Radeesh Vandebona - Paputhirin Muwa Thiyan (Me Sansare | මේ සංසාරේ) | Rise 2023 Music Fiesta

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 589

  • @UnityBandSL
    @UnityBandSL  11 месяцев назад +173

    තවත් මේ වගේ සිංදු බලන්න අපිව අනිවාර්යෙන්ම Subscribe කරන්න
    Stream And Download: link.airxone.co/mesansarelive

  • @hpalpola
    @hpalpola 11 месяцев назад +78

    සිංදුව කීප වතාවක් ම ඇහුවා. Indian බ්ලෙන්ඩ් එකක් වගේ දැනෙනවා වෙලාවකට. මාර ම ලස්සන තනුවක්. මේක international ලෙවල් එකට අරන් යන්න පුළුවන්. මොන භාෂාවට වචන තිබුනත් මේ melody එකට දැනෙනවා. හැබැයි මේ වචනත් සුපර්. ජයවේවා. මේ වගේ දැනෙන සිංදු තව තවත් නිර්මාණය කරන්න ලැබේවා.

    • @kavinduprabathbandara2150
      @kavinduprabathbandara2150 11 месяцев назад +9

      Kaun tujhe - ms dhoni එකේ සිංදුවක් තියේ ♥️🥺

    • @hpalpola
      @hpalpola 11 месяцев назад +4

      @@kavinduprabathbandara2150 ඔව්. ඒ වුනාට පලක්ගෙ කටහඬට වඩා රදීෂ් වැන්දබෝනාගේ කට හඬින් මෙලඩියට මාරම හැඟීමක් අරන් එනවා.

    • @ViuSriLanka
      @ViuSriLanka 10 месяцев назад +2

      Indan melody ekak thamai..eth arrangements patta original ekei mekei dekama...

  • @jayanathroha4726
    @jayanathroha4726 Год назад +235

    චූටි වලස් බබෙක් වගේ වුණාට වොයිස් එක නම් හරිම ලස්සනයි. හරිම ෆීල් වෙන වොයිස් එකක් තියෙන්නෙ ආදරයෙි අයියෙ උම්මා.....❤❤❤

  • @Madushan2712
    @Madushan2712 9 месяцев назад +47

    තවත් මේ සින්දුවට පිස්සුවෙන් වගේ කැමති අය මේ පැත්තට..❤

  • @chehansamarasinghe
    @chehansamarasinghe 9 месяцев назад +13

    මුන්ගේ music මාර balance ❤ sounds නියමට clear ඇහෙනවා.
    ඒකයි මේ සිංදු අහන්න හිතෙන්නේ 🎉

  • @Dinuraekanayaka
    @Dinuraekanayaka 10 месяцев назад +18

    හිතේ ලොකු ආසාවක් තියෙනවා radeesh අයියට කියලා සින්දුවක් කරගන්න 🥺❤️ ඒ voice එක ,ඒ ,melody 🌎❤️😩

