Oba Enakal(Man Dama Oba Eda) | ඔබ එනකල් | Bachi Susan | Official Music Video

Поделиться
HTML-код

Комментарии • 1,7 тыс.

  • @Haiszda
    @Haiszda 2 года назад +668

    2023...🥺💞
    හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️

  • @UdeshKavishka-zk2ln
    @UdeshKavishka-zk2ln Год назад +1474

    මේක අහන 24 සෙට් එක කෝ 😮

  • @kasunmadushanka9618
    @kasunmadushanka9618 2 года назад +157

    සිංදුව රිලීස් වුන දවසේ ඉදන් මේ වෙනකන් එපා නොවී අහන එකම සිංදුවක්........

  • @akila3657
    @akila3657 2 года назад +1355

    2022 මේ සින්දුව අහන සෙට් එක කෝ🥺❤️

  • @Nature.633
    @Nature.633 10 месяцев назад +47

    දුක හිතුනම අහන්න එන අය මේ කොනට 😊

  • @ashikaudara1585
    @ashikaudara1585 7 лет назад +73

    මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
    ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ
    ආයෙමත් ඒවි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ
    ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
    මග හැර යන්න ඇයි පෙම් කලේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා.....
    ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
    පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ
    ඔබෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ
    මට පවසන්න ඇයි හැර ගියේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා.....

  • @Manusha-i
    @Manusha-i 9 месяцев назад +87

    2024 ත් මේ සිංදුව අහන අය ඉන්නවද 😽🖤

  • @hanarishna877
    @hanarishna877 11 месяцев назад +609

    2024 ත් මේ සින්දුව අහන කට්ටිය මේ පැත්තට 😊😅🎉❤

    • @manojpriyanka7721
      @manojpriyanka7721 10 месяцев назад

      24 වගේම තව කාලාන්තරයක් මේක හිට් එකක් වෙලාම තියෙයි ❤️‍🔥
      ආදරෙයි බාචී ❤🥹

    • @Sheha_matti
      @Sheha_matti 10 месяцев назад +1

      මම

    • @PradeepikaRanasinghe-e5k
      @PradeepikaRanasinghe-e5k 10 месяцев назад

      math 😊😊

    • @rukshilasewwandi6746
      @rukshilasewwandi6746 8 месяцев назад

      ​@@Sheha_mattiloklkjmokn

    • @simplelife3839
      @simplelife3839 8 месяцев назад

      අපි

  • @LAHIRU-o6z
    @LAHIRU-o6z Год назад +26

    ඔබ එන කල් තනියෙන් ඉදලා..
    හිත හොදටම අද මුලා වෙලා..
    තව සැරයක් ඇවිදින් සොයා..
    යනවද හිත හදලා..🥺💜️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад +1

      😔😔හිතන්න බැ ආයෙ එයි කියලා

  • @kavindumaheeshdilhara7332
    @kavindumaheeshdilhara7332 3 года назад +163

    2021.06.10 වෙලාව පාන්දර 1:08යි.මේ සින්දුවෙ තේරුම ගොඩක්ම දන්නෙ පණ වගේ ආදරේ කරලා ඒ ආදරේ නැති වුන කෙනෙක්.මමත් එහෙමයි.
    ඒ නිසා ම මටත් කියන්න තියෙන්නෙ,
    "ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම මුලා වුනත් ආයිත් ඇවිල්ලා යන්න එන්න" කියලා විතරයි

    • @nadeeka9468
      @nadeeka9468 3 года назад

      Ou 😔

    • @hansanikavi7925
      @hansanikavi7925 2 года назад +4

      එයා අද වෙන කෙනෙක් එක්ක මාව හම්බෙලා යන්න ආවා අන්තිම පාරට.මගෙ හිත හදපන්කෝ😖💔

    • @sheshani776
      @sheshani776 2 года назад

      🥺

    • @krishnthamaduranga3319
      @krishnthamaduranga3319 2 года назад +1

      Mata adaraya karapu kena wana kenek ekka ennawa dakapuhama danena hegima

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 2 года назад +2

      @@hansanikavi7925 හිත හදාගමු..ඔයාට පුලුවන් එයාව වෙන කෙනෙක් ලග හරි ඉන්නවා දකින්න.. තව අය ඉන්නවා.. මේ ලෝකෙ කොහෙවත් එයාට ඕන කෙනාව දකින්නවත් විදියක්වත් නැතුව..අහිමි වෙලා හරි ඔයාට එයාව දකින්න පුලුවන් ...හිත හදාගන්න..

