Obagen Tharam (ඔබගෙන් තරම්) - Pradeep Rangana OFFICIAL VIDEO

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии •

  • @Prarthanasewwandi1524
    @Prarthanasewwandi1524 11 месяцев назад +885

    2024 ත් අහනවා.ප්‍රදීප් අයියගෙ voice එක ඇහෙනකොට වෙනම feeling එකක් දැනෙන්නේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.(My favorite song❤️❤️)

  • @pathumanuranga3033
    @pathumanuranga3033 7 лет назад +2181

    නිරුවත විකුනලා විවුස් ගන්න විෂුවල් කරන උන් ඉන්න මේ රටේ අපේකම හිතට වැදෙන්න නිර්මාණයක් කරපු එකට ගොඩක් පිං..

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 года назад +1614

    ප්‍රදීප් රංගන කාලෙකට සැරයක් සිංදුවක් කළත් ඒක ලොකු Hit එකක්. පෙම් සිහිනේ, මායාවී, ඔබගෙන් තරම් මේ සිංදු අදටත් ජනප්‍රියයි.

  • @Sithuwaofficial
    @Sithuwaofficial 10 месяцев назад +1522

    ඇබ්බැහි වෙන දරුනු මත්ද්‍රව්‍යයක් විදියට 2024 ටත් අහන අය ඉන්නවද

  • @praveen____lakshan
    @praveen____lakshan Год назад +3245

    2024 එත් මේ සිංදුව අහන කට්ටිය ඉන්නවද ❤

  • @kevinxvibes
    @kevinxvibes Год назад +1449

    2023 ත් තාමත් අහනවා පුදුම ලස්සනක්, ආසම හඬක් ❤️

  • @anjalifernandx537
    @anjalifernandx537 4 года назад +879

    ආපු මුල් දවස් වල ආසවෙන් අහපු සිංදුව අදටත් එහෙමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැ ❤☝

  • @AKIYA-topic_official
    @AKIYA-topic_official 4 месяца назад +74

    ආදරේ ඔබෙන් දැනුනු තරම් 🥺❤
    දැනි දැනි හිතම වෙලුනු තරම් 🥺❤ //
    ජිවිතේ සතුට මේ තරම් 🥺❤
    නැහැ දැනුනේ 🥺❤
    මේ ලොකේ 🥺❤
    මට ලැබුනු 🥺❤
    ඔබගෙන් තරම් 🥺❤//
    ඔබ මැව් පද පෙලින් 🥺❤
    මා හදේ ගීතයක් ලීවදෝ 🥺❤
    නොමැකෙනා 🥺❤
    පද වලින් 🥺❤
    ජිවිතේ තනුව මම ලීවදෝ 🥺❤
    උපදිනා මතු හැම භවේ 🥺❤
    මන් ඉන්නවා ඔබගේ පපු තුරුලේ උනුහුම වෙලා 🥺🌹❤‍🩹//
    කටු මතින් යන ජිවිතේ 🥺❤
    මල් වලින් අපි සරසමු 🥺❤
    ඔබෙ හැගුම් මගේ කියා 🥺❤
    සම සිතින් අප විදගමු 🥺❤
    උපදිනා මතු හැම භවේ 🥺❤
    මන් ඉන්නවා ඔබගේ පපු තුරුලේ උනුහුම වෙලා 🥺🌹❤‍🩹
    ආදරේ ඔබෙන් දැනුන තරම් 🥺❤ //

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Год назад +506

    තමන්ම ලියලා, තමන්ම තනුව හා සංගීතය නිර්මාණය කරලා, තමන්ම ගායනා කරලා Hit වෙන සිංදුවක් කරන්න ඉතිං වැඩ්ඩෙක්ම වෙන්න ඔ්න ! 💯💖💥

  • @levindusupunkavinda5683
    @levindusupunkavinda5683 2 года назад +3184

    *2022 කෙත් අහනවා ඉතින් ඇත්තටම ආසම ගායකයා...❤️ බුදු සරණයි*

  • @IreshanShammika
    @IreshanShammika Год назад +211

    වැරදි රටක ඉපදුණු සුපිරි හඬක්... ඉන්දියාවේ හිටිය නම් මේ වෙද්දී ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ❤✨ පිස්සු හැදෙන vocal variation 🥺

    • @ModithaRasanjana
      @ModithaRasanjana 7 месяцев назад +24

      Ehema ne kollo eya me rate ipaduna nisa api lassa sindu ahanawa lassana sindu kiyana hemoma indiawe ipadenna onne ne yalu

