මරණය පෙනි පෙනී සටන් වැදුණු SF ලියා නොකියා සිටි බිහිසුණු කතාව | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 742

  • @wanesatv
    @wanesatv  6 месяцев назад +42

    SF Liya - (076) 445 7755

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc 11 месяцев назад +70

    අට පාස් කියලා ගොඩක් අය කියනවා,නමුත් බලන්න එ රනවිරුවා වචන හසුරවන අපූරු ,හරිම ආචාරශීලීව වචන ඉතාමත් ලස්සනට හසුරවනවා,ඔබතුමාට හා අනිත් රනවිරුවන්ට තෙරුවන් සරනයි ,සන්ජීව අයියටත් ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා ❤

  • @AjithKumara-l8r
    @AjithKumara-l8r 5 месяцев назад +17

    මොහු දැන් අනුරාධ පුර 5ඇල හරියෙ පොඩි කඩයක් කරනවා උදලු කැති පිහි හිරමනා පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න අපි වෙනුවෙන් පාදයක් අහිමි කරගත්ත රණවිරුවෙක් ලක් මවට නයනැති විරෝදාර රණවිරුවෙක් ආදරෙයි ලියා ජේසු පිහිටයි❤❤

  • @neviltec4687
    @neviltec4687 11 месяцев назад +21

    සුපිරි රනවිරුවෙක්..සදා කල් ණය ගැතියි මුලු රටම ඔබලාට..ඇත්තටම සංජීව මියගිය රනවිරුවෙකුගෙ බිරිඳක් සහභාගි කරගන්න එක ලොකු දෙයක් ..ඒ අයට ලොකු පිලිගැනීමක් ඒක..ස්තූතියි

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 11 месяцев назад +35

    ඔහු විශිෂ්ඨයෙක්.ශ්‍රේෂ්ඨයෙක්. ඔහු ඇතුලු සමස්ථ විරු පරපුරම අප විසින් රැක ගත යුතුයි.ඔවුන්ට දිය යුතු වටිනාකම නොපැකිලව ලබා දිය යුතුයි.සමස්ථ රටම ඔවුන් එදා උර මතට ගෙන ආරක්ශා කළේ සිය ජීවිතය ගැන අබ මල් රේනුවක තරම්වත් තැකීමක් නොකරමින් බව සැම විටම අප සිහියේ තබාගමු.❤🙏 ඔබටත් ඉක්මන් සුව සංජීව අයියේ. අපේ ලියා කිව්වා වගේම ඔයා තමයි මේ වීරයින් කරලියට ගෙනාවෙ. ❤🙏

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 11 месяцев назад +14

    ඒ කාරනාව ඇත්ත..මේ සිද්ධි අපි දන්නෑ සංජීව අයියා මේ වැඩසටහන කරේ නැත්තං ..දවසක අපි හැමෝම මැරෙනවා..අභීත රණවිරුවන්ගේ මේ වික්‍රමාන්විත මෙහෙයුම් දිනක ඔවුන් එක්කම වැලලී යන්න නොදී කරන මේ වැඩසටහනට ස්තූතියි සංජීව අයියෙ❤

  • @gihaadikari8242
    @gihaadikari8242 11 месяцев назад +50

    හරිම සංවේදී වෙනව මේ කතා අසද්දි. එකට ඉන්න සගයන් මොහොතකින් ඇස් ඉදිරිපිට මියයනව දකිද්දි, මොහොතකට ආදරේ හිතුන ඒ පුංචි දරුව මියගොස් සිටිනව දකිද්දි, ඒ මතකයන් එක්ක කොහොම ජීවත් වෙනවද කියල හිතෙනව. ප්‍රභාකරන් උන්නනම් හොදයි කියල කියන අමු තිරිසන්නුන්ට මේව පෙන්නල අහන්න ඕන උන්ගෙ එකෙක් මෙහෙම මැරුනනන් උන්ට එහෙම හිතෙයිද කියල. හරිම පරිනත ජේශ්ඨ සොල්දාදුවෙක් කියල තේරෙනව කතා කරන විදිහ බලද්දි. තමන්ගෙ යටත්‍ර් ඉන්න සොල්දාදුවන්ව ආරක්ශා කරගන්න හැටි, බඩියට දුන්න උපදෙස් දිහා බලද්දි ඒදේවල් හොදට තේරෙනව. මේ අයව රාජ්‍ය මට්ටමෙන් උපහාරයට ලක් කරන්න ඕන. වනැස නොවෙන්න මේ අය මේ දේවල් තනියම දරාග්‍ර්නම ජීවිතයෙන් සමු අරන් යන්න තිබුන. වනැසටත් සංජීවටත් ගොඩක් ස්තූතියි 🙏

