Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේක පුදුම ලස්සනයි මචන්. වචන තනුව උඹේ ගැයුම ඔක්කොම. වීඩියෝ එකත් හරිම කලාත්මකයි. දැනෙන හැමදේම මෙතන කියන්න ගියොත් මේ කොමෙන්ට් එක මාගලක් වෙනවා. ඒක මම උඹට සෙට් වුණාම කියන්නම්. ජය වේවා මෙතුන් සහ කණ්ඩායම
අනේ මෙන්න තවත් නියම කලාකාරයෙක්!🥺🥀
Coat 🧥 එකත් ලස්සනයි නේත….
Me kathawa sahathika aththa..😍
❤️❤️❤️
හොඳ ගීතයක්වනචර scene නැතිහොඳ music තියෙන සින්දුවක්
ඒක හුලගට ලස්සන ට නැලවෙන පිපුන මල් යායක් වගේ.. ඒක මැද මම ඉන්නව වගේ හැගීමක්❤️
ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට.කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට...❤The best so far>
🖤
♥️
❤
ආසම ටික ❤️🙈
🥺💓
ආදරේ ප්‍රකාශ කිර්‍රිමට නොහැකිව තැවුනු සිත් කොපමණ ඇත්ද?
😔😔😔😔 true
Hm❤😢😢😢😢
😢 අැත්ත 😢😞
Aththa.100% 😢
😢😊
🌝 'කාරි නෑ සඳ’ ට පිළිතුරක්.. 🌚ලියවුණිද ඔබටත් කවි පෙළක්ගෙවුණේ නොනිදනා රෑ ගණන්හද බිඳී යන විට සනසමින් මංඉන්නෙ රැක ඔබෙ මතකයන්හොරින් රහසින් හේතු සෙව් බව දන්නෙ කොහොමද නොකියා මංපුන්සඳත් වැසිදාට හැංගෙයි මුළු අහස කළුවර කරන්ඔබෙ ආදරේටම ආසයි හේතු වෙන්නටකාරි නෑ මට නොකියුවත් ආදරේ බවතාරුකා එළි නිවීයන අළුයමේ සීතලේඔබ එනව නම් බලා ඉන්නම් කන්ද පාමුලේවළාකුළු සැඟවුණත් නොකියම හැමට හොර රහසේහිරු සේම මං එළිය දෙන්නම් ඔබයි මගෙ ලෝකේමා පායනා ලෙස සිතුමුත් එළිය දෙන්නටදන්නවද ඔබ මගෙ හිත ඔබ ළඟයි තවඔබෙ ආදරේටම ආසයි හේතු වෙන්නටකාරි නෑ මට ඉන්නම් එළිය වී ළඟ..~Iru~
Nice😍
❤️
😍😍😍
Wow ❤
Wow❤
Beautiful song❤
Me too ❤
Mekath lassanayi: ruclips.net/video/PH68Y5L6_6k/видео.html
ක්ෂණික නූඩ්ල්ස් නෙවෙයි...ඒක අමාරුවෙන් හැදිගාපු දොදොලක්...❤️❤️❤️❤️❤️❤️❤️
වදන්♥️
😍
🔥
Amboo
💯💯
2050 දීත් අහනවා මැරුනෙ නැත්තම්. ඒ තරම් ලස්සනයි..අහිමි වීම පද වලට පෙරලලා 💔
මමත් ❤
Me too
දාලා යනකොට බෙල්ලට පිහියෙන් ඇනපු උන්ටයි, ලීක් කරලා නෝන්ඩි කරපු උන්ටයි , වඩා නොලැබුනත් ඒ අහිමිවීම දරාගත්ත ශ්‍රේෂ්ඨ කොල්ලො වෙනුවෙන් ලියවුනු සින්දුවක් ❤😢🚶
ඇත්ත 👍🙏
Hnm
@@MSP-2003 ගෑනූ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ එහෙම තමා මචන්..bad boys නහයට අහන් නැති උන්👌
@@MSP-2003 හොද පිරිමි ඉන්නෙ 1% කටත් වඩා අඩුවෙන් නිසා. ඕන මනුස්සයෙක් ආස හොද කෙනෙක්ගෙන් ආදරයක් ලබන්න. 😢
නිහඩ නාදගම්කාරයා මෙච්චර රිද්දයි කියලා හිතුවේ නෑ.....🙂❤️
Obviously 😢♥️
❤️👍
❤💫
A/L කාලේම ආසම සිංදු Release කරගෙන යද්දී දැනෙන දුක 😴පිස්සු වැඩ කරන්න එපා මෙතුන් ....කාරි නෑ සද ...මේක නම් පිස්සුවක් 💙
😪💯
සිරා කතාව හිතේ නිදහසෙන් සින්දුවක් වත් අහන්න බෑ 🙃
😒❤️
🥲💔
🤧💯
*මනුස්සයෙක් උනාම හිත රිදෙන්න ඕනි , කඩා වැටෙන්න ඕනි !* *කන බොන දේ ගැන පවා සිහියක් නැති විදිහට විදවීමක් ලබන දුශ්කර කාලයක් පහු කරන්න ඕනි !* *ජිවිතයේ යාතාර්ථය අවබෝධයෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි.* *හොද කාලයක් එන්නනම් නරක කාලයක් පහු කරන්න ඕනිමයි !* *ඉතින් දුශ්කරම කාර්තුවක් පහු කරමින් ඉන්න ඔබටයි මං මේ කියන්නේ ,* *අල්ලන් ඉන්න , හොදම කාලය එනගමන් ! 💛*
🌻🌻🌻🌻
❤❤❤❤🎉🎉🎉
Supiriyak kiwa eka. Thank you
Eka aththa ❤
When Methun said , ..............පුන් සදක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නේ බං.............✨ ...I felt it..
" ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද "පුදුම ලස්සනක් ❤️ හිත නිවෙන භාවනාවක් වගේ 💫
කොල්ලෙක්ට ලොකුවට දරාගන්න බෑ කියලා හිතන් ඉන්න ලෝකෙක හිනා වෙලා ලෝකේ රවට්ටලා හිත ඇතුලෙන් පිච්චෙන අවංක කොල්ලෝ අදටත් ඕන තරම් ඉන්නවා,එහෙම කොල්ලෙක්ගේ මතක හාරන්න පුළුවන් අධිමාත්‍රාවක්❤️❤️❤️
😢
💔
😢😢😢😢
👍💪❤️
2025 අහන අය 💗
Hamadama ahanawa 😢
Mamath❤
ස්ටේටස් කෑල්ලක් දැකලා හොයාගෙන ආවේ,,ඇත්තටම පිස්සුවක් කටහඬ වචන සංගීතය හැමදේම පිස්සුවක් ,,කාරි නෑ කාරි නෑ අතරමන් කරනවට ලස්සන ලෝක වල 🙂👌
මාත් status එකක් දැකල හොයන් ආවෙ
මාත් එහෙමයි ❤🤭
Math ehmai ❤❤
Math ehemai 🥺marm lssnai ek😍😍❤️❤️
Same here❤️🔥
ඒකනම් මාරයි ආදරයක් නැතිවෙනකොටපිහියෙන් ඇනලා මරලා,හංදිගානේ බඩුව කිය කියපලිගන්න ආදරයක් අස්සේදුකින් වුනත්ආදරයට ආදරෙන් සමුදෙන්න පුළුවන්නම් ඒකයි නියම ආදරයඒ ආදරය ලස්සනට පෙන්නුවා...❤✋
මම ගොඩක් ආස සිංදුවක් මේ මගේ කතාව හොදට අහන්න....ඇත්තටම මම මේ සිංදුවට ගොඩක් ආදරෙයි මොකද මේ සිංදුව අහන හැමවෙලාවකම මට මගේ ආදරණිය බිරිද මතක් වෙනවා...මගේ ජිවිතේ මට දෙවෙනි අම්මා ඇය.දැන් මාස දෙකක් වෙනවා අපි වෙන් වෙලා හරියටම මාස 02යි දවස් 07යි මම මේ කාලේදී මගේ දරු පැටව් දෙන්නවත් මම දැකලා නැහැ නැන්දම්මයි මගෙයි උන රණ්ඩුවක් වෙලා නැන්දම්මා මාවයි මගේ බිරිදයි ළමයි දෙන්නවයි ඈත් කරා මිනිස්සු කියන විදිහට ගුරුකම් කරලා ... ඇත්තටම මම එයා එක්ක යාළු වෙනකොට මට දැවැද්ද විදිහට මට හම්බවුනේ මගේ ළමයි දෙන්නා මම එයාට ආදරේ කරපු තරමට මම ළමයි දෙන්නෙක් එක්ක එයාව බාර ගත්තා හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මගේ වැරදි තියෙද්දිත් එයා මාව කවදාවත් දාල ගියේ නැහැ එයා මගේ හැම වැරද්දක්ම වහගෙන අන්තිම තප්පරෙත් මම එක්ක ඉන්න එකම එක හේතුවක් හරි එයා හොයාගෙන ජිවත් උනා.මගේ ලේ නොවුන දරු පැටව් දෙන්නට මගේ උන එයාට මම ගොඩක් ආදරෙයි.ජිවත් වෙන්න තියෙන එකම හයිය තවම එයා මම ගෙන විස්තර හොයනවා ඒක විතරයි....හැමෝගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නම් එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් තරම් ඉක්මනට මට එයාලව හම්බවෙලා ජිවිතේ ඉතුරු කාලෙ මගේ දරු පැටව් දෙන්නා එක්ක අන්තිම වෙනකල් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මොකද මම මේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ එයාලා නැතුව ගොඩක් පිං හැමෝටම...ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නටකාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද...
😔♥️
Ane ayye oyata oyage wifewa ikmnta hambawei 🙃❤️
ප්ප්ප්ම්ප්
Aniwaryenm oyalata aphu sathutin inn labenn kyl prarthana krnw❤️
🥰🥰
නිවිලා තිබ්බ ගින්දරක් ආයේ පත්තු කරපු සින්දුවක්.අහද්දී අමුතුම මගේ කමක් දැනෙනවා. Lyrics ඇතුලේ මගේ කතාවමද කොහෙද තියෙනවා . එයත් මේ නිළිය වගේමයි ❤️.
❤ aththa ❤
♥️කාරි නෑ සද...♥️ _ලියවුනා ඔබ ගැන කවි පෙලක්✍🏻_ _මැලවුනා රෑ තුන් යාමයක්🌙🥀_ _හද පලා යන දුක එක්කහු කරගෙන_ _ඉන්නවා මම මග බලන් 🥺❤️_ _හේතු හෙව්වේ ඔබ රුව දැක_ _ගන්න ආසා හින්දා මං🙂♥️_ *_පුන්සදක් පායන්නෙ කොහොමත්_* *_මාසෙකට සැරයක්නෙ බන් 🥺❤️_* _ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට😇🌹_ _කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද //🥺🌼_ _තාරුකා එලි ඇවිලිලා නැති පාලු අම්බරේ_ _පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ🙇♀️♥️_ _වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ_ _ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ 🙂♥️_ _ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට_ _කාරි නෑ සද මගෙ ලොව එලිය නොවුනට 🙂♥️_ *_ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට 🥺❤️_* *_කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද 🙂🥀❤️…"_*
♥️♥️♥️
Lovely song🌹🌹
ඒක සිංදුවක්ද? නැහැ කාලෙකට පස්සෙ දැකපු හුස්ම ගන්න වචන ටිකක්.. "මගේ නෙමෙයි නම් උඹ..වෙන කාටවත් දෙන්නෙත් නෑ.." වගේ ආත්මාර්ථකාමීත්වය රජයපු ආදර කතා අතරේ මේ වගේ සුන්දර ආදර කතාවක් ඇහුනු එකත් හරි ලොකු වාසනාවක්❤"ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නටකාරි නෑ සද මගෙ ලොව එළිය නොවුනට.."ඔව්, ඒ වචනවලට පණ තියෙනවා.. මෙතුන්,ස්තූතියි මේ හුස්ම ගන්න වචන ටිකට..❤
වැස්ස වෙලාවක තේ එකක් හදාගෙන ඒ හීතලේ කදුවැටි දිහා බලාගෙන ඉද්දී.... කාරි නෑ සද අහද්දී දැනුන ඒ feeling එක 💚❄ඒක වෙනම රහක් .
