ගල්ටා හක්කා ඩැරන් කියූ කමාන්ඩෝ තලයාගේ බිහිසුණු මතකය | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 735

  • @sampathbuddika9868
    @sampathbuddika9868 2 года назад +90

    මෝටිවේශන් අප්පච්චිලා තමයි මෙයාලා😍සංජීව අයියා ගොඩක් පින් 💖

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 2 года назад +25

    ගල්ටා.කියන නම හැම රනවිරුවෙක්ම කියනවා.සුපිරි වැඩ්ඩෙක්..තෙරුවන්සරණයි සියලුම රණවිරුවන්ට❤️❤️🙏🏼

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ 2 года назад +61

    නියමයි අයියේ....අපෙ රනවිරු අයියලාට මාගෙ උපහාරය ....ආදරෙයි යකුනේ .....❤️❤️❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  2 года назад +5

      Thank you ❤🙏

  • @deelakadee2872
    @deelakadee2872 2 года назад +107

    අයියේ නො.01 නාලිකාව ඔයාගේ. කිසිම එකකට සම කරන්න බෑ. පුලුවන්නම් මඩු දේවස්ථානය මුදවා ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාන්න. බොහොම ස්තූතියි ඔයා කරන මේ සේවයට ❤❤❤

    • @chamaraindunil5629
      @chamaraindunil5629 2 года назад +2

      Aniwarayenma

    • @vishwafernando3577
      @vishwafernando3577 2 года назад +2

      මේකත් හොයල දාන්නකෝ අයියේ මඩු පල්ලිය ගන්න එක

    • @vishwafernando3577
      @vishwafernando3577 2 года назад +2

      මේකත් හොයල දාන්නකෝ අයියේ මඩු පල්ලිය ගන්න එක

    • @deelakadee2872
      @deelakadee2872 2 года назад +1

      @@vishwafernando3577 අනිවාර්යයෙන් අයියා දායි මල්ලී

    • @saminduanjana687
      @saminduanjana687 2 года назад +2

      වටින අදහසක් .. ගොඩ දෙනෙක් බලන්න ඉන්න තවත් වීඩීයෝ එකක් ❤️❤️❤️

  • @danushkaranasingha
    @danushkaranasingha 2 года назад +103

    ගල්ටා අපිට ඒදවස්වල ඔයා කතා කියනවා අපි කට ඇරගෙන අහගෙන ඉන්නවා . දැනුයි ඒවා තේරෙන්නේ ,, ආඩම්බරයක් ගමේ කොල්ලෙක් උණ එක ගැන💓

  • @wasu..6104
    @wasu..6104 2 года назад +86

    බිහිසුණු මතක අමතක වෙන්න නොදි..විරැවන්ගේ මතක ආවර්ජනය..අපට ලබාදෙන ඔබතුමාටත්..නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා..තෙරැවන් සරණයි ඔබතුමාටත්!!

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 года назад +2

    සංජීව මචං ඌට කතාකරන්න දීල ඉවසීමෙන් අහන් ඉන්න එකම ඇති වෙන එකෙක් ඔතන්න ආවනම් කතාකරන්න දෙන්නේ නෑ කතාකරන එකාට...තෙරුවන් සරනයි මේ රනවිරුවාටත් තවත් මේවගේ සුපිරි වැඩ්ඩෝ ගැන කතා අහන්න ආසයි දැං මේකට ඇබ්බැහි වෙලා බ්‍රෝ

  • @welimaliwepodi8260
    @welimaliwepodi8260 2 года назад +28

    වේපනෙක කැඩෙන්න ගැහුවා ටෙරාට 😍😍😍 ගැම්මක් තමා 💪💪💪

  • @gdmax38
    @gdmax38 2 года назад +40

    Notification එනකං බලන් ඉන්න මම ..අදත් notification ආපු ගමන් ආවා.

    • @wanesatv
      @wanesatv  2 года назад +3

      Thank you ❤🙏

  • @niroshalakmali6882
    @niroshalakmali6882 2 года назад +42

    ආඩම්බරයි මගේ පෙම්වතාත් කොමාන්ඩෝ සෙබෙලෙක් විම ගැන.සංජිව අයියේ ඔයාට සුභ පතනවා මෙ වගෙ විරුවන් ගැන තවත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා!

