කරුණාව කෙස් ගහෙන් මිස් වූ මෙහෙයුමට පණ දුන් SF කැප්ටන් කලු ආරච්ච් | WANESA TV
HTML-код
- Опубликовано: 3 янв 2025
- (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් RUclips Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other RUclips Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි තාත්තේ❤️🥺 ඔයා නිසයි අද අපි මේ තැන ඉන්නේ. ඔයාගෙන් කොච්චචර අක්කයි මමයි ගුටි කාලා ඇත්ද අම්මෝ 😊 ඒත ඔයාට ගොඩක් ආදරෙයි 🥺❤️ i am proud of you my dad❤️
මේ ඉන්නෙ ඔයාගෙ තාත්තද?? 💖🙏
තාත්තද ඔයාගේ ♥️
@@dananjayaabeygunawardena7872 hm ow😊❤️
@@lakshandulanjana6818 hm ow❤️😊
තාත්තා දේවිකෙනෙක් තමයි ❤❤🙏🙏
කැප්ටන් කළුආරච්චිගෙ වචන හැසිරවීමෙන් පෙන්නුවා තලත්තැනි සොල්දාදුවෙකුගෙ ලක්ෂණ....සුපිරි කතාවක්...රට වෙනුවෙන් කරාවු අමිල මෙහෙවරට සිවිල් අපගේ උත්තමාචාරය...
වෙනදා වගේම සුපිරි වැඩසටහනක්...ජයවේවා සංජීව අයියා 👍
Lllll😚😚🤣🤑😚😚😚😚😚😚
@@d.n.k.rajapaksha8787්්්්්ෟෟෟෟ්්
අපේ ගමට අල්ලපු ගමේ දැනුත් ඒ එඩිතරකම පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ පාරෙ යන්නේ සිංහයෙක් වගේ.මෙච්චර රට වෙනුවෙන් දෙයක් කරපු කෙනෙක් කියලා දැනගත්තෙ මේ වීඩියො එකෙන් 🙏 ආඩම්බරයි ඔබතුමාගැන
මන් බැලුුව හොදම වැඩසටහන...sf එක ඉස්සරහට අරගෙන ගිය වැඩ්ඩෙක්...හිත පිරෙනවා කතාවට. .නොකියන දේත් බොහොමයි වගේ..තව වැඩසටහනක් කරන්න❤
උපන් බිමටත් වැදූ මවටත් ණය නැති යක්ක පුතනි මරණය අතැතිව ඔබ රැකි දේශය මුළු මහත් රටක් ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා ☠️🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏🙏❤️
මවුබිමේ ඒකීයත්වයට උර දුන් තවත් අහීත සෙබළෙකුගේ සූර වීර මතකාවර්ජනයක්... ❤✌️✌️. මේ හැම වැඩසටහනක් ම යුධ බිම සිතින් සිහිගන්වන සුළුයි... ජයවේවා වණැස.... ❤✌️
මම Navy SBS. අපි SF කොස් එකෙදි 1996 උපදේශක ලුතිතන් සරත් අනුර. මම Drive කරපු ඩිපෙන්ඩර් එකේ ගියපු හැටි මතක ඇති. කීප පාරක්ම මගින් බහින්න හැදුව. දැකීම සතුටක්. සාරිමුත්තු අපේ PTI. බුදු සරනයි ඔබ සැමට.
මෙතුමා 1986 ඉදන්ම දෙවන ලුතිනන්ද?
Mokeda pass out une
@@විමානප්රේතයා ather rank ගිහින් පස්සෙ commition ගිහින්..ගොඩක් සීනියර් කෙනෙක්ට පුලුවන් එහෙම අදින්න...
@@ruchiraprageeth1469 එහෙම උසස් පෙළ නැතුව officer ගන්ඩ බෑනෙ. 🤔 පුළුවන්ද එහෙම
@@විමානප්රේතයා මෙහෙමයි වැඩ්ඩෙකුට යන්න පුලුවන්..ගොඩක් සීනියර් උනාම කට්ටියට එනව officer යන්න...සමහරු දානව සමහරු ඉල්ලන්නෙ නෑ...ඊට අමතරව මම දන්න විදියට යුද පිටියෙ ලොකු ගේම් කරපු අයට promotion දෙනව දෙවන ලුතිනන් තනතුර දක්වා...ඒක පුලුවන් කමාන්ඩ්‍ට ...
