Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Sf ගැම්මක්.. ආඩම්බරයි සහෝදරයා.. කරපු කැපවීම් සදා අමරණියියි 💜👍🇱🇰..
බත් පාර්සලයක් ජිවිතයට කියාදිපු පාඩමේ කතාව නම් කවදාවත් අමතක වෙන්නේ නෑ මට . ජය සියලු රණවිරුවන්ට.
😢😢😢
මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් තම ජීවිතය නොතකා මාත්රෘභුමියේ අපිරිමිත කැපකිරීම් කර අපට නිදහස් රටක් සැදූ ඔබට දීර්ඝායු වීරයා 🙏 අපි සදා ණයගැති ඔබට 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
Sf .එකට පටිට ආදරෙයි මම sf ලියා .කොඩි සර්ලා තමා අපට sf පාටමාලාවෙ උපදෙසක හිටියෙ,වැඩ වගෙම තමා බුල ගහපුවම දෙන පුජාව මතක්වෙනකෙටත්,ඇග හිරි වැටෙනවා,ආරෙයි කොඩි,,සර්,,ගෙඩක් ,මමලියා,,,,
SF රාජා ( 12 MAY 2023) ඔහුත් සමග ...1990 හාඩි ....අම්පාර ....මුලතිව් ...මන්ඩතිව් (.යාපනය කොටුව )....මම slamc....D coy ...major raj wijesiri .....co/2ic .col හෙට්ටිආරච්චි major ජයවි ප්‍රනාන්දු ....A cpt සිල්වා B major ලෆීර්..C cpt. සේනානායක D major විජේසිරි ..... s/sgt රනවීර බණ්ඩා s/sgt මාමඩුව .... ඒකාලෙ හිටිය අය දන්නවා 👍👍👍👍👍 (ජනරාල් හරේන්ද්‍ර රණසිංහ 2/lt) හරිම හොද අය මුලු ඒකකයම 👍
ඔයත් සුපිරි යකෙක්නෙ අපෙ ❤️❤️❤️❤️💪💪💪
Yas
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤👍🙏
අවංකයා හිතවතා සහෝදරයා ගමේ එකා කොතන හම්බුණත් මගේ මල්ලියා කියලා ලගටම ඇවිත් කතා කරනවා අපේ ලොකුවා ආඩම්බරයක් බලාගෙන හිටියා දවසක වනැසෙ දකින්න ආදරෙයි ලොකුවා ❤❤❤❤❤
ජීවිත පරිත්‍යාගයෙන් බෙරා දුන් රටක් ❤ සින්හලයන්ට අමතක උනු තැනක් 😢.. හරක් 225 විනාශ කරන රටක් අද අපිට හිම් වී ඇත ...සියලු රන වීරුවන්ට සදා නය ගැතියි...❤
👍👍👍♥️♥️
❤❤❤❤
බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමා ටත් රාජපක්ෂ මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤😍✌️👍💪💐🇱🇰🙏
මහපොළොව එක්ක ගැටෙන අපූරු රණවිරුවෙක්, ඉතාම පැහැදිලි කතාවක් , ජයවේවා
අදත් සුපිරි වැඩ්ඩෙක් ෆොන්සේකා sir ගැන මතක් කරපු එක සෑහෙන්න වටිනව ❤️
Yes
❤❤
❤❤❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤
👌 කතා විලාශයක්.සංජීව අයියට නොදෙවනි...❤❤❤වැඩසටහන සුපිරි .....ඉක්මනින් දෙවනි කොටසක් බලාපොරොත්තු වෙමි...වනැස ආදරෙයි හැමදාම ත්..❤❤
Oyata kiyanna wadan na ඔබ තුමා ව්තරයි සාරත් සර් ගැන කතා කලෙ ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏👍👈 ඔබ තුමාට නිරොගි බව ලැබේවා සන්ජිවත් 👍👍👍Bs jp
සුපිරි වැඩ්ඩෙක් හොඳ මීටරයකින් තීන්දු තීරණ ගත්ත රණකාමියෙක් ජයවේවා රාජා 🎉
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
Moral Down වුන හැමවෙලේම නරබන්නේ wanesa. ස්තූති සංජීව අයියා❤. මේත් සුපිරියෙක් තමයි ආදරෙයි රනවිරුවන්ට ❤💥🙏🙏🙏
අඩේ මම වගේ එකෙක් එලම බොක්ක
මගෙ ආසම වැඩසටහන ❤❤❤❤
තෙරුවන් සරණයි රටේ විරුවන්ට ඔබට ත් ජයවේවා ❤️❤️❤️❤️👍👍
කථාව වගේම වැඩත් සුපිරි වෙන්න ඇති අනිවාර්යෙන්ම ❤
අපිට තිබ්බෙ well done එක විතරයි ❤❤❤❤❤ ආදරෙයි හැමෝටම, තුවාල උන ජීවිතය කැපකරපු කොල්ලන්ට
සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි අබාදිත රනවිරුවන්ට ඉක්මන් සුව මිය ගිය අයට නිවන් සුව.ජයවේවා 🤘🤘🤘💪💪💪👌👌👌🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
අද කතාව සුපිරි
යුද්ධ කරලා බේරගත්තු රට දැන් විකුණනවා ... දිවිදුන් සොල්දාදුවන් ගැන දුකයි...
