Sasindu Raveen - Numba Daka Ma ( නුඹ දැක මා නිවුනා ) | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 4,4 тыс.

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 10 месяцев назад +4690

    Wow, love this song! ✨ Your voice is absolutely beautiful, Sasindu! 💖 Love the way you sing emotions 🎶 That’s amazing! Wishing you all the success and everything in your musical journey! 🌟

  • @SANTHUR
    @SANTHUR 10 месяцев назад +2034

    මම හදපු ලස්සනම සිංදුව මේක🤍
    ලස්සන සිංදු ඉස්සරහට එයි 🫶
    jayawewa myone 🖤

    • @w.a.smadhusanka7681
      @w.a.smadhusanka7681 10 месяцев назад +28

      Promising young talent.. very well done 🎉

    • @_Black_boy
      @_Black_boy 10 месяцев назад +8

      ❤👍

    • @MedhaviPrathapa
      @MedhaviPrathapa 10 месяцев назад +8

      Aneeee niyamai❤❤❤

    • @SuduAmma-nn4co
      @SuduAmma-nn4co 10 месяцев назад +5

      Music supiriii santhurrr❤️

    • @sadewma4084
      @sadewma4084 10 месяцев назад +3

      Santhurrr marama waddekkk🥳🥳❤️❤️

  • @hasunisamudika4513
    @hasunisamudika4513 29 дней назад +183

    2024 අවසාන මාසෙත් අහන අය මෙ කෙනස්ට

  • @savee_san
    @savee_san 9 месяцев назад +166

    Voice යන කාලෙ ඉදන්ම කැමතිම කටහඩක්.❤ උදේ රෑ බෙහෙත් පෙත්ත වගේ හැමදාම උදේට රෑට අහන එක පුරුද්දට ගිහින් මේ සිංදුව.😅❤

  • @w.a.smadhusanka7681
    @w.a.smadhusanka7681 10 месяцев назад +1367

    Original ගායකයම සිංදුව ලියලා.. Voice teens එකේම කෙනෙක් music කරපු output එකත් උපරිම ආපු, audio එකත් youtube trending 1ta ආපු පට්ට වැඩක් මේක ❤

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 10 месяцев назад +633

    Dilu ,Mihiran,Iman තවත් ඩයල් එකක් Sasindu Raveen.. මරු බන් භාවනාවක් වගේ ❤

  • @shermilajayawickrama2808
    @shermilajayawickrama2808 10 месяцев назад +698

    ඇත්තටම දිලු...... මිහිරාන් ..... ඒ අයගෙන් මේ වගේ.සින්දු අහද්දි පිස්සු වගේ... ඔයාගේ සින්දුවත් ආසම ගොඩට දාගත්තා.... මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @famous_shorts_official
    @famous_shorts_official 4 месяца назад +31

    DILU Beats ගෑවුන තැන පිස්සුවක් ❤️‍🔥

  • @Malindu_Malshan
    @Malindu_Malshan 10 месяцев назад +795

    මේ vibe ඒකේ songs වලට ඇබ්බැහි වෙලා හොඳටම... 😩❤

  • @madu-jm9ux
    @madu-jm9ux 10 месяцев назад +157

    Voice teen කාලෙ ඉදන්ම ආස කරන කටහඬක් ❤ ඒ කටහඬ භාවනාවක්... ඒ ඇස් කතා කරනවා ❤ good luck ❤

  • @Mehavi
    @Mehavi 10 месяцев назад +179

    Voice teen වල හිටිය කාලේ ඉඳන්ම ආසම ගායකයෙක්,කටහඩ නම් භාවනාවක් වගේ❤

  • @santhuGma.2003
    @santhuGma.2003 10 месяцев назад +129

    මන් මේ අයියා මේ සින්දුව live sing කරන short video එකක් දැක්ක...සාමාන්‍යයෙන් ගොඩක් නවපරපුරේ ගායකයන්ට තමන්ගෙ සින්දුව උනත් live sing කරන්න අමාරුයි..song එකේ එඩිට් එහෙම තියෙන නිසා...ඒත් මෙයා live ඊටත් වඩා ලස්සනට කියනවා...variations එහෙම ඇගේ මයිල් කෙලින් වෙන්න කියනවා...හරිම හැගුම් බර කටහඩක්...වගේම මේ මූණ හරිම පියකරුයි...අනාගතය සාර්ථක වේවා...❤අපි හැමෝම ඔයාගෙ ආදරණීය රසිකයො...🌚❤️

