Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙතුමාගෙ කතා දෙක තුනක්ම ඕන... ලස්සනට පැහැදිලිවම කියනවා... අහං ඉන්නත් ආසයි.... ජයවේවා 🙏 🙏
දකුනෙ ගම්ම....
❤ekanam aththa
@@tharangasanjeewaweligathse4029😮ස්ස්ග් ඩ්ංර්
@@tharangasanjeewaweligathse4029
උපන් දේශයේ නිදහස උදෙසා කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමේ පරම යුතුකමින් මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
මෙතුමාගේ කතා අහන්න හරි ආසයි බොහොම පිලිවෙලකට යුද්ධයට වඩා අතරමැද සිද්දවෙන දේවල් එක්ක හරි පිලිවෙලකට අහන්න පුළුවන් විදිහට කියනවා❤ දකුණෙ බාශාව එක්ක මාර ආසයි අහන්න හම්බන්තොට ගැම්මක්🎉❤
Merry wimalasri here after lam not using that word in this campain..npp malimawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Yes okey.❤❤❤❤❤❤npp
හිතට වදින පැහැදිලි කිරීමක්......ස්තුතියි ඔබ තුමාට❤
සංජිව අයියේ මෙම මහත්තයා කියන කතාව දිර්ග උනත් අපිට කාර්නාව හරියටම පැහැදිලියි.ඔයාගෙ ඉවසිමට ගරුකරනවා රනවිරුවන්ට හා ඔබට බුදුසරණයි .
😍❤ සන්ජීව මහතා ටත් වනිගරත්න මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ✌️👍💪💖🇱🇰🙏
බුදුසරණයි මගේ අයියා මේවැනි විඩියෝ සිදු කිරීම සම්බන්ධ ගොඩාක් පින් මල්ලී සංජීව
සංජීව සහෝදරයා කරපු වැඩසටහන් වලින් මේක වෙනස්ම එකක් කියලා ඔබටත් දැනෙන්න ඇති .මෙතුමා ඔරිජිනල් දකුණේ.ඒ භාශාව ගොඩක් එහෙම්ම තියෙනවා .වැඩිය කියවනවා කියලා හිතෙනවා ඇති .ඒ එයාලගෙ විදිහ කියලා මට හිතෙනවා ❤❤
වීරවිල හන්දියෙ ඉන්නවා....සූප්පා ඩෑල එකක්
න නෑ ඒක මාරම කතාව මම ඒ කතාවේ ජීවත් උනා මම ඒත් කමෙන්ට් බලන්න ආවේ මට දැනුන ඒ වෙනස ඔයාලටත් දැනුනද බලන්න. මාර වචන ටිකක් කිව්වෙ මාරම ආසයි ඒකට
ඒ දකුණේ අපේ හැටියක් 🥰
නෑ ඒක පට්ට
❤❤❤❤❤
නියමයි මේකත් .. බුදු සරණයි සියලු වීර පුතුන්ට❤
සුපිරි වැඩසටහනක් සංජීව ❤ නියම රණවිරුවෙක් ❤ ඊළඟ කොටස එනකන් බලන් ඉන්නව ...