  • @nethmih.rnethminisalya2772
    @nethmih.rnethminisalya2772 2 года назад +69

    ආදරේ නිසා මානසිකව වැටිලා මෙ වගෙ පිස්සො කොච්චර නම් නිර්මානය වෙන්න ඇත්ද😔 .සමහර දවස් තියනවා මුලු රෑම නෙතු නොනිදා කදුලු හලන 😥 මෙ සින්දුවට මාරම කැමති ❣

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      😔😔මගෙ යාලුවෙක්ටත් එහෙම උනා 🥺❤️

    • @lakmalwijerathna6795
      @lakmalwijerathna6795 Год назад +1

      මාත් එහෙම්මම තමා

    • @DhilMusic
      @DhilMusic 2 месяца назад

      ඇත්ත😔

  • @gihanchamara4303
    @gihanchamara4303 3 года назад +268

    කවදාවත් මිය යන්නේ නැති සින්දුවක්❤
    එදා වගේම අදත් අහනව හැමදාමත් අහනව

  • @dulminideshani
    @dulminideshani 2 года назад +210

    2023 දිත් මේක අහනවා..😐
    තමන් ආදරේ කෙනා තමන්ට ආදරේ කරන්නැති වෙද්දි දැනෙන වේදනාව කොහොම කියන්නද...???😔💔

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 Год назад +5

      E wedanawa widala thiyenawa 🥺🥺

    • @dulminideshani
      @dulminideshani Год назад

      @@pawanimaheshika8800 🥺💔

    • @kppviraj4291
      @kppviraj4291 Год назад +1

      කෙල්ලොන්ටත් එහෙම වෙනවද?

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 Год назад +3

      @@kppviraj4291 kello kollo kiyl ne adaredi degollontama widawann wena awastha thiyenw. Samahara kollo hithn inne kello withrai kollont boruwata love krl rawattl ynne kyl. Samahara kello hithn innnw kollo thamai kellonw rawattl dala yanne kyl. Habei eka kellont withrakwath kollont withrakwth kyl sima wel ne kelloth e weredd krnw kolloth krnw

    • @kppviraj4291
      @kppviraj4291 Год назад +1

      @@pawanimaheshika8800 Thanks Pehedili kirimata.. 👍

  • @lochanakalhara2985
    @lochanakalhara2985 4 года назад +91

    ගොඩක් පරන ඒවා මතක්වෙලා ඇඩෙන්න තරම් සිරාවටම
    කියලා වැඩක් නෑ වැඩේ සුපිරී
    💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @තරුරණසින්හ
    @තරුරණසින්හ Год назад +450

    ටික දවසක ඉදලා එයා මාව මගහරිනවා මට තෙරෙන්නැ එ ඇයි කියලා සමහර විට එයාට මට වඩා හොද කෙනෙක් හමිබෙන්න ඇති එයාව මගෙන් ඇත් කරත් කවමදාවත් එයාට වරදින්න එපා යන තැනක පරිස්සමට තියන්න එචිචරයි දෙවියන්ගෙන් ඉල්ලන්නෙ 😔👀🌍🥀💔

  • @PANCHA.444
    @PANCHA.444 2 года назад +153

    2022 අහනව ආදරෙයි බාචි අයියේ❤

  • @Maliya-m4v
    @Maliya-m4v 21 день назад +9

    2025 ත් මේ සින්දුව අහන කට්ටිය මේ පැත්තට 😊❤

  • @hirugamage3216
    @hirugamage3216 3 года назад +197

    2021ත් අහනවා පිස්සුවෙන් වගේ 😘🥺

  • @sadarumax895
    @sadarumax895 Год назад +14

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා❤🥺

  • @Dayydreamer1111
    @Dayydreamer1111 2 года назад +118

    2022/04/27 still love this song❤️🥀මගෙ හිතින් වෙන්වෙන්න කාරනා තාම දන්නෑ මෙමා🙂💔🥀

  • @chamimaleesha7189
    @chamimaleesha7189 Год назад +14

    ඔබ එනකන් තනියෙන් ඉදලා
    හිත හොඳටම අද මුලා
    වෙලා එක සැරයක් ඇවිදින් බලලා
    යනවද හිත හදලා.....🥺
    එක පාරක් ඇවිත් යනවනම් මැණික ඔයා🥺💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      ගිය කෙනා ආයෙ එන්නෙ නැ දෙයියනෙ 🥺සතුටු වෙන්න මොකද මාස ගනන් ඔයා එක්ක ඉන්න බැරි නම් ජිව්ත කාලෙට ඉදිද 🥺❤️

