Pov : Royal is producing music legends for Sri Lanka ( Santhush,Sanuka,Mihiran,Randhir,Vidula Ravishara,Athula Adhikari,Iraj,Mihindu Ariyaratne.... and now we have Minura) you all made us proud❤🎉
Mama tamil e unata this is my favorite song ❤️❤️🩹 This healed a part of me… thank you for this song 🥹 jeewithe ishta karana vdyta inna bri wechcha part of me is listening to this daily to heal my heart ❤️🩹 මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න
හැමෝගෙම comments වලට ගොඩාක් ස්තූතියි. සිංදුවට ගොඩාක් ආදරය කරන අය දිගටම අහන්න. ❤️
Ahanawa hama welawema 🥹❤️ thankuu
Yyhuu
Jjjhjhhhjhhhj😊😮.
good job bro
Thawa ekak one
කැමති වෙන්නෙ නැහැ කියලා දැන දැනත් එයා ගැනම හිත හිත මේ සින්දුව අහද්දි දැනෙන හැඟීම අමුතුම එකක් ❤️🩹 🥀
Kamthi wei try krmu mona unath 😉 . Hariyanwami machan
🙂❤🩹
😌
කැමැත්ත ඇහුවද ඉතිම් කැමතිද නැද්ද කියලා දැන ගන්න
atta
මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න
හිත ඇතුලේ ආදරය සගවාගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලගට වී ඔබටම අත දෙන්න….
හිරැ යනවා අවරට මා කලුවරට හුරැ වෙන්න
සදට පුලුවනි අඹරටම දිදුලන එළියක් වෙන්න
තිබෙනා තුරැ ඔබෙ ආලේ මට ඕනේ රැක-ගන්න
ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න….
මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න
ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න
දුක දැනෙනා විට නුඹට මට තුරැලුව සැනසෙන්න
මට ඕනේ හැමදාම නුඹෙ තුරැලටම වී ඉන්න❤
❤
❤ touching lyrics 🥰
The 2:07
❤
❤
මම දන්නෙ බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත්
කරවනවා කියලා …. .. (මට ආසයි, මට ඕනෙ) ඒ වචන එච්චරට දැනෙන්නෙ ඒකයි 🥺🫶🏻🤍🪐🌊
💯💯
❤️
ක්‍රිකට් වලටත් ඇබ්බැහි කෙරෙව්වා දැන් වචන වලට ඇබ්බැහි වෙලා🥺😘
Sira bn❤
Aththa bn❤
Aththa ❤❤❤❤❤❤❤❤
Atta❤❤❤❤
දවසට කීපාරක් මේක අහනවාද කියන්න මම දන්නෑ...හැබැයි එකක් දන්නවා ...මම මේ song එක ඇතුලෙ ජීවත් වෙනවා ♥️
හිතා ගන්න බෑ...#lasithmalinga මෙහෙම රහට ලියනවා ....
1:52
හිරු යනවා අවරටම කලුවරට හුරු වෙන්න...
සඳට පුලුවනි අඹරටම දිදුලන එළියක් වෙන්න...
felt it...🥺♥️
Same ❤
😢❤
වැඩ ඉවර වෙලා අහල බලන්න කියල එයා මට මේ song එක එව්වෙ.වෙලාව පාන්දර 04•12.පැය බාගයක් විතර තිස්සෙ තාමත් අහනවා
3:07 Addicted 🥺❤️
ජීවිතේට ආදරේ කියල මගුලක් විදලා නැති, ඒ ගැන හැගීමකුත් නැති කෙනෙක්ටත් ආදරය ලස්සනයි කියල හිතවන සින්දුවක් ❤
ඒක තමයි ❤️
Effort ekak deepan. Adre aniva hmbenv kollo issrht.
