සමිතා කියන්නේ ලංකාවේ Brand එකක්❤. ඒ voice එක වෙනම vibe එකක්. සිංදුව මාර ලස්සනයි. Voice music ඇත්තටම ලස්සනයි. ඒත් music video එක නම් අපරාදේ. ඒ song එකට next level music video එකක් කරන්න තිබ්බා ලස්සන creative concept එකකට. අපරාදේ music video එක. Song එක දවසෙන් trending ගෙන්න තිබ්බා ඒ audio track එකට ලස්සම creative music video එකක් ආවනම්
ඒ කටහඬ 🥺❤️ අනිත් ඇයගේ Personal දේවල් වැඩක් නැහැ 😒 ඒ අයට හොදය් නම් අනිත් උන් මොකටද හිත හිත. දුක් වෙන්නේ Samitha One of best femel singer in sri lankan Music industry ❤️😍
අද තමා දැනගත්තේ comment 1ka දෙපාරක් touch කලාම like වැටෙනව , තුන් පාරක් touch කලාම reply section 1ka open වෙනව කියල ❤😂😊
Ayyo math
මමත්😊
මමත් 👌
❤
දැන්නෙ මාත්දන්නෙ
Lyrics....
ඒ ආදරනීයම ප්‍රේමේ පෙම්වතියයි මම නුබගේ
අදටත් පලමු ප්‍රේමමයි මගේ ඔයා
අතරමං උන පෙම් කතරේ තනි වෙලා මං සිහින අතරේ
මිරිගුවක් පස්සේ දුවමි මං සදා
අමුතුම ප්‍රේමයක් මේක
යලිත් නොලැබේවි කිසිදාක
මතක විතරයි ඉතිරි අපිට
අපි අපෙන් දැන් ඈතට වෙලා
මං තාමත් මගේ ප්‍රේමේ සොයනවා..
නුබ එනකල් මග තාමත් බලනවා..
මං තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුබ එනතුරු මග තාමත් බලනවා.... 0:25
මේ ලැම තුරුලට මුහු වී
විදි සෙනෙහස අද සිහි වී
රහසින් හිද විදවාවි
මා ඔබ වෙනුවෙන් හිදිමි
අපි හමු වූ අපි වෙන් වු
වස්සානේ ප්‍රේමයේ
මා රිද වූ මා සැන සූ
එකම කෙනා නුබ වේ
අමුතුම ප්‍රේමයක් මේක
යලිත් නොලැබේවී කිසි දාක
මතක විතරයි ඉතිරි අපිට
අපි අපෙන් දැන් ඈතට වෙලා
මං තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුබ එනකල් මග තාමත් බලනවා..
මං තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුබ එන තුරු මග තාමත් බලනවා...
Love your voice ❤
Me lama thurulata muhu wi widi senehasa ada sihi wi❤❤😢😢
අමුතුම ප්‍රේමයක් මේක ❤️🌎 හරිම ලස්සනයි මගේ මිස් ❤️🫶
Anju akkita ❤ wagema samitha mistath hamadama adareyi 🥺❤️
🎉🎉🎉
මැණිකගේ වගේම unique voice එකක් !!!
Derana 😅
Lassanama lassanai.mata wage danenawa Akki.
❤️❤️❤️❤️ආදරෙයි අන්ජු මැනික
අනුන්ගෙ රෙද්දවල් අදාල නෑ.සමිතා මුදුන්කොටුව වොයිස් එකට එයාගෙ සිංදු වලට මං මාර ආදරෙයි ❤️🩹💐
අනිවාර්යයෙන් එයාගෙ ජීවිතේ එයාටයි අයිති ❤
අනිව
එයාල සතුටින් ඉන්නව නම් ඒකනෙ වෙන්නත් ඔීනි.මං නම් හැමදාම සමිතට ආදරෙයි.