    • @sasindumusick
      @sasindumusick  9 месяцев назад +7

    • @Chathux_Official
      @Chathux_Official 3 месяца назад

      වෙන මොකුක් කෙලින් උනේ නෑ නේ 😁

  • @dil5397
    @dil5397 10 месяцев назад +183

    🥺 Voice teens කාලෙ උඩ දාගෙන vote කරේ... ඇත්ත්ටම පට්ට 😫❤️❤️❤️
    දැන් මේක අහන එක ඔලුවෙන් අයින් කරගන්න බෑ.. addicted!!!!! 😫😫😫😫

    • @deshuviranga556
      @deshuviranga556 10 месяцев назад

      Attama😒ahapu wele idan hithe miminenaw😢❤️‍🩹

    • @Chathux_Official
      @Chathux_Official 3 месяца назад

      අම්මපා කියපන්😮

  • @shehanlivera8255
    @shehanlivera8255 10 месяцев назад +265

    Dilu Beats, Mihiran, Ramidu,Iman Fernando වගේ චරිත අතර තියන්න පුලුවන් තව හිත් පාරන්නෙක්.
    Felt it Sasindu...

  • @niku21030
    @niku21030 10 месяцев назад +223

    නුඹ දැක මං නිවුනා 🥺❤ ...
    හිතට අමුතුම හැඟීමක් දැනෙනවා 🥺

  • @madubashanamaxx
    @madubashanamaxx 9 месяцев назад +23

    Hand free එක ගහගෙන චිල් එකේ අහන්න ඉද්දි ඒ Vibe එක වචනයෙන් කියාගන්න බෑ
    තනිකරම පිස්සුවක් ❤❤❤❤🎉

  • @MPlus_lk
    @MPlus_lk 10 месяцев назад +69

    Congratulations Brother🤍
    ඔයාගේ Tone එක භාවනාවක්...මේක අල්ලන් යන්න සෑහෙන්න ලොකු දෙයක් කරන්න පුලුවන්🎉ජය වේවා🤍🔥

  • @SayuniH
    @SayuniH 10 месяцев назад +188

    සසිඳු අද ඉන්න තැන දැක්කම පුදුම සතුටක්!❤මේ generation එකේ හිත නිවන playlist වල කොටසක් ඔයා දැනටමත්..ආදරෙයි!💕

  • @shamaniruwanthika7581
    @shamaniruwanthika7581 10 месяцев назад +123

    මම විතරද මේ සින්දුවට මෙච්චර කැමති ❤️😘

  • @madumalshi1134
    @madumalshi1134 9 месяцев назад +11

    නුබ දැක මා නිව්නා- ඒ රුවමයි දැනුනා....
    කටහඩටම ගැලපෙනම වචන ටික හරියට භාවනාවක් වගේ❤❤❤❤
    Congratulations ...🎉🎉🎉🎉

  • @rashenminol
    @rashenminol 10 месяцев назад +153

    Sasindu's Vocals """
    Santhur's Producing"""
    DILUBeats Mastering """
    Next level guyss ❤️🕊️🇱🇰

  • @mal6593
    @mal6593 10 месяцев назад +306

    මන් දැනගෙන හිටියා සසිදු මෙහෙම අපිව පිස්සු වට්ටනවා කියලා🥺❤️

    • @sasindumusick
      @sasindumusick  10 месяцев назад +5

    • @shakilamalki8510
      @shakilamalki8510 10 месяцев назад +1

      Crush ekah ​@@sasindumusick

    • @salliana1
      @salliana1 10 месяцев назад +1

      Ekale voice eke meyta support krpu pissu fanslagen ekknk math. Math hithuwa kwdhari mhma sinduwak ahnna plwan wei kiyla.sathutui.. ❤

