Indiawe amaran filme eka balala fb eke kadulu halanawa.ape rate ewage wiruo gana godak aya danneth na..(wanasa.. thamai ape rate wiruwo gana ratata kiuwe..thank you ❤)
Sanjiva ..me kathava mama balanne 2 parata ...eda yana davase kattiya okkotama aladeniya sir lage gedarin davalta kama kala yanna dunnalu...ane me minissu boru kiyanne ..apita meva balanna hithenne na...ekata eka boru kiyanne ...
Me maha wiruwan maha kepakireemak karala labadun rate araksawa.strick witharak kara kara hitapu ayage palanayak yatathe diyakara hareema hithata hari wedanakareei..malagam yana sinhala jathiya.
Mara hukana kathawakne wela thiyenne. Dn unge roadblock madden api yanawa kiyanne mona hutte kathawakda. Nokiya kiyanne government eka ltte ekata support karala thiyenawa kiyana ekane 😂
දිවි අහිමි ඌ සියලු රණවිරුවන්ට නිවන් සුව ආබාතිද තත්වයට පත් ඌ සියලු දෙනාටම ඉක්මන් සුව🎉❤
කැප්ටන් අලදෙණිය ඇතුළු
රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට උත්තම නිර්වාණ ධාතුව අවබෝධ වේවා 🙏🙏
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
අලදෙණිය සර් සදා වැජඹෙන විරුවෙක්❤
මිලේජ්ජ ත්‍රස්තවාදීන් මේ වගේ වැඩසටහන් වලට සහබාගී කරගන්න ඒපා වැදලා කියන්නේ සංජීව,අපිට ඕනේ මේ වගේ අභීත රණවිරුවන්ගේ වීර කතා පමණයී
100%
❤❤🙏🙏
ඔබගේ අදහසට මමද අවංකව ම කැමතියි
මමත් එකඟයි.එකියක් ඇවිල්ලා කාළකණ්ණි ප්‍රභාකරන් කියන සක්කිලියට මහත්තයා කිය කියා මේකේ වැළලෙන්න හැදුවා
සියලු රණවිරුවන්ට නිවන් සුව අත් වේවා 💫වනැසට ජය...❤
ප්‍රාබාකරන් දෙවියෝ කියන උන් මේවගේ වැඩ සටහන් වලට ගේන්න එපා.
සිරිවර්ධන මහතාටත් සන්ජීවමහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰🙏
සංජීව මහත්තයා කාළයත් සමග වැසියන වර්ථමාන පරපුර නොදත් විරයන්ගේ කැපකිරීම් ගැන අසන්නට සලස්වන ඔබට බොහෝ පින්
ඇත්තටම ඔබේ වැඩසටහන් මෙහෙයවීම විශිෂ්ඨයි
❤💐
ස්තූතියි ඔබට හදවතින්ම සුභ පතනවා
මුල් අවස්තාවේම මුලිනුපුටා දාන්නෙ නැතුව ත්‍රස්තවාදී සංවිධානයක් රජයේ හමුදාවන්ට ඕඩර්ස් දෙන තරමට පත්කරපු අමන පාලකයින් මියගිය සියලුම අභීත රනවිරුවන්ට අජරාමර නිවන්සුව ලැබේවා😢😢😢😢❤❤❤❤
37:21 ❤🎉🎉
හරි සතුටුයි❤
පොලවේ ගැහුවත් මැරෙන්නෑ කියන්නේ මේ වගේ කට්ටියට තමයි ❤❤❤
රට වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුන් හට නිවන් සුවය ලැබේවා 🙏
නිවාඩු දවසෙ නිදහසේ බැලුවා.. බුදු සරණයි ඔබ දෙපලටම.. 🎉
අපේ ජාතික විරයෝ...කතාව අහල තියෙනවා කොටින්ව පෝමිි කලේ එ කාලේ හිටපු පර දේශපාලුවෝ තමයි.. විරුවෝසැමටම නිවන් සුව ❤
Ape kalaye virayo...budusaranai siyaluma ranaviruwanta 😊❤
අදත් සුපිරියක් සංජිව අයියා❤️❤️
මිය ගිය සියළුම රණවිරුවන්ට නිවන් සුව 🙏🙏🙏
මේ අහින්සක මිනිස්සු දුක් වින්දලා ආරක්ෂා කරපු රට අනුරයා විනාශ කරන්වා...