යුද ඉතිහාසයට නැවත පණදිම1990.06.15 දින කටිටපරිචාන් මහ සටනේදි අතට වෙඩි වැදි තුවාල සිදුවිය. 1991.06.21 දින මගේ ලොකු අමිමාගේ පුතා 1 වන කමාණ්ඩෝ රෙජිමෙිතුවෙි සේවය කරමින් සිටියදි .කොළඹ යුද්ධ හමුදා මුලස්ථානයට එල්ල කරන ලද JOC බෝමිබ පුහාරයට ලක්ව මියයන ලදි. අද දිනය වසර 33 ක් වෙිකොපුල් විජේතිලක WT තල්දුව රෙස්පිටිටනිය මගේ ලොකු අමිමාගේ පුතාලොකු චුටි අයියේ ඔබට නිවන් සුව ලැබෙිවා
❤💐
88/89 කාලෙ අහින්සක කොල්ලෝ මටපු අයනම් මැරුනටාමක් නෑ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි, අද නියම පැහැදිලිවම කතාව කීවා ඒ විරුවා ❤️❤️
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
උපන් දේශයට,ජාතියට ණයනැති නිර්භීත පුද්ගලයෝ❤සැබෑම වීරවරු 😎
වීරවිල හන්දියෙම තියෙන හොටෙල් එක කරන මෙ මහතා හදුනාගැනිමත් මහත් සතුටක්.❤❤❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මං දැක්කා එක මනුස්සයෙක් මේ වැඩ සටහනට sf, cr වගේ අය විතරක් ගෙනාවම ඇති පොලිසියේ අය කවදාවත් ගේන්න එපා කියල comment එකක් දාලා තියෙනවා...මං අහන්නම් එක දෙයක් පොලිසියේ හිටියා සමහරක් මිනිස්සු ඒ දවස් වල යුද්දයට බය නැතුව මුහුණ දුන් ඒ වගේම අත පය ශරීරය පවා දන් දුන්...නමුත් ඔවුන් කල කැප කිරීම කැප කිරීමක් නෙවෙයි ද...ගෙදරට පෙට්ටියෙ සීල් වෙලා උනුත් ආවා උන් අපේම මිනිස්සු නෙවෙයි දඅද තියෙන සමාජ තත්වය කෙසේවෙතත් උන්ගෙත් හිටියා මරාගෙන මැරෙන්න හරි ගහන්න පුළුවන් කොටසක්මොකද උනුත් මිනිස්සු අනිත් උනුත් මිනිස්සු ඔක්කොම අපේ රටේම මිනිස්සු මෙහෙම comment එකක් දාන්න මට උවමනාවක් නැහැ මොකද අපේ පොලිසියෙ කවුරුත් නැහැ නෙ ඒකයි නමුත් එකල පොලිසියෙ ඉදල පෙට්ටියෙ සීල් වෙලා ආපු කෙනෙක්ගෙ පුතෙක් හෝ මවක් පියෙක් සහෝදරයෙක් ඔය comment එක දැක්කොත් මොනා හිතෙයිද කියන්න මට...පව් ඇත්තටම...මට වේදනාවක් ආවනම් ඒක දකින එයාට...අනේ මන්ද අපේ රටෙ මහ ගුණ මකු මිනිස්සු ඉන්නෙ...මං හරිනම් සංජීව මහත්මයා ඔයා දන්නව ඔයා ගන්න ඕන තීරණය මොකක්ද කියල...මේක සියලු විරුවන් වෙනුවෙන් වෙන් වුන නාලිකාවක් මිසක unit වශයෙන් බෙදිච්ච තැනක් නොවේ නේද සංජීව මහත්මයා ❓
මොනා කරන්නද සහෝදරයා ඒක ජාතියෙ හැටියක්...දැන් මේකටත් මොනා හරි කියයි මේ 🇱🇰 තත්වය කවදත් එසේය...
මං පොලිසියට ආසා කෙනෙක් නෙවෙයි...නමුත් ඔයාගෙ කතාව ඇත්ත... 💯👍
නෑ එහෙම ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ, යුද්දෙන් පස්සේ හමුදාවා ආරක්ෂා කරගත්තු ගෞරවය පොලීසිය ආරක්ෂා කරගත්තේ නෑ.. ඒකය් මිනිස්සු පොලීසියට අකමැති
ඒක ඇත්ත
ට්‍රැෆික් කබරයො නැතුව ඕන එකෙක්
අහන් ඉන්න ආස හිතෙනවා 🥰හරිම ලස්සනට පැහැදිලි කරනවා ❤️😊දිගුදුර විහිදුම් බලකායේ වීඩියෝ එකක් ඕන ❤
Major අබේරත්න කියන්නෙ මගෙ චූටි බාප්පා.ආඩම්බරයි චූටි බාප්පෙ.ඔයාට නිවන් සුව.සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි❤️❤️❤️❤️
එතුමා ක්‍රියාන්විතයේදී දිවි පිදුවද?
ඔව් එයා අපෙන් වෙන් වෙනකොට මම ගොඩක් පොඩී. අලිමංකඩ Attack එකේදි එයාව කපලා කොටලා මරලා දාලා කියලා තමයි කිවුවේ අපේ අම්මලා.
