Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වෙනදා වගේම අදත් සුපිරියක්. සංජීව මල්ලිටත් මෙම වැඩසටහන ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි!
වචනයේ පරිසමාප්තියෙන්ම හෙළ වීර පුතෙක්... 😢❤
උපන් බිමට ණය නැති වීර පුතෙක් ❤️ ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණ තුළ තව තවත් පහල වේවා 🙏. අපි සදා ණයගැතියි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️❤️
මෙතුමගෙන් තව එකක් ඔනෙ..... නියම පහදිලි කිරිල්ලක්.... කොඩි වගෙමයි.... යුද්දෙ හිටියා වගෙ අපි..❤❤❤❤
සුපිරි රණවිරුවෙක් තමයි ඉතින්. යුද්ධය මැවෙන කතාබහක්.... ❤❤✌️. කොඩී අයියව, AK , මීනු,පුෂ්පේ අයියලා ආයේ ගෙන්නන්න පුළුවන් නම් වටිනවා. ජයවේවා වණැස ❤❤
සුපිරි වැඩ්ඩෙක් සුපිරි හදවතක් හොද උපදේශකයෙක් මම එතුමගේ ගෝලයෙක් වීම ගැන සතුටුයි ❤❤❤
ඇහුවත් ඇහුවෙ නෑ මේ වගේ අපෙ සුපිරි ආමි වැඩකරුවෙක්ගෙ කතාවක් ..ඇත්තටම උබල තමයි අපෙ ජීවමාන දෙවියො..අපෙ ගරු ආචාරය සදා කල් පුදකරනවා ..
යුධ ඉතිහාසය තුල සැඟවුනු මේ වගේ අසහාය වීරයන් කොතෙක් ඇද්ද..ඒ සියල්ලටම ජනතා ගෞරවය හිමිවිය යුතුමයි❤ සංජීව මල්ලී බොහොම පින් ඔයාට මේ අපේ කාලයේ සැබෑ වීරයන් ජනගත සහ ඉතිහාසගත කරනවට ❤
❤❤
I'll
❤
He is mercanay👍Who killed tamil civilians for money.Sl killed 200,000 minority tamil civilians😥
ලොකු ආසවක් තියෙනවා මෙවැනි වීරයෙක්ව සැබැහින් දැකගන්න.මෙි කතාව ලගට ගිහිල්ලාම අහන්න.ස්තුතියි සංජීව අයියේ මැකී යන අතීතය මතක් කර දෙනවාට.සියලුම රණවිරුවන්ට සදා ණයගැතියි.
❤️ සාලිය ගුණසේකර ❤️ මෙතුමාගෙත් තව ඒවා ඕනි ❤️☝ පණ පිටින් 17ක් අල්ලගත්තා ඒ 💪 ගැම්ම ❤️❤️❤️
කතාව එනකල් පරණ එකක් බැලුවා .❤️❤️❤️.එක කතාව 4/5 වතාවක් බැලුවා .තෙරුවන් සරණයි .ජයවේවා වනස tv.ආදරෙයි රත්තරං රණවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ❤
මේ සර්ගෙ තව එකක් ඕනි.. මුලතිව් වල දිවි බේරාගත් රණවිරුවන්ගෙ ඒව තව ගේන්න ❤
රටේ නිදහස වෙනුවෙන් පෙරට ගිය ආදරණිය රණවිරුවට තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න සංජීව මල්ලී ඔයාටත් ආදරෙයි තෙරුවන් සරනයි
Sf...commando ...සිංහ...පාබල...ගැමුණු...විජයබා...ගජබා..ඒකකය මොකක් උනත්...යුධ පිටියේ ඔහුන් කල කැපකිරීම් අනන්තයි..අප්‍රමාණයි...තම ජීවිතය ගැන නොහිතා රාජකාරිය දේවකරිය මෙන් සිතා තම මවුබිම වෙනුවෙන් ජීවිතය ..ඇස්..හිස්..මස්..ලේ..දහදිය දන්දුන් අපේ රණවිරුවන්ට අපි හුස්මක් හුස්මක් ගානේ ණයගැතියි ....🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි හීරෝ ....ඒ වගේම සන්ජීව අයියා ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා
ගිය ආත්මෙක හමුදාවේ ඉන්නවා වගේ❤ ආදරෙයි❤
ලස්සන පැහැදිලි කතාවක් .. චිත්‍රයක් මැවුන ඒ කාතාවට.. බුදු සරණයි ..
