Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොනාවුනත් ඒකනම් පට්ට . Tik tok එකේ දැකලාඇවිත් හොයලම බැලුවේ.
Same brother 💫
math bn
Same 💗🥵
Same ❤️
Same ❤
3:18 දිවි ගිම් නිවෙන්න පැතුවේ ....මදුර ස්වරයයි ඔබගේ.... ආදරය හීනයක්දෝ සැබෑ නොවෙනා ....💗😫
✨
දිවි හිමියෙන්ම පැතුවේ
Supiri lines ❤
This part always gives me goosebumps ❤
Ammo ekaann pissuvak 😂
මේ සින්දුව එක පාරකට වදා අහපු අය මේ පැත්තට ❤🎉Malith දැන් brand එකක් වෙලා ඉවරයි ❤🎉කියන්න වචනනෑ පට්ට ❤🎉
මන් මේක සුපර්ස්ටාර් වලින් බලද්දි අවුරුදු 6යි. දැන් මට 24 ක් එදත් අදත් ෆීලීන්ග් උපරීමෙට දනවනවා. වෙනස් නොවෙන අතීත හැගීම් පුන්චි කාලෙව් දැනුනා වගේම ලස්සනයි තාමත්... 💚💪
මලිත් අවසාන දහයට සිලෙක්ට් වුනාට පස්සේ ඇක්සිඩන්ට් එකක් වෙලා ටික දවසක් තරඟවලට ආවේ නෑ. අපේ අම්මා මාර ආසයි මේ මනුස්සය sing කරනව බලන්න. කොහොමහරි අවසාන වටයටම යනකන් තේරුන වෙලේ එයා ගොඩක් සතුටු වුනා. මලිත් ඔයාලා දිනනකන් ගොඩක් අය බලන් ඉන්නව. මේ සෝෂල් මීඩියාවලින් කවදාවත් ඔයාලා දැකල නැති TV එකෙන් විතරක් දැකපු අපේ අම්මත් ඒ අතර ඉන්නව❤
mokkd me wadasatahnk d
Math balan hitiya maliya dininakn
🥰
That really touched
සිරස හැදුව පට්ටම brand❤
ඉස්සර මේ සින්දුව ප්ලේ කරනකම් සිරස tv බලන් හිටියා.ලස්සනයි ඒ අතීතය ❤මලිත් අයියා හැමදාම දිදුළන තරුව 🌟
❤
චාන්දනී පායලා..සීත සැලුවා මේ රාත්රියේ.ජීවිතේ අවපසයිමං තවම සීතල කළුවරේමේ කුළු මතින් ඇදීඔබ එන්න මා කෙරේඔබ වේද මතුදාකමා ලබන රම්බරීචාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ හිස්කමින්තුන් යාමයේහිත් පෑරුනේ... සත්තකින් ඔබයහද රැන්දු සුරඹුන්ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේපවසම්ද සොඳුරේ....පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනායටි හිතේ පොපියමින් හීන මැවුනා.පෙම් හැඟුම් මතකයේ.. රංචු ගැහුනායටි හිතේ පොපියමින් හීන මැවුනා...සන්සුන් සුසුම් ද කැළඹිඇයිද මොකදැයි ඇහුවාරාගයේ චන්ද්ර හැඟුමන්රණ්ඩු කෙරුවා...මං කෙසේ කොයි ලෙසේ මුමුණමේ ශෝක ගීතේකවුරුවත් දන්නෙ නෑ දැන් මේමං ඉන්නෙ හිරගේ.......චාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ අවපසයිමං තවම සීතල කළුවරේමේ කුළු මතින් ඇදීඔබ එන්න මා කෙරේඔබ වේද මතුදාකමා ලබන රම්බරීයන්තමින් නුවනඟින් කඳුළු එබිලාදෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවායන්තමින් නුවනඟින් කඳුළු එබිලාදෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවාදිවි ගිම් නිවෙන්න පැතුවේමදුර ස්වරයයි ඔබගේආදරේ හීනයක් නම්හැබෑ නොවෙනාමං කෙසේ දැවි දැවී ඉන්නෙමේ වේදනාවෙන්ඇස් අගින් ඔබ ලියූ කවි ගීමුමුණන්න මුවඟින්ඔය මන්දහාසයෙන්සැනහේවි ජීවිතේසෝතාප සඟවන්නඔබ එන්න ආදරෙන්චාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ අවපසයිමං තවම සීතල කළුවරේමේ කුළු මතින් ඇදීඔබ එන්න මා කෙරේඔබ වේද මතුදාකමා ලබන රම්බරීචාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ හිස්කමින්තුන් යාමයේහිත් පෑරුනේ සත්තකින් ඔබයහද රැන්දු සුරඹුන්ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේපවසම්ද සොඳුරේ
😂
Lyrics..චාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ අවපසයිමං තවම සීතල කළුවරේමේ කුළු මතින් ඇදීඔබ එන්න මා කෙරේඔබ වේද මතුදාකමා ලබන රම්බරීචාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ හිස්කමින්තුන් යාමයේහිත් පෑරුනේ සත්තකින් ඔබයහද රැන්දු සුරඹුන්ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේපවසම්ද සොඳුරේපෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනායටි හිතේ පොපියමින් හීන මැවුනාපෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනායටි හිතේ පොපියමින් හීන මැවුනාසන්සුන් සුසුම් ද කැළඹිඇයිද මොකදැයි ඇහුවාරාගයේ චන්ද්ර හැඟුමන්රණ්ඩු කෙරුවාමං කෙසේ කොයි ලෙසේ මුමුණමේ ශෝක ගීතේකවුරුවත් දන්නෙ නෑ දැන් මේමං ඉන්නෙ හිරගේචාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ අවපසයිමං තවම සීතල කළුවරේමේ කුළු මතින් ඇදීඔබ එන්න මා කෙරේඔබ වේද මතුදාකමා ලබන රම්බරීයන්තමින් නුවනඟින් කඳුළු එබිලාදෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවායන්තමින් නුවනඟින් කඳුළු එබිලාදෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවාදිවි ගිම් නිවෙන්න පැතුවේමදුර ස්වරයයි ඔබගේආදරේ හීනයක් නම්හැබෑ නොවෙනාමං කෙසේ දැවි දැවී ඉන්නෙමේ වේදනාවෙන්ඇස් අගින් ඔබ ලියූ කවි ගීමුමුණන්න මුවඟින්ඔය මන්දහාසයෙන්සැනහේවි ජීවිතේසෝතාප සඟවන්නඔබ එන්න ආදරෙන්චාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ අවපසයිමං තවම සීතල කළුවරේමේ කුළු මතින් ඇදීඔබ එන්න මා කෙරේඔබ වේද මතුදාකමා ලබන රම්බරීචාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ හිස්කමින්තුන් යාමයේහිත් පෑරුනේ සත්තකින් ඔබයහද රැන්දු සුරඹුන්ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේපවසම්ද සොඳුරේ