  • @SamanmaliGamage
    @SamanmaliGamage 8 месяцев назад +91

    අපිත් ඉලග භවේ මෙහෙම හම්බවෙයි, එක බැල්මකින් තෙරෙයි ඔයාට, ඔයා වෙනුවෙන් ඇඩුව තරම්, ඔයාව ප්‍රාර්ථනා කරපු තරම්, මේ ආත්මේත් ඔයාට මාව දැකපු ගමන් මාව දැනුනානේ, හැම ආත්මේම අපි ආදරේ කරනවා ඇති, ඒ හැම ආත්මේම අපි වෙන් වෙන්න ඇති මේ ආත්මේ වගේම.. එත් ආයේ කිසිම ආත්මේක මෙහෙම ඔයාට කලින්ම යන්න වෙන්නේ නෑ, මම අපි වෙනුවෙන් ගොඩක් පිං කරනවා, කිසිම ආත්මේක ඔයාට මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා, නිරෝගී ජීවිතයක්ම ලැබේවා මගේ රත්තරන් බුදු සරණයි ඔයාට, ලස්සන තැනක පරිස්සමින් ඉන්න 😰😓😭😘❤️🙏

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 года назад +625

    කවදාවත් පරන වෙන්නැති සින්දු 🖤
    රැල්ලට ඇව්ල්ලා රැල්ලට යන සින්දු අතරේ හැමදාම හිතේ තියෙන සින්දුවක් ....

  • @sandamaliweerasooriya24
    @sandamaliweerasooriya24 4 года назад +266

    හදවතට කතා කරන මාරම ලස්සන කටහඬක්
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @woofy_music
    @woofy_music 2 года назад +302

    රජ කාලෙ හම්බෙලා පනටත් වඩා ආදරය කරල එකටම මැරිලා ඉලග ආත්මෙ පන්සලක ඒ දෙන්නට දෙන්නා හමුවෙනවා ❤️❤️ මාර විදිහට visual එක සින්දුවට ගැලපෙනවා 2022 ගැලපෙනම සින්දුවක් ❤️❤ දැනෙනවා කියන්නේ ඇඩෙනවා 🙂

    • @Ashendilantha
      @Ashendilantha 2 года назад +3

      Make innna actress ge name eka mokadda

    • @sandunfernando7478
      @sandunfernando7478 2 года назад +1

      @@Ashendilantha ලාන්කිකා නේද්

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 7 месяцев назад +36

    A doctor, singer , song writer, music producer .. full package.what a talent

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 Год назад +309

    පරණ වෙන්න වෙන්න වටිනාකම වැඩී ප්‍ර්‍රදීප් රංගනගෙ සිංදු වල ♥️♥️

  • @lejiyamendis9148
    @lejiyamendis9148 Год назад +376

    ආදරේ ඔබෙන් දැනුණු තරම්
    දැනි දැනී හිතම වෙලුනු තරම් //
    ජීවිතේ සතුට මේ තරම්
    නැහැ දැනුනෙ මේ ලෝකේ මට ලැබුන ඔබගෙන් තරම්
    ඔබ මැවූ පද පෙලින්
    මා හදේ ගීතයක් ලීවා
    නොමැකෙනා පද වලින්
    ජීවිතේ තනුව මම ලීවා
    උපදිනා මතු හැම බවේ
    මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා
    කටු මතින් යන ජීවිතේ
    මල් වලින් අපි සමරමූ
    ඔබෙ හැගුම්... මගේ කියා
    සම සිතින් අපි විදගමු
    උපදිනා මතු හැම බවේ
    මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා
    ආදරේ ඔබෙන්......

  • @travelgirl809
    @travelgirl809 5 лет назад +2215

    කොච්චර පරන උනත් තාමත් ආස සින්දුවක්

  • @MadumaliGamage-si1yn
    @MadumaliGamage-si1yn 5 месяцев назад +93

    මේක විෂුවල් එකක්වත් නැතුව අව්රුදු ගානක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤❤❤❤
    2024 දිත් එදා වගේම අහද්දී ආසයි.පුදුම ලස්සන කටහඬක්... පුදුම ලස්සන lyrics....කොච්චර සැරයක්නම් මේක අහල තියනවද කියල මතක නැහැ එච්චරටම අහල ඇති ❤❤❤❤❤

  • @teekshana_777
    @teekshana_777 3 года назад +155

    දෙන්නට දෙන්නා ඉඳි කියන විශ්වාසය එක්ක පෙරුම්පුරාගෙන ඉපදෙන හැමආත්මයකම අවසන් හුස්ම හෙළනකම් එකටම......♥️😔🌼ඊලඟ භවෙත් එකටම ඉමු කියන ප්‍රාර්ථනාවත් සමඟින්....🙂♥️