ලස්සන cmnt එකක් ❤
Me too😊
Eh Seriously.❤
ක්‍රිකට් නම් ක්‍රිකට්
සින්දු නම් සින්දු❤
Mali#99❤
Main results
මම පැතුවේ ඔබ ලගම
හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න
තියෙනවා තව දුර යන්න
හිත ඇතුලේ ආදරය
සගවා ගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලගට වී
ඔබටම අත දෙන්න
හිරු යනවා අවරටම
කලුවරට හුරු වෙන්න
සඳට පුලුවනි අඹරටම
දිදුලන එළියක් වෙන්න
තිබෙනා තුරු ඔබෙ ආලේ
මට ඕනේ රැක ගන්න
ඔබෙ ලගටම වී ඉන්න
හැමදාම ඉඩ දෙන්න
මට ආසයි අත අල්ලන්
ඔබෙ මුවග සිප ගන්න
ඔබෙ මුහුණ සිනාවෙන්
හැමදාම පුරවන්න
දුක දැනෙනා විට නුඹට
මට තුරුලුව සැනසෙන්න
මට ඕනේ හැමදාම
නුඹෙ තුරුලටම වී ඉන්න
බස් එකේ ජනෙල්ලෙන් මුහුද දිහා බලන් මේක අහ අහ යන මන් 🥺❤️❤❤📌️
😊❤
ඔබේ ළඟටම වී ඉන්න,
හැමදාම ඉඩ දෙන්න🌸
තාම ආදරවන්තයෙක් නැති වුණත් දවසක එයා මේ comment එකට reply කරයි කියලා හිතනවා.මං ආදරෙයි✨
❤
🥰❤️
අර fb එකේ කොල්ලෙක් මේ සිංදුවෙ පොඩි කෑල්ලක් කියනව දැකල මේ සිංදුව හොයන් ආව අය ඉන්නවද??😶
හිතාගන්නත් බෑ මාලි අයිය මේ වගේ සිංදුවක් ලිව්ව කියල.. හදවතටම වදිනව❤
Ee video ek balala awe 😁❤️
මමත් ඒකෙන් හොයන් ආවේ
Math 😂❤❤❤
Me too😊
Adeeh math😍💗
අවුරුදු 6ක ආදරේ නැති වෙච්ච දවසෙම රිලීස් වෙච්ච සින්දුව 🥺💔 හැමදාම අහන මන්...... ❤ " හිත ඇතුලේ ආදරය සගවාගෙන් බෑ ඉන්න "🥺💔
Ado awrudu 6k😮😮
Mth ada oya dema una 🙂💔
Ammoh කියලා කියවුනා කමෙන්ට් එක දැක්කහම.ඒ වේදනාව තේරෙනවා 😢❤.අපිකොහොම හරි ආයි නැගිටිමු.ඔයාට පුළුවන් ආයි ශක්තිමත් වෙන්න.🤍✨️🕊️
awurudu 6k aadarayk thibbanm eka nathi wenne naane.
Katha karala balapn mchn prashna sort out karaganna 👍🏻
මේ සින්දුව අහද්දි හිතේ ඉන්න එයාව මතක් වෙලා එයා ලගට ඇදිලා යනව වගේ vibe එකක් එනවා ❤🥺
Yes🥰
Yes bro eyawa mathak wenawa
කොච්චර මුනගැහුනත් සිපගැනිමකටත් ලෝබ හිතෙන තරම් ආදරේ කරලා වැලද ගැනිමක්වත් නැතුව වෙන් වෙන ආදර කතා ❤ ආදරේ ?
🥺❤
මගේ කතාවත් එහෙම එකක්😢❤🦇️
🥺❤
😢❤
මේ සින්දුව අහන හැමවෙලාවකම වගේ මගේ හිතට එන හැගීම මොක්කද කියලා මට තාම හිතාගන්න බෑ.......මේක release උන දවස් වල මම කෙනෙක්ට ආදරේ කරා ඒත් එයා දැන් නෑ අපිට ආදර කතාවක් තිබ්බෙත් නෑ ..ඒයාට ඒක හරියට මට කියන්නවත් බැරි උනා එයා රට ගියා...ඒත් අදටත් මේ සින්දුව අහද්දී මට එයාව ඒ විදිහටම දැනෙනවා ❤
සුවහසක් පෙම්වතුන්ගේ ආත්මීය පැතුමේ ගීතය මෙය වේවි❤
Masterpiece @lasithmalinga❤🔥
"මට ආසයි අත අල්ලන්
ඔබේ මුවග සිපගන්න
ඔබේ මුහුණ සිනාවෙන්
හැමදාම පුරවන්න
දුක දැනෙනා විට නුඹට
මට තුරුළුව සැනසෙන්න
මට ඕනේ හැමදාම
නුඹෙ තුරුළුටම වී ඉන්න 🥺❤️💐"
මාරම ලස්සනයි මේ සිංදුව වචනයක් වචනයක් ගානේ මාරම විදියට දැන්නේ..❤💫
මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න
ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න
දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න
මට ඔනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න 🥺💞
Absolutely addicted❤️🥺
මට මේ සිංදුව තියෙන වචන පුරාම මට දැනෙන්නෙ මගෙ ආදරෙ මගෙ ලග ඉන්නව වගේ. මට දැනෙනව ඒ ආදරේට
පුලුවන් ඉදිරියේ අපි කරන්න ඉන්න හැම බලපොරොත්තුවකටම ශක්තියක් දෙන්න. ඒ තරමට මට නම් එයාව දැනෙනවා. අපි රටවල් දෙකක හිටියත් ආදරේ නැතිවෙන්නෙ නෑ. වෙනස් වෙන්නෙ නෑ.එයාව මම මගෙ, ආදරේ ජීවිත කතාව විදිහට ලියන්න අරන් ඉවරයි. තවත් ගොඩාක් කාලයක් එයාගෙ අතින් අල්ලන් ආදරෙන් ඉන්න තවත් ආස හිතෙනව මේ වචන වලින්...🥰ඉතින් ,,මට ඕනෙ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න❤️🥺
❤
♥️
"මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිපගන්න
ඔබෙ මුහුන සිනාවෙන් හැමදාම පුරවන්න
දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න
මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න"...❤
That lyrics❤🥺
මට ආදරයක් නැහැ. ඒත් මේ සින්දුව අහද්දි මටත් ලස්ස්න ආදරයක් තියනව කියල දැනෙනව🌝❤️
😂❤
මාලි කියන්නේම Brand එකක් , ආදරෙයි Legend ❤️🇱🇰
කවදාවත් දැකල නැති එයාව දවසක ලැබෙයි කියන බලාපොරොත්තුව එක්ක මෙක අහද්දී මාරම වෙනස් ❤.. |\/| |° ..
මෙි සිංදුව මට එහෙන් මෙහෙන් ඇහුනට අද තමා youtube search කරලා බලන්න හිතුනේ... woow ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් voice, music, lyrics everything superb feel so relaxed
කවදාවත් හම්බෙන්නෙ නැති මගෙ අවුරුදු ගානක crush එක එයා කැමති නැ කිව්වා එත් එයාට මං ගොඩක් ආදරෙයි එයාව මතක් වෙන හැම පාරම අහන්නෙ මෙ සින්දුව 🥺❤️
Gnn gnn epa mchn 😢
🥺❤️
ක්‍රීඩකයෙක් කියන්නෙ ක්‍රීඩකයෙක් විතරක්ම නෙවේ......කලාකරුවෙක්...ඔහුත් හැකියා ගොඩකින් පිරුණු මිනිසෙක්...අපේ ආදරණීය මාලි..දවස් ගොඩක් අපි හැමෝවම සතුටෙන් තියපු කෙනෙක්....keep it up....ලස්සන පද රචනයක්..❤❤❤
ඇබ්බැහි උනා මම.හරිම ලස්සන පද පේලි .❤❤❤ඒ වගේමයි ඒ කටහඩත්.
තාම කවදාවත් මුණ ගැහිල නැති කෙනෙක් වෙනුවෙන් අහන සිංදුව ❤️
"හිත ඇතුලේ ආදරය සඟවා ගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලඟට වී ඔබටම අත දෙන්න ❤️"
හරිම ලස්සන, ආදරණීය වචන පෙලක්
ගොඩාක් ස්තූතියි ලසිත් අයියා ඇතුලු මේ ලස්සන නිර්මාණයේ හැම දෙනාටම 💝
Nothing to say,හිතේ තියන හැම feeling එකක්ම සිංදුවේ තියෙනවා❤
මං අද මේ දැන් සිංදුව අහන්නේ, ඒකත් accidentally ඇහිලා, ඒ වචන වලින් හොයන් ආවේ..
ඇත්තටම මේ සිංදුව වචන වලින් මාව අල්ලගත්තේ..
ඔක්කොටම වඩා මං surprise උනේ writerව දැකලා..
ඇත්තටම මං බලාපොරොත්තු නොවුනම චරිතයක් මේක ලියලා තියෙන්නේ...