💚💆♂
කලුවර රැයක,තදටම වහින වැස්සක,Earphone එක කනට ගහගත්තු වේලාවක, අහන්න තියෙන ලස්සනම සිංදුවක්.. "ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සද ඔබ දැකගන්න නෑ අද 🌺❤"අහන්න ඇති ඕනා තරම් හරිම ලස්සනයි 💕🥀
| "ප්‍රකාශ නොකල හැඟීම් කිසිදා මිය යන්නේ නැත!" 💛✨️
මේ සින්දුව අප්රකාශිත අදාරයක් ගැන ත්මා කියවෙන්නෙ නේ
මැරි මැරී උපදිනවා පමනි😢
අනිවාරෙන්ම ❤
👍❤✨️
සමහර පිරිමින්ට ආදරේ කියන්නේ ආත්මයක්.... ♥️♥️♥️♥️මේ සින්දුව ඒකට හොදම උදාහරණයක්...❤️
අනිවාර්යයෙන්ම ඔයා හරී
ahimi adare❤️
❤️🌻
@@menarictv 😊
ජීවිතේ කටුකම අවස්ථාවක,ජීවිතේ තීරණාත්මක කඩඉමකදී,හිත හදාගන්න උපකාර උන ගීතය.🎉 මම පහු කරපු ඒ කාලේ , මේ ගීතය සම්බන්ධ මතක අමතක වෙන්නේ නෑ කවදාවත්."අනුන්ගෙ හිත් වල තමන් ලොකු චරිතයක් කියලා හිතන්න එපා කවදාවත් , මොකද එහෙම නෑ කියලා තේරුණ දැනගත් දවසක සෑහෙන්න රිදෙනවා සහ අදාළ කෙනාට සෑහෙන්න අපිට රිද්දන්න පුලුවන් "🙂🤞
අනිවාර්යයෙන්ම ...❤ හැමදෙයක්ම ටික කාලයයි
හේතුවක් නොකියම තනි කරලා ගිය එයාට අවුරුදු 8කට පස්සෙ අද මට හිතින් කියන්න හදවතට වදින වචන ටිකක් ඇහුනා... "ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට... කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට..."ඒ වචන ඇහෙද්දි පපුව රිදුනත් ආදරෙයි තාමත්...♥️
වචනවලින් මැරෙනකොට,තනුව,ගායනය ජීවත් කරවනවා..❤❤❤…Heart touch Song & Best Performance 🎭
නාදගම ටීම් එකේ ඉන්නෙ කොහොමත් Music වල සුපිරිම Legendsla 💪 අපේ අම්මලා තාත්තලා කාලෙ ජෝතිපාල, අමරදේවයන් වගේ අපේ Generation එකට ඔයාලා ඉන්නවා කියලා කවදහරි අපෙන් පස්සෙ එන අයට කියන්න පුලුවන් ♥️♥️
ow bn dan nadagama okkoma wage waddo kiyala pennala ewaray
මේ comment එක නිකන් දැකලා පුරුදුයිත් වගේ 😁😁😁😁
Dhanith
කවදාහරි දවසක මමත් නාදගම team එකේ sing කරාවි.සුබ පතන්න මට .❤️🔥🥰
❤️❤️
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මංපුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං♥
Crush එකට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගත්ත දවසෙ ඉදන් මේ සිංදුව මාර විදියට හිතට දැනෙනවා 💔🥺
මෙහෙම මඟහැරුණු ප්‍රේමයක් තිබුණු අයට මේ සින්දුව දැනෙනවා වැඩියි ❤️
ඇත්තටම මේක ඇහුවම මතක් වෙන්න කෙනෙක් මට නෑ...ඒත් කොච්චර ඇහුවත් ඒපා නොවෙන ගීතයක්...අද දවසටත් 6 වෙනි වතාවටත් අහලා අමාරුවෙන් හිත හදාගන්න හදන ගමන් ඉන්නේ නිදාගන්න...මේ දවස් ටිකේම එක දිගට දවස් ගානම අහපු සිංහල සිංදුව...මෙවන් රසවත් ගී නිර්මාණ තව තවත් ගෙන ඒමට හැකියාව ලැබේවා...
රෑවෙලා මේක අහද්දි Handfree දෙකත් ගහන් ඒ feeling එක❤️🩹
මනුස්සයෙක් සින්දුවක් ඇතුලේ හොයන එක කතාවක් තීනවා.. ඒ කතාව හම්බුනොත් ඒ සින්දුව එයාගේ ආසම සින්දුව වෙනවා.. කොච්චර ඇහුවත් එපා නොවෙන තරමටම 😍🥰🎇
මේ වගේ සිංදු trending වෙනවා කියන්නෙ ඇත්තටම සතුටුයි.❤
Aniwa...❤️❤️❤️
මේ සින්දුව ලස්සන වැඩි අනේ...හදවත ඇතුලේ තියන හැගීම් වලට කතා කරන හරිම ලස්සන සින්දුවක් ..තනු නිර්මාණය, ගායනය, music හැම එකක්ම හරිම ලස්සනයි....තව මේවගේ සින්දු ඕනේ
"ආදරය එක වෙලාවකට ශක්තියක් වගේමතවත් වෙලාවකට දුර්වලකමක් වෙනවා........ !! 🥺🪄💔 "
Ekane😢
මේක නම් 😋🤤 වැඩක් කරගන්න බෑ අයියෝ ඔලුවේ repeat වෙනවා 🌝❤️ කාරි නෑ කාරි නෑ ❤️
"කාරි නෑ සද මගේ ලොව එළිය නොවුණට"I felt it 🙂✨️
💋🌸 me too
Same here..
😊♥️
Yeah , To me tooo
I phone එකක් තියෙනවා විකුනන්න set නම් ගන්න ruclips.net/video/sQjDROEBQrI/видео.html
මාරම ලස්සනයි අයියේ සිංදුව.. ස්ටේටස් එකක් දැකලා ආවේ බලන්න.. ඒ හැම වචනයක්ම හදවතට දැනෙනවා.."ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නටකාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද.."🖤
“ඔබ පායනා දින කෙනෙකුට එළිය වෙන්නට, කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට.” මේ ලෝකේ එකම එක හැඟීමකට විතරයි පුළුවන් වැඩිපුරම ආත්මාර්ථකාමී වෙන්නත්, වැඩිපුරම පරාර්ථකාමී වෙන්නත්. ඒ හැඟීම තමයි ආදරේ…අයිති කර ගැනීම තමයි ආදරය කියලා කෙනෙක් කියනවා නම් ඒක හරි බොරුවක්. තමන් ආදරේ කරන පුද්ගලයා තමන්ට ලැබෙනවා නම් ඒක වාසනාවක්. නමුත් මං දන්න දෙයක් තියෙනවා, අයිතිකරගන්න ආදර කතා වල නැති ලොකු බැඳීමක් සමහර අත්හරින ආදර කතා වල තියෙනවා. ❤
ඇත්තම ඇත්ත💔🥺
❤❤
ඇත්තටම ඇත්ත ❤
ඒ පදවැල්..,ඒ හඬ....එ තනුව..කොතරම් අපේ හදවත ස්පර්ශ කරනවාද...❤️❤️"කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට -"
Masterpiece ❤ සිංදුව ඇහෙනකොට දැනෙන හැගීම කියාගන්න තේරෙන් නැහැ.. වෙනම ලෝකෙකට අරන් යනවා... 😍
ලංකාවේ සතුටු වෙන්න පුලුවන් එකම දේ 🥺🙏❤️ music
ruclips.net/video/ACEVCu7EkCM/видео.html
Attac🙂✊
Ai yako cricket 😂
@@moralkick6373
atta
'24 නාද ගමේ අහලා ගෙදර ඇවිල්ලා අහන්නම හිතුන සින්දුවක් 🫠 මං එයත් එක්ක එයා මාත් එක්ක සතුටින් ඉන්නේ ඒත් මේක අහනකොට දන්නෙත් නැතුව හේතුවකුත් නැතුවම ඇහැට කඳුළක් උනනවා.
මම vidusha HIජීවිතේ කටුකම අවස්ථාවක,ජීවිතේ තීරණාත්මක කඩඉමකදී,හිත හදාගන්න උපකාර උන ගීතය.🎉 මම පහු කරපු ඒ කාලේ , මේ ගීතය සම්බන්ධ මතක අමතක වෙන්නේ නෑ කවදාවත්.
"ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට කාරි නෑ සඳ මගේ ලොව එළිය නොවුණට " අයිති කරගැනීමම නෙවෙයි ආදරේ කියලා පද ගලපලා තියන ලස්සන I felt it 🥺🥀
හද අල්ලන්න ආස ගමන,කාරි නෑ සද ,මේ වචන කොහෙද අයියේ එන්නේ...මේවා අධි මාත්‍රා😍
ලියවුනා ඔබ ගැන කවි පෙලක්මැල වුනා රෑ තුන් යාමයක්හද පලා යන දුක එක්කහු කරගෙනඉන්නවා මම මග බලන්හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මංපුන්සඳක් පායන්නේ කොහොමත්මාසෙකට සැරයක් නේ බංඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නටකාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අදඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නටකාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අදතාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේපායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේවලාකුල් මැකිලා කවදා යයිද ආකහේඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නටකාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනටඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නටකාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
💐👍
❤❤❤
හැම තිස්සෙම youtube එකට අවිත් මේ සින්දුව බලනවා..කාරි නෑ සද ට මට ආදරේ පෙන්නන්න තියෙන එකම විදිහ තමා ඒ ❤️ Masterpiece ♥️
තමන් ආදරේ කරපු කෙනෙක් අහිමි වුනාම කොච්චර වේදනාවක් දැනෙනවද ..සමහරවිට ඒ ආදරෙ ඇතුලෙ අපි පොඩිවත් සතුටක් නොවින්දත් අපිට ඒක අහිමි වුනාම දැනෙන්නෙ ගින්නක පිච්චෙනව වගේ ඒත් කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව පැත්තකට වුනු අය ..කොච්චර වත් ඇති මේ සිංදුවෙ කියනව වගෙ මගෙ ලොව එලිය නොවුනත් කමක් නෑ කියල ..ඒත් සමහර දේවල් අහිමි වෙන්නෙ හොදම දේ ලැබෙන්න මගෙ පුද්ගලික අත්දැකීම නම් දුක්බර කාලෙකින් පස්සෙ තමා ජීවිතේ හොදම ආදරේ ලැබුණෙ ...අතීතෙ කටුක අත්දැකීම් සැරෙන් සැරේට මතක් වෙලා දුකක් දැනුණත් හොදමදේ හොදම කෙනා ලැබුණ කියල දැනෙනකොට සැනසීමෙන් පිරෙනව හිත ♥️♥️
Aya api laga nati unat,wena කෙනෙකුට hewana dunnat.ayata karapu adare hama damat hadawate jiwat wei.(M)
හොදම කෙනා ලැබුනත් වැඩක් නෑ හිතට දැනෙන කෙනා නැතුව 🙂💔💯
@@tharu1556 ou eka tamai.
ඔයාට හොදන කෙනා නම් ලැබුනෙ කොහොමද ඔයට අතීතෙ මතක් උනාම දුක හිතෙන්නෙ. මට නම් හිනා යනව එහෙම උනාම.
@@madhushaniwijerathnamadu342 ඒක එක එක්කෙනාට විදින්න වෙන දේවල් එක්කනෙ වෙන්නෙ අතීතෙ මතක් වෙද්දි දුක හිතෙන්න ඒ කෙනා නිසා නෙවේ ඒ වෙච්ච හිත් රිදීම් අපතෙ ගිය කාලය නිසා 🙂
අනේ මේ සිංදුව මගෙ Crush එකට මට කියන්න තිබුනනම්...කියල හිතෙ අවා අයියේ මාරම ලස්සනයි 🥺❤️
ඒ වචන ,මෙලඩි,රූප රාමු මාර හිත නිවෙන සුලුයි.🥺❤️භාවනාවක් වගේ අනේ..pure art මේව!👌හරිම ලස්සනයි මෙතුන් අයියෙ.🤗❤️💐මේ වගේ soulful වැඩ ඉස්සරහටත් ඕන...
