Mathaka Mandira (මතක මන්දිර - චංචලා) | Mathaka Mandira Live Concert | Malith, Asha, Shamika
HTML-код
- Опубликовано: 15 дек 2024
- Mathaka Mandira concert series - The first Episode held in Nelum Pokuna on 1st April 2023. The concert was produced by Malith Perera & 98 Events in collaboration with We Do Events. The artist line up consisted of Malith Perera, Amila Perera, Mohan Darshana & Kanchana Anuradhi, backed by NAADA music band.
Executive Producer | 98 Events & Malith Perera
Artists | Malith Perera, Amila Perera, Mohan Darshana
Emcee | Sumiran Gunasekara
Band | NAADA
Video Production | Nalaka Dayanath
Mthaka Mandira - Chanchala Original Song Credits:
Artist | Malith Perera & Samitha Mudunkotuwa
Music | Iraj
Lyrics | Sydney Chandrasekara
Special Thanks:
Amma, Thathta, Koluakka, Chootiakka, Loku ayya, Chooti Ayya, Minoli, Mangali Aunty, Pippi Aunty, Nalaka Dayanath, Chandi, Nayana, We Do Events (Lahiru, Shehan, Nalin, Bhanuka, Tharana & The Crew), Nelum Pokuna Crew, Sirasa TV (Susara Dinal, Roshan Chamika, Ishara Nanayakkarawasam, Vikum), Elephant House (Sanchala), Lovi Sarongs (Asanka), Tux Ceylon (Kanushka), Walk To Glow (Goyaru), Hari TV (Lahiru Mudalige), Team New Start (Gayan Perera), Enexus, Novagraphy.
Malith Perera Records | All Rights Reserved | Audio & Visual content on this video is owned by Malith Perera Records and Malith Perera Records only.
Copyright | 2024 | Malith Perera. Any illegal reproduction of this content in any form will result in immediate action against the person/ Organisation concerned.
මන් මේ ගීතය ගායනා කරන්නේ මගේ අක්කලා දෙන්නා වන ආශා පෙරේරා සහ ශාමිකා පෙරේරා සමග. ස්තූතී ❤
A very gifted family indeed. Specially like the way you reacted with each other. A loving bond.All the best to you and give us more songs.
හරිම ලස්සනයි 🥰
❤🥰❤
❤❤❤❤
What sweet voices you all have being gifted by God ❤❤❤❤❤ Good luck for your future y'all!!!❤❤❤
රතු පාට සාරිය ඇදන් ඉන්නේ මගේ music mis සතුටුයි මිස්ව මෙහෙම දකිද්දී සුභ පැතුම් තුන් දෙනාටම ❤
Koheda bro school / institute ?
ඒ කාලේ ලංකාව සුපිරි බං 🥺🤍
Aththa
Lassana atheethayak thibuna hamotama......
@@nihalwijerathna2788 ape kale eddi ratama gu godk wela
😣
@LakshikaPramod issara cricket/music lassanama kale 🩷
ආශා පෙරේරා teacher මගෙ School එකෙ music teacher
තුන් දෙනා ලස්සන ට කිවුවා.❤❤❤❤❤❤❤