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 10 месяцев назад +11

    රණ විරැ ලියා ඔබේ කතාව හරියට හරි, එදා ඔයාල යුද්දෙ ඉවර නොකරන්න, අද අපි හැම එකාටම මාතරින් දුවන්න ගහල ඉවරයි 🙏 සියළුම රණවිරැවන්ට උත්තමාචාරය

  • @shashikadilshan1692
    @shashikadilshan1692 11 месяцев назад +84

    සංජීව මල්ලි කියලා 1000 පාරකට වඩා කියන්න ඇති...ඒක මාර පිලිවෙලක් නේද ❤

  • @prabodashashi2102
    @prabodashashi2102 11 месяцев назад +71

    යුද්ධය මිනිස්සුන්ට අමතක වෙලා..ලේ දහඩිය හුස්ම ටික පූජා කරලා මේ රට බේර ගත්ත ඒ රනවිරුවොන්ගේ කතා වැලලී යන්නට නොදී මිනිස්සුන්ට අහන්න සලස්වනවට අයියේ ඔයාට පින් .
    රනවිරුවොන්ට හදවතින්ම ආදරෙයි ...❤
    මීනු කොඩී එයාලගේ video ඕනේ .....

  • @animallovers9971
    @animallovers9971 11 месяцев назад +44

    අවසාන වශයෙන් ඉල්ලූ ඉල්ලීම ඉටු කරන්න සංජීව අයියෙ ( මිය ගිය රණවිරුවෙක්ගෙ බිරිදක් සම්බන්ද කරගෙන වැඩසටහනක් කරන්න )

  • @lankaranawake1468
    @lankaranawake1468 11 месяцев назад +11

    එකම හුස්මකට අහන් ඉන්න පුලුවන් වටිනා කතාවක්.හරිම වැදගත් විදිහට වචන හසුරුවනවා.නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් ජීවත් වේවා.

  • @maheshperera6695
    @maheshperera6695 11 месяцев назад +72

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

    • @ArunaShantha-u2v
      @ArunaShantha-u2v 11 месяцев назад +3

      ❤❤

    • @KarunaBandaragoda
      @KarunaBandaragoda 10 месяцев назад

      ඔබ සැම මේ භිහිසුණු යුද්ධයේ පෙරමුණ ගෙන ජීවිත පරිත්‍යාගයෙන් සටන් කොට මේ මව්රට බේරා ගත්තේ නැත්නම් දකුණ ත් කොටි අල්ල ගන්න ඉඩ තිබුණා .
      පාසල් පෙළ පොත්වලට මේ කුරිරු යුද්ධ ‍යේ භිහිසුණු බව ඇතුළත් කළයුතුමයි. මේ වීරෝදාර විරැවන් ගේ අභීත කම් ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු යි.
      ඔබේ සේවය අමරණීය යි විරැවනි,
      උපදින හැම භවයෙ දී ම ඔබ සැම සක්විති රජවරැන් වේවා !!! සිහිනෙකින්වත් දුකක්, කරදරයක් සිදු නොවේවා!!! ඔබ ට කළගුණ සලකනව මදි කියා සිතෙනවා. ඔබ රට දැයට රත්තරන් දරැවන් . අපි නිදහසේ ජීවත් වෙන්නේ ඔබ නිසා. ජීවිතේ තියෙන තාක් කල් අපට ඔබ කළ අනුපමේය සේවය අමතක වෙන්නේ නෑ. ජාති ජාතිත් පින් ඔබ සැමට , නිදුක් නීරොගි සුව ලැබේවා ඔබ සැමට , තෙරැවන් සරණයි! සියලු දෙවි පිහිටයි!

    • @slunlimitedr2094
      @slunlimitedr2094 10 месяцев назад +1

      ❤❤

    • @duminsameera6647
      @duminsameera6647 10 месяцев назад

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 11 месяцев назад +10

    මන් දැකපු සුපිරිම වැඩ්ඩෙක්.. ෆිල්ම් එකක් වගේ.. බුදුසරණයි සර්.. නියම රණවිරුවන්..❤ 🙏🙏🙏