  • @learnwithpoojitha
    @learnwithpoojitha Год назад +129

    2023 දිත් ආසවෙන් අහනව අවුරුදු 5ක් ගිහින් ඇහුවෙ ඒත් 😌Song එකයි visual එකයි දෙකම මාරම ලස්සනයි ❤ වචනයක් වචනයක් ගානෙ මතක ගොඩාක් එක්ක ඇවිස්සුන ලස්සනම ලස්ස​න song එක​ක් 🥺❤

  • @gayanipradeepika3273
    @gayanipradeepika3273 3 года назад +655

    __ආත්මයම ස්පර්ශ කරන්න පුලුවන් සිංදුවක්__💓

  • @J____97-n5i
    @J____97-n5i 8 месяцев назад +61

    අවුරුදු 6ක් විතර පරණ සින්දුවක්😢❤අදටත් අහනවා.. මෙච්චරටම මේ පද තනු අස්සෙ මාව අතරමන් වෙයි කියලා මේ සින්දුව අහපු මුල්ම දවසෙ නම් හිතුවෙ වත් නෑ 😣 අමු අමුවෙ ඇබ්බැහිවෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති

  • @sameesadarujayaz7690
    @sameesadarujayaz7690 4 года назад +8308

    2020න් පස්සේ අහන එවුන් ලයික් කරන් පලයල්ලා අනිවාර්යයෙන්
    2021/2022/2023/ 2024 any year 😁😁

  • @wasnthapremachndr6110
    @wasnthapremachndr6110 7 лет назад +139

    ආදරේ ඔබෙන් දැනුනු තරම්..හිත පිස්සු වට්ටන සින්දුවක්...මොනාදෝ හැගීමක් දැනෙනවා මේක අහද්දි..මං අහපු ලස්සනම සින්දුව..අයියේ ඔයාට තව මේ වගේ හදවතට දැනෙන සින්දු කරන්න..ලැබෙන්න කියලා .මං පතනවා..බුදු සරනයි...

    • @coolhope844
      @coolhope844 4 года назад +1

      e pradeep aiyage vocal eka nisa.eyata puduma voice ekk tiyenne.

    • @shalikaranathunga7652
      @shalikaranathunga7652 4 года назад +2

      Mamath godak adare karana song 1k..godak dura hitha aran giya...

  • @viduravisanka994
    @viduravisanka994 2 года назад +688

    මම 8 වගේ ඉද්දි ආවේ මේක🥺❤️ අද වෙද්දි මං 12 🥰❤️ ඒත් මේ සිංදුව අලුත් හැම තත්පරේකම... පරිණත වෙද්දී මේ සිංදුව දැනෙන විදිය සහා ඒ කාලේ දැනුණ විදිය වෙනස්.. ඒ නිසාද කොහෙදෝ කොයිතරම් පරණ වුණත් ඒක හිතටම දැනෙනවා🥺🥰❤️

  • @Ama2078
    @Ama2078 8 месяцев назад +29

    කවදාවත් හදවත් තුළ නොමැකෙන ගීතයක් වගේම අපූරු දක්ශයෙක් ,පරම්පරා දෙක තුනකට මෙහා උනත් මේ සිංදු මාර feel එකක් හදවතට,බුදුසරණයි

  • @rishafathi7729
    @rishafathi7729 Год назад +92

    මේ සින්දුව මට ඇහුනේ..මගේ හිතට ආදරයක් ආපු දවස්වලයි...ඒ ආදරෙත් එක්ක මහ පුදුම විදිහට මේ සින්දුව මම වින්දා..අද එයා නෑ...අපිට අපි අයිති නෑ...ඒත් අදටත් එයාගෙ මතකයන් එක්ක...ඒ මාලෙ හුස්මට ලං කරන් තාම මම ඒ හැගීම විදිනව මේ සින්දුවත් එක්ක...ආදරෙයි මගේ මැණික❤🌏✍️

    • @chana2619
      @chana2619 9 месяцев назад +2

      Oh fatima😂

  • @MadMax-uw1lv
    @MadMax-uw1lv 3 года назад +336

    ආත්මීය නිර්මාණයක් 🙂❤️ නිහඩ සීතල රාත්‍රියකට කියාපු ගෝලිප් එකක් 😎❤️

  • @PLMS583
    @PLMS583 Год назад +134

    අහන හැම වාරයක් පාසා ඇඟේ හිරිගඩු පිපෙන එකම සින්දුව🥺❤️

  • @dewindyakarunathilaka2170
    @dewindyakarunathilaka2170 7 месяцев назад +15

    අහපු පලවෙනි දවසෙ වගේම හැගීමක් මේක අහන වාරයක් ගානෙ දැනෙනව.කොච්චර ඇහුවත් එපා වෙන් නැ🥺💗

