Shanuka Ekanayake
Shanuka Ekanayake
  • Видео 18
  • Просмотров 12 252 024
Ayadinnam අයදින්නම් ( Numbagen Pathu Aale Ma ) - Shanuka Ekanayake | Official Music Video
Ayadinnam අයදින්නම් ( Numbagen Pathu Aale Ma ) - Shanuka Ekanayake | Official Music Video
♪ Stream & Download: vyd.co/ayadinnam
Powered by ‪ROV BEATS ⚡️
✘ Spotify: open.spotify.com/album/1eAKRiFi6SbGzt2weVuu1X
✘ Apple Music: music.apple.com/us/album/ayadinnam-single/1779962588
✘ Tik Tok: vt.tiktok.com/ZSj9cEotG/
✘ YT Music: ruclips.net/video/hkfQj66XbQc/видео.html
♪ Artist - Shanuka Ekanayake
♪ Melody - Shanuka Ekanayake
♪ Lyrics - Pamuditha Mahanama
♪ Music composed by - Shanuka Ekanayake
✘ All Keys - Chamath Silva
✘ Guitars - Chamath Silva
✘ Music produced, Mixed & Mastered by - Chamath Silva @Chama Music Studio
✘ Additional Arrangements - Chamath Silva
✘ Cast -
Shanuka Ekanayake
Ramesha Ranasinghe...
Просмотров: 438 321

Видео

Labunothin Waram ( ලැබුනෝතින් වරම් ) - Shanuka Ekanayake X Hashmi Sathnara | Official Music Video
Просмотров 11 млн6 месяцев назад
Labunothin Waram Official Music Video by Shanuka Ekanayake X Hashmi Sathnara ♪ Stream & Download: vyd.co/labunothinwaram Powered by ‪ROV BEATS ⚡️ ✘ Spotify: sptfy.com/QYs2 ✘ Apple Music: apple.co/3Vz2Pd5 ✘ Tik Tok: vt.tiktok.com/ZSY5CwrDn/ ✘ YT Music: ruclips.net/video/BKjN_wUqU1w/видео.html Ayadinnam ( අයදින්නම් ) Official Music Video ruclips.net/video/_tip4r6TNhU/видео.html ලැබුනෝතින් වරම් මෙ...
Enawada MaHa ( එනවාද මා හා ) - Shanuka Ekanayake | Official Lyric Video
Просмотров 6 тыс.9 месяцев назад
Enawada MaHa ( එනවාද මා හා ) - Shanuka Ekanayake [Official Lyric Video] Stream & Download : bnfr.link/enawada_ma_ha Ayadinnam ( අයදින්නම් ) Official Music Video ruclips.net/video/_tip4r6TNhU/видео.html ♪ Artiste - Shanuka Ekanayake ♪ Melody - Shanuka Ekanayake ♪ Lyrics - Pamuditha Mahanama & Shanuka Ekanayake ♪ Music composed by - Shanuka Ekanayake & Chamath Silva ✘ On Guitars - Chamath Silva ✘...
Premiye ( ප්‍රේමියේ ) - Shanuka Ekanayake | Official Video
Просмотров 17 тыс.Год назад
Premiye ( ප්‍රේමියේ ) - Shanuka Ekanayake [Official Video] Stream & Download: music.mrecentertainment.com/Premiye Ayadinnam ( අයදින්නම් ) Official Music Video ruclips.net/video/_tip4r6TNhU/видео.html ♪ Artiste - Shanuka Ekanayake ♪ Music & Melody - Shanuka Ekanayake ♪ Lyrics - Pamuditha Mahanama & Shanuka Ekanayake @PamudithaMahanama ✘ Guitars - Prakash Ranasinghe ✘ All Keys - Chamath Silva ✘ M...
Aaleda Me ( ආලේද මේ ) - Shanuka Ekanayake | Official Music Video
Просмотров 91 тыс.Год назад
Aaleda Me ( ආලේද මේ ) - Shanuka Ekanayake | Official Music Video
Aaleda Me ( ආලේද මේ ) - Shanuka Ekanayake | Official Trailer
Просмотров 5 тыс.Год назад
Aaleda Me ( ආලේද මේ ) - Shanuka Ekanayake | Official Trailer