SF එකෙ හැම කතාවක්ම පට්ට decent ❤ ඒ වගේම හැම රණවිරුවෙක්ම කරපු කැපකිරීම් අගය කරනවා.
Army එකට බනිනවට කදුලු එනවා කීව එකට ගොඩාක් දුකහිතුනා😢.පව් එයාලානිසා තමා අපි මෙහෙමවත් ඉන්නෙ.මන්නම් කවදාවත් බනින්නෙ නෑ හිතෙන්වත්.බුදුසරණයි සර්.ඔයාගෙ පව්ලේ සියලුදෙනාට නිදුක්නීරෝගී සුවයලැබේවා❤❤❤...ආදරෙයි හැමෝටම ..
අපේ මිනිස්සුන්ට අතීතය අමතකයි.සම්පත් අයියේ ඔයාටත් මේකෙන් ගොඩාක් ගෞරවයක් හම්බෙනවා❤❤❤🙏🙏🙏
❤
කරුණට ඌ කියපු කෙලින් මිනිහා Thanks ❤️💯
Karunata kohehri duraka idala sniper shot ekak dunnanm hri bn.. sakshiyak ithuru krnne nathuwa gemak denna loweth plwnne ape kollonta 🤘
❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්
උට මාරම ලක් එකක් ඇ... නැත්නම් ඒස් එෆ් එකට අහුවෙලත් බෙරෙයිද
@@nandiya187bkiyanna lessi karanawata wadiya
මේ කතාව අහලා අපිට ඇගේ මයිල් කෙලින් වෙන මොරාල් එකක් ඇගට කරන්ට් එක වැදුන වගේ මොරාල් එකක් ආවෙ අනිවාරෙන්ම දෙවෙනි කොටසක් ඕනෙ ❣️
ණය නැති යක්ඛ පුතෙක් තෙරුවන් සරණයි ❤️
පන පිටින් ජීවත් වෙන හැම තප්පරේම නය ඇති...සදා පිං ඔබ තුමාට...මිහිපිට දෙවිකෙනෙක්..❤🙏🙏🙏
සොදුරු හදවතක් තියෙන සුපිරි චරිතයක් .සිංහ ලීලාවෙන් ඔබ අතීතය යලි ආවර්ජනය කරද්දි ඔබ වැනි රණවිරු වන් ගැන පුදුම ආඩම්බරයක් දැනේන්නෙ.ඔබ කරපු කැප කිරිම් නිසයි අද අපි මෙහෙම මෙ රටෙ නදහසෙ හුස්ම ගන්නෙ.ඔබට ත් පවුලෙ සැමටත් අබාධ උන මියගිය අපෙ රණවිරු සිංහයන්ට අපගෙ උත්තමාචාරය.ජයවේවා sir.we respect soldier 💪💪👊👊🙏🙏❤️🔥❤️🔥👈👈 🦁🦁🦁🦁
❤❤
SF ස්නයිපර් මාර්ක්,ටැන්ගෝ,රයිනෝ කියලා 3 දෙනෙක් 2006 කරපු සුපිරි mission එකක් ගැන youtube video එකක කිව්වා.ඒ 3 න් දෙනාවත් ගෙන්නලා අපි එයාලගේ කතාවත් අහමුද???🎉🎉🎉🎉
විනාඩි 17න් කමෙන්ට් කරනවා.. ඔහු පොරක් ⚔️ අද බබවගේ හිටියට එදා තමන් ඇතුලේ ඉන්න යකා එලියටදාපු පිරිමියෙක්.. හදුනාගැනීම සතුටක් ❤️
හිනාවෙලා කතාකරන කොටත් තේරෙනවා මෙතුමාගේ මොරාල් ☺️☺️☺️☺️ එක අම්මෝ එදා ටෙරාට බඩගියපු එක අහන්න දෙයක් නෑ ඇත්තටම සුපිරි වීරයෙක් 🎉🎉🎉🎉🎉
කීයපු කතාවලත් නොකී කතා බොහොමයි... අමු යකෙක් ❤️🔥
තවකතා 2,3ක් ගත්තේ නැතිනන් අපරාදයක්...