දවසට පස් හය වතාවක්වත් අහනවා මම මේ song එක .ඒතරමටම feel වෙනවා.වචන හඬ හැමදේම.❤
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මංපුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නෙ බං 🥺😭💗
මේක ලියන්නේ මං පණ වගේ ආදරේ කරපු ඒ කොල්ලට...මට ඔයාට කියන්න ලැබුණේ නෑ මං ඔයාට කැමතියි කියලා...ඒත් මං ඔයාට ඒක කියන්න යනකොට තේරුණා ඔයා මගේ යාලුවෙක්ට කැමතියි කියලා...කමක් නෑ... ආදරේ කියන්නේ බලෙන් ලබාගන්න බැරි දෙයක් නේ... ඔයාව මට හිමි නැතුව ඇත්තේ අපි දෙන්නගේම හොඳට...ඒත් මතක තියාගන්න...මේ ලෝකෙම ඔයාට එරෙහි වුණත්...එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්...හැමදාම සතුටින් ඉන්න මගේ පණ...~T~
❤ anthima prarthanawa eka thama wenna one 🎉
"කාරි නෑ සද" දෙවන දිගහැරුම.හමුවුනා සුරලොව දෙවගනක්...දැනවුනා නුඹ හා ප්‍රේමයක්...නෙත් දවාලන රුව නිදන් කරගෙනඉන්නවා මම හිත හදන්...හීන මැව්වේ නුඹේ හිත මගෙ වෙන්න ඕනා හින්ද මං...දෙවගනක් හිත දෙන්නෙ කවදත් දේව දූතය කුටම නම්...ඔබ ජීවිතේටම...වෙනකෙකු අයිති ගත්තම...පාඩු නෑ මට...සතුටින් ඉද්දි අද නුඹ...//පෑරෙනා සිත හදවලා නැත තාම දෙව්ලියේ...ඔහුගෙ වෙනකන් බලන් ඉන්නම් කැමති දින ඔබේ...මනාපද නුඹ මා හඩවා යයිද ඔහු තුරුලේ...ආලෙ නැතිනම් මමත් ඉන්නම් දන්නෙ නෑ වාගේ...ඒ වේදනා බර... මතකෙට යන්න කිව්වට...පාඩු නෑ මට...සෙනෙහස තාම දෙන්නද...ඔබ ජීවිතේටම...වෙනකෙකු අයිති ගත්තම...පාඩු නෑ මට...සතුටින් ඉද්දි අද නුඹ...
අනේ ලස්සනයි ඒක ගොඩක් 🥺❤️
මේකත් කිව්වනම් මෙතුන් .........❤️💚❤️
හදවතට වැදුනා ❤️❤️❤️
මෙතුන් මේක අනිවාරෙන් ඕනෙ...❤
Ow meke cover ekak hri oone
"පුන්සඳක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බම්..."ඒ වචන ඒ වොයිස් එක වෙනම ලෙවල් එකක්❤❤❤❤💞💞
අතීතය සිහි කරන වචන ♥️හදවතට කතා කරන කටහඩ 🥺පුදුම තරම් හිත නිවෙන ✨️ආදරණීය සින්දුවක් 🥺♥️✨️මේක නම් පිස්සුවක් 😍✊කොච්චර ඇහුවත් මදි නොවෙන 😙✨️
මේක නම් පිස්සුවක් 😍😍 ආපූ දවසෙ ඉදන් තාමත් අහනවා එපා නොවෙන හිත උඩින්ම තියෙන සිංදුවක් ♥️ සිංදුව අහද්දී වෙනම ලෝකෙකට යනවා වගේ.. ඇත්තටම ආගමක්🥺✨🌺
👍
" කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද.." කියලා හිත හදාගත්ත අවස්ථා, හිත හදා ගන්න වෙන අවස්ථා කොච්චර තිබිලා ඇතිද, ඉස්සරහට තව කොච්චර තියෙයිද...🙂🙂❤️ මේක ඇබ්බැහියක් ..❤️
When මෙතුන් අයියා says,ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නටකාරි නෑ සඳ ඔබ දැකගන්න නෑ අද.I felt it. 🥺❤️
"පුන්සඳක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක් නෙ බං" 🥺ඉතින් අපට අවුරුද්දකට සැරයක් හරි මේ වගේ ලස්සන සිංදුවක් දෙන්න මෙතුන් ❤️
පුන්සදක් පායන්නේ කොමත් මාසේකට සැරයක් නේ බන් 🥺❤️🩹
සිංදුව ඉවර වෙනකම් වෙලාව යනවා දැනෙන්නේ නෑ උදේ ඉදම්ම මේ සිංදුව විතරයි අහන්නේ I felt it ❤❤❤
මමත්
අහම්බෙන් හම්බුනේ.හරීම ලස්සනයි 😍😍😍 හිතට වැදුන ලස්සනම සින්දුවක් 🔥🔥 මේකෙ අමුතුම රසයක් තියෙන්නේ 👍🥰
දැනෙන හැගීම විස්තර කරගන්න බෑ ඒතරම් භාවනාවක් හිත නිවන......කාරි නෑ මෙහෙම වශියක් කෙරුවට.........❤❤ සුභ පැතුම්......🎉️🎊️🎊️🎊️🎉️
can't even understand a word, but my one friend from Sirilanka suggested this song and now i am just addicted to this song, Love from Pakistan.💓
ගායනය,පද රචනය,සංගීතය,රූප රචනය ඔක්කොම වෙනම ලෙවල් එකක 💖 ලංකාවේ මීට කලින් නොදැකපු අමුතුම රහක් මේ සිංදුවෙ තියෙනවා 💖
ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නටකාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට...What a masterpiece❤️
Fatta sinduwak .jaya wawa.
Asama kella.❤.husemathe natharawenawa
අධිමාත්‍රා ඇබ්බැහි කරවනවා හිත්වලට ගීත ඇහෙද්දිම 😵💫❤️
"කාරි නෑ සඳ මගෙ ලොව එලිය නොවුනට" කියලා කිව්වට පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණා එලිය වෙයි කියලා. මොකද තමන්ගෙ ජීවිතෙ එලිය නොවෙන්න බලාගෙන මිනිස්සු ආදරේ කරන්නේ නෑ !❤ ඒක තමයි ඇත්ත! 🕊❤
@user-zk7jh4to5b" 🥺💗 "
Atta 💔
🥺💔
Hmm.. eka thamyi aththa
Ehema nathi aadara kathaath thiyenawa
කාරී නෑ සඳ part 01කාලෙකින් විචාරයක් ලිව්වෙත් නැති නිසා මේ වචන ටිකේ අඩු පාඩු ගොඩක් තියෙන්න පුළුවන්. කාරි නෑ සඳ මගෙ ලොව එළීය නොවුනට සුබුද්ධගෙ ඉල්ලීමකට මුල් කොටස් ටිකට විතරක් මන් ලිව්වා පොඩි වචන ටිකක්.මේ සිංදුව අහපු ගමන් මට මතක් උනේ මගේ කතාවද මේ මනුස්සයා ලියලා තියෙන්නෙ කියලා.මටත් හිටියා සඳක්.ඒ සඳ මං ලියපු හැම කවියකටම ආදරේ කලා. ඒ හැම කවියක්ම එකතු කලා.මං එයාට කතා කලෙත් මගෙ සඳ කියලා.මගේ කවි කියවපු ඕනම කෙනෙක්ට මතක ඇති මං කාලයක් තිස්සෙම සඳක් ගැන ලියනවා. ඔව් ඒ ලිව්වෙ මගෙ සඳ ගැන.සඳ කියන තැනම තියෙන්නෙ අයිතියක් නොමැති බව, සඳකට ආදරේ කරනවා කියන්නෙම අයිතියක් නැතිවම ආදරේ කරනවා කියන එක. මේ සිංදුව ලියන්නෙ කියන්නෙ මෙලඩි දාන්නෙ මෙතුන්. ලියන මනුස්සයාම කියද්දි ඒකේ ෆීලින් එක මාර ගති.“ලියවුනා ඔබ ගැන කවි පෙළක් - මැල වුනා රෑ තුන් යාමයක්හද පලා යන දුක එක්කහු කරගෙන - ඉන්නවා මං මග බලන්’’“හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන් සඳක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බං’’අයිතියක් නැතුව ආදරේ කරනවා කියන්නේ වෙලාවකට පුදුමාකර සුන්දර හැඟීමක්. තවත් වෙලාවකට පුදුමාකාර තරම් පාපයක්. මේ මනුස්සයා කරන්නෙත් අන්න ඒ අන්ත දෙක ගාව දෝලනය වෙන එක. කොයි තරම් අයිතියක් මට එයා ගැන නැති උනත් කමක් නෑ මට පුළුවන් එයා ගැන ලියන්න. ඉතින් රෑ තුන් පැය පුරාවටම මං කරන්නෙ මගේ සඳ ගැන ලියන එක. ඒ වගේම මං දන්නවා මගේ ළඟ නොහිටියත් රෑ තුන් පැය පුරාවටම සඳත් නිදි නැතුව ඉන්නවා බව.කොයි වෙලාවක හරි සඳ මං දිහාටත් එයි කියලා මඟ බලාගෙන සඳ නිදි නැතුව ඉන්න දිහා බලන් ඉතින් මං මාවම රිද්ද ගන්න ගමන් මගේ සඳ දිහා බලන් ඉන්නවා හරි ආදරෙන්.කොයි තරම් ඉවසීමෙන් බලන් හිටියත් උබ දන්නවද මාත් මනුස්සයෙක් . ඉතින් බැරිම තැන මං උබෙන් අහනවා “මොකද කරන්නෙ’’ උබ හරි කෙටියෙන් “මුකුත් නෑ නිකන් ඉන්නවා’’ කියලා ආයෙමත් යන්න යනවා.ඉතින් මං හිතින් උබට කියනවා මට ඕන උනේ මාත් උබ එනකල් මේ රෑ අහස යට බලා හිඳින බව උබට මතක් කරන්න, අයිතිවාසිකම් නොසොයාම මං උබට ආදරේ කරන බව උබට සිහි කැදවන්න. උබ මාව ගනන් ගන්නෙ නතුව මගෙන් ඈතට ගියාට ඉතින් මං උබ එක්ක තරහා නෑ බං මං දන්නවා පුන් සඳක් පායන්නේ මසෙකට සැරයක් විතරයි කියලා.ඒ කියන්නේ දවසක් උබ මං එක්ක හරි ආදරෙන් හිටියොත් මං දන්නවා පහුවෙනිදා අමාවක කියලා, ආයේ උබේ සිනහවන් මට කාලෙකට අයිති නැති බව මම දන්නවා ඒ නිසාම උබ මාව කොයි තරම් රිද්දුවත් මට පුළුවන් උබට ආදරේ කරන්න උබ වෙනුවෙන් බලාන ඉන්න.මං මනුදිත කියලා එකෙක්.