Thq brother 💗🫂✊
Tnk brdh ❤
❤❤❤
thanks ❤
B&S ලත් live කියද්දි ඇබරෙන සිංදුවක් ලස්සනටම කියල 🥺❤️
Bns la Eb eke bn kiyanne Meya kiyanne D eke Bns la pitch eka thawath udin kiyanne hitapanko kohomada kiyala
මේක අහන කීවෙනි වතාවද මන්ද🥺❤
Sirawata❤
Attac❤
Original එක කැලේ...පිස්සු හැදෙනවා මේ කියන කිවිල්ලට❤
Agree
Kan deka kate dagenda ahuwe 😂 original eka lgin wath tyn ba muge adonwa
අනේ උට්ටො original එක අහල comment කරපන්...අවාරෙට පයර් වෙනව
@@SithumNimsara-f6e ඊව් මෙන්න ගු ගොඩක් කොමෙන්ට් අස්සෙ
@@ishuonline97 ඔව්නෙ ගෝත බූරුවෝ නිකම් පොඩි උන්ගෙන් කුනුහරප අහගන් නැතුව පාඩුවේ හිටපන්
චාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ අවපසයිමං තවම සීතල කළුවරේමේ කුළු මතින් ඇදීඔබ එන්න මා කෙරේඔබ වේද මතුදාකමා ලබන රම්බරීචාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ හිස්කමින්තුන් යාමයේහිත් පෑරුනේ සත්තකින් ඔබයහද රැන්දු සුරඹුන්ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේපවසම්ද සොඳුරේපෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනායටි හිතේ පොපියමින් හීන මැවුනාපෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනායටි හිතේ පොපියමින් හීන මැවුනාසන්සුන් සුසුම් ද කැළඹිඇයිද මොකදැයි ඇහුවාරාගයේ චන්ද්ර හැඟුමන්රණ්ඩු කෙරුවාමං කෙසේ කොයි ලෙසේ මුමුණමේ ශෝක ගීතේකවුරුවත් දන්නෙ නෑ දැන් මේමං ඉන්නෙ හිරගේචාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ අවපසයිමං තවම සීතල කළුවරේමේ කුළු මතින් ඇදීඔබ එන්න මා කෙරේඔබ වේද මතුදාකමා ලබන රම්බරීයන්තමින් නුවනඟින් කඳුළු එබිලාදෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවායන්තමින් නුවනඟින් කඳුළු එබිලාදෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවාදිවි ගිම් නිවෙන්න පැතුවේමදුර ස්වරයයි ඔබගේආදරේ හීනයක් නම්හැබෑ නොවෙනාමං කෙසේ දැවි දැවී ඉන්නෙමේ වේදනාවෙන්ඇස් අගින් ඔබ ලියූ කවි ගීමුමුණන්න මුවඟින්ඔය මන්දහාසයෙන්සැනහේවි ජීවිතේසෝතාප සඟවන්නඔබ එන්න ආදරෙන්චාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ අවපසයිමං තවම සීතල කළුවරේමේ කුළු මතින් ඇදීඔබ එන්න මා කෙරේඔබ වේද මතුදාකමා ලබන රම්බරීචාන්දනී පායලාසීත සැලුවා මේ රාත්රියේජීවිතේ හිස්කමින්තුන් යාමයේහිත් පෑරුනේ සත්තකින් ඔබයහද රැන්දු සුරඹුන්ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේපවසම්ද සොඳුරේ
දිවි ගිම් නිවෙන්න පැතුවේ...මදුර ස්වරයයි ඔබගේ...ආදරේ හීනයක් නම්...හැබෑ නොවෙනා.... 👌❤️
One million ආවා..🎉මම ම අහලද මන්දා one million උනේ ❤
මේ ඔයා බොරු මරිසි දාන්න එපා 😅
Ekek kee sryk ahuwath view ekai enne 😂😂😂😂
Mun tama sajith ta chande denne.ekek miliniyak baluwama views wadi wenava kiyala hitan unutinnva
me me
@@ishuonline97 pk thm 😂
Thank you all, more to come stay tuned
Perfect ❤😮
❤❤❤❤ malith අයියා
sure bro
Need mathaka mandira.pls❤
♥️
එදා සුපර් ස්ටාර් නොවුනත් හැමදමත් මලිත් අයියා තමයි හදවතෙ ස්ටාර් ❤❤❤
තාම අහනවා...දවසට එක පාරක් අනිවාර්යයෙන් අහන සිංදුවක් තමයි...❤❤ voice නම් මලිත් පෙරේරා තමයි...❤️👌👌
ඒ කාලේ අපේ අම්මා අයියත් එක්ක ඔට්ටුවක් දැම්මා මලිත් අයියා තමා super star වෙන්නේ කියලා ❤
දවසකට එකපාරක් අනිවාර්යයෙන් අහනවා 💗😩
ඉතා විශිෂ්ට ගායනයක්.ගායනය ඉතා සංවරශීලිව ඉදිරිපත් කරනවා
මලිත් මලිත් මලිත් මලිත් මලිත්...
ai ai ai
@@malithlakvindudragonwarrio9789 corry boss!
Obe wtin mnpy ad ratri 7.30t mlitta lba denn❤😊😂
ඇයි ඇයි ඇයි ඇයි...
😌😂❤️
දිවි හිමි වෙන්න පැතුවේ මදුර ස්වරයයී ඔබගේ ආදරේ හීනයක්දෝ හැබෑ නොවෙනා ...🥺❤ Wow ...🤝🍃
අපේ පොඩි කාලෙ ලස්සන කරපු ලෙජන්ඩ්ලා තමා 🥹🖤...මලිත් බ්‍රෑන්ඩ් එකක් උනේ අද ඊයෙ නෙවෙයි ✨
People who watch this more than 10 times❤❤❤
100 times. 1000 times. 10 000 times. ♥️
Than 100 times.