    • @gerrym3183
      @gerrym3183 2 года назад +3

      ආඩම්බරයි ඔය දෙන්නා ගෙන ... නමුත් දෙන් ලන්කාව LTTE එකට වඩා බයානක කාලකන්නි දේශපාලුවෝ විනාශ කරලා... ඔයගොල්ලෝ පුලුවන්නම් වෙන රටකට යන්න, අඩුමගානේ අපේ ලමයින්‍ට වත් හොද අනාතයක් ලබා දේමු..😢

    • @kanthinonis6552
      @kanthinonis6552 2 года назад +1

      Waau aya hari wasanawanthay vira ranawiruwakuge penwatiya wima jayasri😀😀😀😀😀😀🇱🇰🇱🇰🇱🇰

  • @kavinduvishwajith5603
    @kavinduvishwajith5603 2 года назад +10

    මේ අයියා අපෙ ගෙවල් ලග ඇත්තටම මාර හොද චරිතයක් ❤🤛

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 года назад +7

    කමාන්ඩෝ ගැම්මක් තමා . ආදරෙයි රණවිරුවාණනි . ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪

  • @CAPTAINTraviz
    @CAPTAINTraviz 2 года назад +82

    මගෙ අප්පච්චි ARMY . අයියා Navy Diving unit... මමත් Navy seaman ...❤ මල්ලි STF S.I❤❤❤

  • @Amasha.349
    @Amasha.349 2 года назад +55

    හොදට මතක තියා ගනිල්ලා අද අපි නිදහසේ හුස්ම ගන්නේ මේ වීරයෝ නිසා මිසක් පාදඩ දේශපාලකයො නිසා නෙවෙයි

    • @gerrym3183
      @gerrym3183 2 года назад +1

      නිදහසේ හුස්ම ගන්න බේ දේන්...!!! රටම අනාතයි...!! බේරගත්ත රට දෙන් අනාතයි...!! පුලුවන් අය වෙන රටකට යන්න උත්සාහ කරන්න .. අඩුම ගානේ අපේ දරුවන්ටවත් හේද අනාගතයක් ලබාදෙන්න උත්සාහ කරමු....

    • @samanthaeknayaka7102
      @samanthaeknayaka7102 2 года назад

      අනිවාර්යයෙන්

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 года назад

      මැට්ටී 😘

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 года назад +27

    රට වෙනුවෙන් උපරිමය ඉටු කර කොමාන්ඩෝ විරුවෙක්. ඔබ හෙලපු කදුළු දහඩිය සදා අමරණීයයි 🙏♥️

  • @Expedition92416
    @Expedition92416 2 года назад +54

    “ගල්ඨා “ භය ගෑවිලාවත් නැති වැඩ්ඩෙක්🤙🏾

  • @jagathchandana9241
    @jagathchandana9241 2 года назад +38

    මේ තරුන ජීවිත මොන තරම් කැප කිරීම් කරල තියෙනවද..
    නියම විරුවෝ..
    කවදාවත් මේ ජීවිත අමතක කරන්න හොඳ නෑ.
    ඔබලා සදා අමරණීයයි.

  • @indrajithimalka7108
    @indrajithimalka7108 2 года назад +89

    නොටිෆිකේශන් 1ක් අපූ ගමන් බලන සෙට් එක කො...💚💚

    • @wanesatv
      @wanesatv  2 года назад +2

      Thank you ❤🙏

    • @damithpriyankara6778
      @damithpriyankara6778 2 года назад

      😉😉😊 මුල් ටිකනමි බැලෙන් නැ බොරෝ..ගහපු ගෙමි එක තමාායි වැදගත්ම...