  • @NishanthaLiyanage-b2n
    @NishanthaLiyanage-b2n 10 месяцев назад +6

    මම,sf.ලියාට කතා කරා,පුලුවන්නමි කතා කරන්න ලියා ගොඩක් සතුටින් කතා කරා 💐💐💐💐💐💐💐💐

  • @SDJA-hd6df
    @SDJA-hd6df 11 месяцев назад +10

    හරිම ලස්සනයි පැහැදිලි කිරීම,ස්තුති SF ලියා ❤

  • @prageethfernando77
    @prageethfernando77 6 месяцев назад +7

    මුලු රටම මේ වගේ අපේ රණවිරුවන්ට සදා ණයගැතියි...❤

  • @HasinduNimantha-yc4js
    @HasinduNimantha-yc4js 11 месяцев назад +6

    මේ වීරයෝ නිසා තමයි අද අපි ජීවත් වෙලා ඉන්නෙ.මොකද මම හොදින් දන්නවා යුද්ධය ගැන.අපි යුද්ධය තිබුන පළාත් වල ඉපදුන අය.අපේ ඉස්කෝල වලත් වලවල් කපලා කොට වලින් වහලා වැලි කොට්ට ගහලා ආමි එකෙන් වටේම ඩියුටි දාල තමයි අපිට ඉගෙනගන්න උනේ.එහෙම හරි ඉගෙන ගෙන තැනකට ආවේ අපේම සහෝදරයන් ජීවිතය දීලා අපිව බේරගත්ත නිසා.මගෙ පවුලෙත් ගොඩක් අය නැති උනා මේ යුද්ධය නිසා.අදටත් ආදරෙයි මගේම මේ සහෝදරයන්ට.වදිනවා දකින තැන මේ වීරයන්ට.ගුනමකු කෙලෙහිගුන දන්නෙ නැති උන්ට මේ වීරයන්ව දැන් අමතකයි.

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 11 месяцев назад +27

    සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 11 месяцев назад +19

    අපි වෙනුවෙන් ජීවිතේම දීල, අද,, "අපිව අමතක කරන්න එපා, මතක තියාගන්න "කියලා ඔයාලගේම වචනෙන් අහගන්න උන එක ගැන මට අපේ රට ගැන දුකයි...😢😢😢😢.

    • @JeizerRoys
      @JeizerRoys 9 месяцев назад +1

      Ekata nam godak duka hithuna 😢

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 11 месяцев назад +11

    රණවිරුවන්ව ගරහන කාලකන්නිට දෑස් පෑදේවා!!ඔබලා අමරණීයයි විරුවා ❤❤වීරයා චිරං ජයතු!!🙏🙏

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 11 месяцев назад +15

    මෙි වැඩසටහන හැම සිංහලයෙක්ම අනිවර්යෙන් බලන්න ඔින ඵ්වගෙම හැම ශිුලංකික පුරවැසියෙක්ම බලන්න ඔින විශේෂයෙන්ම යුද්දෙන් පස්සේ ඉපදුන හැම දෙනාම දැන ගන්න ඔින මෙි රට ලේ වලින් නැහවිලා ජිවිත පුජ කරල ⁣බෙිරගත්ත රට මෙි විරැවො අපි පනමෙන් රැක ගන්න ඔින සියලු මිනුසුන් රණවිරැවන්ට ණය ගැතියි .

  • @manojkumara4232
    @manojkumara4232 11 месяцев назад +5

    ඇත්තටම් ඇස්වලට කදුලු එනවා ජාතියේ ව්‍ රුවණි ඔබතුමාලාට අපි නයගැතියි සියලු ජාතියේ ව්‍ රුවන්ට තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 11 месяцев назад +10

    මරණය අභියස අත් පා දන් දී ඒකීය රටක් වෙනුවෙන් දිවිපරදුවට තබා ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 මුළු මහත් රටක් ණයගැතියි ඔබට 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏❤️🙏 ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @ThilinaPadmakumara-mc1qw
    @ThilinaPadmakumara-mc1qw 11 месяцев назад +16

    ඒක නම් ඇත්ත ලියා අයියේ..සමහර මිනිස්සු අපෙන් අහනව උබල මොනවද කරේ කියල..අපි කරපු දේවල් උංට කිව්වොත් උං හිනා වෙයි මිනිසුන්ට මේවා කරන්න පුලුවන්ද කියල

    • @a.shewanperera2058
      @a.shewanperera2058 11 месяцев назад +2

      ඇත්.මේ ලගදි එක කොල්ලෙක් මගෙන් ඇහුව.මන් හිනාවෙලා කීවා "මුකුත් නෑ පොල් ගහකින් වැටිලා" කියල😂😂

  • @MaleeshaPathum-ck2gz
    @MaleeshaPathum-ck2gz 11 месяцев назад +14

    හදවතටම දැනුන කතාවක් 🥺♥️ සන්ජීව අයියට පින් සිද්ද වෙන්න මේ YT චැනල් එකෙන් ගෝඩාක් වීරයො ගැන දැන ගන්න පුලුවන් උනා ♥️🥺✨️