බොහෝම ස්තුතියි සංජීව මහතානනී...වනැසින් කරන මේ සොඳුරූ මෙහෙයට.
ගිය ආත්මේ දෙවියෙක් වෙලා මේ ආත්මේ මිනිහෙක් වෙලා ඒ මදිවට ආමි එකට ගියාම පේනවනේ කොටින්ට කරලා තියෙන විනාසේ 😁😁😁❤️❤️❤️❤️❤️ ආදරෙයි ..අනේ ආයෙත් දිව්‍ය ලෝකෙම ඉපදෙන්න ඕනි මනුස්සයෙක් ❤
කැප්ටන් කොඩී සර්ගේ මතකයන් ඒ භූමියේ එදා ඒ තැන් වල ඉදන් ඕනේ. ❤️❤️මාරම හැගීමක් එන්නේ. 🙂
මා සේවය කරන ප්‍රදේශය ....උඩදුම්බර වැඩ්ඩෙක්....❤❤❤
තව එකක් දෙන්න අහන් ඉන්න ආසයි සවිස්තරාත්මකව. තාසය පීරීනු අන් දැකීම් ජයවේවා♥️♥️🔥🔥🔥
මෙතුමා විශ්‍රාම ගියේ අපේ යුනිට් එකේ (4 MIR ) RQ විදිහට.හොදම වැඩ කාරයෙක්.මෙයාගේම වගේ තවත් සුපිරි පොරක් ඉන්නවා මෙඩල් ජයා කියලා (ලුතිනන්JM ජයරත්න) මෙඩල් ජයා කියලා කියන්නෙම එයාට තියෙන Medals නිසා...
😮
Me kawuda...man cpl mahesh.mawa dannawada
@@halmkumara3034 උඹ මොන කබ්බෙක්ද බං. උඹව දැනගන්න.
@@halmkumara3034දන්නවා උබ නේද අර බේට්ට හිර වෙලා ඉද්දි පුකට වෙඩි වැදුනේ 😂 මතකයි බන් උබව
Sf comando යුනිට් ඇරුනාම අනෙකුත් යුනිට් වල කොල්ලෝ කරපු කැපකිරීම් මේ විදිහටම දාන්න
මීනු අමතක වෙලා වගේ අනේ
Minu ge thawa ekk one
ඔව් අනේ menu මීනු ඒත් තව යකෙක්
මුලදිට වඩා විස්තර කරනකෙනාගේ හඩ වෙලාවකට ඇහෙනව අඩුයි වගෙ ..... තව තවත් මෙවැනි ඉදිරිපත් කිරීමට හැකිවේවා...!!!
බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
වැඩේ සුපිරි ...අයියේ රණ විරු සෙවනේ ඉන්න රණවිරුවොත් එක්කත් කරන්න වැඩසටහන්
අද නම් මරු ගැම්මක් තමා 🙏💕
ඒ..පැත්තේ බල්ලොත් ltte🤣එක තමයී මරුම කතාව👌🙏
E eka sira katava unege ballot ltte
සිරාම...😂
Unwa hadgnna eka ltte da wena unda kiyla na bn unta kanna dena ekata un hithnne thmange kiyla thmi
නුගේරා සර් ගාව හැදි වැඩුනා නම් ආයේ අහන්න දෙයක් නෑ 🙏♥️
මල්ටි බැරල් ක්‍රියා කරැවෙකුවෙකුගේ වැඩ සටහනක් ඔනි
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ...😊. Artillery එක්කෙනෙක්ගෙත් ඕන...😊
පොඩ්ඩක් ඉන්න හොදේ දාන්නම් ඔයාට
😁
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි. හරිම බයන්කරයි. යුධ පීල්ම් එකක් බැලුවා වගේ. මේ වැඩ සටහන් මාලාව දිගටම බලනවා.දේපලට ස්තුති .දැන් ඉන්න අර ගලේ තරුණ සහෝදරයෝ මේවා දන්නේ නෑ.එකයි උන් රණ විරුවන්ට.බුද්ධ ශාසනයට දිගින් දිගටම මඩ ගහන්නේ.Ngo ඩයස් පොරව ඩීල් කාරයො.
අදත් හොද වැඩක්. Good luck වනැස Team ❤
සංජීව මේ විරුවගෙ දෙවන කොටස අනිවාර්යයෙන් ඕනිමයි.පැහැදිලිව විස්තරය කියනව.
ඔබතුමාට තෙරුවන් සරණයි මහත්තයා. මගේ ලක් රටට නයනැති වීරයෙක් ඔබ. ඔබට ජයවේවා
කැප්ටන් කොඩී සර්ගෙ තව එකක් ඕනි❤
ඔබ තුමා ලොකු කැපකිරීමක් රටවෙනුවෙන් කර තිබෙන්නෙ, අපි එයට සදා ණයගැතියි, බුදු සරණයි
අහගෙන ඉන්නකොට සේරම චිත්තරුප මැවෙනවා.... ඇත්තටම විරයෙක්.....
එහෙම බෑ මගේ අයියේ ආයේ වනැස බලන්නෙත් නෑ මේ යකාගේ දෙක කොටස ගෙනාවේ නැතිනම් ආදරෙයි මගේ පන ඔබ සැබෑ යක්ශයෙක් මයිල් කෙලින් උනා විනාඩි 54ම හිතා ගන්නම බෑ තවමත් ඔබට දීර්ගායුශ දෙවියනි මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න හැමදාමත්..මගේ අයියා හිතා ගන්න බෑ තාමත් ඔයා මේ වගේ යකෙක් බැස්සුවා කියද්දි අනේ මගේ අයියේ දෙවන කොටසකුත් දෙන්න වදින්නම් ආදරෙයි මගේ අයියේ 😳🙏☠🙏
Aniwaryen balaporoththu wemi ikmaninma
සුපිරි වීරයෙක් ඔබතුමාලා වැනී දෙවිවරු නිසායි අපි ජිවත් වෙන්නේ බුදුසරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏
ඒක මරු කොඩී වගේම මෙයාටත් හොදට කතා කියන්න පුලුවන්.
ඒ අභීත වීරත්වය ගැන කියන්න වචන නෑ. පැයකින් අපි අහගෙන ඉන්න ඒ බිහිසුණු අභියෝග සාර්ථකව ඉටු කරලා ජයග්රහණයෙන් අවසන් කල කතාව හරිම උදාරයි ගන්නා හුස්මක් ගානෙ අප ණය ගැතියි සර් ඔබ ඇතුලු සියලු විරුවන්ට තුණුරුවන් සරණයි සර් 🙏
කතාව කොච්චර සැහැල්ලුවෙන් කිව්වත් රට දැය වෙනුවෙන් මේ ක්‍රියාවන් ඉස්ටසිද්ද කරන්නට මොනතරම් කැපකිරීමක් කරන්නට ඇතිද....වීර සෙබළානනී ඔබට අප නයගැතියි.💚💪💚
Aniwa
නියමයි නියමයි බුදුසරණයි ❤️❤️❤️👍👍👍🙏🙏🙏🎖️️🎖️️🎖️️
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී සුපිරිම වැඩ්ඩෙක් යකෙක් වීරයෙක්
ෆිල්මි එකක් බැලුවා වගේ. බුදු සරණයි ඔබතුමාට!