  • @thenukadilshan4933
    @thenukadilshan4933 11 месяцев назад +66

    රදීෂ් සර් ඔයා පිස්සුවක් අනේ❤

  • @mr.traveler1149
    @mr.traveler1149 11 месяцев назад +14

    යාකෝ ඒ කටහඬ 😍 තනිකරම භාවනාවක්..... පපු තූරේ 😍💕🥺

  • @dilashimaddumage0007
    @dilashimaddumage0007 11 месяцев назад +21

    ඉස්කෝලෙ කාලෙට තාමත් ඇදිල යනවා දෙයියනේ 🙂 මාරම ලස්සන ෆීල් වෙන වොයිස් එකක් ❤

  • @silkroute.concepts
    @silkroute.concepts 11 месяцев назад +118

    ලංකාවටම එකයි.කාටවත් copy කරලා sing කරන්න බැරි voice එකක්❤, Vice like Arjit

    • @JEENAKKA
      @JEENAKKA 11 месяцев назад +10

      මාත් මේ කියන්න හැදුවෙ ඒකම තමා. පට්ට වොයිස් එක

  • @PraveenAnuruddha
    @PraveenAnuruddha 10 месяцев назад +21

    කොච්චර ඇහුවත් එපා නොවන සින්දුවක් 😥

  • @prarthana993
    @prarthana993 10 месяцев назад +30

    ආදරේ නම් කවුරැන් වේදෝ..
    මා තරමින් ඔය හිත සෑදූ..
    🥀🤍

  • @NewKmart
    @NewKmart 11 месяцев назад +16

    UNITY දැන් brand එකක්😘

  • @sachinnirmal5446
    @sachinnirmal5446 11 месяцев назад +24

    "ආදරේ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ" ❤❤❤

  • @ReeNamayaiGeeNamayai-ww9cu
    @ReeNamayaiGeeNamayai-ww9cu Год назад +5

    Radesh,,,,Me hadanm wenama level ekak tiyenne.....harima rasai....hemadaama rasa widina sundhara geethawaliyak..radesh obata sada jaya weewa

  • @dulithdilshan3549
    @dulithdilshan3549 11 месяцев назад +187

    සිරිල් අයියාගෙ වීඩියො එක බලලා මේ සින්දුව හොයන් ආපු අය මෙ කොනට 😇❤

  • @daneshilakmali2559
    @daneshilakmali2559 11 месяцев назад +12

    Superb 🥺❤️
    ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදූ 🥺🥺🥺

  • @Mashii473
    @Mashii473 11 месяцев назад +20

    හේතුවක් දන්නෙ නෑ ඒ සිංදුවට ඒ වොයිස් එකට කැමති ගොඩාක් ❤❤❤❤

  • @Srimaster0011
    @Srimaster0011 8 месяцев назад +8

    මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේවා වැඩිය බලන්නෙ නැත්තෙ කියලා❤...INFINITY වගේ සුපිරියක් මේකත්

  • @Sameerasampath-jf3tc
    @Sameerasampath-jf3tc 10 месяцев назад +9

    වොයිස් එක පට්ටම ❤

  • @MalinduHasaranga554
    @MalinduHasaranga554 Год назад +19

    ම්න් පට්ට ආස වොයිස් එක නියමයි රදීශ් අයියේ 💔💔💔💔💔💔💔

  • @SLMusicFactory
    @SLMusicFactory 11 месяцев назад +21

    වෙනම ලෝකෙකට යනවා ඈ 😇
    පට්ට 😗❤️

  • @kasunshamika1208
    @kasunshamika1208 11 месяцев назад +15

    ඒකනම් වෙනස්ම රහක්.. පට්ට ❤

  • @sachikalakmali1255
    @sachikalakmali1255 9 месяцев назад +2

    හරිම ලස්සනයි ..👌
    ආදරේ වැඩියෙන්ම දැනෙනවා ♥️♥️♥️

  • @ChanakaChanaka-rn9wd
    @ChanakaChanaka-rn9wd 11 месяцев назад +54

    කොහෙද බන් මෙච්චර කල් හැන්ගිලා හිටියේ... 🥺

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 10 месяцев назад +14

      පොර හිටියට ගොඩක් වෙලාවට රූපෙට වඩා හඬ ඇහුනු කෙනෙක්

    • @PasinduLiyanage-j4z
      @PasinduLiyanage-j4z Месяц назад +4

      හැන්ගිලා නම් හිටියෙ නෑ බන් . නිහඩව ගේම ගහන පට්ට වැඩ්ඩෙක් . මොකද ගොඩක් ලස්සන සිංදු වලට music කරේ මෙයා තමයි❤

  • @deepikajayasundara5476
    @deepikajayasundara5476 8 месяцев назад +2

    මන් ජිවිතෙ අහපු ලස්සනම.ලස්සන කට හඩ.එකනම් පිස්සුවක්.❤❤❤

  • @KG_MoTa
    @KG_MoTa 5 месяцев назад +2

    Unity ඇවිල්ලා මගේ favorite band එක ඒකට හේතුව සින්දු අහලම බලන්න 🥰🤍
    දවසක අපේ නගරෙත් ගස්සනවාමයි ආදරෙයි unity band 💕💐