  • @singha4758
    @singha4758 11 месяцев назад +19

    සියලු රණවිරුවන්ට උපහාරය 🙏🙏🙏🙏🙏🙏

  • @UdasriSampath
    @UdasriSampath 10 месяцев назад +2

    අදරෙය් පාට්ට පැහැදිලිය් බුදුසරණයි ❤️👍🙏

  • @sadunsali1547
    @sadunsali1547 11 месяцев назад +82

    අමතක වීගෙන යන ජාතික වීරයන්ගේ යූටියුබ් නාලිකාව.ජයවේවා 👌👌👌💪💪💪💪👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @ggghf2348
      @ggghf2348 11 месяцев назад +2

      Ow number aka danna

    • @sarathweeramannachandrasek9006
      @sarathweeramannachandrasek9006 11 месяцев назад +3

      ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.අලුත් යුධ පුවත් දෙන ඔබ යු ටියුබ් චැනලය ට ජයවේවා.
      මම සෑම රාත්‍රියකම යුද්ධය බලනවා.අපේ හිතට විශාල හයියක් රණ විරුවන් ගැන අභිමානයක් ඇති වෙන්නේ.
      තවත් වීඩියෝ බලා පොරොත්තු වෙමි.ස්තූතියි
      ඔබ තුමාට

    • @sarathweeramannachandrasek9006
      @sarathweeramannachandrasek9006 11 месяцев назад +2

      ❤❤❤❤❤❤

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 11 месяцев назад +9

    ❤❤❤❤❤❤❤ වනස tv ජයවේවා .දිගටම වීඩියෝ ඕන.සතියේ දින එනකල් maga බලන් ඉන්නේ .රණවිරුවනි ඔබට අප සද ණයගැති 🙏🙏🙏

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 11 месяцев назад +13

    දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි ❤ අපි වෙිනුවෙින් ඔබ කැපකල මෙිහෙවරට මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ සියලුම රනවිරැවන්ට බුදු සරනයි අපේ ආයුෂත් අරන් ජිවත් වෙන්න ඔනි

  • @sadunsali1547
    @sadunsali1547 11 месяцев назад +38

    සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි 🤘🤘🤘👌👌👌💪💪💪👍👍👍❤️❤️❤️

  • @manjularanasingha6197
    @manjularanasingha6197 11 месяцев назад +12

    සංජීව මල්ලි මන් සයිප්‍රස් හැම දාම දාපු ගමන් බලනවා ඇත්තටම හොද වැඩසටහනක් දෙවි පිහිටයි..

    • @Sdaranakota
      @Sdaranakota 11 месяцев назад +1

      ඉතින් එකට තාමා දාලා තියෙන්නේ නම්බර් එක උදව් කරන්න මේ රණවිරුවාට... දෙවි පිහිට නැති නිසා තාමා කියන්නේ උදව් කරන්න සයිප්‍රස් නේ ඉන්නේ එක යුරෝ 50ක්

    • @DarshanaPriyawarna
      @DarshanaPriyawarna 6 месяцев назад

      Cypris sypris gaga in nayuwa karanna puluwan deyak karapan...uba kohe unat apita panda....

  • @kelumdeshan3601
    @kelumdeshan3601 10 месяцев назад +3

    නුඹලා නොහිටින්න අද හුස්ම කීයක් මහපොලවේ වැලලෙන්න තිබුණද..සංජීව අයියේ ඔයාට ගොඩක් පිං මේ කරන කැපකිරීමට ❤️🤝

    • @NishanthaLiyanage-b2n
      @NishanthaLiyanage-b2n 10 месяцев назад

      Aniwa api oya යුද්ධය iwarakare nathinam apata ගැහැනු thamai gahanne ltti .මම sf ලියා .තෙරැවන් සරනයි,

  • @AsithaUdayanga-oz8wn
    @AsithaUdayanga-oz8wn 6 месяцев назад +1

    බුදු සරණයි 🙏🙏🙏 ලියනගේ සර් දිර්ඝායු වේව්❤️❤️❤️

  • @GeethapadminiWeerathunga
    @GeethapadminiWeerathunga 26 дней назад

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....!!! ඔයාට..

