2009 මුලතිව් ඇග කිලිපොලා යන SF මෙහෙයුම් ගැන SF සෙනා කියන බිහිසුණු කතාව @wanesatv

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 330

  • @Thelionnation-69
    @Thelionnation-69 Месяц назад +133

    SF මිනුගෙ එකක් ඕනි කියන අය LIKE කරන් යමු සංජීව අයියේ කොච්චර ඉල්ලුවත් තව කෙටසක් ඔයා ගේන්නෙම නෑනෙ

  • @MadushanKankanamge
    @MadushanKankanamge Месяц назад +84

    සංජීව අයියෙ මේ වගේම වීරයො දහස් ගනනකගෙ කතාවල් අබිමංසලේ,රණවිරු සෙවනෙ ඇදක් උඩක නතර වෙලා තියෙනව ...තව අවුරුදු දහස් ගානක් ඉදිරි පරම්පරාවට ඒ රත්තරං වීරයන්ගෙ කතාවල් දැනගන්න ,ගෙනියන්න වැඩ පිළිවෙළක් හදමු...මගෙ රට වෙනුවෙන් දිපි පිදූ රත්තරං,වීර මිනිස්සුන්ට නිවන් සුවය ලැබේවා...

  • @chenukaBro
    @chenukaBro Месяц назад +273

    කමාන්ඩෝ සෙබලෙක් ව්දියට ව්ශේෂ බලකාය ගැන මට ගොඩක් ආඩම්බරයි සිව්ල් අයට වඩා හමුදාවේ වචන ගැන හොද අවබෝධයක් තිනො මට එ වචන ගැන තේරුම අහනකොට මේ තමා අපේ යක්කු කියලා හිතෙනවා තවත් ව්ශේෂ බලකා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුනු පාසල් වල ව්රෝදාර සෙබලු තව බ්හිවේවා🙏

    • @umeshmalaka-lm1em
      @umeshmalaka-lm1em Месяц назад +9

      Cr sf vitharak newe kollo satane hitiyee

    • @chamarawesumperuma5350
      @chamarawesumperuma5350 Месяц назад +5

      ❤❤❤

    • @chenukaBro
      @chenukaBro Месяц назад +15

      ඔව් එක හරි සමස්ථ හමුදාවම එකයි පාලන පහසුව නිසායි එකක කඩලා බෙදලා තින්නේ එත් sf .commando වල LRRP teams ගිහින් ගොඩක් ම්ශන් කරා එවා වෙනත් එකක වලට කරන්න බෑ එකයි lrrp වලට එයාලව ව්තරක් ගත්තේ එ ම්ශන් වලින් කොට් නායකයො ගොඩක් මැරුම් කැවා උන්ගේ පාලන ප්‍රදේශය ඇතුලෙම

    • @umeshmalaka-lm1em
      @umeshmalaka-lm1em Месяц назад +4

      @@chenukaBro siyaluma akaka amila sewayak kala

    • @umeshmalaka-lm1em
      @umeshmalaka-lm1em Месяц назад +3

      ​@@chenukaBrooya kohenda opp aka basse

  • @ඇනියා
    @ඇනියා Месяц назад +41

    කොඩිගේ මොරාල් එක අපේ සිවිල් ජිව්තෙටත් සැහෙන ⁣මොරාල් එකක් කොඩිගේ එකක් ඉක්මනටම දෙන්න සංජිව අයියා ❤️🇱🇰♥️

  • @nimhariadhikari
    @nimhariadhikari Месяц назад +18

    මැවිලා පේන්න ❤ explain එක .. superb explain ...නැවත නැවත ගේන්න 😍🙏

  • @hiranshaminda8455
    @hiranshaminda8455 Месяц назад +89

    සෙනා පැහැදිළි කරලා දෙන විදිය නියමයි. රුප මැවිලා පේනවා .. ♥♥

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u Месяц назад +32

    ච්ත්තරැප මැවිලා පෙනෙනවා ....කතාකරන විදියට ...ඇත්තටම හරිම ලස්සනට හා කුුමානුකුලව කියනවා තව තව වැඩසටහන් අවෂ්‍ය අය like 👍 කරන්න .................................?