සුන්දර කථාවට සජීවීව පන ගන්නවන අපේ කැමරා ශිල්පියාවත් මතක් නොකර යන්න ඒපා සංජීව. ❤🎉👏☠️
wanesa team ekatama 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏
කැප්ටන්ගෙ තව වීඩියෝ ඕන සංජීව ලස්සන මතකයක් තියෙන නිහතමානී සුන්දර මනුස්සයෙක් ඔබටත් සියළුම රණවිරුවන්ටත් සුභ අනාගතයක් ජයවේවා
හොඳ නහරකාරයෙක්.විශේෂ බලකායටමයි ගැලපෙන්නෙ.කතාවට ආස හිතෙනව.මෙතුමව නැවත ගේන්න🙏
මෙතුමාගේ තව එකක් ඕන සංජීව අයියෙ💪💪💪💪💪
Supiri aiyye
තව එකක් ඔනේ මෙතුමාගේ🇦🇪🇱🇰
ඔබතුමා සැබෑ ජීවමාන විරුවෙක්, අභීත වීර ක්‍රියා ඔබට සුන්දර මතක සටහන්, දීර්ඝායුශ වේවා.
වීරත්වය සහ රණකාමීත්වය නලලේ කොටා ඇති සැබෑම විරුවෙක්. ස්තූතියි වනැස මේ වීරත්වය නිරන්තරයෙන් අපට සමීප කරනවට. ❤️❤️🙏
අපේ ගමේ ගැම්මක්💪 තමා කලු මාමා❤️❤️
Aniwa
❤
කැප්ටන් කොඩීම තමා ඒ නිහතමානී
කම රට දැය වෙනුවෙන් තියෙන ආදරේ.....නිර්භීත කම ....අවාසනාවක මහත.... ඔබලා ඇස් ඉස් මස් ලේ පුදා බේරාගත් මේ පිංබිමට පාලකයන් කරන අපරාද.....දළඳා සමිඳු පිහිටයි විරුවනි ඔබලාට.....🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍💪💪💪💪💪😍😍😍😍😍
අපේ මුර දේවතාවුන් අමතක වුණ මිනිස්සුන්ට මතක් කර දීම ලොකු ආඩම්බරයක් මල්ලි ඔයාට මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා! කියලා ප්‍රාර්ථනා මං ප්‍රාර්ථනා කරනවා.
කැප්ටන් කළුආරච්චි , වචනයේ පරිසමාප්තියෙන්ම සැබෑ රණශුරයෙක් 👍❤️🔥❤️🙏
Sf ඔක්කම සුපිරි වැඩ්ඩො කියන්න වචන නැ.. ජයවේවා ඔබට 👍💜🇱🇰
එදා ඉදලම වෙනස මේ ජාතික වීරුවන්ගේ වැඩ සටහන් බලන මම අද.දැක්කේ SF එකේ හිටපු හොඳම මතකයන් එක්කල වටිනාම වැඩසටහනක්. රට බේරාගත් ඔබතුමාට රටම ණයගැතියි. ඒ වචන සියල්ලම හරිම කෙලින් කතා..💐🇱🇰🙏 සංජීව වෙනදාවගේම හරිම ලස්සනට මෙහෙයවනවා. නැවත මෙතුමාගේ වැඩසටහන් තව එක්කරන්න. එය වටිනාම සැමරුම් සටහනක්💐🙏
වනැස වැඩ සටහනේ සියලුම රණවිරුවන්ගේ වැඩසටහන් බලලා ඇති .අලුතෙන් එකක් එනකන් බලන් ඉන්නේ හැමදාම.❤❤❤🙏🏻
සැහැල්ලුවෙන්ම කතාව ඉදිරිපත් කළ සුපිරි ම රණ විරුවෙක්. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ආදරෙයි අපේ රනවිරුවන්ට ❤️🇱🇰
තවත් ප්‍රතාපවත් යක්ක පුතෙක් " ආදරෙයි හැමදාමත් ''
තවත් Epi ටිකක් ඕන මෙයාගෙත්
මෙතුමාගේ තව episodes කරන්ඩ.. බය ගැවිලාවත් නැති නියම වැඩ්ඩෙක් ❤ දීර්ඝායු!
