Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දෙතුන් දෙනෙක්ම කියලා තියෙනවා mpmg අවියේ හොදම ප්‍රවීනයෙක් කියලා .. විනාඩියකට උණ්ඩ 1000-1500 ක් යන බර අවියක් සින්ගල් ටැප් කරනවා කියන්නේ මෙයා මාරම වැඩ්ඩෙක් ලු ...❤❤❤ගල්ටා❤
😢😢😢😢ගල්ටා අයියා නුබ අප අතරින් සමුගත්තත් නුබේ නාමය සදා අමරණීයයි නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ 💐💐💐💐💐🙏🙏🙏🙏😭😭😭😭😭😭😭
රටට නයනැති වීර රනවීරැවානනි සදා අමරණියයි එවන් යුද බිමකවත් නොමැරුනු ඔබව සැලසුමිකර මාදැමු පාදඩ සුනක පාපතරයන්ට සාපයක්‍ම වෙිවා.....
හිරු නැගෙන මොහොතේත් හිරු නැගෙන මුහුදේ දී මුත් ඒත් අපි ඔබව සිහි කරමු ඔබට සදා ණය ගැති රණවිරුවන්
අපේ ගල්ටා සර් 🇱🇰❤️🔥❤️😦🙁
නිවන්සුව ලැබේවා සහොදරයා... අද මේයා නැති උනා. අනතුරකින්
ගල්ටා නුබට නිවන් සුව ලැබේවා 🙏
මැරුනත් රටට වැඩ්ඩෙක් වෙලා ඉවරයි❤❤❤❤❤😊
නිවන්සුව ලැබේවා ගල්ටා සහොදරා
බය කියන එක ගෑවිලාවත් නැති ඩයල් එකක්😊❤
මට දවසක් මෙතුමාව මුන ගැහුනා කුරුණෑගලදී.අසාවටම ලගටම ගිහින් කතාකරා.හරිම නිහතමානී පුද්ගලයෙක්...බුදු සරණයි
ඔබ අපිට දෙවියෙක් වගේ වටිනවා. ඔබට තෙරුවන් සරණයි මහත්තයා
නිවන් සුව ලැබේවා , අපි ඔබව සිහි කරමි😭😭😭
නිවන් සුව ලැබේවා බොක්කේ
Commando ,,ගල්ටා ,,අතීතයේ ඒ ආවර්ජනයට ආදරෙයි
ගල්ට aiya හරිම නිහතමානී පුද්ගලයෙක්
අනෙ මගෙ රත්තරන් අයියෙ අන්තිමට කියපු වචනෙට ගොඩක් දුක හිතුනා.ඔයාලා අට පාස් නොවුන නිසයි අපි මේ විදියට නිදහසේ ජීවත් වෙන්නෙ.ඉගෙන ගත්ත එකෙක් ආමි එකට ගියත් ඔයාලා වගෙ ඉස්සරහට ගිහින් යුද්ධ කරන්න යන්නෙ නැ.ගියත් යන්නෙ ඔයාලා වගෙ අයව මෙහෙයවන්න.ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤❤❤❤
මෙයා කුරුනෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ.මෙයා උසස් පෙලත් කරල තමයි හමුදාවට බැදුනෙ.
බුදු සරනයි අපේ ගල්ට විරයට
Ajaramara නිවන් සුව ලැබේවා අයියා
නිර්භීත රණවිරුවා ගල්ටා අයියා තෙරුවන් සරනයි
දුරකථනයෙන් ඔබහා සම්බන්ධ උනා ගල්ටා අය්යේ..මාර නිහතමානී ලෙස ඔබ කතාකලේ...හමුවෙමු දවසක
මොනවා වෙලාද නැති උනේ
Aparaade...mata katha karanna bari una...ada eyaa na...aayee kawadawath eya enne na...😢😢😢
@@travellwagon8178hadisi anathurak lu...😢😢
මම අවසාන කටයුතු දවසේ සහභාගී උනා.. මට වැඩි දුරක් තිබ්බේ නෑ රුක්මන් (ගල්ටා) අය්යාගේ ගෙදර ට..එයාගේ සමකාලීන කොමාන්ඩෝ මිත්‍ර යෝ ගොඩක් එක්ක කතා කරන්න ලැබුනා කොඩිවැල් අදින තැනදී..ඔක්කොම දෙනාගේ පුදුම ගවුරවයක් තිබ්බේ ගල්ටා අය්යා ගැන මොකද එයාට තිබිලා තියෙන්නේ මහා පුදුම හැකියාවක් වගේම කැපවීමක් යුද බිමේදී ...
