Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සංජීව අයියා කරගෙන යන වැඩේ නියමයි දිගටම කරන් යන්න රට වෙනුවෙන් දිව් පිදු සියලුම රණවිරුවන් උතුම් නිවනින් සැනසෙත්වා ආබාධිත සියලුම රණවිරුවන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා 💪🙏
පැලවත්ත මහතා ඇතුලු සියලුම රණවිරුවන්ටත්, සංජීව මහතා ඇතුලු කාර්යමණ්ඩලයටත්, කෘතීම පාද යුගල අරන් දුන්න ඒ පිංවතාටත් ගොඩක් පිං🙏❤️
හැමෝම වීර සොල්දාදුවන් තමා ඒ හැමෝටම තෙරුවන් සරනයි ❤. නමුත් wanesa tv channel එක ජනප්‍රිය වෙන්න මූලික හේතුව sf කොඩිතුවක්කු ගෙ පලවෙනි වීඩියෝ එක ඒ වීඩියෝ එකේ ඉදන් මේ වෙනකම් වනැස බලන්නෙ මාර ආසාවෙන් 😍.
"නම නොකියන ප්‍රේක්ශකයා"එයත් පට්ට වැඩ්ඩෙක්!much love & respect ✊❤
හැබෑම දෙවිවරු.. ආදරෙයි හැමදාම පැලවත්ත අයියේ...❤️💞❤️
කොඩී කටේ කොයි වෙලෙත් කියවෙන නම.. පැලවත්ත ...💥💥💥💥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👌👌👌👌👌👌👌👌
🙏❤
රටට ණය නැති රත්තරන් මිනිස්සු ,තෙරුවන් සරණයි සහෝදරයා ,අපි අද විඳින නිදහසේ වටිනාකම වෙනුවෙන් අතීතයේදී ඒ මිල ගෙව්වාට ස්තූතී ❤❤
SF පැලා.... රට වෙනුවෙන්, අපි වෙනුවෙන් කරපු සේවයට බොහෝම පිං.... දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි....🙏🙏🙏
❤mhhhhhhhhhhh mhh eka thamai ela ela
❤❤❤❤❤❤❤
@@truthdamn😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😍❤ කාලෙකට පස්සෙ .එස්.එෆ්.පැලවත්ත ,සංජීව මහතා ටත් පැලවත්ත මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ✌️👍💪❤️💐🇱🇰🙏
උපන් බිමට ලේ පුදා අත් පා දන් දුන් ඔබ වැනි අභීත වීර පුතුන් හට රටක් රාජ්‍යයක් දුන්නත් මදි.ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන්. ඔබටත් කැප්ටන් කොඩී ඔබටත් උප නූපන් ජාතීත් අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා ❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
❤
සාර්ථකම වැඩක් කරන යූටියුබ් නාලීකාවක් වනැස . සදාඅමණීයයි සියලු විරුවන් ❤❤
කොඩීගෙ තව එකක් ඕන.බූමියේ ඉදන් නෙමෙයි.එයාගේ නිවසෙ ඉදන් නිදහසේ ❤❤❤❤
ඔව් එහෙම කරන්න
Ow
Captain කොඩිතුවක්කු ge ගෙදර idan එකක් කරන්න සංජීව
දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ අපේ රටෙි කොදු නාරටිය බලන්න ආසම වැඩ සටහන ඉවර වෙිනකන් ඇගට දැනෙන වැඩ සටහනක් මෙික හැම ආත්මයක් පාසා මගෙම රටෙි ඉපදෙන්න ඔන හැම රන විරැවෙික්ටම තෙරැවන් සරනයි
පැලා අයියා❤❤.මං ආසම විරුවෙක්.පට්ටම නිහතමානී සහෝදරයෙක්..❤❤❤❤❤❤❤
ආදරෙයි අපේ රණවිරුවන්ට හදවතින්ම ❤
ආදරෙයි පැලා...පැලෙන්න❤❤
SF කැප්ටන් කොඩි සර්.....කියන්නේ පිස්සුවක්....SF කියන්නේ ලෝකයක්....❤❤❤අභීත රණවිරුවන් සැමදා අමරණීයයි....මිහිපිට දෙවියන්.....❤❤❤❤
captain kodi කියලා ගේම් එකක් හදන්න තිබ්බ නම් 🥺❤️❤️
අපි වෙනුවෙන් අපි රණවිරු සොහොයුරු සැමටයි....වෙනස ඉන්නෙ සංජීවගෙ කල ගුණ හදටයි....අප සැනසුම් හුස්ම ගන්නෙ,විරු සවියටමයි....වෙනස නිතරවෙහෙස වෙන්නෙ එය පවසන්නයි.....සංජීව සොයුරු වෙහෙස වෙන්නෙ එය පවසන්නයි🙏❤️🙏❤️👍👍👍👍👍
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