🎉🎉😢 කතාව කෙලින්..යකෙක් තමා ❤❤❤❤ අපේ උන් හැමෝටම පිං..මරණය අතේ තියන් අනිත් උන්ගෙ ජීවිත වෙනුවෙන් ලේ කදුලු හෙලපු හැමෝටම ආදරෙයි...❤❤❤❤❤මගෙත් මස්සිනා SF හිටියෙ..මාත් ආටි හිටියෙ අවාසනාවකට ගොඩක් කල් ඉන්න බැරි උනා.ඒත් ❤ ❤❤❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
මම විදේශ රටක හිටියත් හැම වැඩසටහනක්ම බලන්න පුරුදු වෙලා,මමත් හිටපු නාවික හමුදා සෙබලෙක්.
තෙරුවන් සරණ සරණයි. දීර්ඝායුෂ ලැබේවා❤
හැමදාම බලනව❤
අදත් සුපිරි වැඩ්ඩෙක් ❤️🥰 ජය වේවා🙏
තෙරුවන් සරණයි මහත්තයා. ජයෙන් ජයවේවා
සංජීව මල්ලි තව තව අලුත්ම එවා ඉක්මනින්ම දෙන්න.අයියෝ මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ.
අදත් සුපිරියක්❤
ලස්සනයි සංජීව අයියා ❤❤❤❤
අදත් සුපිරියක් තමයි ❤❤ ❤
අදත් සුපිරිම වැඩක් ❤❤
නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!තෙරුවන් සරණයි!!!❤🙏
මේව අහනකොට අපෙ තාත්තයි බාප්පයි ගැන මාර ආඩම්බරයක් දැනෙන්නේ ...ඒ දෙන්නත් සහභාගි උනානේ රට බේරගන්න❤🥺
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
1:15 නිව්ටන් නියමය3:25 මහපොලව එක්ක හැප්පීම4:08 SF චායාරූප4:24 යකා ගැහීම6:19 එක බත් පත කාපු උන් අඩුවීම7:29 දිගම ප්‍රහාරය12:03 අදටත් දන් නෑ ආවේ කොහොමද කියලා29:17 SF මෝටාර් ටීම් එක. තිතට ගහන්නෙ34:04 විශේෂ බලකාය කියන්නෙ හෙන පිස්සුවක්37:55 කලු කොටි41:50 පොලව මහනවා SF අපි52:25 කතා කරලා අතින් ගහන්න තිබ්බා55:15 අපි දන්නවා අපි තව වැඩි වෙලාවක් ජීවත් වෙන් නෑ
Budusaranai aiye oyata.ranaweruwan seyallata.harede katha karanawa.ponseka gena
ආදරණීය වණැස.ජය වේවා
වණැස මම මුලින්ම බලන්න පටන්ගත්තෙ කොඩී නිසා.ඒක අන්තිමට ඇබ්බැහියක් උනා.එහෙම අය ගොඩක් ඇති මේකෙ.මමනම් කියන්නෙම මෙයාලගෙ ටීම් පිටින් සෙට් උනානම් පට්ට.ගල්ටා,හක්ක එක්ක එහෙම එකක් ගියේ