🖤🖤🖤🖤
woow 😢😮
ලස්සන යි කොචිචර ඇහුවත් එපා වෙන්නැ
දැන් නම් ලංකාවෙ music ගැන සතුටක් තියනව ❤️❤️ මල් සිංදු ,Rap යුගයෙන් ඔබ්බට music ගැන රහක් දෙනවට
වචන වලට පණ තියෙනවදඔව් සමහර වචන හුස්ම ගන්නවා වගේම දැනෙනවා. හදවතේ සමහර හැඟීම් වලට පණ දෙන්න තරම් සමහර වචන ශක්තිමත්"ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නටකාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට"මේ ඒ වගේ පණ තියෙන වචන පෙළක්පරාර්ථකාමී ආදරය.. කොයි තරම් අපූරු හැඟීමක්ද. පලිගැනීමක් වෛරයක් හිතේ නැතුව ආදරෙන්ම සමුදෙන්න පුළුවන් නම් තමන්ට හිමි නොවුනත් වෙන කෙනෙකුගේ වෙනු දැක දැකත් නිහඬවම බලා ඉන්නට පුළුවන් නම් ඊට වඩා නිර්ලෝභී හැඟීමක් තියෙන්න පුළුවන්ද.නෙලා ගන්න බැරි තැන අත හැරීම ප්‍රේමය යැයි කියනවාට වඩා දුරින් හිඳ බලාගෙන හීල්ලෙම සුසුම පපුවේ සිර කරගැනීමම ප්‍රේමයක් කියන්නෙ ඒ නිසාම තමයිපුන්සඳක් පායන්නෙ මාසෙකටම එක වතාවයි. ඒත් ඒ පායන දාට පායන්නෙ මුළු ලෝකෙම එළිය කරලා. හඳට අහසෙ ඉඩ දීලා ඉර බැහැලා යනවා. හඳ පායන්නෙ නැති දවසටත් හඳ පායයි කියල කන්ද පාමුල හැංගිලා බලන් ඉඳලා ආයෙත් හෙට උදේට පායන ඉර වගේම උඹ එනකන් බලන් ඉඳලා උඹ එන්නෙ නෑ කියල දැනගෙන ආයෙම මට යන්න පුළුවන්. පලක් නෑ කියල දැන දැන උනත් මට උඹ වෙනුවෙන් බලා ඉන්න පුළුවන්.ඒත් උඹ මගෙ ලෝකෙට එළිය නොදී වෙන කෙනෙක්ට එළියක් වෙන්න ගිය දවසට උඹේ ලෝකෙය ඉඩ දීලා දුරින් ඉඳලා උඹ දිහාම බලන් ඉන්න මට පුළුවන්. මම ඉරක් උඹ හඳක්. ඉරයි හඳයි එකම අහසෙ නැගෙන්නෙ නෑ වගේම උඹටයි මටයි එකතු වෙන්න ඉඩක් නෑ. කන්ද පාමුල හැංගිලා හඳ දිහා බලන් ඉන්න ඉර වගේම හැංගිලා ඉඳන් උඹට සුභ පතන්න මට පුළුවන්.උඹේ වෙන්න මට ආසයි. ඒත් කාරි නෑ. උඹ වෙන කෙනෙකුගේ උනත්. මට දුක හිතෙයි ඒ උඹ මගෙ නොවුනොත් නෙවෙයි උඹව ආයෙම දැකගන්න බැරි උනොත්..පසුව ලියමි..නිර්දය හැරයාම් හමුවේත් අහිමිවීම් හමුවේත් තමන්ට අහිමි දේ තව කෙනෙකුගේ හෝ වී තමන්ගේ ආදරය ප්‍රේමය කොහේ හෝ සතුටින් සිටිනු දැක සිනාසිය හැකි නම් ඒ උත්තුංග ආදරයේ නාමයෙන් මිනීමැරුම්, බියවැද්දවීම්, පලිගැනීම් තවත් මේ මිහිපිට සිදු නොවනු ඇති..මෙතුන් ස්තූතියි හැඟීම් වලට දීපු ජීවයට❤️~බිමල්කා~
ආදරෙයි ..♥️
ඒ වචන ටික❤️🔥❤️🔥💕
❤️ලස්සනයි
🖤🖤🖤🖤🖤
🥺❤️😔
" ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ..."❤
පුන් සදත් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නේ බං 🥺♥️
කිව්වත් කාරි නැති වග🙂ඔබ දැකගන්න නැතුවට😒නුඹ දන්නේ නෑ සඳ😣මාසිත සොයයි නුඹේ රුව❤️🩹
පායනා තුරු බලා ඉන්නම් කන්ද පාමුලේ......❤️🌼
Traslate to english obala balanna 🥴
මගේ ආදාරේ මුලින්ම හම්බුණ දවසේ ඒයා දාලා තිබුණ සින්දුව ❤️🥺 අනේ ඒ මොහොත 😔❤️
“කාරි නෑ සඳ”මෙසේ හදවත කුඩු පට්ට්ම් වන්නට පරමාණු බොම්බයක් ගසා ගිය වගයි… අමුතුයි ලස්සනයි ආදරෙයි….ජය!! ❤❤
Views බිලියන ගණන් එන්න ඕනම ගීත මේවා. වචන, Music ඒ ලස්සන මතක වලට ආයෙමත් අරන් යනවා. සුභ පතනවා මෙතුන් අයියේ ඔයාට හදවතින්ම. ටික ටික වැටෙන ලාංකීය සංගීත ක්ෂේත්රය බබලවන්න මේ වගේ ලස්සන නිර්මාණ දායාද කරනවට. ජය...!!! ❤🔥✨
මම ඉපදුණු අවුරුද්දෙ, මම ඉපදුණු මාසෙ,මම ඉපදුණු දවසෙම ඉපදුනු, "ම" අකුරින් නම පටන්ගන්න උඹ.මන් ඉපදුණේ ගාල්ලෙ. උඹ මාතර. ❤️"සින්දුව පිස්සුවක් මෙතුශංක ❤️"
Ube wayasa
Hari bn ela
දැන් උඹට මොකක්ද බන් වෙන්නෝනේ. අපි දැන ගත්තා. වෙන මුකුත් තියේද වෙන්න
@@trendingpoductseka uge kathawane ban kiyla thiyenne. Ekata uta sathutu athi. Ubata e sathuta labanna bari nisa sinduwa ahala sathutu weyan. Kuhaka gothayek nowi 😂
මගෙ කතාව මේ song එක පුරම තියෙනව... දවසකට දහ පහලොස් වතාවක් මන් මේක අහනවා 😭😭😭
💖💖💖💖💖💖 සින්දුව පුරාවටම තියෙන්නේ ආදරේම විතරයි...මොහොතකට වත් වෛරයක් නෑ ඒ වචන වල....
ඒ වචන හිතට බර වැඩී🥺♥️💫
පන්තියෙ ලස්සනම ගෑනු ළමයට love කරපු පන්තිය මැදපේළිවල ඉන්න සද්ද නැති පිරිමි ළමයගේ ගීතය..❤️😪
Aththatama ehema kathaath athi 💜️
මාත් හිටියා කාලයක්
@IMOSLGAMING කැමතිනමි ටක් ගලා කියපාන් මචන් වෙන කෙනෙක්ගේ වුනෝත් උබට ටිකක් දරගන්න අමරැවෙයි 🙂
Eka ❤
මට තාම 16 යි... සින්දුව එච්චරටම ෆීල් වෙන්න හේතු නැති උනත් මම පුදුම ආසාවෙන් විඳින සින්දුවක් අංකල්.... එක මාරම ලස්සනයි.... music...superb💯 ඇයි දන්නෑ මම එච්චරටම මේකට ආස...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොල්ලා පාඩන් කරහන්
@@KusalAnuruddha හ්ම්ම්
Pa pa podi eka.. maha un asse ringanawa uncle ga gaa😂
🤦♀️
"කාරි නෑ සඳ.." මට දැනුන හැගීම... දෙන්නෙක් ආදරේ කරන්න ගත්ත මුල් කාලෙ එක්ක ටිකෙන් ටික දෙන්නට දෙන්න නැතුවම බැරි කාලයක් එන්න ගන්නව. දිනක ඔවුන් විවාහ වනවා. ඔවුන් එතැන් පටන් දුක සතුට පෙර සෙම එකටම විදිනව. ඒ එක්කම සමහර දවස් "ඇයට" විශේෂ වෙනව. අන්න එවගේම විශේෂ දවසක් ගැන මෙ සිංදුවේ හරි ලස්සනට කියනව... එදාටත් ඔහු ඇය වෙනුවෙන් ඉන්නව බලාගෙන.."ලියවුනා ඔබ ගැන කවි පෙලක්මැල වුනා රෑ තුන් යාමයක්හද පලා යන දුක එක්කහු කරගෙනඉන්නවා මම මග බලන්" ආදරේ කරන දෙන්නෙක් හැමදාම එකම වගෙ ආදරේ කරන දෙන්නෙක්ට එක දවසක් ඈත් වීම අමාවක දවසක් වගෙමයි. ඇය දින දෙක තුනක පුංචි විවෙව්කයක්.. එය වඩාත් දරාගත නොහැක්කේ ඔහුටය. ඔහු එ පාලුව වචන ටිකකට හරි ලස්සනට හරවලා. ඇය නැවතත් සිනා සී සුපුරුදු ආදරෙන් ඔහු ලගට එනකම් බලා සිටී. ඔහු එකින් එක හේතු සිතමින් පාලුවෙන් මග බලා සිටින්නෙ තමන්ගෙ ලස්සන් හද ආය එනකම් ,ඇය නැවත පිරුණු සදක් වෙනකම්' ඇය ඔහු වෙනුවෙන් සූදානම් වෙනකම්. "හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මංපුන්සඳක් පායන්නේ කොහොමත්මාසෙකට සැරයක් නේ බං" අද ඇයගෙ මාසික ශුද්දය වෙන දවස. ඔව් ඇය ඔසප් වූ දවස. ඔහු ඒ දින හරි ආදරෙන් මෙනෙහි කරනව. හේතු ගොඩක් හිතෙ මව මව ඇය වෙනුවෙන් ඉන්න ඇය දිහා බලාන ඇය අපහසුවෙන් වේදනාවෙන් සිටින එ මොහොත ඔහු ඇය අසල නමුත් ඇය වලාකුලෙන් වැසුන සද.. මාසෙකට සැරයක් ගතින් දුර හිටියන් සිතින් ඔහු ඇය ලග.. "ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නටකාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අදඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නටකාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද" ඇය සමගින් ආදරෙන් වෙලෙන්න ඇයව විදින්නට ඔහු අදත් කැමතිය. එහෙත් කම් නැත අද ඇයවෙනුවෙන් ඔහු බලා ඉදී. නැවත ඇය සුවෙන් ඔහුවෙත එන තුරු බලා හිදී."තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේපායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේවලාකුල් මැකිලා කවදා යයිද ආකහේඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ" තමන් ආදරේ කරන ඇය නැති ව ඔහුටද කිසිදු සතුටක් නැත.. හරියට තරු නැති අහසක් වගෙමය. ඉක්මනටම වලාකුළුවලින් වැහුන අහස තරුවලින් හැඩවෙලා සද වගෙ ඇය හිනාවෙනවනම් ඔහුට සතුටක්ය. කම් නැත,හිරු වගෙම තනියම පායලා ඇය දිහා බලාන ඉන්න ඔහුට පුලුවන් ."ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නටකාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනටඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නටකාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද" ඇය මෙ දුක විදින්නෙ ඔවුන් වෙනුවෙන් දිනක උපදිය ඔවුන්ගෙම පුංචි දරුවා වෙනුවෙන්ය. ඉතිම් කමක් නෑ ඔහු වෙනුවෙන් මෙතරම් කල් ඉදපුඇය මෙ සැරසෙන්නෙ තවත් ලොකයක් අලුත් ජීවයක් ,ඔවුන්ගෙම දරුපැටියෙක් වෙනුවෙන්ය.. ආත්මාත්තකාමි ආදරයට එහා ඇය විදින වේදනාව තමන්ගෙම වෙදනාවක් ලෙස ඔහු විදින්නෙ ඇය ඔවුන් වෙනුවෙන් කරන කැපකිරීම පිලිබද සිතමිනි. ඇයට සෑම දිනම එක ලෙස ආලය කල යුතුය.ඇයට අවශ්‍යම දින ඇය වෙනුවෙන් බලා සිටිය යුතුය. ආදරේ යනු එයමය. කැපකිරීම් බලා හිදීම් මැද දෙදෙනෙකුගෙ අසීමාන්තික තෙරුම් ගැනීම මැද ඇවිද යන ගමනකි. මෙ මගෙ අදහසයි. මෙයට ප්‍රතිවිරුද්ධ අදහස් ඔබටත් ඇතිවිය හැක.. එය කෙසෙවුවද ආලය යනු නිර්වචන නැති වචනයකි. එ වෙනුවෙන් කරන කැපවීම් ද එසෙමය.. කණී... ඉඳූ... 2023:02:16@05:11:P:M
💝💝💝
@@rashiniwijewardhane5375 ❤️❤️
❤️❤️🌹🌹
Meh vigrahaya lassanai eth meh sinduwata galapeek na. Thanikara artha dekak. ✌🏽
@GENIUS MIND ඔයා ඔය කිවෙ උඩින් දැක්කම එන අදහස. එත් යටින් හිතල බලන්න.
අද කාලෙ මේ වගෙ පරපුරක එකෙක් වෙන්න ලැබුන එක වාසනාව. විඳින විඳවන ජීවිත වලට ලස්සනම ආමන්ත්‍රණයක්❤️🥀
මේකට ඇබ්බැහි වෙලා ❤️කාරි නෑ සඳ මගේ ලොව එළිය නොවුණට 💛🌟
Patta wedak methun Aiye Mokakda wena thenakata mind eka aran yanava me sinduwa ❤️💪
මගෙ ආසම සින්දුව... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි..❤❤ ඉස්සරහටත් මේ වගේම සින්දු ඕනි.....❤❤
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නටකාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට💗addicted this verse 🥺❤
අධිමාත්‍රා සෝන්ග් එකක් වගේ 🥺❤️ හිතට වදිනවා මාර විදියට 🥀වෙනස් ම ෆීලින් එකක් 🥺❤️💆
ඔබ පායනා කළ කෙනෙකුට එළිය දෙන්නට කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට හැමෝම මේ වගේ හිතුවනම්🥺
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නටකාරි නෑ සඳ මගෙ ලොව එලිය නොවුනට 🙂❤️🥀
පිලිතුරු ගීතය 🖤ලියවුණිද මා ගැන කවි පෙලක් නිදිවරා ගෙන හිටි දිගු රැයක් හද හඩා වැලපෙන දුක දරාගෙන ඉන්නවද එනතුරු තවත් හේතු හොය හොය ඉන්න බව මං දන්නවා නුඹ මග බලන්අමාවකටත් පස්සෙ ලස්සන හදක් පායනවනෙ ඉතින්ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සද අපි අපේ නොවුනට අද//තාරුකා එළි නැතිදාට එන කදෝකිමි එළියේහඩා නොහඩා මං මග බලන්නම් එදා මතකය සේක්ෂිතිජයක් ළග අහස පොලොවත් නෑ එකතු වෙන්නේඅයිති නැතුවට දුරින් හිද බලා ඉමු සද හිරු වගේ...ඔබ පායනා දින...// හිරුමිණි මහේෂිකා✍️
Lassanai
🥺❤️🩹
මෙක රිලික්ස් කරන්නම් ටික කාලෙකිම් පද රචනය ඔබට තියලා🥺❤️
❤👌
අනේ ලස්සනයි 😍💕
මේක පුදුම ලස්සනයි මචන්. වචන තනුව උඹේ ගැයුම ඔක්කොම. වීඩියෝ එකත් හරිම කලාත්මකයි. දැනෙන හැමදේම මෙතන කියන්න ගියොත් මේ කොමෙන්ට් එක මාගලක් වෙනවා. ඒක මම උඹට සෙට් වුණාම කියන්නම්. ජය වේවා මෙතුන් සහ කණ්ඩායම
අනේ මෙන්න තවත් නියම කලාකාරයෙක්!🥺🥀
Coat 🧥 එකත් ලස්සනයි නේත….