  • @sachinikaushalya4827
    @sachinikaushalya4827 2 года назад +55

    බාචි ගේ ලස්සනම සින්දුව..❤️❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад +1

      ඔක්කොම ලස්සනයි 😍❤️

  • @MrApple_3
    @MrApple_3 2 года назад +12

    වෙන එකෙක් කිව්වනම් මල් සින්දුවක් විදියට පරවෙලා යන සින්දුනෙ ඉතින් මෙව්වා..බාචි අයියා සුපිරි කටහඩ ❤

  • @chamathwickremesinghe5097
    @chamathwickremesinghe5097 2 года назад +70

    හිතාගන්න බැරි තැන් වල තියන නොමියන ගීත..!!❤
    2022/15/6

  • @BCBPS1
    @BCBPS1 Год назад +26

    අත් ඇරගන්න බැරි තරමට කිසිම කෙනෙක්ට බැඳෙන්න එපා.. ඉන්න ටික දවසට පිස්සු හදාගන්න තරමට වටින දෙයක් නෙමෙයි ආදරේ කියන්නේ. ඇස් දෙකෙන් වැටෙන කඳුළු නතර කරලා අපිට නොතේරෙන ඇත්ත හොයාගන්න ඇත්ත දකින්න. එදාට මේවාට බැ කවුරුත් අඬවන්න

    • @BCBPS1
      @BCBPS1 Год назад +4

      ජීවත් වෙන්න ලැබුන ටික කාලෙත් බැඳීම් නිසා පිස්සෝ වෙලා අඬලා දුක් විඳිලා මැරිලා යන්නද අපි ආවේ?

    • @AmilaSadaruwan-t3f
      @AmilaSadaruwan-t3f Год назад +2

      එ වචන ටික මගෙ හිතට හයියක් ෆට්ට❤

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад +2

      ඇත්තක් තියෙනවා කතාවෙ

    • @Lakmal996
      @Lakmal996 Год назад

      😢

  • @chana6981
    @chana6981 2 года назад +14

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොඳ ටම අද මුලා වෙලා🌍🌍🌍

  • @Dewilllllllll
    @Dewilllllllll Год назад +14

    අම්මො මෙකනම් පිස්සුවක් 🥺💔
    පපුවටම වදිනවා 🙂

  • @roshlRoges_122
    @roshlRoges_122 Год назад +7

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා.. නෙතු හොර රහසේ පිස දැමුවේ මා 🥺💔

  • @chathumisenarathna
    @chathumisenarathna 14 дней назад +1

    මහ රැ සින්දුව මතක් වෙලා හොයන් ආවෙ🥺

  • @darshanajeewananda
    @darshanajeewananda 2 года назад +6

    මේක පිස්සුවක් ❤️⚡

  • @THIMMAmu
    @THIMMAmu Месяц назад +2

    මාරම feeling එකක් මේක අහද්දි එන්නෙ...❤❤❤
    The most imotional song I've ever heared...........❤

  • @Dilshansampath-w4e
    @Dilshansampath-w4e Месяц назад +16

    2025 අහන අය කෝ 😊❤

  • @chanidugamage1390
    @chanidugamage1390 Год назад +5

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොඳටම තව මුලා වෙලා...♥️🥀

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 года назад +8

    ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා.....🙂❤

  • @OfficialCricEditz1
    @OfficialCricEditz1 Месяц назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤මේවා තමයි සිංදු...❤ සුපිරි ගායනයක්...❤ආදරෙයි බාචි අයියේ...❤😍

  • @SANAH-ud6lt
    @SANAH-ud6lt 6 месяцев назад +6

    ඔබ එනකම් තනියෙන් ඉදලා
    හිත හොදටම අද මුලා වෙලා 🙂

  • @SHAN.2000
    @SHAN.2000 Год назад +8

    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    😔💔🥀

  • @madushanranasinghe6696
    @madushanranasinghe6696 3 года назад +24

    එදා වගේම අදත් අහන සිංදුවක් 😍👌

  • @vihangafernando3257
    @vihangafernando3257 Год назад +5

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හන්ගා නෙතු හොර රහසේ පිසදැම්මේ මා !
    මේ ටික අහද්දි දැනුත් කට්ටියට හොරෙන් කදුලු පිහදුවා 🥺🗣️💔