Well done 'Gunasekara'...unbelievable story. God bless you'll...❤❤
අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි !!!දිර්ඝායුස ලැබෙිවා . ❤❤❤❤❤🙏🙏🙏🌹
බුදුසරණයි සර් රට වෙනුවෙන් කල කැපකිරිමට හැමදාම අපි නයයි ඔබට.සංජිව මහත්තයෝ සර්ගෙ තව විඩියෝ එකක් ඔිනි.
සංජීව අයියේ commando's kenek gennamukooo❤Commando's😘❤ ගේමක්
සුපිරිම වැඩ්ඩෙක්..දීර්ගායු ලැබේවා.
සුපිරිම වීරයෙක්
Sf captain කොඩී❤Sf PDL❤Commando හිච්චා❤Sf අමරේ❤Sf රත්නායක❤Sf කළුආරච්චි❤මේ අයගේ තව ඕනි❤
රෙකිගේ එකක් ඔනමයි
සේවා , පොදු සේවා , MP රෙජිමේන්තුවල නිලධාරීන් එක්ක වැඩසටහන් කරන්න
කැප්ටන් කොඩීගෙ බඩියා කරූ(චමිල කරුණාරත්න ) ගෙන්නන පුලුවන් නම් මරු 👌
සංජීව අයියා කැස්ත්‍රෝ තවත් එකක් කරමුකෝ❤🤝🤝🤝🤝🤝😢
මෙවැනි සිංහයන්ගෙ ආයුශ බෝ වේවා,නිරෝගී වේවා.
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
කමාන්ඩෝ නොවුනු. කමාන්ඩෝ වරයෙක්. කොඩී වගේම යකෙක්. තව එකක් ඕන.
සුපිරි වැඩ්ඩෙක්
අද vlog එකත් නියමයි සංජීව අයියේ 😍❤️
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
👍 සුපිරි හමුදා නිලධාරියෙක් ඉතා නිහතමානී කෙනෙක් බව පේනව
කැප්ටන් කොඩි සර්ගේ මතකයන් තව ඔනී කියන කට්ටිය කෝ❤❤👍
One one 😍
@travelwithcoffee ❤❤
අනේ ඔවු
කොඩ්ඩාගෙ තව තියෙනවා නම් දාන්න.
Apo epa 😂😂😂😂
අපේ පැත්තේ දෙහිඅත්තකණ්ඩ්යේ වැඩ්ඩෙක් ♥️♥️♥️
තව වැඩ සටහනක් ඕනේ මේ රනවිරුවගෙම❤️❤️
මාර සුපිරි පොරක්.අම්මෝ මාර මොරාල්.ආදරෙයි ආදරෙයි❤❤❤
Segawa yana uda ethihasaya gena ratata karana helidarauwata bohoma sthuthi. බුදු සරණයි ඔයාලට.
නොමියෙන වීරයන්. ආදරෙයි හැමදාමත්❤❤ ❤
අපේ යක්කු❤
වැල් වටාරන් නැතූව කියපු එකම රනවිරුවා තමයි රෙකි ගුණේ ආදරෙයි හැමදාම
වැල් වටාරන් කිසිම කෙනෙක් කිවෙ නැ හැම කෙනාගෙම එක එක සිද්දි තමා කිවෙ උඔ නිකන් දන්න මගුලක් කතා කරපන් සියලුම රණ විරුවන් දුක් වින්ද
@@mdchandana2233 e muge appachchi ♥️
ඇත්තටම ඔවි අහගෙන ඉන්න ආසයි❤
රෙකි ගුනේ
Valvataran neme ban kiyana vidiha ahaganin eke jeevat vayan etakota danenava yudde katta kapu vidiha intres ekak tiyenne etakotane bro
අපේ ගමේ කෙනෙක්.❤️
කොහෙද? මම අරලගංවිල
රෙකි ගුණේ ගේ තව එකක් ඔන රන සුර පදක්කම් 4 ගැන විතරයි කිවුවේ තව එකක් ඔන ලගදිම
දෙවෙනි කොටසකුත් ඕනෙ ❤️
විශිෂ්ඨයෙක් 🥺♥️
ඒ යුධ දැනුම , අත්දැකීම් ❤️❤️❤️💙
Lion in the desert " Reckie Gune" Superb video. 👍👍👍👍
යකෙක්. බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .
සංජීව නැමැති මිනිසා විසින් වැලලුනු රත්තරන් රනවිරු ඉතිහාසය නම් නිමක් නැති ඉඩම සුද්දකරගෙන යනවා මම දන්නවා කවද හරි ඔයා මේ ඉඩම සම්පූර්ණයෙන් සුද්දකරලා හොදින් වගාකරයි 🥰❤️❤️❤️
මෙන්න කතාව .අපිත් එතන ට ගියා වගේ..තෙරුවන් සරනයි ඔබට ❤❤❤❤
අදටත් සින්හ ලිලාව කොමද සුපිරි බුදු සරනයි
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
තව එකපාරක්වත් අඩුම මෙයාව ගේන්නම ඕන🙏🙏🙏
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
වනැසට ඇබිබැහි වෙන සුලුයි 👍❤️❤️🎉
Supiri weddek aa... Reki Gune kiyanne charithayak ... Thawa one.....
ගුනේ කියන සාජන් මේජර් සිරිසුමන විරුවා අපි දන්න හොද විරයෙක් එයා ගෙ මතක විඩියො එකක් ගෙන්න......
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤ මිහිපිට දෙවියන් ❤❤❤❤
හැමෝම නිහඩ වීරයෝ 🙏🙏🙏🙏 මිහිපිට දෙවියන් ❤❤
ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ 🙏🙏🙏🙏🙏
Superb hero..bless you...long live❤
Apita lebuna dayada tamai me moun tamai nutana dasamaha yodayan rate pinata ipaduna minissu. sada nayai api obata .jesu phitai ❤
එල කොල්ලෙක් සදා ආදරෙයි සදා ණයගැති ❤❤❤❤
මෙතුමාගේ තව කොටසක් ඕනේ..❤❤❤
තව episode එකක් ඕනි❤
තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි ඔබට
Big salute to this living legend ❤
ඩැරන්ගේ තමා අහපු මොරාල්ම කතාව තිබ්බෙ 'හැබයි උන්ට එදා තේරෙන්න ඇති මුන්නම් යක්කු ඔන් ඔනේම තැනකට එනවා කියන එක'💔🔥
Aniva 💪
Hats off රෙකී ගුනේ
වෙනදා වගේම අදත් සුපිරියක්. සංජීව මල්ලිටත් මෙම වැඩසටහන ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි!
වචනයේ පරිසමාප්තියෙන්ම හෙළ වීර පුතෙක්... 😢❤
උපන් බිමට ණය නැති වීර පුතෙක් ❤️ ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණ තුළ තව තවත් පහල වේවා 🙏. අපි සදා ණයගැතියි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️❤️
මෙතුමගෙන් තව එකක් ඔනෙ..... නියම පහදිලි කිරිල්ලක්.... කොඩි වගෙමයි.... යුද්දෙ හිටියා වගෙ අපි..❤❤❤❤
සුපිරි රණවිරුවෙක් තමයි ඉතින්. යුද්ධය මැවෙන කතාබහක්.... ❤❤✌️. කොඩී අයියව, AK , මීනු,පුෂ්පේ අයියලා ආයේ ගෙන්නන්න පුළුවන් නම් වටිනවා. ජයවේවා වණැස ❤❤
සුපිරි වැඩ්ඩෙක් සුපිරි හදවතක් හොද උපදේශකයෙක් මම එතුමගේ ගෝලයෙක් වීම ගැන සතුටුයි ❤❤❤
ඇහුවත් ඇහුවෙ නෑ මේ වගේ අපෙ සුපිරි ආමි වැඩකරුවෙක්ගෙ කතාවක් ..ඇත්තටම උබල තමයි අපෙ ජීවමාන දෙවියො..අපෙ ගරු ආචාරය සදා කල් පුදකරනවා ..