  • @rpgeming1868
    @rpgeming1868 6 месяцев назад +3

    මේ බෑන්ඩ් එක එක පාරක් බැලුවා . අම්මෝ ඒකේ ෆීල් එක කියන්න වචන නෑ 🥺💗

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount Год назад +5

    Marama asa sinduwak meka. Original video ekath harima lassanai ❤❤

  • @nuwanlive8264
    @nuwanlive8264 11 месяцев назад +14

    ඇත්තටම හිත නිවන හඬක්
    ...❤

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 11 месяцев назад +8

    කොතැනක ඇහුණත් වෙන් වෙලා පෙනෙන ලස්සනම ලස්සන හඩක්...❤ පුදුම ලස්සනක්....❤❤❤

  • @Pathum43
    @Pathum43 11 месяцев назад +10

    අධි මාත්‍රා. Extreme level.❤❤❤

  • @UdariKaushalya-lx7hm
    @UdariKaushalya-lx7hm 3 месяца назад +2

    Maru anee❤ oyata hemadamath adarei api marama lassanai aiyaa ... papupathulatama denenawaa...❤❤

  • @ChannaJayasath
    @ChannaJayasath 10 месяцев назад +4

    හොයාගෙන ආවේ මේ song එකම❤️

  • @dileekachandimal
    @dileekachandimal 11 месяцев назад +3

    kalekin ahapu supirima live song ekak music supiriyatma tynawa voice ekat ekkama🎵❤siril aiyage aluth video eke dala tbila ahanna gatte😍

  • @Chathumi_Pramodya
    @Chathumi_Pramodya 11 месяцев назад +14

    පපු තුරින් මුව තියන්
    අහන් ඉන්නට එපා
    කියන්නට දෙයක් නෑ
    ඉතිරි වී මට කියා
    මගෙ සිනා
    ඔබගෙ මගෙ කතා
    ඔබගෙ ලග තියා ගන්න
    ආදරෙන් ...
    ආදරේ නම් කව්රුන් වේදෝ
    මා තරමින් ඔය හිත සෑදූ ..
    🥺❤

  • @eeshantharuksha5332
    @eeshantharuksha5332 10 месяцев назад +3

    ඒ වොයිස් එක පිස්සුවක් ❤️‍🩹🥺

  • @NaveenMudalige
    @NaveenMudalige 11 месяцев назад +1

    Radeesh ayya kiyanne ithin legend thamai❤❤❤❤❤❤ voice nam voice ❤

  • @slshavindu1102
    @slshavindu1102 10 месяцев назад +2

    සුපිරිම හිතට වදින සෝන්ග් එක💙🥺

  • @asanka2-m6e
    @asanka2-m6e 8 месяцев назад +4

    කොහේද අප්පා ඔයා හැංගිලා හිටියේ ....❤

  • @KavishkaDarshana
    @KavishkaDarshana 8 месяцев назад +3

    Supirima sinduwak......❤❤❤❤

  • @AvjJana
    @AvjJana 7 месяцев назад +12

    මම මේ සින්දුව බලන හැම පාරම කොමෙන්ට් එකක් දානවා 💐💐💐💓

  • @prasadchandima710
    @prasadchandima710 11 месяцев назад +5

    Wow.....Voice + Music 🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Radeesh ❤❤❤Unity....Perfect Backing....❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @SampathSamila
    @SampathSamila 11 месяцев назад +4

    Niyamai kochchara ahuwath athi wenne ne supiri kiyannata deyak ne❤

  • @samirusathyajith1130
    @samirusathyajith1130 Год назад +12

    මාර වැඩ්ඩෙක් ❤

  • @vishmithakhirushan9901
    @vishmithakhirushan9901 5 месяцев назад +1

    ලයිව් එක ඔරිජිනල් එකමයි වොයිස් ❤ පිස්සුවක් ඒකනම්

  • @pathumransara2627
    @pathumransara2627 11 месяцев назад +9

    Voice eka❤❤❤

  • @gayanasiri6481
    @gayanasiri6481 9 месяцев назад +4

    One Of My favourite
    @Radeesh Vandebona 🎵🎧

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 11 месяцев назад +9

    ආසම හඩක් ❤❤❤❤❤ රදීශ් වැන්දබෝනා.....❤❤❤❤😊

  • @Raniduarx
    @Raniduarx Год назад +11

    My favorite acoustic bans Unity❤❤❤

  • @NimaPerera-n9z
    @NimaPerera-n9z 9 месяцев назад +3

    කටහඬින් මිනිස්සූ වශී කරන්න පුලුවන් ගායකයෝ ඉන්නවද කියලා ඇහුවොත් පෙන්නන්න පුලුවන් එකම ගායකයා 🌹🌼😘