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 11 месяцев назад +8

    ආදරණීය රණවිරුවන්ට ආදරෙයි ..🙏🙏🙏

  • @hiranwickramasinghe1451
    @hiranwickramasinghe1451 17 дней назад

    ඒ ගට් එක තාමත් එහෙමයි .respect ❤❤❤

  • @ayeshkeshara9246
    @ayeshkeshara9246 11 месяцев назад +11

    හැමදාම ආදරෙයි රනවිරුවන්ට ❤❤❤❤❤ වනස tv බුදු සරනයි

  • @dilankamadushan6409
    @dilankamadushan6409 11 месяцев назад +16

    හැමදාම ආදරේයි අපෙ රානවිරැවට වානස ට්වි සංජිව අයියා ආදරේයි ගොඩක්❤❤❤❤❤❤❤❤

  • @kurulujay2270
    @kurulujay2270 5 месяцев назад +1

    අන්තිම ටික මාරම අවුල් කතාව අහද්දි 😢😢 බුදු සරණයි අපේ රණවිරු තුමනි 🫂🫂♥️

  • @shashithadissanayaka4826
    @shashithadissanayaka4826 11 месяцев назад +12

    අදත් සුපිරියක් ❤️❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 9 месяцев назад

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @sameerasampath2969
    @sameerasampath2969 10 месяцев назад +1

    තවත් ආදරනීය විරයෙක්❤ආත්මා ලියනගේ ගායනාකරන රණබිම අද ඉන්නා මේ රළු පොලවේ පාළුව රජවෙන්නා.. කියන සිංදුව මතක් උනා❤❤❤

  • @sankalasantha1160
    @sankalasantha1160 11 месяцев назад +25

    ආදරණීය රණවිරුවාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.එමෙන්ම සංජීව මල්ලි ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා.❤❤🙏🙏

  • @prabodashashi2102
    @prabodashashi2102 11 месяцев назад +12

    මාරම ගැම්මක් එන්නෙ අපේ රනවිරුවො ගැන ❤🙏🔥

  • @ajithwanasundara586
    @ajithwanasundara586 11 месяцев назад +13

    ආදරෙයි අපේ කොල්ලෝ ඔක්කොටම

  • @udayafantasy7796
    @udayafantasy7796 11 месяцев назад +9

    ආදරෙයි රත්තරන් අයියේ ....! ඔයාල හැමදාමත් අපේ හදවතේ ඉහළින්ම ❤❤❤

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 10 месяцев назад +1

    ආදරෙයි ලියා...❤පුදුමෙ කියන්නෙ මගෙ ඇස් දෙකට කදුලු ගන්න උබ සමත් උනා අයියේ ඇත්තමයි මට ඇඩුන අයියේ අපිට උබලව අමතකනෑ....අමතක කරන්නෙත්නෑ.සතුටින් ඉන්න❤දෙවිපිහිටයි..........❤

  • @isuruudayanga9463
    @isuruudayanga9463 8 месяцев назад +4

    ජීවිතේට අමතකත් නෑ අමතක කරන්නෙත් නෑ.රණවිරුවො හදවත ඇතුලෙ හැමදාම ජීවමානයි.ඒ මිනිස්සු වාතලයට නිදහස් කර හුස්ම තමයි අපේ හදවත් ඇතුලෙ කැරකෙන්නෙ ❤️🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 месяцев назад +12

    ආසම කෙනෙක් ❤🙏

  • @ChamindaKumara-l1r
    @ChamindaKumara-l1r 10 месяцев назад +2

    ජාති ජාතිත් අපි ඔයාලට නයගැතියි බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා ....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WasanthGuna
    @WasanthGuna 10 месяцев назад

    බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි වනැස

  • @sashithakavinda8802
    @sashithakavinda8802 6 месяцев назад

    බොහොම ස්තුති මේ රටට සාමය ලබා දුන්නට..

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 11 месяцев назад +4

    ඉක්මන් සුව ලැබෙිවා සංජිව අයියෙ ❤️❤️❤️❤️❤️

  • @GayanDasanayaka-c3g
    @GayanDasanayaka-c3g 11 месяцев назад +1

    හදවතටම බද්ද උනු වැඩසටහනක් 🤜💗🤛ඔබ දෙපලට නිදුක් නීරෝගි සුවයම ලැබේවා..!!