කතාව හරි පැහැදිලී..විස්තරාත්මකයි..හැමදේම ලස්සනට හිතේ මැවෙනවා☠️❤
ජය වේවා පැලවත්ත විරුවාණ්නි 🙏♥️
කොඩිගෙ ටිම් එක කියන්නෙ වැඩ්ඩො තමා ❤❤❤💪💪💪
SF කොමාන්ඩෝ මෙහෙයුම් වල තියන රහ.... ❤❤❤✌️. ඇත්තටම ඒක ඇබ්බැහියක් ❤✌️
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ❤ ජීවත් වෙන සියලු රණවිරුවන්ට දීර්ඝායුශ ලැබේවා ❤
අපි සදානයගැති මහත්තයා ඔබලට... තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
හැමවෙලේම ඇහුන නමක් නේ. ❤❤❤
ආදරණිය රණවිරුවෝ තමයි මේ රට බේරා ගත්තේ. රටත් බුදු සසුනත් රැක ගත්ත පිනම ඇති ඔබලාට ❤️❤️❤️
සංජීව මහත්මයා මේ වීරයන් ගේ අත්දැකීම් එකතු කරලා පොතක් මුද්‍රනය කරන්ඩ ඒ තරම් වටිනා තොරතුරු මේවා ❤️❤️🙏🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
සදා අමරනීයයි විරුවානෙනි පැලවත්ත sir තෙරුවන්සරනයී නිදුක්නිරෝගීමත් ජීවිතයක් වේවා 🙏🙏🙏🙏❤❤💐💐💐
ඔබ ඇතුළු රට රැකදුන් සියලුම රණවිරුවන් හට නිදුක් නිරෝගි සුව ලැබේවා ...තෙරුවන් සරණයි සියලු දෙනාටම ....🙏🙏🙏🙏
ලක් මවට නය නැති විරුවනි .අපගේ උත්තමාචාරය ඔබ ඇතුළු සියලු රනවිරුවන් හට ..
පැලවත්ත වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
දානකොටම බලන සෙට් එක..❤
හැමදාම සතුටින් ඉන්න ලැබේව.. ! .. විරුවානනී... ❤️🌻
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ආදරෙයි ...❤❤❤lassanai.....eth dukai ...widala thiyana duk බලද්දී ....ආදරෙයි .පැලවත්ත ...සංජීව අයියා oyatath....❤❤❤❤(AK ge thawa ekak බලාපොරොත්තු wenawa)❤❤❤
1:43 ගහනවා කිව්වොත් ගහනවමයි SF7:23 පැලා මෙහෙන් වරෙන් කිව්ව කොඩී9:09 සාජන් මේජර් රත්නායක12:25 නින්දක් නෑ. මදුරුවො කනවා. වැලි ඇග පුරා විසි වෙනවා17:15 සිලාවතුර 200719:02 මියගිය SF සෙනා මතක් කිරීම (කොඩිගේ බඩී)24:05 SF එඩී මතක් කිරීම28:00 SF මාර ම මොරාල් එකක් තිබ්බෙ
කොහොමද මෙහෙම වෙලාව වැටෙන විදිහට කමෙන්ට් කරන්නෙ කියල කියන්නකො,,,,,
පැලවත්ත කියන මේ විරුවා මැරෙන්න බය නැති කෙනෙක්.... ඔබට බුදුසරණයි.......(මං මේ කෙටියෙන් කිවේ )
විශේෂ බලකාය sf ජීවමාන දෙවිවරු 🙏❤
You are amazingly brave soldier who producted by SF
වනැස පට්ටයි.එඩී කොඩී පැලා ඒකේ පුෂ්පෙ අමරේ මේ සේරටම ආදරෙයි.sf yakku
හදවතේ ගායකයා චාමර වීරසිංහ❤❤හදවතේ නිවෙිදකයා අපේ සංජීව අයියා❤❤❤❤❤ ජයවෙිවා වනැස❤❤
❤️🙏
සංජිව අයියේ ට්‍රැකර්ගේ තවත් කතාවක් කරමුද
අම්මෝ පැලවත්ත අයියා .❤❤❤❤❤
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
එස් එෆ් කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක්
දානකොටම බලනවා ඉතින් ❤️
Danakota blapan thoge labba pakaya
දෙවි පිහිටයි..,...!!!!!♥️♥️♥️♥️♥️♥️
ආදරනීය මිනිස්සුන් රනව්රුවන්❤ හරියටම ජොබ් එක කලේ ලංකාවේ රනව්රුවන් පමණි ❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
SF ගැම්මක් අදත් ❤
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
Sf මීනු එක්කයි sf ඩිඩා එක්කයි තව වැඩසටහන් ඕනි සංජීව අයියේ ❤
SF පැලා... උදාරෙන්ම ආදරෙයි...
ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන් ❤❤❤ හදවතේ උත්තමාචාරය ❤❤
අපේ පැත්තේ සුපිරි යකෙක් තමයි ♥️♥️
ඉස්සර නම් දාපු ගමන් බැලුව දැන් වැඩ හින්ද පොඩ්ඩක් පරක්කු වෙනවා ඒත් ඔක්කොම බලනවා......🖤🖤🖤
ආසම නිවේදකයෙක් - සංජීව ❤
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
රට වෙනුවෙන් කල සේවය ඉතා අගනේය .ජාතියේම ප්‍රනාමය ඔබට හිමි වේවා.මම විශේෂ කාර්ය බලකායේ සේවය කල පොලිස් පරීක්ෂක නවරත්න ඇල්පිටිය.
නියමයි බුදුසරණයි❤️❤️❤️❤️👍👍👍👍
බුදුසරණයි ! රණවිරුවනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Love yoy පැලවත්ත ♥️😘♥️
Captain Kodi "Band of Brothers" series එකෙ Captain Speirs වගේ. ඉස්සෙල්ලම යන්නේ මෑන් තමයි.
Kaptan kodi kiyanne brand ekak
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි....
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
ගහනව කීවොත් ගහනව.......👽🥰🥰🥰🥰🥰🥰.අපේ යක්කු
ආයු රඛ්ඛන්තු ආවඩා❤🇱🇰🙏
Palawatta...niyama nihathamani awanka ranawiruek...sf kiyala kiyannath baha...bless you
සංජීව මල්ලි මේ නිවැරදි කිරීමක් පමණයි පණ්ඩිත කමක් එහෙම නෙවෙයි වැඩ සටහනට ආදරය කරන නිසා මේ නිවැරදි කිරීම කරන්නේ Counter Attack ( ප්‍රති ප්‍රහාරය )යනුවෙන් නිවැරදි කරන්න
ආසම කෙනෙක් බුදු සරණයි ❤️🙏
නියම වැඩ්ඩෙක් තමා ආදරෙයි ❤❤❤
මීනු සර් එක්ක video එකක් ඕනේ ❤
ඔයාලට බුදු සරණ ජයවේවා,රට වෙනුවෙන් කරපු දේවල් ඔයාලා දැන් ඉන්න එකෙකුටවත් කරන්න බෑ
කොඩීයි පැලවත්ත එක්ක එකට ඉදලා වැඩසටහනක් ඔනෙ මල්ලි සංජිව
බෝම්බ නිශ්ක්‍රීය අංශයේ විරුවක් එක්ක වැඩසටහනක් ඕනී ❤
කමාන්ඩෝ විකීගෙ වැඩසටහන් ඕනෙ.....
ජයවෙවා ...දීර්ගායුශ වෙවා ..😍👍
බුදුසරණයි ........ආදරෙයි .........
SF පැලා...❤Thank you sanjeewa aiya!✨
Sf පැලා❤❤❤❤❤❤❤❤❤
අදත් සුපිරි වීරයෙක්...❤❤❤ආදරෙයි.වනැස
හදවත් ❤❤ sf wanasa tv snjieewa aiyat ❤❤❤❤
ජය වේවා!!!!