ආදරෙයි විරුව ඔබට (ගල්ටා) ඔබට ජයෙන් ජයම වේවා..👍👍❤️❤️🇱🇰🇱🇰👌👌
මැරෙනකල් සැප දෙන්න ඕන හරිනම් මේ මිනිස්සුන්ට ❤
අනිවාර්යයෙන්ම
Eyaa 14 August 2023 nati una.... Awurudu 47 y ...😢😢😢
ඔයා වැඩ්ඩෙක් .ගොඩාක් කට්ටිය කියනවා මන් අහලා තියෙනවා ..නිකන් කියවන්නෙ නැති දැන්වගේ ප්ලාස්ටික් කාඩ්බෝඩ් වීරයෝවගේ නෙවෙයි කිසිම බයක්නැති නිර්බීත සොල්දාදුවෙක්❤❤❤ බුදුසරණයි අයියන්ඩි.පරෙස්සමින් ඉන්න.❤❤❤
ගල්ට බුදුසරනයි
ආදරණීය ගල්ටා අයියාට බුදුසරණ සරණයි
නලින් රාජපක්ෂ ඔබටත් ස්තුතියි
අදනම් ඩ්රික් එතත් ඇරන් නැ වගේ සුපිරියක් තමයි ගල්ටා කියන්නේ
න3තුව නැ මේ වගෙ අවස්තාවල ඉන්ටවිව් නොකරනවනං ලොකු වටිනාකමක් තියනව මොකද එයාලගෙ චරිතය නොදැනුවත්වම නැතිකරනව මේ වැඩ වලින්.
ආදරෙයි රත්තරන් අයියන්ඩි ට සදා අමරණීයයි ඒ උත්කෘෂ්ඨ කැප කිරිමට ගල්ටා ..................හදවතින්ම ශුභ පැතුම් නලීන් මල්ලි ...❤🤲👏
😢නිවන් සුව ලැබේවා විරුවානනි හිරුනැගෙන මොහොතෙන් හිරු බසින මොහොතෙන් අපි ඔබව සිහි කරමි 😭😭🙏🙏🙏❤️
ගල්ටා රනවිරුවානනි ඔබට නිවන්සුව ලැබේවා .
අයියෙ උබල අටපාස් නෙවෙයි උබල තමයි අපේ රටේ නියම ජාතික වීරයො අට පාස් උන් තමයි දියවන්නාවෙ ඉන්නෙ
නිවන් සුව ලැබේවා ❤️❤️
Meyala tami niyama jatika weerayo ❤❤❤
Nivan suva labeva ❤😢😢😢
ඔය ගල්ටාගේ කතා විලාසය උදේ හවස එකට ඉන්නේ .❤️❤️🥰ගල්ටා
මෙතුමාගෙ මරනයට වග කියන්න ඕන උන්ට හෙන ගහන්න ඕන.මෙතුමාට නිවන් සුව ❤❤❤❤
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️🎖️️🎖️️🎖️️
Ammo gulta සුපිරි wadakaru
,,ආදරණීය ගල්ටා සහෝදරයා ,,ඔබගේ කය මහපොලොවට දිරා ගියත් ඔබගෙ නාමයත් ,සේවයත් සදා අමරනීයයි අපි Commando
MPMG යෙන් ගහපු ගැහිල්ලට එකෙක්ගේ අතක් වැටිලා තිබ්බලු පාරේ 😄😍
ආදරෙයි මචන් 💕💕💕💕💕💕
obathuma nethi una.hiru deran maddiyen obathumage abawaya denaganna beri una.obathumata api nayagethi.niwan suwa pathanawa.
Patta adaraniya charitayak ❤
Galta ayya.....😢😢😢❤❤❤🙏🙏🙏 Niwan Suwa Veerayaanani...😢😢❤🙏
පොලිසියේ උන් ගෙදර යවලා මේ මිනිස්සු පොලිසියට බදවා ගන්න.රටත් හැදෙනවා ජරාව කන්නෙත් නෑ.නීතිය හරියට කරයි
Galto supirima thama nalin malli jayawewa 🙏 ❤️
ගල්ටා වීරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤ තවත් සිංහල යකෙක් යක්කු බොලවු
Niwan Suwa Lebewa......
obathumata niwan suwa
අනෙ නලින් මහත්තයෝ ඉක්මනට දෙන්න එ කොටස අපි බලන්ඉන්නවා
Very good
සුපිරි
Galta . තෙරුවන් සරණයි
මේ ඉන්නේ නියම වැඩ්ඩෝ ජයවේවා ගල්ටා ජාතියට නය නැති විරුවෝ....