ඉතින් අපිට මොකක්ද කරන්න කියන්නෙ😂😂😂😂😂😅😅😅
❤🎉
නොගැපෙන මිනිස්සු සමග ගැටෙමින් විදවනවාට වඩා, තමා කැමති ජීවිතේ ගතකිරීම හොඳයි , ඒ දෙන්න කැමති ලෝකය ට, අපි අකමැති කියලා ගරහන්න එපා 👍❤❤❤❤❤
@@kumudumaleeperera1057 ඔයාගෙ කතාව හරියට හරි.කේන්දර කුලමල ජාති ආගම් වයස මේ මොනදේ ගැලපුනත් වැඩක් නෑ දෙන්නගෙ අදහස් ගැලපෙන්නේ නැතිනම්.අදහස් ගැලපෙන තැන වෙන මොනවා නොගැලපුනත් සතුටින් ජීවත් වෙන්න පුලුවන් නේද ?
චිරන්තගේ රග පෑම සුපිරි හරිම ලස්සනයි සුබ පැතුම්
චිරන්ත නෙවෙයි නේද ඒ
@@hansijayawardena498Eya thamai
විශුවල් එකට වෙන කෙල්ලෙක් ගත්තා නම් හොදයි.එයා නිකන් ඇන්ටි කෙනෙක් වගේ 😂 කොල්ලා නම් ගැලපෙනවා සිංදුවට❤
Amazing lovely couple
Wada thama katha😂
ඇත්තටම මාරම ලස්සනයි ..චිරන්තගෙ රගපැමත් සුපිරි
අමුතුම ප්‍රේම කරන්න ගියාම අවසානේ හම්බකරන් කාපු රස්සාවත් නෑ ලව් කරන එවුනුත් නෑ සිංදුවේ තෙරුම කෙටියේන්
😢
@@nadunsankalanasira kathawa❤
😂😂😂
😂😂😂
චිරන්ත ලස්සනයි කියන එවුන් කෝ 😻🖤
Song is very beautiful ❤
ආදරයට වයස බාදාවක් නෙවෙයි
මොනා උනත් චිරන්ත මාරම වාසනාවන්ත කොල්ලෙක්
එක පාර හැමදේම ලැබෙන්නේ පෙර වාසනාව ට
සුබ පැතුම් ❤❤
නිර්මාණය පමණක් අගය කරන්න, මිනිස්සුන්ට අයිතිය තියෙනවා තමන්ට දැනුනූ තැනක නවතින්න..ඒක කොයිතරම් දුරට හරිද වැරදිද කියන එක විනිශ්චය කරන්න සදාචාරාත්මක අයිතියක් නැත. හොද නිර්මාණයක් 🎉 එච්චරයි
එක ඇත්ත අපිට් අනුන්ගේ ජිවිත මොන විදියට ගත කරත් එවා අදාල නැහැ එක එයලාගේ ජිවිතේ එයලාගේ කැමැත්ත ලස්සනට සතුටින් අනුන්ට කරදටයක් නැතිව ජිවත් විමයි වැදගත්
Lassana comment ekak..❤❤
අනිවාර්යෙන් තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදියට ගත කරාට කාටවත් වැඩක් නෑ නේද 😀
සීයට දාහක් එකගයි.❤
Math❤api katath karadarayak nokara ape paduwe jiwath wenawanam anik aya kiyana dewal adalama nehe🎉❤❤❤
ආදරේට වයස බාදාවක්ම නෑ.... හිතට දැනුන තැන ආදරේ දෙන්න ...congratulations samitha & chirantha😍😍
❤️❤️❤️❤️❤️💞ඇත්ත
ලංකාවේ tamai
😮😮😮
Ammage radda tama salli tiyana nisa chitanta putha etana inna 😂
😂😂😂 උබේ පුතත් උබේම වයසේ ගෑනියෙක් ගෙනාව දවසට තේරෙයි
අමුතුම ප්‍රේමයක් ලග හැමෝම නතර වෙනවා.එත් අපිට අපේම කරගන්න බැරි මොකක්ම හරි හේතුවක් තියෙනවා ..ඒ අතින් ඔයා දිනුම් ❤❤😌🥺
Anewaryenma
අම්මො ඔව් මට තිබ්නා
Ane heka ne matath thibuna adath hemai heheth bayai loketa muhuna denna .