  • @kasunranathunga3361
    @kasunranathunga3361 11 месяцев назад +11

    Master piece no argument 🙌🏻❤

  • @SenithaThewjan
    @SenithaThewjan 11 месяцев назад +5

    මන් ආසම කට හඩක් 👀❤️✌️

  • @maheshimaheshi9377
    @maheshimaheshi9377 9 месяцев назад +2

    පිස්සුවක් ඔයානම්❤❤ගොඩක් ලස්සනයි

  • @SudeeraLakmal-v8t
    @SudeeraLakmal-v8t 11 месяцев назад +176

    Sri lankan arjth singq❤️❤️

  • @dasun_aloka
    @dasun_aloka 11 месяцев назад +4

    උමතුවක් වී verse එක ❤️‍🩹

  • @PrebaniChamodya
    @PrebaniChamodya 11 месяцев назад +4

    Waw waw waw ❤❤❤❤❤❤

  • @චමා-ඪ7ඩ
    @චමා-ඪ7ඩ 5 месяцев назад +2

    Man asama sinduvak me❤😊

  • @Srimaster0011
    @Srimaster0011 8 месяцев назад +2

    සුපිරි සෙට් එකක්නේ❤❤

  • @GaYaa726
    @GaYaa726 8 месяцев назад +2

    රිදි රිදි හිත පාරන්න පුලුවන් ඒ හඬට🥺

  • @samirusathyajith1130
    @samirusathyajith1130 Год назад +7

    Live balanna godak asawen inne . Good luck brother ❤🎉

  • @priyanchamarasenarathna9068
    @priyanchamarasenarathna9068 11 месяцев назад +3

    පට්ටම වොයිස් එකක්🔥❤️

  • @sameerapremathilaka5456
    @sameerapremathilaka5456 11 месяцев назад +7

    The voice 👌….What a performance by the Unity guys ❤️

  • @everythingbyJayZone
    @everythingbyJayZone 10 месяцев назад +9

    heart touching voice ❤

  • @gihanchathuranga3822
    @gihanchathuranga3822 10 месяцев назад +4

    Powerful Voice, I like it ❤️❤️

  • @chathuvlogs9851
    @chathuvlogs9851 9 месяцев назад +3

    කැටයම් නැති පට්ට නිහතමානි ගායකයෙක්❤️

  • @ahwshaperera3316
    @ahwshaperera3316 Месяц назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤ඒ voice නම් 💪❤

  • @ridmanilukshi9430
    @ridmanilukshi9430 3 месяца назад +2

    Your voice is amazing…love you soo much ayya❤️❤️😘😘

  • @SuranjiGunasekera
    @SuranjiGunasekera 9 месяцев назад +3

    Kaun Tujhe Yun Pyaar Karega
    Jaise Main Karti Hoon♥️My favorite song..😍 Mr.Vanderbona, this is magnificent 👌you have such an amazing tone. Wishing you the best in your future endeavors 🙏💐

  • @Rashikorea-1991
    @Rashikorea-1991 5 месяцев назад +2

    ආසම voice එකක්🇰🇷🇱🇰

  • @melaniperera-zf8dq
    @melaniperera-zf8dq 10 месяцев назад +2

    Wooow superb radeesh

  • @JeewanthaLakshan-k5v
    @JeewanthaLakshan-k5v 11 месяцев назад +4

    Deviyan wahansege mavima Maha pudumakarai❤

  • @heartbeatmusic6456
    @heartbeatmusic6456 10 месяцев назад +3

    මොන සින්දුව කීවත් පට්ට ලස්සන වොයිස් එකක්❤

  • @supipisithumini3054
    @supipisithumini3054 11 месяцев назад +4

    වොයිස් එක 💕

  • @DanuDanu56-qm1fg
    @DanuDanu56-qm1fg 11 месяцев назад +80

    හොයාගන අහපු උන් කො 🥺❤️

  • @ChalaniBalasuriya-l8y
    @ChalaniBalasuriya-l8y 11 месяцев назад +16

    රදීශ් ඔයාගෙ වොයිස් එක ......😘🥰❤✌️

  • @dilshanathapaththu20
    @dilshanathapaththu20 10 месяцев назад +3

    සුපිරිම වැඩ්ඩෙක් ❤❤❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 5 месяцев назад +1