Sada amaraniyai oba kala sewaya.❤jaya wewa..digatama me wadasatahan karanna aiya..rate inna siyaluma viruwan hoya gena😊.budusaranai
හරිම ලස්සනට මුල ඉදලම පැහැදිලි කරල කතා කරනව ජය වේවා විරුවනි හැම දේම සාර්තක වේවා...සංජීව මල්ලි ඔයාගෙ හැකියාව අගේ කරනව තව තවත් ඉදිරියට යන්න ලැබේවා
සුපිරියක් බස්සලා
Sha maruni pehadili kirima veery clen ahan inda hari asai patta weddekni❤❤❤❤❤
මේ කමෙන්ට් එකට ලයින් සීයක් දාන්නකෝ ❤️👀
තෙරුවන් සරණයි
ත්‍රිවිද හමුදා සොහොයුරන්ට සුබ අනාගතයක් වේවා ❤
රට ඉදලා බලන සෙට් එක කෝ ❤
💪
Ekenma senaseeme nidagnne mek balalama tmi parana video aye aye blnawa ❤❤❤❤
එක නොටසක් නෑර බලනවා සමරහ කොටස් තියෙනවා අහප ගාන මට වත් හිතා ගන්න බැ❤
Api nag pita rataidan balanna
යකෙක් ගහලා එළියට ඇවිත් අහපු හොදම වචන well done badi,good badi සුපිරිම වීරයෙක් ❤❤❤සියලු ජාතින්ට නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් තනා දුන් ඔබලා ජාතික විරුවන් ය...
ඔබට ගොඩක් පින් ❤
මම මෙම වැඩ සටහන ගොඩක් උනන්දුවෙන් ගොඩක් කැමත්තෙන් බලන කෙනෙක් අපේ රට රකින රණවිරුවන්ට සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා.. ජයෙන් ජයම වේවා..
සියලු දෙවි පිහිටයි සියලු විරුවානන් හට අප අතරින් වෙන්වූ අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් හට අජරාමර නිවන් සුව අත් වේවා යලිත් කිසිදු දිනෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා යැයි මා එක සිතින් පාර්තනා කරමි ❤️🥺🌏🫂🙏
ඔබට දීර්ඝායුෂ ලැබේවා
තව වැඩසටහනක් අනිවාරෙන් ඔින 🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁
❤❤❤❤🎉🎉🎉 thanks සංජීව අයියා පැයක් ආදරෙයි 💝💝💝
ජයම වෙවා සොයුර තෙරුවන් සරනයි
Adath Supire vadak.obata suba anagathayak vava.👍🙏🙏🌷
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
බුදුසරණයි හැමෝටම ❤❤
🙏🙏🙏👍සුපිරියක්...