🫤🫤🫤
Aniwaryenma...
හරිම ලස්සනයි අද තමයි ඇහුවෙි.දේන්නම ලස්සනට රඟපානවා.
චිරන්තගේ හිත මාරම ලස්සන එක්ක වෙන්න ඔනි.මාරම පොරක්.හැමොටම බැ පුතා එහෙම කරන්න❤
ඇයි ද මන්දා මේ කටහඬට මං පුදුම ආසයි ...ඒ කටහඬ හරි යුනික්...වෙන කාටවත් නෑ ...හරි ලස්සනයි 🥺♥️
ඒත් ඉස්සරම මේ කට හඩ වෙනස්..
@@nisansalasudharshi1816ඇත්තටම ඔව් ගොඩක් වෙනස්
ඇත්ත ❤
Ay nette .chandrika siriwardana
@@shaniypereraz2392 කියපු කතාව ඇත්ත ..ඒත් එතුමියට උගුරේ ඔපරේශන් එකක් කරලා තියෙනවා බොහෝ කලකට ඉහත දැන් උච්ච ස්වර ගායනා කරන්නේ නැහැ ..එතුමිය ගේ හඩත් නියමයි
සින්දුව මාරම ලස්සනයි ....විසුවල් එක බලද්දි මට ලැජ්ජා හිතුනා බන් 🙂
ඔයා මොකටද ලැජ්ජා වෙන්නේ 😂😂😂😂
@@shanipanchaminarangoda9355 oyage chu paththa pennawada
Adee mtt 😂
Lajja wenne ayi ආදරෙta wayasa simawak na ...❤
ek ek aya ek ek widihai ne mt anuw mek gobbai🥲
සුපිරි ගායිකාවකගේ සුපිරි ගායනයක්. එයයි ඇත්ත. ඔබට ජය!
ආදරයට වයස අදාල නෑ ....ආදරය කියන්නෙ හැගීමක් ❤❤❤ඒ ආදරේ විදින්න.....විදවන්න එපා.....❤😢😢😢
මටත් තියනවා ලං වෙන්න බැරි හිතේ පරිස්සමෙන් තියාගෙන නොලැබුනත් ආදරේ කරන්න පුලුවන් ලස්සන ආදරයක්❤❤❤
Matath ane. Laben nathi unath sathuten innavata kamathiy
අක්කිගෙ රගපැමෙ හැකියාවෙන් ආයෙත් ප්‍රයොජනයක් අරන් ❤❤❤❤ congratulations both ...
ඇන්ටි 😂😂😂අක්කිලු. නාකිච්ච්ට 😂😂
Aneda kiyanne 😂😂😂@@KapilaKapila-lz4iy
@@KapilaKapila-lz4iy😂
සිංදුව ❤ විශුවල් එක ❤ මේ රටේ මිනිස්සු අනිත් අයගේ දේවල් නොසෙව්වානම් ❤ ඒ වගේම ඔයාගේ ජීවිතේ නරක දේ ආදර්ශයක් නොකරගෙන අපේ අය ඔයාව ආදරෙන් වැලඳගන්න කාලයක් එනකල් ❤❤
0:46 Heart touching ❤🥀
Atta bn🎉❤
❤❤
සිදු මාරම ලස්සනයි පරන අතිතේ මතක් වේනවා එල ....
Wow ලස්සනයි .කොහොමත් සමිතා කියන්නෙ මම කැමතිම voice එකක් .
හරිම ලස්සනයි අක්කි... 🌹❤️ චිරන්තත් ලස්සනටම act කරනවා...😍👌 ලස්සන නිර්මාණයක් ...🌹❤️😍👌
චිරන්තගේ හිත මාරම ලස්සන එක්ක වෙන්න ඔනි.මාරම පොරක්.හැමොටම බැ පුතා එහෙම කරන්න❤.