  • @NATURE-xv1xi
    @NATURE-xv1xi 2 года назад +20

    කොයි තරම් කාලයක් ගත වුනත් තාම නෑ ..දුක නිවී හදවතේ...❤️❤️❤️

  • @LahiruKidithuwakku-zr8xe
    @LahiruKidithuwakku-zr8xe 5 месяцев назад +4

    දැන් තමයි මේ සින්දුව හොදටම දැනෙන්නෙ ❤️‍😪

  • @kawyalakmini4158
    @kawyalakmini4158 2 года назад +14

    මතක් වෙලා ආයෙ හොයාගෙන ආවා සිංදුව🥺❤️

  • @chaminiherath1220
    @chaminiherath1220 8 дней назад

    ඔබ එනකල් තනියෙන් ඉඳලා...
    හිත හොදටම අද මුලා වෙලා...
    තව සැරයක් ඇවිදින් සොයලා...
    යනවද හිත හදලා.........
    🥺❤️

  • @dasithsankalpa2452
    @dasithsankalpa2452 2 года назад +29

    2022 ත් අහන්වා පිස්සුවක් වගේ ඔඉ ඉතිම්😍

  • @tharindudilshan4859
    @tharindudilshan4859 2 года назад +33

    ආදරෙන් පරාද වෙලා ඉන්න වෙලාවේ මේක ඇහුවොත් මැරෙන්නේ අඩලමයි 😔

  • @kinglords5152
    @kinglords5152 3 года назад +10

    පපුව😣😍

  • @AsnkaSanjaya
    @AsnkaSanjaya Год назад +4

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හන්ගා නෙතු හොර රහසේ පිස දැම්මෙ මා....😓💔

  • @hemalwanasinghe
    @hemalwanasinghe 3 года назад +19

    ඒ වචන ටික අවුරුදු ගාණාක් ආපස්සට අරන් ගියා 🥺💔

  • @derickswijerathna9011
    @derickswijerathna9011 Год назад +20

    2024/1/5 😢 මේ සෝන්ග් එක ආව දවසේ වගේම තවම ආසම සෝන්ග් එකක්..❤

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 2 года назад +27

    2022/04/11 තාමත් අහනවා එපා වෙන් නෑ..❤👌🥀

  • @luciferffluciya7019
    @luciferffluciya7019 2 года назад +9

    2016-2022 කියල නෑ තාමත් අහනව පට්ට ආසාවෙන් ලස්සනම සින්දුවක් 🖤🌺

  • @ganguimadusika4455
    @ganguimadusika4455 2 года назад +5

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුළා වෙලා. 🥺❤️

  • @NuwanYasantha-pe4rn
    @NuwanYasantha-pe4rn 10 месяцев назад +1

    Love it❤

  • @AshanInduwara-x4q
    @AshanInduwara-x4q 23 дня назад +6

    මේක 2025 අහන අය කෝ❤

  • @tharindupriyankara5529
    @tharindupriyankara5529 11 месяцев назад +143

    2024 අහන උන් මේ කොනට ❤️

  • @KaveeSewmini-wv6uf
    @KaveeSewmini-wv6uf Год назад +5

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හන්ගා...
    නෙතු හොර රහසෙ පිස දැම්මේ මා...😢❤️‍🩹

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      මගෙ හිතින් යන්න කාරනා තාම දන්නැ මෙමා 🥺❤️

  • @lalithpremanath
    @lalithpremanath 10 месяцев назад +1

    lassanaiii😍😍😍

  • @avee_san_0
    @avee_san_0 2 года назад +10

    කොයිතරම් කාලයක් ගත උනත් තාම නෑ දුක නිවී හදවතේ...💔🥺

  • @KaweeshaWeerarathna
    @KaweeshaWeerarathna 5 месяцев назад +1

    Aththatama godaaaaak danena sinduwak❤❤❤

  • @snowyofficialt_v866
    @snowyofficialt_v866 6 лет назад +7

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා......

