Labunothin Waram ( ලැබුනෝතින් වරම් ) - Shanuka Ekanayake X Hashmi Sathnara | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @umerapathirana8047
    @umerapathirana8047 6 месяцев назад +4808

    එක් දිනක් අපි අපේ අතීතය, ආවර්ජනය කරන්නට වුනා…
    🧔🏻‍♂- අපිට හරි ලස්සන මතක තියෙනවා නේද
    මතක් කර කර හිනාවෙන්න?
    👩🏻- හ්ම්ම්… ඔව් ගොඩාක්..!
    🧔🏻‍♂️- අපිට මොකද වුනේ බං?
    👩🏻- මං අදටත් දන්නේ නෑ අපිට මොකද වුනේ කියන්න..
    🧔🏻‍♂️- මට උඹගෙන් හරි විදිහට අයින් වෙන්න බැරිවුනා.. මම
    තාමත් හිතින් දුක් වෙනවා ඒකට..!
    මට ආයෙත් ආපස්සට යන්න පුලුවන් වුනා නම් , මං
    උඹව හරි තදට hug කරගෙන ඉඳලා උඹට
    යන්න දෙනවා..
    මොකද මට මේ ලෝකේ හම්බුනු හිත ලස්සනම කෙල්ල
    උඹ..
    මං උඹට හරි ආදරෙයි…❤️
    නුඹ පැවසුවේ එපමණයි!
    ඒ ලෙසට නුඹ මෙන්ම , ඒ දිනය අප හමුවන අවසන් දිනය බැව් මා දැන වුන්නා නම්, නුඹ තුරුලට වී තවත් එක් මොහොතක් හෝ හරි ආදරයෙන් මං රැඳෙනවා!
    “මොහොතක් හෝ තවත්
    අප හට දුන්නා නම්…
    තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා…”
    ඉතින් තවමත් සවනත දෝංකාර දෙන්නේ නුඹේ ඒ කියමනයි…!😔💔
    -උමේරා පතිරණ-

  • @Mihiran
    @Mihiran 6 месяцев назад +5490

    ගාම්භීර පිරිමි හඬක්, අවිහිංසක ගැහැනු හඬක්. ලස්සන සුසංයෝජනයක්! ❤️

  • @Dilruk_Disanayak
    @Dilruk_Disanayak 6 месяцев назад +1656

    Lyrics
    ඈත දුර කාලෙන් එහා
    දෑස බොඳ කරනා කතා
    තාම ඉඳහිට කියවමි මෙමා
    හීන වන් මතකේ පුරා
    පාරවයි හිත රෑ දිවා
    තාම මේ හිත අවතැන් වෙලා
    දෑසම රිදවා මා
    ආ දුරත් මැකිලා
    මේ හිත තවමත් හිඳී බලා
    ලැබුණෝතින් වරම්
    ආයෙත් හැරෙනු නම්
    ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
    මොහොතක් හෝ තවත්
    අප හට දුන්නා නම්
    තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා
    රෑක තනියම නැවතිලා
    මතක ළඟ නුඹෙ රුව සොයා
    පාලුවෙම මම සක්මන් කළා
    ආයේ නුඹ නොයෙනා නියා
    තේරුනත් තිත නෑ තියා
    ආදරය තව ඇති ලිය ලියා
    හීන බිඳදමලා මා
    ආ නමුත් හැරදා
    තාම හිත බැඳිලා මිදී නොයා
    ලැබුණෝතින් වරම්
    ආයෙත් හැරෙනු නම්
    ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
    මොහොතක් හෝ තවත්
    අප හට දුන්නා නම්
    තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

    • @ShanukaEkanayake
      @ShanukaEkanayake  6 месяцев назад +25

    • @shehansudaraka8405
      @shehansudaraka8405 6 месяцев назад +9

      ❤​@@ShanukaEkanayake

    • @Sagara-qq7jv
      @Sagara-qq7jv 6 месяцев назад +24

      ලැබුණොතින් වරම්
      ආයෙත් හැරෙනු නම්
      ඔයහ් පපු තුරැලෙ නැවතෙන්න තිබුනා
      මොහොතක් හො තවත්
      අප හට දුන්න නම්
      තුරැලටම ගෙන සමුදෙන්න තිබුනා 💗

    • @Sala_sewwandii
      @Sala_sewwandii 6 месяцев назад +4

      🥺❤

    • @ChathuMina-zk4tj
      @ChathuMina-zk4tj 6 месяцев назад +10

      ලැබුනෝතින් වරම්
      ආයෙත් හැරෙනු නම්
      ඔය පපු තුරැලේ නැවතෙන්න තිබුනා
      මොහොතක් හෝ තවත්
      අප හට දුන්නා නම්
      තුරැලට ගෙනම සමුදෙන්න තිබුනා

  • @chamilaseneviratne6379
    @chamilaseneviratne6379 2 месяца назад +410

    අන්තිමට මම තේරුම්ගත්ත දෙය ,
    "අත් හරින්න බැරිනම් , බැඳෙන්න එපා".
    බුදුපියාණන් වහන්සේ...

    • @Nilakshinilakshi-v3z
      @Nilakshinilakshi-v3z 2 месяца назад +2

      eka aththa

    • @Tharindumadusanka-b2t
      @Tharindumadusanka-b2t 9 дней назад +1

      ඒක ඇත්ත බැදීමක් ඇති උනහම ඒක අතාරින්න අමරුයි

  • @RandunuKavinduni-k3r
    @RandunuKavinduni-k3r 3 месяца назад +354

    සමහරු අහිමි වන බව නොදැන ප්‍රේම කරති
    තවත් සමහරු හිමි නොවන බව දැන දැනම ප්‍රේම කරති.❤️‍🩹

  • @Rosa-v6y
    @Rosa-v6y 4 месяца назад +4124

    අද 2024-08-14 මගෙ වස්තුට මන් අන්තිම වතාවට කඩවතදී ආදරෙන් තුරුලට අරන් සමුදුන්නා, මන් තව සතියකින් රට යනවා ! දැන් මන් මේ සින්දුව අහන හගමන් අඩනවා ! දවසක් එයි අපි දෙන්නටම එකට ඉන්න පුලුවන් වෙන එදාට මේ සින්දුව මතක්වෙයි ! මේ comment අන්න ඒ උදාවෙන ලස්සන දවසෙදි අපි දෙන්නටම බලලා හිනාවෙන්නයි❤😢 ❤❤❤

  • @Tharashika
    @Tharashika 5 месяцев назад +829

    හමුවේවා , හිමිවේවා,
    අහිමි නොවේවා කාටත් .. !! ♥️🫶

  • @AsangiGunawardana
    @AsangiGunawardana 6 месяцев назад +947

    අපරාදෙ ඇහුවේ කියල හිතුනා. ඒ තරමට ම මගෙ හිත පෑරුණා මේක අහද්දි 🙂🤎 ලස්සන පද පේළි ටිකක් එක්ක ලස්සන හඬ ආමන්ත්‍රණයක්. 🥺♥️✨️

