There is no word to explain this song!! Only I can say I am addicted to this diamond 💎❤️!!.. Everyone is saying nothing is permanent but this kind of song defeated it!!
Adaraye mihiriyawa wadathma widaganna p wan sundarathama kala horawak thamai sada paya athi rathriya. Me sinduwa aheddi a mihiriyawa ayasayakin thorawa sithata kawadenawa. Ithin kisi witakath virahawak nowewa..... mata me sinduwa aheddi ahema thamai prarthana karanna hithenne. 👍💕💕
"අපි හැඟුම් වලට..."ප්‍රේමය සහ ලිංගිකත්වය එකිනෙකට මුසු වූ, ඕනෑම වයසක කෙනෙකුට රසවිඳිය හැකි සුන්දර ගීතයක්. පෙර කලෙක ප්‍රේමයෙන් බැඳී සිටි යුවලක් කුමක් හෝ කරුණක් නිසා වෙන්ව ගොස් යලි හමූ වූ මොහොතක්. පෙර කළ කී දෑ මතක් වී මෙතෙක් කල් අගුලු ලා තිබූ හැඟුම් වලට යම් සීමාවක් ඇතුව යලි ඉඩ දෙන්නට ඔවුන් තීරණය කරනවා. 'හඳ පාන' යන්නෙන් සංකේතවත් වෙන්නෙ ඔවුන් වෙනුවෙන් උදා වූ රාත්‍රිය.රාත්‍රි කාලය මිනිසුන්ගේ රාගික සිතුවිලි යහමින් මතු වෙන කාලයයි. අඩ අඳුර කියන්නෙ ලිංගික ඇසුරකට හොඳින්ම ගැළපෙන වේලාව. මේ තමයි ඔවුන් අතීතයේ විඳි සතුට ආයෙත් විඳින්න හොඳම වෙලාව. වසර ගණනකින් පසු හමු වූ මේ දෙඅත පටලාගෙන ඒ සුවය යලි විඳින්නයි ඔවුන්ගේ මේ සූදානම.
*"ඔබ ඔබේ* *සෙවනැල්ලෙන් මිදී*
*මම මගේ* *සෙවනැල්ලෙන් මිදී..."* මේ පද පේළි මෙතෙක් සැඟවූ යම් රහසක් හෙළි කරනවා. මෙතනදී හෙවනැල්ල කියන්නෙ තම තමන්ගේ සහකරු හා සහකාරියයි.ඔව්...මේ දෙදෙනාම දැන් විවාහකයි.නැත්නම් මේ දෙදෙනාටම නියම් ප්‍රේම සම්බන්ධතා තියෙනවා. කෙනෙක්ගෙ ජීවිතයේ හෙවනැල්ල ඔහුගේ හෝ ඇයගේ සහකාරිය හෝ සහකරුයි.
මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට ආරාධනයක් කරනවා. "ඔබ ඔබේ සහකරු පිළිබඳ සිතුවිල්ලෙන් මිදෙන්න. මම මගේ සහකාරිය පිළිබඳ සිතුවිල්ලෙන් මිදෙන්නම්. ඉන් පසු අපි අපේ සුවය විඳිමු."මේක ඇත්තටම අනියම් ඇසුරක්. මේ යුවලට වෙන් වෙන්න වුණු හේතුව බොහෝ දුරට බාහිර බලපෑමක්. මේවගේ සංස්කෘතික රටක ඒ වගේ හේතු ඕන තරම්නෙ.😏 මොන හේතුවකට වෙන් උනත් තවමත් ඒ ආදරේ, ඒ රාගික සිතිවිලි තිබුණු විදිහටම දෙන්නගෙම හිත් වල තියෙනවා. ඔවුන් තමන්ගෙ ඉදිරි ජීවිත සැලසුම් කරලා අවසන්. ආපසු හැරීමක් නැහැ. ඒ නිසා මේ ඇසුර අනියම් ඇසුරකට සීමා කරන්න සිද්ධ වෙලා.
"තාමත් ඉස්සර වගේමයි. මගේ ලඟට ඇවිල්ල ඒ ආදර වදන් රහසින් තෙපුලනවා. මේ රාත්‍රියේ මද අඳුරෙ අපි විඳිමු ඒ ආදරේ...."