Комментарии

  • @DilmiNirosha
    @DilmiNirosha 26 минут назад

    Me song eka hadawathta godak danuna parana mathaka mathak una❤❤😢

  • @YashodaniWijenayaka
    @YashodaniWijenayaka 30 минут назад

    2024.09.14 ඒ තමයි ඔයා මගේ විතරයි කියලා මට දැනුනු අන්තිම දවස..මන් දන්නවා ඔයා මට ආදරෙයි කියලා මාත් තාමත් ඔයාට ආදරෙයි මහ ගොඩක්.ඒත් මට බෑ තව දුරටත් ඔයාගෙයි එයාගෙයි අතරට එන්න..මගේ අයියා පරිස්සමින් සතුටින් ඉන්න ඕනි ඔයලා දෙන්නා..ඔයාගේ චූටි නංගි ඔයා දිහා හරි ආදරෙන් බලන් ඉන්නවා.දැනන් හිටියානම් මේම වෙයි කියලා මන් එදා මහ පාරේ උනත් ඔයාගෙ පපුවට තදින් තුරුල් වෙනවා.මන් තාමත් බලන් ඉන්නවා ඔයා ආයේ ඒවී කියලා..❤️ මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා..🥀🙂

  • @LahiruPAberathna
    @LahiruPAberathna 51 минуту назад

    Feeling song❤

  • @DilmiNirosha
    @DilmiNirosha 59 минут назад

    Meka lassanai hadawathta godak danuna parana mathaka mathak weno aththata Adina🥺🥺❤

  • @AshiniAmalsha
    @AshiniAmalsha Час назад

    Anyone 2025...?

  • @mishelmalsha-j8u
    @mishelmalsha-j8u 3 часа назад

    2025.01.01 4.34 PM suduhh.. I really need you damn much plz.., අයදින්නම් නුබගෙන් මා සමා... එනවානම් තුරැලට මා සොයා ❤‍🩹

  • @ChathuraPasindu-z5j
    @ChathuraPasindu-z5j 4 часа назад

    .

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 6 часов назад

    මෑත කාලෙකදි අහපු ලස්සනම සින්දුවක් .. ❤ all the best

  • @AmarasiriWeerasinghe-y4q
    @AmarasiriWeerasinghe-y4q 6 часов назад

    හදවතටම...❤🙂

  • @iSuRaNgA0206
    @iSuRaNgA0206 7 часов назад

    💙🩵✨️🎵👍🏻😃🎉

  • @RestandRelaxTangalle
    @RestandRelaxTangalle 7 часов назад

    සුපිරියක් තමා ඉතිම්❤😊

  • @GayaniHarshika-mk4se
    @GayaniHarshika-mk4se 16 часов назад

    ❤❤❤❤

  • @NayanaBandusena
    @NayanaBandusena 20 часов назад

    @Vidu ❤

  • @achinisamudrika7734
    @achinisamudrika7734 22 часа назад

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @PolwattageWasanthi
    @PolwattageWasanthi День назад

    Same story for me 😢😢

  • @박서히-y8l
    @박서히-y8l День назад

    ❤❤❤❤❤

  • @yasangajayasumana6343
    @yasangajayasumana6343 День назад

    ඔයා නැතුව ඔයා එක්ක මම ඉන්නවා😊💛

  • @dhananjayanawoon4174
    @dhananjayanawoon4174 День назад

    අවුරුදු 6ක් ආදරේ කරපු කෙනා අද වෙන කෙනෙක් එක්ක ....බලන් ඉදල ඉදල එයාගෙ සතුට වෙනුවෙන්ම එයාව අමතක කරන්න තීරණේ කරා 😊❤ අයිති කරගැනීමම නෙමෙයි ප්‍රේමය කියන්නෙ කියල තේරුම් අරන් ඉන්න එකත් ලොකු සැනසීමක් 😢