Uncounted
😌
Sorry BNS😢. Malith now owns this song. ❤️🔥❤️🔥❤️🔥
Need Mathaka Mandira live version
Really
Agreed. I feel this so much❤
He owned in 2006❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.එදා වගේම අදත් ඒ හඩට ආසයි.ඒක වෙනම රහක්.අතීතේට යනවා.එදා පිස්සුවෙන් වගේ සුපර් ස්ටාර් බැලුවේ.ඒක මේක ඇබ්බැහියක්.මං එදා ඉදලා මලිත් අයියට ආසයි ❤️
Tik tok එකෙන් ඉදන් ආවෙ ඇත්තටම පට්ට ලස්සනයි දැන් මෙක සියපාරකටත්වඩා ඇහුවා💗🤩🤗
මාත් ❤
මේ සිංදුව පස් පාරකට වඩා අහපු අය මේ කෝනට 🎶🎤🤟🤩👍🙏 1:51
ටික් ටොක් එකේ දැකලා තමයි හෙව්වේ.........concert eke songs tika okkoma lassnai aiye..good luck...සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන...(නිල් නුවන් පින්බරයි සිංදුව නං හැමදාම අහනවා...ඔයාලා ඒ සිංදුව පරන සිංදුවට කිසිම හානියක් නොකර හරි ලස්සනට ආයෙත් වර්තමානෙට ගෙනාවා....ඒ කාලෙත් අහපු අයට ආයේ මතක අලුත් උනා..දැං අයටත් මේ සිංදු හොය හොය අහන්න තරම් ලං වුනා...ලස්සන ප්‍රතිනිර්මානයක්...❤❤❤මතක මන්දිර❤❤❤ අති සාර්ථකයි....❤❤❤)
💗✨️
මොකා මොන විදියට තරැ උනත් සිරස හදපු තරැ තමයි රටට වටින වැඩක් කරපු ආදර්ශමත් තරැ උනේ. ඒ වගේම ඒ හඩවල් තාම මිනිස්සු පිස්සුවෙන් වගේ හොයනවා බන්.
Fb එකේ අහම්බෙන් දැකපු සින්දුවක්, මේ සින්දුව අහුනම මට කියාගන්න තේරෙන්නෙ නැති අතීතයක් මතක් උනා මට හිතාගන්න බෑ ඒම දැනුනෙ මොකක්ද කියල,මේ සින්දුව කලින් අහල නැතත් හුගාක් හුරුපුරුදුයි වගේ දැනුනෙ🤤❤
අන්තිමට දාන හිනාව මාර ලස්සනයි. ඇස් දෙක පියාගෙන සිංදුව අහලා ඉක්මනට 4න් එක ගන්නවා හිනාව බලන්න ♥️🫶
සන්සුන් සුසුම් ද කැළඹිඇයිද මොකදැයි ඇහුවාරාගයේ චන්ද්ර හැඟුමන්රණ්ඩු කෙරුවාමං කෙසේ කොයි ලෙසේ මුමුණමේ ශෝක ගීතේකවුරුවත් දන්නෙ නෑ දැන් මේමං ඉන්නෙ හිරගේThese lines 🥺♥️
What a masterpiece ❤, කල් යද්දී තමයි තේරෙන්නේ🥶
මේ සිංදුව original එකට වඩා ඔයාගෙ voice එකෙන් අහන්න කැමති 😍😘
කඳුලු එන වචන ඕයි 🖤
ඇත්තටම
For the younger gen plz dont let this song die 😩❤
Aggre 😴❤️
මම 2005 ඔයාගෙ ලොකුම ෆෑන් කෙනෙක් 🥺❤
Same 😭💗
Same❤ mge fav singer
math 2005.math asai me gayakayata
කොහේද බං හිටියෙ මෙච්චර කල්.. ♥️
රට
Tik tok එකෙන් දැකලා අවේ.මාරම ලස්සනයි song එක.super ❤️🔥❤️🔥
දිවි ගිම් නිවෙන්න පැතුවේමදුර ස්වරයයි ඔබගේආදරේ හීනයක් නම්හැබෑ නොවෙනාthis hits hard ❤
මං බලන් ඉන්නේ මේකට views 1M වැටෙනකම්
1M ❤
@@SachiniUmesha-cq3wm Ow ane😍
awith balanna
1M ❤❤❤
1 M ❤
3:18 ඒ හිනාව 🙂❤
Does anyone remember Malith singing this in the Sirasa Super Star Season 1Finals?
Yeah
Yes 😊
That was his prime
Yes
Yes !
මේකනම් මාරම ලස්සනයි මලිත් අයියගෙ Voice එකත් එක්ක 💯 1:45 😭❤️
ඒ කාලෙ ලංකාවෙ චරිත තමයි ඉතින්....සදාකල් නොමියෙන සුපිරිම තරු...❤
හරිම ලස්සනයි..... පහලොස්පාරකට වඩා ඇහුවා මේ වෙද්දි 🥹🥹🥹🥹🥹 ජයම වෙන්න ඕන❤❤❤❤❤❤❤
❤❤❤අනේ සිංදු කියන ඒක නවත්තන්න ඒපා Keep it up❤❤❤
ඇත්තටම ඒක අහන් ඉන්න අහන් ඉන්න ආස හිතෙනවා... 😊❤
දිවිගිනි නිවෙන්න පැතුවෙ මදුර සවරයයි ඔබගේ... ආදරේ හීනයක්දෝ හැබැනොවෙනා...😩😔❤️🩹 i love these lines sooo much💗
Same
මං කෙසේ දැවි දැවී ඉන්නේ, මේ වේදනාවේ...I felt it ❤️🩹
3:18 Masterpiece ❤❤❤
💥
අනේ 1M වෙලා, මමම බලලමද කොහෙද❤❤
My mind suddenly jummped to those Superstar days.Lot of life memories.Well done Malith ❤🎉
මේක බලන් ඉද්දි 1M ගහන්නෙ ❤️
අනිත් ගීත පෙළත් බලාපොරොත්තුවෙන් සිටිමි...❤❤❤
When malith said මං කෙසේ දැවි දැවී ඉන්නේ මේ වේදනාවෙ I felt it ❤️🩹
ඒකාලේ මට අවුරුදු 8 ක් විතර ඇති මට මතකයි ඒ කාලේ හරි ආසවෙන් සුපර්ස්ටාර් බැලුවේ මලිත් බොසා හින්දා.මට හොදටම මතකයි TV channel එකක අවුරුදු කෑම මේසයක් ඉස්සරහා මලිත් අයියා කැප් එක දාගෙන ඉද්දි මෙහෙයවන්නා කියනවා මලිත් ඇක්සිඩන්ට් එකක් නිසා හිස්වැසුම ගලවන්න හොද නෑ කියලා.😢 එක පාරක් හැබැහින් දකින්න ආසවෙන් ඉන්න චරිතයක්.❤❤
Tik tok. එකේ දැකලා දවස් ගනනක් හොයා අදයි හම්බවුනේ 🥰Voice eka patta❤
අවුරුදු 15 ක් විතර අතීතයට ගියා ආයෙත් ❤❤❤❤
යාලුවෙක්ගෙ status එකකින් දැකලා ආවෙ 😇.සුපිරියක්❤
Super Star එකේ මගේ Super Star උනේ Malith Perera..😍✨️❤ ඒකෙ කිව්ව සින්දු වලින් අදටත් ආසම මේ සින්දුවට...❤ මගේ වයස කොච්චර පොඩි ද කියලා හරියට මතකත් නෑ.. ඕනෙ නම් අවුරුදු 10 ක් ඇති මං හිතන්නෙ😂❤ ඒත් වයස් බේදයක් නැතුව හැමෝම ආදරේ කරපු program එකක් ඒ වගේ ගොඩාක් දෙනෙක් අදටත් ආදරේ කරන නියම තරු ඔයාලා...😍✨️❤ ස්තුතියි අයියේ අපේ ජීවිත වලට ලස්සන මතක එකතු කරාට සහ මේ වගේ ලස්සන මිහිරි දේවල් ගේනවට...❤🥺
මගේ ආසම සින්දුව❤🙂 මාරම ලස්සනයි අනේ වෙනම ලෝකෙකට යනවා වගේ මේ සින්දුව අහද්දි හිතට මාරම නිදහසක් දැනෙනවා මේ සින්දුව අහද්දි .. මම මේ සින්දුවට ඇබ්බැහි වෙලා වගේ මාරම ලස්සනයි දෙයියනේ ඒකහ්❤😫
දෙයියනේ මේ සින්දුව අහන එක නවත්තගන්න බෑනෙ ඩවුන්ලෝඩ් කරලත් අහනවා මේකට ඇවිල්ලත් අහනවා 😅💔
තව අවුරුදු 5 කින් මේ සින්දුව අහනකොට අද වගේම ගැම්මක් එදාටත් මේ වගේම දැනෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. එදාට අද අපේ හිත්වල අපේ රට වෙනුවෙන් ඇති ප්‍රාර්ථනා ඉෂ්ටව්වෙලා තිබේවා !!
