කිලෝමීටර් 43ක් ගොස් මනිරාසකුලම් කලුකොටි බංකරයට වැඩේ දුන්න SF සිසිර

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 381

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 месяца назад +40

    Waenasata ස්තූතියි.
    සෑම රාත්‍රියකම මවු බිම රැක දුන් වීර සෙබළුන්ගේ
    නිර්භීත ක්‍රියා
    බලා සුව නින්දක් ලබා ගැනීම මට පුරුද්දකි .
    ජීවිත පූජාවේ න්
    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
    දෙවන පරපුර නුවර එළිය දිස්ත්‍රික්කය.

  • @tharushagihan5539
    @tharushagihan5539 3 месяца назад +60

    ඇත්තටම ආඩම්බරයි මෙහෙම අය ඉන්න එකට.අද කාලෙ වගෙ සතියෙන් සතිය කොල්ලො මාරු කරන කෙල්ලො ඒ කාලෙත් ඉන්න ඇති.එහෙම කෙල්ලො අතරෙ කකුලක් නැති උන එක දැන් දැනම ත් මෙයාව බැදපු ඒ අක්කට පින්.❤

  • @jayawardanapriyantha5074
    @jayawardanapriyantha5074 3 месяца назад +56

    සියලුම රන විරුවන්ට පිං අත්වේවා.......

  • @asokakumara4967
    @asokakumara4967 3 месяца назад +21

    ස්තුතියි අයියේ ඔයාගේ හිතේ තියෙන සතුට මූණෙන් පේනවා
    ඔයාලා රැක ගත්ත මේ රට අපි ආදරයෙන් පරිස්සම් කරගමු
    ඔයාට තෙරුවන් සරණයි.
    'වැනැස" අපේ ආදරණීය සංජීව මහත්මාටත් සදා ජය
    තෙරුවන් සරණයි .

  • @maheshperera6695
    @maheshperera6695 3 месяца назад +43

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

    • @nihalperera5086
      @nihalperera5086 3 месяца назад

      දෙවියනේ මොනතරම් ධෛර්යයවන්ත නිර්භීත මනුෂ්‍යයයෙක්ද. මට මොන දේද අඩුපාඩු කියලා හිතෙනවා වගේම මම මේ වීරෝධාර සොල්දාදුවන්ට මොනතරම් ණයගැතිද කියලා හිතෙනවා. වීරෝධාර සොල්දාදුවන්ට යහපතම වේවා ❤

    • @dulipmadhushan1615
      @dulipmadhushan1615 3 месяца назад

      ම්ම්.ම්ම් 😅 😊 .. .ම් .😅ම්😊..😊😅 😊න්

  • @mudiyansebalasooriya8925
    @mudiyansebalasooriya8925 3 месяца назад +30

    පුතා ඔබ ගැන ආඩමිබරයි මම ඒ කාලයේ රාහුල හිටපු ගුරු වරයෙක්

  • @HettiaracchilageSunilwijesekar
    @HettiaracchilageSunilwijesekar 3 месяца назад +9

    රණවිරුවාණෙනි ඔබඇතුළු සියළුම රණවිරුවන්ට මගේ ප්‍රණාමය වනැස TV ආයතනයේ සංජීව මහතාණෙනි ඔබ මේ කරන මෙහෙය ඉතාඅගනේය ඔබලාට ගොඩක් පිං මෙවැනිදේවල් ප්‍රචාරයකිරීමට ගන්නා වෑයමට සියලු දෙනාටම තෙරුවන්සරණයි දෙවිරැකවරණයිනඉ

  • @thamiraasanka160
    @thamiraasanka160 3 месяца назад +32

    Sf කියන්නෙ වැඩ්ඩොම තමා.❤❤❤

  • @sankalasantha1160
    @sankalasantha1160 3 месяца назад +18

    සංජීව මල්ලිටත්, ආදරණීය රණවිරුවාටත් තෙරුවන් සරණයි!❤❤

  • @LasithaWeerakoon
    @LasithaWeerakoon 3 месяца назад +17

    අටපාස් කියලා කෑගහන එවුන්ට හොදම සාක්ෂියක්, රට ගැන කැක්කුමක් තියන අයට o/l,a/l අදාල නැ,සැප විදින්න කොච්චර අවස්ථාවක් තිබුනද,ඔහුගේ තෝරා ගැනිම විශිෂ්ඨයි,බුදුසරණයි 🙏

    • @barneycasting8331
      @barneycasting8331 3 месяца назад

      OL හෝ AL නැතිව campus යන හමුදාවේ වගේම සාමාන්‍ය සිවිල් වැසියන් ඉන්න ඇමෙරිකාව! උබල system එක වෙනස් කරපියව්!

