Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ප්‍රසන්න ඒ වගේම එඩිතර මෙවැනි වීර ලක්පුතුන් අහිමි වෙන්නෙ රටේ අවාසනාවට... මියගියද මේ වීරයින් අමරණීයයි...
මමත් නාවික හමුදාවේ දැනට සේවයේ නියුතු නැවියෙක් , හමුදා පුද්ගලයෙක් උනත් මේ කතාව අහන් ඉද්දී මමත් සංවේදී උනා... ලේ රත්වෙනවා,,, පුදුම හයියක් එන්නේ.... මේ මිනිස්සු එක්ක ගිහින් මැරුණත් නම්බුකාරයි . මේ තමයි ජීවමාන දෙවිවරු. උදේ හවස වැන්දත් පවු නෑ........ මේ වචන මේම කීවාට මේවා වචන විතරක් නෙවී.... ඇත්තටම කරපුවා ... කල කැපකිරීම් ... මේවා කරන්න සාමාන්‍ය මිනිසෙකුට බෑ...... මරණය දැක දැක මාරයා එක්ක සෙල්ලම් කරපු ඇත්තටම වැඩකාරයෝ ....... මන් කාට හිස නොනැමුවත්, බුදුන්ට , ධර්මයට , සංඝයාට , වැදූ අම්මා හැදූ පියාට හැරුණු කොට හිස නවන්නේ මේ වාගේ උතුම් විරුවන්ට පමණයි , ආදරෙයි හැමදාම .... මැරෙන්ඩ හරි ඔයාලා එක්ක අපි ඉන්නවා .... ආයුශ බොහෝ වේවා ........ ගල්ටා...... ආදරෙයි 🙏
❤
Bs oyala hamoootama.....adareii❤❤❤❤❤❤
GALTO BUDU SARANAI MACHAN
අනිවාර්යයෙන්ම ❤️❤️🙏🙏🙏🙏
😅😅😅
හිත හොද මනුස්සයෙක් කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු අවසාන කාලෙ හරි එකට ඉන්න අවස්ථාව ලැබුණා නිවන් සුව ලැබේවා ඔබට කෝප්රල් වික්‍රමරත්න සසරෙ කිසි දිනක දුගතියක නොවැටෙන්න පතනවා 😢😢😢
උබ ගැන හරි ආඩම්බරයි ගල්ටෝ ❤
❤❤❤❤
අපිටත් ආඩම්බරයකි බුදුසරණයි ඔයාලා සැමට
❤️🇱🇰🙏🎖️️
Galta ❤❤❤❤❤ mage thaththa unanam❤❤❤❤ ape mihipitha dewiwaru.
ඒක
නිවන් සුවම අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මෙතුමන් ට වෙච්ච දේ අනිත් සියලුම විරුවන් පාඩමකට අරං බෝතල් පාටි ෆන් අර ගන්නෙ කාත් එක්කද මොකක්ද හේතුව සම්බන්ධ වෙලා ඉන්න කට්ටියකවුද ගැලපෙන වද යන්න සැලකිලිමත් විය යුතුමයි.
අද අපි අඩියක් තියලා මහ මග නිදහසේ යන්නේ ඔබ වැනි වීර පුතුන් නිසයි ගල්ටා මල්ලී. ඔබට නිවන් සුව .
ධර්මපුරමි" 😭. මගේ එකම මල්ලී දිවිපිදූ ධර්මපුරමි 🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️
අනේ😢❤
@@achini3734 🙏🙏🙏
Udala kawadawat merenne namacan
අද මම මේ වැඩසටහන ආයේ බලන්නෙ පපුව පැලි පැලි ඉතාම වේදනාවෙන් ඔබ තුමාට අචාරයක් ගෞරවයක් විදියට...මේ වෙද්දී ඔබ තුමා අපෙන් සමු අරන්....මගේ පව්ලෙ අය් යා කෙනෙක් තාත්තා නැති උනා වගෙ දුකක්....මේ වීර කතා ඇහුවෙ මාර ගැම්මෙන්....ඉතිං අය්යණ්ඩි ආයේ මේ දූපතේ වීරෝධාර රණවිරුවෙක් වෙලා උපදින්න නිවන් දකින්න කලින්..මේ ආත්මර්තකාමී සිතුවිල්ලක් නෙවෙයි...මේ රටට ඔබ වැනි අය අවශ්‍යයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
දෙයක් අහන්නම්.. එයාට මොකද උනේ. පව්.. මමත් ගොඩක් වෙලාවට බලනවා.. නමුත්.. අද එයාගෙන් අවසන් කටයුතු. 😥😥. දන්නේ නෑ මොනවද උනේ කියලා එත් නිවන් සුව කියන්න බැ මට.. 😘😘😘😘.... යන්න ආපු මේ ගමනේ අපි යන්නම ඕනේ නිසා.. 😘😘😘.. සුබ ගමන්.. 😘🙏🏾🙏🏾ආදරෙයි....
L
❤❤
සහතිකවම හුස්ම ගන්න බැහැ වේදනාවට මම පොරොන්දු උනා කෙනෙකුට මේ උතුම් රණවිරුවාගේ දෙමාපියන්ට උදව්වක් කරන්න අනිවාර්යයෙන්ම අපේ යුතුකම
හිරු නැග එන මොහෙතේදිත් හිරු බැසයන මොහොතේදිත් අප ඔබට සාදා නයගැතියි ඔබ සදා අමරණීයයි නිවන් සුව ලැබේවා රණවිරුවාණනි 🙏😥
නිවන් සුව ලැබෙවා අයියෙ , රටට වැඩක් කරපු විරයෙක් ❤😢
නිවන් සුව 😢😢😢
නිවන් සුවය ලැබේවා ඔබට අපිට නිදහසේ ඉන්න රටක් හදල දීල එයා යන්න ගිහින් කලින්ම
SagarikaKohomada oyata Yalu wa eten
අපරාදෙ මරාගත්තෙ හිතෙනව.. හිතට වදින කතාව. පර දේශපාලුවන් විසින් අපේ මිනිස්සුන්ව ඇදල දාපු තැන.... මෙතනින් එහාට අපේ රට හරි විදිහට වෙනස් වෙනව.. ගල්ටට අපේ හදපිරි උත්තමාචාරය... ❤
ජාතියේ වීරයෙක් වූ ගල්ටා සොයුරාට වින කල, සියලු පරයන් ට සාප වේවා ..