    • @Malshakodithuwakku
      @Malshakodithuwakku 2 года назад +1

      අනේ බැලුවනම් ලස්සන comment එකක් දාලා පාඩුවෙ ඉඳපන්කො මගුල 😒

    • @kalanakavinda5902
      @kalanakavinda5902 Год назад

      Ai hoynne haraha daala ara ganna da gobbaya

  • @tharindulakmal6704
    @tharindulakmal6704 2 года назад +31

    අයියා දානකම් බලාගෙන හිටියේ වීඩියෝ එකක්💕💕💕💕

    • @wanesatv
      @wanesatv  2 года назад +3

      Thank you ❤🙏

  • @surangaasanka2767
    @surangaasanka2767 2 года назад +12

    යූ ටියුබ් එකේ සුපිරිම චැනක් එකක් ...සියළුම රණවිරුවන්ට ආදරෙයි හැමදාමත්

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 года назад +6

    නියම කමාන්ඩෝ වීරයෙක් ඒ වගේම ගල්ටා සහ හක්කාත් සුපිරි වැඩකාරයෝ ගල්ටා ගැනත් සම්පුර්න වැඩසටහනක් ගේන්න

  • @nethsara7998
    @nethsara7998 2 года назад +10

    වෙලාව මදි අයියේ.. පැය තුනක හතරක වීඩියෝ එකක් වුනත් තත්පරයක්වත් ස්කිප් නොකර බලනවාමයි.ෂුවර්. ඔයා සුපරියටම වැඩේ කරනවා. Good luck ❤️🙏❤️

  • @madushafernando7107
    @madushafernando7107 2 года назад +86

    ගල්ටයි ඩැරනුයි හක්කයි තලගොයා four man team එක ගියානම් ටෙරාලට දුවන්න පාරවලුත් නැති වෙනවා😈😎😍🖤

    • @howtodo6514
      @howtodo6514 2 года назад +13

      Mata mathakai hakka kiwwa "api 4 man akak kiyamuko...ape 4 man aka oya uda dala mulu LTTE ekama oka dige ewwanam api mulu lTTE ekatama gahanawa" gammak yako gammak....man witharada dan naa..man aka digata dawas 12k hakkagei galtagei video aka baluwa...dan aka katapadam...

    • @randikamaduranga6139
      @randikamaduranga6139 2 года назад +3

      ඉසුරු මාධව❤️

    • @chanuka2370
      @chanuka2370 2 года назад +2

      ඇයි සූසයිට්

    • @chamilachandani8509
      @chamilachandani8509 2 года назад +2

      galtage video ekak thiyanawada

    • @Hadawathecricket
      @Hadawathecricket Год назад

      Captain kodi ♥️

  • @chanaplace2891
    @chanaplace2891 2 года назад +8

    සුපිරිම කොල්ලෙක් බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 2 года назад +3

    නියමයි..සුපිරි වැඩ්ඩෙක්..නියම වීරයෝ..තවත් සෑහෙන්ඩ අැති මෙහෙම විරුවෝ.එයාලගේ කතාව රටම දැනගන්ඩ ඕනේ.වැලලිලා යන්ඩ දෙන්ඩ එපා.සංජීව අයිය නියමයි...හැමෝටම බුදු සරණයි..තව ඕනේ..වෙලාව මදි

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 года назад +6

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @vincesilva1128
    @vincesilva1128 2 года назад +16

    It’s a very good idea to show the positions on the google map while explaining heroic stories by our veterans. 🇺🇸🇱🇰

  • @nsb1524
    @nsb1524 2 года назад +1

    Mr Sanjeewa I watched Most of the Programme Twice. Thanks again.

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 года назад +28

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  2 года назад +1

      Thank you ❤🙏

  • @udayamadushanka8133
    @udayamadushanka8133 2 года назад +6

    මරු මරු දැන්නම් notification එක ඉක්මනට එනෝ.✌

    • @wanesatv
      @wanesatv  2 года назад

      Thank you ❤🙏

  • @wasu..6104
    @wasu..6104 2 года назад +29

    බිහිසුණු මතකය ආවර්ජනය කරනා.කිසිදා නොමියෙන රණවිරැවො...මෙම උදාර රණවිරැවාටත්..අනෙකුත් සියලුම රණවිරැවන්ටත් නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!! තෙරැවන් සරණයි සියලුම දෙනාට!!! මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 года назад +16

    නිර්බීත රනවිරුවෙක් කියලා දැනෙනවා... ඔයලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ .... මිය ගිය හා ආබාධිත උන සියලුම රනවිරුවන්ට ජාතියේ උපහාරය ..... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා මෙවැනි විරුවන් ජාතිය ඉදිරියට ගෙන ඒම පිලිබදව ....