  • @ayeshdjayasooriya2112
    @ayeshdjayasooriya2112 День назад

    2024.10.25 😢❤

  • @ChathuNimali-m8n
    @ChathuNimali-m8n День назад

    Nolabena bava dana dannath hamu unu lassanama adaraya suba pathanava mn oyata mn hadavathinma ❤❤❤

  • @dinuka2998
    @dinuka2998 День назад

    Mara sindu❤

  • @DinethNadeeka
    @DinethNadeeka День назад

    ඔබ නාවොත් මා සොයා හිදින්නම් මා බලා පෙනෙනා දුරින් ඔය රූ දිහා Feel it ❤️‍🩹

  • @isurubandara253
    @isurubandara253 2 дня назад

    Heart touching ❤

  • @Sadu-e2t
    @Sadu-e2t 2 дня назад

    2024 ahana set eka ❤

  • @nimeshkavishka2345
    @nimeshkavishka2345 2 дня назад

    Up❤️

  • @SkVijysinga
    @SkVijysinga 2 дня назад

    මා දිහා and නුබ හා my favorite ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MUTHU-b2o
    @MUTHU-b2o 2 дня назад

    ඔහු හා මා අවසන් වරට හමුවූයේ ඉන්දියාවේ දිල්හි නගරයේදි. ඒ වගේම එදිනම පමනයි අපි පලමු වතාවට අපිටම ලං වූයෙ... ජීවිතේ අමතක නොවන හරි සුන්දර දිනයකි එදා.. ඊට දින ගනනකට පෙර මා අසලින් ඔහු ගැවසුනත් මා සිත දැන සිටියා ඔහු හිමි නොවන බව දැන දැනම අවසානයේ අපි ලං උනා... එය අපගේ දෛවය යැයි සිතමි ඉන්දියානු ජාතිකයෙකු වන ඔහු මා සිත ඉන්දියාවටම සින්න කරගත්තේ කෙසේද කියා අද වන තුරු මම නොදනිමි.... කෙසේහෝ මමවත් ඔහුවත් දැනසිටියේ නෑ මේ අප ගත කරන්නේ අවසාන සුන්දර දිනය කියා... එය කලින් දැනසිටියානම්, ඔහු අවසාන මොහොතේ දුන් හාදුව මම ප්‍රතික්ෂේප නොකරමියි කියා සිතමි. ඒ වගේම අවසාන මොහොතේ හෝ ඔහු දිහා හැරීවත් නොබැලුවේ යලි හමු වේ යැයි තිබූ බලාපොරොත්තුව නිසාවෙනි... [ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනුනම් ඔය පපුතුරුලෙ නවතින්න තිබුනා....]😩❤️‍🩹 සිතුවේවත් නැති විදිහට අප දෙදෙනම හරි ලස්සනට ආදරේ කරනව දුරක සිට උනත්... හදිසියේ ඔහුගේ එකම අයියා අසනීප වීම නිසා ඔහුට ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ ඔහුගේ අයියාගෙ මේ ගෙවෙන්නේ අවසන් දින කිහිපය කියා දැනගත් නිසා. ඒ වගේම ඔහුගේ අවසන් කැමැත්ත වූයේ තම මල්ලිගේ විවාහය තමාගේම සියැසින් දැක බලා ගැනීමයි. එය මේ හදිසියේ කල නොහැක්කක් බව තේරුම් ගැනීමට පවා නොහැකි මානසිකත්වයකින් ඔහුගේ අයියා සිටිය නිසා ඔහුටත් කල හැක්කක් නොතිබුනි. හීන කෝටියක් හිතේ තිබුනත් ඒ කිසිවක් ඔහුට නොකියා සගවා සිටිමින් ඔහුගේ නිවසින් ඔහුට ඉදිරිපත් කල මංගල යෝජනාවට මමද කැමති බව ප්‍රකාශ කලේ කිසි විටකත් සිතකින් නොවේ... එය එසේ කලේ මම ඔහුට කිසිදු දිනයක ආදරය නොකල බවට පවසමිනි...කියාගැනීමට නොහැකිව ගොලුවකු සේ ඔහු මාගෙ කටුක වදන් අසා කෙසේ සිටියාද කියා මම නොදනිමි.... මේනිසා ඔහුගේ පවුලේ නෑයන්ගෙන් පවා අපමණ ගැරහුම් ඉවසිය නොහැකි බැනුම් අසා සිටීමට සිදු වුනා... එසේ කලේ ඔහුගේම යහපතටය...කියාගන්න බැරි තරමක් ඔහුට මා ආදරය කලා කියල ඔහු නොදන්නවා ඇති... ඒවගේම ඔහු මාත් සමග දැඩි කෝපයකින් ඇති බවද මා දනිමි. දරාගත් නිහැකි උනත් එය පමනයි විසදුම වූයේ.... අවසන් වරට ඔහුගේ විවාහය ඉතා ඉක්මනින් සිදු වුනි. ඔහුගේ ලගම මිතුරියක් සමග ඒ වන විටත් ඔහු හා ඔහුගේ පවුලේ ඔහුගේ සියලු මිතුරන් මාගෙ අංකය අවහිර කර අවසානය...... නමුත් ඔහුගේ මිත්‍ර මල්ලිකෙනෙකු පමනක් මේ සත්‍ය දැනසිටියාය.... විවාහ දින සජීවීව මාගෙම ඇසින් මල්ලිගෙ මාර්ගයෙන් දැක ගතිමි [ආයෙ නුඹ නොයෙනා නියා තේරුනත් හිතා නෑ තියා ආදරය තව ඇති විය ලියා..] උහුලන්න බැරි තරම්‍ ඒ හැගීම් බලවත්‍ ය. මේ ගීතය මා ඇසූ ක්ශනික මේ සියලු සිද්දීන් මතක් කර දෑස් තෙත් කිරීමට සමත් උනි හරි හැටි සමුගැනීමට පවා නොහැකි වූ මේ ඉරණම් කතාවේ සත්‍ය ඔහු කිසි දිනක දැන ගනීවි යැයි මා නොසිතමි... ඔහුගේ ජීවිතය සතුටින් ගෙවෙනම් මාගෙ සතුටද එයයි......❤❤❤❤❤❤ [හීන බිද දමලා මා...ආ නමුත් හැරදා... තාම හිත බැදිලා මිදී නොයා.....🥺💔]