  • @Tharushi2003
    @Tharushi2003 3 месяца назад +11

    හැමදාම වගේ අදත් ලස්සන වැදගත් කතාබහක් වෙයි කියල විශ්වාස කරනවා😊❤ වනැසට වගේම හැම රණවිරුවෙක්ටම හදවතින්ම ආදරෙයි 😊❤

  • @herbatmendis6240
    @herbatmendis6240 3 месяца назад +10

    නුවර කොල්ලෙක් 👍sf ගැම්මක්‌ සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන. 💪ජයවේවා

  • @bravcyclebase
    @bravcyclebase 3 месяца назад +27

    22:11 මෙතුමාගේ කතාව හරියටම හරි 2SF ලෙෆ්ටිනන් කොඩිතුවක්කු සර්ට ටෙරා ගැහුවේ .. අපේ.. 2 VIR ඩිෆෙන්ස් ලයින් එකෙන් එලියට 100m ක් විතර යද්දී වැව එජ් එකේ.. ඇඹුල් පේර ගහ ලගදී.. එතැනම ඊට දවස් දෙකකට කලින් අපේ කෝප්‍රල් ජයසිංහ එක්ක ටීම් එකක් රෑ ඇම්බුෂ් කරන් ඉන්නකොට ඇම්බුෂ් එක උඩටම බල්ලෙක් ඇවිත් තිබුණ. ඒ.. බල්ලා.. අපේ... ටීම් එක දිහා බලන් ඉන්නකොට රෑ.. කෑගහල ඇම්බුෂ් එකේ.. බල්ලා එලවන්න බෑ... ඇම්බුෂ් එක චෙක් වෙන නිසා.. කෝප්‍රල් ජයසිංහ දිරච්ච කෝටු කෑල්ලක් අරගෙන බල්ලට දමල ගහල තිබුණ . බල්ලා ආපහු හැරිල දුවලා තිබුණේ ටෙරාගේ ලයින් එක පැත්තට .
    ඇත්තටම ටෙරාට චෙක් වෙලා තිබුණේ අපේ.. ටීම් එක නමුත් අවාසනාවට ඊට දවසකට පස්සේ ලෙෆ්ටිනන් කොඩිතුවක්කු සර් ගේ.. ටීම් එකට ටෙරා උදේ.. පාන්දරම එතැනම ඇම්බුෂ් කරල ගැහුව .
    අපේ රූපසිංහ තමයි වෙඩි වැදුණු ගමන් සර් අත් දෙකට අරගෙන එක හුස්මට වැව් බන්ට් එක දිගේ දුවගෙන ආවේ.. ඒත් බන්ටෙක දිගේ බාගයක් දුර දුවගෙන එන කොට සර් නැති උනේ.. අපේ රූපසිංහගේ.. අත් දෙක උඩ . අවුරුදු 22 ක් විතර වයස සර්ට 😢😢

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 3 месяца назад +1

      ඔබතුමා කව්ද කියල සදහනක් කරන්න...

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi 3 месяца назад +14

    රට දැය බේරාදුන් රණ විරුවනි අප සදා ණයගැතියි ඔබලාට.......❤

  • @Ericsilva_13
    @Ericsilva_13 Месяц назад +2

    ඔයාගෙ පෝර්ගෑම් කරපු කෙනාට ස්තුතියි

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 месяца назад +1

    සැබෑ වීරයෝ.....ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙

  • @MadukaEdirisinharajapaksha
    @MadukaEdirisinharajapaksha 3 месяца назад +6

    යෝධ බල වෙර දිරිය ලැබදුන් මවු බිමට මගෙ වාසනා.....ආදරෙයි වනැස ❤

  • @ThiliniHalkewala-ld8kq
    @ThiliniHalkewala-ld8kq 18 дней назад +1

    හමුදාවට දෙන දීමනා විතරයි පේන්නෙ අපේ සිංහල කුහකයන්ට, කරපු කැපකිරීම එකෙක්ට් මතක නෑ.