මියගිය සියලු දෙනාට නිවන්සුව
දෙමලයි තම්බියයි ලංකාවෙං අතුගාලම දාන්ට ඕන..
නියමයි සංජීව අයියෙ.❤❤
90 දශකයේ බොහෝ කඳවුරුවලට පහර දුන්නෙ පුතානෝගෙ තාත්තා කොටින්ට දුන්න ආයුධවලින්.
ප්‍රභාගේ දෙවනිය හරහා ප්‍රභාට වැඩක් දෙන්න ගියෙ . වැඩේ වැරදුනා.
අනිවාර්යයෙන්ම ප්‍රේමදාස බල්ලා තමයි ඕකුන්ට ආයුධ දුන්නේ
තෙරුවන් සරණයි
Vdeo ganktm 1st cmnt damma......අයියෙ පුලුවන්නම් කැලෑ ඇතුලෙ මූන දුන්නු අසාමාන්‍ය සිදිදිත් ඇති.....නොපෙනෙන බලවේග වගේ.....
අයියෙ, දැනට මේ රටේ අමුතු තත්වයක් ඇති වෙලා තියෙනවනෙ.. ඒකට උත්තරයක් සහ උදව්වක් විදිහට අයියට පුලුවන්ද වීඩියෝ කීපයක් දාන්න.. යුද්දෙ තිබුන කලාප වල සිවිල් වැසියන්ගෙ යුද අත්දැකීම් බෙදාගන්න.. එයාලට ඒක අමිහිරි මතකයක් මතක් කරනව වගෙ වෙයිද.. යුද්දෙන් බැට කාපු සිංහල , දෙමල, මුස්ලිම් මිනිස්සු ඉන්නවනෙ උතුරෙ.. එයාලා එක්ක සාකච්ඡා කීපයක් කරන්න පුලුවන් නම්, එයාලගෙ අතීත අදහස සහ වර්තමාන යුද අදහස මොකක්ද කියලා අපිට දැනගන්න.. ඇත්තටම කුතුහලයෙන් ඉන්නෙ දැන්.. කොච්චර උනත් හිත ගැස්සෙනවා.. කැමති අය like කරන්න 😢
ළඟ ලග video දානවට තැන්ක් යූ ❤
Indiawe amaran filme eka balala fb eke kadulu halanawa.ape rate ewage wiruo gana godak aya danneth na..(wanasa.. thamai ape rate wiruwo gana ratata kiuwe..thank you ❤)
Man balapu ewagen supirima kathawa meka 😍
Mewage වීරයන් genna sanjeewa aiya , kalin wadasatahne wage ape kollo marla ewa sathutin kiya koti trasthawadinwa genne nathiwa
proud of you sir.....❤❤❤
අනුවන පාලකයන්ගේ දුර්වල පාලනය නිසා වු විපතක්... පීල්ඩි මර්ෂල් පොන්සේකා මහතා නොමැතිනමි තවම සටන. රටම එතුමට නය ගැතිය.
සතුටු වෙන්න ඔයාලා පනදීලා බේරගත්තු උතුරේ කෑම්ප් දැන් ltte යුද්ධයක් නැතුවම අයින් කරනවා මාලිමා ආන්ඩුවෙන් 😢😢
ආදරේ වැනස
MN Asama vlogs akak aka video akakwath misskaraganne
Ape weerayo jaya wewa
Ape game virayek 👍💪👌
Aladeniya sir❤
ජතික විරයො ❤❤❤
ඉස්ලාමය පරම සත්‍යයි. ❤
අපේ රනවිරුවන්ට හැමදාම අපි නයගැතියි🙏😢
එදා බේරුන ඉතුරු දෙන්නගෙ වීඩියෝ තියෙයිනම් ලින්ක් එක දාන්නකෝ
Super
මේ ජීවිතේ පූජා කල හැම අභීත රණවිරුවන්ගේ නාමයෙන් මේරට යටත් කරගන්ට දෙන්නේ නැහැ එක නගුටෙකුට. මේ රට අපෙ අම්මා
11.26 😢 ada dawasa mathaka katada
කර්නල් ලලිත් ජයසිංහ නැතිවුන දවස.......😔😢
😢❤❤❤
what a hero!