  • @SANJUNASENARATH
    @SANJUNASENARATH 2 месяца назад +167

    හැමෝගෙම හිතේ තියෙනවා කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන ආදරයක් එත් ඒ ආදරේ අයෙත් ලැබෙන්නේ නෑ 🥺🖤

  • @wimallokugamhewa6237
    @wimallokugamhewa6237 5 месяцев назад +86

    නිවෙන්න කියලා ලංවුනු හිත් ලඟ අපි දැවෙන තරමක්... අවසානයේදි ඉතිරි වුනේ රිදුනු හිතකුයි අඬපු ඇස් දෙකකුයි විතරයි නේද මිත්‍රයා.. ලස්සන නිර්මාණයක්...!❤❤

  • @Ayesh_wanniarchchi
    @Ayesh_wanniarchchi 6 месяцев назад +1020

    කාට උනත් කවදාවත් තමන් පනට වඩා ආදරේ කරපු කෙනාව අහිමි වෙන්න හොද නෑ...❤️‍🩹🥀

    • @ShanukaEkanayake
      @ShanukaEkanayake  6 месяцев назад +5

    • @METHAA_Z
      @METHAA_Z 5 месяцев назад +21

      එයා විසින්ම අහිමි කරගත්තා 🥀

    • @DilaniChathurangani-fv1ru
      @DilaniChathurangani-fv1ru 5 месяцев назад +5

      🥺💔 අනිවාර්යයෙන් ම

    • @yenadchenumika3468
      @yenadchenumika3468 5 месяцев назад +12

      අපි කොච්චර ආදරය කරත් හිමි නැත් නම් එකට ඉන්න බෑ 💔

    • @ruwanthasrimalofficial____2002
      @ruwanthasrimalofficial____2002 5 месяцев назад +2

      💯

  • @ShanukaEkanayake
    @ShanukaEkanayake  10 дней назад +33

    Thank you for 10 Million Hearts ! 🤍 Much Love !

  • @hirunivihanga4107
    @hirunivihanga4107 27 дней назад +49

    මේ සිංදුවේ එක වචනෙකට හරි ගැලපෙන සිදුවීමක් හැමෝගෙම ජීවතවල ඇති😊

    • @vihangasathsara735
      @vihangasathsara735 9 дней назад +1

      හ්ම්ම්ම් ඔව් මේ සිංදුවම වගේ.මේක ඇහෙද්දි පරිසරයේ අනිත් සද්ද.මොකුත් ඇහෙන්නෙ නැතුව හිත පාලු ලෝකෙකට යනවා .හුස්ම ගන්නවවත් දැනෙන්නෙ නෑ. ආයෙ කවදාවත්ම එපා හැබැයි වෙනස් වෙන්න කලින් දවසක් හරි හිටපු ආදරනීය කෙනෙක් වෙනුවෙන් මේක අහන්න ආසයි

    • @NikshelaDewamuni
      @NikshelaDewamuni 3 дня назад +1

      ඇත්ත ❤️

    • @danushkadilshan5751
      @danushkadilshan5751 2 дня назад

      aniwa

  • @PawaniAnjana-ez8sy
    @PawaniAnjana-ez8sy 4 месяца назад +736

    ගැලපෙන්නේ නැති තැන් වල අතාරින්න සිද්ද වෙනවා.. ඒක තේර්ද්දී බැදෙන්න ඕනී හැම විදිහටම බැදිලා ඉවරයි.. ආදරේ වේදනාවක්ම විතරයි .❤

  • @SANTHUR
    @SANTHUR 6 месяцев назад +198

    හරි ලස්සනයි ඒක ❤

  • @thebreath-vm6bw
    @thebreath-vm6bw 3 месяца назад +145

    හැම ලස්සන හමු වීමක්ම
    හිමි වීමකින් කෙලවර වෙන්න ඔනී ❤😢

  • @NethmiKaushalya-fn8ch
    @NethmiKaushalya-fn8ch 6 месяцев назад +336

    පන පිටින් මරන සින්දු දෙයියනේ😫🥺

  • @ShenuShenu441
    @ShenuShenu441 5 месяцев назад +1140

    මගෙ ආදර කතාව පටන් ගත්තෙ 11 වසරේදි , එ දවස් වල මම ක්ලාස් යද්දි තමයි මට එයාව හම්බවුනෙ , ඉට පස්සෙ ටික ටික අපි සම්බන්දයක් පටන් ගත්තා , කාලයත් එක්ක ගොඩක් දුර අපි ගියා , ඒත් මම කවදාවත් හිතපුු නැති ආරන්චියක් ලැබුනා, ඒ තමයි එයාට වෙන කෙල්ලෙක් ඉන්නව කියලා , ඒත් මම විශ්වාස කරේ නැ , පස්සෙ හොයලා බලද්දි තමයි දැනගත්තෙ ඒක ගොඩක් කල් ඉදන් තිබුන සම්බන්දයක් කියලා , එයා මාව රවට්ටලා කියල , ඒ දෙන්නගෙ සම්බන්දෙ ගෙදරිනුත් දන්නව කියලා දැනගත්තෙ මම එයාට ඇබ්බැහි වුනාට පස්සෙ , ඉට පස්සෙ මං ඒ සම්බන්දෙ නවත්තල දැම්මා අමාරැවෙන් හරි , ටික කාලයක් ගියා A/l class යන්න ගත්තා මං , දැන් හැමදාම එයාවයි අරයවයි මම දකිනවා එකට අත් අල්ලන් සතුටින් යනවා , ඒත් මම එ දෙන්නට ඉර්සියා කරන්නෙ නැ , හැමදාම පාර්ථනා කරන්නෙ ඒ කෙල්ලත් මං වගෙ රැවටෙන්න එප කියලයි , හැමදාම සතුටින් ඉනන පුලුවන් වෙන්න කියල 😔💔🙏මම ඔයාට ආදරෙයි මැනික තාමත් ❤️

  • @ManojaMarasinha
    @ManojaMarasinha 4 месяца назад +184

    *"නොසලකා හරින විට ප්‍රබල හැඟීම් පවා කල් ඉකුත් වේ.!" 🤍🌻💫*
    *ඒත් අපි හිනා වෙලා ඉමු.*
    *සුභ දවසක්.. !! ♥️*

  • @yolandaperera287
    @yolandaperera287 2 месяца назад +9

    දැනුණු තැන් වල නවතින්න බැරි වුණ...
    නැවතුණ තැන් වල දැනුණ නැති...
    දැනුණ නොදැනුණ නමක් නැති බැඳීම් වල හිරවුන...
    මතක් වෙන මොහොතක් ගානෙ හුස්ම හිරකරන..
    ආදරේ හැටි එහෙමයි ...
    😢😢

  • @kaveentharanga6181
    @kaveentharanga6181 6 месяцев назад +2277

    1M ගහනවා කියන සෙට් එක ❤

    • @ShanukaEkanayake
      @ShanukaEkanayake  6 месяцев назад +17

    • @Ravishka_Madushan
      @Ravishka_Madushan 6 месяцев назад +2

    • @senalichamoda640
      @senalichamoda640 6 месяцев назад +1

    • @Hashmi_Sathnara
      @Hashmi_Sathnara 6 месяцев назад

    • @ChathuMina-zk4tj
      @ChathuMina-zk4tj 6 месяцев назад +12

      ලැබුනෝතින් වරම්
      ආයෙත් හැරෙනු නම්
      ඔය පපු තුරැලේ නැවතෙන්න තිබුනා
      මොහොතක් හෝ තවත්
      අප හට දුන්නා නම්
      තුරැලට ගෙනම සමුදෙන්න තිබුනා