    • @world7174
      @world7174 9 месяцев назад

      Mageth❤​@@shakilamalki8510

  • @hirunibaggya6617
    @hirunibaggya6617 10 месяцев назад +180

    ටික්ටොක් එකෙන් දැකල සින්දුව හොයන් අවේ පස්සෙ තමයි දැක්කෙ සසිදු ගෙ සින්දුවක් කියලා.Voice teens කාලෙ ඉදන්ම ආසම කෙනෙක් සසිදු රවීන්♥️

  • @ThanuwaraBaragamaarachchi
    @ThanuwaraBaragamaarachchi 6 месяцев назад +291

    2029 අහන උන් ලයික් එකක් දාන් යමල්ලා 💫🫀💗

  • @mahi12280
    @mahi12280 10 месяцев назад +41

    වැඩ්ඩෙක් තමයි....හිත හිරිවැටෙන කටහඬක්..ජය වේවා මල්ලි...🥰❤

  • @suthilaabhilashani28
    @suthilaabhilashani28 10 месяцев назад +50

    සුපිරියක් Sasindu Raveen 💪❤️ මොන සින්දුවක් කිව්වත් කටින් විතරක් නෙවි ඇස් වලිනුත් ඒ කතාව අපිට දැනෙන්න දෙන දක්ශයෙක් 😍

  • @dinethrandiya99
    @dinethrandiya99 10 месяцев назад +160

    සංකාවේ මා සිංදුවත් අහපල්ලා. viral නොවුනට ඒක සෙට් මේකට වැඩිය. 😍 මේකත් පට්ට🔥

  • @NBR1009
    @NBR1009 10 месяцев назад +11

    නුඹ දැක මා නිවුනේ voice blind audition එකේදිමයි,සිහින දෙව්දුවේ ලස්සනටම ඇහුනේ එදා,I love your voice and eyes also ❤❤

  • @charuamarathunga1348
    @charuamarathunga1348 10 месяцев назад +41

    හරිම සතුටුයි සසිඳු ඇවිල්ලා තියන දුර ගැන 🥹🫶 Wish you all the best super star 🌟 Keep shining ♥🥰

  • @Pawani_Desilva
    @Pawani_Desilva 10 месяцев назад +151

    ඒ ඇස් කතා කරනවා....❤❤❤❤tiktok එකෙන් දැකල ආවෙ...❤මාරම ලස්සනයි❤️❤️

  • @hirunisewwandi2220
    @hirunisewwandi2220 10 месяцев назад +702

    කියන්නම ඕනි
    "දැක්කද ඒ ඇස් කතා කරනව"
    ❤..!

  • @LakmalBandara-i3w
    @LakmalBandara-i3w 4 дня назад +2

    මෙ සිංදුව හිතට දැනෙන්නම කියනවා ❤❤

  • @kaush__
    @kaush__ 10 месяцев назад +74

    Voice teen එකේ ආසම කෙනා ❤️
    මේ vibe එකේ සින්දු තමා ඔයාගෙන් ඕනි 😭❤️
    Love thisss 🥺