  • @zoken99
    @zoken99 3 месяца назад +4

    බුදු සරණයි . මේ පිංබිම බේරගත්තට ❤️❤️

  • @asokakumara4967
    @asokakumara4967 3 месяца назад +8

    ❤❤❤අපේ වීරයෝ
    ජය ශ්‍රී❤❤❤❤❤

  • @sandun8441
    @sandun8441 3 месяца назад +7

    උපන් දේශය වෙනුවෙන් අත් පා දන් දුන් ඔබ වැනි අභීත වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන්.ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ රට ජාතිය ආගම වෙනුවෙන්ම යුධ වැදී අපට රටක් සෑදූ ඔබ දීර්ගායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️

  • @WasanthGuna
    @WasanthGuna 2 месяца назад

    බුදුසරණයි ! රණවිරුවනි ❤❤❤❤❤❤ .......... මියගිය ගිය සියලුම රණවිරුවන්ට පතමි නිවන් සුව ! 🌸🌸🌸🌸🌸🌸🌸🌸.......වනැසට ස්තුතියි

  • @L.G.dayansameera
    @L.G.dayansameera 3 месяца назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.

  • @chathuraprabath2783
    @chathuraprabath2783 3 месяца назад +1

    ❤🇱🇰බුදු සරණයි 🙏 තෙරුවන් සරනයි මේ විරුවන් හැමෝටම🌍🇱🇰🇱🇰 සන්ජීව අයියටත් දීර්ඝායුශ වේවා 🙏💛🌍

  • @shyamamedagoda7724
    @shyamamedagoda7724 3 месяца назад +1

    Ape bandare ayya..budusaranai.adambarai ayye oyala ratawenuwen kala meheya gena ahanakotath

  • @kumarahtpp2353
    @kumarahtpp2353 3 месяца назад +11

    😍❤ සිසිර බන්ඩාරනායක මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤👍✌️💪🇱🇰💐🙏

  • @kusalkahadage1979
    @kusalkahadage1979 2 месяца назад

    ඔයා දපු එවා ඔක්කෝම බැලුවා....අලුත් ඒවා ඔිනේ....❤❤❤❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 3 месяца назад +1

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤

  • @supunpiumal9381
    @supunpiumal9381 2 месяца назад

    තෙරුවන් සරණයි !!.. ඔබට❤❤

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 3 месяца назад +1

    රණවිරුවට බුදුසරණයි.❤

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 3 месяца назад +1

    බුදුසරණයි ඔබ තුමාට!!🙏

  • @SampathTrinco
    @SampathTrinco 3 месяца назад +1

    "එකම යුනිෆෝම් එකෙන් මාසයක් හිටියේ "මොවුන්ගේ ඒ අපිරිමිත කැප කිරිම් වලින් දිනා දුන් දේශය.❤ඔබට දීර්ඝායු ...

  • @arunaranga4829
    @arunaranga4829 3 месяца назад +1

    Episode එකක් එනකන් මං බලපු එවා ආයේ බලනවා ❤

  • @chinthakamadura7463
    @chinthakamadura7463 3 месяца назад +1

    පාදයක් ඉක්මනටම ලැබේවා

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 3 месяца назад +1

    අපේ හදවතක් ❤ආඩම්බරයි kandy මගේ ගම

  • @RmsLal
    @RmsLal 2 месяца назад +2

    "මනිරාසකුලම්" අල්ලාගත්තට පස්සේ අපි තමයි ඒ කෑම්ප් එක ඩිෆෙන්ස් කරේ.