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 5 месяцев назад +177

    සින්දුව තව දිගට තිබුනා නම් කියලා හිතෙනවා 🙂 පැයක් විතර එකදිගට ඇහුවා 🥺❤️

  • @ishansenira1643
    @ishansenira1643 4 месяца назад +65

    දුක හිතෙන වෙලාවට මෙහෙම සිංදුවක් අහල කදුලු පිහාගන හිත හදාගන්න තරම් මේ ජිවිතේ අපි කොච්චර නම් අසරණ ද?❤❤❤❤❤❤❤😢😢😢😢

  • @SHAN.2000
    @SHAN.2000 3 месяца назад +24

    When shanuka said ,
    " මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා " 🥺❤️
    I really felt it 💔

  • @sandunikarajapaksha689
    @sandunikarajapaksha689 4 месяца назад +105

    Comments 🥺💔
    ඒ තරම් හදවත් බිඳුණු මිනිස්සු...අදටත් පසු තැවෙන මිනිස්සු...විඳවන මිනිස්සු... පුදුමයි සිංදුවකට මේ තරම් හිත් ගොඩක් කියවන්න පුලුවන්ද කියලා.... ❤

  • @bgkularathna427
    @bgkularathna427 6 месяцев назад +1384

    කෝ බලන්න මේ සින්දුව එක පාරකට වඩා අහපු අය.මම නම් තුන් පාරක්.

  • @amashasewminiii
    @amashasewminiii 3 месяца назад +55

    "ආයේ නුඹ නොයෙනා නියා
    තේරුනත් තිත නෑ තියා
    ආදරය තව ඇති ලිය ලියා"
    😊❤️

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 4 месяца назад +182

    "මීට වඩා හොදයි අහන්නැතුව හිටියනම්.'
    මෙක අහපු හැමොටම සිංදුව අහල ඉවර වෙද්දි එහෙම හිතෙන්නැති 🥺🤍
    ඒ තරම් දැනුන මටනම්❤

  • @sajeewaanthony
    @sajeewaanthony 6 месяцев назад +121

    හිත හූරන වචන ❤ හිත නිවන හඬ ද්විත්වයක සුසංයෝගයක්.... 💐

  • @Kzalya
    @Kzalya 5 месяцев назад +189

    තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා ❤️💛
    එහෙම දවසක් එනව නම් ❤️💫
    ඒ තත්පර ගාන කොයිතරම් වටීවිද❤️😍

  • @chamiduatheesh1588
    @chamiduatheesh1588 3 месяца назад +53

    මේ සින්දුව රෑට ඇහනකොට නම් ගොඩක් දුක හිතෙනවා. මේක අහන වාර ගානවත් මතක නෑ💞💘

  • @GayanBuddhika-wg8rm
    @GayanBuddhika-wg8rm 3 месяца назад +92

    කොහේ හිටියත් ඒ මූනේ හිනාව නැති වෙන්න එපා🥰
    එච්චරයි❤

  • @yashodhasandeepa6635
    @yashodhasandeepa6635 5 месяцев назад +158

    ඒකනම් බොක්කටම වැදුනා.... ඇත්තට මේ ලෝකේ කී දෙනෙක් ඇතිද ආදරේ කරලා වෙන් වෙලා ඉන්න.......

  • @hadunSudeera
    @hadunSudeera 5 месяцев назад +85

    ආදරේ නිසා ලැබෙන වේදනා ගැන අත්දැකීමක් නැති උනත් හේතුවක් නැතුවම හිත හිරිවැටුනු ලස්සන ම සිංදුවක්...♥️

  • @pabashakodithuwakku3312
    @pabashakodithuwakku3312 2 месяца назад +8

    ඒකනම් භාවනාවක් .......❤ Airpods ගහගෙන හැමදාම අහන song එකක් love it so much

  • @shashiniharshamali9109
    @shashiniharshamali9109 6 месяцев назад +119

    Trending වෙන්න ඕනි සින්දුවක්
    සුබ පතනවා ඔයාට❤

  • @Lakna_semini
    @Lakna_semini 6 месяцев назад +169

    *"ලැබුණෝතින් වරම්*
    *ආයෙත් හැරෙනු නම්*
    *ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුණා*
    *මොහොතක් හෝ තවත්*
    *අප හට දුන්නා නම්*
    *තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා...🥺🤍💐"*
    *"feel it 🥺🤍💐"*

  • @Hashmi_Sathnara
    @Hashmi_Sathnara 6 месяцев назад +104

    “ලැබුනොතින් වරම් ♥️🥀”
    මම ගොඩක් ආසාවෙන් කරපු ගීතයක්. ආදරණිය හදවත් වලට යම් කිසි සුවයක් එක්කරන්නට මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට ශානුක අයියට ගොඩක් ස්තූති. තව මේ සිංදුව ලස්සන කරන්න නන් අයුරින් සහය වුන සැමටත් මගේ ස්තූතිය.
    ප්‍රේමණිය හදවත් මේ ගීතය ඉතාමත් ආදරයෙන් වැලද ගනි කියලා මම සිතනවා!
    Thank you soo much for the love that sending towards “ලැබුනෝතින් වරම්" LOVE YOU ALL ❤️✨

    • @deepikamadhu6972
      @deepikamadhu6972 6 месяцев назад +2

      ඔයාගෙ වොයිස් එක් භාවනාවක් ❤😊

    • @ShanukaEkanayake
      @ShanukaEkanayake  6 месяцев назад +8

      ගොඩක් ස්තූතියි නංගී මේ වැඩෙත් එක්ක සම්බන්ධ වුණාට.. ඔයාගේ voice එක ඒ tone color එක වෙනම රහක් මේ song එකට එකතු කරා... බොහොම ස්තූතියි..🤍
      මාත් හිතනවා මේ සිංදුව ගොඩක් හදවත් වලට කතා කරයි කියලා.. 🤍🥀

    • @Hashmi_Sathnara
      @Hashmi_Sathnara 6 месяцев назад

      @@deepikamadhu6972 ❤️

    • @Sandilsilva
      @Sandilsilva 6 месяцев назад +2

      😍😍😍

    • @chinthakasilva9106
      @chinthakasilva9106 6 месяцев назад

      🥰

  • @ruwanashen8623
    @ruwanashen8623 5 месяцев назад +436

    අපරාදේ මෙක ඇහුවෙ... අව්රූදු ගානක් හොලවන්නෙ නැතුව තිබුනු හිත අද අඩනවා.....