උන් දිනාදුන් රට...කිසිම හිරිකිතයකින් තොරව පාවා දෙන හැටි නුදුරේ දී දකගත හැක
ගල්ට aiye ❤❤❤❤ අපේ බොක්කක් ඔයා හැමදාම
Weddek tama ❤❤❤❤❤❤❤galta
Obatanewansuwalaawa
කමාන්ඩෝ ගැමිමක්
galta budusaranai bro
❤ මතකාවර්ජනය මගින් එලිදැක්වෙන යුධ ඉතිහාසයේ ටෙලි සිත්තම් ......සුභ පැතුම් ...ගමේ මල්ලි.
0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp⁰ppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppp0ppppppp⁰ppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppppp0pppppppppp0p0pppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppp0p00ppppppppp0pppppppppppppppp0ppppppppppppppppppppppppppppp0ppppp0ppppppppppppppppppppppppp0ppppp0pppp0ppp0ppp0p0pppppppp0pppp0pppppppppppppppppppppppppppppp0pppppppppppppppppppppp0pppp0ppp0ppppppppppppppppppppppppppp0ppppppppppppppp0ppppppppp0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0p000pppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppp0pppppppppppppppppppp0ppppp0ppp0ppppppppppppppppppppp0ppppppp0pppppppppppppp0pppppppppp0p0ppppppppppp0pppppppppppp0ppppppppppp0pppp0ppppppppppppppppppppppppppppppppppppppppppppp0pppppppppppppppppp0ppppppppp0pp0pp0ppppppppp0pppppppppppppppp0ppppppppp00ppppppppp0pppppppppppppp0pppppppppppppp0ppppp0ppp0pp00pppppp00ppppppppppppppp0pppppppppp0pppppppppppppp0pppppppppppppp0ppppppppppppppp0p0p0pp0pppppppppp00pppppppppppppp0pppppp00pp0ppppppppp0ppppppppp0p0pppppppppppppppppppppppppppppppppppppp0pppppppppppppppppppp0ppppppppppp00ppppppppppppppppppppppppp0ppppppp0pppppppppp0pppppppp0pppppppppppp00pppppppppppppp00pppppppp0p0pp0p0ppppppppppppppppppp0ppppppp0ppppppp0pppppp0pp0pppppppppppppp0pp0pppppppp0pp0p0ppppppppppppppppppppp0pp0000pppppppppp⁰pp⁰pp0ppp⁰pppp⁰ppppp⁰pp0p0ppp0p0pppppppppppp0ppp0ppp0ppppp0pppppp
ආයෙ මෙහෙ කතා කියන්ඩ අපි අතර ගල්ටා නෑ😢නිවන්සුව ගල්ටා අයියේ
නිවන්සුව ලැබේවා. මොනව වෙලාද😢
Nalin Malli supiri hoda ohoma yamu Hoda gamank...bs
Budu saranai galta mlli jaya lankawata apu gaman anawa oyawa balanna
Ape wiradara rana wiruwange wada satahan payakwat danna ethumanlata kiyanna boho dewal ati. Adarei sir galta ♥️♥️🙏🙏💥💥💥
Living legend 👍🏿
සදා අමරණීය චරිතයක් කෝප්‍රල් ගල්ටා.ජාතියට දුන් නිදහසම ඇති සුගතියට යන්න.😢😢😢
👍Great❤
පැයක් වත් රණවිරුවන්ගේ වැඩසටහන් කරන්න බැරිනම්,, කරන්න එපා... ඒ ගොල්ලෝ කරපු සේවයත් හෑල්ලූ වෙනවා විනාඩි ගාණකට සීමා වුනාම... (පැයක් නෙවෙයි,, මුළු ජීවිත කාලෙම පැය 24ම කතා කලත් මදී ඒ උදාතර සේවය
කවුරුහරි කෙනෙක් yt එකෙන් මේ වගේ රනවිරුවෙක් එක්ක කතා කරාම ඒක දැකලා තව අය මේක කරන්න පටන් ගන්නවා එහෙම පටන් ගත්ත එකක් වෙන්න ඇති වැනස එකෙත් මේවනෙ යන්නෙ අපේ සිංහලයගෙ පුරුද්දනෙ ගෙවල් ලග එකා කඩයක් දැම්මම එහා එකත් ඒකම කරනවා 😒