Simple wirds but perfect lyrics
මං ආයි ආයි අහනවා මේක ඒ තරම් මට මේක set
2:43 ❤️🔥
Channel එකේ අනික් සිංදුත් අනිවා try කරනවා මං❤
Lyrics වගේම music & voice එකත් මේ සිංදුවට පට්ට feeling එකක් add කරනවා
Really a good job👏
කී පාරක් ඇහුවද දන්නේ නෑ එච්චරම ඇබ්බැහියක් මෙක.. 🥺 සින්දුවේ කොටසක් කොහෙන් හරි ඇහුනත් නැවතිලා අහලා යන්නේ.🥺🥺 පුදුම විදිහට හිතට දැනෙන සින්දුවක්❤️😘🥺
මේ වෙලාවේ මගෙ මූඩ් එක තමයි මේ සිංදුව.
මට ඕනේ හැමදාමත් ඔබෙ තුරුලටම වී ඉන්න...🥺❤
Pov : Royal is producing music legends for Sri Lanka ( Santhush,Sanuka,Mihiran,Randhir,Vidula Ravishara,Athula Adhikari,Iraj,Mihindu Ariyaratne.... and now we have Minura) you all made us proud❤🎉
❤
Wow..සින්දුව අහල තිබ්බට අදනෙ කව්ද ලිව්වෙ කියලා බැලුවේ..හිතාගන්නත් බෑ මාලිංග මෙච්චර ලස්සනට ලියනවා කියලා..impressed❤️
මං ට්‍රෝල් ක්‍රිකට් එකෙ , උබේ සින්දු කැත් නිසා කොමෙන්ට් දදා හිටියේ. මේක නම් නෙක්ස්ට් ලෙවල් ආයේ හිනා වෙන් නෑ.. ❤❤❤ Congratulations
පොඩි කෑල්ලක් ඇහිලා..හොයන් හොයන් ආවේ song එක..❤
Adareyi lasith.❤😢
මමත් අනේ... Tiktok එකකින්...❤ පිස්සුවක් දැන් මේක
මම පැතුවේ ඔබ ලඟම හැමදාම නවතින්න...
මතකයට ඉඩ දෙන්න.. තියනවා තව දුර යන්න...
හිත ඇතුලේ ආදරය සඟවාගෙන බෑ ඉන්න...
ආදරයෙන් ඔබේ ළඟට වී ඔබටම අත දෙන්න...
Best so far
එහෙන් මෙහෙන් ඇහුනට අදයි අහම්බෙන් දැනගත්තේ මේක මාලි අයියගේ කියලා.හිත නිවෙන songඑකක් මේකනම්...😍❤
මට ඕනෙ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න 😔 කවමදාවත් හැබෑ නොවෙන මගේ දුප්පත් හීනෙ
මට ඕනේ හැමදාම නුබෙ තුරුලටම වී ඉන්න 😩💗🥺
Lyrics - Lasith Malinga
😍😍😍 All rounder Slinga Malinga
දුක දැනෙනා විට නුබට මට තුරුලුව සැනසෙන්න ❤🙌💞
❤😢
මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න
feling 🥺😩♥"
ඔබ ලගටම වීඉන්න හැමදා ඉඩ දෙන්න wow....ඒ වචන වල ලස්සන විදින්නන නිදහසේ අහන්න ...❤😁😁😁😁
Im going to play this at my wedding Lasith ayya....❤❤❤❤
Thanks
❤
"මට ඕනෙ හැමදාමත් නුබෙ තුරුලට ම වී ඉන්න "❤🥺
මේ සිංදුව එයා මන් වෙනුවෙන් ස්ටේටස් එකක් දාල තිබ්බා.🥺🤍 ඒක දැකලය් හොයන් ආවෙ.. මාලි අය්යා කොහොමද අපි දෙන්නගෙ හිත් කියවල අපිට ඕන දෙම ලිව්වේ🥺. Any way thanks මාලි අය්යා🖤..මම එයාට ගොඩක් ආදරෙය්! 🤍🌍
~Chutu~
හත්වලාමේ මාලි උබනම් අනේ මන්දා රියල්ම වැඩ්ඩෙක් 🥺🥰
හිතට මාර විදිහට දැනෙනවා මේ සින්දුව..මන් දන්නෙ නැ මන් කී පාරක් ඇහුවද කියලා.. ඒ තරම් ඇබ්බැහියක් වෙලා..ෆ්‍රී ඉන්න වෙලාවක මේ සින්දුව නිකන්ම මිමිනෙනවා..
" මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න
හිත ඇතුලේ ආදරෙය සගවාගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලගට වී ඔබටම අත දෙන්න" ...මේ පද පේලි ටික තමා හිතටම දැනුනේ..කියන්න වචන නැ හරිම ලස්සනයි....❤❤❤❤❤
වැස්ස දවසක ...
සෙනග පිරුණු,CTB බස් එකක ...
පිටිපස්සේ ජනේලය ළග...
අතීතමතක එක්ක මේ සින්දුව .......🤌💆
Ammo😢❤❤
😢❤
kalayak thisse maga arina hitha parana hageema ada ayeth ......hithata danena hoda nirmanayak
Beautiful song and beautifully sung by Minura Halwathura
මම පැතුවේ ඔබ ලගම
හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න
තියෙනවා තව දුර යන්න
හිත ඇතුලේ ආදරය
සගවා ගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලගට වී
ඔබටම අත දෙන්න
හිරු යනවා අවරටම
කලුවරට හුරු වෙන්න
සඳට පුලුවනි අඹරටම
දිදුලන එළියක් වෙන්න
තිබෙනා තුරු ඔබෙ ආලේ
මට ඕනේ රැක ගන්න
ඔබෙ ලගටම වී ඉන්න
හැමදාම ඉඩ දෙන්න
මට ආසයි අත අල්ලන්
ඔබෙ මුවග සිප ගන්න
ඔබෙ මුහුණ සිනාවෙන්
හැමදාම පුරවන්න
දුක දැනෙනා විට නුඹට
මට තුරුලුව සැනසෙන්න
මට ඕනේ හැමදාම
නුඹෙ තුරුලටම වී ඉන්න
😍❤😍❤😍❤
සියවෙනි වතාවටත් repeat දාලා අහන්නෙ🥺🌈💗
Docter Band එකේ ලන්ත්‍රා පෙරේරාගේ හඬමයි💜
Hariytma hari
මම මෙකට මාරෙටම ඇබ්බැහි වෙලා🥹❤
හිත ඇතුලේ ආදරය සගවාගෙන බෑ ඉන්න.. ❤️🩹
ඔබෙ ලගටම වී ඉන්න
හැමදාමත් ඉඩ දෙන්න❤️❤️
අහිමිව ගියත් මතකය ඇතුලේ ❤️
නුඹෙ ලඟටම වී ඉන්න
හැමදාම ඉඩ දෙන්න❤
මම පැතුවේ හැමදාම ඔබ ලග ඉන්න....
Lyrics + Melody + Voice
වෙනම feeling එකක් 😍🖤
මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න.....
මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න ..💜️💫
Video ekaka dakala you tub search kare ftt ayye sinduwa jayawewa!budhusaranai !❤
My heart's blessings to you my brother Prasanna dakumpitiya who contributes by acting
mix mastering have made perfect touch gread stuff
මට ආසයි අත අල්ලන්
ඔබෙ මුවග සිප ගන්න..
ඔබෙ මූන සිනාවෙන් හැමදාම පුරවන්න...
දුක දැනෙනා විට නුබට මට තුරුලුව සැනසෙන්න..
මට ඕනෙ හැමදාම නුබෙ තුරුලටම වී ඉන්න...
2:44 *I felt it so much...😥❤🍃*
ඒ වචනත් ලස්සනයි .කටහඩත් හරිම ලස්සනයි
ලස්සන වචන ටිකක් ලස්සන කටහඩක් භාවනාවක් වගේ 🥺❤
ඒ ඇස් වලට ආස උනත් තුන් පාරක් ඒ අයිතිය ඉල්ලුවත් මට සමහර විට ඒක අය්ති නැතුව ඇති කියල හිත හදන් ඉන්නව හැමදාටම..💖😗
Woow
. mekanm mama ahapu adaraniyama song 1k.. Pissu hedenawa. Hemadetama..