  • @kumarahtpp2353
    @kumarahtpp2353 Месяц назад +21

    😍 ප්‍රදීප් සේනාරත්න (sf සෙනා) මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ✌️👍💪❤️💐🇱🇰🙏

  • @sandun8441
    @sandun8441 Месяц назад +12

    උපන් මාතෘභූමියේ උස් නිදහස උදෙසා සතුරන් නැසූ රණවිරුවෝ ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️

  • @ajithperera255
    @ajithperera255 Месяц назад +5

    පැහැදිලි කිරීම හරිම ලස්සනයි..බුදු සරණයි ඔබට

  • @maheshperera6695
    @maheshperera6695 Месяц назад +28

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 Месяц назад +24

    කොඩි හා සමානයි මුල සිටිම පැහැදිලිවම අහන් ඉන්න ආසයි❤ තවත් සෙනාගේ කොටස් ඔනේ ❤❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera Месяц назад +10

    තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායු වේවා. ඔබට ජයෙන් ජය.

  • @NETHMINABANDRA
    @NETHMINABANDRA Месяц назад +13

    පොඩි කාලේ ඉදන් අපිට මේවා අහන්න ලැබෙන එක ගැන සතුටුයි...❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 День назад

    ගොඩක් වැදගත් අහන්න ලැබෙන්න නැති දේවල් දේවල් කියවුනා මේ වැඩසටහනෙන්... විශේෂ බලකාය SF ජීවමාන දෙවිවරු 🙏❤

  • @phmathew
    @phmathew Месяц назад +8

    සෙනා සුපිරියටම පැහැදිලි කරනවා කතාව. මේ කතාවෙන් අපේ ජිවිතේ ට ගත යුතු වැදගත් පාඩම් ගොඩක් තියෙනවා. මේ ගොල්ලෝ කරලා තියෙන්නේ යුද්දේ ම විතරක් නෙමෙයි. නියම නායකත්වයක්‌ ගන්න පුළුවන් මිනිස්සු නේද මේ ඉන්නේ. මේ වගේ වටින මිනිස්සු ජනගත කරනවා ට සංජීව ඔයාට ගොඩක් ස්තුතියි ❤️🙏🏽

  • @sw1138
    @sw1138 Месяц назад +23

    Major general prassana silva එක්ක interview එකක් කරන්න

  • @ssvranasinghe590
    @ssvranasinghe590 Месяц назад +9

    ❤❤🙏🙏
    කොඩිට පස්සේ දැක්ක හොදම පැහැදිලි කිරිමක් රුප මැවෙනවා ඒ පැහැදිලි කිරිමට ❤❤

  • @nimhariadhikari
    @nimhariadhikari Месяц назад +10

    Superb explain ... ආයෙආයෙ ගේමු .වැඩසටහන් කරමු..😍😍😍

  • @sankalasantha1160
    @sankalasantha1160 Месяц назад +9

    ආදරණීය රණවිරුවාටත් සංජීව මල්ලිටත් තෙරුවන් සරණයි! නිදුක් නිරෝගී සුවය වේවා!❤❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 Месяц назад +15

    කොහොමද ගැම්ම විතරක් ❤💪වැඩ්ඩොනම් වැඩ්ඩො මෙන්න.💀☠️SF☠️💀✳️✳️✳️ මේ සෙට් එක බහින්නෙ මේ රටේ දරුණුම කේස් වලදි පමනයි 💀💀❤️❤️✳️✳️✳️

  • @tharasaralakal323
    @tharasaralakal323 Месяц назад +14

    අම්මෝ පට්ට වැඩ්ඩෙක්ගෙ පට්ට කතාවක් ආයෙ❤❤❤

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 Месяц назад +2

    තවත් සුපිරියක් ❤ තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 Месяц назад +4

    කාටවත් ලං වෙන්න බැරි පුහුණුවකින් බිහි වෙන විශිෂ්ඨ නිර්මාණයක් තමයි SF /COMANDO ❤❤❤

  • @SusilFronando
    @SusilFronando Месяц назад +13

    හැමදමත් ආදරෙයි අපෙ විරුවන්ට❤

  • @oniperera5373
    @oniperera5373 Месяц назад +6

    Respect sena aiya , Budusaranai, life ekata unath watina padam kiyala dunna, adarei ❤
    🇱🇰💯♥️🙏🏼🙏🏼🙏🏼
    Real yakku 💯

  • @JourneyWithAlwis31
    @JourneyWithAlwis31 Месяц назад +8

    සුපිරියට පැහැදිලි කරනවා 💙🤟

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 28 дней назад +2

    පුස්තකාලයක්..
    🙏🙏🙏👍
    තව ඕනේ ...