Good Bless ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
චිස් චිස් ගාල වෙඩි කෑවත්, "මේවා අපේ භූමි" කියලා ජීවිතේ පූජා කරපු ගැමාට ජාතියේ උත්තමාචාරය ❤🙏
Gulta ඔබ අප අතර නැති වුනත් ඔබ අප හදවතේ සදා රැඳී ඇත ආදරෙයි ඔබට ඔබ බිහිකළ මවට පියාට යෝධ බල යෝධ වීරිය ලැබේවා මේ බවයේ මතු බුදු වේවා❤❤❤
ගල්ටා නැතිවුනෙ මොකක් වෙලාද
ගල්ටා අයියට වගෙම අපිටත් තාම දුකයි..ඉසුරු මාදව අපේ අයියා ..😔❤️❤️
දුක් වෙන්න එපා සෑම කෙනෙක්ම උපදින කොට රැගෙන ආපු ආයුෂ තමයි පාවිච්චි කරන්නේ. වැඩි කරන්නත් බෑ යුද්දෙකට අඩු කරන්නත් බෑ .ආයුෂ මාස 6 මාස 6න් නැති වෙනවා. ආයුෂ අවුරුදු 30 නම් අවුරුදු 30 න් නැති වෙනවා, ආ-යුෂ කියන්නේ ගෙන ආපු ශක්තිය. අකල් මරන නෑ ගෙන ආපු කල් පිරුණම මොන හේතුවකින් හරි යන්න වෙනවා.ඔබට වැටහෙනවා යැයි හිතමි. ඔබ සැමට තෙරුවණ් පිහිටයි
දැන් දෙන්න ගැනම දුක් වෙන්න
අපේ දෙවිවරැ ❤තෙරුවන් සරණයි 🙏🥊️🥊️🥊️
අන්තිම ට කියපු කතාව නම් සම්පුර්ණ ඇත්ත...
නිවන් සුව ලැබේවා ගල්ටා.....!!!😢😢😢😢😢
නිවන්සුව ලැබේවා .මතු උපදින කිසිම බවයක මවන් අකල් මරනයක් නොවෙවා .
ස්තුතියි පින් නලින් අපිට මේ විශිෂ්ට රණවිරුවා ගැන දැනගන්නට සැලැස්වීම .බොහෝ කලකට පසුයි මා මේ කියවන්නේ .ඔබ අවංක වේ අවංකවම ගෞරවනීයවම මේ රණවිරුවාට සමුදුන්නා .තෙරුවන් සරණයි අපි ඔහුට නිවන් සුව පතමු
රාජකාරිය මේ බවයට ඉවර ඇති. ඊලග බවෙත් රාජකාරියට එයි ❤ මේ රට ඉතිහාසෙ ඉදන් රැකපු වීර ආත්මයන් නැවත නැවත ඉපදෙනව ❤
අනිවාර්යයෙන් ❤
වීර සොල්දාදුවන් ගේ වීර ක්‍රියා කර කම් මෙවන් වැඩ සටහන් තුලින් වර්ථමාන පරපුරට දැන ගැනීමට කටයුතු කිරීම ගැන tnx
නිවන් සුව ගල්ටා විරුවාණනී😢😢😢😢
මෙන්න නියම නායකයො අම්මා පෙනුවනම් තවත් වටිනව කියලා මම හිතනවා ආදරෙයි විරැවානෙනි බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ගල්ටා සොයුර අද 2023.08.17 ඔබ අද නික්මී යනවා ඇතුගල් පුරයේ වැඩ්ඩා පෙරේදා මියගිය බව අසද්දී මාර දුකයි මේ කතාව මම දහවතවකට වඩා බලල ඇති ඒත් මතකයක් පමනයි සුබ ගමන් සොයුර ආයේ වරෙන් මේ රට බේරගන්න නිවන් සුව අත්වේවා
galta marenna hethuwa mokkd
කය දිරුවත් නාමය නොදිරන චරිතයක් ඔයා රුක්මන් අයියේ.නැවත අපි හමුවෙමු ❤❤❤
ගල්ටා" යකෙක්....❤සියලු වැඩසටහන් බල තියනව ..දිිර්ඝායු සහෝදරයා ..😍🙏
අපේ මලියදේව ආදර්ශ ගිය මල්ලි කෙනෙක් එයා නැති උනා ඊයේ නිවන් සුව ලැබේවා සහෝදරයා
ඇයි නැතිඋනේ
😢😢😮😮 එහෙම හොඳ රනවිරැවෙක්ව අපේම අමන හැත්ත මරාගත්තෙ😊😊😅😢😮 ආදරනීය ගල්ටාට උතුම් වුු නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉
අයියෙ ඔයාගෙ මරණය තාම සැක සහිතයි ඉක්මනටම හොයා ගනියි😢😢❤
Me lankawa paw asarsnaya
සියළු ජාතීන්ට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.
