස්තූතියි 🥰♥️♥️
Beautiful ! Keep it up
Thank you 🥰
සදාකාලික ගීතයක රස.. ගොඩක් ලස්සනට හදවතට දැනෙන්නම කිව්වා.....😢❤ beautiful voice 🤍🙏
බොහොම ස්තූතියි 🥰♥️
සුපිරිය්, නියම voice එක
බොහොම ස්තූතියි ♥️
හරිම සංවේදීයි .... හරීම ලස්සණයි.. thanks
බොහොම ස්තූතියි ❤️🥰
දිවුල්ගනේ මහත්මයා ගෙන් පසු මේ ගීතයේ පදමාලාවට ඊටත් වඩා පුදුමාකාර විදිහට සාධාරණයක් කරපු එකම කටහඩ සහ ගායනය මීට වඩා මම හිතන්නෙ නෑ වෙන කාටවත් මේ පද මාලාව මීට වඩා රසට ගයන්න පුළුවන් වෙයි කියල... ❤❤❤ සරළවම කියනවනම් ඒක වාවාආආවූ
අනේ බොහොම ස්තූතියි ! මට ගොඩක් වටිනවා මේ කමෙන්ට් එක ❤❤
Suparb song butifull nice good luck ජයවේවා ඔබට 👌👌👌👌👌🤙🤙🤙🤙🤙🤙
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි
පිස්සු හැදුනා.....ඒ තරම් ලසීසනයි.....❤❤❤❤❤❤
බොහොම ස්තූතියි 🥰❤️
Trip pisso eke dekala awe❤wooow ලස්සනයි ❤❤❤❤
Thank You 🥰❤️
වොයිස් එක විශුවල් එක මියුසික් ඔක්කොම නියමයි .ඇත්තටම පිස්සුවක්
බොහොම ස්තූතියි ❤❤
සොදුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පන් මෙන්.....
හදට හැකි නම් තරුවලට පෙම් බදින්නට, තරුවකට ඇයි බැරි හිරුට පෙම් කරන්නට...පරස්පර බවයි අසම්මත බවයි සමාජෙ ජරා සිතිවිලි නැති අහසකට ඉරක් පායන දවසක් ඒවි...✨💫
❤️❤️
Obeta nohagen mage premeya❤
❤️
Parana mathakayan siyallatama ekkan giya me sindu tikata marenakm adarei❤..niyamai aiye
🥰❤️
marama rahai. thawath me wage ewa karamu.. obata jaya😍😍😍
බොහොම ස්තූතියි 🥰♥️
ලස්සන නිර්මාණයක් ❤️🥺අහපු වාර ගනන මතක නැහැ .ඒ තරම් රසවත්.Great work .U hv amazing voice ❤️🎉
බොහොම ස්තූතියි ❤️
Incredible voice brother.. it's like a meditation..wow can't believe... good luck😊
Thank you so much ❤️🥰
eka niyamai thiwoo jaya wewaa!! ❤️❤️❤️
Ade Thank You Machoo ❤️❤️❤️
නිසල් අයියා 🤍
නියමයි මචන්... Original එකක් අහන්න ආසයි ඉක්මනින්
බොහොම ස්තූතියි මචං 🥰♥️ අහමු නේ ඉක්මණින් 😊
Mekanam pissuwak bawanavak wage voice eka lassanai ❤️❤️❤️
බොහොම ස්තූතියි 🥰❤️
ඒකත් ලස්සනයි ❤️
බොහොම ස්තූතියි අයියේ 🥰♥️♥️
Trip Pisso vlog eka balala hoyagena awe pattama lassanai cover ek 🤩😍
🥰❤️
Excellent bro..keep it up
Thank You 🥰
Wow very beautiful voice and song. 👍❤️❤️❤️.
@@jinendragalappaththy8569 Thank You 🥰
මාරම ලස්සන කටහඬක් 🥰
බොහොම ස්තූතියි 🥰❤️
Lassanai kiyanne patta lassanai.
බොහොම ස්තූතියි 🥰♥️
Mmm..
සිය වෙනි comment එක මගෙන්... සිංදුව ලස්සනයි.visual එකේ colours මරු
අනේ බොහොම ස්තූතියි 🥰♥️♥️
හරිම ලස්සන ගායනයක් ❤
@@champikahimansala3960 බොහොම ස්තූතියි 🥰❤️
Supiriyak thamaii
Thank You 🥰♥️
ඉතාමත්ම ලස්සන,හඬක් තියෙනවා ඔයා ta ,,,thiwanka ❤❤❤.ආදරණීය හඬක් .