ජය වේවා ❤❤❤❤❤adarei ලස්සනයි ekak එනකල් balan hitiye AK ge ekak gemuda......?බුදු සරනයි .....සියලුම රණවිරුවන්ට...හා සංජීව අයියා oyatath❤❤❤❤
සියලුම රණවිරුවන්ට ස්තුතියි ඔබ කළ සේවයට 🙏❤
බුදු සරනයි විරයේක්❤❤
ඔන්න ආය කොඩී,මීනු වගේ රසට කතාව කියන සුපිරියක් ඇවිල්ලා තියනවා. තව දෙක තුනක්වත් ඕනි
අහන් ඉන්න ආසයි නෙහ්😊
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
මාරම දුකයි මේ දරුවන්ගේ අත පය දැක්කම අපිට ජීවත් වෙන්න රටක් හදල දුන්නු වීර සිංහ පැටව් ඔබලාට සදා නයගැතියි
සුපිරිම විග්‍රහයක් .චිත්තරූප මැවෙනව කියන විදියට .ආයෙ දවසක් ඕන.තෙරුවන් සරණයි
මේ සර්ගේ Video දෙක තුනක්ම ඕන. පැහැදිලිව ලස්සනට කියනවා ❤
සදා අමරනීයයි විරුවානෙනි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
සංජිව අයියේ අපි දැන් මේකට ඇබ්බැහි වේලා ඉන්නේ සියලු රණවිරුවන්ට.බුදු සරණායි දෙවි පිහිටයි
සැරයන් වනිගරත්න 🤗👍 ඔබට බුදු සරණයි . මම ඉෂාර
හොද පැහැදිලි කිරීමක් ❤
SF තමයි වැඩිිඩො නියමයි❤️❤️❤️💟💟💟👍👍👍
❤
ආදරණීය රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවත හමුවීම ඉතාම හොදයි. ඔහුගේ පැහැදිලි කිරීම් තුලින් පේනවා යුධ අත්දැකීම් බහුල නිලධාරියෙක් කියලා......කතාව මාරම පැහැදිලියි අතිවිශිෂ්ට යි
සුපිරි 🙏🙏🙏👍ඉක්මනින් හම්බ වෙමු..
කොහොමද sf ගැම්ම.ආදරෙයි වනැස tv...
දකුණට ආවේනික කතා විලාසයෙන් ,පෙරියතම්පනේ ගම පෙන්නන්ඩ ගිහින් ගහපු ඇම්බුෂ් එක මරු..අන්තිමට මේ අයියාගේ කකුල නැ කියලා දැක්කම ගොඩාක් දුක හිතුණා ..අපේ වීරවරැ❤
හරි ලස්සනට කතාව කියනවා අහගන ඉන්න ආසයි 💕❤
කමාන්ඩෝ සැරයන් විකී මහතාගෙ වැඩසටහනකුත් අරගෙන එන්නකො..
මේක 1M යනවා කියන කට්ටිය කෝ..❤
සුපිරිම වීරයෝ❤❤❤❤
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
රනවිරුවන් අපට සමිප කරන කැපකිරීම වෙනුවෙන් අපිට පුළුවන් යුතුකම මෙවැනි වැඩසටහන් වලට Like 👍 කරමු😊❤
මරුනු උන් අරන් එන්නේ මස් කන්නෙයි කොහොමද ගැම්ම 💪👍
නියමයි අයියා....සුපිරි වැඩ්ඩෙක්
😍හතරවරම් නැති දෙවියෝ තමා රනවිරුවෝ.❤️ආදරෙයි හැමදාමත්...❤️ 👨✈️🇱🇰😘😘🙏🙏
යමන් මැගසින් තොට ඕන තරම් දෙන්නම්.😂😂😂 විනය, හික්මිම, පිලිවෙල..❤❤❤❤❤❤❤❤❤❤❤
නිදුක් නීරෝගි සුබ දිවියක් ඔබතුමන්‍ට 🙏🙏🙏💐💐
Ayeth වීඩියෝ එකක ඕනේ .හරි පැහැදිලී මෙතුමාගේ කාතා බහ .❤
සුපිරි වැඩ්ඩෙක් ❤❤
Adareyy.. sahodaraya hadavathinma..❤❤❤❤❤❤❤❤
*අදත් සුපිරියි💖*
Sf ගැම්මක්💪 ජයවේවා ඔබට 👍
ජයවේවා බුදු සරණයි සියලුම වීරෝදාර රනවිරුවන්ට 💪💪💪👌👌👌🤘🤘🤘❤️❤️❤️
අද 1 වෙනියා උනා මේ වැඩසටහන එනකම් බලන්න ඉන්නේ
🤣🤣🤣🤣