මුලින්ම රනවිරුවන් එක්ක program කරන්න පටන් ගත්තේ නලීන් සහෝදරයා ,,මුලින්ම ගල්ටා සහෝදරයා උනත් program එකක පෙනී සිටියේ නලීන් සමගයි...නමුත් වනැස TV වර්තමානයේ මෙවැනි වැඩ සටහන් අතින් ප්‍රමුඛ වීමට එම චැනලයේ සංජීව සොහොයුරා ගේ හැකියාව,කැපවීම බලපෑ ඇත..එම නිසා එකවරම නලීන් සොහොයුරා ට චෝදනා නොකරන මෙන් ඉල්ලා සිටිමි..❤
ruclips.net/video/SOYeM4lA8Cs/видео.html ගල්ටා සහෝදරයා සමග නලීන් පැවැත්වුන පලමු සාගච්චාව
@@kasunbandarachanaka4859 අපි වනැසටත් කිව්වේ පැයක් වත් කරන්න බැරියි නම්,, රණවිරුවන් ගැන නොකර ඉන්න කියලයි.. (ඒකේ අදහස පැයක් ඇතියි කියන එක නෙවෙයි),, විනාඩි ගාණට සීමා වුණාම,, ඒක නිකං ප්‍රසිද්ධියට බිස්නස් එකට කරනවා වගේනේ.. කාට කොහොම වුණත් යුද්ධය කල විරුවෝ කියන්නේ අපේ සදාතනික දෙවිවරු.🙏🙏🙏
නිවන්සුව විරුවානනේ
දැන් නම් sound හොදයි 👍ගල්ටා ❤️
😪😪😪😪😢😢😢😢❤️❤️❤️❤️ මල්ලී
🙏🙏🙏👍
Ape game galta brooo ♥️♥️♥️♥️♥️💖💯
Kopral Galtanm supirima wirayek mara gammak e wachana ahaddit❤
Respect 🎉❤
ආදරේ රත්තරන් කොල්ල්ල 💕💕💕💕💕💕
අභීතයන් රට රැකපු ❤❤❤❤❤❤❤❤❤❤
ගල්ටා කියන්නෙ යුද්දේ එක්ක ඉපදුන විරයෙක් එකෙන්ම චරිත ප්‍රසිද්ද නොවුනට
❤❤👍👍
👍👍👍👍
👍👍👍❤️❤️❤️🙏🙏🙏
වැඩකරු
8 pass vitharak nevei..me Ayya A/L karana athara thura thamai commando gihin thiyenn..meyage ath අකුරු lassanai lu
Ayya AL HODATA PASSA
Galta karapu වීර ක්‍රියා nisa thamath commando eka බැබලෙනවා....❤❤
කෝරාල සර්❤❤ දැන් මේජර්
Ai bn aiye bonna giye.....apita enna hadala uba giya nada.....❤
මම වගෙම හොඩට බොන එකෙක් ..ආදරෙයි ❤
Niwan suwa labeewa
Galtaayya oyage action ekka wena channel ekaka ahapu katha ekka patta e oyage athdekim weda karaddi ahana eka kale mn godak e feeling wedak ne aththatama weera charitha deshaye mura dewathaun rakina jeewitha jayen jayawa wewa...!!!!!
මැතිතුමා ඔබතුමා අට පාස් නොවේ....ඉතා විශිෂ්ට ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුත් මහ උගතෙක්...ඒ උගත්කම නිසා ඔබතුමාත් දිවි බේරගෙන රටේ ජනතාවගේත් දිවි බේරාගත්තේ...දැනට ලෝකයේ සිටින ඉහළම බුද්ධිමත් මනුස්සයා ලෙස සලකන ඇමෙරිකාවේ මහාචාර්ය හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය අටෙන් අටම ඔබතුමා සතුයි,ඒ නිසායි ලක්ෂ ගාණක් යකඩ කෑලි තම ශරීර වෙත හඹා එව්වත් දිවි බේරාගන්න හැකිවුවේ....කැම්පස් ගිය උපාධි දෙක තුනක් ගත්ත කඩදාසි සහතිකකාරයන්ට වඩා ඔබතුමා බුද්ධිමත් .....මෙහම කියන මම උපාධි දෙකයි ඉගැන්වීම පිළිබඳ ඩිප්ටලා්මා දෙකක්ම ගත් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පල පුරුදු විදුහල්පතිවරයෙක්....අනික මං නලින්ට හැමදාම හැදෙන්න ටිකක් දොස් කීවා....අද මං කියනවා නලින් හොඳටම වැඩසටහන කරා...අවශ්‍ය තැනට පමණක් මැදිහත් වී වැඩසටහන වනැසේ සංජීවටත් වඩා හොඳට කළා....හොඳම උදාහරණය අපේ මහවිරුතුමාට කොටි ස්නයිපර්කරුට වුණු දේ කියන්න ටිකක් මඟහැරුණු වෙලාවේ ඒ ගැන ස්මතු කිරීම...ඉතා හොඳයි අද වැඩසටහන...❤❤❤..
Me thma ape yodayo.adarei aiya
Wadakru ....ekenma wadakru
Galta supiri. Hadawathe wiruwo.