  • @kavishkaavinda4983
    @kavishkaavinda4983 Месяц назад +6

    සිංදුව අහද්දි හිත වැටෙන්න පුලුවන් අන්තෙටම වැටෙනව. කමෙන්ට් බලද්දි හිත අන්තෙටම වට්ට ගන්නෙ මං විතරක් නෙවෙයි කියල හිතනව 💔

  • @NethmiShehara-zi1uz
    @NethmiShehara-zi1uz 5 месяцев назад +198

    මටත් තියෙනව හරිම ලස්සන ආදරයක් ,එයාගෙයි මගෙයි ආදරේට දැන් අවුරුදු 5ක් ,අපි දෙන්නට අපි දෙන්න විතරක්ම ඇති සතුටු වෙන්න ,ජීවිතේ මොන ප්‍රශ්නෙ ආවත් එයා මාව තනි කරේ නෑ ,දැන් මන් විශ්ව විද්‍යාල ශිශ්‍යාවක් ,ඒත් මන් කවමදාවත් එයා අතාරින්නෙ නෑ ,මනුස්සයෙක්ට අවන්කවම ආදරේ කරන්න පුලුවන් එක වතාවයි ,ආදරේ උනත් සමහර කතා මගින් නවතින්නෙ ඉවසීමක් නැති නිසා ,දෙන්නගෙන් එක්කෙනෙක් තරහින් ඇවිලෙද්දි අනිත් කෙනාට නිවෙන්න පුලුවන් නම් ගොඩක් අයගෙ ආදර කතා මගින් නවතින්නෙ නෑ ,😊♥️

    • @ShanukaEkanayake
      @ShanukaEkanayake  5 месяцев назад +4

    • @ShanukaEkanayake
      @ShanukaEkanayake  5 месяцев назад +2

    • @SuneraNanayakkara
      @SuneraNanayakkara 4 месяца назад +20

      Mage girlfriend campus gihin masayak yanna kalin eyage ammala prashana danna gaththa. Api dennama ekama wayase. 1 wasare idalama ekama panthiye hitiye. A/L kareth ekatamai. Api dennama hoda results ekak demma. Podi kale idala A/L iwara wenakanma guruwaruth api dennata harima Adarei. Dennagema Rank eka hoda nisa api denna campus apply karala lassana hina godak mawagena sathutinma hitiya. Eth eya witharak select wela mawa select wela thibbe ne. Mama select wela ne kiyala aranchi una dawase idala eyage amma ape sambande kadanna try kara.
      Eyage amma dinna. Campus gihin masayi. Apiwa wen kara.
      Api 2021 A/L batch eke. Awuruddakatath wada gewila gihin thibbath adatath mama widawanawa. Mata eyawa amathaka wenneth ne. Api dennage yalu kamata awurudu 17k. Adareta awurudu 6k withara.
      Oyage comment eka dekkama denuna wedanawa nisai mata unu de kiyanna hithuwe. Mama den ledek. Eya sathutin innawada kiyalawath mama danne ne. Mama hemadamath pichchi pichchi innawa hoda wenakam.
      Eth mama jiwath wela innakam eyata mage pantath wada Adare karanawa. Kawada kohoma awath baragena mage lagata gannawa.
      Ayeth eya magema wewa kiyana eka thama mage ekama prarthanawa. 🥺

    • @KChandana-i9g
      @KChandana-i9g 3 месяца назад +1

      ❤❤❤❤❤

    • @bg2195
      @bg2195 2 месяца назад +1

      ​@@SuneraNanayakkara😢

  • @Vishu...2005-e2t
    @Vishu...2005-e2t 5 месяцев назад +141

    Release උනු දවසේ ඉදන් හැමදාම අහනවා..
    කී පාරක් ඇහුවද කියලා මංවත් දන් නෑ..❤️
    ඇබ්බැහියක්...❤️‍🩹
    සුපිරියක්...❤️🔥

  • @piumiwasana9729
    @piumiwasana9729 4 месяца назад +27

    රිදෙන බව දැන දැනත් මිනිස්සු නතර වෙන්නෙම...
    හිත රිදෙන තැන් වල....🎼🖤🥺❤️

  • @Shan-00
    @Shan-00 3 месяца назад +6

    ලස්සන ආදර කතා රැකෙන්න ඕන මොනම විදිකින් හරි අහිමි නොවී හිමි වේවා..!❤🫶

  • @Godzil771
    @Godzil771 5 месяцев назад +257

    1M ගැහුවම එනවා බලලා යන්න.මේකට ලයික් එකක් දාලා යන්න.🎉❤

  • @ChaniDewanga
    @ChaniDewanga 5 месяцев назад +73

    මුණ ගැසුනූවන් ලග පරිස්සම් විය යුතු.....
    මග හැරීගියවූන්ට නැවත හමු විය යුතු....
    මුන නොගැසූවන්ට ඉක්මනින් හිමි විය යුතු....
    දෙයකි ප්‍රේමය❤

  • @QueenofGym0
    @QueenofGym0 4 месяца назад +62

    මේ සිංදුව අහන වාරයක් වාරයක් පාසා අතීතය මතක් වෙනව 🥺
    මේක මගේ කතාව වගේමයි. අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු 4යි . අවුරුදු 3ක් ආදරේ කරා. අන්තිමට ඉතුරු උනේ දුකයි වේදනාවයි පසුතැවිල්ලයි විතරයි 🥺. එයාලගේ ගෙදරින් අපේ සම්බන්ධෙට අකමැති උනා. . එච්චර දෙයක් වෙලත් ගෙදරින් බැනුම් අහගෙන එයා මාව අතාරින් නැතුව හිටිය. අදටත් මං එයාට ගොඩක් රෙස්පෙක්ට් කරනව ඒකට . සම්බන්ධෙ නවත්තන්න කියල මට ලැබුනු ප්‍රෙශර් එකත් එක්ක මට දිගට කරගෙන යන්න පුළුවන් කමක් තිබුනේ නෑ. එයා නවත්තන්න කැමති උනේ නැති නිසා මට අමාරුවෙන් උනත් එයාව හැම විදියකින්ම බ්ලොක් කරල අපේ සම්බන්ධෙ මට නවත්තන්න උනා 😢. සමහර වෙලාවට අත්හැරීමත් ආදරයේ කොටසක් වෙන්න ඇති 🥺❤. එයානම් මට වෛර කරනව ඇති 😢. ඒත් එයා දන්නෑ මට වෙන විකල්පයක් තිබ්බෙ නෑ කියල .මට මගේ ආදරේ මරල දාන්න උනා 🥺
    Breakup 💔 වෙලා අවුරුදු 5 ක් විතර වෙනව අදටත් මට පසුතැවීම එක්ක ජීවත්වෙන්න වෙලා. සමහර වෙලාවට එයාව අහම්බෙන් මගදි මුණගැහෙනව. ඒත් අපි දෙන්න කතා කරන් නෑ. අනෙ මට අන්තිම වතාවට කියන්න පුළුවන් උනා නම් මට සමාවෙන්න කියල🥺😭. ඒ පසුතැවීම එක්ක මට හැමදාම ජීවත් වෙන්න වෙයි 🥺
    "තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා"
    felt ut 😭