  • @weerasinghe17852
    @weerasinghe17852 4 года назад +1255

    2021ත් මතක් වෙලා ආවා මේක බලන්න😍

  • @priyangikakumari8089
    @priyangikakumari8089 2 года назад +423

    ඇත්ත ජීවිතෙත් මෙහෙම හම්බ වෙන අය ඇත්තටම ඇති නේද....🙏 😍🥰

  • @nethmiayesha4528
    @nethmiayesha4528 2 года назад +434

    2022 ත් අහන කට්ටිය කෝ??? ලස්සනයි ගොඩාරියක් මේ සිංදුවනම්..😍😍😍😍😍😍

  • @imashadewmini-k2q
    @imashadewmini-k2q 4 месяца назад +3

    ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනෙ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම්....
    උපදිනා මතු හැම බවේ මන් ඉන්නවා ඔබගෙ පපුතුරුලෙ උනුහුම වෙලා....
    ආසම පද පේලී දෙක...❤️❤️

  • @jeewanianu1352
    @jeewanianu1352 2 года назад +117

    විශුවල් එකත් ඇඩෙන්නම දීපු කටහඩත් ඊට නොදෙවැනි හදවතේ ගීතයක් හැමදාම අහනවා

  • @CHATHUTIKTOK4
    @CHATHUTIKTOK4 11 месяцев назад +277

    2024❤ අහන අය කෝ බලන්න අවුරුදු 6 ක් ගෙවිලා පරිනත වෙන්න වෙන්න සිංදුවට තවත් ආසව වැඩි වෙනවා 😊

  • @tharushiperera310
    @tharushiperera310 3 года назад +125

    Vishual එක සුපිරි ..ඒකේ ඉන්න තුලාර අයියයි , ලාංකිකා අක්කයි 👌 මරු 🤗😍❤️

  • @withinK783
    @withinK783 Год назад +47

    voice srilanka එකේ අහලා ආයෙත් පාරක් අහන්න ආවේ. මේ සිංදුව පරණ වෙලත් views සෑහෙන්න යනවා. ප්‍රදීප් කියන්නේ සිරසින් හොයා ගත්ත සැබෑම දක්ෂයෙක් ❤️

  • @chandanamk5845
    @chandanamk5845 4 года назад +390

    අර ගගේ කිරිවලින් නාවන seen එකනං setම තමයි😍😁🖤End එක මරු🔥❤️👌

  • @sajeewapriyadarshani9950
    @sajeewapriyadarshani9950 6 лет назад +116

    Pradeep අපි super star කරපු එක තමයි කරපු වාසනාවන්ත ම teeranayaa...නැතිනම් අපිට mee සොඳුරු taruna දොස්තර mahatayaawa maga arenna tibunaa.ඔබට sama daa ජය malliyoo

    • @umayangadisanayaka09
      @umayangadisanayaka09 4 года назад +3

      එකනාම් ඇත්තේ තමයි.🌹🌹🌹🌹🌹💓💓💓💓

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 7 месяцев назад +50

    2024 අහනවා❤ මේකනම් ආසම සින්දුව ක් ප්‍රදීප් ගේ❤ 💙

  • @chathujani9090
    @chathujani9090 Год назад +57

    නොමැකෙනා පද වලින් ජීව්තේ තනුව මම ලීවා 🥺❤
    උපදිනා මතු හැමබවේ මන් ඉන්නවා ඔබගෙ පපුතුරුලේ උණුහුම වෙලා ❤🥺🌏

  • @stefanmaduwa6627
    @stefanmaduwa6627 3 года назад +444

    2021 බලන උන් මේ කොනට.❤❤❤😔.ඒක හිතට වදිනව

  • @sajiththushera6516
    @sajiththushera6516 2 года назад +77

    සින්දුවත් පට්ටම ලස්සනයි ❤😍.කියන්න වචන නෑ. ඒ video එක මාව රජ කාලෙට අරගෙන ගියා film පරාදයි.😎🤩

  • @inokarasikani2347
    @inokarasikani2347 9 месяцев назад +16

    දැන් visual වලයි මේ visual එකේ වෙනස🥺💙සිංදුව තවත් ලස්සනයි ඒ visual එක නිසා🤗

  • @lovelylife6441
    @lovelylife6441 3 года назад +64

    ගොඩක් ලස්සනයි.❤මහමෙව්නාවේ.❤❤❤🌼🌼🌼🌼🌼🌺🌺🌺
    ආත්මීය පෙම.අපූරුයි අගෙයි.සිත නිවන හඩ......ස්තුතියි ,ගොඩක් පිං මේ නිර්මාණය ට දායක උනු සැමට.....
    හිතට දැනුනු ඔබේ ගායනය.....
    තෙරුවන් සරණයි ඔබට
    ප්‍රදීප් රංගන 😳🌺🌺🌺
    මෙවැනි ගීත නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා ඔබට.....