🙏
😍🎧🎤👍✌️💪👊💖
Ape deviwaru
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
දෙතුන් දෙනෙක්ම කියලා තියෙනවා mpmg අවියේ හොදම ප්‍රවීනයෙක් කියලා .. විනාඩියකට උණ්ඩ 1000-1500 ක් යන බර අවියක් සින්ගල් ටැප් කරනවා කියන්නේ මෙයා මාරම වැඩ්ඩෙක් ලු ...❤❤❤ගල්ටා❤
😢😢😢😢ගල්ටා අයියා නුබ අප අතරින් සමුගත්තත් නුබේ නාමය සදා අමරණීයයි නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ 💐💐💐💐💐🙏🙏🙏🙏😭😭😭😭😭😭😭
රටට නයනැති වීර රනවීරැවානනි සදා අමරණියයි එවන් යුද බිමකවත් නොමැරුනු ඔබව සැලසුමිකර මාදැමු පාදඩ සුනක පාපතරයන්ට සාපයක්‍ම වෙිවා.....
හිරු නැගෙන මොහොතේත් හිරු නැගෙන මුහුදේ දී මුත් ඒත් අපි ඔබව සිහි කරමු ඔබට සදා ණය ගැති රණවිරුවන්
අපේ ගල්ටා සර් 🇱🇰❤️🔥❤️😦🙁
නිවන්සුව ලැබේවා සහොදරයා... අද මේයා නැති උනා. අනතුරකින්
ගල්ටා නුබට නිවන් සුව ලැබේවා 🙏
මැරුනත් රටට වැඩ්ඩෙක් වෙලා ඉවරයි❤❤❤❤❤😊
නිවන්සුව ලැබේවා ගල්ටා සහොදරා
බය කියන එක ගෑවිලාවත් නැති ඩයල් එකක්😊❤
මට දවසක් මෙතුමාව මුන ගැහුනා කුරුණෑගලදී.අසාවටම ලගටම ගිහින් කතාකරා.හරිම නිහතමානී පුද්ගලයෙක්...බුදු සරණයි
ඔබ අපිට දෙවියෙක් වගේ වටිනවා. ඔබට තෙරුවන් සරණයි මහත්තයා
නිවන් සුව ලැබේවා , අපි ඔබව සිහි කරමි😭😭😭
නිවන් සුව ලැබේවා බොක්කේ
Commando ,,ගල්ටා ,,අතීතයේ ඒ ආවර්ජනයට ආදරෙයි
ගල්ට aiya හරිම නිහතමානී පුද්ගලයෙක්
අනෙ මගෙ රත්තරන් අයියෙ අන්තිමට කියපු වචනෙට ගොඩක් දුක හිතුනා.ඔයාලා අට පාස් නොවුන නිසයි අපි මේ විදියට නිදහසේ ජීවත් වෙන්නෙ.ඉගෙන ගත්ත එකෙක් ආමි එකට ගියත් ඔයාලා වගෙ ඉස්සරහට ගිහින් යුද්ධ කරන්න යන්නෙ නැ.ගියත් යන්නෙ ඔයාලා වගෙ අයව මෙහෙයවන්න.ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤❤❤❤
මෙයා කුරුනෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ.මෙයා උසස් පෙලත් කරල තමයි හමුදාවට බැදුනෙ.
බුදු සරනයි අපේ ගල්ට විරයට
Ajaramara නිවන් සුව ලැබේවා අයියා
නිර්භීත රණවිරුවා ගල්ටා අයියා තෙරුවන් සරනයි
දුරකථනයෙන් ඔබහා සම්බන්ධ උනා ගල්ටා අය්යේ..මාර නිහතමානී ලෙස ඔබ කතාකලේ...හමුවෙමු දවසක
මොනවා වෙලාද නැති උනේ
Aparaade...mata katha karanna bari una...ada eyaa na...aayee kawadawath eya enne na...😢😢😢
@@travellwagon8178hadisi anathurak lu...😢😢
මම අවසාන කටයුතු දවසේ සහභාගී උනා.. මට වැඩි දුරක් තිබ්බේ නෑ රුක්මන් (ගල්ටා) අය්යාගේ ගෙදර ට..එයාගේ සමකාලීන කොමාන්ඩෝ මිත්‍ර යෝ ගොඩක් එක්ක කතා කරන්න ලැබුනා කොඩිවැල් අදින තැනදී..ඔක්කොම දෙනාගේ පුදුම ගවුරවයක් තිබ්බේ ගල්ටා අය්යා ගැන මොකද එයාට තිබිලා තියෙන්නේ මහා පුදුම හැකියාවක් වගේම කැපවීමක් යුද බිමේදී ...