ඉක්මන් භවයක අමා මහ නිවන් දකිත්වා ගල්ටා අයියෙ😢😢😢ආදරෙයි❤❤
මතු ආත්මයක ,මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා
උපන් රටට වැදූ මවට ණය නැති මේ වගේ වීරෝදාර රණවිරුවෝ ඒ නිසා තමයි අද අපි නිදහසේ හුස්ම ගන්නේ❤❤❤❤❤❤❤
නිදහසේ... අන්න ඊයෙ ලියාල දෙන පලවෙනි පියවර තිබ්බා
වැඩ්ඩෝ තරු පටි කාරයෝ නෙමෙයි බන් මුන් තමයි පොරවල් 👊
❤❤❤❤❤❤
Sira kathawa😢😢👌👌
යුද්ධයක් ආයෙත් මේ රටට එපා අදටත් අපේ කොල්ලන්ගේ අදෝනාව මට අහෙන්වා වගේ ඒතරම් වේදනාවක් මගේ හිතේ තද කරන් ඉන්නවා
මමත් හැමදාමත් ආදරෙ කරන මගේ මාමිත්. 96 මම ඉපදෙන අවුරුද්දේ ගිය ඒයා මන් පුන්චි කාලේ මාස 6 හිටියලු තුවාල වෙලා ඇත්තටම ආඩම්බරයි එයා ගැන යුද්දෙ ඉවර වුනාට පස්සෙ මොකක්දේ හෙතුවකට එයා අයින් උනා. තාමත් ඒ මොරාල් එක එයාගෙන් දකිනවා මන් ❤
මාර හිත හොද මනුෂ්‍ය කමක් තියෙන්න සැබැ විරැවෙක් ඇත්ත ටම මම දැකලා නැහැ කථා කරලා නැහැ ..එත් මෙික ඇහැව්වා ම මට ගොඩක් ඇඩුනා .....එ තරමි ❤ ට දැනෙන චරිතයක් ....මෙි සහෝදරයා ට මෙිවන් අකල් මරණ කිසිම දාක නේවෙිවා.....මෙි වගේ අපරාදයක් කරපු .තිරිසනුන් වහාම නිතියේ රැහැනට අසුවි දැඩි දඩුවම් ඉක්මනින් ලැබෙිවා ...
තව ටික වෙලාවකින් යන්නම යනවා.ඔහු ආපු කාර්‍ය් අකුරටම කරපු විරුවෙක්.බිව් කිරි වලටත් රටටත් නය නැති මිනිසෙක්...🎉🎉🎉🎉🎉
ඔබට නිවන් සුව සහොදරයාඔබට කවුරැ හරි මේදේ කලා නම් එ් පව ඔවුන්ටම පඩිසන් දේවා
නිවන් සුව මෙහි පිට වුපන් පිය කෙනෙක්❤❤
මේ තමයි රටට නය නැති සැබෑ වීරයෝ ....ඔබට නිවන් සුව ...❤️❤️🙏🙏🙏🙏🌸🌸🙏🙏
විරුවානණී ඔබ මියගියත් ඔබ කල සේවය හා කැපකිරීම නොමියනු ඇතඔබට සුභ ගමන්💐🙏😢
නිවන් සුව ලැබේවා සර් 🙏🏻😢
දුක විදපු උබටත් මෙහෙම කරපු උන්ට යන තැන ගැන අය කියලා වැඩක් නැ අයියේ 😪😪😪😪 නිවන් සුව ගල්ටා අයියේ
මගේ අයිය ඉදපු group එක. 26 ප්‍රසංග ❤. සියලුම රණවිරුවන්ට බුදු සරණයි.!
නලින් ඕපාදූප හොයන සමාජයක මේ වගේ දේවල් දෙනව අඩුයි මේ කරන මෙහෙය ඉතා අගනේය හැම දේම සතියෙන් දවසෙන් අමතක මිනිස්සු ඉන්න අපේ රට මේ් වගේ කුරිරු බිහිසුනු යුද්දයක් තිබ්බද නොදන්න එ් බයංකාර යුගය මතක් කිරීම ඉතාම වැදගත් මේක අහන්න ලස්සන කතාවක් වුනාට මෙහි බිහිසුනු බව එ් වටිනා ජීවිත සිය දහස් ගානක් මේ මහ පොලොව සිපගත් වගයි එ් අභීතයන් ජීවිත පූජා කලේ මව් බිම වෙනුවෙං එ් අභීතයන්ට ජාතියේ ප්‍රනාමය හා එ් අභිත අාබාධිත මියගිය සියලු විරුවනි ❤❤❤❤❤ඔබ නිසා මව් රටේ හුස්ම ගන්න අපි 😭😭😭😭😭ඔබේ ලේ කඳුලු දහඩිය වලින් මහ පොලොව තෙත්විය අභීත විරුවනි😍😍😍😍😍😍😍😍 රට බේරාදුන් පිනම නිවනට හේතු වේවා ❤❤❤❤❤
ගල්ටාට වින කරපු කලකන්නින්ට හොදක් වෙන්න එපා . නිවන් සුව ලැබෙවා ගල්ටා අයියෙ නුබට
Aya nete une ai meya bedalada daruwo innawada
ගල්ටා අය්යා මොනවා වෙලාද මැරැනේ
මේ කතා අහනකොට අපි හරිම ආසාවෙන් අහනවා නමුත් මොවුන් මෙතන කොච්චර දුක් විදින්න ඇද්ද. නමුත් අද ගල්ටා කියන කෙනා අද ලෝකෙත් නැහැ.ඔබ වැනි මිනිස්සුන් හිතේ හයිය සහ දක්ශ කම නිසා අද අපි මේ වගේ නිදහසේ ජීවත් වෙනවා. බොහොම පින් අයියේබොහොම දුකයි,මගේ තාත්තා ත් ක්‍රියාන්විතයේ ජීවිතය ගතකරපු කෙනෙක්.මාරම ආඩම්බරයි ඔබ ගැන. ඔබ රටේ දරැවෝ ,දෙමාපියන්,මේ රටේ මිනිස්සුනගේ ජීවිත රැක ගත්තාට ඔබ රැස් කරගත්ත පිං ගොඩායි,ඒ පිං බලයෙන් ඔබට නිවන් සුව පතනවා.ඔබ ගැන ආඩම්බරයි 🙏🏻💪
📺රූපවාහිනී 📷කැමරා ඇස නොගැසුනු ,, මේ වගේ සුපිරිම වැඩ්ඩෝ,, යුද්ධයේ තව කොච්චර ඉන්නට ඇද්ද🤔
අපිට පේන්නෙ පුන්චී තීරයේ වීරයන් සහ නළුවන් විතරයි. සැබෑ වීරයන් එළියට එන්නේ නැහැ. උන් හදවතින් යුද්ධය කරපු අය🙏
නිවන් සුව
නිවන් සුව ලැබේ ඔබ ඇතුලු එදා යුද වැදුනු සොල්දාදුවන් හැම දෙනාටම😢😢
යුධ ඉතිහාසයේ ටෙලි සිත්තමින් වර්ණගන්වන ඔබට මාගේ ආචාරය..