  • @indrajithimalka
    @indrajithimalka Месяц назад +27

    පැහැදිලි කිරීම සුපිරි කියන අය කො....❤

  • @ridmapranandu6942
    @ridmapranandu6942 Месяц назад +4

    ත්‍රිවිද හමුදාවෙ ඔක්කෝම රත්තරන් ❤. ඒත් මොකක්ද කියල කියන්න තේරෙන්නෑ සෙනා , කොඩී , රත්නායක, මීනු, හක්කා, ගල්ටා , පැලවත්ත, උපාලි මෙන්න මේ අය super heros ලා වගේ අය බිහිසුණු අත්දැකීම් එමටයි මෙයාලගෙ ❤

  • @dinushka-cb4ml
    @dinushka-cb4ml Месяц назад +5

    දැකපු තවත් හොදම හැදින්වීමක් ❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Месяц назад +2

    කොඩි, ගල්ටා වගේම අති දක්ෂයෙක්, තෙරුවන් සරණයි හැම සෙබලෙක් ට ම . මිය ගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අබාධ්ත හැමටම නීරෝගී සුවය හදවතින්ම පතනවා ❤❤❤🙏🙏🙏🙏🙏ආදරෙයි ❤❤❤cyprus

  • @charithmadu7281
    @charithmadu7281 Месяц назад +3

    යුද්දය ගැන පාඩමක් කරා වගේ මාර දැනුමක්..💪

  • @DTTSL1993
    @DTTSL1993 Месяц назад +2

    Cpl සෙනා එහෙම තමයි අපි ඒකාලේ කතා කරේ,එතුමා නිහතමානී ආදර්ශමත් ,සුපිරිම චරිතයක් .👍💪

  • @nipundeeneth2345
    @nipundeeneth2345 Месяц назад +2

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Месяц назад

    තෙරුවන් සරණයි ඔබතුමාට.♥ දීර්ගායු වේවා. 🙏

  • @keerthieriyagolla6324
    @keerthieriyagolla6324 Месяц назад +1

    මියගිය සියලුම සෙබළුන්ට නිවන්සුව ලැබේවා!

  • @RoyalHingat
    @RoyalHingat Месяц назад +9

    සංජීව මල්ලි 3Sf එකේ කට්ටිය ගෙන්න හොඳ වැඩ තියනවා

  • @priyamanthabasnayaka1779
    @priyamanthabasnayaka1779 Месяц назад

    මාරම clearly විස්තර කරනවා සුපිරී

  • @surenjayasiri
    @surenjayasiri 24 дня назад +2

    සංජීව මල්ලි අභිමන්සලේ ඉන්න රණවිරුවන්ගෙනුත් මේ විදිහට ඉන්ටර්විව් එකක් කරමු මොකද ඒක එයාලගේ මානසික සුවයටත් ලොකු සහනයක් වෙයි එයාලත් යුද්ධයට සීයට සීයක්ම දායකවුණු රණවිරුවො

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 Месяц назад +5

    Great job sir 🙏💐💐💐

  • @Sinhale22453
    @Sinhale22453 Месяц назад +2

    වනැස චැනල් එක පටන් ගත්ත.දවසේ ඉදල මම හැම වීඩියෝ එකක්ම බැලුව ඇත්තටම ගොඩක් වැදගත්.වැඩසටහනක්.මෙි රනවිරැවන්ගේ.කතාවලින් ජිවිතේට අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා ධෛර්යමත් බව ඔීනැම දෙයක් නොපසුබටව කරන්න ඇති.ආත්ම ශක්තිය ඒවා හරි පුදුම සහගතයි දිවි පිදු රනවිරැවෝද යුද්ධය වෙනුවෙන් ඇස් අත්.පා පිදු විරැවන්ද යුද්ධයට සහබාගී ඌ සියලු රනවිරැවන්ටත් එයාලගේ.පවිල්.වල සැමටත්.නිදුක්.නිරෝගී දිර්ඝායු ලැබෙිවා වැඩසටහන කරන සංජිව අයියටත් නිදුක්.නිරෝගී.සෞබාග්‍යමත්ව දෙවි පිහිටෙන්.ආරක්ෂා වෙිවා . අපි නැති උනත්.යු ටියුබි ඉදිරියට යනව හරියට බුද්ධියක් තියෙන අය අනාගතේ අපේ රටට උවදුරැ ආවොත්.ඒවට මුහුන දෙන්න මෙි වීඩියෝ ගොඩාක් ශක්තියක් වෙිවී ❤❤දලදා පිහිටයි ලංකාවේ සැමටම ❤