ආදරෙයි විරුව ඔබට (ගල්ටා) ඔබට ජයෙන් ජයම වේවා..👍👍❤️❤️🇱🇰🇱🇰👌👌
මැරෙනකල් සැප දෙන්න ඕන හරිනම් මේ මිනිස්සුන්ට ❤
අනිවාර්යයෙන්ම
Eyaa 14 August 2023 nati una.... Awurudu 47 y ...😢😢😢
ඔයා වැඩ්ඩෙක් .ගොඩාක් කට්ටිය කියනවා මන් අහලා තියෙනවා ..නිකන් කියවන්නෙ නැති දැන්වගේ ප්ලාස්ටික් කාඩ්බෝඩ් වීරයෝවගේ නෙවෙයි කිසිම බයක්නැති නිර්බීත සොල්දාදුවෙක්❤❤❤ බුදුසරණයි අයියන්ඩි.පරෙස්සමින් ඉන්න.❤❤❤
ගල්ට බුදුසරනයි
ආදරණීය ගල්ටා අයියාට බුදුසරණ සරණයි
නලින් රාජපක්ෂ ඔබටත් ස්තුතියි
අදනම් ඩ්රික් එතත් ඇරන් නැ වගේ සුපිරියක් තමයි ගල්ටා කියන්නේ
න3තුව නැ මේ වගෙ අවස්තාවල ඉන්ටවිව් නොකරනවනං ලොකු වටිනාකමක් තියනව මොකද එයාලගෙ චරිතය නොදැනුවත්වම නැතිකරනව මේ වැඩ වලින්.
ආදරෙයි රත්තරන් අයියන්ඩි ට සදා අමරණීයයි ඒ උත්කෘෂ්ඨ කැප කිරිමට ගල්ටා ..................හදවතින්ම ශුභ පැතුම් නලීන් මල්ලි ...❤🤲👏
😢නිවන් සුව ලැබේවා විරුවානනි හිරුනැගෙන මොහොතෙන් හිරු බසින මොහොතෙන් අපි ඔබව සිහි කරමි 😭😭🙏🙏🙏❤️
ගල්ටා රනවිරුවානනි ඔබට නිවන්සුව ලැබේවා .
අයියෙ උබල අටපාස් නෙවෙයි උබල තමයි අපේ රටේ නියම ජාතික වීරයො අට පාස් උන් තමයි දියවන්නාවෙ ඉන්නෙ
නිවන් සුව ලැබේවා ❤️❤️
Meyala tami niyama jatika weerayo ❤❤❤
Nivan suva labeva ❤😢😢😢
ඔය ගල්ටාගේ කතා විලාසය උදේ හවස එකට ඉන්නේ .❤️❤️🥰ගල්ටා
මෙතුමාගෙ මරනයට වග කියන්න ඕන උන්ට හෙන ගහන්න ඕන.මෙතුමාට නිවන් සුව ❤❤❤❤
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️🎖️️🎖️️🎖️️
Ammo gulta සුපිරි wadakaru
,,ආදරණීය ගල්ටා සහෝදරයා ,,ඔබගේ කය මහපොලොවට දිරා ගියත් ඔබගෙ නාමයත් ,සේවයත් සදා අමරනීයයි අපි Commando
MPMG යෙන් ගහපු ගැහිල්ලට එකෙක්ගේ අතක් වැටිලා තිබ්බලු පාරේ 😄😍
ආදරෙයි මචන් 💕💕💕💕💕💕
obathuma nethi una.hiru deran maddiyen obathumage abawaya denaganna beri una.obathumata api nayagethi.niwan suwa pathanawa.
Patta adaraniya charitayak ❤
Galta ayya.....😢😢😢❤❤❤🙏🙏🙏 Niwan Suwa Veerayaanani...😢😢❤🙏
පොලිසියේ උන් ගෙදර යවලා මේ මිනිස්සු පොලිසියට බදවා ගන්න.රටත් හැදෙනවා ජරාව කන්නෙත් නෑ.නීතිය හරියට කරයි
Galto supirima thama nalin malli jayawewa 🙏 ❤️
ගල්ටා වීරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤ තවත් සිංහල යකෙක් යක්කු බොලවු
Niwan Suwa Lebewa......
obathumata niwan suwa
අනෙ නලින් මහත්තයෝ ඉක්මනට දෙන්න එ කොටස අපි බලන්ඉන්නවා
Very good
සුපිරි
Galta . තෙරුවන් සරණයි
මේ ඉන්නේ නියම වැඩ්ඩෝ ජයවේවා ගල්ටා ජාතියට නය නැති විරුවෝ....