පෙම්වතියනම් තවමත් දුකින්.තමන් ආසාවෙන්ම විඳි සුවය තමන්ගෙන් දුරස් වීම සහ තමන්ගෙ වත්මන් සහකරුට කරන්නෙ ද්‍රෝහි කමක් කියලා දැනෙද්දි ඇගේ දෙනුවනින් උණු වූ කඳුලු කඩා හැලෙනවා. පෙම්වතා ඔහුගේ දුක තදකරගෙන තමන්ගෙ අනියම් නොවන අනියම් පෙම්වතියගෙ හිත සනසනව. "අපි හැමදාම කළා වගේ මේ දුක හසරැල් සිනාවෙන් හිරකරගමු...... මේ ආත්මයේ මොන දේ උනත් මතු භවයකදී හෝ අපි අපේම වෙන්න කියලා කරන ප්‍රාර්ථනයත් එක්ක හිමිදිරියෙ වෙන් වෙලා අපි අපේ සහකරුවන් ලඟට යමු." බොහෝ අනියම් ප්‍රේම කතාවල යථාර්ථය තමයි මේ...රාත්‍රියේ ආදර සහ ලිංගික ඇසුර අවසන් කරලා හිමිදිරි උදයේ අරුණාලෝකය වැටෙන්න කලින් කාටත් හොරා වෙන්වී යායුතුමයි....සමාජයේ කතා බහට ලක් නොවුනත්,පිළිතුරක් නොමැති උභතෝටික ප්‍රශ්නයක් ගැන හරි සංවේදිව කතා කරන්න නිර්මාණකරු දැරූ උත්සාහ අති සාර්ථකයි. රසය විඳින්නාට සිතන්නට අවස්ථාවක් දෙමින් හරි ලස්සනට පද අමුණන්න ප්‍රේමකීර්ති අල්විස් මහතාට තියෙන්නෙ අසාමාන්‍ය හැකියාවක්. ඒ පද සහ වික්ටර් රත්නායකයන්ගේ හඬ අපූරු සුසංයෝගයක්.
මේ ගීතය රසවිඳිදිද්දි මට දැනුණු අදහස් තමයි මේ. සමහර විට මේ හරිම අදහස නොවෙන්න පුලුවන්.ඕනෑම නිර්මාණයක් ඕනෑම කෝණයකින් දකින්න රසවිඳින්නාට නිදහසක් තියෙනවා. මේ මම දකින එක කෝණයක්....💗✨
ඇත්තටම. මෙක තමයි නියම තෙරුම
Super super , thank , meeeka thama harima theeruma
මටම ලිව්වා වගේ...
😢❤
👌👌👌🤜🤛
අවුරුදු 12 හේදී 13දී වගේ මම තාත්තගෙන් ඇහුවා මොනවද මේ සින්දු කියල ඇත්තටම මට දැන් අවුරුදු 18 දැන් තමා මේවගෙ තියෙන අර්ත රසය වගේම සින්දුවේ රසය දැනෙන්නෙ 🎉❤ දැන් එන අලුත් සින්දු මොනවද කියල හිතෙනව මේ සින්දුත් එක්ක ...... 3:20
always favorite 💕🥺 හේතුවක් නම් දන් නෑ පාන්දර මේ සින්දුව තනියම අහනකොට ඇඩෙනව. ලබන ආත්මෙත් මනුස්සයෙක්. වෙලා ඉපදුනොත් අහන්න වාසනාවක් ලැබෙන්න ඔනේ මට . 🥺
සහතික ඇත්ත මෙතරම්ම හදවත ස්පර්ශ කරන තවත් ගීතයක් නැතිතරම්
එක ඇත්ත හිතට දැනෙන සින්දුවක් ❤
Mta danane deyami oya akuru karala tiyenne ❤
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්...//
හඳපානේ - මද අඳුරේ
අත් පටලා යමු ආයේ...//
ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
මම මගේ හැවනැල්ලෙන් මිදී...//
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ - මද අඳුරේ...
හඳපානේ - මද අඳුරේ...
අත් පටලා යමු ආයේ...//
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්...//
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන් වී - හිමිදිරියේ..