කොල්ලෝ සේරම මේ වගේ වයසක ගෑනු බඳින්න ගත්තහම ඒක විකෘතියක් වෙනවනෙ...😂 ඇයි කෙල්ලෝ නැතුවද?
@@priyankarayatiyana9963 එහම නැ මචන්.ඔක පොඩි සිද්දියක් විතරයි..උගේ කැපකිරිම දිහා බලපම්.එච්චරයි.
😂😂😂😂 තේරේන්නැද්ද මු මානසික පිස්සේක් සල්ලිවලට දන්නැද්ද
YES
ඌ සල්ලි වලට 😂
දෙන්නාම ලස්සනයි ජීවිතය තිබෙන තුරා එකටම ආදරයෙන් සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි සුවපත් වේවා සියලු දෙව් පිහිටයි 💕💕💕👍🌹🌹🌹🌹
මේකට දාන්න තිබුණෙ අමුතුම අසහනයක් මේක කියලා 😮😮
😂
😂mokuth kiynna ba bn okkuma amuthu prema karana un meke inne 😂
මේකට කියන්නේ ප්‍රදර්ශන කාමය
😂😂
නියමයි හොද ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා තෙරුවන් සරණයි
අනේ ඒක හරිම ලස්සනයි.!❤
දෙන්නම ලස්සනයි ගොඩාක්.!❤️
මගෙත් ආදරෙ මල්ලි කෙනෙක්....අද වෙනකන් ඒ ආදරෙ අඩුවක් වෙලා නෑ වැඩි වෙනවා මිසක්....😍😍 අමුතුම ප්‍රේමයක්ම තමා ඒක....
😂
අමුතුම ප්‍රේමයක් මේක මෙතැන් පටන් ඔබට භාරයි!!!!
ආසම ගායිකාවක් සමිතා මුදුන්කොටුව කියන්නේ මම තාමත් මගෙ ප්‍රේමය සොයනවා! හරිම ලස්සන පදපේලි ටිකක් Dilan Gamage ගෙන් ❤❤
Thank you ❤
❤❤❤❤❤❤
Adareta wayasa badawak .na.wayasa kiyanne elakkamak witharai .❤oya dennata suba pathum.
Congratulations🌷 හරිම ලස්සනයි
හරිම ලස්සනයි.ගායනයත් දෙන්නගෙම රගපෑමත් දෙකම හිතට දැනෙනවා හොදට..
Good job චිරන්නත ❤ congratulations both of 💐
ආසම කටහඩකින් අලුත් එකක් අහන්න ලැබුන එක සතුටුයි.❤ ඩිලාන් ගමගේ , සංතූර් මල්ලී.ඒක රහයි ❤
Nilan ayya 😌
ඒක ඇත්ත නිලාන් අයියේ 💕
Ayyaaa❤❤❤
පට්ට බන්❤❤
හරිම ලස්සන සිංදුවක්❤❤❤ ඒ voice eka.💚💚
Wow Acting & Voice😮❤️🔥👌🏻
@@KaveeshaDushmantha😂😂
@@SanukiVihansa 😂😂
raganne nthuv gihin dance ekk krgen idpn 😂
@@katara-d1s😂😂😂
Ada dawasata ahana 4 veni para me mekanam pissuwak 🌹
මේකට ගැලපෙන්නේ Athula 😢
Sahathika attha 👍
😂
ඒකෙ මොකක්ද අමුතු ප්‍රේමයක් එතකොට 😂
අතුලගෙ තිබුණේ විකෘති ප්‍රේමයක් කියලනෙ එයා එක්ක හිටපු බිරින්දෑවරු කිව්වෙ
Sirawata
හරිම ලස්සනයි.❤️👍🌷ඔයත් ලස්සන ඔයාගේ සින්දුත් හරිම ලස්සනයි..
Lassana Geethayak,Harima Lassanai,
දැනුන තැන නතර වෙන එකයි ආදරෙ ඒකට කිසිම දෙයක් අදාල වෙන්නෙ නෑ. Congratulations
කටහඬ භාවනාවක් සමිතා ස්තූතී ගායනා කලාට❤️
මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා...නුඹ එනකම් මග තාමත් බලනවා....❤ වෙයිස් එක මාර ලස්සනයි.