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani Месяц назад +2

    Api Dan tama balanne. Budusaranai siyaluma ranaviruwanta 😊❤

  • @KumararaviHypkumara
    @KumararaviHypkumara Месяц назад

    Sanjiwa sir oyage me wanesa weda satahana balanna godak kemathi ape yakkun ge weda harima asawen balanne

  • @SampathHarshana-v8m
    @SampathHarshana-v8m Месяц назад +3

    දානකන් බලන් ඉන්නේ.අදත් මම එක1

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 Месяц назад +6

    *කමාන්ඩෝ sgt ලාරා එක්ක කතාවක් ගේන්න පට්ට වැඩ්ඩෙක්*

  • @travelwithchanaineurope
    @travelwithchanaineurope Месяц назад +2

    කොඩීට දෙවැනී නොවන පැහැදිලි කිරිමක්...epi කියක් අවත් අහන්න බලන්න පුලුවන්

  • @harishchandrasenevirathne8413
    @harishchandrasenevirathne8413 Месяц назад +6

    Api ekama game,
    api eka paasale,
    Ape Samare aiya,
    Adambarai,
    Hadawathinma Respect

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn Месяц назад +8

    සංජීව අයියේ කොඩී sir එක්ක inteviw ekak දෙන්නේ නැත්ද ආයේ 😣❤🙏

  • @SubhashanaMuthukumara
    @SubhashanaMuthukumara 28 дней назад +1

    ආදරෙයි බැජි සෙනා ❤❤🏴‍☠️🏴‍☠️🏴‍☠️

  • @Danu-kx1yw
    @Danu-kx1yw Месяц назад

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏♥️♥️♥️

  • @MadushanDukshan
    @MadushanDukshan Месяц назад +1

    Supiri mara asai api civil service eke hitiyath oyalage athdekimma mara watinwa budusaranai

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Месяц назад +2

    තෙරුවන් සරණයි

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi Месяц назад +7

    Sf කොඩීගේ එකක් ඕනි 😊❤

  • @NilanSenanayake
    @NilanSenanayake Месяц назад +2

    Sf kiyanne maara wadakarapu waddoma tama puduma settekak eka sanjeewa mallita jayawewa budusaranai ranaweruwane

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana Месяц назад +8

    නායාරු SF කෑම්ප් එකට ගිහින් තියෙනවා යුද්දෙන් පස්සේ ❤

    • @MalakaDewinda
      @MalakaDewinda Месяц назад +1

      ඒක තියෙන්නේ කොහොඹගස් හංදියේ

    • @FrostX88
      @FrostX88 25 дней назад +1

      2SF Headquarters.

    • @ChathuraGunawardana
      @ChathuraGunawardana 24 дня назад

      @@FrostX88Sea LTTE eke bunker ekakuth thiyenawa

    • @FrostX88
      @FrostX88 24 дня назад +1

      @@ChathuraGunawardana ඒ විතරක් නෙවේ ඕක training school 1k. නයාරු වල SFලත් එක්ක training වෙන්න US Marinesලත් එනවා.