බොහොම ස්තූතියි මේ ආදරණීය වචන වලට 🥰♥️♥️
මාරම ලස්සනයි.හිත පුදුම තරම් සුවපත් කරනව මේ කටහඬ ❤
0:41
නුඹට සිත බැඳුනේ කීමැයි මා තවම නොදන්නෙමි, නුඹට හිත බැඳි කාරණේ මං තාම සොයන්නෙමි fav 🥺♥️
@@Warangana_04 ❤️🥰
Excellent ♥️🎧
Thank You ♥️🥰🥰
සිරාවටම මමත් trip pisso eken thamai me song eka hoyan awe . Tnx trip pisso team❤
❤️
The best cover songs that I've ever heard and seen are from you! That includes both audio and the visual. The quality is premium and the production is excelling at its best for a cover! All the very best brother. Looking forward to hear more from you
Thank You Very Much Brother 🥰❤️❤️
Voice ekaa ❤❤❤❤
@@SithumiDamsadi-y2w Thank You 🥰❤️
අය්යේ ඔයාගේ වීඩෝයෝ එක පට්ට වොයිස් එකත් සුපිරීයක් දෙකම එකතු උනාම පිස්සූවක් තනිකර කියන්න වචන නෑ අය්යේ අලුත් එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නේ ❤❤😊
@@dinukashehan3073 අනේ බොහොම ස්තූතියි 🥰 ඉක්මණින් දෙන්නම් අලුත් එකක් ❤️
හිත නිවෙන ලස්සන හඩක්....❤❤❤❤
@@vaundaragayathri2571 බොහොම ස්තූතියි 🥰❤️
Harima lassanai voice eka
බොහොම ස්තූතියි ♥️
❤❤❤❤❤ලස්සන කටහඬ ❤❤❤❤❤
ඒ වචන ටිකේ ලස්සන pissuvak ❤❤❤❤❤❤
පට්ට බ්‍රෝ මාරම Voice එකක් ♥ සිතල දිය පිරි සුනිල විලත් කරමුද, covers හොයාගන්න අඩුයි එකේ. ජය 🤟
බොහොම ස්තූතියි මචං ♥️ අපි බලමු try එකක් දීලා 🥰
ඒ කටහඩ...❤
ජය වේවා ඉදිරියටම යන්න ❤
බොහොම ස්තූතියි 🥰
Maara lassanai putha a voice eka
බොහොම ස්තූතියි 🥰♥️
නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි
ලස්සන කියමනක්
ලස්සන සිතිවිල්ලක්
Good luck, so beautiful voice
Thank You 🥰♥️
Mee vois ekanam patta ❤darae hitenava❤
Thank you very much Thiwanka Mihiran for this work😢❤
Great job.
@@IsinduFernando 🥰❤️❤️
Therumath danagaththanm 👌👌👌
♥️
❤❤ voice
🥰❤️
නියමයි ලස්සනයි අයියේ ❤❤❤
බොහොම ස්තූතියි ❤️🥰
supiriyak
Thank You ♥️🥰
Lassanyi nee
❤❤
Super
wow all the best
Thank you ❤️
සුපිරි....
බොහොම ස්තූතියි ♥️🥰
Congratulations 🎉❤malli
ලස්සනයි සහෝදරයා
බොහොම ස්තූතියි 🥰❤️
කටහඬයි මාරයි ලස්සන 😊😊
@@HelloMobile-j2c බොහොම ස්තූතියි ❤️
Lassanai.❤❤
Thank You ♥️
ඒක ලස්සනයි අයියෙ නියමයි
බොහොම ස්තූතියි මල්ලි ♥️🥰
මාරම ලස්සනයි ❤👈
බොහොම ස්තූතියි ❤❤
Addicted < 3 ❤🎉
භාවනාවක් වගේ 🥰. Don’t stop keep it up brother ✌🏻🤍
Thank you so much 🥰♥️
❤❤❤️❤️❤️❤️
❤❤
me location ekka me sinduwa mare ta feel wenawa❤
🥰❤️
Attamai ❤❤
wooow ඒ voice එක..ඒ පරිසරය...වෙනම ලෝකෙකෙට අරන් යනවා..❤❤
🥰❤️
Lassanai
Thank You ♥️
Beautiful
Thank You 🥰❤️
පිස්සුවක් ❤❤❤❤❤❤❤
❤️❤️🥰
Lassnay❤
🥰❤️
Mr.tiwanka mihiran..
Supar
Thank You ♥️
තිවා...❤❤❤ ජයවේවා ❤❤❤❤
ජයමවේවා මචං 🥰♥️♥️
හරිම ලස්සන යි ❤
බොහොම ස්තූතියි ♥️🥰
Superb malli ❤️
Thank You 🥰♥️