නියමයි
Api Dan tama balanne 😊. Super. Adarei hamadama ape ranaviruwanta ❤
පැලවත්ත ආයේ දකින්න ලැබුනු එක හොඳයි
වචන වලින් කියල නිම කරන්න බැහැ ❤️❤️🔥
වීරයෝ හැම කාලයේම බිහිවන්නේ නැත එයටත් කාලයක් අවශ්‍යවෙනවා .එවැනි වීරයෝ දකින්න අපිත් වාසනාවන්තයි
Sf .විෂෙෂ බලකාය .💪💪💪🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි විරුවානෙනි 🙏🙏🙏🙏🙏
ආසම චරිතයක්❤
Api thamath nayai oyalata yaiye❤❤❤❤❤❤❤❤
SF පැලවත්ත ❤,ඊළඟට AK
ජය ❤️❤️
මිරිගමට අඩම්බරයක් ❤❤❤
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈
සංජීව අයියා කරගෙන යන වැඩේ නියමයි දිගටම කරන් යන්න රට වෙනුවෙන් දිව් පිදු සියලුම රණවිරුවන් උතුම් නිවනින් සැනසෙත්වා ආබාධිත සියලුම රණවිරුවන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා 💪🙏
පැලවත්ත මහතා ඇතුලු සියලුම රණවිරුවන්ටත්, සංජීව මහතා ඇතුලු කාර්යමණ්ඩලයටත්, කෘතීම පාද යුගල අරන් දුන්න ඒ පිංවතාටත් ගොඩක් පිං🙏❤️
හැමෝම වීර සොල්දාදුවන් තමා ඒ හැමෝටම තෙරුවන් සරනයි ❤. නමුත් wanesa tv channel එක ජනප්‍රිය වෙන්න මූලික හේතුව sf කොඩිතුවක්කු ගෙ පලවෙනි වීඩියෝ එක ඒ වීඩියෝ එකේ ඉදන් මේ වෙනකම් වනැස බලන්නෙ මාර ආසාවෙන් 😍.
"නම නොකියන ප්‍රේක්ශකයා"
එයත් පට්ට වැඩ්ඩෙක්!
much love & respect ✊❤
හැබෑම දෙවිවරු.. ආදරෙයි හැමදාම පැලවත්ත අයියේ...❤️💞❤️
කොඩී කටේ කොයි වෙලෙත් කියවෙන නම.. පැලවත්ත ...💥💥💥💥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👌👌👌👌👌👌👌👌
🙏❤
රටට ණය නැති රත්තරන් මිනිස්සු ,තෙරුවන් සරණයි සහෝදරයා ,අපි අද විඳින නිදහසේ වටිනාකම වෙනුවෙන් අතීතයේදී ඒ මිල ගෙව්වාට ස්තූතී ❤❤
SF පැලා.... රට වෙනුවෙන්, අපි වෙනුවෙන් කරපු සේවයට බොහෝම පිං.... දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි....🙏🙏🙏
❤mhhhhhhhhhhh mhh eka thamai ela ela
❤❤❤❤❤❤❤
@@truthdamn😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😍❤ කාලෙකට පස්සෙ .එස්.එෆ්.පැලවත්ත ,සංජීව මහතා ටත් පැලවත්ත මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ✌️👍💪❤️💐🇱🇰🙏
උපන් බිමට ලේ පුදා අත් පා දන් දුන් ඔබ වැනි අභීත වීර පුතුන් හට රටක් රාජ්‍යයක් දුන්නත් මදි.ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන්. ඔබටත් කැප්ටන් කොඩී ඔබටත් උප නූපන් ජාතීත් අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා ❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
❤
සාර්ථකම වැඩක් කරන යූටියුබ් නාලීකාවක් වනැස . සදාඅමණීයයි සියලු විරුවන් ❤❤
කොඩීගෙ තව එකක් ඕන.බූමියේ ඉදන් නෙමෙයි.එයාගේ නිවසෙ ඉදන් නිදහසේ ❤❤❤❤
ඔව් එහෙම කරන්න
Ow
Captain කොඩිතුවක්කු ge ගෙදර idan එකක් කරන්න සංජීව
දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ අපේ රටෙි කොදු නාරටිය බලන්න ආසම වැඩ සටහන ඉවර වෙිනකන් ඇගට දැනෙන වැඩ සටහනක් මෙික හැම ආත්මයක් පාසා මගෙම රටෙි ඉපදෙන්න ඔන හැම රන විරැවෙික්ටම තෙරැවන් සරනයි
පැලා අයියා❤❤.මං ආසම විරුවෙක්.පට්ටම නිහතමානී සහෝදරයෙක්..❤❤❤❤❤❤❤
ආදරෙයි අපේ රණවිරුවන්ට හදවතින්ම ❤
ආදරෙයි පැලා...පැලෙන්න❤❤
SF කැප්ටන් කොඩි සර්.....කියන්නේ පිස්සුවක්....SF කියන්නේ ලෝකයක්....❤❤❤අභීත රණවිරුවන් සැමදා අමරණීයයි....මිහිපිට දෙවියන්.....❤❤❤❤
captain kodi කියලා ගේම් එකක් හදන්න තිබ්බ නම් 🥺❤️❤️
අපි වෙනුවෙන් අපි රණවිරු සොහොයුරු සැමටයි....