This was the most favorite one from grade 7 after his singing
3:17 - 3:28 💐heavenly
මේ සිංදු එක්ක නෙද අපි ලොකු උනේ 🥺 පරණ කාලේ සිද්දි කොච්චර මතක් වෙනවද
මේක නම් සුපිරි ❤️ ආයේ කරමු concert එක 😊 band එකත් මරුවට play කරනවා ❤️ music + vocal = 🔥
ටික ටෝක් එකේ දැකලා හොයන් ආවේ 🥺🫶 එකනම් පිස්සුවක් 😫❤
Heard it from a tiktok and like I gave everything in my power to find this song!!!! Voice from heaven fr. Keep up the good work
I remember voting for Malith and I don't regret it! Still the best ❤
දිවි ගිම් නිවෙන්න පැතුවේ...මදුර ස්වරයයි..ඔබගේ...ආදරේ හීනයක් දෝ..හැබෑ නොවෙනා...🥺🥀🤍
හරිම ලස්සන හිත් නිවන magical voice එකක් 🥺 best version of chadani payala🥺❤️
අහනකොට වෙනම feeling එකක් ...ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන් ඕනි තරම් ...❤️❤️
Tiktok eke meke kallak dakka, hoyagena awe❤
same❤
Math bn❤️
Mamath ❤😊
Mamath❤
ආදරේ හීනයක්දෝ හැබෑ නොවෙනා!...😫❤
මං කෙසේ කොයි ලෙසේ මුමුනා මේ ශෝක ගීතේකවුරුවත් දන්නේ නෑ දැං මේ මං ඉන්න හිර ගේ🥺
මලීත් ගේ කටහඩින් මේ සිංදුවට වෙනම රහක් ගෙන්නේ. මාරම ලස්සනයි 😫❤දවසගානේ හැමතිස්සෙම ඇවිත් අහලා යනවා 😍 අනේ තව මේ වගේ එවා ඔනේ අයියේ ❤ Good luck 💞
Pissuwak me voice eka nam 🥺🥺🥺🥺❤❤
මාරම ලස්සනයි. ඒ සිංදුවට අමුතු පණක් ආවා ❤❤
12k තියේද්දි අහන්න ගත්තේ youtube එකට ආව ගමන් මෙක පෙන්නේ
වාව් සුපර් ස්ටාර් ඒ කාලෙ යද්දි මලිත් මේක සින් කරනවා හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ.ඒ විදිහටම මේක තාමත් ඊටත් වඩා ලස්සනට කියනවා.පට්ට .පොඩි කාලෙ මේවා පිස්සුවෙන් වගේ අහපු කාලයක් තිබුනෙ.නියමයි මලිත් අයියෙ❤
අම්මෝ..භාවනාවක් 😊
Your voice touches my heart. I listened this for several times.Dear Singer Thank you so much for your commitment for your listeners🙏
ඔය මන්ද හාස්‍යයෙන් සැනහේවී ජිවිතේ..❣️
ඒක නම් මාරම ලස්සන song එකක් මාත් tik tok එහෙකින් මේ song එක ඇහුවෙ මේක මාරම feeling song එකක් nice song❤❤❤❤❤❤❤❤❤❤
හිනාව ට තමයි ගොඩක් ආස ❤😊
Good voice and quality backing.Naada.❤❤❤
Guys he owns this song ❤🥺🔥
මං මේ සිංදුව අහද්දි මම තුන වසරෙ.දැන් මට 25 ක් වෙනවා.පුංචි කාලෙ ඉදන්ම අද වෙනකන්ම ඒ දැනෙන හැගීමෙ වෙනසක් නෑ ඉස්සරට වඩා දැනෙනවා.අදටත් ආසම ගායකයො දෙන්න ශීහාන් අයියයි මලිත් අයියා.ඒත් මුලම ආසම ගායකයා මුලින් ඉන්නෙ මලිත් අයියා🥺❤️.මැජික් වොයිස්.හැමෝමව වයසට යනවා තාම.ඒත් ඔයාල වයසට යනවට ලෝබයි,දුකයි.🥺🥺❤️❤️...පුංචි කාලෙ ඉදන් ඒ අතීතෙ අද ඊයෙ වගේ මතක් වෙනවා අපේ පුංචි කාලෙ ලස්සන කරපු තරු.අදටත් හිත නිවන ආදරනීය තරු❤️❤️🥺🥺...