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 года назад +155

    2021 ත් රහට අහනවා......
    මේවා තමයී හදවතේ ගීත💪😍

  • @__Pawara__
    @__Pawara__ Год назад +69

    පොඩ්ඩ කාලෙ පිස්සුවෙන් ඇහුව දැන් Feeling එක තෙරෙන පට්ටම සින්දුවක් 2023 ▰❤🎉

  • @madushan6000
    @madushan6000 7 месяцев назад +23

    ❤❤මම මේ සිංදුව අහල තිබ්බට අද දැන ගත්තේ කෝච් ප්‍රදීප්ගේ කියලා❤❤

  • @Kattakapila3
    @Kattakapila3 2 года назад +296

    මම ආසම සින්දුව 💕
    "කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමූ
    ඔබෙ හැඟුම් මගේ කියා සම සිතින් අපි විඳගමූ 💕"
    ආසම පද ටික 💔

  • @cookarytechnicks8914
    @cookarytechnicks8914 Год назад +40

    මම 10 වසරේදි මේ සින්දුව ආවේ ඒකාලත් ඒ අමුතු feeling එකක් දැනුනා .අදටත් මේක බලද්දි අමුතුම ඒ කාලේ දැනුන feeling එක දැනෙනවා❤️

  • @bashisandavindi
    @bashisandavindi 2 года назад +183

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති පට්ටම ලස්සන හිතට වදින song එකක් ❤🌸සිංදුව release වෙලා ගොඩක් කල් වෙලත් අදටත් අහන මාරම සිංදුවක්❤😘

    • @Sandeepa562
      @Sandeepa562 2 года назад +3

      2022.12.27 අදටත් අහනවා🙂

    • @kavinduchamoth9066
      @kavinduchamoth9066 Год назад

      Oya matak wenawane oka ahana kota

    • @nimalnimal5454
      @nimalnimal5454 Год назад

      මොකද අද?අප්පේ වද?😡

    • @sasinduwageesha4147
      @sasinduwageesha4147 Год назад

      Boru kiyanna on na ne. Eka digatama ahuwama epawenawa... mona unath song eka nm pattama lassanai 🖤🎶

  • @anzworld10
    @anzworld10 Месяц назад +1

    ප්‍රදීප් රංගන කියන්නේ ලංකාවේ බිහිවුන සුවිශේශීම ගායකයෙක් මටනම්🎉🎉
    මේ වගේ කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදුවක ගායනය, සංගීතය ,පද රචනය ,තනුව ඔහු විසින්ම නිර්මාණය කරා කියන්නේ මාරම වැඩ්ඩෙක්❤❤🎉🎉🎉🎉😘😘😘😘

  • @Mr-tc2sc
    @Mr-tc2sc 4 года назад +889

    2070 මේ සින්දුව ගිය ආත්මේ අහලා තියෙනවා වගේ පුරුදු කට්ටිය කෝ?

  • @geeshakavindi7557
    @geeshakavindi7557 6 лет назад +367

    meka කොච්චර පරන උනත් ගොඩාක් ආදරෙයි හැමදාම 😢😢😢

  • @vihangafernando3257
    @vihangafernando3257 2 года назад +58

    ජීවිතේ සතුට මේ තරම්
    නැහැ දැනුනෙ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම්....🙂❤️

  • @Udiniii
    @Udiniii 6 дней назад +1

    ජීවිතෙ සතුට මේ තරම් ... නැහැ දැනුනෙ මේ ලෝකෙ මට ලැබුනු ඔබගෙන් තරම්....🥺🤍
    උපදිනා මතු හැම බවේ මන් ඉන්නවා ඔබගෙ පපුතුරුලෙ උණුහුම වෙලා..🤍💐🥺

  • @smravindu1163
    @smravindu1163 4 года назад +314

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කට්ටිය මේ පැත්තට👈❤❤❤

  • @CathurangaChathu
    @CathurangaChathu 11 месяцев назад +12

    ආදරෙ ඔබෙන් දැනුනු තරම්
    දැනි දැනි හිතම රිදුනු තරම් ජීවිතයේ සතුට මේ තරම් නෑ ලැබුණේ මේ ලෝකෙ මට දැනුණු ඔබගෙන් තරම් ❤