ඇත්තටම ලස්සනයි ❤
ඒ සිංදු නම් එදා වගේමයි...රහයි......❤❤❤
Supriyatama kiuwa sinduwa.....නොදකින් එ බැන්ඩ් එක
හිත හිරිවට්ටන මාරම සින්දුවක්.සමිතා අක්කා තාම ඉස්සර වගේම හරි ලස්සනයි. Congratulations new song❤
කාටත් හම්බෙන්න ඕනි තමන්ට දැනෙන ආදරයක්.ඒක අමුතුම ප්‍රේමයක් වුනත් ඒ තුල තමන් සතුටින් නම් ලෝකයේ මිනිස්සු මොනවා කිවත් මොකද.හැමෝම සතුටින් තමයි ඉන්න ඕනි❤
Dakin dakin thana nawathinna mokatada කසාද badinne.pau kiyak aul kalada mee vanachara gani.jonstangee wife taa කොහොම athidaa mee ganigee puthawa dakama
Minisun athin thamai weradi wenne mewa danna kalin daruwo gena hithanna.e daruwa palli ne.wena daruwek nam siyadivi hani karan me minissu kiyana ewa ahala.daruwekuge jivithayak ekka neda minissu me heppenne.unata hodanam oyalata kahanawada.@nusha....
Jonstangee දරුවන්ට කොහොම athidaa samithagee දරුවා vitharada daruwoo.
😂@nusha....
Walmath wena hama ekatama thiyena uththare oka thamai😅
හරිම ලස්සනයි.සමිත හරිම ලස්සනයි.
ඒ සිංදුව ලස්සනයි ❤ ❤️ Congratulations Samitha & Chirantha
Congratulations malle...❤❤💚
cute cuple aadare hemadamat❤❤oya dennata
පෞද්ගලික ජිව්තය වෙන කාටත් වැඩක් නැහැ ❤️❤️❤️ කවුරු කොහොම කිව්වත් එ කටහටට රුවට අපි තාමත් ආදරෙ❤️❤️❤️❤️
Eka e widiyatama thiyagaththanm hari.ewa loketa pennuwama ne lokaya katha kiyanne😅
ලස්සනයි නිර්මාණයක් දක්ෂ ගායිකාවක්
ලස්සන පවුල් කඩාගෙන අමුතුවෙන් අමුතු ආදරයක් හොයාගන්නෙ විනාසයක් 😢
කවුරු මොනව් කිව්වත්...සමිතා අක්කේ හැමදාමත් ඔයාගෙ හඬට අපි ආදරෙයි ❤ ඔයාගෙ පවුල් ජීවිතෙත් ඔයා සතුටින් ඉන්නෝන.. එච්චරයි. සමාජෙ මොනව කිව්ව්ත් ඔයා හරිම ආදරණීය ගැහැනියක් ❤ හැමදාමත් ඔයාගෙ කටහඬ අපිට අහන්න දෙන්න ❤🎉
Beautifull Singing.Very Beautifull,
සුපිරියක් ❤👌
Sinduwanam awankawama lassanaiii habai ammai puthaiii wagei dennage penumanam
ලෝකයාට බම්බු ගහ ගන්න කියලා ජීවිතය විදින ❤❤
සමිතා❤චිරන්ත
Vidala ayeth u giyahama vidawanna. Ethakota ayeth podi ekak hoyan lokayagen baduwak kiyala aha ganna .
ඇත්තටම ලස්සනයි🥰
Wow😍😍😍 a voice eka hemadama eka wage lassanai 😍❤️ congratulations samitha miss😘😘😘
මම තාමත් මගේ ප්‍රෙමේ සොයනවා
නුඹ එනකන් තුරු මග තමාත් බලනවා❤️🥺
(lyrics Wow)
ලස්සනයි දෙන්නමකට.හඩ සංදු ❤❤❤🎉🎉🎉
කවුරු කොහොම මොනවා කිව්වත් ඒ වොයිස් එක හැමදාම බ්‍රෑන්ඩ් එකක් ❤
හරිම ලස්සන ගායනයක්.දෙදෙනාම ලස්සනට රගපානවා..ඔයාලාගේ පෙෘද්ගලිකත්වය අපට අදාලම නැහැ.සර්ව සමිපුර්න මිනිස්සු නොමත.ජය වෙිවා.❤
Voice of the era.