අපේ ගුරුවරු තෙරුවන් සරණයි සර්
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
❤❤❤❤ aiya
ස්තුතිය රාජා ❤❤❤❤❤❤
1 SF ෆොක්සර්ඩ් බලගණය කියන්නේ 2008 -09- 15 අක්කරායන් කුලම් සටනේ.. වීරයෝ.. ටික. වීඩා.., රාජා.. කියපු ඔය බොහෝ... නම් සදහන් විශේෂ බලකා ෆොක්සර්ඩ් බලගණයේ සෙබළුන් අක්කරායන් පාර මුදාගෙන කිලිනොච්චියට ඇතුළු වීමේ.. සටනේදී මියගියා..❤🌹
ඔබත් විශේෂ බලකායෙද
7cli මගේ අයියා. 2008-11-09 වැටුනේ. අක්කරායන් වල
Mage aiye ආදරෙයි . ❤❤❤❤
suraga aiyatath kiyamu eyageth video ekak karanna kiyala
අනිවාර්යෙන් වැඩ්ඩෙක් ❤
අපි හුස්ම ගන්නෙ රනවිරුවො නිසා ..ආදරෙයි හදවතින්ම ❤❤❤
Budusaranai ජයවේවා ❤❤❤❤
Great storys sanjeewa ayya
ගොඩක් දේවල් හරි නමුත් චාව නගරයට අැතුල් වෙලා නගරය අත්පත් කර ගත්තෙ S F එක විතරක් නෙවෙයි ගුවන් සංක්රිමික බලසේනාව වගේම තවත් පාබල එ්කක කීපයක්ම මෙි මෙහෙයුම සදහා සහභාගි වුනා මෙහිදි ගුවන් සංක්රිමික බලසේනාවෙන් ලොකු සේවයක් ඉෂ්ඨ වුනා මමත් එදා එ් මෙහෙයුමට සහභාගි වුන නිසා එහි විස්තර කියන්නෙ
ආදරෙයි ඔයාලා ඔක්කොටම💜🙇♂️
ආදරෙයි දෙන්නටම
මිහිපිට දෙව්වරු 🙏🙏🙏
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සන්ජීව අයියේ. අපෙන් වෙන් වෙච්ව්හ කෝප්රල් ගල්ටගේ අලුත් විස්තර මුකුත් නැද්ද. එයාගේ මරනය ගැන මුකුත් විස්තර නැද්ද. 😢😢😢😢
ගමේ වීරයෙක් තවත් වීරයෝ රැසක් ඉන්නවා රාජාංගනේ රට වෙනුවෙන් ජිවිත පරදුවට තබා ගිය රණවිරුවෝ මියගිය විරුවන්ටද මාගේ උත්තමාචාරය ❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔයා රාජාංගනයේද...
හ්ම්ම් රාජාංගනේ
@@sanjeewanishan-kuweit රාජාංගනයේද වම් ඉවුරේ ඉන්නවා...කකුල බට්ටෙක්ට නැති වුන පේමසිරි කියලා කෙනෙක් ...මට එයාව සම්බන්ධ කරගන්න උදව්වක් කරන්න පුලුවන්ද ....
කාඩ් බොඩ් විරයො වගෙද සරත් ෆොන්සෙකා හැරවුම් ලක්ශෙ එතුමට හැමොම නයගැති කවෘරු මොනා කිව්වත් එඩිතර සෙබලෙක් ඔබත් ❤❤❤
ඇත්ත අමුවෙන් කතාකරන නියම සොල්දාදුවවෙක්....
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
Teruwan saranai
මම කෝස් කරන කාලේ මට හම්බවුන හොදම හදවතක් තියෙන සර් කෙනෙක් තමයි රාජපක්ෂ සර්❤
වැඩ්ඩෝ...welldone buddy ❤
Niyamaiiiiii budu saranai obathumatath....adarei ranawiruwanani
බුද්දියයි සක්තියයි විනයයි තුනම එකට එකතූ උනාම ඒ සක්තිය පරද්දන්න අමාරුයි 🎉🎉🎉උත්තාමාචාරය
පෙනෙන මිහිපිට දෙවියන් තමා මේ..❤❤❤❤❤
Sanjeewa ayye ❤ adanam gahala inne nahuteta,eth number one wanesa t v .man doi.heta balannam.
59:14 මේ කතාව අහද්දි ඇත්තටම මාර අභිමානයක් දැනෙන්නෙ. ඇත්තටම වනැසtv සංජීව අයියෙ ඔයාට ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් කරනවට. මේ අතීතය ඇත්තටම වැලලෙන්න දෙන්න හොද නෑ. ❤❤❤❤
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා
Sanjeewa malli man me programe eka digatama balana kenek,man inne kuwait eke,oyata puluwannam mata kodee sirge nu ekkak ewanda..oya me wenasma katawaka itihasayak hoyala ,,ea katawa jeewamanawa liyana ekama live minisa..respect you..saluute you..