Me kathawa sahathika aththa..😍
❤️❤️❤️
හොඳ ගීතයක්
වනචර scene නැති
හොඳ music තියෙන සින්දුවක්
ඒක හුලගට ලස්සන ට නැලවෙන පිපුන මල් යායක් වගේ.. ඒක මැද මම ඉන්නව වගේ හැගීමක්❤️
ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට.
කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට...❤
The best so far>
🖤
♥️
❤
ආසම ටික ❤️🙈
🥺💓
ආදරේ ප්‍රකාශ කිර්‍රිමට නොහැකිව තැවුනු සිත් කොපමණ ඇත්ද?
😔😔😔😔 true
Hm❤😢😢😢😢
😢 අැත්ත 😢😞
Aththa.100% 😢
😢😊
🌝 'කාරි නෑ සඳ’ ට පිළිතුරක්.. 🌚
ලියවුණිද ඔබටත් කවි පෙළක්
ගෙවුණේ නොනිදනා රෑ ගණන්
හද බිඳී යන විට සනසමින් මං
ඉන්නෙ රැක ඔබෙ මතකයන්
හොරින් රහසින් හේතු සෙව් බව දන්නෙ කොහොමද නොකියා මං
පුන්සඳත් වැසිදාට හැංගෙයි මුළු අහස කළුවර කරන්
ඔබෙ ආදරේටම ආසයි හේතු වෙන්නට
කාරි නෑ මට නොකියුවත් ආදරේ බව
තාරුකා එළි නිවීයන අළුයමේ සීතලේ
ඔබ එනව නම් බලා ඉන්නම් කන්ද පාමුලේ
වළාකුළු සැඟවුණත් නොකියම හැමට හොර රහසේ
හිරු සේම මං එළිය දෙන්නම් ඔබයි මගෙ ලෝකේ
මා පායනා ලෙස සිතුමුත් එළිය දෙන්නට
දන්නවද ඔබ මගෙ හිත ඔබ ළඟයි තව
ඔබෙ ආදරේටම ආසයි හේතු වෙන්නට
කාරි නෑ මට ඉන්නම් එළිය වී ළඟ..
~Iru~
Nice😍
❤️
😍😍😍
Wow ❤
Wow❤
Beautiful song❤
❤️
Me too ❤
Mekath lassanayi: ruclips.net/video/PH68Y5L6_6k/видео.html
ක්ෂණික නූඩ්ල්ස් නෙවෙයි...ඒක අමාරුවෙන් හැදිගාපු දොදොලක්...❤️❤️❤️❤️❤️❤️❤️
වදන්♥️
😍
🔥
Amboo
💯💯
2050 දීත් අහනවා මැරුනෙ නැත්තම්. ඒ තරම් ලස්සනයි..අහිමි වීම පද වලට පෙරලලා 💔
මමත් ❤
Me too
දාලා යනකොට බෙල්ලට පිහියෙන් ඇනපු උන්ටයි, ලීක් කරලා නෝන්ඩි කරපු උන්ටයි , වඩා නොලැබුනත් ඒ අහිමිවීම දරාගත්ත ශ්‍රේෂ්ඨ කොල්ලො වෙනුවෙන් ලියවුනු සින්දුවක් ❤😢🚶
ඇත්ත 👍🙏
😍
Hnm
@@MSP-2003 ගෑනූ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ එහෙම තමා මචන්..bad boys නහයට අහන් නැති උන්👌
@@MSP-2003 හොද පිරිමි ඉන්නෙ 1% කටත් වඩා අඩුවෙන් නිසා. ඕන මනුස්සයෙක් ආස හොද කෙනෙක්ගෙන් ආදරයක් ලබන්න. 😢
නිහඩ නාදගම්කාරයා මෙච්චර රිද්දයි කියලා හිතුවේ නෑ.....🙂❤️
Obviously 😢♥️
❤️👍
❤💫
A/L කාලේම ආසම සිංදු Release කරගෙන යද්දී දැනෙන දුක 😴පිස්සු වැඩ කරන්න එපා මෙතුන් ....කාරි නෑ සද ...මේක නම් පිස්සුවක් 💙
😪💯
සිරා කතාව හිතේ නිදහසෙන් සින්දුවක් වත් අහන්න බෑ 🙃
😒❤️
🥲💔
🤧💯
*මනුස්සයෙක් උනාම හිත රිදෙන්න ඕනි , කඩා වැටෙන්න ඕනි !*
*කන බොන දේ ගැන පවා සිහියක් නැති විදිහට විදවීමක් ලබන දුශ්කර කාලයක් පහු කරන්න ඕනි !*
*ජිවිතයේ යාතාර්ථය අවබෝධයෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි.*
*හොද කාලයක් එන්නනම් නරක කාලයක් පහු කරන්න ඕනිමයි !*
*ඉතින් දුශ්කරම කාර්තුවක් පහු කරමින් ඉන්න ඔබටයි මං මේ කියන්නේ ,*
*අල්ලන් ඉන්න , හොදම කාලය එනගමන් ! 💛*
🌻🌻🌻🌻
❤❤❤❤🎉🎉🎉
Supiriyak kiwa eka. Thank you
Eka aththa ❤
When Methun said ,
..............පුන් සදක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නේ බං.............✨
...I felt it..
" ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද "
පුදුම ලස්සනක් ❤️ හිත නිවෙන භාවනාවක් වගේ 💫
කොල්ලෙක්ට ලොකුවට දරාගන්න බෑ කියලා හිතන් ඉන්න ලෝකෙක හිනා වෙලා ලෝකේ රවට්ටලා හිත ඇතුලෙන් පිච්චෙන අවංක කොල්ලෝ අදටත් ඕන තරම් ඉන්නවා,එහෙම කොල්ලෙක්ගේ මතක හාරන්න පුළුවන් අධිමාත්‍රාවක්❤️❤️❤️
😢
💔
😢😢😢😢
👍💪❤️
❤
2025 අහන අය 💗
Hamadama ahanawa 😢
Mamath❤
ස්ටේටස් කෑල්ලක් දැකලා හොයාගෙන ආවේ,,ඇත්තටම පිස්සුවක් කටහඬ වචන සංගීතය හැමදේම පිස්සුවක් ,,කාරි නෑ කාරි නෑ අතරමන් කරනවට ලස්සන ලෝක වල 🙂👌
මාත් status එකක් දැකල හොයන් ආවෙ
මාත් එහෙමයි ❤🤭
Math ehmai ❤❤
Math ehemai 🥺marm lssnai ek😍😍❤️❤️
Same here❤️🔥
ඒකනම් මාරයි ආදරයක් නැතිවෙනකොට
පිහියෙන් ඇනලා මරලා,
හංදිගානේ බඩුව කිය කිය
පලිගන්න ආදරයක් අස්සේ
දුකින් වුනත්
ආදරයට ආදරෙන් සමුදෙන්න පුළුවන්නම් ඒකයි නියම ආදරය
ඒ ආදරය ලස්සනට පෙන්නුවා...❤✋
මම ගොඩක් ආස සිංදුවක්
මේ මගේ කතාව හොදට අහන්න....
ඇත්තටම මම මේ සිංදුවට ගොඩක් ආදරෙයි මොකද මේ සිංදුව අහන හැමවෙලාවකම මට මගේ ආදරණිය බිරිද මතක් වෙනවා...මගේ ජිවිතේ මට දෙවෙනි අම්මා ඇය.දැන් මාස දෙකක් වෙනවා අපි වෙන් වෙලා හරියටම මාස 02යි දවස් 07යි මම මේ කාලේදී මගේ දරු පැටව් දෙන්නවත් මම දැකලා නැහැ නැන්දම්මයි මගෙයි උන රණ්ඩුවක් වෙලා නැන්දම්මා මාවයි මගේ බිරිදයි ළමයි දෙන්නවයි ඈත් කරා මිනිස්සු කියන විදිහට ගුරුකම් කරලා ... ඇත්තටම මම එයා එක්ක යාළු වෙනකොට මට දැවැද්ද විදිහට මට හම්බවුනේ මගේ ළමයි දෙන්නා මම එයාට ආදරේ කරපු තරමට මම ළමයි දෙන්නෙක් එක්ක එයාව බාර ගත්තා හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මගේ වැරදි තියෙද්දිත් එයා මාව කවදාවත් දාල ගියේ නැහැ එයා මගේ හැම වැරද්දක්ම වහගෙන අන්තිම තප්පරෙත් මම එක්ක ඉන්න එකම එක හේතුවක් හරි එයා හොයාගෙන ජිවත් උනා.මගේ ලේ නොවුන දරු පැටව් දෙන්නට මගේ උන එයාට මම ගොඩක් ආදරෙයි.ජිවත් වෙන්න තියෙන එකම හයිය තවම එයා මම ගෙන විස්තර හොයනවා ඒක විතරයි....හැමෝගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නම් එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් තරම් ඉක්මනට මට එයාලව හම්බවෙලා ජිවිතේ ඉතුරු කාලෙ මගේ දරු පැටව් දෙන්නා එක්ක අන්තිම වෙනකල් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මොකද මම මේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ එයාලා නැතුව ගොඩක් පිං හැමෝටම...
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද...
😔♥️
Ane ayye oyata oyage wifewa ikmnta hambawei 🙃❤️
ප්ප්ප්ම්ප්
Aniwaryenm oyalata aphu sathutin inn labenn kyl prarthana krnw❤️
🥰🥰
නිවිලා තිබ්බ ගින්දරක් ආයේ පත්තු කරපු සින්දුවක්.අහද්දී අමුතුම මගේ කමක් දැනෙනවා. Lyrics ඇතුලේ මගේ කතාවමද කොහෙද තියෙනවා . එයත් මේ නිළිය වගේමයි ❤️.
❤ aththa ❤
♥️කාරි නෑ සද...♥️
_ලියවුනා ඔබ ගැන කවි පෙලක්✍🏻_
_මැලවුනා රෑ තුන් යාමයක්🌙🥀_
_හද පලා යන දුක එක්කහු කරගෙන_
_ඉන්නවා මම මග බලන් 🥺❤️_
_හේතු හෙව්වේ ඔබ රුව දැක_
_ගන්න ආසා හින්දා මං🙂♥️_
*_පුන්සදක් පායන්නෙ කොහොමත්_*
*_මාසෙකට සැරයක්නෙ බන් 🥺❤️_*
_ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට😇🌹_
_කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද //🥺🌼_
_තාරුකා එලි ඇවිලිලා නැති පාලු අම්බරේ_
_පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ🙇♀️♥️_
_වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ_
_ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ 🙂♥️_
_ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට_
_කාරි නෑ සද මගෙ ලොව එලිය නොවුනට 🙂♥️_
*_ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට 🥺❤️_*
*_කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද 🙂🥀❤️…"_*
❤
♥️
❤
♥️♥️♥️
Lovely song🌹🌹
ඒක සිංදුවක්ද? නැහැ කාලෙකට පස්සෙ දැකපු හුස්ම ගන්න වචන ටිකක්..
"මගේ නෙමෙයි නම් උඹ..වෙන කාටවත් දෙන්නෙත් නෑ.." වගේ ආත්මාර්ථකාමීත්වය රජයපු ආදර කතා අතරේ මේ වගේ සුන්දර ආදර කතාවක් ඇහුනු එකත් හරි ලොකු වාසනාවක්❤
"ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට
කාරි නෑ සද මගෙ ලොව එළිය නොවුනට.."
ඔව්, ඒ වචනවලට පණ තියෙනවා..
මෙතුන්,ස්තූතියි මේ හුස්ම ගන්න වචන ටිකට..❤
වැස්ස වෙලාවක තේ එකක් හදාගෙන ඒ හීතලේ කදුවැටි දිහා බලාගෙන ඉද්දී.... කාරි නෑ සද අහද්දී දැනුන ඒ feeling එක 💚❄
ඒක වෙනම රහක් .