උන් දිනාදුන් රට...කිසිම හිරිකිතයකින් තොරව පාවා දෙන හැටි නුදුරේ දී දකගත හැක
ගල්ට aiye ❤❤❤❤ අපේ බොක්කක් ඔයා හැමදාම
Weddek tama ❤❤❤❤❤❤❤galta
Obatanewansuwalaawa
කමාන්ඩෝ ගැමිමක්
galta budusaranai bro
❤ මතකාවර්ජනය මගින් එලිදැක්වෙන යුධ ඉතිහාසයේ ටෙලි සිත්තම් ......
සුභ පැතුම් ...ගමේ මල්ලි.
0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp⁰ppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppp0ppppppp⁰ppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppppp0pppppppppp0p0pppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppp0p00ppppppppp0pppppppppppppppp0ppppppppppppppppppppppppppppp0ppppp0ppppppppppppppppppppppppp0ppppp0pppp0ppp0ppp0p0pppppppp0pppp0pppppppppppppppppppppppppppppp0pppppppppppppppppppppp0pppp0ppp0ppppppppppppppppppppppppppp0ppppppppppppppp0ppppppppp0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0p000pppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppp0pppppppppppppppppppp0ppppp0ppp0ppppppppppppppppppppp0ppppppp0pppppppppppppp0pppppppppp0p0ppppppppppp0pppppppppppp0ppppppppppp0pppp0ppppppppppppppppppppppppppppppppppppppppppppp0pppppppppppppppppp0ppppppppp0pp0pp0ppppppppp0pppppppppppppppp0ppppppppp00ppppppppp0pppppppppppppp0pppppppppppppp0ppppp0ppp0pp00pppppp00ppppppppppppppp0pppppppppp0pppppppppppppp0pppppppppppppp0ppppppppppppppp0p0p0pp0pppppppppp00pppppppppppppp0pppppp00pp0ppppppppp0ppppppppp0p0pppppppppppppppppppppppppppppppppppppp0pppppppppppppppppppp0ppppppppppp00ppppppppppppppppppppppppp0ppppppp0pppppppppp0pppppppp0pppppppppppp00pppppppppppppp00pppppppp0p0pp0p0ppppppppppppppppppp0ppppppp0ppppppp0pppppp0pp0pppppppppppppp0pp0pppppppp0pp0p0ppppppppppppppppppppp0pp0000pppppppppp⁰pp⁰pp0ppp⁰pppp⁰ppppp⁰pp0p0ppp0p0pppppppppppp0ppp0ppp0ppppp0pppppp
ආයෙ මෙහෙ කතා කියන්ඩ අපි අතර ගල්ටා නෑ😢
නිවන්සුව ගල්ටා අයියේ
නිවන්සුව ලැබේවා. මොනව වෙලාද😢
Nalin Malli supiri hoda ohoma yamu Hoda gamank...bs
Budu saranai galta mlli jaya lankawata apu gaman anawa oyawa balanna
Ape wiradara rana wiruwange wada satahan payakwat danna ethumanlata kiyanna boho dewal ati. Adarei sir galta ♥️♥️🙏🙏💥💥💥
Living legend 👍🏿
සදා අමරණීය චරිතයක් කෝප්‍රල් ගල්ටා.
ජාතියට දුන් නිදහසම ඇති සුගතියට යන්න.😢😢😢
👍Great❤
පැයක් වත් රණවිරුවන්ගේ වැඩසටහන් කරන්න බැරිනම්,, කරන්න එපා... ඒ ගොල්ලෝ කරපු සේවයත් හෑල්ලූ වෙනවා විනාඩි ගාණකට සීමා වුනාම...