හඳපානේ... - මද අඳුරේ...///
අත් පටලා යමු ආයේ....///
මම 60 plus අහන්නෙ 18 plus මානසිකත්වයෙන් අතීතයේ ඉදන්,,,
අවුරුදු 18 -22 වගේ අතර අහන අය ඉන්නවද ❤😊
☺💪👋
✋
@@lasithkalhara14 ❤️
@@nimeshruvindu ❤️
☺️
මිනිස්සුන්ට ආදරේ දැනෙන තැන මේ සංස්කෘතිය නිසා අහිමි වෙනවා. මිනිස්සු විශ්වාසය රකින්න දන්නේ නෑ.ඒකත් එකක් තමන්ට දැනේන කෙනා හොයගන්න බෑ. කොලේක ලියපු සංස්කෘතිය අස්සේ නම්බුව අස්සේ තමන්ට ආදරේ අහිමි වෙනවා. ගොඩක් අය අසම්මතයේ වේදනා විදිනවා.
හිරකර හසරැල්ලෙන් හැගුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමු වෙන පැතුමෙන්
යමු වෙන්වී හිමිදිරියේ ❤😥
Oya hari .mata mehema ekak nathi unath ehama widawana kollo kello diha balan inna kota daraganna amarui.eyalage hithe kisima sathutak na.eka munenma dakala thinawa lankawe public weccha ayage😌😌
නංගී ඔයා මාරම දෙයක් දැනෙන කෙනෙක්,ඔයාගෙ comment එක ආත්මයක්❤මගේ විදියට හිතන කෙනෙක්.කියන්න ඕනෙ දේ කෙලින්ම කිව්ව.👍👍👍😘
ඔයා හරී
හද පානේ මද අදුරේ .අත් පටලා යමු ආයේ.🥲🥲🥲🥲🥲🥲💖🥲🥲💖💖.dinika .
මේ දේ එක පැත්තකින් විතරක් හිතල මදි නේද
වික්ටර් රත්නායකයන්ගේ ගීත අතුරින් මම කැමතිම ගීතය...භාවනාවකට සමවැදී සේ, අහගෙන ඉන්න පුලුවන්..එයටම මුසුවූ සංගීතය , විශිෂ්ටයි ...
රුදුරු උන්ඩයකින් සිදුරු කෙරුනේ සුන්දර හදවතකි...අමිල කලාකරු ප්‍රේම් ඔබ සදා අමරණීයයි,...ගායනයෙන් ප්‍රේම්ගේ අකුරට ප්‍රාණය දෙන වික්ටර් වැනි සුසංයෝගයක් නැවත මෙබිම බිහි නොවනු ඇත❤💔
😢
වික්ටර් රත්නායක ,හේ අකුරු රත්කොට සප්ත සවරයෙන් තලා දිගහැර සැදුූ සියුම් ඊතල, සවකිිය අනන්‍ය හඞ නමැති දුන්නෙහි රැවා, අනුකම්පා රහිතව අපේ හදවත් වලට විදියි.
😢😢 pram sada amaraniyai.
❤
😭
ඔබගේ තරුණ වියේ කටහඩ මේ ගීතවලට මැනවින් සාධාරණය ඉටු කර ඇතැයි මා සිතමි..මෙම ගීත නිදියන්න තනි ඇදට ආ විට අසන්නෙකුට ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ තරුණ කාලයට හෝ ඈත රසබර දුක්මුසු වූ අතීතයට නිතැතින්ම ගෙනියන බව අත්දැකීමෙන් හෝ මට සිතෙයි ❤
ඔබ හරි
Of course
Of course
@Aruni Koralege 🙏🙏🙏👍🙋♂️
👍👍🙏🙏
මගේ ජීවිතේ වැඩියෙන්ම කැමති ගීත දෙකෙන් එකක්, අනිත් ගීතය ඔබේ ගෙටත් උඩ. ඇත්තටම ලස්සනයි. ප්‍රේමකීර්තිද අල්විස් මහතා මිය යනකොට මගේ වයස අවුරුදු 7යි ඒත් මට අද වගේ මතකයි අපේ අප්පච්චී.. අම්මා ඇඬුවා එතුමාගේ නිර්මාණ හැම එකකටම මම පණ වගේ ආදරෙයි.. ඒ හැඟීම් වලට ජීවය දුන් ඔබට ගොඩාක් ස්තූතියි.. දීර්ගායුෂ ලැබේවා.. සදාදරනීය ප්‍රේම් අන්කල් ඔබට නිවන් සුව ලැබේවා...
හුස්මගන්න වචන....❤️
ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රේමයේ කීර්තියයි.