යුධ ඉතිහාසය තුල සැඟවුනු මේ වගේ අසහාය වීරයන් කොතෙක් ඇද්ද..ඒ සියල්ලටම ජනතා ගෞරවය හිමිවිය යුතුමයි❤ සංජීව මල්ලී බොහොම පින් ඔයාට මේ අපේ කාලයේ සැබෑ වීරයන් ජනගත සහ ඉතිහාසගත කරනවට ❤
❤❤
I'll
❤
He is mercanay👍
Who killed tamil civilians for money.
Sl killed 200,000 minority tamil civilians😥
ලොකු ආසවක් තියෙනවා මෙවැනි වීරයෙක්ව සැබැහින් දැකගන්න.මෙි කතාව ලගට ගිහිල්ලාම අහන්න.ස්තුතියි සංජීව අයියේ මැකී යන අතීතය මතක් කර දෙනවාට.සියලුම රණවිරුවන්ට සදා ණයගැතියි.
❤️ සාලිය ගුණසේකර ❤️ මෙතුමාගෙත් තව ඒවා ඕනි ❤️☝ පණ පිටින් 17ක් අල්ලගත්තා ඒ 💪 ගැම්ම ❤️❤️❤️
කතාව එනකල් පරණ එකක් බැලුවා .❤️❤️❤️.එක කතාව 4/5 වතාවක් බැලුවා .තෙරුවන් සරණයි .ජයවේවා වනස tv.ආදරෙයි රත්තරං රණවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ❤
මේ සර්ගෙ තව එකක් ඕනි.. මුලතිව් වල දිවි බේරාගත් රණවිරුවන්ගෙ ඒව තව ගේන්න ❤
රටේ නිදහස වෙනුවෙන් පෙරට ගිය ආදරණිය රණවිරුවට තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න සංජීව මල්ලී ඔයාටත් ආදරෙයි තෙරුවන් සරනයි
Sf...commando ...සිංහ...පාබල...
ගැමුණු...විජයබා...ගජබා..ඒකකය මොකක් උනත්...යුධ පිටියේ ඔහුන් කල කැපකිරීම් අනන්තයි..අප්‍රමාණයි...තම ජීවිතය ගැන නොහිතා රාජකාරිය දේවකරිය මෙන් සිතා තම මවුබිම වෙනුවෙන් ජීවිතය ..ඇස්..හිස්..මස්..ලේ..දහදිය දන්දුන් අපේ රණවිරුවන්ට අපි හුස්මක් හුස්මක් ගානේ ණයගැතියි ....🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි හීරෝ ....ඒ වගේම සන්ජීව අයියා ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා
ගිය ආත්මෙක හමුදාවේ ඉන්නවා වගේ❤ ආදරෙයි❤
ලස්සන පැහැදිලි කතාවක් .. චිත්‍රයක් මැවුන ඒ කාතාවට.. බුදු සරණයි ..
බොහෝම ස්තුතියි සංජීව මහතානනී...වනැසින් කරන මේ සොඳුරූ මෙහෙයට.