Feel 100%✔️
Yep ✌️💞
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කියපන්කො 😊❤
දිව් ගිම් නිවෙන්න පැතුවේ මදුර ස්වරයයි ඔබගේ 💔😔🥀
පුක සුදුද 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@officialshamiya නැ කලුයි අපිලංකාවේනේ ඔයාගෙත් කලුයි මගේත් කලුයි 😅
Ee kaale super star pissuven vage adare kala gayakaya.kiyaddi hadavathata hodata vadena sinduvak.harima lassanai best of luck. ❤
Tik tok kallalin dakala hoyan awe.. obsessed with this 🥺♥️
Same❤
පිස්සුවක් අයියා මේකහ් 😘😘😘😌💐💐♥️♥️♥️💐♥️♥️♥️♥️♥️
උදේ ඉදන් කී පරක් ඇහුවාද මන්දා ..... 😍😍😍😍wowවචන නෑ 🥰🫂❤️දිවි ගිම් නිවෙන්න පැතුවේ...මදුර ස්වරයි ඔබගේ..ආදරේ හිනයක්දෝ හැබෑ නොවෙනා..මං කෙසේ දැවී දැවි ඉන්නෙ මේ වෙදනාවෙන්ඇස් අගින් ඔබ ලියු කවී ගී මුමුණන්න මුවගින්.....😍 2005 තමයි එත් මේ සිංදු වලට ලගින්වත් යන්න බෑ අද කලේ සිංදුවලට... ❤...ඒ කොටස... මාරයි අප්පා....😍🥰🫂❤️
Adath mathakai final eka balapu ekama reality show eka,support karapu ekama kena❤️💪
කි පාරක් ඇහුවද මන්දා ❤
මේකේ සවුන්ඩ්ස් බැලන්ස් එක ගැහුවේ කවුද??? ඒක පිස්සුවක්
මොනාවුනත් ඒකනම් පට්ට . Tik tok එකේ දැකලාඇවිත් හොයලම බැලුවේ.
Same brother 💫
math bn
Same 💗🥵
Same ❤️
Same ❤
3:18 දිවි ගිම් නිවෙන්න පැතුවේ ....මදුර ස්වරයයි ඔබගේ.... ආදරය හීනයක්දෝ සැබෑ නොවෙනා ....💗😫
✨
දිවි හිමියෙන්ම පැතුවේ
Supiri lines ❤
This part always gives me goosebumps ❤
Ammo ekaann pissuvak 😂
මේ සින්දුව එක පාරකට වදා අහපු අය මේ පැත්තට ❤🎉
Malith දැන් brand එකක් වෙලා ඉවරයි ❤🎉
කියන්න වචනනෑ පට්ට ❤🎉
මන් මේක සුපර්ස්ටාර් වලින් බලද්දි අවුරුදු 6යි. දැන් මට 24 ක් එදත් අදත් ෆීලීන්ග් උපරීමෙට දනවනවා. වෙනස් නොවෙන අතීත හැගීම් පුන්චි කාලෙව් දැනුනා වගේම ලස්සනයි තාමත්... 💚💪
මලිත් අවසාන දහයට සිලෙක්ට් වුනාට පස්සේ ඇක්සිඩන්ට් එකක් වෙලා ටික දවසක් තරඟවලට ආවේ නෑ. අපේ අම්මා මාර ආසයි මේ මනුස්සය sing කරනව බලන්න. කොහොමහරි අවසාන වටයටම යනකන් තේරුන වෙලේ එයා ගොඩක් සතුටු වුනා. මලිත් ඔයාලා දිනනකන් ගොඩක් අය බලන් ඉන්නව. මේ සෝෂල් මීඩියාවලින් කවදාවත් ඔයාලා දැකල නැති TV එකෙන් විතරක් දැකපු අපේ අම්මත් ඒ අතර ඉන්නව❤
mokkd me wadasatahnk d
Math balan hitiya maliya dininakn
🥰
That really touched
සිරස හැදුව පට්ටම brand❤
ඉස්සර මේ සින්දුව ප්ලේ කරනකම් සිරස tv බලන් හිටියා.ලස්සනයි ඒ අතීතය ❤
මලිත් අයියා හැමදාම දිදුළන තරුව 🌟
❤
චාන්දනී පායලා..
සීත සැලුවා මේ රාත්රියේ.
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ හිස්කමින්
තුන් යාමයේ
හිත් පෑරුනේ... සත්තකින් ඔබය
හද රැන්දු සුරඹුන්
ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
පවසම්ද සොඳුරේ....
පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා.
පෙම් හැඟුම් මතකයේ.. රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා...
සන්සුන් සුසුම් ද කැළඹි
ඇයිද මොකදැයි ඇහුවා
රාගයේ චන්ද්ර හැඟුමන්
රණ්ඩු කෙරුවා...
මං කෙසේ කොයි ලෙසේ මුමුණ
මේ ශෝක ගීතේ
කවුරුවත් දන්නෙ නෑ දැන් මේ
මං ඉන්නෙ හිරගේ.......
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
දිවි ගිම් නිවෙන්න පැතුවේ
මදුර ස්වරයයි ඔබගේ
ආදරේ හීනයක් නම්
හැබෑ නොවෙනා
මං කෙසේ දැවි දැවී ඉන්නෙ
මේ වේදනාවෙන්
ඇස් අගින් ඔබ ලියූ කවි ගී
මුමුණන්න මුවඟින්
ඔය මන්දහාසයෙන්
සැනහේවි ජීවිතේ
සෝතාප සඟවන්න
ඔබ එන්න ආදරෙන්
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ හිස්කමින්
තුන් යාමයේ
හිත් පෑරුනේ සත්තකින් ඔබය
හද රැන්දු සුරඹුන්
ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
පවසම්ද සොඳුරේ
❤
😂
Lyrics..