  • @pradeepmendis800
    @pradeepmendis800 2 года назад +12

    මරැ ලස්සන සිංදුව ❤❤

  • @Iruniupeksha.
    @Iruniupeksha. 2 года назад +6

    මන් දමා ඔබ එදා මගෙ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැර දමා
    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා
    නෙතු හොර රහසේම පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නැනේ මා....😔💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      දුකින් ඉන්න එපා 🥺❤️

  • @aklshanz
    @aklshanz 2 года назад +6

    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා🥺❤️‍🔥

  • @pavithradilhari1227
    @pavithradilhari1227 2 месяца назад +1

    අවුරුදු 7ක් ගිහින් මතකයන් සියල්ල වල දමා ඉවරයි.
    ඔහු තවමත් තනිකඩයි.
    මම විවහකයි...
    ....
    කොයිතරම් කාලයක් ගත වුණත් ගත වුණත් තාම නෑ😢

  • @panchaleeadithya4807
    @panchaleeadithya4807 Год назад +4

    අවුරුදු කීයක් ගියත් මේ සින්දුව අද වගේම අහන්න පුලුවන් . පරන මතක සේරම ආපහු මතක් වෙනවා 😍❤️💔

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 4 месяца назад +2

    _2024 තාම අහනවා.කොච්චර ඇහුවත් පළවෙනි පාර අහනකොට තිබ්බ feeling එක එහෙම්මයි._
    💙💙

  • @kalpanasolangaarachchi2419
    @kalpanasolangaarachchi2419 2 года назад +6

    ඔබ එනකන් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා ❤️

  • @HasithaUdara-yn1sc
    @HasithaUdara-yn1sc 9 месяцев назад

    Patta Lassanai Good boy Adarei 🥰💜✨😘🍀💘💥

  • @pubududilan5723
    @pubududilan5723 2 года назад +41

    2022.0219 වෙලාව 12.14 A.M අවංකව ආදරෙ කරල හිතේ ලොකු දුකක් එක්ක ලොකු පසුබෑමක් ඇතිවුන කෙනෙක් විදියට මෙ සින්දුව තාමත් අහනව ඔබ එනකල් තනියෙන් ඉදල... හිත හොදටම අද මුලා වෙලා....

  • @Sinhalarious1997
    @Sinhalarious1997 Год назад +5

    මගේ අයියා පද රචනය කරපු මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ වගෙම වෙන්වී ගියත් පෙරදා සිංදුවත් අදටත් ලස්සන මතකයන් මැවෙනවා Cthathuranga hettige ❤❤❤❤❤ ආදරේයි සහෝ

  • @KaveeshaKulasooriya
    @KaveeshaKulasooriya 7 дней назад +11

    මේක අහන 2025 සෙට් එක කෝ😌✊💗

  • @nileshkavishra38
    @nileshkavishra38 2 года назад +6

    ඔබ එනකල් තනියෙන් ඉදලා....😌💔🥀
    හිත හොදටම අද මුලා වෙලා....🥺❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      😔😔😔ගිය අය ආයෙ එන්නෙ නැ 🥺😔

  • @hiruhirushi9652
    @hiruhirushi9652 2 года назад +9

    කොයි තරම් කාලයක් ගත උනත් තාම නෑ
    දුක නිවී හදවතේ ...❤️

  • @IrangaIranga-yx7zq
    @IrangaIranga-yx7zq 6 месяцев назад +1

    Nice song 😫💖🥺😔💫

  • @ඩිලාන්ගිහන්ත
    @ඩිලාන්ගිහන්ත 2 года назад +15

    2023 ත් මේ සිංදුවට ආස, තාමත් අහන මම 🥰❤

  • @sandaruvishwajith-vd5qd
    @sandaruvishwajith-vd5qd 6 месяцев назад +2

    කොච්චර සින්දු තිබ්බත් ජාන වල තියන එකම සින්දුව 💖

  • @amalliyanage884
    @amalliyanage884 Год назад +5

    Love this song❤❤❤❤❤
    Nicely done Chathuranga heftige malli & keshan❤❤❤❤❤

  • @LahiruLakshan-pp7ku
    @LahiruLakshan-pp7ku Год назад +200

    2023/2024 අහන සෙට් එක Like 😊❤

  • @nadeeshamadhuwanthi8224
    @nadeeshamadhuwanthi8224 3 года назад +4

    Thamath ahanawa 😍😍😍😍

  • @dilanpradipdilan645
    @dilanpradipdilan645 Год назад +2

    හරිම ලස්සනයි ❤👭

  • @Sayuvlogs681
    @Sayuvlogs681 Год назад +6

    හිතට දුත දැනුන හැම වෙලාවකම අහන්නෙ මේ සිංදුව ❤️

  • @hansaninisansala1549
    @hansaninisansala1549 2 года назад +2

    ඔබ එනකල් තනියෙන් ඉදලා....
    හිත හොදටම අද මුලා වෙලා.....
    තව සැරයක් ඇවිදින් සොයලා.....
    යනවද හිත හදලා.....🚶