මිලේච්ච ලෙස මිනිස්සු මරපු කරුණා අද හොදට ඉන්නව 😢😢 ඌ ඇමැති , මෙතුමන්ල රටේ වෙර දරණවා ජීවත් වේන්න
ප්රජාතන්ත්රවාදය කියන උගුල තමයි බන් ඒ
මහින්ද ඉතිං පුක දුන්නනෙ ඌට
නිවන් සුව ගල්ටා 😢
නිවන් සුව.....
නිවන් සුව ලැබේවා සහෝ 🙏
නිවන් සුවය පුතා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඒ මූන වන්නියෙ කැලේදි ඉතින් දඩයමේ යන දිවියෙක් වගේ. මාරම තියුනුයි ✊
🇱🇰 කොඩියේ සිංහයා එනම් ගල්ටා 💯💯💯🙏🙏👍👍💯💪💥👑️⚡⚡🔥🔥🔥🚀🚀
අපිට පේන්නෙ පුන්චී තීරයේ වීරයන් සහ නළුවන් විතරයි. සැබෑ වීරයන් ඉන්නේ තිරයන් පිටි පස්සේ. උන් හදවතින් යුද්ධය කරපු අය🙏අන්තිමට කියපු වචන වටිනවා කවුරු වුනත් සිංහල, මුස්ලිම්, දමිළ සහෝදරන් තමයි යුද්ධය නිසා නැති වුනේ. ආයෙත් කවදාවත් යුද්ධයක් එපා ✋🛑. දිනන්නේ ආයුධ විකුණන උන් විතරයි.
කිසිම බයක් නැතුව කියන්න පුලුවන් අපේ ගමේ ඉන්න හිත හොඳ ගමට ආඩම්බරයක් වුනු අයියා කෙනෙක් ගල්ටා අයියේ ඔයාට කිසිම ආතමේක මේ වගේ අකල් මරනයක් වෙන්න එපා ඔයාට නිවන් සුව මට ආඩම්බරයි ඔයා අපේ කෝන්පොල ගමේ අයියා කෙනෙක් කියන්න 😔♥️
Mokkda welada galta ayya nati une
Meyagana vistharayak nadda hoyagatthee.. 😢😢😢😢 patiyer hitapu unwath maranda onerr balloo ..paw supiri kollek galtaa ... niwansuwa lebewa 😢😢😢😢
නිවන් සුව ලැබේවා .
දැන් සහිත අවසාණයක් වන , ගල්ටගෙ මරණය ගැන පසු විපරමක් කරොත් හොඳයි නේද.නිවන් සුව අත්වේවා, ගල්ට විරුවාණන්ට.!!!!
මෙතුමා සැක සහිත විදිහට දැන් අපෙන් සදහටම සමු අරන් ඉවරයි 😥😥නිවන් සුව ලැබේවා විරුවානෙනි
නිවන් සුව ලැබේවා!!!!!!!!!!
විරුවන් මිය යන්නේ නැත...නැවත හමුවෙමු ගල්ටා,,
නලින් රාජපක්ෂ ❤ මේක බලද්දි දැනුනේ මහා දුකක් 😢 ඒත් ඒ සියල්ල මැදින් ඔයාට ගොඩක් ස්තුතියි 🙏
නිවන් සුව ලැබේවා අයියේ....
ගල්ටා තමයි ගහලා තියෙන්නේ 😂❤ මාර ගැම්ම ඒ වචන ටික❤
නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏 ගල්ටා🤘🤘🤘
Niwansuwaya labewa...!!!😢😢😢❤❤❤
බොඩිස් දැක්කම, ගහලා තියෙන කෙනා දන්නවා,, පට්ට නේ ඒ සහ සම්බන්ධකම.. ජයග්‍රහණයේ සලකුණු...👍👍
30:44 කමාන්ඩෝ ගල්ටාගේ..නිහතමානී කම❤
ඒ අව්‍යාජ හිනාව....අයියේ ලේවැල්ලේ යන හැමදවසෙම බලාගෙන ඉන්නව හක්කාව සෙට් වෙයි කියලා...ගල්ටා වගේම හිත හොද කොල්ලෙක්
මතු භවයකදී නිවනින් සැණසේවා අාදරණීය සොහෝයුරාණේනි..👍❤🔥 🌹🌹🌹
නිවන් ,සුව ලැබෙිවා
ගල්ටා අපේ රටේ වීරයෙක් තමයි ඔයා නිවන් සුව ලැබේවා අපේ හදවතේ සැමදාම ඔබේ නම රැදේවි 🙏🙏🙏🙏
නලින් රාජපක්ෂ මහත්තයා ඔයාට ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි
අභීත ranawiruwani ඔබට උතුම් නිවන් සුව ලැබේවා api sada naya ගැති ඔබට
නිවන්සුව ගල්ටා 😢
අද 2023-08-15.. දයාබර ගල්ටා අයියේ.. අජරාමර නිවන්සුවය වේවා... පට්ට දුකයි ...😪😪
අයියා බුදු සරණයි 😭😭😭🙏🙏🙏🙏🌷🌷🌷❤❤❤
මොවුන්ගේ කැපවීම මයිනා නන්නාතාර කලා.