  • @PawanBanadara
    @PawanBanadara 2 месяца назад +1

    පුජපිටිය ගැම්මක් තාම 🥰

  • @amithchuti1569
    @amithchuti1569 3 месяца назад +5

    මගේ බණ්ඩා මාමා ❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 месяца назад

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @malakasandaruvan782
    @malakasandaruvan782 Месяц назад

    අපේ ඉස්කෝලේ 🥰❤️

  • @lalithmadhushanka44
    @lalithmadhushanka44 3 месяца назад +9

    බර අවි කියන්නෙ මෙන්න මේවට.....❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 месяца назад +1

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 месяца назад

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @Gn-123-i8m
    @Gn-123-i8m 2 месяца назад

    ජයවේවා

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 3 месяца назад +1

    තෙරුවන් සරණයි

  • @UdasiriSampath
    @UdasiriSampath 2 месяца назад

    බුදුසරණයි ❤️🙏

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 3 месяца назад

    නියමයි බුදුසරණයි💟💟💟👍👍👍

  • @deshannethsara-st4pj
    @deshannethsara-st4pj 3 месяца назад +2

    දාපු ගමන් බලවා ❤

  • @niroshanbandarawickrama5427
    @niroshanbandarawickrama5427 Месяц назад

    නිරෝගීව ජීවත් වෙන්න ලැබේවා

  • @prabodashashi2102
    @prabodashashi2102 3 месяца назад +1

    අපේ රටේ මුර දේවතාවන් 🙏❤

  • @mahindamahinda35
    @mahindamahinda35 3 месяца назад +17

    කොඩ් සර්ගේ හරි මිණු සර්ගේ හරි ඓකක් ඔනේ කියන අය දෙන්න බලන්න හට් ඓකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 2 месяца назад

      kodila dan epa tawa genna ranawiruwo godak innawa samahara aya digatama geddi boruth hadala kiyanawa

  • @AvishkaTharii
    @AvishkaTharii 28 дней назад

    අපෙ ගමේ වීරයෙක් බන්ඩාරෙ මමා❤

  • @AdmiringBluebonnetFlower-pj3xf
    @AdmiringBluebonnetFlower-pj3xf 3 месяца назад +4

    Sf කිවුවොත් මාදුරුඔය තමා
    අපි අරලගංවිල😊❤

  • @isharamadhuranga693
    @isharamadhuranga693 Месяц назад

    පුජාපිටියෙ අංකුබුරෙ අයියෙක් ආදරෙයි අපෙ පැත්තෙ රට විරැවෙක්❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි

  • @janakapriyantha6713
    @janakapriyantha6713 3 месяца назад +1

    අපේ ජාතික වීරයන්... බුදුසරණයි

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 3 месяца назад +1

    දීර්ඝායුෂ ලැබේවා ❤

  • @Shirantha-fx2gt
    @Shirantha-fx2gt 3 месяца назад +2

    අද මගේ පලවෙනි කොමෙන්ට් එක

  • @lasanthakumara2664
    @lasanthakumara2664 3 месяца назад

    තෙරුවන් සරණයි ❤️

  • @chanaplace2891
    @chanaplace2891 3 месяца назад

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilanSenanayake
    @NilanSenanayake 3 месяца назад +2

    Sf kollo waddoma tama munnam yakkuma tama ratarakapu siyaluma wiruwata ape uththamacharaya sanjeewa malli obata stuthi

  • @maleeshasadaruwan2635
    @maleeshasadaruwan2635 3 месяца назад +13

    කොයි වෙලාවකවත් කියන්නෙ නැ subscribe කරන්න ලයික් කරන්න කියල 😊❤ ආදරෙයි respect ❤

  • @sarathlokuhettichchiarachc1168
    @sarathlokuhettichchiarachc1168 3 месяца назад +1

    සංජීව අයියේ පට්ට ආදරෙයි .

  • @rovinmichael4689
    @rovinmichael4689 2 месяца назад

    අපේ මිනිස්සු❤🙏

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 3 месяца назад +3

    Poojapitiya .lassanai namak tiyena gamak ...pojaneeya daruwekuta janmaya dun...