රටක් වටින මහත්තයෙක්. ඔබට තෙරුවන් සරණයි මහත්තයා. ජයෙන් ජයවේවා
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි කළු මාමේ ❤️ දිවි පරදුවට තබා බේරාගත් රට ගොඩනැගීමටත් පියවරක් තැබීමටත් හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏 ❤️
ඒ වචන වල තියෙනවා අපේකම, අපේ රට ගැන හැඟීම.... මේවා අහනකොට හදවතින් කඳුළු උනන්නේ...
ජයවේවා...!!!
🌼🌼🙏🌼🌼
මෙතෙක් කාලයකට දැක්ක ලස්සනම, පැහැදිලි කතාවක්... අසුන්දර යුද්ධයේ සුන්දර කතාව.. ස්තූතියි..
මෙතුමාගේ තවත් වැඩසටහන් අවශ්‍යයි මෙතුමාගේ දැනුම අති විශිෂ්ටයි. SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏♥️
නියම කතාව.... ඒ ගැම්ම ඒ හයිය.. මොරාල් එක. සිංහයෝ තමයි ඉතින් එ්...... 🙏🙏❤️❤️
අදත් සුපිරි වැඩසටහනක් ❤️
ස්තුතියි සංජීව අය්යා 🙏
කළුආරච්චි සර් ගේ මොරාල් එක අදටත් එහෙමමයි 🙏
විරුවාණනි අප සාදා ණය ගැති ඔබතුමා ට ❤️❤️❤️ ආදරෙයි වටිනා හඩ ලගදීම ආයේ අවදි කරන්න සංජිව ඔබත් ❤️❤️❤️
වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි
කොහොමද ඒ ගැම්ම❤ ,දැන් කොහොමද නිවිලා ලස්සනට කතා කරන විදිය.ශ්‍රේෂ්ඨයි සර්.🙏❤️
මෙතුමගෙ කතාව මතුපිටින් සරලයි වගේ දැනුනට ටෙරාට මදි නොකියන්න කෑම දීපූ බවක් නම් පේනවා 🤗. තෙරුවන් සරණයි විරුවාණෙනි 🙏❤
දෙවනි වැඩසටහනත් ඕනමයි.Respect You Sir.තෙරුවන් සරණයි
අභීත විශිෂ්ඨ රණවිරුවෙක් බව කතාවෙන්ම පේනවා... ඔබට සදා ජය විරුවාණෙනි...💖
රහට කතා කියන්න හොද හැකියාවක් තියෙන වැඩකාරයෙක් සංජීවට හම්බෙලා වගේ, මේයාගෙන් තව ලස්සන කතා ටිකක් අහන්න කැමති අය කෝ
හඳුංපොත කී ගෑවා. කැලේ රස්සාවට මාදුරුඔය ගියාම අල්ලපු වැට විශේෂ බලකාය.. හප්පා ගෙවුණු දවස් .
මේ වැඩසටහන බලන හැමදාම වගේ සවරි (සාජන් මේජර් සවරිමුත්තු) සටනේදී දිවි පිදූ ..මතක් උනා. මගේ ආත්මාරක්ෂක සටන් ගුරැදේව ඇන්ටනී මාස්ටර් ඔහුගේ සොයුරන් ආශිර්වාදන් මාස්ටර් බාල සොයුරැ ජූඩ් සුන්දර මතක .
කළුආරච්චි සෙන්පතියාගේ පරිනතබවෙන් අනූන වදන් සිනමා සිත්තමක් වගෙයි. වනැස දිනේවා..