  • @lihinin1406
    @lihinin1406 3 года назад +111

    මතකයන් පෙළගැස්සෙන හරිම ලස්සන හිතට වැදෙන සින්දුවක්🥺🥺❣❣❣ ඒ හැඟීම විස්තර කර ගන්න වචන නෑ🥺❤👌

  • @SajanArunoda
    @SajanArunoda 2 месяца назад +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සනම සිංදුවක් මේක...😇❤️ ඒ කටහඬ හින්දම සිංදුව හිතට දැනෙන්නෙ මාරම විදිහට...සිංදුවේ පොඩි කෑල්ලක් ඇහුනත් ඇති මොහොතකට සේරම අමතක වෙලා වෙනමම ලෝකෙකට යනව...🥹🫂🥺 ගොඩක් මතක මේ සිංදුව එක්ක තියෙනවා ඒ හින්දම මම ආසම සිංදුවත් මේ සිංදුව..🥹
    #ආදරේ_ඔබෙන්_දැනුන_තරම්_දැනි_දැනි_හිතම_වෙලූතරම්_ජීවිතේ_සතුට_මේ_තරම්_නැහැදැනුනේ_මට_ලැබුනු_ඔබගෙන්_තරම්....🥹🫂❤️
    සිංදුවේ ලස්සනම කොටස🥹❤️

  • @madushanlovechet6707
    @madushanlovechet6707 2 года назад +98

    උපදිනා මතු හැමබවේ මන් ඉන්නවා ඔබගේ පපු තුරැලේ උනුහුම වෙලා .......❤️😊 හිතට දැනෙන පට්ට සින්දුවක්...පට්ට lyrics ටිකත්....කාලෙකින් අහපු ලස්සන සින්දුවක්....😊

  • @differentsee9314
    @differentsee9314 2 года назад +53

    අන්තිමට අරුත් ඉපදිලා කියලා පෙන්වනවා.
    හරිම නිර්මාණශීලී ව ඉදිරිපත් කරල තීනවා visual එක.

    • @Ashendilantha
      @Ashendilantha 2 года назад

      Make inna actress ge name eka.mokadda

  • @Sathsarani0
    @Sathsarani0 Год назад +130

    පිස්සුවක් වගේ.....voice එක පට්ට🔥🥺....✮ᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳꦿ *නොමැකෙනා පද වලින් ජීවීතේ තනුව මම ලියනවා🥺❤️* ආදරෙයි ප්‍රදීප් අයියේ

  • @AshenKadhmira
    @AshenKadhmira Месяц назад +1

    ආදරේ ඔබෙන් දනුන තරම්....දැනි දැනි හිතම වෙලුන තරම්
    ජීවිතේ සතුට මේ... තරම් නෑ දැනුනෙ මේ ලෝකෙ මට ලැබුනු ඔබ ගෙන් තරම්........
    නෑ දැනුනෙ මේ ලෝකෙ මට ලැබුන ඔබගෙන් තරම්
    ඔබ මැව් පද පෙලින් මා හදේ ගී තයක් ලීවා....

  • @selven1624
    @selven1624 5 лет назад +192

    I'm from Malaysia .. I don't understand that lyrics but I like this song.

  • @pathumsampath8281
    @pathumsampath8281 2 года назад +48

    කටු මතින් යන ජීවිතේ
    මල් වලින් අපි සරසමූ..🙂🤗
    ඔබෙ හැගුම් මගේ කියා
    සම සිතින් අපි විදගමූ...😊😍

  • @Sayuri_99
    @Sayuri_99 5 лет назад +56

    Wow.. මන් දැක්ක අර්ථයක් තියන ලස්සනම video එක.. මාරම ලස්සනයි.. ආත්මීය බැදීම්❤️ Lyrics👌🏻👌🏻❤️

  • @anushanilmini9204
    @anushanilmini9204 10 месяцев назад +11

    මේ සින්දුව ගොඩක් හිතට දැනෙනවා.❤❤❤

  • @Neshadri
    @Neshadri 10 месяцев назад +2800

    2024 people❤

  • @koreanworld.
    @koreanworld. Год назад +22

    කටු මතින් යන ජීවිතේ
    මල් වලින් අපි සමරමූ
    ඔබෙ හැගුම්... මගේ කියා
    සම සිතින් අපි විදගමු
    උපදිනා මතු හැම බවේ
    මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා.....
    2023 ත් තාමත් අහනවා පුදුම ලස්සනක්, ආසම හඬක්🤍🤍🤍