වෙනස ඉන්නෙ සංජීවගෙ කල ගුණ හදටයි....
අප සැනසුම් හුස්ම ගන්නෙ,විරු සවියටමයි....
වෙනස නිතරවෙහෙස වෙන්නෙ එය පවසන්නයි.....
සංජීව සොයුරු වෙහෙස වෙන්නෙ එය පවසන්නයි🙏❤️🙏❤️👍👍👍👍👍
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
කතාව හරි පැහැදිලී..විස්තරාත්මකයි..හැමදේම ලස්සනට හිතේ මැවෙනවා☠️❤
ජය වේවා පැලවත්ත විරුවාණ්නි 🙏♥️
කොඩිගෙ ටිම් එක කියන්නෙ වැඩ්ඩො තමා ❤❤❤💪💪💪
SF කොමාන්ඩෝ මෙහෙයුම් වල තියන රහ.... ❤❤❤✌️. ඇත්තටම ඒක ඇබ්බැහියක් ❤✌️
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ❤ ජීවත් වෙන සියලු රණවිරුවන්ට දීර්ඝායුශ ලැබේවා ❤
අපි සදානයගැති මහත්තයා ඔබලට... තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
හැමවෙලේම ඇහුන නමක් නේ. ❤❤❤
ආදරණිය රණවිරුවෝ තමයි මේ රට බේරා ගත්තේ. රටත් බුදු සසුනත් රැක ගත්ත පිනම ඇති ඔබලාට ❤️❤️❤️
සංජීව මහත්මයා මේ වීරයන් ගේ අත්දැකීම් එකතු කරලා පොතක් මුද්‍රනය කරන්ඩ ඒ තරම් වටිනා තොරතුරු මේවා ❤️❤️🙏🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
සදා අමරනීයයි විරුවානෙනි පැලවත්ත sir තෙරුවන්සරනයී නිදුක්නිරෝගීමත් ජීවිතයක් වේවා 🙏🙏🙏🙏❤❤💐💐💐
ඔබ ඇතුළු රට රැකදුන් සියලුම රණවිරුවන් හට නිදුක් නිරෝගි සුව ලැබේවා ...තෙරුවන් සරණයි සියලු දෙනාටම ....🙏🙏🙏🙏
ලක් මවට නය නැති විරුවනි .අපගේ උත්තමාචාරය ඔබ ඇතුළු සියලු රනවිරුවන් හට ..
පැලවත්ත වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
දානකොටම බලන සෙට් එක..❤
හැමදාම සතුටින් ඉන්න ලැබේව.. ! .. විරුවානනී... ❤️🌻
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ආදරෙයි ...❤❤❤lassanai.....eth dukai ...widala thiyana duk බලද්දී ....ආදරෙයි .පැලවත්ත ...සංජීව අයියා oyatath....❤❤❤❤(AK ge thawa ekak බලාපොරොත්තු wenawa)❤❤❤
1:43 ගහනවා කිව්වොත් ගහනවමයි SF
7:23 පැලා මෙහෙන් වරෙන් කිව්ව කොඩී
9:09 සාජන් මේජර් රත්නායක
12:25 නින්දක් නෑ. මදුරුවො කනවා. වැලි ඇග පුරා විසි වෙනවා
17:15 සිලාවතුර 2007
19:02 මියගිය SF සෙනා මතක් කිරීම (කොඩිගේ බඩී)
24:05 SF එඩී මතක් කිරීම
28:00 SF මාර ම මොරාල් එකක් තිබ්බෙ
කොහොමද මෙහෙම වෙලාව වැටෙන විදිහට කමෙන්ට් කරන්නෙ කියල කියන්නකො,,,,,
පැලවත්ත කියන මේ විරුවා මැරෙන්න බය නැති කෙනෙක්.... ඔබට බුදුසරණයි.......(මං මේ කෙටියෙන් කිවේ )
විශේෂ බලකාය sf ජීවමාන දෙවිවරු 🙏❤
You are amazingly brave soldier who producted by SF
වනැස පට්ටයි.එඩී කොඩී පැලා ඒකේ පුෂ්පෙ අමරේ මේ සේරටම ආදරෙයි.sf yakku
හදවතේ ගායකයා චාමර වීරසිංහ❤❤