  • @NishanthaSanjeewa-uv9ip
    @NishanthaSanjeewa-uv9ip 2 месяца назад +5

    ඇත්තටම පුළුවන් තරම් හිතට දැනෙනවා හිතක් අඩවන්න තරම් මෙ කටහඩවල් හරි ලස්සනයි ජිවිතෙ සින්දුවකින් කියනවා කියන්නෙත් හරි පුදුමයි😢😢

  • @KlJayathilaka-e8z
    @KlJayathilaka-e8z 6 месяцев назад +87

    අපරාදේ කියලා හිතෙනවා ඇහුවේ .ඒ තරමට ලස්සනයි අයියේ ...🥺💔

  • @TharuNandun
    @TharuNandun 6 месяцев назад +83

    කාලෙකින් ආසම විදිහට විදින්න පුළුවන් සිංදුවක් හැදුවට Thank you ඔයාලට
    Great Work, Shanuka, Hash, Umera Akki & Crew ❤ 🌿

  • @Tilanthahansanath
    @Tilanthahansanath 4 месяца назад +12

    අහනව අහනව අහනව ඉවරයක් නෑ දාපු තවසේ ඉදන් හැමදාම අහනවා 🖤 ඉක්මනටම 3 Million නෙමේ 10 Million ම යන්න ඕන සින්දුවක්

  • @kaize3426
    @kaize3426 2 месяца назад +5

    උපරිම 999 වෙනි වතාවටත් එයාව මතක් කරන් අහන music එක 🫀

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 месяцев назад +418

    1 Million එනකල් බලන් ඉන්න අය කෝ ...🥺❤️✋

  • @hemadudeepamal7061
    @hemadudeepamal7061 4 месяца назад +44

    සින්දුව අහනවකොට මට විතරද පරන දෙවල් මතක් වෙලා දුක් උනේ 🥲🥺

  • @denethmihidumpita7706
    @denethmihidumpita7706 6 месяцев назад +238

    අහන්නේ නැතුව හිටියානම් කියලා හිතෙනවා 🥺💔

  • @LahiYaaa
    @LahiYaaa 2 месяца назад +9

    සමහර දේවල් අපිට අමතක කරන්න අමාරුයි . ඒ මතක සදාකාලිකව අපේ හිත් තුල බැදිලා තියෙනවා . 😢

  • @anuradhajayasingha1099
    @anuradhajayasingha1099 5 месяцев назад +37

    පපුව ගලවගෙන යන්න වගේ 😥❤ ලස්සනයි සින්දුව ❤ " මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා"😢❤