    අම්මෝ පිස්සුවක් මේ voice එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @UseTheBrain
    @UseTheBrain 11 месяцев назад +5

    කොච්චර ඇහුවත් ඒපාවේන්නේ නැතී සින්දු❤❤❤

  • @nimeshadhananjani-e8i
    @nimeshadhananjani-e8i 11 месяцев назад +16

    මගේ සිනා ඔබගේ ..මගේ කතා ඔබගේ.. ලග තියා ගන්න ආදරෙන් ❤❤❤❤

    • @Dumidu-g7e
      @Dumidu-g7e 10 месяцев назад

      2344443³33 42 3333e333223w3434332333332w2

  • @nammuni83
    @nammuni83 11 месяцев назад +5

    ඒක නම් පට්ට ❤

  • @danuka0
    @danuka0 11 месяцев назад +6

    වැඩ්ඩෙක් ❤

  • @UpekshaTharushi
    @UpekshaTharushi 4 месяца назад +1

    පරණ මතක අවූස්සන මාරම සින්දුවක් 🥺🥺

  • @KawyaKawya-df2oq
    @KawyaKawya-df2oq 11 месяцев назад +7

    Beautiful ❤🤩

  • @LasanthaSandaruwan-p1y
    @LasanthaSandaruwan-p1y 11 месяцев назад +3

    Supirimai aaaaaa❤❤❤❤❤

  • @madusankavijarathna6198
    @madusankavijarathna6198 11 месяцев назад +1

    radees kiyanna itin supirima brand aka tamai hada watata dananna kiyanna hamotama bana ❤

  • @kavinduadhikarinayake
    @kavinduadhikarinayake 11 месяцев назад +8

    Live ඇහුව අපි ඔතනදි ❤

  • @gayansanjeewa2800
    @gayansanjeewa2800 10 месяцев назад +1

    E hada ....❤❤❤ 🤟

  • @sakunthaladilini7743
    @sakunthaladilini7743 11 месяцев назад +1

    Godak adarei ayye😊

  • @SLMUSICHOTLINE
    @SLMUSICHOTLINE 9 месяцев назад

    Lassanai rahata kiyanawa patta kiyanna wachana good luck ❤❤❤

  • @slpandaofficial9368
    @slpandaofficial9368 5 месяцев назад +1

    Hitha mohothakata nathara una ❤

  • @babyadiv1846
    @babyadiv1846 11 месяцев назад +1

    ❤❤❤ mage Sina obage mage katha obage...

  • @kaveeshasenarathna
    @kaveeshasenarathna 2 месяца назад +1

    Hitha niwena voise ekak meka bawanawak wage adrei aiyeeee❤

  • @chamaradassanayake8478
    @chamaradassanayake8478 8 месяцев назад +2

    I'm so proud of you Ajith Aiya.❤.Dasaya MIC Band eke

  • @arunasalinda3420
    @arunasalinda3420 11 месяцев назад +5

    Man asama ගායකයා

  • @DilanEkanyake-ik8xu
    @DilanEkanyake-ik8xu 3 месяца назад

    Booommmmka, adarei

  • @dinethosanda4736
    @dinethosanda4736 Год назад +5

    My favorite❣ Singer & band

  • @IrushaRashmika-v8q
    @IrushaRashmika-v8q 2 месяца назад

    අතීතයත් වරතමානයත් අනාගතයත්. එක වර මතක් වෙන්නේය.. තුතී❤

  • @aselamadhusanka948
    @aselamadhusanka948 11 месяцев назад +6

    Super voice😊

  • @vindyadissanayake5284
    @vindyadissanayake5284 11 месяцев назад +4

    ආදරේ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදූ.....