Eka supiri....etakota oya hira cros karapu line eke tama.api.hitiye.....passe dangatta...eke awlak na..e kale army.polis air pors nevy gamaraksaka stf sf comando...okkoma eka wage hitiye..............waniyalagen ajuwor kiyai piliciyeneut gahapu gahili...bs sanjiwa malli..good luck
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
හරියටම පැහැදිලිවම විස්තර කරනව...ඒක මරු...❤❤❤
හරිම නිහතමානී කෙනෙක්..මට අසුරු කරන්න ලැබීම සතුටක්..ඉතුරු අය ගැනත් වැඩසටහනක් කරමු..ටාසා,ඇතැලිවැව කුමාර,හසමාල්,විජේ..❤❤
තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ලැබේවා අයියා❤
මෙතන කියන ජයවර්ධන පට්ට වැඩ්ඩෙක් සුපිරි චරිතේ
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
Heros❤🙏 budu saranai oba thumata❤
බුදුසරණයි ! රට බේරා දුන් රණවිරුවනි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤❤❤
Excellent 👌 Sri Lanka Amy SF
සුපිරි වැඩ්ඩෝ 💕💕💕ආදරෙයි
Amma ape eha gedara ravi aiya❤
Athal porak❤ kathawa maruwata kiuwa ahan inna balan inna puluwan 🥀
අදත් සුවිශේෂී විරුවෙක්....❤ ජයවේවා..
අද වෙනස්ම එකක් ...❤❤
බුදු සරණයි ❤️🙏
සුපිරි 👍❤️
සංජීව අයියා ප්‍රසන්න සිල්වා සර්ගේ වැඩසටහනක් ගෙන්න
Wanesa TV 💗💗💗💗💗
අහං ඉද්දි ගොඩක් දුක හිතෙනවා.ඒත් ආසම චැනල් එක මේ..
❤❤❤ අපේ රණවිරුවන් ආදරෙයි
බලපු වැඩසටහනක් වලින් ටිකක් වෙනස් වැඩ සටහන් ක්‍රියාන්විත වලට වඩා එයා ගෙ කතාව ටිකක් වැඩි නෙද
ඔව්
News walin passe highlights yanawa.. eka balanna .. 😂
ඒ වැඩි ටික තමයි ලස්ස්නම .ක්‍රියාන්විත වකට වඩා එයාල කරපු ගේම ගැන කියන එක හිදයි. උබට ක්‍රියාන්විත විත්‍රක් අහන්න ශනික මෝචනේ තීද
තව එකක් ඕනමයි මේ රණවිරුවගේ
Patta lassanai storyline eka dena widiha. Kiyanna ona wachane gilinne nathuwa athal eke kiyala dannawa.. Patta ✌️
සුපිරිම බුලට් එකක් හොදට විස්තර කරා❤
Niyamai ❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sf..😊❤...budusaranai wenasa balana hamotama..
මරු ඩයල් එක හෙන ආතල් පොරක් වගේ ජය වේවා මචං❤️🙏
බුදු සරණයි
Niyamai machoo.ape classmate kenek❤
Wel wataram talk gosai
Sawdiye idan balanne. Supiri kollek adat. Jayawewa soyuranani
Wanesa is the best❤️❤️
සුපිරි වැඩ්ඩො තමයි ♥️👍
❤❤❤ God bless
මාර වැඩ්ඩෙක් මෙයා නම් මමත් ආමි එකට එන්න මාර පිනක් කරල තියෙන්නෙ❤
මිහිපිට දෙවිවරු ❤❤❤🙏🙏🙏❤️❤️❤️
❤❤️බුදුසරණයි ❤️
මේජර් රත්නපාල සර් එක්කත් මේ වගේම වැඩසටහනක් කරන්න.වනිගෙ ලග විස්‍තර ගන්න පුලුවන් වෙයි.🙏
මචන් ඔයා SF එකේ කවුද..අපේ එකෙක් වගේ නැත්නම් වනිගය අදුරන්න විදියක් නෑ..