ගල්ටට නිවන් සුවය සැබෑ ව්රියක් 🙏🙏🙏
ගල්ට අය්යේ මම එනවා උබව බලන්න පිලැස්සට ..❤❤හමුවෙමු
අන්තිම ට වටිනම වචන..❤️❤️❤️
Obata niwan suwa mage aiye
ගල්ටා, හක්කා, ලෝන් බණ්ඩා , පොල් චුට්ටා, සුපිරි වැඩ්ඩො තමයි ..... 🤟🤟🤟🤟❤️❤️❤️❤️❤️❤️
Ei kodi
ග්රැමායි සදුන් ගැනයි දන්නවද නෑ නේද ජීවත් වෙලා හිටියනම් ග්රැමාත් කියයි එයාගෙ කතා රියල් වැඩ්ඩො බන් 😢
නිවන් සුව ලැබේවා , legend ❤
නිවන් සුව ලැබේවා විරුවාණනි...
යුද්ධය ගැන බොරුවට ඔජ නොවඩන, සතුරා, මිතුරා කියා වෙනසක් නැති, ජීවිතය ගැන හොඳම අවබෝධයක් තියෙන, පට්ට මනුස්සයෙක්.
Supr gammak thama galto jaya wewa bs supirima thama brother ❤️🙏
නිවන්සුව ලැබේවා
ඔබට නිවන් සුව ගල්ට අයියො
නිවන් සුවය ලැබේවා glta අයියා
Niwan suwa labewa!!!!
නිවන්සුව ලැබේවා....වීරුවානනි
Galto uba marunada maruwada henenwath avividin kiyapanko raththaran owunge botuwa kanna etharan dukai uba gana raththaran sahodaraya❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිවන් සුව ලැබේවා🥺💔
නිවන් සුව ලැබේවා විරුවානනි
හරිම ප්‍රසන්න ඒ වගේම එඩිතර මෙවැනි වීර ලක්පුතුන් අහිමි වෙන්නෙ රටේ අවාසනාවට... මියගියද මේ වීරයින් අමරණීයයි...
මමත් නාවික හමුදාවේ දැනට සේවයේ නියුතු නැවියෙක් , හමුදා පුද්ගලයෙක් උනත් මේ කතාව අහන් ඉද්දී මමත් සංවේදී උනා... ලේ රත්වෙනවා,,, පුදුම හයියක් එන්නේ.... මේ මිනිස්සු එක්ක ගිහින් මැරුණත් නම්බුකාරයි . මේ තමයි ජීවමාන දෙවිවරු. උදේ හවස වැන්දත් පවු නෑ........ මේ වචන මේම කීවාට මේවා වචන විතරක් නෙවී.... ඇත්තටම කරපුවා ... කල කැපකිරීම් ... මේවා කරන්න සාමාන්‍ය මිනිසෙකුට බෑ...... මරණය දැක දැක මාරයා එක්ක සෙල්ලම් කරපු ඇත්තටම වැඩකාරයෝ ....... මන් කාට හිස නොනැමුවත්, බුදුන්ට , ධර්මයට , සංඝයාට , වැදූ අම්මා හැදූ පියාට හැරුණු කොට හිස නවන්නේ මේ වාගේ උතුම් විරුවන්ට පමණයි , ආදරෙයි හැමදාම .... මැරෙන්ඩ හරි ඔයාලා එක්ක අපි ඉන්නවා .... ආයුශ බොහෝ වේවා ........ ගල්ටා...... ආදරෙයි 🙏
❤
Bs oyala hamoootama.....adareii❤❤❤❤❤❤
GALTO BUDU SARANAI MACHAN
අනිවාර්යයෙන්ම ❤️❤️🙏🙏🙏🙏
😅😅😅
හිත හොද මනුස්සයෙක් කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු අවසාන කාලෙ හරි එකට ඉන්න අවස්ථාව ලැබුණා
නිවන් සුව ලැබේවා ඔබට කෝප්රල් වික්‍රමරත්න සසරෙ කිසි දිනක දුගතියක නොවැටෙන්න පතනවා 😢😢😢
උබ ගැන හරි ආඩම්බරයි ගල්ටෝ ❤
❤❤❤❤
අපිටත් ආඩම්බරයකි බුදුසරණයි ඔයාලා සැමට
❤️🇱🇰🙏🎖️️
Galta ❤❤❤❤❤ mage thaththa unanam❤❤❤❤ ape mihipitha dewiwaru.
ඒක
නිවන් සුවම අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මෙතුමන් ට වෙච්ච දේ අනිත් සියලුම විරුවන් පාඩමකට අරං බෝතල් පාටි ෆන් අර ගන්නෙ කාත් එක්කද මොකක්ද හේතුව සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය
කවුද ගැලපෙන වද යන්න සැලකිලිමත් විය යුතුමයි.
අද අපි අඩියක් තියලා මහ මග නිදහසේ යන්නේ ඔබ වැනි වීර පුතුන් නිසයි ගල්ටා මල්ලී. ඔබට නිවන් සුව .
ධර්මපුරමි" 😭. මගේ එකම මල්ලී දිවිපිදූ ධර්මපුරමි 🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️
අනේ😢❤
@@achini3734 🙏🙏🙏
Udala kawadawat merenne namacan
අද මම මේ වැඩසටහන ආයේ බලන්නෙ පපුව පැලි පැලි ඉතාම වේදනාවෙන් ඔබ තුමාට අචාරයක් ගෞරවයක් විදියට...මේ වෙද්දී ඔබ තුමා අපෙන් සමු අරන්....මගේ පව්ලෙ අය් යා කෙනෙක් තාත්තා නැති උනා වගෙ දුකක්....මේ වීර කතා ඇහුවෙ මාර ගැම්මෙන්....ඉතිං අය්යණ්ඩි ආයේ මේ දූපතේ වීරෝධාර රණවිරුවෙක් වෙලා උපදින්න නිවන් දකින්න කලින්..මේ ආත්මර්තකාමී සිතුවිල්ලක් නෙවෙයි...මේ රටට ඔබ වැනි අය අවශ්‍යයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
දෙයක් අහන්නම්.. එයාට මොකද උනේ. පව්.. මමත් ගොඩක් වෙලාවට බලනවා.. නමුත්.. අද එයාගෙන් අවසන් කටයුතු. 😥😥. දන්නේ නෑ මොනවද උනේ කියලා එත් නිවන් සුව කියන්න බැ මට.. 😘😘😘😘.... යන්න ආපු මේ ගමනේ අපි යන්නම ඕනේ නිසා.. 😘😘😘.. සුබ ගමන්.. 😘🙏🏾🙏🏾ආදරෙයි....