  • @mrchami-19
    @mrchami-19 Месяц назад +2

    සෙනාගෙන් තව වැඩසටහනක් ඕනි කියන අය කෝ...❤

  • @Chanatv6
    @Chanatv6 Месяц назад +3

    මිලියනය පහු කරන්න මේ වීඩියෝ බලන අපේ සිංහල මිනිස්සු එකතු වෙන්න ❤

  • @ඇනියා
    @ඇනියා Месяц назад +4

    අපේ කොඩිගේ එකක් ඔන සංජිව අයියා 🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @SampathTrinco
    @SampathTrinco Месяц назад

    අහන්න ,බලන්න ආස සේනා...❤👍

  • @senuz3795
    @senuz3795 Месяц назад +3

    බලන්නකෝ මාර ඉවසීමක්... මාර මොලයක්..අපේ රට වෙනුවෙන් ඇපකැප වුනු දිවිපිදූ ආදරනීය වීර රනවිරුවන්ට උත්තමාචාරය.❤️🙏

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 Месяц назад +2

    Sf kodiwa Gennako sanjiwa malli❤

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani Месяц назад +2

    Kodi ge team eke kenek ithin...super tamai..😊

  • @AmilMunasingha
    @AmilMunasingha Месяц назад +4

    අම්මෝ මොනතරන් කාලයක් ඉදන්ද පලවෙනි කමෙන්ට් එක දාන්න බලාගෙන හිටියෙ සෙනාගෙ පලවෙනි එක බල බල ඉද්දි නොටිපි කේසන් එක ආවෙ ❤❤❤❤❤❤❤❤

  • @chanaplace2891
    @chanaplace2891 Месяц назад

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimhariadhikari
    @nimhariadhikari Месяц назад +2

    ආයෙ එකක් ඕනි මෙයා එක්ක😍

  • @bandaraanura4038
    @bandaraanura4038 Месяц назад +2

    ❤❤❤❤❤❤❤ආදරෙයි සහොදරයා

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors Месяц назад +3

    ජයවේවා❤

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. Месяц назад +2

    Sf කොඩී එක්ක video එකක් ඕනේ .🔥❤️

  • @DiluDilu-n1y
    @DiluDilu-n1y Месяц назад +2

    Super👍👍👍 ❤❤❤

  • @sampathjayantha282
    @sampathjayantha282 Месяц назад +1

    මග බලන් හිටියේ එකක් එනකන්❤❤❤

  • @NipunAmarasinhe
    @NipunAmarasinhe Месяц назад +1

    2 coment eka.... ekenma enakam balan inna api....😊😊😊😊🎉

  • @AU_aup
    @AU_aup Месяц назад +3

    1:15 වෙඩි වැදුනු කොටියන්ගෙ ඇගවල් වලින් දුම් දාන්න ගැහීම
    3:15 දරුනුම කැලයක් මුලතිව්
    4:55 රට වෙනුවෙන් මැරීගෙන වැඩ කිරීම
    8:43 උන්ඩෙන් උන්ඩෙන් ක්ලීන් කරලා SF ලා යුද්දෙට යන්නෙ
    9:45 අයුද වලට පන මෙන් ආදරේ කලා අපි
    10:55 විවාහයෙන් පසුව විශේෂ බලකා කදවුරට ආවම දුන්න දඩුවම්
    17:20 වමත් තුවක්කු කරුවා
    21:25 කොටින්ගේ රජදහන මුලතිව් කැලේ
    25:30 ඩබල් ටැප් SF
    44:18 බිම බුදියන්න දුන්නෙ

  • @AmilMunasingha
    @AmilMunasingha Месяц назад +1

    ❤❤❤❤❤❤ අම්මෝ පලවෙනි එක අද මගෙන්

  • @SurenIndrajith-i1h
    @SurenIndrajith-i1h 5 дней назад

    1M coming soon....🎉🎉❤

  • @rovinmichael4689
    @rovinmichael4689 Месяц назад +1

    Niyamai❤

  • @lalithmadhushanka44
    @lalithmadhushanka44 Месяц назад +1

    සෙනා.......❤❤❤❤❤❤❤

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt Месяц назад +1

    Super 👌 👍 ❤❤❤🎉🎉🎉

  • @vishvasupun5677
    @vishvasupun5677 Месяц назад +6

    මගෙ තාත්තත් ඉන්ජිනේරු බලකායෙ හිටියෙ... ඔය මුලතිවු උන් අල්ලද්දි තාත්තලත් බැස්සලු ඒකට.... තාත්තලගෙන් හදපු කුඩා කන්ඩායම් වලින් 8man තුනක් තත්තා නිවාඩු ඇවිල්ල යද්දි උන් අරන් ගිහින්ලු... තව කතා ගොඩයි... ඒව අහපුවාම හිතෙන එකම දේ ඒ කොල්ලො රට වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරල තියන්වද... ජීවිත කීයක් පූජ කරල තියනවද... මතු ආත්මෙක බුදුන් දැක නිවන් දකින්න ඕනෙ අපි වෙනුවෙන් ජීවිත් කැප කරපු ලේ දහඩිය වගුරවපු හැම රණවිරුවෙක්ම ❤❤❤