  • @oshantharindu2288
    @oshantharindu2288 2 месяца назад +2

    අංකුඹුරෙ කට්ටිය මේ පැත්තට

  • @manu_theekshana
    @manu_theekshana 3 месяца назад +1

    ane me minissumara watinawa me ratata, naya nathi rate jathikawirayo mee 😍

  • @ireshpriyantha4330
    @ireshpriyantha4330 3 месяца назад

    සුපිරි

  • @kawishka-p5p
    @kawishka-p5p 3 месяца назад +3

    අපෙ ගමට අල්ලපු ගමේ.වටගලතැන්නේ මෙ ලගදිත් දැක්කා

    • @chamikasenanayake9865
      @chamikasenanayake9865 2 месяца назад

      විස්තරයක් දෙන්න මේ අයියගේ

  • @sashikarumeshranathunga1758
    @sashikarumeshranathunga1758 Месяц назад +1

    වැලිඹයෙන් ගෙන එන තුවාල ලබපු අය පදවිය රොහලෙන් ප්‍රතිකාර කරලා අපෙ පාසලෙ ක්‍රිඩාංගනයෙන් තමා ගුවන් යානාවට දාන්නෙ එක නිසාඑ කාලෙ දවසකට දෙපාරක් වත් කකුල් අහිමිවන විරුවන් දකිනවා ඔවුන්ගෙ එකම ඉල්ලිම වතුර ලබා දෙන්න යනුවෙන් හඩ නැගිම පමණයි එ ඉල්ලිම තමාත් මැවෙනවා අපි වතුර බොතල් එ තුවාල ලබා ඉන්න කැබි එකෙ අනික් හමුදා මාමලාට දෙනවා පොවන්න කියලා නමුත් එයාලා පුලුන් කැබැල්ලක් තෙමලා තොල් තෙමනවා පමනයි අපිට හරි තරහා එයාලා අර මාමාට වතුර දුන්නැ ඉල්ලාත් කියලා පසු කාලෙදි තමා එවා තරහාට නෙවෙයි කරලා තියෙන්නේ කියලා තෙරුනෙඅපෙ පාසලෙ යුද හමුදා වාහාන වල රොගින් ගුවන් ගත කරන්න ගෙන එන්න පන්ති කාමර අතරින් වෙනම මාර්ගයක් පවා වෙන් කරා දුවිලි අවුස්සගෙන එන කැබි එකක් දුටුවාම අපි දන්නවා තව ටිකකින් චොපර් එකක් එනවා කියලා 2007/2009 එවන් කුරිරු යුද්ධයක් නැති කිරිමට වෙර දුන්න.යුද විරුවන්ට ජාතියෙ උත්තමාචාරය

  • @gayansudarshana7810
    @gayansudarshana7810 3 месяца назад +2

    අපේ යක්කු❤❤❤❤❤

  • @KavinduThathsara-m6l
    @KavinduThathsara-m6l 3 месяца назад +4

    Special Forces ❤☠️🔥

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 3 месяца назад

    මිහිපිට දෙවිවරු ❤❤❤

  • @amanayalk2879
    @amanayalk2879 3 месяца назад

    සදා ණය ගැතියි එදා අපි වෙනුවෙන් යුධ වැදුනු රනවිරුවන්ට. මොවුන් කරපු කැපකිරීම විකුණන් කාපු රට විනාස කරපු දේශපාලුවන්ටත් එදා මේ යුද්දේට පාර කපපු දේශපාලුවන්ටත් සාප වේවා🙏එහෙම නොවෙන්න කීදෙනෙක් ජීවත් වෙනවද අදටත්? සොච්චම් පඩියකට විදපු දුකක් මේ මිනිස්සු💔.

  • @gihankavinda9672
    @gihankavinda9672 3 месяца назад

    ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏

  • @SaliyaT_sjs
    @SaliyaT_sjs Месяц назад

    මෙවැනි විරුවන් සිටින යුධහමුදාවේ ඉහල ඇවරියේ විකුම් ලියනගේ ඇතුලු පිරිසේ දුශිතකම මා පෙන්වමින් සිටිනවා. ඇවිත් බලන්න.

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 3 месяца назад +2

    Super 👌 👍 ❤❤❤❤

  • @anushkagimhara1403
    @anushkagimhara1403 3 месяца назад

    බුදු සරණයි ❤❤❤❤❤

  • @ultimatepack8603
    @ultimatepack8603 3 месяца назад

    සැබෑ වීරයින් ❤

  • @SamanJayathissa
    @SamanJayathissa 3 месяца назад

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 3 месяца назад

    විරුවාණනි,රට ජාතිය වෙනුවෙන් කල අසීමිත කැප කිරීම් වලට අප සැමදා ඔබට ණය ගැති වේ ❤ ..නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබට!! 🙏

  • @sanjuarjuna5508
    @sanjuarjuna5508 Месяц назад +1

    Nuvara ♥️♥️

  • @aravindasampath6426
    @aravindasampath6426 3 месяца назад

    ❤❤ සුපිරි

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 3 месяца назад +3

    බුදු සරණයි viruvananee

  • @singha4758
    @singha4758 3 месяца назад +2

    ඇට්ටරයා බලපල්ලා මෙක බලලා හිනා වෙන්න මචංලා 😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏

    • @ShehanViduranga-l9n
      @ShehanViduranga-l9n 3 месяца назад

      මොකක්ද මෙ කමෙන්ට් එකේ තේරුම..