  • @Prarthana774
    @Prarthana774 10 месяцев назад +394

    Tik TOK එකෙන් ඇහිලා ආවේ කවුද 😊❤🎉

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 10 месяцев назад +105

    අපේ සසිඳු ඇවිල්ලා කතා කරන ඇස් එක්ක ❤

  • @SunilEdussooriya
    @SunilEdussooriya День назад +1

    පළිඟු හදවත කියවපු කවුරු හරි ඉන්නවද?? AKC ❤

  • @KumaraAj85
    @KumaraAj85 10 месяцев назад +42

    අම්මෝ තව විනාඩි 14 යි ,Premiere එකට...😁❤️

  • @heshanraj8212
    @heshanraj8212 10 месяцев назад +76

    මේ රහට දෙවනි වෙන්නෑ පුලුවන්නම් අහලා බලන්න
    " සංකාවේ මා" පිස්සුවක් ❤️

  • @secretbutterfly0901
    @secretbutterfly0901 10 месяцев назад +30

    " නුඹ දැක මා නිව්නා - ඒ රුවමයි දැනුනා " 🧡💙

  • @Pasiya59
    @Pasiya59 4 дня назад +3

    2025 අහන අය😌

  • @Shehan_Dilshan
    @Shehan_Dilshan 10 месяцев назад +48

    Lyrics නෙවෙයි ජීවිත කතා මේවා..! 😩✨

  • @YasithaGeshan-eg9gj
    @YasithaGeshan-eg9gj 10 месяцев назад +230

    Song Lyrics ♪
    ---------------
    මතකයන් අතරේ තනි වී මා
    හීන රහසේ මැවෙයි ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
    සොයමී මතකේ වෙලීලා
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    ආදරේකට තව හේතු සොයනවද
    ආදරේටම ආදරෙයිනම්
    ආදරේකට තව හේතු සොයනවද
    ආදරේටම ආදරෙයිනම්
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
    තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
    තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
    තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
    මතකයන් අතරේ තනි වී මා
    හීන රහසේ මැවෙයි ඔබ හා මා
    විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
    සොයමී මතකේ වෙලීලා
    නුඹ දැක මා නිවුනා
    ඒ රැවමයි දැනුනා
    කදුලක රස මැකිලා පාවෙනා
    ---------------

  • @chamudigithanjali4775
    @chamudigithanjali4775 10 месяцев назад +42

    වොයිස් බලපු දවස් වල ඉදන් ආසම කටහඩක් ... මාරම ලස්සනයි ... භාවනාවක් ... 😌❤️

  • @SandeepJayalath
    @SandeepJayalath 4 месяца назад +5

    Touching ❤️

  • @gayaniMadhumalika-cx1yc
    @gayaniMadhumalika-cx1yc 10 месяцев назад +22

    මාරම ලස්සන කට හඩක්..ඇබ්බැහි වෙලා මන් නම් දැම්❤🥰💘

  • @sewwandipoornima-g2c
    @sewwandipoornima-g2c 10 месяцев назад +33

    ඒ ඇස් වලට එදත් අදත් හෙටත් ආදරෙයි...🥰🖤

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 10 месяцев назад +48

    සින්දුව තව උඩට එනකන් ආසාවෙන් බලන් ඉන්න මම 🥺♥️සැරින් සැරේට ඇවිත් බලලා අහලා යනවා views තව වැඩි වෙලාද කියලා 💫

  • @MrRoody4u
    @MrRoody4u 14 дней назад +2

    ඉතින් නුබ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න.....
    හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න......
    i felt it 😖🥀💔

  • @duggy97
    @duggy97 10 месяцев назад +46

    සසිඳු voice teens එකේ කියපු ai dil hey mushikil සිංදුව තාමත් මං අහනවා..පුදුම කටහඬක්❤ ආදරෙයි❤ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤🎉🎉🎉

  • @heshanraj8212
    @heshanraj8212 10 месяцев назад +37

    අනතුරු ඇඟවීමයි: ඇබ්බැහි වන සුළුය 🥹😒

    • @sasindumusick
      @sasindumusick  10 месяцев назад

    • @ShammiNilanka
      @ShammiNilanka 10 месяцев назад

      Aniwaren trending no. 1 wenna onea sinduwak aiye ❤️

  • @randul7946
    @randul7946 10 месяцев назад +10

    අනේ සසිඳු voice teen එකේ ආසම ඔයාට🥺♥️
    මේක ගොඩක් ලස්සනයි best of luck🔥

  • @NadeeraniSiriwardhana
    @NadeeraniSiriwardhana 9 месяцев назад +6

    ඒ voice එක....🥹💖😘
    ඇත්තමයි,
    ඒ voice එකට වශී වෙනවා.... භාවනාවක් වගේ....
    Good luck 💐❤️😘

  • @sanjanapiyumi4205
    @sanjanapiyumi4205 8 месяцев назад +16

    අඩන ඇස් එක්ක හිරිවැටෙන සින්දුවක් අරගෙන ඇවිත්.. ගණන් කරන්න බැරි තරම් අහල තියෙනවා... තව views වැඩි වෙන්න ඕනි භාවනාවක් වගේ මේවා 🥹✨️🤍