අම්මෝ ඒ වචන පේලීයේ ලස්සන
ආදරණීය පොඩි මාස්ටර් ..ප්‍රේමකීර්තිද අල්විස්...අසාමාන්‍ය හැකියාවත් තිබ්බ මනුස්සයෙක්.ආදරෙයි අදටත් ඒ පන්හිදෙන් ලියවුන හැම ගීතයකටම.❤
Aadareii❤❤❤
ආදරය කොහොමද මෙතරම්ම වේදනාවක් වෙන්නෙ ආදරණීය හදවතක ගැඹුරැම තැන් ස්පර්ශ කරන ගීතයක්
ආදරණීය ප්‍රේමකීර්ති..
ජීවිතය දඹ රන් පිරවූ බඳුනක්ය ..
ඔබ මළ පුවත ඇත්තක් වූ බොරුවක්ය ..
කොයි තරම් ඇහුවත් එපා නොවන දෙසවන අතර රැව් පිළිරැව් දෙන ගීතයක්,තවත් චිරාත් කාලයක් අසන්නට ලැබේවා,මෙම ගීත රචනා කල අයටත් සංගීතවත් කල අයටත් ගායනය කන්නාටත් බොහොම පිං,
ආදරයත් ලැව් ගින්නකට හසු වූ වරා මලක් වැනිය ❤️
❤️🙏
❤️🙏
හැඟුම් වලට ඉඩදී වියතක දුරක්වත් තියාගන්නෙ කොහොමද ඒ තරමටම ආදරෙයි ....❤️❤️🌹🌹
❤❤❤
මට මාව මැරි මැරි උපද්දවනව මේ සිංදුව 😇❤️ඒ වයිබ් එක මාරයි 🌠
aurudu dekak una.thawama balan innawa mamai puthai. oba enakal....
මේ සිංදු අපිව නොමරා මරනවා ❤️
මැරෙන්න කලින් එක මොහොතක් බලන් ඉන්නවා ඒත් කවදාවත් නොලැබෙන බව දන්නවා තරහා නෑ කවදාවත් ඒක තමා ලස්සනම ආදරේ
Me too
තේරුමක් නෑ යාලු.. කොහොම කලත් අතෑරල යන්නම වෙනව. මේක ඉවරම කරන්න උත්සහ කරන්න. ඔයා වගේම මමත් ඉන්නව. තේරුමක් නෑ
....බැදිම්...?
....පල ..නළ ගැහෙන තුරැ...
.....ඉතිම්...!
........ආදරෙයි...කල්සදා......................?
Mn wage thawa sahodarayek inw eka sathutak,habai balan inna eka sundara adaraneeya dukak ❤️
මමත්
Thamasha Kauamadi❤🎉
හිතේ දුක හංගන් හිනාවෙලා ඉන්න අහිංසක ආදරවන්තයො කොච්චර ඉන්නවද කියලා හිතුනා කමෙන්ට් කියවද්දි❤️ ඔයාලා හැමෝටම ලස්සන ආදරයක් හම්බෙන්න ඕනෙ.
ආදරේ අහිමි උන කෙනෙකුට නම් අහන්න බැරි වෙයි කවදාවත් 😢
ඔහුගේ පුද්ගලික ජිවිතය මොකක් උනත් ඒ් ගිත හදවතට දැනෙනවා.
මේ ගීතය දවසකට අසන වාර ගනන මටම සිතා ගන්න බැරි තරම් . ඒ තරම් දැනෙන ගීතයක් ...❤❤❤
මමත්
මමත්
මගේ මල. ඒ වියතේ දුර........
හදපානේ අපි..... අත් පටලාගෙන යන්න ආයෙත්....,😢🌻🖤
ඔබගෙන් පසු මේ සුභාවිත ගීත කළාවත් අවසන් වේවි
ඒක නම් ඇත්තක් 🙂
There is no word to explain this song!! Only I can say I am addicted to this diamond 💎❤️!!..
Everyone is saying nothing is permanent but this kind of song defeated it!!
හඳපානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ...🥺
🥺❤️❤️ ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී මම මගේ හෙවනැල්ලෙන් මිදී.....
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුම්
යමු වෙන්වී හිමිදිරියේ...
හිතට වැදුනම කොටස🥺💔
Dukai et dara gannnawa taharak na hinekinwat...oba satutinma inna
හුගක් විශේෂ සිංදුවක් මේක මට මම ආදරය කරන කෙනාගෙ කටහඩ පලවෙනියට ඇහුනෙ මේ සිංදුව කියද්දි 🥺
තව එකම එක දවසක්,එක නිමේශයක් ඔබේ රුව දුරින්හෝ දකින්න ට පුලුවන් වේවා
ඔයා වෙනුවෙන් ඔයාව අතරින්න පුලුවන් තරම් ආදරේ කලා
🌞රාන්
ලස්සන comment එකක්.