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 года назад +28

    ජාතියෙ සැබෑම වීරය කවුරැන්ද ඔවුන් කෙසේද යන්න රටට,ජාතියට නැවත අාවර්ජනය කරන සංජීව මහත්මයාට මගෙ උත්තමාචාරය...සහ දැයෙන් සමුගත් විරුවන්ට නිවන්සුව,,අසනීපයෙන්සිටින ඔවුන්ට ඉක්මන්සුවය..සහ..ජාතියේ සියලුවිරැවන්ට හදපිරි උත්තමාචාරය,🙏🙏🙏

  • @sahanayesh9758
    @sahanayesh9758 2 года назад +6

    සංජීව අයියේ මේකනම් පිස්සුවක් වෙලා දැන් ඔයා අපේ සිංහයෙක්ගෙ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ වනැස නම්බර් 1 වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ ❤️❤️

  • @yohanshenusha3660
    @yohanshenusha3660 2 года назад +11

    කැප්ටන් ඩැරන්, හක්කා, ගල්ටා,තලයා වගේම අනික් අයත් සේරම එකට ඉන්න වැඩසටහන් කරන්ඩකෝ සංජීව අයියෙ

  • @siriyasriya8643
    @siriyasriya8643 2 года назад +4

    ආශාවෙන් බලන වැඩ සටහනක් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @randinuratnayake6960
    @randinuratnayake6960 2 года назад +4

    ඔබ තුමන්ලාට ගොඩක් පින් .බුදු සරණයි 🙏🥰🥰🥰🥰

  • @dulangaprabath7627
    @dulangaprabath7627 2 года назад +7

    තවත් හිතට දැනුනු වැඩ්ඩෙක් ගේ කතාවක් 🔥🔥🔥

  • @rashikakumara3831
    @rashikakumara3831 2 года назад +3

    රත්තරන් වීරයෝ ඔබ සැම රටට ජාතියට කල අමිල සේවය සදා අමරණීයයි.... දිසානායක මැතිදුණි ඔබටත් පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිදුක් නිරෝගීව සුභ අනාගතයක් පතමි. වනැස සංජීව මහත්මා ඔබටත් පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිදුක් නිරෝගීව සුභ අනාගතයක් ජය වේවා.....!!!

  • @harenekanayaka5878
    @harenekanayaka5878 2 года назад +4

    ගොන් ආතල් දෙන youtube channels අතරේ සුපිරි channel එකක් ❤👌 මාර මොරාල් එකක් එන්නේ ඇගට ❤❤

  • @tharindupraboda9315
    @tharindupraboda9315 2 года назад +3

    ගොඩක් හොද වැඩසටහනක් . හැම වීඩියෝ එකක්ම බැලුවා.අලුත් එකක් එනකම් බලාගෙන හිටියේ❤️..

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 года назад +5

    සන්ජිව උනුසුම් සුභ පැතුම්
    ලන්කාවෙ අති සාර්ථකම ජනප්‍රියම යූ ටියුබ් චැනල් එක මේක..තවත් ඉදිරියට යමූ.❤

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 года назад +1

    ගල්ටා හක්කා ඩැරන් තලයා තවත් නොකියවන තරමට කමාන්ඩෝ බලකාය රනවිරුවන් කියන අති බිහිසුනු කතා අහන්නේ පපුව ගැහි ගැහි තමා සංජිව අයියේ මෙවන් පුතුන් බිහිකරපු දෙමාපියන්ටත් මේ අබිත රනවිරුවන්ට තෙරුවන් සරණයි සදානයගැතියි ඔයාලට අපි සිංහලේ අපිට ලොකු අබිමානයක්

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Год назад +2

    හරිම ආසාවෙන් බලනවා යුද පිල්ම් එකක් බැලුවා වගේ.මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි .

  • @kamalchandana7119
    @kamalchandana7119 2 года назад +20

    රණවිරුවනි හදවතින්ම නුබලාට ආදරෙයි ❤️❤️🙏🙏

    • @wanesatv
      @wanesatv  2 года назад +1

      Thank you ❤🙏

  • @samithnirosh3830
    @samithnirosh3830 2 года назад +14

    නොහැක්ක් නොමැත. එය සදාතනිකය.,,♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @gihanmano1640
    @gihanmano1640 2 года назад +3

    ආදරණීය රණවිරුවන් හට ..ජාතියේම ප්‍රණාමය.ඔබ කළ මෙහෙවරට ජාති ජාතිත් අපි ණයයි ..තෙරුවන් සරණයි සියලුම රණවිරුවන් හට.සංජීව අයියා ඔයාටත් ගොඩක් ස්තුතියි.

  • @yureshshanaka
    @yureshshanaka 2 года назад +3

    මේ සෙට් එක පට්ට වැඩ්ඩෝ හක්ක.ගල්ටා.❤️❤️💪

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 года назад +7

    සංජීව අයිය තමා හොදටම කරන්නේ 😛නියමයි අයියා

  • @navindushehan409
    @navindushehan409 2 года назад +3

    නිවදකයේක් විදිහට මැදින් පනින් නැතුව ඉවසීමේන් වැඩේ කරනවා සුපිරී ❤️❤️❤️❤️ මියගිය සහ දහඩිය කදුලු වැගිරූ සියලුම රනවිරුවන්ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 2 года назад +5

    ආරම්භය සුපිරියටම කියනවා. ගැම්මටම

  • @milinduinside9670
    @milinduinside9670 2 года назад +2

    වීරයෙක් ❤️ දිගටම ඕනේ සංජීව අයියේ 💙

  • @sandun8441
    @sandun8441 2 года назад +56

    කිසිදා නොමියෙන මිත්‍රත්වය කමාන්ඩෝ රෙජිමේන්තුව 💀 අපි වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏♥️ඇට ලේ මස් පවා දන් දී රැකගත් පින් බිම අද විනාශ වෙලා.😢

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 года назад +1

    මිල කළ නොහැකි වටිනා කමක් තියෙන මේ යුධ විරුවන් ව කරලියට ගෙන එන
    ඔබට ගොඩක් ස්තුතියි.
    ඒ වගේම මේ විරුවන්ගේ තොරතුරු ඇසුරින් ඒ සිද්ධිය න් වලදී දැයෙන් සමුගත් රණවිරුවන් ගේ ඡායාරූප හෝ කතාව සමග පෙන්වන්න පුළුවන් වේවි ද...?
    මොකද වීරෝදාර රණවිරුවන් ගේ විරත්වයට කැපවීම ට නිසි වටිනාකමක් දීමට පොඩි හෝ හැකියාවක් ඉන් ලැබේවි කියලා හිතෙනවා.
    මේ රණවිරුවට කළ මෙහෙවර ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  • @chathurangamadhusanka3619
    @chathurangamadhusanka3619 2 года назад +4

    ගල්ටායි හක්කයි සුසයිටුයි තුන්දෙනම එකම එක්ක විඩියො එකක් දෙන්න කො පුලුවන් නම්❤❤❤❤❤

  • @RajithKumara-d7o
    @RajithKumara-d7o Год назад +5

    බලන්න කිසිම කුහක කමක් නැතුව තම සහෝදර සෙබලෙකුගේ විස්මිත දක්ෂතා විස්තර කරන අපූරුව.හික්මීම සහ විනය.❤️❤️❤️

  • @thanojhansana2410
    @thanojhansana2410 2 года назад +8

    මේක අමුතුම පිස්සුවක් 💥❤️

  • @gagana5929
    @gagana5929 2 года назад +5

    අම්මො අම්මො අදත් සුපිරි එකක්. ❤️❤️❤️

  • @udayakumara7472
    @udayakumara7472 2 года назад +2

    Thanks Wanasa good luck.God bless hero's🔥🔥🔥👍👍👍❤️❤️❤️

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 года назад +3

    නියමයි..මේ දවස් ටිකේ මග ඇරුන ඒව එකදිගය බැලුව..ස්තුතිය වනැස..