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 6 месяцев назад +288

    0:57 හිරිකඩු පිපුනා එ ටික ඇහෙද්දී 🥺🙂💗

    • @ShanukaEkanayake
      @ShanukaEkanayake  6 месяцев назад +7

    • @asankadanushka
      @asankadanushka 5 месяцев назад +6

      ඇත්තටම ඔව්. සින්දුව කියාගන්නවත් බෑ එතනදී😢😢

    • @navi1257
      @navi1257 5 месяцев назад +4

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 месяцев назад +4

      Oww adunath ekka 😢😢😢😢

    • @tharakadarshana7067
      @tharakadarshana7067 4 месяца назад +1

      ❤👌

  • @nimeshasewwandi3667
    @nimeshasewwandi3667 5 месяцев назад +23

    රීදීමක් නැතත් මේක අහද්දී අමුතුම හැගීම්බර හැගීමක් හිතට දැනෙනවා ❤️

  • @shalanishashikala
    @shalanishashikala 3 месяца назад +13

    මේ සිංදු නෙමෙයි දෙයියනේ,
    තනිකරම ජීවිත..🥺💗

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 месяцев назад +321

    මේ සින්දුව 1 පාරකට වැඩිය අහපු අය කෝ ❤

  • @DarkKnight-lr6hr
    @DarkKnight-lr6hr 4 месяца назад +528

    මම මෙහෙම කමෙන්‍ට් එකක් ටයිප් කරල දාන එක හරිද මන්දා ඒත් මේ සින්දුව අහද්දි මට මේ කතාව කියන්න හිතුනා.. මොකෝ මේ කතාව මේ සින්දුවට සම්බන්ධ එකක් 🥺🙂
    මේක මගෙ පළවෙනි ආදරේ ගැන නෙවෙයි.. ඒත් මට තේරෙන්නෙ නෑ ඒ හැඟීම මොකක්ද කියන්න.. අපි අවුරුදු 10ක් තිස්සෙ හොඳම යාලුවෝ.. අපි දෙන්නගෙ අම්මිලත් හොඳම යාලුවෝ.. ආන්ටියි අපේ අම්මියි යාලුවෝ උනේ මගෙ primary school එකෙ ඒ දෙන්නම OG committee board එකේ හිටපු නිසා. අපි මුලින්ම හම්බවෙනකොට මං grade 3වල වගේ හිටියේ.. එයාගෙ නංගි මගෙ වයසෙ මගෙ එහා ක්ලාස් එකේ.. බොරු කියන්න ඕනෙ නෑ ඒ කාලෙනම් පට්ට සහෝදර බැඳීමක් අපි දෙන්න අතරෙ තිබ්බෙ.. බයිසිකල් පදින්න ගිහින් පෙරලල දුවනවයි, අඹ ගහට නග්ගල බස්සන්නෙ නැතුව ඉන්නවයි, අසනීප වෙලා ඉද්දි බැන බැන කෑම කවනවයි.. කොහොම හරි scholarship වලින් මම ඒ හිටපු ඉස්කෝලෙන් වෙන එකකට ආවා.. ඒ කාලෙත් අපි ටච් එකේ හිටිය හැබැයි. ඒත් කොවිඩ් එක්ක ඇත්තටම අපි මාර විදිහට දුරස් වුනා.. මොනව හරි වෙලා අපේ අම්මිලත් තරහ වුනා.. මං හිතන්නෙ අපි අඳුරගත්ත අවුරුදු 10න් අවුරුදු 3ක් විතරම අපි මෙලෝ කනෙක්ශන් එකක් නැතුව හිටියේ..
    ඊට පස්සෙ මම ග්‍රේඩ් 11වල ඉද්දි එයාගෙ ඉස්කෝලෙ කොල්ලෙක් මගෙ පස්සෙ ආවා... එයා මට වඩා අවුරුදු 4ක් වැඩිමල් ඉතින් ඒ කාලෙ වෙද්දි එයා ඉස්කෝලෙන් අවුට් වෙලා ඩිග්‍රි එකක් කරන ගමන් හිටියේ.. මට කරන්නම දෙයක් නැතුව අර මනුස්සය මගෙ පස්සෙන් එන එක කිව්වම එයා කෙලින්ම ගිහින් 'මෙයා මගෙ girlfriend ඇයි මල්ලි ප්‍රශ්නයක්ද?නිකන් පස්සෙ ඇවිත් චීත්තයක් වෙන්න එපා' කියල කිව්වා... මාත් කන්ෆියුස් වුනා ඒකට.. ඔය සිද්ධියෙන් පස්සෙ අපේ ඉස්කෝලෙ ඇතුලෙත් පැතිරුනා එයා මගෙ boyfriend කියල මොකෝ එයාගෙ ඉස්කෝලෙ තිබ්බෙත් මගෙ ඉස්කෝලෙ ලඟමයි සහ එයා ඒ කලෙ බෑන්ඩ් ලීඩ වෙලා හිටියා එතකොට ඉතින් අපේ ඉස්කෝලෙත් එයා චුට්ට්ක් ෆේමස්.. මගෙ යාලුවො එහෙම ඒ කාලෙ පුදුම වදයක් දුන්නෙ අපි දෙන්න ශිප් කර කර..
    එයා බෑන්ඩ් ලීඩ වෙලා හිටපු කලේ අපේ ඉස්කෝලෙ හිටපු බෑන්ඩ් ලීඩට එයා කැමැත්තෙන් ඉ‍ඳල තියෙනවා.. එතකොට මට ඕව තේරෙන්නෙ නෑ and ඒ කලේ අපි අර ඈත් වෙලා හිටපු කාලේ. ඕක දැන ගත්තට පස්සෙ මම තමයි ලොකුම supporter වුනේ.. පස්සෙ ඒ අක්කි එයා එක්ක යාලු වෙලා ඉන්න ගමන්ම තව කෙනෙක් එක්කත් යාලු වෙලා.. ඒ වෙලාව එයා මාර විදිහට මෙන්ටලි ඩවුන් වුනා.. ඇත්තටම මට හිතුනා මම මේ ළමයව අසරණ කාවත් දෝ නැට්ටිච්චියෙකුට පටලල කියල.. ඒකෙන් පස්සෙ අපි සෑහෙන්න ක්ලෝස් වුනා ඇත්තටම රහසක් තිබුනෙ නැතිම තරම්.. එයාගෙ නංගිටත් වඩා එයාව මට හොඳම යාලුව වගේ දැනුනා... ඒක හොඳම යාලුවද මොකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ හැබැයි මං එයා එක්ක වෙලාව ගත කරන්න මාර විදිහට ආස කලා..
    මම මේ අවුරුද්දේ අන්තිම als ලියනව ඒක නිසා මම මාරම බිසී මේ දවස්වල ඒක නිසා මට දැන් මාස කීපෙක් ඉඳන් එයාව මිස් වුනා.. කොහොමත් එයා රට යනව ගගා හිටිය නිසා මම හිනා වුනා ඔයා රට ගියාම මාත් බොරුවට ඔයාව මැරි කලා කියල ඕස්ට්‍රේලියා ඇවිත් PR ගන්නම් කො කියලා..
    ගිය සතියෙ බ්‍රහස්පතින්දා වැස්සත් එක්ක මට ඉස්කෝලෙ ගිහින් ඇවිත් නින්ද ගියා මට හවස කම්බයින් ක්ලාස් කියලත් අමතක වුනා.. ඉතින් එදා හදිස්සියෙ මම ක්ලස් දිව්වෙ ෆෝන් එකත් තියල මම කොහොමත් ෆෝන් එක වැඩිය යූස් කරන මනුස්සයෙක් නෙවෙයි ඒක හින්දා මට වැඩිය ඒක නෝට් වුනෙත් නෑ.. මම ආවට පස්සෙ අපේ අම්මි කියනවා 'අන්න අයියාගෙ වීසා පාස් වෙලා. හෙට ගියේ නැත්නම් තව මාස 3කින් යන්න වෙන්නෙ කියල අදම ෆ්ලයිට් එක බුක් කරල ගියා' කියලා.. මගෙ කනට ගැහුව වගේ.. අපේ අම්ම දැනගෙන ඉඳලා ඕක මට කිව්වොත් ක්ලාස් යන්නෙ නැතුව එයාපෝට් යං යං ගාන නිසා මට නොකිය ඉඳලා. මං ෆෝන් එක අරන් බලන කොට මිස් කෝල් 37ක් එයාගෙනුයි මගෙ යාලුවගෙනුයි. මම ආයෙ කෝල් කරන කොට එයාගෙ ෆෝන් එක ඕෆ් ඒක නිසා මම යාලුවට ගත්තා. එයා කිව්ව මේ දැන් ෆ්ලයිට් එක ගියා ඇයි ඔයා ආන්ස කලේ නැත්තෙ අයියා හිතුවෙ ඔයා දැන දැනම එයාව මග අරිනව කියල... මට ඒ වෙලාවෙ ටයිප් කරගන්න බෑ ඇඬෙනවා.. එයා මගෙ ඉන්ස්ටා එකට අන්තිමටම එවල තියෙන්නෙ
    'මොහොතක් හෝ තවත්
    අපහට දුන්න නම්
    තුරුලටම ගෙන සමුදෙන්න තිබුනා' කියලා..
    මම මේ සින්දුව පළවෙනි පාරට ඇහුවෙ ඒ වෙලාවෙ..මම දන්නෙ නෑ එයාට මං ගැන තිබුන හැගීම මොකක්ද කියන්න.. මට එයාව්ගැන තිබුන හැඟීම මොකක්ද කියන්න මමට තේරෙන්නෙත් නෑ... මට එයාව දකින්න වෙන්නෙ තව අවුරුදු 4කින් සමහර විට මේ අවුරුදු 4ටම අපි ආයෙ කතා නොකරන්නත් ඉඩ තියෙනවා මොකද එයා හිත රිද්දගත්තො ඒ හිතා හදාගන්න එයාට සෑහෙන්න කාලයක් යනවා මම ඒක හොඳටම දන්නවා..
    ඉතින් සඳවත,
    'ලැබුනෝතින් වරම්
    ආයෙත් හැරෙනු නම්
    ඔය පපු තුරුලෙ නැවතෙන්න තිබුනා'
    ❤❤❤❤❤❤
    NDR ❤️‍🩹

    • @ShanukaEkanayake
      @ShanukaEkanayake  4 месяца назад +13

      ❤❤❤

    • @vasanakalpani6237
      @vasanakalpani6237 4 месяца назад +86

      හෙට උදේ එක්සෑම් එකක් තියාන මේක කියවපු මම 🥺♥️ මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔය ගෑල්ළමයට ඒ පපු තුරුලෙ නැවතෙන්න ලැබෙන්නෝනිමයි! කියල 😊🌸

    • @BishanSanjula
      @BishanSanjula 4 месяца назад +16

      Ane aththtama meka kiywaddi mta aduna math oya wge dura idn adre kla eth eya mawa rawattuwda kiyla hithenwa thamath adrei eth aye lagata yann thram adhask na mokda mn eywa godak vishwasa kla eka paludu una mn kenekwa lesiykin wishwasa krnna ema krala e kena mawa rawattuwoth eka mata daragnn godak amrui eya dan inne magen godak atha mn hinda eyta prshna .eka nisa mn ath wenn thirnya kla habai adre thmath thiye dukakuth ekk mata arnchi una deyak nisa mata hitgenwa eya mawa rawttuwada kiyla .aththtma mn eya wenuwen godk kalayk thniwela baln hitiya echchra ehema mn eya wenuwen krlath mta arnchi una de aththak nm mta marama dukai