@@worldwide6532 මම සමරේ.මට ඔයාව නම් මීටර් නෑ..🙏
Super 👌 👍 ❤❤❤
Niyamayi 😍
කියනවා වගේම කතන්දර පොත් ලියන්න පුලුවන් කතා❤❤
ආඩම්බරයි ,දකුණෙ ගැම්මක්
අඩෝ මගෙ එකා නියමයි බං ❤❤❤
මෙතුමාගෙ කතා දෙක තුනක්ම ඕන... ලස්සනට පැහැදිලිවම කියනවා... අහං ඉන්නත් ආසයි.... ජයවේවා 🙏 🙏
දකුනෙ ගම්ම....
❤ekanam aththa
@@tharangasanjeewaweligathse4029😮ස්ස්ග් ඩ්ංර්
@@tharangasanjeewaweligathse4029
උපන් දේශයේ නිදහස උදෙසා කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමේ පරම යුතුකමින් මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
මෙතුමාගේ කතා අහන්න හරි ආසයි බොහොම පිලිවෙලකට යුද්ධයට වඩා අතරමැද සිද්දවෙන දේවල් එක්ක හරි පිලිවෙලකට අහන්න පුළුවන් විදිහට කියනවා❤ දකුණෙ බාශාව එක්ක මාර ආසයි අහන්න හම්බන්තොට ගැම්මක්🎉❤
Merry wimalasri here after lam not using that word in this campain..npp malimawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Yes okey.❤❤❤❤❤❤npp
හිතට වදින පැහැදිලි කිරීමක්......
ස්තුතියි ඔබ තුමාට❤
සංජිව අයියේ මෙම මහත්තයා කියන කතාව දිර්ග උනත් අපිට කාර්නාව හරියටම පැහැදිලියි.ඔයාගෙ ඉවසිමට ගරුකරනවා රනවිරුවන්ට හා ඔබට බුදුසරණයි .
😍❤ සන්ජීව මහතා ටත් වනිගරත්න මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ✌️👍💪💖🇱🇰🙏
බුදුසරණයි මගේ අයියා මේවැනි විඩියෝ සිදු කිරීම සම්බන්ධ ගොඩාක් පින් මල්ලී සංජීව
සංජීව සහෝදරයා කරපු වැඩසටහන් වලින් මේක වෙනස්ම එකක් කියලා ඔබටත් දැනෙන්න ඇති .මෙතුමා ඔරිජිනල් දකුණේ.ඒ භාශාව ගොඩක් එහෙම්ම තියෙනවා .වැඩිය කියවනවා කියලා හිතෙනවා ඇති .ඒ එයාලගෙ විදිහ කියලා මට හිතෙනවා ❤❤
වීරවිල හන්දියෙ ඉන්නවා....සූප්පා ඩෑල එකක්
න නෑ ඒක මාරම කතාව මම ඒ කතාවේ ජීවත් උනා මම ඒත් කමෙන්ට් බලන්න ආවේ මට දැනුන ඒ වෙනස ඔයාලටත් දැනුනද බලන්න. මාර වචන ටිකක් කිව්වෙ මාරම ආසයි ඒකට
ඒ දකුණේ අපේ හැටියක් 🥰
නෑ ඒක පට්ට
❤❤❤❤❤
නියමයි මේකත් .. බුදු සරණයි සියලු වීර පුතුන්ට❤
සුපිරි වැඩසටහනක් සංජීව ❤ නියම රණවිරුවෙක් ❤ ඊළඟ කොටස එනකන් බලන් ඉන්නව ...
යුද ඉතිහාසයට නැවත පණදිම
1990.06.15 දින කටිටපරිචාන් මහ සටනේදි අතට වෙඩි වැදි තුවාල සිදුවිය.
1991.06.21 දින මගේ ලොකු අමිමාගේ පුතා 1 වන කමාණ්ඩෝ රෙජිමෙිතුවෙි සේවය කරමින් සිටියදි .කොළඹ යුද්ධ හමුදා මුලස්ථානයට එල්ල කරන ලද JOC බෝමිබ පුහාරයට ලක්ව මියයන ලදි.