Malibu ගේ අයියා අපි වෙමු..දුරැරටක වෙසෙනා
ඇත්තටම සර් ආඩම්බරයි ඔබ ගැන ඔබ හොද රණවිරුවෙක්..ඔබ අන්තීමට කීවා මේ රට ආයේ අනතුරේ දාන්න එපා.මේ රට බොහොම දුකක් විදලා.ජීවිත කැප කරලා බේර ගත්ත රට අදාල බලදාරින් රැක ගන්න කියලා...ඇත්ත සර් කීව දේ.....අනිත් දේ මේ දේශපාලනේ තමයි මිනිස්සු අනතුරේ දාන්නේ හැමදාම
ජාතිය මොන උනත්, ශ්‍රීලංකා වේ කෙනෙක් නම්, තිරිසන් ltte අයට පොඩි හෝ සපෝට් එකක් කලානම් ඒ අය තිරෙසනුන් ටත් වඩා අන්ත තිරිසන් අය ❤❤❤❤❤තෙරුවන් සරණයි ❤❤❤❤ඔබලා ගැන හරිම සතුටුයි ❤️❤️❤️❤️❤️
අපි ඔබ තුමන්ලාට ණයයි 🙏.
කළු ආරච්චි මහත්මයගෙත් කතා ගොඩක් ඕනෙ තව ♥️✨️🙏
කලු සිංහලයා සුපිරි ❤❤❤ දීර්ගායු ලබන්න ඕන..
අදත් කතාව සුපිරි සංජීව මහත්තය mi24 pilot කෙනෙක් ගේ කතාවකුත් ඔහොම්මම ඕනි
SF.....ගැම්මක් ...තම අත්දැකීම් පිලිබදව බොහොම පැහැදිලිව විස්තර කලා..ඒ අවස්ථා හිතේ මැවෙන තරමටම...පන දෙවැනි කොට මවුබිම රැකපු වීර සොල්දාදුවන් ...❤❤❤💪💪💪
❤❤❤❤❤. මගේ වීරයෙක්.වීරයෙක්.❤❤❤
වැනසට අවිත් අතිශෝක්තියක් නැතිව කතා කරපු එකම විරුවා ඔබයි❤️🙏. නිහතමානී අහින්සක නමුත් ඔහු තුල මහා නිර්බීත කමක් තියෙන මිනිසෙක්.
වයසත් එක්ක හැදුනු දෙයක් ❤❤ මම මේ සර් දැකලා තීන්වා❤
සංජීව මල්ලි අපි හිතන්නේ තව කතාවක් දෙකක් වත් මෙතුමාගේ ගේන්න වෙයි වගේ.☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️ 😀.....ස්තුතියි ජයමවේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
පට්ටම කතාව අද අහන්න මාරම ආසයි කියන විදිහට.. සාමාන්‍ය බාසාවෙන් කියලා දානවා. තව කොටසක් ඕනෙමයි....❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 SF
හැමදාම දාන සේරම බලනවා සංජීව අයියේ , මේ මතක හදවතේ මැද්දේ තැම්පත් වේනවා දවසින් දවස, මගේ තාත්තා යුද සමයේ ක්‍රියාන්විත භූමියේ සිට තුවාල ලැබු හමුදා බටයන්/නිළධාරීන් හදිසි ප්‍රතිකාර සදහා රොහල් වේත රැගෙන ගිය අභිමානවත් ගිලන් රථ රියදුරෙක් , කටුක වේදනාකාරී මතකයන් නිතර නිතර මතක් කරන ඔහුගේ අතීත මතක අලලා තවත් එක් වැඩසටහනක් කරමු කියලා මම ඉල්ලීමක් කරනවා සංජීව අයියේ 🙏
චචන අඩුවෙන් 100% කතාව දැනෙන්නම.අත්දැකීම් කතා කරනවා කියන්නේ මේකට.හැම වචනයකටම අනන්‍ය වෙච්ච බරක් තියනවා.
ආසයි එතුමාගේ තවත් කතා අහන්න❤
දාපු හැම එපිසෝඩ් එකක්ම බැලුවා හැබැයි මේක අමුතුම කතාවක් ❤
අපේ අගලවත්තේ විරුවෙක්..💓සංජීව මල්ලි අර ආමඩ්කෝ එකත් කරමු..