    • @sumidurandika5001
      @sumidurandika5001 4 месяца назад +1

    • @Hashmi_Sathnara
      @Hashmi_Sathnara 4 месяца назад

      ❤❤

  • @amandishaki2421
    @amandishaki2421 6 месяцев назад +29

    තාම මේ හිත අවතැන් වෙලා.......
    I feel it....
    මතක ගොඩක් හැමෝගෙම හිත් වලට එන වචන ටිකක්....
    •°ඔයලා දෙන්නගේ කටහඩ ලස්සනයී හදවතට දැනෙන කටහඩක්‌.......
    •°ඔයලා දෙන්නට සුභ පතනවා වැඩ ටික හොදට කරගන්න......
    •°හිත දැනුන මේ සිංදුවට හිත ඇබ්බැහි වෙලා අහපු පලවෙනි දවසෙන් ම.......
    තව කාගේද හිත ගියේ මේ සිංදුවට.....
    🌼🖤🌼✨👍

  • @AkinduDimansha
    @AkinduDimansha 2 месяца назад +7

    😭 හම්බෙන අයට වටින්නේ නැති වටින අයට හම්බෙන්නේ නැති පුදුම දෙයක් ❤

  • @SaShi-jk5rt
    @SaShi-jk5rt 5 месяцев назад +60

    තාමත් training 01 නේ
    සතුටුයි❤🎉
    හැමවෙලේම ම ඇවිත් බලනව 1M ද කියල 😊

  • @chathunidilmini340
    @chathunidilmini340 6 месяцев назад +322

    Long distance relationship එකක් තියෙන අය එයාලගේ පැත්තෙන් බලන්න 🥺🥺💆😢

  • @MahiruSenarathne
    @MahiruSenarathne 6 месяцев назад +24

    This is some beautiful work. Keep up ❤

  • @Picadelic
    @Picadelic 7 дней назад +8

    2028 දිත් මෙක අහන අය ඉන්නවා ද 🙂🎉

  • @Ravin0213-mz7hx
    @Ravin0213-mz7hx 6 месяцев назад +84

    2008-2010 අපේ ප්‍රථම ප්‍රේම යෞවන යුගයට හිත ඇදලයවන්න පුලුවන් සින්දුවක්. ටිකක් සෙන්ටිග්‍රේඩ්ස් ලගෙ ශෛලියත් වගෙ.ආදරෙයි ඒකටනම්. ❤😊😊😊

  • @keshan_dill007
    @keshan_dill007 5 месяцев назад +38

    FV 😍😘❤
    Release උනු දවසේ ඉදන් හැමදාම අහනවා..
    කී පාරක් ඇහුවද කියලා මංවත් දන් නෑ..
    ඇබ්බැහියක්...‍

  • @Ishuu-r7n
    @Ishuu-r7n 5 месяцев назад +13

    ඇස් දෙකට කදුළු එන තරමට දැනෙන තරමට ගායනාව විශිෂ්ටයි 🥺♥️හරිම ලස්සන සුසංයෝජනයක් 😩♥️ viral වෙන්න ඕන මෙන්න මේවා ♥️ congratulations akka &aiya 💗

  • @minoshperera3580
    @minoshperera3580 3 дня назад +2

    Award ekak hambenna oonama sinduwak.. me wage contents thawath udata enna one..🔥
    Me melody eka nikan iddith mumunanawa...❤🥺

  • @sltiktok7971
    @sltiktok7971 4 месяца назад +15

    Ai appa mechchara lassana sinduwak viral wenne naththe😫...mewa thm viral wenna oone.....danata mn ahapu hithak hadana lassanama sinduwa❤.......Best collection..Congratulations both(ayya and akka❤)

  • @DhanujaSathsidu
    @DhanujaSathsidu 6 месяцев назад +49

    දවසට 50ස් පාරක් විතර අහනවා I Feel It..!❤🥹

  • @diltharu9213
    @diltharu9213 6 месяцев назад +19

    ගොඩක් ලස්සන සිංදුවක්.. ඒ හඩ දෙකම හිත නිවනවා මාර විදියට....❤️ කී පාරක් ඇහුවද කියන්න අමතක තරම් ඒ සිංදුව ඇහුවා... 💓🙂 සුබ පතනවා දෙන්නටම🎉😊

  • @NaeenRanasigha
    @NaeenRanasigha 5 дней назад +1

    ආදරය යනු , හම්බෙන අයට වටින්නෙ නැති වටින අයට හම්බෙන්නෙ නැති ❤❤😊😊 හැගීමක් ❤❤❤❤❤

  • @hevinsajansz3435
    @hevinsajansz3435 5 месяцев назад +36

    තාම ආදරෙ කරලවත් නැති මට මේ සිංදුව අහද්දි මාර විදියට දුක හිතුනා. ඇත්තටම එ පද රචනයට අයියගෙයි අක්කිගෙයි කටහඬ මාරම විදියට ගැලපුනා...❤

  • @sangeethakumari9788
    @sangeethakumari9788 6 месяцев назад +84

    ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපුතුරුලෙ නැවතෙන්න තිබුණා ❤😔

  • @kesaranuwansith9399
    @kesaranuwansith9399 4 месяца назад +25

    සිංදුව අහ අහ මේකෙ දාලා තියන කමෙන්ට් කියව කියව අඩන මම🥲

    • @ShanukaEkanayake
      @ShanukaEkanayake  3 месяца назад

    • @ChamudiSassarani
      @ChamudiSassarani 3 месяца назад +1

      පාන්දර 2යි මාත් ඔය ටිකමයි කරන්නෙ 😅මොකට අඩනෝද මන්ද මන් 🫠

  • @RoshanDasanayaka-v3o
    @RoshanDasanayaka-v3o 3 месяца назад +10

    හරිම ලස්සන භාවනාවක් වගෙ සින්දුවක් පරන මතක අවදි කරන❤❤❤

  • @praveenanjana1446
    @praveenanjana1446 5 месяцев назад +86

    එක ආදරයක් මත්තේ පිස්සුවෙන් වගෙ ආදරෙ කරන අයත් ඉන්නවා 🙂❤️

  • @chamithchamithkumar6413
    @chamithchamithkumar6413 5 месяцев назад +26

    දෙවියෝ නිවිසැනසිල්ලේ දීපු voices දෙකක්..🥺එක දිගටම වුනත් අහගෙන ඉන්න පුලුවන්.. හැමෝටම බෑ මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන්න සිංදු කරන්න... මේ සිංදුව අහපු වාර ගණන අනන්තයි.. ❤️ ඒ පැත්තෙන් බැලුවම මේ සිංදුව නම් ගොඩක් ඉහළ තැනක තියෙනවා.. මේ වැඩේට දායක වුන හැමෝටම සුබ පතනවා.. ජයවේවා..❤️🔥

  • @DilkiNikeshala-b3h
    @DilkiNikeshala-b3h 5 месяцев назад +114

    මගේ එකොලොස් වසරක one sided love එක මේ සින්දුව අහද්දි මතක් වෙනවා , ඒත් දැන් එයාට ගොඩක් ආදරේ කරන ගෑනු ලමෙක් ඉන්නවා. ස්ටේටස් බලද්දි ඒ දෙන්න ලස්සනට ජීවිතේ ගත කරනවා. කවදාවත් දුකක් නැතිව සතුටෙන් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා . මොකද මන් ඔයාට තාමත් ගොඩක් ආදරෙයි ❤️

    • @Hashmi_Sathnara
      @Hashmi_Sathnara 5 месяцев назад

    • @Malmi2002
      @Malmi2002 5 месяцев назад +3

      Eya oyata kamathy une nadda 😢

    • @DilkiNikeshala-b3h
      @DilkiNikeshala-b3h 5 месяцев назад +5

      ​@@Malmi2002නැහැ දැන ගත්තත් . කැමති වුනේ නැහැ.