  • @ayomsilva6066
    @ayomsilva6066 10 месяцев назад

    වචනයෙන් පරිසමාප්තියෙන්ම හෙල විරුවෙක්. සුපිරි වැඩ්ඩෙක්. 🙏

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 11 месяцев назад +31

    රටේ බොහොමයක් රාජ්‍ය ආයතන වල ගොඩනැගිලි වලට ...පාසල් වල ගොඩනැගිලි වලට ...රෝහල් වල ගොඩනැගිලි වලට ...මාර්ග වලට වැනි ස්ථාන ...ජීවත් වෙලා ඉන්න පාහර දේශපාලුවන්ගේ හෝ දේශපාලුවන්ට සම්බන්ධ එවුන්ගේ නම් දාලා තියෙනවා ....ඇත්තෙන්ම කල යුත්තේ එවැනි නම් ඉවත් කරලා ...රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු ...වීරෝධාර රණවිරුවන්ගේ නම් යෙදීමයි....එය ඔවුන්ට කරන ගෞරවයක් ....රට විනාශ කරපු පාහර දේශපාලුවන්ට වඩා ...රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට ලාංකිකයන් සියලුම දෙනා ණය ගැතියි....

    • @susanthasusantha3949
      @susanthasusantha3949 10 месяцев назад

      ඔයාවගේ හිතන මිනිස්සුයි අවශ්‍ය
      මේ රටට ❤️👊

  • @priyamalmadusanka3442
    @priyamalmadusanka3442 11 месяцев назад +8

    සැමදා මෙන් හදවතට දැනෙන කතාවක්. සංඡීව අයියා ට ස්තුතියි. ❤❤

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 11 месяцев назад +2

    Mn me katha ada dawase ahapu dewani wathawa.godakma hitha gaththe ethuma anthimata kiyapu katha.meka tama api hithanna ona
    Paththa.sanjeewa aiya oyatath budusaranai. Ikmanata suwa wewa.kiya prathna karanawa.

  • @susanthasusantha3949
    @susanthasusantha3949 10 месяцев назад

    අවසානේට කියපු එ වචන ටික හිතට හෝදටම දැනුන කියල වැඩක් නැ ❤️👊

  • @WaliweriyaKirikitta-t5o
    @WaliweriyaKirikitta-t5o 11 месяцев назад

    ඔයාලාට හැමදාමත් ආදරෙයි අපි❤❤❤ ඒ වගේම සන්ජිව ඔයාටත් පින්..

  • @dilshanpramosh883
    @dilshanpramosh883 10 месяцев назад

    හදවතේ විරයෝ.......❤❤❤❤❤❤හිරු නගින මොහේතේත් හිරු බහින මෙහොතේදිත් අපි ඔබව සිහි කරන්නේමු....

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Месяц назад

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.වනැසට ස්තුති

  • @beautifulviews710
    @beautifulviews710 11 месяцев назад +3

    ❤❤ ජයවේවා ඉක්මනින්ම සුව වේවා සංජිව සහෝදරයා🙏👍👍💪♥️

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 месяца назад

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය , අපට ජීවිත දානය දී මේ රට වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා , තුවාල වූ සියලුම වීරෝදාර රනවිරුවන්ට නිදුක්නිරෝගී සැපසම්පත්ති ලැබේවා දීර්ගායූ වේවා 🙏🙏🙏🙏🙏 ආයේ කවදාවත් යුද්ද එපා 🙏🙏🙏

  • @SKA-uo7ts
    @SKA-uo7ts 11 месяцев назад

    A great personelity. Great words. Thank you sanjeewa🙏👍❤️

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 11 месяцев назад +192

    Ltte ජාන තියෙන උන් comment කරලා...දුක ඇතී මොනවා උනත් අපේ හමුදාවෙන් දුවන්න කෑවනේ..හමුදාවට ආදරෙයි හදවතින්ම.❤❤❤🔥

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 11 месяцев назад

      Pala kari wesa hukanna ynna, paiya dekata kedenna ghanne wesa balla thota

    • @s.lmemer4071
      @s.lmemer4071 11 месяцев назад +4

      සිරා 😂😂

    • @t.igoodsandaruwan5825
      @t.igoodsandaruwan5825 11 месяцев назад +2

      Yes

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 11 месяцев назад

      @@s.lmemer4071 kari ponnaya pala ynna

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 11 месяцев назад +21

      රිපෝට් කරමු. ඕකුන්ට කමෙන්ට් එකකින්වත් ඔලුව උස්සන්න දෙන්න හොඳ නෑ. අතුගාලම දාන්න ඕනෙ.ltte මතවාදය ගෑවිලා හරි තියන එකෙක්ටවත් මේ බිමේ මොහොතක්වත් රැඳෙන්න අයිතියක් නෑ.

  • @malindafernando1963
    @malindafernando1963 11 месяцев назад +2

    ඔබට ජයවේවා.ඔබ චිරාත් කාලයක් ජීවත් වේවා..!!