අද දිනය වසර 33 ක් වෙි
කොපුල් විජේතිලක WT තල්දුව රෙස්පිටිටනිය
මගේ ලොකු අමිමාගේ පුතා
ලොකු චුටි අයියේ ඔබට නිවන් සුව ලැබෙිවා
❤💐
88/89 කාලෙ අහින්සක කොල්ලෝ මටපු අයනම් මැරුනටාමක් නෑ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි, අද නියම පැහැදිලිවම කතාව කීවා ඒ විරුවා ❤️❤️
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
උපන් දේශයට,ජාතියට ණයනැති නිර්භීත පුද්ගලයෝ❤සැබෑම වීරවරු 😎
වීරවිල හන්දියෙම තියෙන හොටෙල් එක කරන මෙ මහතා හදුනාගැනිමත් මහත් සතුටක්.❤❤❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මං දැක්කා එක මනුස්සයෙක් මේ වැඩ සටහනට sf, cr වගේ අය විතරක් ගෙනාවම ඇති
පොලිසියේ අය කවදාවත් ගේන්න එපා කියල comment එකක් දාලා තියෙනවා...
මං අහන්නම් එක දෙයක් පොලිසියේ හිටියා සමහරක් මිනිස්සු ඒ දවස් වල යුද්දයට බය නැතුව මුහුණ දුන් ඒ වගේම අත පය ශරීරය පවා දන් දුන්...
නමුත් ඔවුන් කල කැප කිරීම කැප කිරීමක් නෙවෙයි ද...
ගෙදරට පෙට්ටියෙ සීල් වෙලා උනුත් ආවා උන් අපේම මිනිස්සු නෙවෙයි ද
අද තියෙන සමාජ තත්වය කෙසේවෙතත් උන්ගෙත් හිටියා මරාගෙන මැරෙන්න හරි ගහන්න පුළුවන් කොටසක්
මොකද උනුත් මිනිස්සු අනිත් උනුත් මිනිස්සු
ඔක්කොම අපේ රටේම මිනිස්සු
මෙහෙම comment එකක් දාන්න මට උවමනාවක් නැහැ
මොකද අපේ පොලිසියෙ කවුරුත් නැහැ නෙ ඒකයි
නමුත් එකල පොලිසියෙ ඉදල පෙට්ටියෙ සීල් වෙලා ආපු කෙනෙක්ගෙ පුතෙක් හෝ මවක් පියෙක් සහෝදරයෙක් ඔය comment එක දැක්කොත් මොනා හිතෙයිද කියන්න මට...
පව් ඇත්තටම...
මට වේදනාවක් ආවනම් ඒක දකින එයාට...
අනේ මන්ද අපේ රටෙ මහ ගුණ මකු මිනිස්සු ඉන්නෙ...
මං හරිනම් සංජීව මහත්මයා ඔයා දන්නව ඔයා ගන්න ඕන තීරණය මොකක්ද කියල...
මේක සියලු විරුවන් වෙනුවෙන් වෙන් වුන නාලිකාවක් මිසක unit වශයෙන් බෙදිච්ච තැනක් නොවේ නේද සංජීව මහත්මයා ❓
මොනා කරන්නද සහෝදරයා ඒක ජාතියෙ හැටියක්...
දැන් මේකටත් මොනා හරි කියයි
මේ 🇱🇰 තත්වය කවදත් එසේය...
මං පොලිසියට ආසා කෙනෙක් නෙවෙයි...
නමුත් ඔයාගෙ කතාව ඇත්ත... 💯👍
නෑ එහෙම ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ, යුද්දෙන් පස්සේ හමුදාවා ආරක්ෂා කරගත්තු ගෞරවය පොලීසිය ආරක්ෂා කරගත්තේ නෑ.. ඒකය් මිනිස්සු පොලීසියට අකමැති
ඒක ඇත්ත
ට්‍රැෆික් කබරයො නැතුව ඕන එකෙක්
අහන් ඉන්න ආස හිතෙනවා 🥰හරිම ලස්සනට පැහැදිලි කරනවා ❤️😊දිගුදුර විහිදුම් බලකායේ වීඩියෝ එකක් ඕන ❤
Major අබේරත්න කියන්නෙ මගෙ චූටි බාප්පා.