  • @lalindujayanath982
    @lalindujayanath982 2 года назад +6

    මේකනම් පිස්සුවක් බං ❤😘

  • @viranjaneelanuwan7847
    @viranjaneelanuwan7847 9 месяцев назад +1

    මාත් සින්දු කියන කෙනෙක්... Hmdma guitar එක අතට ගනිද්දී ඔළුවට ඉස්සෙල්ලාම එන්නේ මේක සින්දුව... මේ සින්දුව දැන් ලේ වලටම කා වැදිලා ඉවරයි 🥹❤️

  • @rashinahasya2674
    @rashinahasya2674 Год назад +3

    ජිවත් වෙන සින්දු ✊😍

  • @HimanshaJithmi-eb4bq
    @HimanshaJithmi-eb4bq Год назад +2

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා නෙතු හොර රහසේ පිසදැම්මෙ මා 🥺❤️

  • @shan803
    @shan803 2 года назад +4

    අදටත් අහනවා🙂♥️

  • @lakshan.imalka
    @lakshan.imalka 8 месяцев назад +2

    කොයි තරම්‌ කාලයක්‌ ගත වුණත්‌ තාම නෑ.. දුක නිවී හදවතේ..
    ආයෙමත්‌ ඒවි නම්‌ නෑ තවත්‌ මේ වගේ.. තනිකමක්‌ හිමිවුණේ. .
    ලොවෙන්‌ හොරා.. වහන්‌ වෙලා.. විඳින්නම්‌ දුක මෙසේ..
    මගහැර යන්න ඇයි පෙම්‌ කළේ..

  • @wk_offical7097
    @wk_offical7097 Год назад +6

    Kavindu + ❤️Pana🌍
    ඔබ එනකල් තනියෙන් ඉදලා...
    හිත හොදටම අද මුලාවෙලා....

  • @SumuduAsela
    @SumuduAsela 6 месяцев назад +1

    Lassana song eka ela

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n Год назад +3

    ලොවෙන් හොරා....
    වහන් වෙලා....
    විදින්නම් දුක මෙසේ....
    මග හැර යන්න ඇයි පෙම් කලේ..
    💔💔💔💔💔💔

  • @DanukaPriyadarshana
    @DanukaPriyadarshana 10 месяцев назад +1

    හදවතට දැනෙන්න ගහපු සිංදු ❤❤❤

  • @pathumdilshann
    @pathumdilshann 2 года назад +6

    2016,2017 sindu tharam dn ewa heart
    touching na..♥️

  • @VinuPerera-o3j
    @VinuPerera-o3j 10 месяцев назад +1

    ඔබ සිහි වෙද්දී ඉමු කදුලා හංගා 😒❤️💫

  • @nadunpramuditha
    @nadunpramuditha 2 года назад +4

    Fav song eka edath adath 😍

  • @SithumiShashinika
    @SithumiShashinika 18 дней назад

    "කොයිතරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ...
    ආයෙමත් ඒවි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමි වුණේ... 🥺❤️‍🩹🥀" 2:01

  • @Taibuu99
    @Taibuu99 2 года назад +11

    උන්මන්තකයකු වන්න එහෙත් ආදරයේදී නොවන්න..
    බලාපොරොත්තු තබා ගන්න එහෙත් ආදරයේදී
    තබා නොගන්න....
    සතුටු වන්න එහෙත් ආදරේදී සතුටු නොවන්න...
    මක්නිසාදයත් දිනෙක ආදරය නැතිවූ දිනක එහි මිල ඔබට ගෙවීමට නොහැකිවේවි...
    විශ්වාසකරන්න ඒ මිල බොහොම ඉහලයි..
    #සු# ## වෙත.

  • @SarathSarath-s7o
    @SarathSarath-s7o 9 месяцев назад +1

    අදටත් සුපිරියටම සෙට් වෙන සින්දුවක්

  • @Srinath_Lakshitha
    @Srinath_Lakshitha 3 месяца назад

    ඇස් පියන් අහන්න පුලුවන් සිංදු ❤😊