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 3 месяца назад +1

    Teruwan saranai ❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 3 месяца назад +1

    Wanesa❤ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏

  • @879milan
    @879milan 3 месяца назад

    නිහඬ වීරයෝ

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 3 месяца назад

    Hat off Sir glorify victorious path

  • @dilukasamarakoon563
    @dilukasamarakoon563 3 месяца назад

    මාරම අවංකව රිදුන දැනුන දුක හිතුන මතකෙ රැඳුන හැමෙදේම කියනවා අයියන්ඩියා.... ඔළු ගැලවෙන්න කුඩුවෙන්න පුපුරන්න ගහගන්න වුනාට කූඹි රැලකට බොතල් මුඩියෙන් බොන්න තිබ්බ වතුර දිදී ඒ දිහා බලන් හිටපු කතාව ඇහුවම හොඳටම තේරෙනවා අසීමිත වීරත්වයක් මිසක අංශුමාත්‍රයකවත් අමනුෂ්‍යත්වයක් නෙමේ කියලා ඔය හිත් වල රැඳිලා තිබ්බෙ

  • @RosiKumari-v8g
    @RosiKumari-v8g 3 месяца назад +1

    Kiri mahttaya aiya an rosi akka mage mallita budu saranai 3:33 3:35

  • @dhanushka19821
    @dhanushka19821 3 месяца назад

    අපේ පාසලේ කොල්ලේ ❤❤❤

  • @mahindaweerasinghe3524
    @mahindaweerasinghe3524 3 месяца назад +1

    SF ,commando ,SBS කියන්නේ වැඩ්ඩෝ තමයි

  • @DumindaPrasad-qy2nl
    @DumindaPrasad-qy2nl 3 месяца назад

    අදත් යකෙක් ❤ ❤❤❤ .වනැස ❤❤❤❤

  • @NadeeshaRodrigo
    @NadeeshaRodrigo 3 месяца назад

    ❤❤❤❤❤❤❤ sf kodi ge aluth ekak damu

  • @RosiKumari-v8g
    @RosiKumari-v8g 3 месяца назад

    Budu saranai mage mallita rosi akka❤

  • @dilrukchanna8797
    @dilrukchanna8797 3 месяца назад +2

    සංජීව අයියා ලාරා හොයා ගන්න බැරි වුණාද

  • @uddikabandaranayake6461
    @uddikabandaranayake6461 3 месяца назад

    Great ,,,,🎉

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 3 месяца назад

    Wedima comment pramanayak demma eka vidiyata mama record wanesa TV...

  • @malindaperera1665
    @malindaperera1665 3 месяца назад +2

    අපේ ගමේ කෙනෙක්,සැබෑ විරුවෙක් කියලා වැඩක් නැහැ දරුවනේ, පුළුවන් විදිහට උදව්වක් කරන්න,මොකද උඹලා අද යහතින් ජීවත් වෙන්නේ මේ වගේ අපේ යක්ෂ කොල්ලෝ නිසා,( චීටා )

  • @isuruudara2907
    @isuruudara2907 3 месяца назад +2

    Ape SF ලව තව පුහුනු කලොත් US delta force එකෙන් එහෙම අපේ අයව පරද්දන්න කාටවත් ම බැරිවෙයි දැනටත් හොදම Ranking ඉන්නවනේ 😊

    • @arunharshana5513
      @arunharshana5513 3 месяца назад

      යකෝ පිස්සුද උබට, මේ දැනුත් දෙනව හික් ගැවෙන්න තව දුන්නොත් උස්සගෙන තමයි යන්න වෙන්නේ 😂 ඇවිල්ලා balapanko සැප