    • @petmedicinesrilanka7863
      @petmedicinesrilanka7863 5 месяцев назад +2

      Oyala yaluwo wageda hitye ❤ ehema ekata Katha bahwath kare nadda ❤

    • @petmedicinesrilanka7863
      @petmedicinesrilanka7863 5 месяцев назад +2

      Matath me wenaknma kisima ganu lamyek hitye na . Math oya wagema one side love thama kale mama eyata mage kamattha gana kiwwa eth eya mawa amuthu widihata math ekka ganudenu karanne wadiya chat ehema . ❤ Mama eka deyak dakka eka dawsak eya kollek ekka bike eke yanwa eken mata podi shock ekak wage awa ❤ hithganna ba eya kawuda kiyala api denna atgre ehema sambandayk naha eya Mata uttharyk dunneth na ❤😊😊

  • @taruvideoproduct428
    @taruvideoproduct428 Месяц назад +9

    අපේ ආදරේ ගත්තේ 8 වසරේදී එත් ඊට කලින් එය මගේ හොදම යාළුවා .එය හරිම ලස්සන හිනාවක් ඇස් දෙකක් තියෙන මට විතරක්ම ආදරේ කරපු අවංක කොල්ලෙක් .දන් මම 10 වසරේ මේ අවුරුද්දේ මුල ඒ ලස්සනට ගලාගෙන ගිය කතාව දරුණු රාක්ෂයෙක් ඇවිත් විනාස කරලා දැම්මා .එයාට පිළිකාවක් හැදිලා එය මව දාලා 2024.10.14 මගේ සතුටත් අරන් එය මේ ලෝකෙන් යන්නම ගියා . දැන් මන් ඇවිදින මල මිනියක් වගේ .හැගීමක් දැනීමක් ආදරයක් මට දැන්නෙන්නේ නෑ .අනේ ඔය කොහෙද මගේ මැණික .අනේ ආයේ එන්නකෝ .මන් ඔය කවද හරි එනකන් මග බලන් ඉන්නවා මැරෙනක්න්ම .මන් තාමත් ආදරෙයි ඔයාට...🥺❤❤❤❤❤❤
    මොහොතක් හෝ තවත්
    අප හට දුන්නා නම්
    තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා ..........🥺💔

    • @IndiIndi-l7f
      @IndiIndi-l7f 7 дней назад

      🥺

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 7 дней назад +1

      Mn 19 kollek..mata kellek ne..hodama yaluvekuth ne..
      Mata a gena dukai..eth mata hithenava davasaka eyalava atharinna unoth kochchara dukadda😢😢😢 mehema hodai kiyalath hithenava eth jivitheta hidasak😢

  • @vihanga142
    @vihanga142 5 месяцев назад +38

    පොඩි කෑල්ලක් ඇහිලා හොයන් ආවා😍💗සුපිරි

  • @ShashenDilusha
    @ShashenDilusha 5 месяцев назад +154

    ආදරෙ කරලා බුට් එකක් කලා මේ song එක අහන අය කෝ 😢❤

    • @ShanukaEkanayake
      @ShanukaEkanayake  5 месяцев назад +1

    • @sayonawijesuriya7323
      @sayonawijesuriya7323 5 месяцев назад +2

      innewa hari lassnata patan gaththu e adare mese nima wiy😊💔ayeth labana athmekaa wenne kiyala parthna karanewa🙂🙏❤

    • @Pamudi2007
      @Pamudi2007 4 месяца назад +1

      Inno 🥺💔

    • @Adhithya2222-s
      @Adhithya2222-s 4 месяца назад +1

      Inno🥺"

    • @TkALFAsL123
      @TkALFAsL123 4 месяца назад +1

      Innawa bum😥🥺

  • @gimhansavinda1163
    @gimhansavinda1163 6 месяцев назад +173

    Tik tok එකෙන් ආපු සෙට් එක මේ කොනට ❤😊...

  • @Lochana-t5h
    @Lochana-t5h 2 месяца назад +2

    "තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා"ලොකු තේරුමක් තියෙන වචන ටිකක්.හරිම ලස්සනයි.❤

  • @thishubeautyzone
    @thishubeautyzone 4 месяца назад +6

    මම මේ song එක එක 20 පාරක් ඇහුවා මාරම ලස්සනයි ඒ වචන හිතට දැනෙනවා වැඩි ගොඩක් congratulations both❤

  • @AnujaniAriyaratne
    @AnujaniAriyaratne 5 месяцев назад +8

    හිතට දැනුනු හැඟීම් වලින් පිරුණු කට හඬවල් දෙකක් ❤️❤️😘😘😘

  • @DilumiKaushalya
    @DilumiKaushalya 6 месяцев назад +78

    එයා ගිහින් දැන් අවුරුද්දක් වෙනවා 🥺 අදටත් මේ හිත මඟ බලන් ඉන්නවා එයා එනකම්... ( මොහොතක් හෝ තවත් අප හට දුන්නනම් තුරුලටම ගෙන සමු දෙන්න තිබුනා 🥺😟) පරණ මතක ආයෙම අලුත් කරපු සින්දුවක් 😢

  • @lizawelagedara
    @lizawelagedara Месяц назад +6

    ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලෙ නැවතෙන්න තිබුනා💗

  • @vidanagamageantonsampathni9916
    @vidanagamageantonsampathni9916 6 месяцев назад +44

    මැරෙනකන් අමතක වෙන්නෙ නැති සින්දූවක් වෙයි 💔

  • @ashawari58
    @ashawari58 2 месяца назад +4

    හරිම ලස්සනයි අකිල සර් ..අංජලී නංගි ලස්සනට සින්ග් කරනවා..❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 месяцев назад +143

    ටික් ටොක් එකෙන් දැකලා හොයන් ආපු අය ඉන්නවද ...😇✋

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 месяца назад +3

    මාරම විදිහට ෆීල් වෙන ලස්සනම ලස්සන සින්දුවක් 🥺💗

  • @minoshperera3580
    @minoshperera3580 6 месяцев назад +73

    Me kollage voice eka wageema acting nuth supiri kiyana aya me konata❤🥺

  • @sansirajapaksha2000
    @sansirajapaksha2000 6 месяцев назад +16

    ❤🥺ලැබුනෝතින් වරම්
    ආයෙත් හැරේවී නම්
    ඔය පපු තුරුලේ නවතින්න තිබුනා❤i felt it

  • @gunadasagm6298
    @gunadasagm6298 22 дня назад +1

    My favourite❤😢හදවතේ සියුම් නහර වලට පවා දැනෙනවා😢

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 месяцев назад +23

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺❤️✋