මිනිස්සුන්ට අයිතිය තියෙනවා තමන්ට දැනුණු තැනක නවතින්න❤
ඒ කටහඬ නම් භාවනාවක් 😇❤️
❤ගොඩක් ලස්සනයි සුදු මැණික... ඔයාලා දෙන්නගේ ආදරේ අමරණිය වේවා.... සතුටින් ඉන්න... හදවතේ ගැබුරුම තැනින් එන්නේ මේ ප්‍රාර්ථනාව... බුදුසරණයි.❤❤
Thank you ❤
Ehema amaraneeya wenawada 😅😅😅😅😅
අනුබල දෙන්න එපා මේවට
Yako amaraneeya kiyana eke theruma dannawada😂😅😂
Very nice song i love so much this song ❤❤
Life is beautiful when people find their true selves! Creation ia as such ❤
Puduma lassana sinduwak meka 🥰💌 🎶
Vedio ekath mara lassanai 😍💕🥀
Shaaaaaaaaaa woooooow woooooow amuthuma premayak niyamai ආදරෙයි හැමදාම samitha miss dawasaka muna gahenna asawak mata tiyenawa akata idak laba denna පුළුවන් da mamath singer kenek habai thama gaiykawak wenna hina dakinawa ආදරෙයි godak oyata mama nadee ❤️❤️❤️🎵🎵🎵🎵❤️❤️❤️❤️❤️
අමුතුම ලස්සනක් තියෙනවා සින්දුවේ 👍🌹
Best godak arthawath githayak lassanai❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන ගීතයක් සුබ පැතුම් ඔයාල දෙන්නටම❤
Athula adikari ekka sinduwak kiwa nam me wenakota me sinduwa trending athula sirge katahada baawanawak ahuwata epa wenne ne😉
❤මාරම ලස්සනයි ඒ වචන ටික, ලාලිත්‍ය පුදුමාකාරයි.....🥰😊🌼💐
ලයාන්විතම කටහඬ ♥️😫
අමුතුම ප්‍රෙමයක් එක ❤😊
මේ තමයි විශාරද මට්ටමේ Third clss සිංදු ! පොඩි ඈයෝ රවට්ටන. රසඥතාව වලපල්ලට ගිය රටක් .
සමිතා කියන්නේ ලංකාවේ Brand එකක්❤. ඒ voice එක වෙනම vibe එකක්. සිංදුව මාර ලස්සනයි. Voice music ඇත්තටම ලස්සනයි. ඒත් music video එක නම් අපරාදේ. ඒ song එකට next level music video එකක් කරන්න තිබ්බා ලස්සන creative concept එකකට. අපරාදේ music video එක. Song එක දවසෙන් trending ගෙන්න තිබ්බා ඒ audio track එකට ලස්සම creative music video එකක් ආවනම්
Thank you ❤
අනිවාර්යයෙන්ම
Ow
සමිත මහත්මියගේ ගීතය විශිෂ්ටයි.
ඒ වගේම එයාට මේ විශ්වය දීල තියෙන ආදරය
ප්‍රේමය සදාකාලිකවම තරුණයි.
ඒ වගේ අය ලෝකේ බොහොම අල්පයි.
චිරන්ත ...
ඔබ සමිත මහත්මිය ළඟම එකට එක්ව අනාගතය කරා පියමන් කරන්න!
සැබෑ ආදරය ඔබව ජය කණුව කරැ ගෙන් යත්.