  • @isurusampath1621
    @isurusampath1621 2 года назад +7

    ♥️♥️ස්තූතී සන්ජීව අයියේ♥️♥️

  • @herbatmendis6240
    @herbatmendis6240 2 года назад +3

    සුපරි බුලට් 1ක්‌ ආඩම්බරයි ඔබ‍ ගැන.🙏🙏❤. සංජිව ඉක්මනින් වීඩියෝ 1ක්‌ ඕනේ.. 👍

  • @manushakawishka6733
    @manushakawishka6733 2 года назад +3

    ඉසුරු මාධව ගැන එක්කුත් ඕනෙ ♥️ සුපිරි කතාවක් අහන්ඩ තිබ්බ ජීවතුන් අතර හිටියනම්

  • @rashancmadhusanka3915
    @rashancmadhusanka3915 2 года назад +10

    මන් තමා ඉස්සල්ලම බලන්නෙ..❤️

    • @wanesatv
      @wanesatv  2 года назад

      Thank you ❤🙏

  • @donmadusanka5247
    @donmadusanka5247 2 года назад +3

    මේ වීරයන්ගෙ මතකයන් අපිට මේවිදිහය ගේනවට ස්තූතී wanasa tv . ආණ්ඩු මාරුවක් සිදුවුවහොත් අපිට මේවගේ වැඩසටහන් බලන්න අවස්ථාව ලැබෙයිද???????????

  • @dilrukchanna8797
    @dilrukchanna8797 2 года назад +3

    Galta galta හැමදෙනාම කියන සුපිරි වැඩ කාරයෙක්

  • @mdchandana2233
    @mdchandana2233 2 года назад +23

    පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ටික කෑව රට මේ කොල්ලො දුක් විදලා බේර ගත්තු රට මිය ගිය හැම රණ විරුවෙකුටම නිවන් සුව 🙏🙏🙏❤❤❤

  • @dilanmadhusanka493
    @dilanmadhusanka493 Год назад +1

    වනැස program ekata ජය වේවා.

  • @shewonfdoz407
    @shewonfdoz407 2 года назад +3

    SF ජේශ්ට වීරයා යකෙක් ඔබ ආඩම්බරයක් මේ රටට ස්තූතී සර් රට බේරාගත්තාට දැක්ක සුපිරිම යකෙක් ඇස් වලට කදුලු එනවා සර් ජ්‍ය වේවා බුදු සරණයි ❤️ ජේසු පිහිටයි ස්තූතී නිවේදක තුමා 🇱🇰 හක්කා වැඩ්ඩෙක් යකෙක් ඔක්කෝම යක්කූ සෙට් එකම

  • @තාලවාඩිය
    @තාලවාඩිය 2 года назад +2

    දැන් තියන දෙපාර්තමේන්තු වගේද ආර්මි එකේ රෙජිමේන්තු commando, sf කියන්නේ ගැම්මක් තමා ඉතින්..💪💪💪 ආයූ රක්කන්තු ආවඩා..❤❤❤❤

  • @deepikachathurani6933
    @deepikachathurani6933 2 года назад +4

    ඉසුරු මාදව ගමේ කොල්ල අපෙ..😥😥😥😥😥😥

  • @malshanviduranga8097
    @malshanviduranga8097 2 года назад +18

    පිස්සුවක් අහ් විනාඩි දාලා විනාඩි විසි අටයි වීව්ස් 2.1k ❤😍

    • @wanesatv
      @wanesatv  2 года назад +1

      Thank you ❤🙏

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 года назад +3

    ඉසුරු madawa❤ kiyanne,ahana,ahana commando රණවිරුවන් kiyana නමක්,
    හදවතේ nomiyana රණවිරුව❤
    ඉසුරු madawa❤ ආදරෙයි❤

  • @tharinduanushangalappathth6916
    @tharinduanushangalappathth6916 2 года назад +2