ඒ කාලේ ඉස්කෝලේ, ඕලෙවල් ඉවර වෙලා ඒ ලෙවල් ආපු මුල්ම කාලේ, ඉරිදට බයෝ ක්ලාස් එක, මහාමායා එකේ මං ලයින් දාපු කෙල්ල, හා හා පුරා කියලා අම්මා අරන් දුන්න සෝනි එරික්සන් ෆෝන් එක, බස් එකේ මුල්ලේ සීට් එක, ආදරේ බොක්කටම දැනුන කාලේ. මේ සින්දු එක්ක මට නම් තියෙන්නේ ආත්මීය බැදීමක්. ❤❤❤
චංචලාත් බලන් ඉන්නවා. උපේක්ෂාත් වයසට යන්නෙ නැති කෙල්ලෙක් ❤
Fb එකෙන් දැකලා youtube එකෙ හොයන් බලන මන් වගේ අය ලයික් කරන්න 🥺🖤
2006 දි මලිත් කියන චන්දනි පායලා සින්දුවෙ ගැම්ම❤එකට දෙවැනි අදත් මාරම ලස්සනට සින්දු කියනවා මලිත් ❤
8-2
මේක රිලීස් වෙද්දී මං OL කරනවා ඒ කාලේ පංතියේ හිටපු චංචලා කියන කෙල්ලට ලයින් දැම්මේ මේක සිංදුව කිය කිය දැන් මට අවුරුදු 33 ක්.ආදරෙයි ❤ ඒ වගේම මලිත් සහ අක්කලා දෙන්නෙගේ හඩවල් සුපිරි ❤
Same age here bro ❤️
@@venuprabodaka6128❤
Ado siravata aiya lassana athathayak bn
අපේ කාලෙ සිංදු හැමදාම අහන්න පුළුවන් සිංදු. මේක class එකක sing කරල චංචලා කියල නමකුත් හැදුණා 😊
❤😂❤😂❤
අපේ කාලේ සිංදු පරන වෙන්නෑ කොච්චර කල් ගියත් අහන්න පුලුවන් ආදරේ කරන අය ❤❤❤
අදටත් අහන අය කෝ මේ සිංදුව ❤🥰
කල් නිකුත් විමේ දිනයක් නැති සිංදු❤🥺
කියාගන්න බැරි තරම් ලස්සනයි ඒක අක්කලා දෙන්නා දිහා බලන් ඉන්න විදිය🥺❤️
Voice 3 කොහොමත් ලස්සනයි. Costume 1ත් ලස්සනයි තුන්දෙනාගෙම 😍
දෙයියො පෙර පින් වලට මවපු පින් හඬවල් ඇති පව්ලක්.. මයිල් කෙලින් වෙනවා සින්දුව අහද්දි.. ❤❤ 2005 2006 ඉදල ශිහාන් මලිත් අමිල කියන්නෙ පිස්සුවක්.. සිරසට පින් ❤ ආදරෙයි මලිත් ❤️🙏
Why i am smiling while watching this ❤
Me too..🙋♀️🙋♀️🙋♀️
❤
Me too❤
Me too ❤🥹
Upeksha stage ගත්තා නම් තවත් ලස්සනයි ❤ අක්කලා දෙන්නත් මල්ලිට දෙවනි නෑ well talented ❤
හෙනම නොස්ටැල්ජික්... ❤❤❤❤ මැරෙන්නෙ නැති සින්දු....
මේ වගේ duet එකක් ආයෙ කවදාවත් එන්නෙ නෑ...❤
අක්කලා දෙන්නගේ voice ❤❤❤
හරිම ලස්සනයි..මාර තරුන කටහඩවල් දෙකක්...❤❤
තාමත් ඇස් වලට කදුලු එනවා හිතට අමුතුම හැගීමක් එනවා මේව අහද්දි 🤍🥺
Sirawatam❤
Band ekth lassanata play karanawa❤
හිත නිවන voice දෙකක් හරිම ලස්සනයි ...❤️
කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ හරිම ආදරණීයයි 🥹❤️ අක්කලා දෙන්නගෙ ආදරේ ❤️ ඒ වගේම සින්දුවත් ලස්සනටම කියනවා 🥹❤️
වොයිස් වල අර එකාලෙ vibe එක එහෙම්මම තියෙනව❤
අපි පොඩි කාලේ ඉදන් තාමත් අහන සින්දුවක් ❤ලස්සන සියුම් කටහඩක් ඔබතුමාට තියෙන්නෙ❤
අක්කලා දෙන්නගෙම හඩ හරිම ලස්සනයි❤
ප්‍රසිද්ධ නොවු ලස්සන හඩවල් තව කොච්චර ඇතිද 😂
අවුරුදු ගානක් පස්සට ගියා පොඩි කාලෙට ඒ කාලේ ඒ කාලේ රේඩියෝ එකේ යනකොට සද්දෙට අහන්නේ වැඩ්කරලා ❤
ඒ ලස්සන කාලෙ ...ඉස්සර .......❤...
ඊටපස්සෙ ඉඩෝරයක් ආවද මන්ද....ලංකාවටම....