❤
❤
💚💆♂
කලුවර රැයක,
තදටම වහින වැස්සක,
Earphone එක කනට ගහගත්තු වේලාවක,
අහන්න තියෙන ලස්සනම සිංදුවක්..
"ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සද ඔබ දැකගන්න නෑ අද 🌺❤"
අහන්න ඇති ඕනා තරම් හරිම ලස්සනයි 💕🥀
| "ප්‍රකාශ නොකල හැඟීම් කිසිදා මිය යන්නේ නැත!" 💛✨️
මේ සින්දුව අප්රකාශිත අදාරයක් ගැන ත්මා කියවෙන්නෙ නේ
❤️
මැරි මැරී උපදිනවා පමනි😢
අනිවාරෙන්ම ❤
👍❤✨️
සමහර පිරිමින්ට ආදරේ කියන්නේ ආත්මයක්.... ♥️♥️♥️♥️මේ සින්දුව ඒකට හොදම උදාහරණයක්...❤️
අනිවාර්යයෙන්ම ඔයා හරී
ahimi adare❤️
❤️🌻
@@menarictv 😊
❤
ජීවිතේ කටුකම අවස්ථාවක,
ජීවිතේ තීරණාත්මක කඩඉමකදී,
හිත හදාගන්න උපකාර උන ගීතය.🎉 මම පහු කරපු ඒ කාලේ , මේ ගීතය සම්බන්ධ මතක අමතක වෙන්නේ නෑ කවදාවත්.
"අනුන්ගෙ හිත් වල තමන් ලොකු චරිතයක් කියලා හිතන්න එපා කවදාවත් , මොකද එහෙම නෑ කියලා තේරුණ දැනගත් දවසක සෑහෙන්න රිදෙනවා සහ අදාළ කෙනාට සෑහෙන්න අපිට රිද්දන්න පුලුවන් "🙂🤞
😢
අනිවාර්යයෙන්ම ...❤ හැමදෙයක්ම ටික කාලයයි
❤
හේතුවක් නොකියම තනි කරලා ගිය එයාට අවුරුදු 8කට පස්සෙ අද මට හිතින් කියන්න හදවතට වදින වචන ටිකක් ඇහුනා... "ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට... කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට..."
ඒ වචන ඇහෙද්දි පපුව රිදුනත් ආදරෙයි තාමත්...♥️
වචනවලින් මැරෙනකොට,තනුව,ගායනය ජීවත් කරවනවා..❤❤❤…Heart touch Song & Best Performance 🎭
නාදගම ටීම් එකේ ඉන්නෙ කොහොමත් Music වල සුපිරිම Legendsla 💪 අපේ අම්මලා තාත්තලා කාලෙ ජෝතිපාල, අමරදේවයන් වගේ අපේ Generation එකට ඔයාලා ඉන්නවා කියලා කවදහරි අපෙන් පස්සෙ එන අයට කියන්න පුලුවන් ♥️♥️
ow bn dan nadagama okkoma wage waddo kiyala pennala ewaray
මේ comment එක නිකන් දැකලා පුරුදුයිත් වගේ 😁😁😁😁
Dhanith
කවදාහරි දවසක මමත් නාදගම team එකේ sing කරාවි.සුබ පතන්න මට .❤️🔥🥰
❤️❤️
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං♥
Crush එකට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගත්ත දවසෙ ඉදන් මේ සිංදුව මාර විදියට හිතට දැනෙනවා 💔🥺
මෙහෙම මඟහැරුණු ප්‍රේමයක් තිබුණු අයට මේ සින්දුව දැනෙනවා වැඩියි ❤️
ඇත්තටම මේක ඇහුවම මතක් වෙන්න කෙනෙක් මට නෑ...ඒත් කොච්චර ඇහුවත් ඒපා නොවෙන ගීතයක්...අද දවසටත් 6 වෙනි වතාවටත් අහලා අමාරුවෙන් හිත හදාගන්න හදන ගමන් ඉන්නේ නිදාගන්න...මේ දවස් ටිකේම එක දිගට දවස් ගානම අහපු සිංහල සිංදුව...මෙවන් රසවත් ගී නිර්මාණ තව තවත් ගෙන ඒමට හැකියාව ලැබේවා...
රෑවෙලා මේක අහද්දි Handfree දෙකත් ගහන් ඒ feeling එක❤️🩹
මනුස්සයෙක් සින්දුවක් ඇතුලේ හොයන එක කතාවක් තීනවා.. ඒ කතාව හම්බුනොත් ඒ සින්දුව එයාගේ ආසම සින්දුව වෙනවා.. කොච්චර ඇහුවත් එපා නොවෙන තරමටම 😍🥰🎇
මේ වගේ සිංදු trending වෙනවා කියන්නෙ ඇත්තටම සතුටුයි.❤
Aniwa...❤️❤️❤️
මේ සින්දුව ලස්සන වැඩි අනේ...
හදවත ඇතුලේ තියන හැගීම් වලට කතා කරන හරිම ලස්සන සින්දුවක් ..තනු නිර්මාණය, ගායනය, music හැම එකක්ම හරිම ලස්සනයි....
තව මේවගේ සින්දු ඕනේ
"ආදරය එක වෙලාවකට ශක්තියක් වගේම
තවත් වෙලාවකට දුර්වලකමක් වෙනවා........ !! 🥺🪄💔 "
Ekane😢
මේක නම් 😋🤤
වැඩක් කරගන්න බෑ අයියෝ ඔලුවේ repeat වෙනවා 🌝❤️ කාරි නෑ කාරි නෑ ❤️
"කාරි නෑ සද මගේ ලොව එළිය නොවුණට"
I felt it 🙂✨️
💋🌸 me too
Same here..
😊♥️
Yeah ,
To me tooo
I phone එකක් තියෙනවා විකුනන්න set නම් ගන්න
ruclips.net/video/sQjDROEBQrI/видео.html
මාරම ලස්සනයි අයියේ සිංදුව.. ස්ටේටස් එකක් දැකලා ආවේ බලන්න.. ඒ හැම වචනයක්ම හදවතට දැනෙනවා..
"ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද.."🖤
“ඔබ පායනා දින කෙනෙකුට එළිය වෙන්නට, කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට.”
මේ ලෝකේ එකම එක හැඟීමකට විතරයි පුළුවන් වැඩිපුරම ආත්මාර්ථකාමී වෙන්නත්, වැඩිපුරම පරාර්ථකාමී වෙන්නත්.
ඒ හැඟීම තමයි ආදරේ…
අයිති කර ගැනීම තමයි ආදරය කියලා කෙනෙක් කියනවා නම් ඒක හරි බොරුවක්. තමන් ආදරේ කරන පුද්ගලයා තමන්ට ලැබෙනවා නම් ඒක වාසනාවක්. නමුත් මං දන්න දෙයක් තියෙනවා, අයිතිකරගන්න ආදර කතා වල නැති ලොකු බැඳීමක් සමහර අත්හරින ආදර කතා වල තියෙනවා. ❤
ඇත්තම ඇත්ත💔🥺
❤
❤❤
ඇත්තටම ඇත්ත ❤
ඒ පදවැල්..,
ඒ හඬ....
එ තනුව..
කොතරම් අපේ හදවත ස්පර්ශ කරනවාද...❤️❤️
"කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට -"
Masterpiece ❤
සිංදුව ඇහෙනකොට දැනෙන හැගීම කියාගන්න තේරෙන් නැහැ.. වෙනම ලෝකෙකට අරන් යනවා... 😍
ලංකාවේ සතුටු වෙන්න පුලුවන් එකම දේ 🥺🙏❤️ music
ruclips.net/video/ACEVCu7EkCM/видео.html
Attac🙂✊
Ai yako cricket 😂
@@moralkick6373
atta
'24 නාද ගමේ අහලා ගෙදර ඇවිල්ලා අහන්නම හිතුන සින්දුවක් 🫠 මං එයත් එක්ක එයා මාත් එක්ක සතුටින් ඉන්නේ ඒත් මේක අහනකොට දන්නෙත් නැතුව හේතුවකුත් නැතුවම ඇහැට කඳුළක් උනනවා.
මම vidusha HIජීවිතේ කටුකම අවස්ථාවක,
ජීවිතේ තීරණාත්මක කඩඉමකදී,
හිත හදාගන්න උපකාර උන ගීතය.🎉 මම පහු කරපු ඒ කාලේ , මේ ගීතය සම්බන්ධ මතක අමතක වෙන්නේ නෑ කවදාවත්.
"ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එළිය නොවුණට "
අයිති කරගැනීමම නෙවෙයි ආදරේ කියලා පද ගලපලා තියන ලස්සන
I felt it 🥺🥀
හද අල්ලන්න ආස ගමන,කාරි නෑ සද ,මේ වචන කොහෙද අයියේ එන්නේ...මේවා අධි මාත්‍රා😍
ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත්
මාසෙකට සැරයක් නේ බං
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
❤
💐👍
❤❤❤
හැම තිස්සෙම youtube එකට අවිත් මේ සින්දුව බලනවා..කාරි නෑ සද ට මට ආදරේ පෙන්නන්න තියෙන එකම විදිහ තමා ඒ ❤️ Masterpiece ♥️
😍
තමන් ආදරේ කරපු කෙනෙක් අහිමි වුනාම කොච්චර වේදනාවක් දැනෙනවද ..සමහරවිට ඒ ආදරෙ ඇතුලෙ අපි පොඩිවත් සතුටක් නොවින්දත් අපිට ඒක අහිමි වුනාම දැනෙන්නෙ ගින්නක පිච්චෙනව වගේ ඒත් කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව පැත්තකට වුනු අය ..කොච්චර වත් ඇති මේ සිංදුවෙ කියනව වගෙ මගෙ ලොව එලිය නොවුනත් කමක් නෑ කියල ..ඒත් සමහර දේවල් අහිමි වෙන්නෙ හොදම දේ ලැබෙන්න මගෙ පුද්ගලික අත්දැකීම නම් දුක්බර කාලෙකින් පස්සෙ තමා ජීවිතේ හොදම ආදරේ ලැබුණෙ ...අතීතෙ කටුක අත්දැකීම් සැරෙන් සැරේට මතක් වෙලා දුකක් දැනුණත් හොදමදේ හොදම කෙනා ලැබුණ කියල දැනෙනකොට සැනසීමෙන් පිරෙනව හිත ♥️♥️
Aya api laga nati unat,wena කෙනෙකුට hewana dunnat.ayata karapu adare hama damat hadawate jiwat wei.(M)
හොදම කෙනා ලැබුනත් වැඩක් නෑ හිතට දැනෙන කෙනා නැතුව 🙂💔💯
@@tharu1556 ou eka tamai.
ඔයාට හොදන කෙනා නම් ලැබුනෙ කොහොමද ඔයට අතීතෙ මතක් උනාම දුක හිතෙන්නෙ. මට නම් හිනා යනව එහෙම උනාම.
@@madhushaniwijerathnamadu342 ඒක එක එක්කෙනාට විදින්න වෙන දේවල් එක්කනෙ වෙන්නෙ අතීතෙ මතක් වෙද්දි දුක හිතෙන්න ඒ කෙනා නිසා නෙවේ ඒ වෙච්ච හිත් රිදීම් අපතෙ ගිය කාලය නිසා 🙂
අනේ මේ සිංදුව මගෙ Crush එකට මට කියන්න තිබුනනම්...කියල හිතෙ අවා අයියේ මාරම ලස්සනයි 🥺❤️
ඒ වචන ,මෙලඩි,රූප රාමු මාර හිත නිවෙන සුලුයි.🥺❤️භාවනාවක් වගේ අනේ..pure art මේව!👌හරිම ලස්සනයි මෙතුන් අයියෙ.🤗❤️💐මේ වගේ soulful වැඩ ඉස්සරහටත් ඕන...
දවසට පස් හය වතාවක්වත් අහනවා මම මේ song එක .ඒතරමටම feel වෙනවා.වචන හඬ හැමදේම.❤
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නෙ බං 🥺😭💗
මේක ලියන්නේ මං පණ වගේ ආදරේ කරපු ඒ කොල්ලට...
මට ඔයාට කියන්න ලැබුණේ නෑ මං ඔයාට කැමතියි කියලා...ඒත් මං ඔයාට ඒක කියන්න යනකොට තේරුණා ඔයා මගේ යාලුවෙක්ට කැමතියි කියලා...කමක් නෑ... ආදරේ කියන්නේ බලෙන් ලබාගන්න බැරි දෙයක් නේ... ඔයාව මට හිමි නැතුව ඇත්තේ අපි දෙන්නගේම හොඳට...ඒත් මතක තියාගන්න...මේ ලෝකෙම ඔයාට එරෙහි වුණත්...එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්...හැමදාම සතුටින් ඉන්න මගේ පණ...~T~
❤ anthima prarthanawa eka thama wenna one 🎉
"කාරි නෑ සද" දෙවන දිගහැරුම.