ගිය ආත්මේ දෙවියෙක් වෙලා මේ ආත්මේ මිනිහෙක් වෙලා ඒ මදිවට ආමි එකට ගියාම පේනවනේ කොටින්ට කරලා තියෙන විනාසේ 😁😁😁❤️❤️❤️❤️❤️ ආදරෙයි ..අනේ ආයෙත් දිව්‍ය ලෝකෙම ඉපදෙන්න ඕනි මනුස්සයෙක් ❤
කැප්ටන් කොඩී සර්ගේ මතකයන් ඒ භූමියේ එදා ඒ තැන් වල ඉදන් ඕනේ. ❤️❤️මාරම හැගීමක් එන්නේ. 🙂
මා සේවය කරන ප්‍රදේශය ....උඩදුම්බර වැඩ්ඩෙක්....❤❤❤
තව එකක් දෙන්න අහන් ඉන්න ආසයි සවිස්තරාත්මකව. තාසය පීරීනු අන් දැකීම් ජයවේවා♥️♥️🔥🔥🔥
මෙතුමා විශ්‍රාම ගියේ අපේ යුනිට් එකේ (4 MIR ) RQ විදිහට.හොදම වැඩ කාරයෙක්.මෙයාගේම වගේ තවත් සුපිරි පොරක් ඉන්නවා මෙඩල් ජයා කියලා (ලුතිනන්JM ජයරත්න) මෙඩල් ජයා කියලා කියන්නෙම එයාට තියෙන Medals නිසා...
😮
Me kawuda...man cpl mahesh.mawa dannawada
@@halmkumara3034 උඹ මොන කබ්බෙක්ද බං. උඹව දැනගන්න.
@@halmkumara3034දන්නවා උබ නේද අර බේට්ට හිර වෙලා ඉද්දි පුකට වෙඩි වැදුනේ 😂 මතකයි බන් උබව
Sf comando යුනිට් ඇරුනාම අනෙකුත් යුනිට් වල කොල්ලෝ කරපු කැපකිරීම් මේ විදිහටම දාන්න
මීනු අමතක වෙලා වගේ අනේ
Minu ge thawa ekk one
ඔව් අනේ menu මීනු ඒත් තව යකෙක්
මුලදිට වඩා විස්තර කරනකෙනාගේ හඩ වෙලාවකට ඇහෙනව අඩුයි වගෙ ..... තව තවත් මෙවැනි ඉදිරිපත් කිරීමට හැකිවේවා...!!!
බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
වැඩේ සුපිරි ...අයියේ රණ විරු සෙවනේ ඉන්න රණවිරුවොත් එක්කත් කරන්න වැඩසටහන්
අද නම් මරු ගැම්මක් තමා 🙏💕
ඒ..පැත්තේ බල්ලොත් ltte🤣
එක තමයී මරුම කතාව👌🙏
E eka sira katava unege ballot ltte
සිරාම...😂
Unwa hadgnna eka ltte da wena unda kiyla na bn unta kanna dena ekata un hithnne thmange kiyla thmi
නුගේරා සර් ගාව හැදි වැඩුනා නම් ආයේ අහන්න දෙයක් නෑ 🙏♥️
මල්ටි බැරල් ක්‍රියා කරැවෙකුවෙකුගේ වැඩ සටහනක් ඔනි
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ...😊. Artillery එක්කෙනෙක්ගෙත් ඕන...😊
❤
පොඩ්ඩක් ඉන්න හොදේ දාන්නම් ඔයාට
😁
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි. හරිම බයන්කරයි. යුධ පීල්ම් එකක් බැලුවා වගේ. මේ වැඩ සටහන් මාලාව දිගටම බලනවා.දේපලට ස්තුති .දැන් ඉන්න අර ගලේ තරුණ සහෝදරයෝ මේවා දන්නේ නෑ.එකයි උන් රණ විරුවන්ට.බුද්ධ ශාසනයට දිගින් දිගටම මඩ ගහන්නේ.Ngo ඩයස් පොරව ඩීල් කාරයො.
අදත් හොද වැඩක්. Good luck වනැස Team ❤
සංජීව මේ විරුවගෙ දෙවන කොටස අනිවාර්යයෙන් ඕනිමයි.පැහැදිලිව විස්තරය කියනව.