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ හිස්කමින්
තුන් යාමයේ
හිත් පෑරුනේ සත්තකින් ඔබය
හද රැන්දු සුරඹුන්
ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
පවසම්ද සොඳුරේ
පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා
පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා
සන්සුන් සුසුම් ද කැළඹි
ඇයිද මොකදැයි ඇහුවා
රාගයේ චන්ද්ර හැඟුමන්
රණ්ඩු කෙරුවා
මං කෙසේ කොයි ලෙසේ මුමුණ
මේ ශෝක ගීතේ
කවුරුවත් දන්නෙ නෑ දැන් මේ
මං ඉන්නෙ හිරගේ
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
දිවි ගිම් නිවෙන්න පැතුවේ
මදුර ස්වරයයි ඔබගේ
ආදරේ හීනයක් නම්
හැබෑ නොවෙනා
මං කෙසේ දැවි දැවී ඉන්නෙ
මේ වේදනාවෙන්
ඇස් අගින් ඔබ ලියූ කවි ගී
මුමුණන්න මුවඟින්
ඔය මන්දහාසයෙන්
සැනහේවි ජීවිතේ
සෝතාප සඟවන්න
ඔබ එන්න ආදරෙන්
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ හිස්කමින්
තුන් යාමයේ
හිත් පෑරුනේ සත්තකින් ඔබය
හද රැන්දු සුරඹුන්
ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
පවසම්ද සොඳුරේ
Thq brother 💗🫂✊
Tnk brdh ❤
❤❤❤
❤
thanks ❤
B&S ලත් live කියද්දි ඇබරෙන සිංදුවක් ලස්සනටම කියල 🥺❤️
Bns la Eb eke bn kiyanne
Meya kiyanne D eke
Bns la pitch eka thawath udin kiyanne hitapanko kohomada kiyala
මේක අහන කීවෙනි වතාවද මන්ද🥺❤
Sirawata❤
Attac❤
Original එක කැලේ...පිස්සු හැදෙනවා මේ කියන කිවිල්ලට❤
Agree
Kan deka kate dagenda ahuwe 😂 original eka lgin wath tyn ba muge adonwa
අනේ උට්ටො original එක අහල comment කරපන්...අවාරෙට පයර් වෙනව
@@SithumNimsara-f6e ඊව් මෙන්න ගු ගොඩක් කොමෙන්ට් අස්සෙ
@@ishuonline97 ඔව්නෙ ගෝත බූරුවෝ නිකම් පොඩි උන්ගෙන් කුනුහරප අහගන් නැතුව පාඩුවේ හිටපන්
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ හිස්කමින්
තුන් යාමයේ
හිත් පෑරුනේ සත්තකින් ඔබය
හද රැන්දු සුරඹුන්
ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
පවසම්ද සොඳුරේ
පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා
පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා
සන්සුන් සුසුම් ද කැළඹි
ඇයිද මොකදැයි ඇහුවා
රාගයේ චන්ද්ර හැඟුමන්
රණ්ඩු කෙරුවා
මං කෙසේ කොයි ලෙසේ මුමුණ
මේ ශෝක ගීතේ
කවුරුවත් දන්නෙ නෑ දැන් මේ
මං ඉන්නෙ හිරගේ
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
දිවි ගිම් නිවෙන්න පැතුවේ
මදුර ස්වරයයි ඔබගේ
ආදරේ හීනයක් නම්
හැබෑ නොවෙනා
මං කෙසේ දැවි දැවී ඉන්නෙ
මේ වේදනාවෙන්
ඇස් අගින් ඔබ ලියූ කවි ගී
මුමුණන්න මුවඟින්
ඔය මන්දහාසයෙන්
සැනහේවි ජීවිතේ
සෝතාප සඟවන්න
ඔබ එන්න ආදරෙන්
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ හිස්කමින්
තුන් යාමයේ
හිත් පෑරුනේ සත්තකින් ඔබය
හද රැන්දු සුරඹුන්
ඒ හැඟුම් කොයි ලෙසින් සිත්සේ
පවසම්ද සොඳුරේ
දිවි ගිම් නිවෙන්න පැතුවේ...මදුර ස්වරයයි ඔබගේ...
ආදරේ හීනයක් නම්...හැබෑ නොවෙනා.... 👌❤️
One million ආවා..🎉මම ම අහලද මන්දා one million උනේ ❤
මේ ඔයා බොරු මරිසි දාන්න එපා 😅
Ekek kee sryk ahuwath view ekai enne 😂😂😂😂
Mun tama sajith ta chande denne.ekek miliniyak baluwama views wadi wenava kiyala hitan unutinnva
me me
@@ishuonline97 pk thm 😂
Thank you all, more to come stay tuned
Perfect ❤😮
❤❤❤❤ malith අයියා
sure bro
Need mathaka mandira.pls❤
♥️
එදා සුපර් ස්ටාර් නොවුනත් හැමදමත් මලිත් අයියා තමයි හදවතෙ ස්ටාර් ❤❤❤
තාම අහනවා...දවසට එක පාරක් අනිවාර්යයෙන් අහන සිංදුවක් තමයි...❤❤ voice නම් මලිත් පෙරේරා තමයි...❤️👌👌
ඒ කාලේ අපේ අම්මා අයියත් එක්ක ඔට්ටුවක් දැම්මා මලිත් අයියා තමා super star වෙන්නේ කියලා ❤
දවසකට එකපාරක් අනිවාර්යයෙන් අහනවා 💗😩
ඉතා විශිෂ්ට ගායනයක්.ගායනය ඉතා සංවරශීලිව ඉදිරිපත් කරනවා
මලිත් මලිත් මලිත් මලිත් මලිත්...
ai ai ai
@@malithlakvindudragonwarrio9789 corry boss!
Obe wtin mnpy ad ratri 7.30t mlitta lba denn❤😊😂
ඇයි ඇයි ඇයි ඇයි...
😌😂❤️
දිවි හිමි වෙන්න පැතුවේ
මදුර ස්වරයයී ඔබගේ
ආදරේ හීනයක්දෝ
හැබෑ නොවෙනා ...🥺❤
Wow ...🤝🍃
අපේ පොඩි කාලෙ ලස්සන කරපු ලෙජන්ඩ්ලා තමා 🥹🖤...මලිත් බ්‍රෑන්ඩ් එකක් උනේ අද ඊයෙ නෙවෙයි ✨
People who watch this more than 10 times❤❤❤
100 times. 1000 times. 10 000 times. ♥️
Than 100 times.
Uncounted
😌
Sorry BNS😢. Malith now owns this song. ❤️🔥❤️🔥❤️🔥
Need Mathaka Mandira live version
Really
Agree
Agreed. I feel this so much❤
He owned in 2006❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.එදා වගේම අදත් ඒ හඩට ආසයි.ඒක වෙනම රහක්.අතීතේට යනවා.එදා පිස්සුවෙන් වගේ සුපර් ස්ටාර් බැලුවේ.ඒක මේක ඇබ්බැහියක්.මං එදා ඉදලා මලිත් අයියට ආසයි ❤️
Tik tok එකෙන් ඉදන් ආවෙ ඇත්තටම පට්ට ලස්සනයි දැන් මෙක සියපාරකටත්වඩා ඇහුවා💗🤩🤗
මාත් ❤
මේ සිංදුව පස් පාරකට වඩා අහපු අය මේ කෝනට 🎶🎤🤟🤩👍🙏 1:51
ටික් ටොක් එකේ දැකලා තමයි හෙව්වේ.........concert eke songs tika okkoma lassnai aiye..good luck...සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන...
(නිල් නුවන් පින්බරයි සිංදුව නං හැමදාම අහනවා...ඔයාලා ඒ සිංදුව පරන සිංදුවට කිසිම හානියක් නොකර හරි ලස්සනට ආයෙත් වර්තමානෙට ගෙනාවා....ඒ කාලෙත් අහපු අයට ආයේ මතක අලුත් උනා..දැං අයටත් මේ සිංදු හොය හොය අහන්න තරම් ලං වුනා...ලස්සන ප්‍රතිනිර්මානයක්...❤❤❤මතක මන්දිර❤❤❤ අති සාර්ථකයි....❤❤❤)
💗✨️
මොකා මොන විදියට තරැ උනත් සිරස හදපු තරැ තමයි රටට වටින වැඩක් කරපු ආදර්ශමත් තරැ උනේ. ඒ වගේම ඒ හඩවල් තාම මිනිස්සු පිස්සුවෙන් වගේ හොයනවා බන්.