ආඩම්බරයි චූටි බාප්පෙ.
ඔයාට නිවන් සුව.
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි❤️❤️❤️❤️
එතුමා ක්‍රියාන්විතයේදී දිවි පිදුවද?
ඔව් එයා අපෙන් වෙන් වෙනකොට මම ගොඩක් පොඩී. අලිමංකඩ Attack එකේදි එයාව කපලා කොටලා මරලා දාලා කියලා තමයි කිවුවේ අපේ අම්මලා.
ජය වේවා ❤❤❤❤❤adarei ලස්සනයි ekak එනකල් balan hitiye AK ge ekak gemuda......?බුදු සරනයි .....සියලුම රණවිරුවන්ට...හා සංජීව අයියා oyatath❤❤❤❤
සියලුම රණවිරුවන්ට ස්තුතියි ඔබ කළ සේවයට 🙏❤
බුදු සරනයි විරයේක්❤❤
ඔන්න ආය කොඩී,මීනු වගේ රසට කතාව කියන සුපිරියක් ඇවිල්ලා තියනවා. තව දෙක තුනක්වත් ඕනි
අහන් ඉන්න ආසයි නෙහ්😊
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
මාරම දුකයි මේ දරුවන්ගේ අත පය දැක්කම අපිට ජීවත් වෙන්න රටක් හදල දුන්නු වීර සිංහ පැටව් ඔබලාට සදා නයගැතියි
සුපිරිම විග්‍රහයක් .චිත්තරූප මැවෙනව කියන විදියට .ආයෙ දවසක් ඕන.තෙරුවන් සරණයි
මේ සර්ගේ Video දෙක තුනක්ම ඕන. පැහැදිලිව ලස්සනට කියනවා ❤
සදා අමරනීයයි විරුවානෙනි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
සංජිව අයියේ අපි දැන් මේකට ඇබ්බැහි වේලා ඉන්නේ සියලු රණවිරුවන්ට.බුදු සරණායි දෙවි පිහිටයි
සැරයන් වනිගරත්න 🤗👍 ඔබට බුදු සරණයි . මම ඉෂාර
හොද පැහැදිලි කිරීමක් ❤
SF තමයි වැඩිිඩො නියමයි❤️❤️❤️💟💟💟👍👍👍
❤
ආදරණීය රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවත හමුවීම ඉතාම හොදයි. ඔහුගේ පැහැදිලි කිරීම් තුලින් පේනවා යුධ අත්දැකීම් බහුල නිලධාරියෙක් කියලා......කතාව මාරම පැහැදිලියි අතිවිශිෂ්ට යි
සුපිරි 🙏🙏🙏👍
ඉක්මනින් හම්බ වෙමු..
කොහොමද sf ගැම්ම.ආදරෙයි වනැස tv...
දකුණට ආවේනික කතා විලාසයෙන් ,පෙරියතම්පනේ ගම පෙන්නන්ඩ ගිහින් ගහපු ඇම්බුෂ් එක මරු..අන්තිමට මේ අයියාගේ කකුල නැ කියලා දැක්කම ගොඩාක් දුක හිතුණා ..අපේ වීරවරැ❤
හරි ලස්සනට කතාව කියනවා අහගන ඉන්න ආසයි 💕❤
කමාන්ඩෝ සැරයන් විකී මහතාගෙ වැඩසටහනකුත් අරගෙන එන්නකො..