L
❤❤
සහතිකවම හුස්ම ගන්න බැහැ වේදනාවට මම පොරොන්දු උනා කෙනෙකුට මේ උතුම් රණවිරුවාගේ දෙමාපියන්ට උදව්වක් කරන්න අනිවාර්යයෙන්ම අපේ යුතුකම
හිරු නැග එන මොහෙතේදිත් හිරු බැසයන මොහොතේදිත් අප ඔබට සාදා නයගැතියි ඔබ සදා අමරණීයයි නිවන් සුව ලැබේවා රණවිරුවාණනි 🙏😥
නිවන් සුව ලැබෙවා අයියෙ , රටට වැඩක් කරපු විරයෙක් ❤😢
නිවන් සුව 😢😢😢
❤❤
නිවන් සුවය ලැබේවා ඔබට අපිට නිදහසේ ඉන්න රටක් හදල දීල එයා යන්න ගිහින් කලින්ම
Sagarika
Kohomada oyata Yalu wa eten
අපරාදෙ මරාගත්තෙ හිතෙනව.. හිතට වදින කතාව. පර දේශපාලුවන් විසින් අපේ මිනිස්සුන්ව ඇදල දාපු තැන.... මෙතනින් එහාට අපේ රට හරි විදිහට වෙනස් වෙනව.. ගල්ටට අපේ හදපිරි උත්තමාචාරය... ❤
ජාතියේ වීරයෙක් වූ ගල්ටා සොයුරාට වින කල, සියලු පරයන් ට සාප වේවා ..
Good Bless ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
චිස් චිස් ගාල වෙඩි කෑවත්, "මේවා අපේ භූමි" කියලා ජීවිතේ පූජා කරපු ගැමාට ජාතියේ උත්තමාචාරය ❤🙏
Gulta ඔබ අප අතර නැති වුනත් ඔබ අප හදවතේ සදා රැඳී ඇත ආදරෙයි ඔබට ඔබ බිහිකළ මවට පියාට යෝධ බල යෝධ වීරිය ලැබේවා මේ බවයේ මතු බුදු වේවා❤❤❤
ගල්ටා නැතිවුනෙ මොකක් වෙලාද
ගල්ටා අයියට වගෙම අපිටත් තාම දුකයි..ඉසුරු මාදව අපේ අයියා ..😔❤️❤️
දුක් වෙන්න එපා සෑම කෙනෙක්ම උපදින කොට රැගෙන ආපු ආයුෂ තමයි පාවිච්චි කරන්නේ. වැඩි කරන්නත් බෑ යුද්දෙකට අඩු කරන්නත් බෑ .ආයුෂ මාස 6 මාස 6න් නැති වෙනවා. ආයුෂ අවුරුදු 30 නම් අවුරුදු 30 න් නැති වෙනවා, ආ-යුෂ කියන්නේ ගෙන ආපු ශක්තිය. අකල් මරන නෑ ගෙන ආපු කල් පිරුණම මොන හේතුවකින් හරි යන්න වෙනවා.
ඔබට වැටහෙනවා යැයි හිතමි. ඔබ සැමට තෙරුවණ් පිහිටයි
දැන් දෙන්න ගැනම දුක් වෙන්න
අපේ දෙවිවරැ ❤
තෙරුවන් සරණයි 🙏🥊️🥊️🥊️
අන්තිම ට කියපු කතාව නම් සම්පුර්ණ ඇත්ත...
නිවන් සුව ලැබේවා ගල්ටා.....!!!😢😢😢😢😢
නිවන්සුව ලැබේවා .මතු උපදින කිසිම බවයක මවන් අකල් මරනයක් නොවෙවා .
ස්තුතියි පින් නලින් අපිට මේ විශිෂ්ට රණවිරුවා ගැන දැනගන්නට සැලැස්වීම .බොහෝ කලකට පසුයි මා මේ කියවන්නේ .ඔබ අවංක වේ අවංකවම ගෞරවනීයවම මේ රණවිරුවාට සමුදුන්නා .තෙරුවන් සරණයි අපි ඔහුට නිවන් සුව පතමු
රාජකාරිය මේ බවයට ඉවර ඇති. ඊලග බවෙත් රාජකාරියට එයි ❤ මේ රට ඉතිහාසෙ ඉදන් රැකපු වීර ආත්මයන් නැවත නැවත ඉපදෙනව ❤
අනිවාර්යයෙන් ❤
වීර සොල්දාදුවන් ගේ වීර ක්‍රියා කර කම් මෙවන් වැඩ සටහන් තුලින් වර්ථමාන පරපුරට දැන ගැනීමට කටයුතු කිරීම ගැන tnx
නිවන් සුව ගල්ටා විරුවාණනී😢😢😢😢
මෙන්න නියම නායකයො අම්මා පෙනුවනම් තවත් වටිනව කියලා මම හිතනවා ආදරෙයි විරැවානෙනි බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ගල්ටා සොයුර අද 2023.08.17 ඔබ අද නික්මී යනවා ඇතුගල් පුරයේ වැඩ්ඩා පෙරේදා මියගිය බව අසද්දී මාර දුකයි මේ කතාව මම දහවතවකට වඩා බලල ඇති ඒත් මතකයක් පමනයි සුබ ගමන් සොයුර ආයේ වරෙන් මේ රට බේරගන්න නිවන් සුව අත්වේවා
galta marenna hethuwa mokkd
කය දිරුවත් නාමය නොදිරන චරිතයක් ඔයා රුක්මන් අයියේ.නැවත අපි හමුවෙමු ❤❤❤
ගල්ටා" යකෙක්....❤
සියලු වැඩසටහන් බල තියනව ..දිිර්ඝායු සහෝදරයා ..😍🙏
අපේ මලියදේව ආදර්ශ ගිය මල්ලි කෙනෙක් එයා නැති උනා ඊයේ නිවන් සුව ලැබේවා සහෝදරයා
ඇයි නැතිඋනේ
😢😢😮😮 එහෙම හොඳ රනවිරැවෙක්ව අපේම අමන හැත්ත මරාගත්තෙ😊😊😅😢😮 ආදරනීය ගල්ටාට උතුම් වුු නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉
අයියෙ ඔයාගෙ මරණය තාම සැක සහිතයි ඉක්මනටම හොයා ගනියි😢😢❤
Me lankawa paw asarsnaya
සියළු ජාතීන්ට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.