🌼🌼🌼
😍
හමුවේවිිිිිි
Aadaraniya premakeerthi athinliyauna lassanapadawela.hitha niwenawa ahenakota.
It's a blessing to hear a song in that caliber ❤
එකම එක දවසක එකම එක විනාඩියක් මට ඔයාගෙ ලග ඉස්සර වගෙ හිතේ ප්‍රස්න සේරම අමතක කරලා හරිම සැනසිල්ලෙ ඔයගේ ඔඩෙක්කුවේ ඔලුව තියාගෙන ඇස් දෙක පියාගන්න තිබුනනම් 💔
ආදරේ කරලා තනි උනාමයි වේදනාව දැනෙනේ..
@@සදරූ-ධ1ඵ ඔව් හුගාක් දැනෙනවා ඒ ඉස්සර දවස් 😥💔
@@prasadmadusanka9679 😓😓😓
මෙය මා වෙනුවෙන් ම ලියු ගීයක් යැයි හැඟේ.....
ලස්සනම ලස්ස්ස්ස්ස්ස්සන සින්දුවක්. මගෙ ප්‍රියතම ගීතයක්.
අපිට අපිව හමුවන, ආයෙත් අතරමංවන ......ඒ වචන...❤
හද පානෙ මද අදුරේ අත් පටලා යමු ආයේඑ......
ප්‍රේමයේ කීර්තිමත් තරැව ............... ප්‍රේමකීර්ති අල්විස් කලාකරුවාණෙනි මේ ගීතයේ පද වැල් පුරා. දැනෙන ආත්මීය රසය නිසා ඔබ වෙනුවෙන්ම කඳුලක් නැගෙන්නේ මට පමණක්ම ද...
......
ආදරයට කොහෙන්ද සීමා.එය කොතැන හටගනීදැයි කියන්න පුළුවන් කාටද.
සොභාදහමත් මැවිලා පේන, පරණ මතක ගොඩක් හිත අස්සේ රිංගන් පිස්සු නටන්න හදවන සිංදුවක්. මේ සිංදුව නිසා හැඟීම් ඇවිස්සෙන්නේ නෑ. මතකය ලස්සනට අලුත් වෙලා විරහව දරාගන්න පුලුවන් වෙනවා. පුදුම ගීයක් 💓
Etta haggem awissenne ne Eat
Ea haggem samaga ataraman uw atitaya .......
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥀
අත් පටලා යමු ආයේ...😢😊නෑ කොහොම හරි දරා ගන්නම්...
man asama gayakaya Victor mahatmaya.mawa mohotakin atheethayata aran yanawa metumage geetayan.oba tumata teruwan saranay.
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන් යමු වෙව්..........
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අත් පටලා යමු ආයේ.. ❤️
මැරෙන්න කලින් එකම එක සැරයක් ඔයාව බලන්න මට පුලුවන් නම්.....අනේ මං අහන්නේ ,,,, ජීවිතේ තියෙන කල් මාත් එක්කම ඉන්නවා කියලා කොහොමද මාව දාලා ගිහින් ඔහොම හිටියේ කියලා😞😞...ඒ වේදනාව😓...කවදාවත් ඔයාට දැනෙන්න එපා...
ඔය වේදනාව සතුටින් විදින්න පුලුවන් ලස්සන දවසක් ඒවී
මාර ලස්සන song එකක්.භාවනාවක් වගේ 🥰
රසයේ ඉමක් නැති නිර්මාණයක්
ඉතාමත් සුන්දරයි 🙏🌹අතිශය ආදරණීය ගීතයක්.. ලයාන්විත ගායනයක් ❤️❤️❤️
මමත් බලාගන ඉන්නවා කවදා හරි දකින තුරු❤❤❤
මතු ආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන් වී හිමි දිරියේ .... ❤️❤️❤️❤️😥😥😥😥😥🌺👥😞😖😖😖
victor sir... my all time Fav singer is you sir.
Mevanan sindu nemei Mano loka ❤
පුදුම හිතෙන නිමැවුමක්
❤️
ඇඬෙනව පදවලට
Ada hitiyanam thavath apata honda nirmana resak rasavindinna thibuna ...
Lassanai..atheethayata yanawa.
මේ සිංදුවට මං ගොඩාක් ❤️❤️❤️❤️❤️ආදරේයි
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුම්
යමු වෙන්වී හිමිදිරියේ...