මේක 1M යනවා කියන කට්ටිය කෝ..❤
සුපිරිම වීරයෝ❤❤❤❤
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
රනවිරුවන් අපට සමිප කරන කැපකිරීම වෙනුවෙන් අපිට පුළුවන් යුතුකම මෙවැනි වැඩසටහන් වලට Like 👍 කරමු😊❤
මරුනු උන් අරන් එන්නේ මස් කන්නෙයි කොහොමද ගැම්ම 💪👍
නියමයි අයියා....සුපිරි වැඩ්ඩෙක්
😍හතරවරම් නැති දෙවියෝ තමා රනවිරුවෝ.❤️ආදරෙයි හැමදාමත්...❤️ 👨✈️🇱🇰😘😘🙏🙏
යමන් මැගසින් තොට ඕන තරම් දෙන්නම්.😂😂😂 විනය, හික්මිම, පිලිවෙල..❤❤❤❤❤❤❤❤❤❤❤
නිදුක් නීරෝගි සුබ දිවියක් ඔබතුමන්‍ට 🙏🙏🙏💐💐
Ayeth වීඩියෝ එකක ඕනේ .හරි පැහැදිලී මෙතුමාගේ කාතා බහ .❤
සුපිරි වැඩ්ඩෙක් ❤❤
Adareyy.. sahodaraya hadavathinma..❤❤❤❤❤❤❤❤
*අදත් සුපිරියි💖*
Sf ගැම්මක්💪 ජයවේවා ඔබට 👍
ජයවේවා බුදු සරණයි සියලුම වීරෝදාර රනවිරුවන්ට 💪💪💪👌👌👌🤘🤘🤘❤️❤️❤️
අද 1 වෙනියා උනා මේ වැඩසටහන එනකම් බලන්න ඉන්නේ
🤣🤣🤣🤣
Eka supiri....etakota oya hira cros karapu line eke tama.api.hitiye.....passe dangatta...eke awlak na..e kale army.polis air pors nevy gamaraksaka stf sf comando...okkoma eka wage hitiye..............waniyalagen ajuwor kiyai piliciyeneut gahapu gahili...bs sanjiwa malli..good luck
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
හරියටම පැහැදිලිවම විස්තර කරනව...ඒක මරු...❤❤❤
හරිම නිහතමානී කෙනෙක්..මට අසුරු කරන්න ලැබීම සතුටක්..ඉතුරු අය ගැනත් වැඩසටහනක් කරමු..ටාසා,ඇතැලිවැව කුමාර,හසමාල්,විජේ..❤❤
තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ලැබේවා අයියා❤
මෙතන කියන ජයවර්ධන පට්ට වැඩ්ඩෙක් සුපිරි චරිතේ
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
Heros❤🙏 budu saranai oba thumata❤
බුදුසරණයි ! රට බේරා දුන් රණවිරුවනි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤❤❤
Excellent 👌 Sri Lanka Amy SF
සුපිරි වැඩ්ඩෝ 💕💕💕ආදරෙයි
Amma ape eha gedara ravi aiya❤
Athal porak❤ kathawa maruwata kiuwa ahan inna balan inna puluwan 🥀
අදත් සුවිශේෂී විරුවෙක්....❤ ජයවේවා..
අද වෙනස්ම එකක් ...❤❤
බුදු සරණයි ❤️🙏
සුපිරි 👍❤️
සංජීව අයියා ප්‍රසන්න සිල්වා සර්ගේ වැඩසටහනක් ගෙන්න
Wanesa TV 💗💗💗💗💗
අහං ඉද්දි ගොඩක් දුක හිතෙනවා.ඒත් ආසම චැනල් එක මේ..
❤❤❤ අපේ රණවිරුවන් ආදරෙයි
බලපු වැඩසටහනක් වලින් ටිකක් වෙනස් වැඩ සටහන් ක්‍රියාන්විත වලට වඩා එයා ගෙ කතාව ටිකක් වැඩි නෙද
ඔව්
News walin passe highlights yanawa.. eka balanna .. 😂
ඒ වැඩි ටික තමයි ලස්ස්නම .ක්‍රියාන්විත වකට වඩා එයාල කරපු ගේම ගැන කියන එක හිදයි. උබට ක්‍රියාන්විත විත්‍රක් අහන්න ශනික මෝචනේ තීද
තව එකක් ඕනමයි මේ රණවිරුවගේ
Patta lassanai storyline eka dena widiha. Kiyanna ona wachane gilinne nathuwa athal eke kiyala dannawa.. Patta ✌️
සුපිරිම බුලට් එකක් හොදට විස්තර කරා❤
Niyamai ❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sf..😊❤...budusaranai wenasa balana hamotama..
මරු ඩයල් එක හෙන ආතල් පොරක් වගේ ජය වේවා මචං❤️🙏
බුදු සරණයි
Niyamai machoo.ape classmate kenek❤
Wel wataram talk gosai
Sawdiye idan balanne. Supiri kollek adat. Jayawewa soyuranani
Wanesa is the best
❤️❤️