  • @vihangasandaru6160
    @vihangasandaru6160 4 года назад +795

    2020 අහන සෙට් එක like එකක් දාපන්

  • @VidanaPathirana-fj2du
    @VidanaPathirana-fj2du 8 месяцев назад +5

    මන් ප්‍රදීප්ගේ සිංදුවක් අහනවාමයි මං වැඩිය ආස නෑ සිංදු අහන්න ඒත් ඒ කටහඬ ඇත්තටම ගොඩක් ලස්සනයි ❤❤

  • @fury.yt.live5650
    @fury.yt.live5650 2 года назад +18

    ආත්මීය බැදීම් මතක් වෙනව.😔 thanks Dr. Pradeep

  • @dulasvlog
    @dulasvlog 5 лет назад +39

    ලස්සන video එකක්.හිත ඇදිලා යනවා ඒකට.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ආදරය කරන හැම කෙනෙක්ම මේ වගේ ඒ ආත්ම වල ආදරෙන් ඉන්න ඇති සමහර අයට එකතු වෙන්න බැරි වෙන්න ඒ හැම කෙනාටම මේ ආත්මෙදි හරි එකතු වෙන්න පුළුවන් වෙන්න ඕනේ.😢.video එක නම් පට්ට.

  • @t.m.k.shanikashani1525
    @t.m.k.shanikashani1525 4 года назад +40

    උපදිනා මතු හැම බවයේ දී
    මන් ඉන්නවා ඔබගෙ පපු තුරුලෙ උනුහුම වෙලා...අශාන් + ශානිකා❤️❤️

  • @tharaka5598
    @tharaka5598 6 месяцев назад +7

    තව අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් ගීතයක් 💥🖤

  • @kavindyarajapura
    @kavindyarajapura 3 года назад +66

    tv එකෙ යන රජ කතාත් මෙ තරම් ලස්සන උනා නම් බලන්න තිබ්බ 😒

  • @nishihimaya421
    @nishihimaya421 5 лет назад +61

    සිංදුවත් පට්ට වීඩියෝ එකත් පට්ට... වෙනස්ම වීඩියෝ එකක් මේකනම් පට්ට ප්‍රදීප් අයියේ

  • @gihannawarathne6335
    @gihannawarathne6335 4 года назад +79

    ජීවිතේ සතුට මේ තරම්....
    නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම්.... 🥀

  • @Nishu23AL
    @Nishu23AL 23 дня назад +1

    කටු මතින් යන ජීවිතේ...
    මල් වලින්..අපි සරසමූ...
    ඔබෙ හැගුම්...මගේ..කියා...
    සමසිතින් අපි විදගමූ...
    උපදිනා...මතු හැම භවේ...
    මන් ඉන්නවා ඔබගෙ පපු තුරුලෙ උනුහුම වෙලා.....
    මන් ඉන්නවා ..ඔබගෙ පපු තුරුලෙ උනුහුම වෙලා.
    🥺❤

  • @asiriruwangeeth9762
    @asiriruwangeeth9762 4 года назад +78

    ඇයි දන්නෑ මට මේ song එක සහ ප්‍රදීප්ගෙ හැම song එකක්ම අහනකොට අමුතු feeling එකක් දැනෙනවා !!!!!තව අළුත් එකකුත් දෙන්න plz pradeep doctor.
    I love your song ❤️😍😍💙❤️❣️🤟❤️❣️❤️😍😍💙❤️😍💙💙💙💙❤️❤️😍💙 💙❤️❣️😍😍 💙❤️❣️🤟❤️❣️

    • @hansaninayananjali2417
      @hansaninayananjali2417 2 года назад +1

      අනේ මන්දා මටත් එහෙම දැනෙනෝනෙ 😁❤️❤️❤️❤️❤️❤️

  • @Ishinieshani
    @Ishinieshani 4 года назад +386

    2020 කවුද අහන්නෙ😍😍

  • @ninikaveesha1716
    @ninikaveesha1716 3 года назад +25

    උපදිනා මතු හැම බවේ මං ඉන්නවා ඔබේ පපු තුරුලෙ උනුහුම වෙලා💔💔

  • @Sj_Sparrow
    @Sj_Sparrow Месяц назад +2

    සිංදුවත් එක්කම වෙනමම ලෝකෙකට අරන් යනවා වගේ දැනෙන්නේ😘Old Is always Gold😘🖤💯

  • @Malindu_Malshan
    @Malindu_Malshan 2 года назад +7

    ඔබ මැවූ පද පෙලීන්......
    මා හදේ ගීතයක් ලීවා......
    නොමැකෙනා පද වලින්......
    ජීවිතේ තනුව මම ලිවා.....
    උපදීනා මතු හැම බවේ.......
    මම ඉන්නවා ඔබගෙ පපු තුරැලෙ උණුහුම වෙලා.......😊❤️✨🌍
    සිංදුවේ ආසම කොටස මේක.......❤️