Malith Ayya Mata mathaka widiyata man O/L karaddi me song eka ahuwe ❤ Adatath aadarei sinduwata wagema voice ekatath❤🎉Ada man me sinduwa ahaddi mage laga innawa mage husband,duwa,putha❤ eyalath sinduwa aasawen balan ahan hitiya.oyage Akkila dennage voice ekath harima Lassanai❤🎉
Aneee ape ASHA mis ape school music teacher ❤❤❤❤❤
Meka 2006 etkot 7 wasare iskole gihin hamadam meka kiyanwa ❤️❤️ growing up sucks man 😢
real😢
Malith perera .
A/ L (2006) kaale crush eka😂❤🎉
Best family duet ever. Superb voices ❤
මතක මන්දිර තනා..
කීව ඒ රස කතා..
පන්තියේ පෙම නිසා..
තාම මං තනිවෙලා..
දෙතොල් සිප කිවු කතා..
ආදරෙන් මා බදා..
වෙනස් වී නැහැ ඔයා..
මමයි ඔබෙ චංචලා..
ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගෙ හිත නමයි..
ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගෙ හිත නමයි..
මතක මන්දිර තනා..
කීව ඒ රස කතා..
පන්තියේ පෙම නිසා..
තාම මං තනිවෙලා..
දෙතොල් සිප කිවු කතා..
ආදරෙන් මා බදා..
වෙනස් වී නැහැ ඔයා..
මමයි ඔබෙ චංචලා..
මගේ මතක මාළිගාවේ
රැජින චංචලා..
සිඹින්නට හිතයි පෙරසේ
සුවඳ රස බලාලා..
මගේ මතක මාළිගාවේ
රැජින චංචලා..
සිඹින්නට හිතයි පෙරසේ
සුවඳ රස බලාලා..
මතක මන්දිර තනා..
කීව ඒ රස කතා..
පන්තියේ පෙම නිසා..
තාම මං තනිවෙලා..
දෙතොල් සිප කිවු කතා..
ආදරෙන් මා බදා..
වෙනස් වී නැහැ ඔයා..
මමයි ඔබෙ චංචලා..
Contact us
contact @lyrihub.com
අපේ හැමදාම සුපර්ස්ටාර් මලිත් ❤
එ සිංදු වලට ගහන්න සිංදු එන් නෑ ආය❤️❤️❤️❤️❤️❤️❤️
මලිත් ❤මම ආසම දක්ෂයෙක්
Excellent!!! yet waited for the second verse to come, " Oya thama mage heene pem kumariyai" ... still the best 😍😍
අක්කලා දෙන්නා එක්ක සිංදුවක් කරමු මලිත් 😊❤❤❤❤❤❤
Kochchara ahuwath epa wenne nathi , Ape podi kale lassana karapu sinduwak
MATHAKA MANDIRA 🥰❤
Niyamai marama atheethayakata yanava
❤ ගොඩක් ලස්සන සිංදුවක්.අපිව ඒ කාලෙට අරන් යන ලස්සන සිංදුවක්
අමතක වෙන්නේ නැති.. අදත් ආස සින්දු 🎼🎶🎵💌
yoooo missed this concert 😢😢❤❤
කවදත් පරණ නොවෙන අපේ ඉස්සර සින්දු ❤❤
ඒ වොයිස් 3 න ......කියන්න වචන නෑ සුපිරි❤😍
Patta ❤
Talente එක තව වැඩි වෙලා ❤ amazing
පවුලටම සුපිරියටම සින්දු කියන්න පූලුවන්නෙ ❤
තාමත් playlist එකෙ උඩින්ම තියන එකක් මෙව කවදාවත් පරණ වෙන්නැති සිංදු thank you brother අපිව ආයෙත් එ කාලෙට අරන් ගියාට 🥺💚 keep it up✨️ good luck🫶✊
මාරම හැඟීමක් දැනෙන්නේ තාමත් ඒක අහනකොට..