හමුවුනා සුරලොව දෙවගනක්...
දැනවුනා නුඹ හා ප්‍රේමයක්...
නෙත් දවාලන රුව නිදන් කරගෙන
ඉන්නවා මම හිත හදන්...
හීන මැව්වේ නුඹේ හිත මගෙ වෙන්න ඕනා හින්ද මං...
දෙවගනක් හිත දෙන්නෙ කවදත් දේව දූතය කුටම නම්...
ඔබ ජීවිතේටම...වෙනකෙකු අයිති ගත්තම...
පාඩු නෑ මට...සතුටින් ඉද්දි අද නුඹ...//
පෑරෙනා සිත හදවලා නැත තාම දෙව්ලියේ...
ඔහුගෙ වෙනකන් බලන් ඉන්නම් කැමති දින ඔබේ...
මනාපද නුඹ මා හඩවා යයිද ඔහු තුරුලේ...
ආලෙ නැතිනම් මමත් ඉන්නම් දන්නෙ නෑ වාගේ...
ඒ වේදනා බර... මතකෙට යන්න කිව්වට...
පාඩු නෑ මට...සෙනෙහස තාම දෙන්නද...
ඔබ ජීවිතේටම...වෙනකෙකු අයිති ගත්තම...
පාඩු නෑ මට...සතුටින් ඉද්දි අද නුඹ...
අනේ ලස්සනයි ඒක ගොඩක් 🥺❤️
මේකත් කිව්වනම් මෙතුන් .........❤️💚❤️
හදවතට වැදුනා ❤️❤️❤️
මෙතුන් මේක අනිවාරෙන් ඕනෙ...❤
Ow meke cover ekak hri oone
"පුන්සඳක් පායන්නෙ කොහොමත්
මාසෙකට සැරයක්නෙ බම්..."
ඒ වචන ඒ වොයිස් එක වෙනම ලෙවල් එකක්
❤❤❤❤💞💞
අතීතය සිහි කරන වචන ♥️
හදවතට කතා කරන කටහඩ 🥺
පුදුම තරම් හිත නිවෙන ✨️
ආදරණීය සින්දුවක් 🥺♥️✨️
මේක නම් පිස්සුවක් 😍✊
කොච්චර ඇහුවත් මදි නොවෙන 😙✨️
මේක නම් පිස්සුවක් 😍😍 ආපූ දවසෙ ඉදන් තාමත් අහනවා එපා නොවෙන හිත උඩින්ම තියෙන සිංදුවක් ♥️ සිංදුව අහද්දී වෙනම ලෝකෙකට යනවා වගේ.. ඇත්තටම ආගමක්🥺✨🌺
👍
" කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද.." කියලා හිත හදාගත්ත අවස්ථා, හිත හදා ගන්න වෙන අවස්ථා කොච්චර තිබිලා ඇතිද, ඉස්සරහට තව කොච්චර තියෙයිද...🙂🙂❤️ මේක ඇබ්බැහියක් ..❤️
When මෙතුන් අයියා says,
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැකගන්න නෑ අද.
I felt it. 🥺❤️
"පුන්සඳක් පායන්නෙ කොහොමත්
මාසෙකට සැරයක් නෙ බං" 🥺
ඉතින් අපට අවුරුද්දකට සැරයක් හරි මේ වගේ ලස්සන සිංදුවක් දෙන්න මෙතුන් ❤️
පුන්සදක් පායන්නේ කොමත් මාසේකට සැරයක් නේ බන් 🥺❤️🩹
සිංදුව ඉවර වෙනකම් වෙලාව යනවා දැනෙන්නේ නෑ උදේ ඉදම්ම මේ සිංදුව විතරයි අහන්නේ I felt it ❤❤❤
මමත්
අහම්බෙන් හම්බුනේ.හරීම ලස්සනයි 😍😍😍 හිතට වැදුන ලස්සනම සින්දුවක් 🔥🔥 මේකෙ අමුතුම රසයක් තියෙන්නේ 👍🥰
දැනෙන හැගීම විස්තර කරගන්න බෑ ඒතරම් භාවනාවක් හිත නිවන......කාරි නෑ මෙහෙම වශියක් කෙරුවට.........❤❤ සුභ පැතුම්......🎉️🎊️🎊️🎊️🎉️
can't even understand a word, but my one friend from Sirilanka suggested this song and now i am just addicted to this song, Love from Pakistan.💓
ගායනය,පද රචනය,සංගීතය,රූප රචනය ඔක්කොම වෙනම ලෙවල් එකක 💖 ලංකාවේ මීට කලින් නොදැකපු අමුතුම රහක් මේ සිංදුවෙ තියෙනවා 💖
ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට
කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට...
What a masterpiece❤️
Fatta sinduwak .jaya wawa.
Asama kella.❤.husemathe natharawenawa
අධිමාත්‍රා ඇබ්බැහි කරවනවා හිත්වලට ගීත ඇහෙද්දිම 😵💫❤️
"කාරි නෑ සඳ මගෙ ලොව එලිය නොවුනට" කියලා කිව්වට පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණා එලිය වෙයි කියලා.
මොකද තමන්ගෙ ජීවිතෙ එලිය නොවෙන්න බලාගෙන මිනිස්සු ආදරේ කරන්නේ නෑ !❤
ඒක තමයි ඇත්ත! 🕊❤
@user-zk7jh4to5b" 🥺💗 "
Atta 💔
🥺💔
Hmm.. eka thamyi aththa
Ehema nathi aadara kathaath thiyenawa
කාරී නෑ සඳ part 01
කාලෙකින් විචාරයක් ලිව්වෙත් නැති නිසා මේ වචන ටිකේ අඩු පාඩු ගොඩක් තියෙන්න පුළුවන්. කාරි නෑ සඳ මගෙ ලොව එළීය නොවුනට සුබුද්ධගෙ ඉල්ලීමකට මුල් කොටස් ටිකට විතරක් මන් ලිව්වා පොඩි වචන ටිකක්.මේ සිංදුව අහපු ගමන් මට මතක් උනේ මගේ කතාවද මේ මනුස්සයා ලියලා තියෙන්නෙ කියලා.මටත් හිටියා සඳක්.ඒ සඳ මං ලියපු හැම කවියකටම ආදරේ කලා. ඒ හැම කවියක්ම එකතු කලා.මං එයාට කතා කලෙත් මගෙ සඳ කියලා.මගේ කවි කියවපු ඕනම කෙනෙක්ට මතක ඇති මං කාලයක් තිස්සෙම සඳක් ගැන ලියනවා. ඔව් ඒ ලිව්වෙ මගෙ සඳ ගැන.සඳ කියන තැනම තියෙන්නෙ අයිතියක් නොමැති බව, සඳකට ආදරේ කරනවා කියන්නෙම අයිතියක් නැතිවම ආදරේ කරනවා කියන එක. මේ සිංදුව ලියන්නෙ කියන්නෙ මෙලඩි දාන්නෙ මෙතුන්. ලියන මනුස්සයාම කියද්දි ඒකේ ෆීලින් එක මාර ගති.
“ලියවුනා ඔබ ගැන කවි පෙළක් - මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන - ඉන්නවා මං මග බලන්’’
“හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන් සඳක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බං’’
අයිතියක් නැතුව ආදරේ කරනවා කියන්නේ වෙලාවකට පුදුමාකර සුන්දර හැඟීමක්. තවත් වෙලාවකට පුදුමාකාර තරම් පාපයක්. මේ මනුස්සයා කරන්නෙත් අන්න ඒ අන්ත දෙක ගාව දෝලනය වෙන එක. කොයි තරම් අයිතියක් මට එයා ගැන නැති උනත් කමක් නෑ මට පුළුවන් එයා ගැන ලියන්න. ඉතින් රෑ තුන් පැය පුරාවටම මං කරන්නෙ මගේ සඳ ගැන ලියන එක. ඒ වගේම මං දන්නවා මගේ ළඟ නොහිටියත් රෑ තුන් පැය පුරාවටම සඳත් නිදි නැතුව ඉන්නවා බව.කොයි වෙලාවක හරි සඳ මං දිහාටත් එයි කියලා මඟ බලාගෙන සඳ නිදි නැතුව ඉන්න දිහා බලන් ඉතින් මං මාවම රිද්ද ගන්න ගමන් මගේ සඳ දිහා බලන් ඉන්නවා හරි ආදරෙන්.
කොයි තරම් ඉවසීමෙන් බලන් හිටියත් උබ දන්නවද මාත් මනුස්සයෙක් . ඉතින් බැරිම තැන මං උබෙන් අහනවා “මොකද කරන්නෙ’’ උබ හරි කෙටියෙන් “මුකුත් නෑ නිකන් ඉන්නවා’’ කියලා ආයෙමත් යන්න යනවා.ඉතින් මං හිතින් උබට කියනවා මට ඕන උනේ මාත් උබ එනකල් මේ රෑ අහස යට බලා හිඳින බව උබට මතක් කරන්න, අයිතිවාසිකම් නොසොයාම මං උබට ආදරේ කරන බව උබට සිහි කැදවන්න. උබ මාව ගනන් ගන්නෙ නතුව මගෙන් ඈතට ගියාට ඉතින් මං උබ එක්ක තරහා නෑ බං මං දන්නවා පුන් සඳක් පායන්නේ මසෙකට සැරයක් විතරයි කියලා.ඒ කියන්නේ දවසක් උබ මං එක්ක හරි ආදරෙන් හිටියොත් මං දන්නවා පහුවෙනිදා අමාවක කියලා, ආයේ උබේ සිනහවන් මට කාලෙකට අයිති නැති බව මම දන්නවා ඒ නිසාම උබ මාව කොයි තරම් රිද්දුවත් මට පුළුවන් උබට ආදරේ කරන්න උබ වෙනුවෙන් බලාන ඉන්න.
මං මනුදිත කියලා එකෙක්.
🖤🖤🖤🖤
woow 😢😮
ලස්සන යි කොචිචර ඇහුවත් එපා වෙන්නැ
දැන් නම් ලංකාවෙ music ගැන සතුටක් තියනව ❤️❤️ මල් සිංදු ,Rap යුගයෙන් ඔබ්බට music ගැන රහක් දෙනවට
වචන වලට පණ තියෙනවද
ඔව් සමහර වචන හුස්ම ගන්නවා වගේම දැනෙනවා. හදවතේ සමහර හැඟීම් වලට පණ දෙන්න තරම් සමහර වචන ශක්තිමත්
"ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට
කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට"
මේ ඒ වගේ පණ තියෙන වචන පෙළක්
පරාර්ථකාමී ආදරය.. කොයි තරම් අපූරු හැඟීමක්ද. පලිගැනීමක් වෛරයක් හිතේ නැතුව ආදරෙන්ම සමුදෙන්න පුළුවන් නම් තමන්ට හිමි නොවුනත් වෙන කෙනෙකුගේ වෙනු දැක දැකත් නිහඬවම බලා ඉන්නට පුළුවන් නම් ඊට වඩා නිර්ලෝභී හැඟීමක් තියෙන්න පුළුවන්ද.
නෙලා ගන්න බැරි තැන අත හැරීම ප්‍රේමය යැයි කියනවාට වඩා දුරින් හිඳ බලාගෙන හීල්ලෙම සුසුම පපුවේ සිර කරගැනීමම ප්‍රේමයක් කියන්නෙ ඒ නිසාම තමයි
පුන්සඳක් පායන්නෙ මාසෙකටම එක වතාවයි. ඒත් ඒ පායන දාට පායන්නෙ මුළු ලෝකෙම එළිය කරලා. හඳට අහසෙ ඉඩ දීලා ඉර බැහැලා යනවා. හඳ පායන්නෙ නැති දවසටත් හඳ පායයි කියල කන්ද පාමුල හැංගිලා බලන් ඉඳලා ආයෙත් හෙට උදේට පායන ඉර වගේම උඹ එනකන් බලන් ඉඳලා උඹ එන්නෙ නෑ කියල දැනගෙන ආයෙම මට යන්න පුළුවන්. පලක් නෑ කියල දැන දැන උනත් මට උඹ වෙනුවෙන් බලා ඉන්න පුළුවන්.
ඒත් උඹ මගෙ ලෝකෙට එළිය නොදී වෙන කෙනෙක්ට එළියක් වෙන්න ගිය දවසට උඹේ ලෝකෙය ඉඩ දීලා දුරින් ඉඳලා උඹ දිහාම බලන් ඉන්න මට පුළුවන්. මම ඉරක් උඹ හඳක්. ඉරයි හඳයි එකම අහසෙ නැගෙන්නෙ නෑ වගේම උඹටයි මටයි එකතු වෙන්න ඉඩක් නෑ. කන්ද පාමුල හැංගිලා හඳ දිහා බලන් ඉන්න ඉර වගේම හැංගිලා ඉඳන් උඹට සුභ පතන්න මට පුළුවන්.