ත්‍රිවිධ හමුදාවටම මාගේ උත්තමාචාරය, ❤❤❤❤
නියම විරුවෙක්.බිහිසුනු අත්දැකීම් කතාවට හරවල ලස්සනට කිව්වා.ආසාවෙන් , ගැම්මෙන් ඇහුවෙ කතාව💪👍
අපේ ගමේ රණවිරු වීම ආඩම්බරයක් 🙏❤️🙏
ගෞරවනීය හමුදා නිලධාරියෙක්....සංවර කතා විලාශය....ගාම්භීරත්වය...එඩිතර බව....හමුදාවේ ගරුත්වය...කැට් කොට යුධ අත්දැකීම් පැවසූ මේ වීරෝධාර රණවිරුවාට තවත් කියන්න බොහෝ දේවල් ඇති බව මට වැටහුණා...මේ වීරෝධාර රණවිරුවාට හා පවුලේ සැමටත් තෙරුවන් සරණයි...ඒ වගේම සංජීව මල්ලි මේ රණවිරුවාගේ තවත් වීඩියෝ එකක් දෙන්න...
කම්මැලි නැතුව අහන්න පුළුවන් විදියට ලස්සනට මෙතුමා කතා කරනව.❤❤
සුපිරිම වැඩ්ඩෙක් තමා ඒක අපි දන්නවා. අපිට නොකියපු දේවල් ගොඩක් තියෙනවනේ. තව කොටසක් කරමු.❤️❤️❤️❤️
මේ වීරයා එක්ක. තව වැඩසටහන්..දෙකතුනක් වත් ඔන කියන අය කෝ....❤❤❤
මුල් යුද්ධයේ ආරම්භක සාමාජිකයන්. ඔවුන්ට දැනේන හැගිම් දැන් කියන්න බැරි තරම් අත්දැකිම් රැසක් තියන වීරයන්. ජය වේවා. සුභ අනාගතයක් ඔබතුමා ඇතුලු සියලු විරුවන්ට.
ඇඟ හිරිවැටෙන පෞරුෂයක් තියෙන සෙබලෙක් ❤❤❤
හරිම සුන්දර මිනිහෙක් 🧡🧡
සමස්ත යුද හමුදාවටම අභිමානයක් එක් කල කතාවක්...ජ්‍යෙෂ්ඨයෙක්,👍👍කරැනාගේ පින නම් කියලා වැඩක් නෑ ...
He sounds very special and confident ..This type of characters can do pretty much any job successfully…We are lucky to have these people.
පිරිසිදු සිංහල ලේ.ආඩම්බරයි සර්
ගොඩක් ස්තූති සංජීව අයියා මේ වගේ රණවිරැ මතක ප්‍රේක්ෂකයට දකින්න ඉදිරිපත් කරනවට...රණවිරැවාණනී ඔබට චිරන් ජයතු....🙏🖤🖤🙏
SF ගුනරත්න බන්ඩා එක්ක තව එකක් ඔනේ. එයාගෙ ඇහුව නැති ගොඩක් කතා තියෙනවා. බෆල් එකට claymore ගැහුව වෙලාවෙ එයා ඉදලා තියෙනවා. රයිඩර් ටීම් එකට ඇටෑක් කරපු වෙලවෙ කතවත් කිව්වෙ නැ එයා
කතාව පැහැදිලි සැඟවුණු වීරයෙක් මෙතුමා සමග තවත් වැඩසටහන් කරන්න
බුදු අම්මෝ සර් මුකුත් කියන්න දෙයක් නෑ සර් තෙරුවන් සරණයි
අදරනි රනවිරැවනි ආදරෙයි හැමදාම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොහොමද ඉස්සර තිබිලා තියෙන මොරාල් එක 😎😍 😱😱 යකෙක් තමයි ඉතින් ☠️☠️ නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා සර් ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏
අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි !!!දිර්ඝායුස ලැබෙිවා 🙏🙏🙏🌹🌹🌹❤❤❤❤❤
මෙතුමාගේ තව වැඩසටහනක් බලාපොරොත්තු වෙමි❤️🔥