අනේ ඇයි මෙච්චර ලස්සන සිංදුවක් බලන්න මට පරක්කු උනේ..ඒ වචන...🥺❤
Me wachna tikay e voice ekay kiynne 💆💗💗💗💗
Supiri mali aiye eka nm.supirima yoker ekke❤❤❤
Mind blowing performance by the legendary Lasith Malinga. And love your voice Minura. Keep the good work going …
අඩෝ මාලි මේක උබ ලිව්ව එකක් කියල හිතුනෙම නෑ..උබේ අනිත් සින්දුනම් චොර..මේකනම් පිස්සුවක්❤
හරිම ලස්සනයි. ❤❤❤
Why these songs not hitting 1 million like swiftly ? I recommend this is one of the best songs I have listened
හිට් වෙන්නෙ නැත්තෙ මම ලියපු නිසා . නමුත් ආදරය කරන හැමෝම අදරයෙන් අහනවට ස්තූතියි මගේ ගීතය ❤
Yes a top song....lyrics are great Malinga ...❤❤
@@MalingaMusicPlus ඇයි මාලි අයියේ එහෙම කියන්නේ...??? 😥 ගොබ්බයෝ දෙතුන් දෙනෙක් එක එක ඒවා කීවාට අපි ඔයාට කොච්චර ආදරෙයි ද... ❤ එහෙම 3%ක් වගේ ගොබ්බයෝ තමයි එක එක දේ කියන්නේ... ඔයා ඒවා හිතන්න එපා, මොකද යුද්ධේ ඉවර කරපු රණවිරුවන්ටත් අපහාස කරන කල්ලතෝනි ඉන්න රටක් මේක... 💔 තමන්ගේ ආගම ධර්මයට වඩා නිරාගමික දේශපාලන පක්ෂ ලොකු කරගෙන දඟලන අය ඉන්න රටක් මේක... 💔 ඔයාගේ වැඩ ටික දිගටම කරන් යන්න... ❤ අපි ඔයා එක්ක ඉන්නවා හැමදාම... ඔයාට ජයවේවා...!!! 🇱🇰❤
@@MalingaMusicPlus this is the best yoker that malinga ever landed .bravo well done💪✍👃👏
@@dinushabandara1157 mokaak hari allan mainata kade yana lonthaya🤣😂😂
Woooooow ඒක මරු ලසිත් ❤❤❤❤❤ ඇත්තම ලස්සනයි.. මාත් ආසයි ඔයාට කියලා සිංදුවක් ලියාගන්න❤❤❤
මම අහපු ලස්සනම සින්හල සින්දුවක්....❤
Mama tamil e unata this is my favorite song ❤️❤️🩹 This healed a part of me… thank you for this song 🥹 jeewithe ishta karana vdyta inna bri wechcha part of me is listening to this daily to heal my heart ❤️🩹
මට ආසයි අත අල්ලන්
ඔබෙ මුවග සිප ගන්න
ඔබෙ මුහුණ සිනාවෙන්
හැමදාම පුරවන්න
දුක දැනෙනා විට නුඹට
මට තුරුලුව සැනසෙන්න
මට ඕනේ හැමදාම
නුඹෙ තුරුලටම වී ඉන්න
මාරම ලස්සනයි ඒ වචන ❤😢
මාස 6කට පස්සේ අදයි සිංදුව හැවුවෙි. හිතට දැනුණු ලස්සනම ලස්සනම සිංදුවක්.
ලස්සන 💕 කොහෙද අනේ මේව හැංගිලා තිබ්බෙ 😪
Shaa malinga multitalented.rahata theyanawa wachana tika.thawa akak onee❤
ඇත්තටම මාරම ලස්සන song එකක්..දහපාරක් විතර ඇහැව්වා එපා වෙන්නේ නෑ .🥰 මාත් කවදාහරි හැබෑ කරගන්න ඕන හිනයක්🤩
Beautiful song and very nice performance.
Superb voice malli. Congratulations & Keep it up.
මිනුර හල්වතුර ආසම ගායකයා.. එහෙම් උනේ දනගත්තෙ මේ සින්දුව්ව්න්... ❤❤❤
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑනේ, ඇබ්බැහි වෙලා ඒ වචන ටිකට ❤
බස් එකක යන ගමන් වගෙ නම් අහන්න බෑ.කදුලු එනවා. Lyrics 🥺❤️
මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිපගන්න ♥️⚘️
100 පාරක් විතරක් ඇහුවා.එපා වෙන් නෑ..මේ සින්දුව ඇතුලේ මන් ජීවත් වෙනවා වගේ දැනෙනවා...❤❤😌
Well done Minura ayya🥺❤️
අහාපු හොදම සින්දූවක් Thank you #lasith malinga99
💕
මේ සින්දුව අහන කී වෙනි පාරද මන්දා... හැබැයි ආදරේ නම් මෙහෙම වෙන්න ඕන.. ❤😌 ඒක දැනෙන සින්දුවක්.. 😌❤