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 10 месяцев назад

    සුපිරියක්....
    🙏🙏🙏🙏👍

  • @samanthajayajeewa1871
    @samanthajayajeewa1871 11 месяцев назад +1

    Great work ❤ Real hero...
    Budu saranai

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 месяцев назад +5

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට බුදු සරණයි ❤️🙏

  • @isuruudara2907
    @isuruudara2907 11 месяцев назад +15

    විරුවොන්ට ජය.හමුදාවේ කෙනෙක් දැක්කොත් නම් අනිවාර්යයෙන් මට කන්න ගත්ත දෙයක් උනත් දෙනවා.මොකද උන් එදා ඔවුන් ඒ දේ අපි වෙනුවෙන් කලා.😊❤

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 10 месяцев назад

      මාසේ පඩියත් හරවපන්

    • @samanthasam3635
      @samanthasam3635 9 месяцев назад

      මොකද කින්ඩියට වගේ..ඔව්න් එදා නොහිටින්න අද ඔබත් අපත් නෑ මිත්‍රයා ​@@wishwajithdesilva777

  • @NishanthaLiyanage-b2n
    @NishanthaLiyanage-b2n 10 месяцев назад +1

    Sf ..ලියා ,,,ලංකික සියලුම දෙනාට ආදරෙයි එකයි මෙ කුරිරැ යුද්ධය අවසන් කරන්න ජිවිතෙ ගැන නොහිතා මා යුද්ධහමුදා වට බැදි මාගෙන් වියයුතු සෙවය මා ඉටකරෙ,,මාගෙ ජිවිතයට වඩා මම ලහිරැගෙ ජිවිතය ආරක්ෂා කරා සමහර තැන් වල ලහිරැ පස්සට යවලා මමඉස්සරහට ගියා මා තුවාල වු,දවසත් එ වගෙ දවසක් ලහිරැ පිටි පස්සෙ ඉදලා මාව ගෙනියන්න එන්නෙද එ,කයි,,,ඇත්ත,,කතාව මම,sf ලියා .

  • @hirumadushanka4412
    @hirumadushanka4412 11 месяцев назад

    සන්ජිව අයියේ අපි මෙි වැඩසටහන අසාවෙින් නරඹනවා ඉදිරියටත් මෙිවැනි වැඩසටහන් කිරිමට ශක්තිය දෛරය ලැබෙිවා ❤

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 6 месяцев назад

    Ratama nayagathie. Ape thruwida hamudawata..oya habema weerayek..sanjeewata sthuthie❤❤❤❤

  • @apsarasanjeewani652
    @apsarasanjeewani652 Месяц назад

    Wanasa දැන් හදවතේ නාලිකාව වී හමාරයි .මුලින්ම ඒකට සංජීව මල්ලිට 👍respectකරනවා. වැලලී ගිය යුද අතීතය නැවත මතක් කරන sfලියනගේ මහතා ඇතුලු සෑම නිලදාරියෙක්ටම හිස නමා ආචාර කරන්නෙ ඔවුන්ගේ සියලු ජීවිත කැප කරමින් අපට නිදහසේ ජීවත් වෙන්න රට හදල දීපු එකට. 2000 න් පස්සෙ ලමයි ඇරැනු කොට මම හිතන විදිහට අනෙක් අයට මේවා අමතක වෙන්න බෑ.අමතක කරන්නත් බෑ.ඇග කිලිපොලා යන කතා දර්ශන මේවා දැක්කම ආයනම් යුද්ධ ඕන්නෑ. ඇගයීමට ලක් විය යුතු මෙවැනි වීරෝධාර සෙබලු වසරක් පාසා නොව සෑම තප්පරයක් පාසා ඇගයීම් කල යුතුයි. ❤❤❤❤❤❤❤

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 11 месяцев назад +6

    ❤❤❤🎉🎉🎉 මදි වේලාව සංජීව අයියා 😢😢😢 ❤❤

  • @SugathDalugama
    @SugathDalugama 11 месяцев назад

    එදත් අදත් එක වගේ ආදරෙයි විිරෝදාර විරැවානෙනි දැයට පහල වු මිහිපිට දෙවිවරැ බුදු සරනයි දෙවි පිහිටයි❤❤❤❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 11 месяцев назад

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @uthpalawijesiri3772
    @uthpalawijesiri3772 11 месяцев назад +1

    ❤❤❤ Niyama weerayo.budusaranai deerga ayu wewa.sanjiwatat.

  • @navodneranjana
    @navodneranjana 10 месяцев назад +1

    අට පාස් කියලා ගොඩක් අය කියනවා , ජිවිතේ දන් දීලා ලංකාවේ මිනිස්සුන්ගේ හුස්ම ටික බේරපු මේ විරයන්ට කියල මතක තියාගන්න. ❤❤❤

  • @harshanimaheshika-sr6vc
    @harshanimaheshika-sr6vc 11 месяцев назад +6

    🖤🖤 ekmanata සුව වෙන්න. සංජීව.