Fb එකේ අහම්බෙන් දැකපු සින්දුවක්, මේ සින්දුව අහුනම මට කියාගන්න තේරෙන්නෙ නැති අතීතයක් මතක් උනා මට හිතාගන්න බෑ ඒම දැනුනෙ මොකක්ද කියල,මේ සින්දුව කලින් අහල නැතත් හුගාක් හුරුපුරුදුයි වගේ දැනුනෙ🤤❤
අන්තිමට දාන හිනාව මාර ලස්සනයි. ඇස් දෙක පියාගෙන සිංදුව අහලා ඉක්මනට 4න් එක ගන්නවා හිනාව බලන්න ♥️🫶
සන්සුන් සුසුම් ද කැළඹි
ඇයිද මොකදැයි ඇහුවා
රාගයේ චන්ද්ර හැඟුමන්
රණ්ඩු කෙරුවා
මං කෙසේ කොයි ලෙසේ මුමුණ
මේ ශෝක ගීතේ
කවුරුවත් දන්නෙ නෑ දැන් මේ
මං ඉන්නෙ හිරගේ
These lines 🥺♥️
❤
What a masterpiece ❤, කල් යද්දී තමයි තේරෙන්නේ🥶
මේ සිංදුව original එකට වඩා ඔයාගෙ voice එකෙන් අහන්න කැමති 😍😘
කඳුලු එන වචන ඕයි 🖤
ඇත්තටම
For the younger gen plz dont let this song die 😩❤
Aggre 😴❤️
මම 2005 ඔයාගෙ ලොකුම ෆෑන් කෙනෙක් 🥺❤
Same 😭💗
Same❤ mge fav singer
math 2005.math asai me gayakayata
කොහේද බං හිටියෙ මෙච්චර කල්.. ♥️
රට
Tik tok එකෙන් දැකලා අවේ.මාරම ලස්සනයි song එක.super ❤️🔥❤️🔥
දිවි ගිම් නිවෙන්න පැතුවේ
මදුර ස්වරයයි ඔබගේ
ආදරේ හීනයක් නම්
හැබෑ නොවෙනා
this hits hard ❤
මං බලන් ඉන්නේ මේකට views 1M වැටෙනකම්
1M ❤
@@SachiniUmesha-cq3wm Ow ane😍
awith balanna
1M ❤❤❤
1 M ❤
3:18 ඒ හිනාව 🙂❤
Does anyone remember Malith singing this in the Sirasa Super Star Season 1Finals?
Yeah
Yes 😊
That was his prime
Yes
Yes !
මේකනම් මාරම ලස්සනයි මලිත් අයියගෙ Voice එකත් එක්ක 💯 1:45 😭❤️
ඒ කාලෙ ලංකාවෙ චරිත තමයි ඉතින්....
සදාකල් නොමියෙන සුපිරිම තරු...❤
හරිම ලස්සනයි..... පහලොස්පාරකට වඩා ඇහුවා මේ වෙද්දි 🥹🥹🥹🥹🥹 ජයම වෙන්න ඕන❤❤❤❤❤❤❤
❤❤❤අනේ සිංදු කියන ඒක නවත්තන්න ඒපා
Keep it up❤❤❤
ඇත්තටම ඒක අහන් ඉන්න අහන් ඉන්න ආස හිතෙනවා... 😊❤
දිවිගිනි නිවෙන්න පැතුවෙ මදුර සවරයයි ඔබගේ... ආදරේ හීනයක්දෝ හැබැනොවෙනා...😩😔❤️🩹 i love these lines sooo much💗
Same
මං කෙසේ දැවි දැවී ඉන්නේ, මේ වේදනාවේ...I felt it ❤️🩹
3:18 Masterpiece ❤❤❤
💥
අනේ 1M වෙලා, මමම බලලමද කොහෙද❤❤
My mind suddenly jummped to those Superstar days.Lot of life memories.
Well done Malith ❤🎉
මේක බලන් ඉද්දි 1M ගහන්නෙ ❤️
අනිත් ගීත පෙළත් බලාපොරොත්තුවෙන් සිටිමි...❤❤❤
When malith said මං කෙසේ දැවි දැවී ඉන්නේ මේ වේදනාවෙ I felt it ❤️🩹
ඒකාලේ මට අවුරුදු 8 ක් විතර ඇති මට මතකයි ඒ කාලේ හරි ආසවෙන් සුපර්ස්ටාර් බැලුවේ මලිත් බොසා හින්දා.මට හොදටම මතකයි TV channel එකක අවුරුදු කෑම මේසයක් ඉස්සරහා මලිත් අයියා කැප් එක දාගෙන ඉද්දි මෙහෙයවන්නා කියනවා මලිත් ඇක්සිඩන්ට් එකක් නිසා හිස්වැසුම ගලවන්න හොද නෑ කියලා.😢 එක පාරක් හැබැහින් දකින්න ආසවෙන් ඉන්න චරිතයක්.❤❤
Tik tok. එකේ දැකලා දවස් ගනනක් හොයා අදයි හම්බවුනේ 🥰
Voice eka patta❤
අවුරුදු 15 ක් විතර අතීතයට ගියා ආයෙත් ❤❤❤❤
යාලුවෙක්ගෙ status එකකින් දැකලා ආවෙ 😇.සුපිරියක්❤
Super Star එකේ මගේ Super Star උනේ Malith Perera..😍✨️❤ ඒකෙ කිව්ව සින්දු වලින් අදටත් ආසම මේ සින්දුවට...❤ මගේ වයස කොච්චර පොඩි ද කියලා හරියට මතකත් නෑ.. ඕනෙ නම් අවුරුදු 10 ක් ඇති මං හිතන්නෙ😂❤ ඒත් වයස් බේදයක් නැතුව හැමෝම ආදරේ කරපු program එකක් ඒ වගේ ගොඩාක් දෙනෙක් අදටත් ආදරේ කරන නියම තරු ඔයාලා...😍✨️❤ ස්තුතියි අයියේ අපේ ජීවිත වලට ලස්සන මතක එකතු කරාට සහ මේ වගේ ලස්සන මිහිරි දේවල් ගේනවට...❤🥺
මගේ ආසම සින්දුව❤🙂 මාරම ලස්සනයි අනේ වෙනම ලෝකෙකට යනවා වගේ මේ සින්දුව අහද්දි හිතට මාරම නිදහසක් දැනෙනවා මේ සින්දුව අහද්දි .. මම මේ සින්දුවට ඇබ්බැහි වෙලා වගේ මාරම ලස්සනයි දෙයියනේ ඒකහ්❤😫
දෙයියනේ මේ සින්දුව අහන එක නවත්තගන්න බෑනෙ ඩවුන්ලෝඩ් කරලත් අහනවා මේකට ඇවිල්ලත් අහනවා 😅💔
තව අවුරුදු 5 කින් මේ සින්දුව අහනකොට අද වගේම ගැම්මක් එදාටත් මේ වගේම දැනෙන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. එදාට අද අපේ හිත්වල අපේ රට වෙනුවෙන් ඇති ප්‍රාර්ථනා ඉෂ්ටව්වෙලා තිබේවා !!