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ආසයි thawa ahan inna..thamath smart ..❤❤..නිදුක් නිරෝගී වේවා ..දීර්ඝ ආයුෂ ලැබේවා ..❤ ස්තුති wanesa..❤🙏
අනේ ඔබතුමා දැකලා කතා කරන්න තිබුනා නම් සැබැ විරුවන් ❤ දීර්ඝ ආයුෂ ලැබේ වාඤර්❤❤❤❤
ඒ ගැම්ම.තාමත්❤❤❤ තාත්තා❤❤බුදු සරණයි.❤❤
ඔයාගෙ තත්තා වගෙ තාත්තලා නිසා අපි අද නිදහසෙ ඉන්නවා බුදු සරනයි ❤❤❤❤❤❤
@@anuruddhikaperera6953 ane sahodaraya mage thaththa nemei.eth eya api hamogema thaththa ❤️❤️
ඇත්තෙන්ම සංජීව ඒ වැඩසටහන් ඉතාම වටිනව.මොකද දැන් ඉන්න තරුණ පරම්පරාවට මේව අමතක නිසයි හමුදාවට දොස් නගන්නෙ පුහු දේශපාලනය වෙනුවෙන්.අපේ සිංහල ගම්මාන විනාස කරල බඩදරු මව්වරුන් කෑලි කෑලි වලට කපල කරපු උතිරු නැගෙනහිර සිංහල සංහාරය ගැන බොහෝදෙනෙක් දන්නෙ නෑ.වසර 30ක යුද්ධය අවසන් කරන්න ගත්ත දේශපාලන තීන්දුව සහ හමුදාව සටන් පෙරමුනේ සිටි සෑම සොල්දාදුවෙක්ම ජීවිත පූජකල සහ ශරීර අවයව රට වෙනුවෙන් පූජා කරපු සහ ජීවතුන් අතර හොඳින් ඉන්න රණවිරුවන්ට අපි ණයගැතියි.ඔබ කරන්නෙත් ජාතික මෙහෙවරාක්.සුනාමිය සමරනව.ප්‍රභාකරන් විනාස කරපු දිනය සමරනව.එතනින් එහාට 30 වසරක යුද්ධය ගන කාලීන වැඩසටහනක් යන්නෙ නෑ.ඒක කණගාටුවට කාරණයක්..නමුත් කවදා ඉතිහාසයක් කියල අනාගත පරපුරට දාන ගන්න පොතක් ඒවි ඒ පොතේ රජාගෙ නම සහ කීප දෙනෙකුගෙ නම් ලියවේවි නමුත් යුදපිටියේ සටන් වැදුන වීරෝදාර සෙබළුන්ගෙ විස්තර මැකීයාවි.දිටුගැමුණු කතාව වගේ.
❤️🙏
අයෙ මෙතුමා ගෙ කාත වක් දන්න ....මෙවාගෙ අය මෙ පින් බිමෙ පාහල වෙවා.
ඇත්තමයි අපරාදේ කියලා හිතෙනවා කරුනා එදා නූලෙන් බේරුනේ පොලීසියේ 600 වඩා නිරායුධ කරලා මරපු නැගෙනහිරින් සිංහලයා පන්නපු පරයා කරුනා ඉතුරු උනා . කර්නල් ෆයිසර් ලෆීර්, ලලිත් සර් වගේ මිනිස්සු නැති උනේ කරුමෙට අපේ 😢
සිරාවටම
අම්මෝ.... කියන්න වචන නෑ.... ඔයාල ට තෙරුවන් සරණයි
මා පෞද්ගලිකව දන්නා ,,නිහතමානී චරිතයක් කළුආරච්චි මහත්මයා ,,,,,,,,,,අපේ ගමේ,,,,,
කොහෙද ගම්පලාත
ඒ කීමට ඒ කතා අස්සට අපිත් ගානක් නැතුවම යැවෙනවා❤️රෙස්පෙක්ට් සර්✌🏻😊
හුගක් කතා කරපුව ඇහුව, මෙයාගෙ කතාව සාදාරනයි කොලිටියි, ඇත්ත ඇති සැටියන් කතා කරනව.
Mevaaa balanna අබ්බැහි velaa inne mn vitharada
Oyagee video සුපිරි aiye
SF කියන්නේ ගැම්මක්.වචන ටිකම ඇති.
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙
වැනස tv සංජීව අයියා වැඩසටහන නියමෙටම කරගෙන යනවා. 👌👌👌👌👌💞💪
සුපිරි යකෙක්.. තව අත්දැකීම් ඇති කියන්න බැරිවුන ආයේ වැඩසටහනක් ඕන
අපේ ගමේ අභීත වීරයෙක්..සදා ජය ඔබට.