  • @KusalSanjeewa-tt5wl
    @KusalSanjeewa-tt5wl 11 месяцев назад +1

    ඉතාමත්ම වටින වැඩ සටහනක්...👌☠️✊❤️

  • @SamanaBandara
    @SamanaBandara 9 месяцев назад

    ලියාමල්ලි, නියම වැඩිඩෙක් අපෙ ගෙවල් ගාව තව වැඩ සටහනක් කරමු සන්ජිව මල්ලි,ආදරෙයි වරැවානනි,,,,,,,,,,

  • @malikakala3934
    @malikakala3934 11 месяцев назад +4

    විරැවානනේ අප නය ගැතියි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @takkoushcell6792
    @takkoushcell6792 10 месяцев назад

    ජයවේවා 💪💪💪 සියලු විරොඨාර විරුවාණිනි සාදා නයගැතියි 🙏💪❤️ එදත් අදත් ආදරෙයි හැමදාම උතුම් දළදා සමිදු පිහිටයි 💪🙏❤️

  • @SasiruSuja
    @SasiruSuja 3 месяца назад

    සංජීව ඔයත් සුපිරි ❤

  • @dineshnilanga5371
    @dineshnilanga5371 10 месяцев назад

    Mr sanjeewa wenasa api balanawa mage aiya 12 years navy hitiya 1994 badune. 12 ainuna. Mulu lankawama lokema balanawa oyata godak thanks

  • @Vimu4
    @Vimu4 10 месяцев назад

    Sf ලියාගෙ තව වීඩියෝ එකක් කරමු සංජීව අයියා ඒ වචන හසුරවන විදිය අහගෙන ඉන්න ආස හිතෙනවා ජයවේවා 👍👍👍❤️

  • @athularajapaksa1281
    @athularajapaksa1281 10 месяцев назад

    Great job sanjeewa, we should always respect and take care our war heroes

  • @binukamihiran375
    @binukamihiran375 10 месяцев назад

    මම පලවෙනි video එකේදිම කියුවා .ඒ විදියටම සංජීව අයියා දෙවනි video එකත් දුන්නා Tnx ♥️.තව වීඩියෝ series එකක්ම ඕන. අදාල හරිම location එකටම ගිහින්.
    ( මේ අලුත් video වල කියන සමහර පරන video වල කොටස්.ඒ අදාල තැන් වලට දාන්න. එතකොට පැහැදිලි ගොඩක්.😎✌️

  • @ManjulaAdhikhari077
    @ManjulaAdhikhari077 10 месяцев назад

    Sf liya oya කරපු a katha walata aththatama aduna. Mata wage me program aka balapu godak ayata ahema danenna athi. සංජීව aiyage wanasa program ake meka balana හැමෝටම adenna hadawathata danenna katha karapu sf සුපිරි hadawathak aiye oya. Ela.....

  • @LasanthaLakmal-r3q
    @LasanthaLakmal-r3q Месяц назад

    ආදරෙයි හැමදාම bs❤❤❤❤

  • @lahirukumara3880
    @lahirukumara3880 11 месяцев назад +2

    Thanks for your service sir

  • @PathminiWeerathunga
    @PathminiWeerathunga Месяц назад

    තව වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් ස්තූතිය 🙏

  • @ChaturangaSrilal-l7c
    @ChaturangaSrilal-l7c 10 месяцев назад

    ❤❤❤❤ සියලුම විරුවන්ට හදවතින්ම ආදරෙයි❤❤

  • @SampathTrinco
    @SampathTrinco 10 месяцев назад

    සුපිරියක්ම තමයි ඉතින්,ඔහුගේ ඉල්ලීම ඉටු කරන්න අයියේ (මිය ගියරණවිරු බිරිඳක් සම්බන්ධ කරගෙන වැඩසටහනක් කරන්න )

  • @ndeep7152
    @ndeep7152 11 месяцев назад +1

    සංජිවට ඉක්මන් සුවය ලැබේවා,අපගේ වැලලිගිය විරුවන්ගේ බිහිසුණු කියා නරඹන්න අවස්ථාව ලබාදීම ගැන. ස්තුති🎉🇱🇰🪖☠️🫡☠️ 🪖 🇱🇰

  • @kevinflyn9248
    @kevinflyn9248 11 месяцев назад

    අහන්න ආසයි ලියා අයියගේ කතාව සුපිරිම වැඩ්ඩෙක් 💯❤️