හදවතේ නිවෙිදකයා අපේ සංජීව අයියා❤❤❤❤❤ ජයවෙිවා වනැස❤❤
❤️🙏
සංජිව අයියේ ට්‍රැකර්ගේ තවත් කතාවක් කරමුද
අම්මෝ පැලවත්ත අයියා .❤❤❤❤❤
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
එස් එෆ් කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක්
දානකොටම බලනවා ඉතින් ❤️
Danakota blapan thoge labba pakaya
දෙවි පිහිටයි..,...!!!!!♥️♥️♥️♥️♥️♥️
ආදරනීය මිනිස්සුන් රනව්රුවන්❤ හරියටම ජොබ් එක කලේ ලංකාවේ රනව්රුවන් පමණි ❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
SF ගැම්මක් අදත් ❤
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
Sf මීනු එක්කයි sf ඩිඩා එක්කයි තව වැඩසටහන් ඕනි සංජීව අයියේ ❤
SF පැලා... උදාරෙන්ම ආදරෙයි...
ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන් ❤❤❤ හදවතේ උත්තමාචාරය ❤❤
අපේ පැත්තේ සුපිරි යකෙක් තමයි ♥️♥️
ඉස්සර නම් දාපු ගමන් බැලුව දැන් වැඩ හින්ද පොඩ්ඩක් පරක්කු වෙනවා ඒත් ඔක්කොම බලනවා......🖤🖤🖤
ආසම නිවේදකයෙක් - සංජීව ❤
❤️🙏
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
රට වෙනුවෙන් කල සේවය ඉතා අගනේය .ජාතියේම ප්‍රනාමය ඔබට හිමි වේවා.මම විශේෂ කාර්ය බලකායේ සේවය කල පොලිස් පරීක්ෂක නවරත්න ඇල්පිටිය.
නියමයි බුදුසරණයි❤️❤️❤️❤️👍👍👍👍
බුදුසරණයි ! රණවිරුවනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Love yoy පැලවත්ත ♥️😘♥️
Captain Kodi "Band of Brothers" series එකෙ Captain Speirs වගේ. ඉස්සෙල්ලම යන්නේ මෑන් තමයි.
Kaptan kodi kiyanne brand ekak
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි....
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
ගහනව කීවොත් ගහනව.......👽🥰🥰🥰🥰🥰🥰.
අපේ යක්කු
ආයු රඛ්ඛන්තු ආවඩා❤🇱🇰🙏
Palawatta...niyama nihathamani awanka ranawiruek...sf kiyala kiyannath baha...bless you
සංජීව මල්ලි මේ නිවැරදි කිරීමක් පමණයි පණ්ඩිත කමක් එහෙම නෙවෙයි වැඩ සටහනට ආදරය කරන නිසා මේ නිවැරදි කිරීම කරන්නේ
Counter Attack ( ප්‍රති ප්‍රහාරය )යනුවෙන් නිවැරදි කරන්න
ආසම කෙනෙක් බුදු සරණයි ❤️🙏
නියම වැඩ්ඩෙක් තමා ආදරෙයි ❤❤❤
මීනු සර් එක්ක video එකක් ඕනේ ❤
ඔයාලට බුදු සරණ ජයවේවා,රට වෙනුවෙන් කරපු දේවල් ඔයාලා දැන් ඉන්න එකෙකුටවත් කරන්න බෑ
කොඩීයි පැලවත්ත එක්ක එකට ඉදලා වැඩසටහනක් ඔනෙ මල්ලි සංජිව
බෝම්බ නිශ්ක්‍රීය අංශයේ විරුවක් එක්ක වැඩසටහනක් ඕනී ❤
කමාන්ඩෝ විකීගෙ වැඩසටහන් ඕනෙ.....
ජයවෙවා ...දීර්ගායුශ වෙවා ..😍👍
බුදුසරණයි ........
ආදරෙයි .........
SF පැලා...❤
Thank you sanjeewa aiya!✨