    • @NilanthaRathnayaka-bs2mz
      @NilanthaRathnayaka-bs2mz Месяц назад

      Ingineru yunit Satan walata demme ne kawadawatma e gollonge taste Eka wenati

  • @NadeeshaRodrigo
    @NadeeshaRodrigo Месяц назад +1

    Supiri , SF kodi ge thawa ekakuth one

  • @sajeewabandara9111
    @sajeewabandara9111 Месяц назад +1

    ඇත්ත වීරයෝ❤❤❤❤

  • @SanjayaDeSilva-ty1ob
    @SanjayaDeSilva-ty1ob Месяц назад +2

    🔥🇱🇰❤️

  • @gihankavinda9672
    @gihankavinda9672 29 дней назад

    ආයු රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏

  • @samiravijithananda8530
    @samiravijithananda8530 Месяц назад +1

    ගමේ කොල්ලෙක් ❤❤❤

  • @Hiruni_11.27
    @Hiruni_11.27 Месяц назад +1

    🙂me channel eke video seen karanna kalin hithan hitiye 8 pass army karayo, Eyalagen athi weda mokakd kiyala ,ethe den E minissu karala thiyena කැප කිරිම් පරිත්‍යාග දිහා බලන කොට 🙂මොහොතකට හරි එහෙම විතපු එක ගැනත් මාර ම ලැජ්ජායි ❤️

  • @thusipadeep2246
    @thusipadeep2246 Месяц назад

    1 like, 1 comment eka magen💪💪👍

  • @MadushaBandara-jj9kq
    @MadushaBandara-jj9kq 21 день назад

    යක්කුත් බය කරපු යක්කු sf & comando ❤

  • @AmeeerJoey
    @AmeeerJoey Месяц назад +1

    ආදරෙයි සෙනා විරුවානෙනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KSPnature952
    @KSPnature952 Месяц назад +2

    ෆිල්ම් එකක් වගේ මැවිලා පේනවා..🥰

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤විරයා සෙල්ලම් කරන්න ...හමුදාවේ unit දෙකක් 3ක් සියලු දෙනාම ගැන ඉතා ❤❤❤❤❤❤❤❤❤❤❤ලොකු ...trst,කරපු අය ඉන්නවා ...හමුදා වට,❤❤❤❤❤❤මගේ...❤❤❤❤❤

  • @CloudArchitectDEUTSCHLAND
    @CloudArchitectDEUTSCHLAND 4 часа назад

    මූ කතා කරනවා පට්ටම decent 👌🏻

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn Месяц назад

    Wanesa❤ ❤❤❤❤❤❤🎉🎉

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 Месяц назад

    පලවෙනි viwe එක..🙏🙏

  • @achalasamanmalee132
    @achalasamanmalee132 Месяц назад

    Love wanesa sena
    💗💗💗

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn Месяц назад +1

    ❤❤❤❤❤🙏🙏🙏

  • @SamanJayathissa
    @SamanJayathissa Месяц назад +1

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈

  • @nimalshantha340
    @nimalshantha340 Месяц назад +1

    marama.dukak.denenawa
    sarla.didala.thiyana.duk.ahaddi
    budu.saranai.sar

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 Месяц назад

    දැකපු ගමන් ආව සෙට් එක කෝ බලන්න

  • @kanchananilupul259
    @kanchananilupul259 Месяц назад

    1st comment

  • @SenakaKumara-n3k
    @SenakaKumara-n3k Месяц назад

    සෙනාගේ එක වැඩසටහනකට එක ක්‍රියාන්විතයක් විතරයි කියන්නේ නේද ්‍රියන්විත දෙකක්වත් කියන්න ඕන ආදරේ රණවිරුවන්ට වගේම වනසටත්❤❤❤❤❤