    මම හැම දාම බලනවා... සුපිරී ❤

  • @SLOTHERSGB
    @SLOTHERSGB 2 года назад +1

    අදහසක් පමණි.Impossible Mission කරපු ගොඩක් අය ඒක විස්තර කරන විදිහ ටිකක් පැහැදිලි මදි.එයාලා කතා කරන්නේ එයාගේ අත්දැකිම් එක්ක එයාලගේ විදිහට.ඒක වරදක් නෙවෙයි නමුත් මීට වඩා පැහැදිලිව විස්තර කරා නම් උන සිද්දි දාමය,උදා -: වෙඩි තියන්න භාවිතා කරපු උපක්‍රම,බේරෙන්න අනුගමනය කරපු උපක්‍රම,මම හිතන්නේ කතාව ගොඩක් රසවත් වේවී එකෙන්..ස්තූතියි සදා ණය ගැතියි සියලු රණවිරුවන්ට❤❤❤❤❤

    • @harenekanayaka5878
      @harenekanayaka5878 2 года назад

      උපක්‍රම කියන්න තහනම් මන් හිතන්නේ, යුද රහස් 🙂

  • @karlmarx1449
    @karlmarx1449 2 года назад +27

    හැමෝම සොයන්නේ හමුදාවේ පදවි තානාන්තර දැරුවන් ගේ තතු පමණි. එමෙන්ම කෝප්රල් ලා සාමාන්‍ය සෙබළුන් ද 30 වසරක යුද්ධ යෙන් දුක් වින්දා මගේ පියා ද අවුරුදු 22 ක හමුදා ජීවිතේ බාගයක් කල් ජීවත් උනේ මුලතිව්, කිලිනොච්චි වගේ තැන් වල යුද්දයට වැදගත් සහයක් දුන්නා උපදේශකයක්‌, කෝප්‍රල් කෙනෙක් විදිහට ඔහුගේ ඇගිල්ලක් ඇතුලේ බෝම්බ යකඩයක් ද ඇත 2011 දී ඔහු විශ්රාම ගියා ඔහු අද වතු කොටනවා නියම වීරයන් වැලි යට සැගව ඇත....ඔබ තුමන්ට දීර්ග ආයුෂ ලැබේවා 🙏🙏ඔබ තුමන් රටට ආඩම්බරයක්

    • @sameensameendra9788
      @sameensameendra9788 2 года назад +3

      ඔබෙි කතාව සහතික ඇත්ත..

    • @karlmarx1449
      @karlmarx1449 2 года назад +1

      @@sameensameendra9788 🙂🙂

    • @wasthuamaya4352
      @wasthuamaya4352 2 года назад +2

      Ehema hithanna epa ranaviruwoo kiuwama hama viruwekama ayath wenawa...eyala hamoma ape hadawathyy udama tanaka innawa...theruwan saranaiiii oyage thathththata....🙏🙏🙏🙏💐💐💐💐

    • @niroshanacharithpremarathn6505
      @niroshanacharithpremarathn6505 2 года назад

      Ekkenek gana witharak newe katha karanne ranawiruwo kiwama hamoma niyojanaya wenawa ekai atta

  • @mudithabandara3637
    @mudithabandara3637 2 года назад +2

    Notification එක දැකපු ගමන් බලනකල් ඉවසිලක් නැතිව හිටියේ දැන් තාමාවෙලව ලැබුණේ .

  • @suvindulakmal6704
    @suvindulakmal6704 2 года назад +8

    මුන් මනුස්සයෝ නෙවේ.., දෙයියෝ බන් 💖

  • @dasunthennakoon1563
    @dasunthennakoon1563 2 года назад +2

    Dala windi dekai. Balnna gatta. Sanjeewa ay apita mehema kale. Kudu gahuwa wage. Jaya wewa. Thalaya,,,💪💪💪💪

    • @wanesatv
      @wanesatv  2 года назад

      Thank you ❤🙏

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 года назад +23

    ඔබතුමන්ලාගෙ හික්මිම ගැන හරි පුදුමයි ඉටනොදෙවෙනි එඩිතරකම ඔබතුමාලට අපි සදානයගැතියි රනවිරුවානනි