ඉක්මන් භවයක අමා මහ නිවන් දකිත්වා ගල්ටා අයියෙ😢😢😢ආදරෙයි❤❤
මතු ආත්මයක ,මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා
උපන් රටට වැදූ මවට ණය නැති මේ වගේ වීරෝදාර රණවිරුවෝ ඒ නිසා තමයි අද අපි නිදහසේ හුස්ම ගන්නේ❤❤❤❤❤❤❤
නිදහසේ... අන්න ඊයෙ ලියාල දෙන පලවෙනි පියවර තිබ්බා
වැඩ්ඩෝ තරු පටි කාරයෝ නෙමෙයි බන් මුන් තමයි පොරවල් 👊
❤❤❤❤❤❤
Sira kathawa😢😢👌👌
යුද්ධයක් ආයෙත් මේ රටට එපා අදටත් අපේ කොල්ලන්ගේ අදෝනාව මට අහෙන්වා වගේ ඒතරම් වේදනාවක් මගේ හිතේ තද කරන් ඉන්නවා
මමත් හැමදාමත් ආදරෙ කරන මගේ මාමිත්. 96 මම ඉපදෙන අවුරුද්දේ ගිය ඒයා මන් පුන්චි කාලේ මාස 6 හිටියලු තුවාල වෙලා ඇත්තටම ආඩම්බරයි එයා ගැන යුද්දෙ ඉවර වුනාට පස්සෙ මොකක්දේ හෙතුවකට එයා අයින් උනා. තාමත් ඒ මොරාල් එක එයාගෙන් දකිනවා මන් ❤
මාර හිත හොද මනුෂ්‍ය කමක් තියෙන්න සැබැ විරැවෙක් ඇත්ත ටම මම දැකලා නැහැ කථා කරලා නැහැ ..එත් මෙික ඇහැව්වා ම මට ගොඩක් ඇඩුනා .....එ තරමි ❤ ට දැනෙන චරිතයක් ....මෙි සහෝදරයා ට මෙිවන් අකල් මරණ කිසිම දාක නේවෙිවා.....මෙි වගේ අපරාදයක් කරපු .තිරිසනුන් වහාම නිතියේ රැහැනට අසුවි දැඩි දඩුවම් ඉක්මනින් ලැබෙිවා ...
තව ටික වෙලාවකින් යන්නම යනවා.ඔහු ආපු කාර්‍ය් අකුරටම කරපු විරුවෙක්.බිව් කිරි වලටත් රටටත් නය නැති මිනිසෙක්...🎉🎉🎉🎉🎉
ඔබට නිවන් සුව සහොදරයා
ඔබට කවුරැ හරි මේදේ කලා නම් එ් පව ඔවුන්ටම පඩිසන් දේවා
නිවන් සුව මෙහි පිට වුපන් පිය කෙනෙක්❤❤
මේ තමයි රටට නය නැති සැබෑ වීරයෝ ....ඔබට නිවන් සුව ...❤️❤️🙏🙏🙏🙏🌸🌸🙏🙏
විරුවානණී ඔබ මියගියත් ඔබ කල සේවය හා කැපකිරීම නොමියනු ඇත
ඔබට සුභ ගමන්💐🙏😢
නිවන් සුව ලැබේවා සර් 🙏🏻😢
දුක විදපු උබටත් මෙහෙම කරපු උන්ට යන තැන ගැන අය කියලා වැඩක් නැ අයියේ 😪😪😪😪 නිවන් සුව ගල්ටා අයියේ
මගේ අයිය ඉදපු group එක. 26 ප්‍රසංග ❤. සියලුම රණවිරුවන්ට බුදු සරණයි.!
නලින් ඕපාදූප හොයන සමාජයක මේ වගේ දේවල් දෙනව අඩුයි මේ කරන මෙහෙය ඉතා අගනේය හැම දේම සතියෙන් දවසෙන් අමතක මිනිස්සු ඉන්න අපේ රට මේ් වගේ කුරිරු බිහිසුනු යුද්දයක් තිබ්බද නොදන්න එ් බයංකාර යුගය මතක් කිරීම ඉතාම වැදගත් මේක අහන්න ලස්සන කතාවක් වුනාට මෙහි බිහිසුනු බව එ් වටිනා ජීවිත සිය දහස් ගානක් මේ මහ පොලොව සිපගත් වගයි එ් අභීතයන් ජීවිත පූජා කලේ මව් බිම වෙනුවෙං එ් අභීතයන්ට ජාතියේ ප්‍රනාමය හා එ් අභිත අාබාධිත මියගිය සියලු විරුවනි ❤❤❤❤❤ඔබ නිසා මව් රටේ හුස්ම ගන්න අපි 😭😭😭😭😭ඔබේ ලේ කඳුලු දහඩිය වලින් මහ පොලොව තෙත්විය අභීත විරුවනි😍😍😍😍😍😍😍😍 රට බේරාදුන් පිනම නිවනට හේතු වේවා ❤❤❤❤❤
ගල්ටාට වින කරපු කලකන්නින්ට හොදක් වෙන්න එපා . නිවන් සුව ලැබෙවා ගල්ටා අයියෙ නුබට
Aya nete une ai meya bedalada daruwo innawada
ගල්ටා අය්යා මොනවා වෙලාද මැරැනේ
මේ කතා අහනකොට අපි හරිම ආසාවෙන් අහනවා නමුත් මොවුන් මෙතන කොච්චර දුක් විදින්න ඇද්ද. නමුත් අද ගල්ටා කියන කෙනා අද ලෝකෙත් නැහැ.