උඹේ වෙන්න මට ආසයි. ඒත් කාරි නෑ. උඹ වෙන කෙනෙකුගේ උනත්. මට දුක හිතෙයි
ඒ උඹ මගෙ නොවුනොත් නෙවෙයි උඹව ආයෙම දැකගන්න බැරි උනොත්..
පසුව ලියමි..
නිර්දය හැරයාම් හමුවේත් අහිමිවීම් හමුවේත් තමන්ට අහිමි දේ තව කෙනෙකුගේ හෝ වී තමන්ගේ ආදරය ප්‍රේමය කොහේ හෝ සතුටින් සිටිනු දැක සිනාසිය හැකි නම් ඒ උත්තුංග ආදරයේ නාමයෙන් මිනීමැරුම්, බියවැද්දවීම්, පලිගැනීම් තවත් මේ මිහිපිට සිදු නොවනු ඇති..
මෙතුන් ස්තූතියි හැඟීම් වලට දීපු ජීවයට❤️
~බිමල්කා~
ආදරෙයි ..♥️
ඒ වචන ටික❤️🔥❤️🔥💕
❤️ලස්සනයි
🖤🖤🖤🖤🖤
🥺❤️😔
" ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ..."❤
පුන් සදත් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නේ බං 🥺♥️
කිව්වත් කාරි නැති වග🙂
ඔබ දැකගන්න නැතුවට😒
නුඹ දන්නේ නෑ සඳ😣
මාසිත සොයයි නුඹේ රුව❤️🩹
පායනා තුරු බලා ඉන්නම් කන්ද පාමුලේ......❤️🌼
Traslate to english obala balanna 🥴
මගේ ආදාරේ මුලින්ම හම්බුණ දවසේ ඒයා දාලා තිබුණ සින්දුව ❤️🥺 අනේ ඒ මොහොත 😔❤️
“කාරි නෑ සඳ”මෙසේ හදවත කුඩු පට්ට්ම් වන්නට පරමාණු බොම්බයක් ගසා ගිය වගයි… අමුතුයි ලස්සනයි ආදරෙයි….ජය!! ❤❤
Views බිලියන ගණන් එන්න ඕනම ගීත මේවා. වචන, Music ඒ ලස්සන මතක වලට ආයෙමත් අරන් යනවා. සුභ පතනවා මෙතුන් අයියේ ඔයාට හදවතින්ම. ටික ටික වැටෙන ලාංකීය සංගීත ක්ෂේත්රය බබලවන්න මේ වගේ ලස්සන නිර්මාණ දායාද කරනවට. ජය...!!! ❤🔥✨
මම ඉපදුණු අවුරුද්දෙ, මම ඉපදුණු මාසෙ,
මම ඉපදුණු දවසෙම ඉපදුනු,
"ම" අකුරින් නම පටන්ගන්න උඹ.
මන් ඉපදුණේ ගාල්ලෙ. උඹ මාතර. ❤️
"සින්දුව පිස්සුවක් මෙතුශංක ❤️"
Ube wayasa
😢
Hari bn ela
දැන් උඹට මොකක්ද බන් වෙන්නෝනේ. අපි දැන ගත්තා. වෙන මුකුත් තියේද වෙන්න
@@trendingpoductseka uge kathawane ban kiyla thiyenne. Ekata uta sathutu athi. Ubata e sathuta labanna bari nisa sinduwa ahala sathutu weyan. Kuhaka gothayek nowi 😂
මගෙ කතාව මේ song එක පුරම තියෙනව... දවසකට දහ පහලොස් වතාවක් මන් මේක අහනවා 😭😭😭
💖💖💖💖💖💖 සින්දුව පුරාවටම තියෙන්නේ ආදරේම විතරයි...මොහොතකට වත් වෛරයක් නෑ ඒ වචන වල....
Mekath lassanayi: ruclips.net/video/PH68Y5L6_6k/видео.html
ඒ වචන හිතට බර වැඩී🥺♥️💫
පන්තියෙ ලස්සනම ගෑනු ළමයට love කරපු පන්තිය මැදපේළිවල ඉන්න සද්ද නැති පිරිමි ළමයගේ ගීතය..❤️😪
Aththatama ehema kathaath athi 💜️
මාත් හිටියා කාලයක්
@IMOSLGAMING කැමතිනමි ටක් ගලා කියපාන් මචන් වෙන කෙනෙක්ගේ වුනෝත් උබට ටිකක් දරගන්න අමරැවෙයි 🙂
🖤🖤🖤🖤
Eka ❤
මට තාම 16 යි... සින්දුව එච්චරටම ෆීල් වෙන්න හේතු නැති උනත් මම පුදුම ආසාවෙන් විඳින සින්දුවක් අංකල්.... එක මාරම ලස්සනයි.... music...superb💯 ඇයි දන්නෑ මම එච්චරටම මේකට ආස...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොල්ලා පාඩන් කරහන්
@@KusalAnuruddha හ්ම්ම්
Pa pa podi eka.. maha un asse ringanawa uncle ga gaa😂
🤦♀️
"කාරි නෑ සඳ.." මට දැනුන හැගීම...
දෙන්නෙක් ආදරේ කරන්න ගත්ත මුල් කාලෙ එක්ක ටිකෙන් ටික දෙන්නට දෙන්න නැතුවම බැරි කාලයක් එන්න ගන්නව. දිනක ඔවුන් විවාහ වනවා. ඔවුන් එතැන් පටන් දුක සතුට පෙර සෙම එකටම විදිනව. ඒ එක්කම සමහර දවස් "ඇයට" විශේෂ වෙනව. අන්න එවගේම විශේෂ දවසක් ගැන මෙ සිංදුවේ හරි ලස්සනට කියනව... එදාටත් ඔහු ඇය වෙනුවෙන් ඉන්නව බලාගෙන..
"ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්"
ආදරේ කරන දෙන්නෙක් හැමදාම එකම වගෙ ආදරේ කරන දෙන්නෙක්ට එක දවසක් ඈත් වීම අමාවක දවසක් වගෙමයි. ඇය දින දෙක තුනක පුංචි විවෙව්කයක්.. එය වඩාත් දරාගත නොහැක්කේ ඔහුටය. ඔහු එ පාලුව වචන ටිකකට හරි ලස්සනට හරවලා. ඇය නැවතත් සිනා සී සුපුරුදු ආදරෙන් ඔහු ලගට එනකම් බලා සිටී. ඔහු එකින් එක හේතු සිතමින් පාලුවෙන් මග බලා සිටින්නෙ තමන්ගෙ ලස්සන් හද ආය එනකම් ,ඇය නැවත පිරුණු සදක් වෙනකම්' ඇය ඔහු වෙනුවෙන් සූදානම් වෙනකම්.
"හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත්
මාසෙකට සැරයක් නේ බං"
අද ඇයගෙ මාසික ශුද්දය වෙන දවස. ඔව් ඇය ඔසප් වූ දවස. ඔහු ඒ දින හරි ආදරෙන් මෙනෙහි කරනව. හේතු ගොඩක් හිතෙ මව මව ඇය වෙනුවෙන් ඉන්න ඇය දිහා බලාන ඇය අපහසුවෙන් වේදනාවෙන් සිටින එ මොහොත ඔහු ඇය අසල නමුත් ඇය වලාකුලෙන් වැසුන සද.. මාසෙකට සැරයක් ගතින් දුර හිටියන් සිතින් ඔහු ඇය ලග..
"ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද"
ඇය සමගින් ආදරෙන් වෙලෙන්න ඇයව විදින්නට ඔහු අදත් කැමතිය. එහෙත් කම් නැත අද ඇයවෙනුවෙන් ඔහු බලා ඉදී. නැවත ඇය සුවෙන් ඔහුවෙත එන තුරු බලා හිදී.
"තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ"
තමන් ආදරේ කරන ඇය නැති ව ඔහුටද කිසිදු සතුටක් නැත.. හරියට තරු නැති අහසක් වගෙමය. ඉක්මනටම වලාකුළුවලින් වැහුන අහස තරුවලින් හැඩවෙලා සද වගෙ ඇය හිනාවෙනවනම් ඔහුට සතුටක්ය. කම් නැත,හිරු වගෙම තනියම පායලා ඇය දිහා බලාන ඉන්න ඔහුට පුලුවන් .
"ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද"
ඇය මෙ දුක විදින්නෙ ඔවුන් වෙනුවෙන් දිනක උපදිය ඔවුන්ගෙම පුංචි දරුවා වෙනුවෙන්ය. ඉතිම් කමක් නෑ ඔහු වෙනුවෙන් මෙතරම් කල් ඉදපුඇය මෙ සැරසෙන්නෙ තවත් ලොකයක් අලුත් ජීවයක් ,ඔවුන්ගෙම දරුපැටියෙක් වෙනුවෙන්ය..
ආත්මාත්තකාමි ආදරයට එහා ඇය විදින වේදනාව තමන්ගෙම වෙදනාවක් ලෙස ඔහු විදින්නෙ ඇය ඔවුන් වෙනුවෙන් කරන කැපකිරීම පිලිබද සිතමිනි.
ඇයට සෑම දිනම එක ලෙස ආලය කල යුතුය.ඇයට අවශ්‍යම දින ඇය වෙනුවෙන් බලා සිටිය යුතුය. ආදරේ යනු එයමය. කැපකිරීම් බලා හිදීම් මැද දෙදෙනෙකුගෙ අසීමාන්තික තෙරුම් ගැනීම මැද ඇවිද යන ගමනකි.
මෙ මගෙ අදහසයි. මෙයට ප්‍රතිවිරුද්ධ අදහස් ඔබටත් ඇතිවිය හැක.. එය කෙසෙවුවද ආලය යනු නිර්වචන නැති වචනයකි. එ වෙනුවෙන් කරන කැපවීම් ද එසෙමය..
කණී... ඉඳූ...
2023:02:16@05:11:P:M
💝💝💝
@@rashiniwijewardhane5375 ❤️❤️
❤️❤️🌹🌹
Meh vigrahaya lassanai eth meh sinduwata galapeek na. Thanikara artha dekak. ✌🏽
@GENIUS MIND ඔයා ඔය කිවෙ උඩින් දැක්කම එන අදහස. එත් යටින් හිතල බලන්න.
අද කාලෙ මේ වගෙ පරපුරක එකෙක් වෙන්න ලැබුන එක වාසනාව. විඳින විඳවන ජීවිත වලට ලස්සනම ආමන්ත්‍රණයක්❤️🥀
මේකට ඇබ්බැහි වෙලා ❤️
කාරි නෑ සඳ මගේ ලොව එළිය නොවුණට 💛🌟
Patta wedak methun Aiye
Mokakda wena thenakata mind eka aran yanava me sinduwa ❤️💪
මගෙ ආසම සින්දුව... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි..❤❤ ඉස්සරහටත් මේ වගේම සින්දු ඕනි.....❤❤
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට💗
addicted this verse 🥺❤
අධිමාත්‍රා සෝන්ග් එකක් වගේ 🥺❤️ හිතට වදිනවා මාර විදියට 🥀වෙනස් ම ෆීලින් එකක් 🥺❤️💆
ඔබ පායනා කළ කෙනෙකුට එළිය දෙන්නට
කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට
හැමෝම මේ වගේ හිතුවනම්🥺
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගෙ ලොව එලිය නොවුනට 🙂❤️🥀
පිලිතුරු ගීතය 🖤
ලියවුණිද මා ගැන කවි පෙලක් නිදිවරා ගෙන හිටි දිගු රැයක්
හද හඩා වැලපෙන දුක දරාගෙන ඉන්නවද එනතුරු තවත්
හේතු හොය හොය ඉන්න බව මං
දන්නවා නුඹ මග බලන්
අමාවකටත් පස්සෙ ලස්සන
හදක් පායනවනෙ ඉතින්
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සද අපි අපේ නොවුනට අද//
තාරුකා එළි නැතිදාට එන කදෝකිමි එළියේ
හඩා නොහඩා මං මග බලන්නම් එදා මතකය සේ
ක්ෂිතිජයක් ළග අහස පොලොවත් නෑ එකතු වෙන්නේ
අයිති නැතුවට දුරින් හිද බලා ඉමු සද හිරු වගේ...
ඔබ පායනා දින...//
හිරුමිණි මහේෂිකා✍️
Lassanai
🥺❤️🩹
මෙක රිලික්ස් කරන්නම් ටික කාලෙකිම් පද රචනය ඔබට තියලා🥺❤️
❤👌
අනේ ලස්සනයි 😍💕