Ayye oyage daruwanta dalada samidu pihitai .ikman suwa .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගෙ අසම වැඩ සටහාන සංන්ජිව අයියා ❤❤❤❤❤❤❤❤ ගොඩක් ආදරේයි
සිංහල දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි රට වෙිනුවෙින් ඔබ කැපකල මෙිහෙවරට මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ සිංහල සිංහයෝ යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි බුදු සරනයි
බුදුසරණයි❤
අපේ කෝස් එකෙ rsm නිකවැව එයාර්මොබයිල් ට්‍රේනින් ස්කූල් එකේ අපි කෝස් කරපු කාලේ RSM නියම සොල්දාදුවෙක් යකෙක්❤ sf බේසික් කෝස් අපිට පෙව්වා ❤️❤️
ආදරෙයි අපේ රණවිරුවන්
ජය වේවා ❤❤❤❤❤
Sf ගැම්මක්.. ආඩම්බරයි සහෝදරයා.. කරපු කැපවීම් සදා අමරණියියි 💜👍🇱🇰..
බත් පාර්සලයක් ජිවිතයට කියාදිපු පාඩමේ කතාව නම් කවදාවත් අමතක වෙන්නේ නෑ මට . ජය සියලු රණවිරුවන්ට.
😢😢😢
මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් තම ජීවිතය නොතකා මාත්රෘභුමියේ අපිරිමිත කැපකිරීම් කර අපට නිදහස් රටක් සැදූ ඔබට දීර්ඝායු වීරයා 🙏 අපි සදා ණයගැති ඔබට 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
Sf .එකට පටිට ආදරෙයි මම sf ලියා .කොඩි සර්ලා තමා අපට sf පාටමාලාවෙ උපදෙසක හිටියෙ,වැඩ වගෙම තමා බුල ගහපුවම දෙන පුජාව මතක්වෙනකෙටත්,ඇග හිරි වැටෙනවා,ආරෙයි කොඩි,,සර්,,ගෙඩක් ,මමලියා,,,,
SF රාජා ( 12 MAY 2023) ඔහුත් සමග ...1990 හාඩි ....අම්පාර ....මුලතිව් ...මන්ඩතිව් (.යාපනය කොටුව )....මම slamc....D coy ...major raj wijesiri .....co/2ic .col හෙට්ටිආරච්චි major ජයවි ප්‍රනාන්දු ....A cpt සිල්වා B major ලෆීර්..C cpt. සේනානායක D major විජේසිරි ..... s/sgt රනවීර බණ්ඩා s/sgt මාමඩුව .... ඒකාලෙ හිටිය අය දන්නවා 👍👍👍👍👍 (ජනරාල් හරේන්ද්‍ර රණසිංහ 2/lt) හරිම හොද අය මුලු ඒකකයම 👍
ඔයත් සුපිරි යකෙක්නෙ අපෙ ❤️❤️❤️❤️💪💪💪
Yas
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤👍🙏
අවංකයා හිතවතා සහෝදරයා ගමේ එකා කොතන හම්බුණත් මගේ මල්ලියා කියලා ලගටම ඇවිත් කතා කරනවා අපේ ලොකුවා ආඩම්බරයක් බලාගෙන හිටියා දවසක වනැසෙ දකින්න ආදරෙයි ලොකුවා ❤❤❤❤❤
ජීවිත පරිත්‍යාගයෙන් බෙරා දුන් රටක් ❤ සින්හලයන්ට අමතක උනු තැනක් 😢.. හරක් 225 විනාශ කරන රටක් අද අපිට හිම් වී ඇත ...සියලු රන වීරුවන්ට සදා නය ගැතියි...❤
👍👍👍♥️♥️
❤❤❤❤
බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමා ටත් රාජපක්ෂ මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤😍✌️👍💪💐🇱🇰🙏
මහපොළොව එක්ක ගැටෙන අපූරු රණවිරුවෙක්, ඉතාම පැහැදිලි කතාවක් , ජයවේවා
අදත් සුපිරි වැඩ්ඩෙක් ෆොන්සේකා sir ගැන මතක් කරපු එක සෑහෙන්න වටිනව ❤️
Yes
❤❤
❤❤❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤
👌 කතා විලාශයක්.සංජීව අයියට නොදෙවනි...❤❤❤වැඩසටහන සුපිරි .....ඉක්මනින් දෙවනි කොටසක් බලාපොරොත්තු වෙමි...වනැස ආදරෙයි හැමදාම ත්..❤❤
Oyata kiyanna wadan na ඔබ තුමා ව්තරයි සාරත් සර් ගැන කතා කලෙ ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏👍👈 ඔබ තුමාට නිරොගි බව ලැබේවා සන්ජිවත් 👍👍👍Bs jp
සුපිරි වැඩ්ඩෙක් හොඳ මීටරයකින් තීන්දු තීරණ ගත්ත රණකාමියෙක් ජයවේවා රාජා 🎉
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
Moral Down වුන හැමවෙලේම නරබන්නේ wanesa. ස්තූති සංජීව අයියා❤. මේත් සුපිරියෙක් තමයි ආදරෙයි රනවිරුවන්ට ❤💥🙏🙏🙏
අඩේ මම වගේ එකෙක් එලම බොක්ක
මගෙ ආසම වැඩසටහන ❤❤❤❤
තෙරුවන් සරණයි රටේ විරුවන්ට ඔබට ත් ජයවේවා ❤️❤️❤️❤️👍👍
කථාව වගේම වැඩත් සුපිරි වෙන්න ඇති අනිවාර්යෙන්ම ❤
අපිට තිබ්බෙ well done එක විතරයි ❤❤❤❤❤ ආදරෙයි හැමෝටම, තුවාල උන ජීවිතය කැපකරපු කොල්ලන්ට
සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි අබාදිත රනවිරුවන්ට ඉක්මන් සුව මිය ගිය අයට නිවන් සුව.ජයවේවා 🤘🤘🤘💪💪💪👌👌👌🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
අද කතාව සුපිරි
යුද්ධ කරලා බේරගත්තු රට දැන් විකුණනවා ... දිවිදුන් සොල්දාදුවන් ගැන දුකයි...
🎉🎉😢 කතාව කෙලින්..යකෙක් තමා ❤❤❤❤ අපේ උන් හැමෝටම පිං..මරණය අතේ තියන් අනිත් උන්ගෙ ජීවිත වෙනුවෙන් ලේ කදුලු හෙලපු හැමෝටම ආදරෙයි...❤❤❤❤❤
මගෙත් මස්සිනා SF හිටියෙ..මාත් ආටි හිටියෙ අවාසනාවකට ගොඩක් කල් ඉන්න බැරි උනා.ඒත් ❤ ❤❤❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
මම විදේශ රටක හිටියත් හැම වැඩසටහනක්ම බලන්න පුරුදු වෙලා,මමත් හිටපු නාවික හමුදා සෙබලෙක්.
තෙරුවන් සරණ සරණයි. දීර්ඝායුෂ ලැබේවා❤
හැමදාම බලනව❤
අදත් සුපිරි වැඩ්ඩෙක් ❤️🥰 ජය වේවා🙏
තෙරුවන් සරණයි මහත්තයා. ජයෙන් ජයවේවා
සංජීව මල්ලි තව තව අලුත්ම එවා ඉක්මනින්ම දෙන්න.අයියෝ මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ.