ඔබතුමාට තෙරුවන් සරණයි මහත්තයා. මගේ ලක් රටට නයනැති වීරයෙක් ඔබ. ඔබට ජයවේවා
කැප්ටන් කොඩී සර්ගෙ තව එකක් ඕනි❤
ඔබ තුමා ලොකු කැපකිරීමක් රටවෙනුවෙන් කර තිබෙන්නෙ, අපි එයට සදා ණයගැතියි, බුදු සරණයි
අහගෙන ඉන්නකොට සේරම චිත්තරුප මැවෙනවා.... ඇත්තටම විරයෙක්.....
එහෙම බෑ මගේ අයියේ ආයේ වනැස බලන්නෙත් නෑ මේ යකාගේ දෙක කොටස ගෙනාවේ නැතිනම් ආදරෙයි මගේ පන ඔබ සැබෑ යක්ශයෙක් මයිල් කෙලින් උනා විනාඩි 54ම හිතා ගන්නම බෑ තවමත් ඔබට දීර්ගායුශ දෙවියනි මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න හැමදාමත්..මගේ අයියා හිතා ගන්න බෑ තාමත් ඔයා මේ වගේ යකෙක් බැස්සුවා කියද්දි අනේ මගේ අයියේ දෙවන කොටසකුත් දෙන්න වදින්නම් ආදරෙයි මගේ අයියේ 😳🙏☠🙏
අනිවාර්යයෙන් ❤
Aniwaryen balaporoththu wemi ikmaninma
සුපිරි වීරයෙක් ඔබතුමාලා වැනී දෙවිවරු නිසායි අපි ජිවත් වෙන්නේ බුදුසරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏
ඒක මරු කොඩී වගේම මෙයාටත් හොදට කතා කියන්න පුලුවන්.
ඒ අභීත වීරත්වය ගැන කියන්න වචන නෑ. පැයකින් අපි අහගෙන ඉන්න ඒ බිහිසුණු අභියෝග සාර්ථකව ඉටු කරලා ජයග්රහණයෙන් අවසන් කල කතාව හරිම උදාරයි ගන්නා හුස්මක් ගානෙ අප ණය ගැතියි සර් ඔබ ඇතුලු සියලු විරුවන්ට තුණුරුවන් සරණයි සර් 🙏
කතාව කොච්චර සැහැල්ලුවෙන් කිව්වත් රට දැය වෙනුවෙන් මේ ක්‍රියාවන් ඉස්ටසිද්ද කරන්නට මොනතරම් කැපකිරීමක් කරන්නට ඇතිද....වීර සෙබළානනී ඔබට අප නයගැතියි.💚💪💚
Aniwa
නියමයි නියමයි බුදුසරණයි ❤️❤️❤️👍👍👍🙏🙏🙏🎖️️🎖️️🎖️️
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී සුපිරිම වැඩ්ඩෙක් යකෙක් වීරයෙක්
ෆිල්මි එකක් බැලුවා වගේ. බුදු සරණයි ඔබතුමාට!
Well done 'Gunasekara'...unbelievable story. God bless you'll...❤❤
අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි !!!දිර්ඝායුස ලැබෙිවා . ❤❤❤❤❤🙏🙏🙏🌹
බුදුසරණයි සර් රට වෙනුවෙන් කල කැපකිරිමට හැමදාම අපි නයයි ඔබට.සංජිව මහත්තයෝ සර්ගෙ තව විඩියෝ එකක් ඔිනි.
සංජීව අයියේ commando's kenek gennamukooo❤
Commando's😘❤ ගේමක්
සුපිරිම වැඩ්ඩෙක්..දීර්ගායු ලැබේවා.
සුපිරිම වීරයෙක්
Sf captain කොඩී❤
Sf PDL❤
Commando හිච්චා❤
Sf අමරේ❤
Sf රත්නායක❤
Sf කළුආරච්චි❤
මේ අයගේ තව ඕනි❤