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ.
හඳපානේ මඳ අඳුරේ..
අත් පටලා යමු ආයේ..
N. Cha. - Balangoda. You will never go old. Wish you long life.
හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
යමු වෙන් වී හිමිදිරියේ...❤adrei oyt M❤
Ela❤
සදාකාලික ගීත ❤
හිත අතීතයට දිව යනවා...😍😍😍
පිස්සු හැදෙනවා
Paattai
Harima adaneeya sithuwillak
අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
අපි හැගිම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හදපානේ මද අදුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ
ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
මම මගේ හෙවනැල්ලෙන් මිදී
ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
මම මගේ හෙවනැල්ලෙන් මිදී
අව්දින් එමුත් රහසින් මුමුණා
හදපානේ මද අදුරේ
හදපානේ මද අදුරේ
අත් පටලා යමු ආයේ
හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හදපානේ මද අදුරේ
අත් පටලා යමු ආයේ
Thank you ♥️
ලස්සනයි ❤
හිතට බෙහෙත්
මගෙ ප්‍රියතම ගීතය වික්ටර් රත්නායකයන් ගෙ 🎶❤️🎶
අතීතය හා බැදුනු හිතට දැනෙන පුදුමාකාර වින්දනයක් තියෙන ගිතයක්
මත්වෙන ගමන් අහන සින්දුවක් 😔
මතට තිත තියලා මේ song එක අහන්න බෑ
@@sinhalauniversity2512 be o98u
ආදරයෙ සුන්දරත්වය හඩගා කියන ගීතයක් වික්ටර් රත්නායකයානෙනි ඔබ අපේ සිත් තුල සදා අමරනීයයි .
හදපානේ ... මද රදුරේ ...
අත් පටලා යමු ආයේ ..... ♥️
හද පානේ මද අදුරේ අත් පටලා යමු ආයේ.....😍😍😍
හදවත් සැනහූ ගී පබැදුම්
සදා අමරණීය .
Athtatama harima lassana sinduwak meka asama ekak
Vews 900 k.වගේ අර ...තියෙන්නෙ ...අර නිකම්මු ටිකක් බීච් එකක හදපානේ ගගා අඩා වැටෙන එකට vews 2 m...තියෙනවා ....සිංදුවේ වේරියස් එක කනවා ...උන් ටික ඒත් ජනප්‍රිය වෙලා...ලංකාවේ සංගීතය දන්න අය නෙමෙ සිංදු අහන්නෙ.....මේ සිංදුව හා ඒ සිංදුව ඇහුවම...හිතන්න තියෙන්නෙ එච්චරයි ..😢😢😢😢😢
Wonderful Song victor sir
Still listening sir 💖🙌
Mata therum ganna bari Dan inna ayata ayi mehema liyanna bari geetha gangula sindilada...Premakeerthi nam Apuurwa geetha rachakaya (Podi Master❤)
Sha..... Maru👍
Adaraye mihiriyawa wadathma widaganna p wan sundarathama kala horawak thamai sada paya athi rathriya. Me sinduwa aheddi a mihiriyawa ayasayakin thorawa sithata kawadenawa. Ithin kisi witakath virahawak nowewa..... mata me sinduwa aheddi ahema thamai prarthana karanna hithenne. 👍💕💕
This song reminds me someone who would never mine..💔
👌🏻
මේ සිංදුවෙන් විරහවේ ආතල් එක විඳින්න පුළුවන් බූට් කාපු අයට එතකොට විරහවේ දුක විඳින්න පුළුවන් තමන්ට ආදරේ කරන කෙනෙක්ට තමන් කැමති නැතුව බූට් එක තියපු හරි තියන්න යන හරි කෙනෙක්ට
Hada pane
Mada adure
Ath patala yamu
Aye ......👫
Kee gahala adanna hithenawa mata e tharam dukai😢😢😢
ජීවිතේ අයෙම කවද හරි දවසක් එවි ද? 💔
මං ආසම තවත් ගීතයක්....
Premakeerthi mahaththaya Ada hitiyanam
Ahan inna asama sinduwa ❤️
04 me super & thanks from europ .
අහිමි ආදරයෙන් කීදෙනෙක් දුක් වෙනවද
very nice sinhala song thanks
Never enough of listening, voice, lyrics and music beautifully done ❤❤
No words to express my feelings. So relaxing
සුපිරියක්