(පැයක් නෙවෙයි,, මුළු ජීවිත කාලෙම පැය 24ම කතා කලත් මදී ඒ උදාතර සේවය
කවුරුහරි කෙනෙක් yt එකෙන් මේ වගේ රනවිරුවෙක් එක්ක කතා කරාම ඒක දැකලා තව අය මේක කරන්න පටන් ගන්නවා එහෙම පටන් ගත්ත එකක් වෙන්න ඇති වැනස එකෙත් මේවනෙ යන්නෙ අපේ සිංහලයගෙ පුරුද්දනෙ ගෙවල් ලග එකා කඩයක් දැම්මම එහා එකත් ඒකම කරනවා 😒
මුලින්ම රනවිරුවන් එක්ක program කරන්න පටන් ගත්තේ නලීන් සහෝදරයා ,,මුලින්ම ගල්ටා සහෝදරයා උනත් program එකක පෙනී සිටියේ නලීන් සමගයි...නමුත් වනැස TV වර්තමානයේ මෙවැනි වැඩ සටහන් අතින් ප්‍රමුඛ වීමට එම චැනලයේ සංජීව සොහොයුරා ගේ හැකියාව,කැපවීම බලපෑ ඇත..එම නිසා එකවරම නලීන් සොහොයුරා ට චෝදනා නොකරන මෙන් ඉල්ලා සිටිමි..❤
ruclips.net/video/SOYeM4lA8Cs/видео.html
ගල්ටා සහෝදරයා සමග නලීන් පැවැත්වුන පලමු සාගච්චාව
@@kasunbandarachanaka4859 අපි වනැසටත් කිව්වේ පැයක් වත් කරන්න බැරියි නම්,, රණවිරුවන් ගැන නොකර ඉන්න කියලයි.. (ඒකේ අදහස පැයක් ඇතියි කියන එක නෙවෙයි),, විනාඩි ගාණට සීමා වුණාම,, ඒක නිකං ප්‍රසිද්ධියට බිස්නස් එකට කරනවා වගේනේ.. කාට කොහොම වුණත් යුද්ධය කල විරුවෝ කියන්නේ අපේ සදාතනික දෙවිවරු.🙏🙏🙏
නිවන්සුව විරුවානනේ
දැන් නම් sound හොදයි 👍ගල්ටා ❤️
😪😪😪😪😢😢😢😢❤️❤️❤️❤️ මල්ලී
🙏🙏🙏👍
Ape game galta brooo ♥️♥️♥️♥️♥️💖💯
Kopral Galtanm supirima wirayek mara gammak e wachana ahaddit❤
Respect 🎉❤
ආදරේ රත්තරන් කොල්ල්ල 💕💕💕💕💕💕
අභීතයන් රට රැකපු ❤❤❤❤❤❤❤❤❤❤
ගල්ටා කියන්නෙ යුද්දේ එක්ක ඉපදුන විරයෙක් එකෙන්ම චරිත ප්‍රසිද්ද නොවුනට
❤❤👍👍
👍👍👍👍
👍👍👍❤️❤️❤️🙏🙏🙏
වැඩකරු
8 pass vitharak nevei..me Ayya A/L karana athara thura thamai commando gihin thiyenn..meyage ath අකුරු lassanai lu
Ayya AL HODATA PASSA
Galta karapu වීර ක්‍රියා nisa thamath commando eka බැබලෙනවා....❤❤
කෝරාල සර්❤❤ දැන් මේජර්
Ai bn aiye bonna giye.....apita enna hadala uba giya nada.....❤
මම වගෙම හොඩට බොන එකෙක් ..ආදරෙයි ❤
Niwan suwa labeewa
Galtaayya oyage action ekka wena channel ekaka ahapu katha ekka patta e oyage athdekim weda karaddi ahana eka kale mn godak e feeling wedak ne aththatama weera charitha deshaye mura dewathaun rakina jeewitha jayen jayawa wewa...!!!!!
මැතිතුමා ඔබතුමා අට පාස් නොවේ....ඉතා විශිෂ්ට ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුත් මහ උගතෙක්...ඒ උගත්කම නිසා ඔබතුමාත් දිවි බේරගෙන රටේ ජනතාවගේත් දිවි බේරාගත්තේ...
දැනට ලෝකයේ සිටින ඉහළම බුද්ධිමත් මනුස්සයා ලෙස සලකන ඇමෙරිකාවේ මහාචාර්ය හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය අටෙන් අටම ඔබතුමා සතුයි,ඒ නිසායි ලක්ෂ ගාණක් යකඩ කෑලි තම ශරීර වෙත හඹා එව්වත් දිවි බේරාගන්න හැකිවුවේ....
කැම්පස් ගිය උපාධි දෙක තුනක් ගත්ත කඩදාසි සහතිකකාරයන්ට වඩා ඔබතුමා බුද්ධිමත් .....මෙහම කියන මම උපාධි දෙකයි ඉගැන්වීම පිළිබඳ ඩිප්ටලා්මා දෙකක්ම ගත් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පල පුරුදු විදුහල්පතිවරයෙක්....
අනික මං නලින්ට හැමදාම හැදෙන්න ටිකක් දොස් කීවා....අද මං කියනවා නලින් හොඳටම වැඩසටහන කරා...අවශ්‍ය තැනට පමණක් මැදිහත් වී වැඩසටහන වනැසේ සංජීවටත් වඩා හොඳට කළා....හොඳම උදාහරණය අපේ මහවිරුතුමාට කොටි ස්නයිපර්කරුට වුණු දේ කියන්න ටිකක් මඟහැරුණු වෙලාවේ ඒ ගැන ස්මතු කිරීම...ඉතා හොඳයි අද වැඩසටහන...❤❤❤..
Me thma ape yodayo.adarei aiya
Wadakru ....ekenma wadakru
Galta supiri. Hadawathe wiruwo.
🙏
😍🎧🎤👍✌️💪👊💖
Ape deviwaru
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