ඔබ වැනි මිනිස්සුන් හිතේ හයිය සහ දක්ශ කම නිසා අද අපි මේ වගේ නිදහසේ ජීවත් වෙනවා. බොහොම පින් අයියේ
බොහොම දුකයි,මගේ තාත්තා ත් ක්‍රියාන්විතයේ ජීවිතය ගතකරපු කෙනෙක්.මාරම ආඩම්බරයි ඔබ ගැන. ඔබ රටේ දරැවෝ ,දෙමාපියන්,මේ රටේ මිනිස්සුනගේ ජීවිත රැක ගත්තාට ඔබ රැස් කරගත්ත පිං ගොඩායි,ඒ පිං බලයෙන් ඔබට නිවන් සුව පතනවා.ඔබ ගැන ආඩම්බරයි 🙏🏻💪
📺රූපවාහිනී 📷කැමරා ඇස නොගැසුනු ,, මේ වගේ සුපිරිම වැඩ්ඩෝ,, යුද්ධයේ තව කොච්චර ඉන්නට ඇද්ද🤔
අපිට පේන්නෙ පුන්චී තීරයේ වීරයන් සහ නළුවන් විතරයි. සැබෑ වීරයන් එළියට එන්නේ නැහැ. උන් හදවතින් යුද්ධය කරපු අය🙏
නිවන් සුව
නිවන් සුව ලැබේ ඔබ ඇතුලු එදා යුද වැදුනු සොල්දාදුවන් හැම දෙනාටම😢😢
යුධ ඉතිහාසයේ ටෙලි සිත්තමින් වර්ණගන්වන ඔබට මාගේ ආචාරය..
මිලේච්ච ලෙස මිනිස්සු මරපු කරුණා අද හොදට ඉන්නව 😢😢 ඌ ඇමැති , මෙතුමන්ල රටේ වෙර දරණවා ජීවත් වේන්න
ප්රජාතන්ත්රවාදය කියන උගුල තමයි බන් ඒ
මහින්ද ඉතිං පුක දුන්නනෙ ඌට
නිවන් සුව ගල්ටා 😢
නිවන් සුව.....
නිවන් සුව ලැබේවා සහෝ 🙏
නිවන් සුවය පුතා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඒ මූන වන්නියෙ කැලේදි ඉතින් දඩයමේ යන දිවියෙක් වගේ. මාරම තියුනුයි ✊
🇱🇰 කොඩියේ සිංහයා එනම් ගල්ටා 💯💯💯🙏🙏👍👍💯💪💥👑️⚡⚡🔥🔥🔥🚀🚀
අපිට පේන්නෙ පුන්චී තීරයේ වීරයන් සහ නළුවන් විතරයි. සැබෑ වීරයන් ඉන්නේ තිරයන් පිටි පස්සේ. උන් හදවතින් යුද්ධය කරපු අය🙏
අන්තිමට කියපු වචන වටිනවා කවුරු වුනත් සිංහල, මුස්ලිම්, දමිළ සහෝදරන් තමයි යුද්ධය නිසා නැති වුනේ. ආයෙත් කවදාවත් යුද්ධයක් එපා ✋🛑. දිනන්නේ ආයුධ විකුණන උන් විතරයි.
කිසිම බයක් නැතුව කියන්න පුලුවන් අපේ ගමේ ඉන්න හිත හොඳ ගමට ආඩම්බරයක් වුනු අයියා කෙනෙක් ගල්ටා අයියේ ඔයාට කිසිම ආතමේක මේ වගේ අකල් මරනයක් වෙන්න එපා ඔයාට නිවන් සුව මට ආඩම්බරයි ඔයා අපේ කෝන්පොල ගමේ අයියා කෙනෙක් කියන්න 😔♥️
Mokkda welada galta ayya nati une
Meyagana vistharayak nadda hoyagatthee.. 😢😢😢😢 patiyer hitapu unwath maranda onerr balloo ..paw supiri kollek galtaa ... niwansuwa lebewa 😢😢😢😢
නිවන් සුව ලැබේවා .
දැන් සහිත අවසාණයක් වන , ගල්ටගෙ මරණය ගැන පසු විපරමක් කරොත් හොඳයි නේද.නිවන් සුව අත්වේවා, ගල්ට විරුවාණන්ට.!!!!
මෙතුමා සැක සහිත විදිහට දැන් අපෙන් සදහටම සමු අරන් ඉවරයි 😥😥
නිවන් සුව ලැබේවා විරුවානෙනි
නිවන් සුව ලැබේවා!!!!!!!!!!
විරුවන් මිය යන්නේ නැත...නැවත හමුවෙමු ගල්ටා,,
නලින් රාජපක්ෂ ❤ මේක බලද්දි දැනුනේ මහා දුකක් 😢 ඒත් ඒ සියල්ල මැදින් ඔයාට ගොඩක් ස්තුතියි 🙏
නිවන් සුව ලැබේවා අයියේ....
ගල්ටා තමයි ගහලා තියෙන්නේ 😂❤ මාර ගැම්ම ඒ වචන ටික❤
නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏 ගල්ටා🤘🤘🤘
Niwansuwaya labewa...!!!😢😢😢❤❤❤
බොඩිස් දැක්කම, ගහලා තියෙන කෙනා දන්නවා,, පට්ට නේ ඒ සහ සම්බන්ධකම.. ජයග්‍රහණයේ සලකුණු...👍👍
30:44 කමාන්ඩෝ ගල්ටාගේ..නිහතමානී කම❤
ඒ අව්‍යාජ හිනාව....අයියේ ලේවැල්ලේ යන හැමදවසෙම බලාගෙන ඉන්නව හක්කාව සෙට් වෙයි කියලා...ගල්ටා වගේම හිත හොද කොල්ලෙක්
මතු භවයකදී නිවනින් සැණසේවා අාදරණීය සොහෝයුරාණේනි..
👍❤🔥 🌹🌹🌹