  • @dilmiabesinghe
    @dilmiabesinghe 2 дня назад

  • @Ayo98
    @Ayo98 2 дня назад

    තාමත් නුඹෙ මතක මා විඳිනවා.. අයදින්නම් නුඹගෙන් මා සමා. . එනවා නම් තුරුලට මා සොයා..🥺🥀❤️‍🩹 Vs

  • @kaweshadewmini
    @kaweshadewmini 2 дня назад

    අයදින්නම් නුඹගෙන් මා සමා එනවා නම් තුරුලට මා සොයා...✨

  • @NavodyaNanayakkaraOfficial
    @NavodyaNanayakkaraOfficial 2 дня назад

    ❤️‍🩹🥀

  • @LithumiDew
    @LithumiDew 2 дня назад

    අයදින්නම් නුබගෙන් මා සමා🥺🤍

  • @thrilakshisankalya
    @thrilakshisankalya 2 дня назад

    ❤‍🩹

  • @NethmiHansika-q6c
    @NethmiHansika-q6c 2 дня назад

    Amazing🥺 voice adict to me🥹💞

  • @SheshaniAmandya
    @SheshaniAmandya 2 дня назад

    Anee 🥺🥺🫶

  • @ayeshikasewwandi7621
    @ayeshikasewwandi7621 2 дня назад

    🥰🥰❤❤

  • @Nawodya_10
    @Nawodya_10 2 дня назад

    ආසම සින්දුවක් 🥺💗 කී පාරක් ඇහුවද කියලා මතක නෑ 🥺✨️

  • @funkyproductions-fun4980
    @funkyproductions-fun4980 2 дня назад

    නුඹගෙන් පැතු ආලෙ මා ❤️

  • @SenudaYasas
    @SenudaYasas 3 дня назад

    Love this ❤

  • @MalithRanasingha-e6l
    @MalithRanasingha-e6l 3 дня назад

    ❤🔥

  • @hansibandara9881
    @hansibandara9881 3 дня назад

    ❤❤❤