❤️අනේ බුදුසරණයි ආන්ටිටයි පුතාටයි...!❤ මේ වගේ සින්දු කරන්න තවත් වාසනාව ධෛර්‍ය ලැබේවා❤️😊
😂
ජොනියගෙ ප්‍රේමය ගැනත් අහන්න ආසයි සමිතාන්ටි ජුනියාගේ ප්‍රේමය මීට වඩා රහ ඇති කිඹුල් පැටියෙකුත් ලැබුණනේ ඒ ගැනත් කියන්ඩ ඇන්ටි අපිට කොල්ලෙක් අල්ලගෙන නාකි ඇන්ටි කෙනෙක් කරන වැඩද මේ❤❤❤❤❤
චිරන්ත නියමයි රගපාන්න දක්ෂයෙක් නේ. එයාවත් යවන්න ඒ ක්සේත්‍රයට ඉස්සරහට යන්න යන්න පුළුවන් තරුණ ජිවිතයක් අපරාදේ නිකරුනේ කාලය ගෙවන්නේ.ලස්සනයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️😂😂
එතකොට සමිතා පව් නැද්ද 😅😅😅
සමිතා පව් 😂😂 අනේ උබලා මිනිහෙක් බැදලා. ළමයෙක්කුත් හදලා තරැණ කාලේ හොදට හිටිය වේසියක් බං මේකි. ,,,සමිතා පව්. නැද්ද😂😂😂😂😂 ට්‍රැක් ද. නැත්නම්. හැටිද😂😂😂😂😂අතුල තමයි ,,, ඔකිගෙ මිනිහා,,😂😂😂අනික හැමෝටම වඩා. පව්. ඔය කොල්ල,,, සල්ලි නිසා වෙන දේවල්. ලංකාවේ දැන් 😂😂😂@@nilankawijerathna824
රඟපාන්න ගිහින් ඒ මඟුලත් හබක් වුණහම ,සමිතට වෙන්නේ කෝපි හද හද තවත් අමුතු ප්‍රේමයක් හොයාගෙන යන්න .
චිරන්තෙ අ එක්ක මෙහෙම නටනවා නං පවුල්කාර ජොනියත් එක්ක පැනල ගිහින් කොහොම නටන්න ඇත්ද කොහොමද කිඹුල් පැටියෙක් ලැබුනේ
Melody + Music = @Santhur❤ Next level music😢❤
දෙන්නම ලස්සනයි🤗🤗🤗🤗🤗🤗සතුටුයි , සිංදුව හරිම ලස්සනයි, ගායනය ඉතාමත්ම මිහිරිය ,ට ගයනව, ❤
සිංදුව ලස්සනයි ...අනේ වීඩියෝ එක නම් හරිම අපරාදේ...එකම ඇදුමෙන් එකම පෙනුම...
❤ ආදරේට කිසිදෙයක් බාදාවක් නොකරගන්න අයට උපහාරයක්ම වේවා❤
මම තාමත් මගේ ප්‍රේමය සොයනවා congratulations
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා එහෙමද ?
@@kumarijayarathna3552 සදාකාලික නොවන ලෝකෙක සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්..
Voices eka ❤😊
මේ කෙල්ලගේ ලස්සන voice එකක් තියෙනවා ඒක පරිස්සමෙන් කරගත්තොත් ලොකු ගමනක් යන්න පුළුවන් .❤
ලංකාවේ ලයාන්විතම කටහඩ හිමි ගායිකාව....❤
බොරු කියන්න එපා.. නිරොශගෙ හොදයි ඔයිට වඩා 😂😂😂
Woow 🥰🥰🥰
Marama ලස්සනයි ❤
E voice eka ❤
සිංදුව ලස්සනයි චිරන්තගෙ acting නියමයි.
ඒ කටහඬ 🥺❤️
අනිත් ඇයගේ Personal දේවල් වැඩක් නැහැ 😒
ඒ අයට හොදය් නම් අනිත් උන් මොකටද හිත හිත. දුක් වෙන්නේ
Samitha One of best femel singer in sri lankan Music industry ❤️😍
සුපිරි ම සිංදුවක් බන් මේක. අතීතයට නිකම්ම ඇදිලා යනවා බන්❤❤❤