Teruwan saranai
Me thamai athtbma deviwRu
Wanasa your servise great❤
පන වගේ අදරෙයි
1st
ප්‍රභාකරන් අදහන උන්ව මේකට ගේන්න එපා.සක්කිලියා සක්කිලියමයි.ඒ වගේ උන්ව මේකට ගේන්න එපා
යකේක්😘😘😘😘😘😘😘😘😘😘
Game kollek adambarai🎉🎉🎉
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sanjiva ..me kathava mama balanne 2 parata ...eda yana davase kattiya okkotama aladeniya sir lage gedarin davalta kama kala yanna dunnalu...ane me minissu boru kiyanne ..apita meva balanna hithenne na...ekata eka boru kiyanne ...
මගේ batch එකේ කෙනෙක් මියගියා 😢 ( SLAMC)
Respect ❤❤❤❤❤❤
💯💯💯💯💯👍👍👍
👍
❤❤❤❤❤
🙏🙏🙏🙏👍
❤️🙏💐
💔💔💔
Respect forever our heroes 🤍 💙 🖤
🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰
😢😢😢😢😢😢😢😢
NPP please don't eat DIAS POORA ropes , because Soldiers paied everything to secure SriLanken , That was very hard n dangerous job ,
🇱🇰🇱🇰🙏❤
Malimawata dan sapa athi ponnayooo..bale ganna jathiya wikunau parayo mage ayya maruna yudden e duka mata
Cpl siriwardana API akata hitiya nedunkarny ❤❤❤
1
❤🇱🇰☸️🙏👮
☠️☠️
Mawbima venuvaen divipidu
Mevaeni viruvangay virakkriya
Lovatama balanna film 1kak
Hdanna lankavay kauruth neti
1ka godaak dukai
Ekata indiava viruvanta uparima gawdawa karanawaa
🫡🫡
Enga heebodu pelanawa
Deshodrohiyo ganu kiyana
කොකාවිල් ප්‍රහාරයෙන් ආමි එකේ වැඩකරපු අපෙ අල්ලපු ගෙදර අන්කලුත් මැරුණ. හැබැයි ගමේ ගොඩක් අය සතුටු උනා, මොකද ඌ 88/89 කාලෙ JVP කරා කියල බොරුවට ගමේ අහිංසක කොල්ලන්ව මරල තිබුන. අපෙ තාත්තටත් තර්ජනය කරල තිබුන.
ඒ වගේද 88,89 කාලේ ltte එකට බැදිච්ච jvp සෙට් එක.
Me maha wiruwan maha kepakireemak karala labadun rate araksawa.strick witharak kara kara hitapu ayage palanayak yatathe diyakara hareema hithata hari wedanakareei..malagam yana sinhala jathiya.
koti kiyanne katha karakara idala horenma wade Dena minissu jathiyak
අන්න කොටි සමරනව. ලැජ්ජයි නේද
Mara hukana kathawakne wela thiyenne. Dn unge roadblock madden api yanawa kiyanne mona hutte kathawakda. Nokiya kiyanne government eka ltte ekata support karala thiyenawa kiyana ekane 😂
ඔවු ඉතිං බං ප්‍රේමදාස ආයුධ දුන්නේ ප්‍රසිද්ධියෙම රජය කරේ ඔක ඉවර කරන්න හදපු එකනෙමෙයි ඒක ඒදවස් වල ඉවර කරන්න රජයේ අන නොතකා ඉදිරිපත් උන ඩෙන්සිල් කොබ්බෑ කඩුව මැරැවෙත් රජයේ සහයෙන් තමා
සංජිව මල්ලි මම යුධ හමුදා නිලධාරීයෙක් මට කෝප්‍රල් phone number eka සදහන් කරන්න කෝ
𝙿𝚕𝚊𝚌𝚎 𝚘𝚏 𝚛𝚎𝚖𝚎𝚖𝚋𝚎𝚛🖤 𝚔𝚘𝚔𝚊𝚟𝚒𝚕💀
❤❤❤❤
🎉🎉
👍
සතුටු වෙන්න ඔයාලා පනදීලා බේරගත්තු උතුරේ කෑම්ප් දැන් ltte යුද්ධයක් නැතුවම අයින් කරනවා මාලිමා ආන්ඩුවෙන් 😢😢
❤😢❤
❤❤❤❤
♥️
❤❤❤❤❤❤❤❤
❤️
❤
❤❤❤
❤❤❤❤❤❤