අදත් සුපිරියක්❤
ලස්සනයි සංජීව අයියා ❤❤❤❤
අදත් සුපිරියක් තමයි ❤❤ ❤
අදත් සුපිරිම වැඩක් ❤❤
නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!තෙරුවන් සරණයි!!!❤🙏
මේව අහනකොට අපෙ තාත්තයි බාප්පයි ගැන මාර ආඩම්බරයක් දැනෙන්නේ ...ඒ දෙන්නත් සහභාගි උනානේ රට බේරගන්න❤🥺
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
1:15 නිව්ටන් නියමය
3:25 මහපොලව එක්ක හැප්පීම
4:08 SF චායාරූප
4:24 යකා ගැහීම
6:19 එක බත් පත කාපු උන් අඩුවීම
7:29 දිගම ප්‍රහාරය
12:03 අදටත් දන් නෑ ආවේ කොහොමද කියලා
29:17 SF මෝටාර් ටීම් එක. තිතට ගහන්නෙ
34:04 විශේෂ බලකාය කියන්නෙ හෙන පිස්සුවක්
37:55 කලු කොටි
41:50 පොලව මහනවා SF අපි
52:25 කතා කරලා අතින් ගහන්න තිබ්බා
55:15 අපි දන්නවා අපි තව වැඩි වෙලාවක් ජීවත් වෙන් නෑ
Budusaranai aiye oyata.ranaweruwan seyallata.harede katha karanawa.ponseka gena
ආදරණීය වණැස.ජය වේවා
වණැස මම මුලින්ම බලන්න පටන්ගත්තෙ කොඩී නිසා.ඒක අන්තිමට ඇබ්බැහියක් උනා.එහෙම අය ගොඩක් ඇති මේකෙ.මමනම් කියන්නෙම මෙයාලගෙ ටීම් පිටින් සෙට් උනානම් පට්ට.ගල්ටා,හක්ක එක්ක එහෙම එකක් ගියේ
Sada amaraniyai oba kala sewaya.❤jaya wewa..digatama me wadasatahan karanna aiya..rate inna siyaluma viruwan hoya gena😊.budusaranai
හරිම ලස්සනට මුල ඉදලම පැහැදිලි කරල කතා කරනව ජය වේවා විරුවනි හැම දේම සාර්තක වේවා...සංජීව මල්ලි ඔයාගෙ හැකියාව අගේ කරනව තව තවත් ඉදිරියට යන්න ලැබේවා
සුපිරියක් බස්සලා
Sha maruni pehadili kirima veery clen ahan inda hari asai patta weddekni❤❤❤❤❤
මේ කමෙන්ට් එකට ලයින් සීයක් දාන්නකෝ ❤️👀
තෙරුවන් සරණයි
ත්‍රිවිද හමුදා සොහොයුරන්ට සුබ අනාගතයක් වේවා ❤
රට ඉදලා බලන සෙට් එක කෝ ❤
💪
❤❤❤
Ekenma senaseeme nidagnne mek balalama tmi parana video aye aye blnawa ❤❤❤❤
එක නොටසක් නෑර බලනවා සමරහ කොටස් තියෙනවා අහප ගාන මට වත් හිතා ගන්න බැ❤
Api nag pita rataidan balanna
යකෙක් ගහලා එළියට ඇවිත් අහපු හොදම වචන well done badi,good badi සුපිරිම වීරයෙක් ❤❤❤සියලු ජාතින්ට නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් තනා දුන් ඔබලා ජාතික විරුවන් ය...
ඔබට ගොඩක් පින් ❤
මම මෙම වැඩ සටහන ගොඩක් උනන්දුවෙන් ගොඩක් කැමත්තෙන් බලන කෙනෙක් අපේ රට රකින රණවිරුවන්ට සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා.. ජයෙන් ජයම වේවා..
සියලු දෙවි පිහිටයි සියලු විරුවානන් හට අප අතරින් වෙන්වූ අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් හට අජරාමර නිවන් සුව අත් වේවා යලිත් කිසිදු දිනෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා යැයි මා එක සිතින් පාර්තනා කරමි ❤️🥺🌏🫂🙏
ඔබට දීර්ඝායුෂ ලැබේවා
තව වැඩසටහනක් අනිවාරෙන් ඔින 🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁
❤❤❤❤🎉🎉🎉 thanks සංජීව අයියා පැයක් ආදරෙයි 💝💝💝
ජයම වෙවා සොයුර තෙරුවන් සරනයි
Adath Supire vadak.obata suba anagathayak vava.👍🙏🙏🌷
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
බුදුසරණයි හැමෝටම ❤❤
🙏🙏🙏👍
සුපිරියක්...
අපේ ගුරුවරු තෙරුවන් සරණයි සර්
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
❤❤❤❤ aiya
ස්තුතිය රාජා ❤❤❤❤❤❤
1 SF ෆොක්සර්ඩ් බලගණය කියන්නේ 2008 -09- 15 අක්කරායන් කුලම් සටනේ.. වීරයෝ.. ටික.
වීඩා.., රාජා.. කියපු ඔය බොහෝ... නම් සදහන් විශේෂ බලකා ෆොක්සර්ඩ් බලගණයේ සෙබළුන් අක්කරායන් පාර මුදාගෙන කිලිනොච්චියට ඇතුළු වීමේ.. සටනේදී මියගියා..❤🌹