This was the most favorite one from grade 7 after his singing
3:17 - 3:28 💐heavenly
මේ සිංදු එක්ක නෙද අපි ලොකු උනේ 🥺 පරණ කාලේ සිද්දි කොච්චර මතක් වෙනවද
මේක නම් සුපිරි ❤️ ආයේ කරමු concert එක 😊 band එකත් මරුවට play කරනවා ❤️ music + vocal = 🔥
ටික ටෝක් එකේ දැකලා හොයන් ආවේ 🥺🫶 එකනම් පිස්සුවක් 😫❤
Heard it from a tiktok and like I gave everything in my power to find this song!!!! Voice from heaven fr. Keep up the good work
I remember voting for Malith and I don't regret it! Still the best ❤
දිවි ගිම් නිවෙන්න පැතුවේ...මදුර ස්වරයයි..ඔබගේ...
ආදරේ හීනයක් දෝ..
හැබෑ නොවෙනා...🥺🥀🤍
හරිම ලස්සන හිත් නිවන magical voice එකක් 🥺 best version of chadani payala🥺❤️
අහනකොට වෙනම feeling එකක් ...ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන් ඕනි තරම් ...❤️❤️
Tiktok eke meke kallak dakka, hoyagena awe❤
same❤
Math bn❤️
Same ❤
Mamath ❤😊
Mamath❤
ආදරේ හීනයක්දෝ හැබෑ නොවෙනා!...😫❤
මං කෙසේ කොයි ලෙසේ මුමුනා මේ ශෝක ගීතේ
කවුරුවත් දන්නේ නෑ දැං මේ මං ඉන්න හිර ගේ🥺
මලීත් ගේ කටහඩින් මේ සිංදුවට වෙනම රහක් ගෙන්නේ. මාරම ලස්සනයි 😫❤දවසගානේ හැමතිස්සෙම ඇවිත් අහලා යනවා 😍 අනේ තව මේ වගේ එවා ඔනේ අයියේ ❤ Good luck 💞
Pissuwak me voice eka nam 🥺🥺🥺🥺❤❤
මාරම ලස්සනයි. ඒ සිංදුවට අමුතු පණක් ආවා ❤❤
12k තියේද්දි අහන්න ගත්තේ youtube එකට ආව ගමන් මෙක පෙන්නේ
වාව් සුපර් ස්ටාර් ඒ කාලෙ යද්දි මලිත් මේක සින් කරනවා හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ.ඒ විදිහටම මේක තාමත් ඊටත් වඩා ලස්සනට කියනවා.පට්ට .පොඩි කාලෙ මේවා පිස්සුවෙන් වගේ අහපු කාලයක් තිබුනෙ.නියමයි මලිත් අයියෙ❤
අම්මෝ..භාවනාවක් 😊
Your voice touches my heart. I listened this for several times.Dear Singer Thank you so much for your commitment for your listeners
🙏
ඔය මන්ද හාස්‍යයෙන් සැනහේවී ජිවිතේ..❣️
ඒක නම් මාරම ලස්සන song එකක් මාත් tik tok එහෙකින් මේ song එක ඇහුවෙ මේක මාරම feeling song එකක් nice song❤❤❤❤❤❤❤❤❤❤
හිනාව ට තමයි ගොඩක් ආස ❤😊
Good voice and quality backing.Naada.❤❤❤
Guys he owns this song ❤🥺🔥
මං මේ සිංදුව අහද්දි මම තුන වසරෙ.දැන් මට 25 ක් වෙනවා.පුංචි කාලෙ ඉදන්ම අද වෙනකන්ම ඒ දැනෙන හැගීමෙ වෙනසක් නෑ ඉස්සරට වඩා දැනෙනවා.අදටත් ආසම ගායකයො දෙන්න ශීහාන් අයියයි මලිත් අයියා.ඒත් මුලම ආසම ගායකයා මුලින් ඉන්නෙ මලිත් අයියා🥺❤️.මැජික් වොයිස්.
හැමෝමව වයසට යනවා තාම.ඒත් ඔයාල වයසට යනවට ලෝබයි,දුකයි.🥺🥺❤️❤️...පුංචි කාලෙ ඉදන් ඒ අතීතෙ අද ඊයෙ වගේ මතක් වෙනවා අපේ පුංචි කාලෙ ලස්සන කරපු තරු.අදටත් හිත නිවන ආදරනීය තරු❤️❤️🥺🥺...
Feel 100%✔️
Yep ✌️💞
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කියපන්කො 😊❤
දිව් ගිම් නිවෙන්න පැතුවේ
මදුර ස්වරයයි ඔබගේ 💔😔🥀
පුක සුදුද 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@officialshamiya නැ කලුයි අපි
ලංකාවේනේ ඔයාගෙත් කලුයි මගේත් කලුයි 😅
Ee kaale super star pissuven vage adare kala gayakaya.kiyaddi hadavathata hodata vadena sinduvak.harima lassanai best of luck. ❤
Tik tok kallalin dakala hoyan awe.. obsessed with this 🥺♥️
Same❤
පිස්සුවක් අයියා මේකහ් 😘😘😘😌💐💐♥️♥️♥️💐♥️♥️♥️♥️♥️
උදේ ඉදන් කී පරක් ඇහුවාද මන්දා ..... 😍😍😍😍wowවචන නෑ 🥰🫂❤️
දිවි ගිම් නිවෙන්න පැතුවේ...
මදුර ස්වරයි ඔබගේ..
ආදරේ හිනයක්දෝ
හැබෑ නොවෙනා..
මං කෙසේ දැවී දැවි ඉන්නෙ මේ වෙදනාවෙන්
ඇස් අගින් ඔබ ලියු කවී ගී මුමුණන්න මුවගින්.....😍 2005 තමයි එත් මේ සිංදු වලට ලගින්වත් යන්න බෑ අද කලේ සිංදුවලට... ❤...ඒ කොටස... මාරයි අප්පා....😍🥰🫂❤️
Adath mathakai final eka balapu ekama reality show eka,support karapu ekama kena❤️💪
කි පාරක් ඇහුවද මන්දා ❤
මේකේ සවුන්ඩ්ස් බැලන්ස් එක ගැහුවේ කවුද??? ඒක පිස්සුවක්