  • @ravindudilshan2554
    @ravindudilshan2554 2 года назад +7

    එනකන් හිටියේ...ආදරෙයි අයියේ ❤️

    • @wanesatv
      @wanesatv  2 года назад

      Thank you ❤🙏

  • @dulithkarunarathne200
    @dulithkarunarathne200 2 года назад +4

    ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤

  • @chaminduhansaka8492
    @chaminduhansaka8492 2 года назад +1

    අනේ අයියේ මම තාම ඉස්කෝලේ යනවා එත් මම මේ චැනල් එකේ දැනට දාලා තියෙන හැම Video එකක්ම බලලා තියෙනවා . පුලුවන්නම් මට කමාන්ඩෝ රේජිමෙන්තවෙ හක්කාගේ Video එකක් දෙන්න පුලුවන්ද.🇱🇰🇱🇰🇱🇰💖💖💖🌟🌟🌟🌟අයියට මේ චැනල් එක තවත් හොදට කරන් යන්න කියලා මම ප්‍රාර්තණා කරනවා .අයියට ජයවේවා

  • @Doneshan
    @Doneshan 2 года назад +4

    Notification එක එන්නෙ කොයිවෙලේද ඉන්නෙ කොහෙද අදාළ නෑ මන් මෙතන 😊🖤

    • @wanesatv
      @wanesatv  2 года назад +1

      Thank you ❤🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 года назад +2

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 ආදරෙයි හැමදාමත්

  • @chinthakaprabod9635
    @chinthakaprabod9635 2 года назад +1

    Aiye adai me video eka baluve hari lassani bs 8 man team ekama geva vage aiye niyamai

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan 2 года назад +7

    එනකම් බලන්න හිටියේ❤️

    • @wanesatv
      @wanesatv  2 года назад

      Thank you ❤🙏

  • @earthlove1310
    @earthlove1310 2 года назад +2

    Super hero 👍👏😍
    Well done WANESA 👍❤️😍

  • @manjulanilantha1700
    @manjulanilantha1700 2 года назад +3

    හැමෝම කියන විදියට ඉසුරු මාධව කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන.අවාසනාවට අද ඔහු නෑ

  • @chathura671
    @chathura671 2 года назад +2

    අයියෙ සුපිරි ජයවේවා

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 года назад +1

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏

  • @freedomlifes234
    @freedomlifes234 2 года назад +2

    Niyama program ek ...ජයවේවා

  • @indikasaman3428
    @indikasaman3428 2 года назад +5

    ලස්සන පසුබිමක් ...

  • @isururangana7662
    @isururangana7662 2 года назад +3

    💖🖤🖤🖤❤️💕💕💕💝💝සුපිරී....

  • @Avinduramishka
    @Avinduramishka 2 года назад +2

    මොරාල් එකේනම් අඩුවක් නෑ අදටන් දැන් යමන් කිවුවත් ගිහින් ටෙරාලට ගහන මොරාල් එකේ ඉන්නේ අදටත්. Respect 💪❤️🇱🇰

  • @menukadaham3146
    @menukadaham3146 2 года назад +2

    බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️ දෙන්නටම❤️❤️🙏🙏❤️❤️😇😇.....

  • @Sameewithsouthkorea1
    @Sameewithsouthkorea1 2 года назад +16

    ජනවර්ග බෙදෙනවනම් බෙදෙයි මොලයක් තියෙන මිනිහා තේරුම් ගනී.අපේ හමුදාවේ ජයග්‍රහනය අනාගතයට පෙන්විය යුතුයි කවෘ මොනව කිව්වත් වෙනැස ටීවීඑක්ක අපි ඉන්නවා

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 11 месяцев назад

      බෙදිලා තමා මෙ දකුනෙ උතුරෙ කොල්ලො කෙල්ලො මැරිලා දුක් වින්දෙ කැලෑ අස්සෙ,රට අවුරුදු 30 පස්සට ගියා ,බිලියන ගානක් විනාස උනා එ නිසා නැවත බෙදීමක් යුද්දයක් මතක් කරන්නවත් එපා

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 года назад +3

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @lakshithagihan994
    @lakshithagihan994 2 года назад +1

    අදරෙයි සංජිව අයියේ..🧡🧡🧡

  • @rashancmadhusanka3915
    @rashancmadhusanka3915 2 года назад +2

    Notification එනකන් බලන් හිටියේ.වනැස විශේශයි..❤️

    • @wanesatv
      @wanesatv  2 года назад

      Thank you ❤🙏

    • @priyanthadias6138
      @priyanthadias6138 2 года назад

      Alli perera gana danaganna asai lagama hitawatak nisa