පිස්සු හැදෙනවා voice නම් voice 🙏💐
ඇඩුනා 💐
Me sindu ahaddi amutu feel ekk tiynne🌹🥰. Marama lassanai💕
Malliyo mata nam akkala 2 kata hada eka wagei ,,,, lassani godak ,,,,, athitayata yanwa ,,,,,2004 ❤❤❤❤mage adara katawa ai pasal geya sundara kalaya yaluwo ekka gatha kala matakan harima mihiri,,,,pin obata ai athitayata gena geyata
Super star ape kale voice eka thamath ehemai 🔥👌☝
Voice 3ම වෙන වෙනම රහ දෙනවා ❤
ඒකාලේ ආසාවෙන් අහපු සිංදුවක්..
අදටත් ඒ වගේම තවමත් ආස සිංදුවක්...💗💞❤️
මේවනේ voice..❤❤
ඇත්තටම දකින්නේ ගොඩක් කාලෙකින් ඒකලේ ආදරේ කරපු හරි ලස්සන චරිතයක් සතුටුයි අක්කලා දෙන්න ලස්සනට ගායනා කරනවා බුදු සරණයි මල්ලි ❤❤❤❤
Finally... We got it 😂❤
අතීතය මැවිලා පෙනවා මලිත් අය්යේ ඔය කටහඩ ට ආදරෙය්... ❤❤❤❤❤
මන් හරිම ආස සින්දුවක් ..චංචලා🍃🤍
කීපාරක් අහනවද කියලා මතක නෑ.හරිම ලස්සනයි ❤️
Woow අක්කලා දෙන්නය් මල්ලියි❤❤
හරිම කැමති ගායකයෙක් මලිත් කියන්නෙ.. ❤❤❤
💆🏻♀️♥️ අදටත් හිත නිවන සනසන ඒ හඬ..
අහන්න. ඉන්න. ආසයි
Malith aiyage song MN issra idanma ahnwa aethatama harima lasanai parana song kochara ahuwath epa wenne naa ❤
Best ❤️
amaraniya sindu kiyanne mewata malith aiye ❤❤❤❤
Wow teacher very nice ❤❤🎉
Malith, Thank you so much for making our those days a magic 💌🤟
Sooi ane kettu akkage katahada godak lassnai❤ thun denama sooi🥰
Upekshwa udata gattanam tama maru ❤❤
කවදාවත් වයසට යන්නෙ නැති සිංදු ✨️🤍
Asha madam lassanata kiyanawa
ඔයා තාම මාගේ සිහිනේ පෙම් කුමාරියයි... ❤️❤️❤️🥺🥺
අහපු ලස්සනම සිංදුවක්,ලස්සන කට හඩකින් සුබ පැතුම් අය්යෙ ❤️💫
අදටත් ඒ රහ වෙනසක් නෑ👍 Thank you මලිත් අයියේ ❤❤❤
Anee ape asha Teacher ❤
Whose on tik tok❤
Pakaya
Here 🤌❤️
💗✨️
Malli akkala denna good lack nendala denatai mamatai❤❤❤❤
✨🤍that era can't ever be over gone 🪐
Asha mis 😚❤️
Malithta wadiya lassanata kiyanawa akkala
ඒ කාලේ සිරස සුපර්ස්ටාර් දෙවනියට ආවෙ මලිත් පෙරෙරා
Harima lassana song ekk. Akkala dennaget voices marama lassanai❤️❤️❤️
Voice eka ❤️
Ape aasha mis, voise eka maara lassanayi❤️🩹
Ape mallith oya wagemai. Mata mage malli mathak vuna.❤❤❤❤❤❤.
Sahodarakama sadathanika badeemak❤❤
Meya hemal ranasinghe vage❤❤❤
Man thama me sinduta adarei kamathi❤❤❤❤malith aiyata adareiiii❤❤ budu saranai
පිස්සුවක්..🥺❤️❤️❤️❤️
man. Asama sinduwak mara. Ladsanai. 10. Parakata wada ahuwa
Their voices 😍❤
අම්බෝ ඒක නම් පිස්සුවක් ❤👀🔥
Shihan mihiranga / Malith perera 💕🥺🥂 u both my ever favourite from sirasa super star ⭐❤️
Dasun madushan ☺️
His smile😍 ❤