  • @aroshasenevirathne7456
    @aroshasenevirathne7456 7 лет назад +10

    සුපිරි sandesh bandara අයියේ... ඇත්තටම video එක දැක්කම සිංදුවේ හැඟීම නිකන්ම එනවා. කලෙකින් දැක්ක හොදම video එකක්. pradeep අයියගේ සුපිරි voice එකට sandesh අයියගේ සුපිරි editing එක්ක පට්ට නිර්මාණයක් තමයි එලියට ඇවිල්ලා තියෙන්නෙ...Excellent

  • @sadeepaduloshana6117
    @sadeepaduloshana6117 3 года назад +32

    මේක ආපු දවස් වලත් ඇහුව තාම අහනවා.අම්මෝ ඒ feeling eka 😍😢

  • @lesnargaming1509
    @lesnargaming1509 7 месяцев назад +11

    ඇබ්බැහි වෙන දරුනු sinduwk🥺❤ Fav of all true lovers💖

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx Год назад +29

    2024 ත් මේක අහනවා😊❤❤❤❤ හරිම අාදරනීයයි මේ සිංදුව 0:55

  • @enakshiadithya9958
    @enakshiadithya9958 7 лет назад +38

    වෙනස්ම විදිහෙ video එකක්.....ප්‍රදීප් අයියේ ඔයාගෙ voice එක හරිම ලස්සනයි.....

  • @deshikakavindi6105
    @deshikakavindi6105 4 года назад +51

    මහමෙව්නාවේ වීඩියෝ එක කරලා තියෙන්නේ සුපිරි 😍

  • @madushan6000
    @madushan6000 7 месяцев назад +8

    හරිම ලස්සනයි කෝච් ප්‍රදීප්ගේ voice එක😊❤

  • @DuminduFernandoDumindu
    @DuminduFernandoDumindu 7 лет назад +289

    ආදරේ ඔබෙන් දැනුනු තරම්
    දැවි දැවි හිතම වෙලුනු තරම්
    ජීවිතේ සතුට මේ තරම්
    නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම්
    ඔබ මැවු පද පෙලින්
    මා හදේ ගීතයක් ලියා
    නොමැකෙනා පද වලින්
    ජීවිතේ තනිව මම ලීවා
    උපදිනා මතු හැම භවේ
    මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
    කටු මතින් යලි ජීවිතේ
    මල් වලින් අපි සරසමු
    ඔබේ හැගුම් මගේ කියා
    සම සිතින් අපි විදගමු
    උපදිනා මතු හැම භවේ
    මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
    ආදරේ ඔබෙන් දැනුනු තරම්
    දැවි දැවි හිතම වෙලුනු තරම්
    ජීවිතේ සතුට මේ තරම්
    නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම්

  • @pasindugimhan6404
    @pasindugimhan6404 3 года назад +1244

    උ නිකන් හේමාල් වගේ නේ 😀 ඒවා වැඩක් නෑ 2021 ආපු උන් 👍
    Edit-thanks for 1k 😇❤️. 2022 සෙට් එකත් කෝ බලන්න 👌
    2023 සෙට් එකත් 👍 දාමු 😼 කට්ටිය 2024 අහනවා ද?, 😉

  • @chathurangakumarasiri7562
    @chathurangakumarasiri7562 Год назад +45

    සිංදුවට වගේම විෂුවල් එකටත් තාම ආසයි 🥺

  • @nirashadilhani5240
    @nirashadilhani5240 2 месяца назад +3

    මන් මේ සිංදුවට ගොඩක් ආසයි මගෙයි මන් යාලු වෙලා ඉන්න කෙනා ගෙත් ආදරේ මේ සිංදුව වගේ තමයි .මාර විදිහට ගැලපෙනවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි ප්‍රදීප් අයියේ

  • @gihandewinda4993
    @gihandewinda4993 2 года назад +10

    කොච්චර පරණ උනත් හදවතට දැනුන එකම සින්දුව ❤️ මේ සින්දුව ඇහෙන වාරයක් පසා මාව මැරි මැරි ඉපදෙනවා වගේ කොච්චර මතකයන් දැනෙනවද😞😞😭 old the best😞❤️👍