  • @Malee1400
    @Malee1400 9 месяцев назад +9

    දැක්කද ඒ ඇස්........! 😩🖤
    ඒ ඇස් දෙක අපිට අමුතුම කතාවක් කිව්වා 😩💗

  • @nethmisandupama5866
    @nethmisandupama5866 10 месяцев назад +36

    "නුඹ දැක මා නිවුනා-- ඒ රුවමයි රැදුනා "💜💜🥰

  • @idfishcare9459
    @idfishcare9459 5 дней назад +1

    January ahana Aya me konata❤❤❤

  • @nethu-e3h
    @nethu-e3h 10 месяцев назад +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම ලස්සන voice එකක්....
    ඉස්සරහට තවත් ලස්සන songs කරන්න wish කරනවා sasidu....❤❤

  • @SithumNimsara-f6e
    @SithumNimsara-f6e 10 месяцев назад +27

    ආදරේකට තව හේතු සොයනවද..ආදරේටම අදරේනම් ..❤✨ i felt it

  • @hirunisadeesha7244
    @hirunisadeesha7244 10 месяцев назад +19

    Tik tok එකෙන් සිංදුව දැකලා ආවේ 🥺❤️ voice එක නම් භාවනාවක් ❤️❤️💙

  • @divyas7908
    @divyas7908 9 месяцев назад +13

    Greetings from India !!! Have been listening to a couple of Sinhala songs since my visit to Sri Lanka in the first week of March. Stumbled upon this song of yours and am glad I did. Captivated by your soothing voice, the tune and the way you sing. The love , passion and joy you have for singing is evident in your voice. I could listen to you sing all day . Wishing you all success from the bottom of my heart Sasindu bro 🧡💖

    • @sasindumusick
      @sasindumusick  9 месяцев назад +1

      Thank you so much ❤️

    • @divyas7908
      @divyas7908 9 месяцев назад +1

      @@sasindumusick ​ Sure! That was my first comment ever on youtube😅 . Loved your country by the way.Planning to visit Sri Lanka again. Hope to see you in one of your live events. I will invite my friends and family to tag along 😄

    • @SivaGanapathy-jb7rm
      @SivaGanapathy-jb7rm 9 месяцев назад +1

      ​@@sasindumusickKola Masss uh Sir eh!! Love from Kerala❤🥰

  • @cricketlife8795
    @cricketlife8795 10 месяцев назад +13

    නුඹ දැක මා නිවුනා...ඇත්තටම හිත නිවුනා.❤️❤️❤️❤️❤️

  • @k.asewwandi8191
    @k.asewwandi8191 10 месяцев назад +23

    පරන මතක ලස්සනට අවුස්සනවා.❤ 😢

  • @pradeepweerasingha-wf7xe
    @pradeepweerasingha-wf7xe 10 месяцев назад +19

    ඒ කටහඩ ❤,
    නුඹ දැක මා නිවුනා...........🥺❤

  • @shenuwallpaper
    @shenuwallpaper 9 месяцев назад

    "නුඹ දැක මා නිවුනා" වුනාට හැම රැයකම ඒ හඬින් ලංකාවෙන් ගොඩක් දුර ඉන්නා අපේ හිත නිවුනා.

  • @geethmasathsarani3950
    @geethmasathsarani3950 10 месяцев назад +4

    සින්දුවේ ඒ වචන හැගීම් පිරිච්ච කටහඩ , ඇස් .. මේ හැමදේම සින්දුවට මාරම විදිහට ගැලපෙනවා.. කියන්න වචන නෑ.. ඒ තරමට හිත නිවනවා ඒ හැමදේම ... ❤

  • @snehawasundara3287
    @snehawasundara3287 10 месяцев назад +26

    "නුඹ දැක මා නිවුනා
    ඒ රුවමයි දැනුනා" 🥺💫❤️

  • @upendigamage8317
    @upendigamage8317 9 месяцев назад +11

    Tik tok එකෙන් ඇහිලා අවේ. දැන් ඉතිම් පිස්සුවෙන් වගේ මේක අහන්න පටන් ගන්න එපැයි...🥺❤

  • @OshanWayantha2007
    @OshanWayantha2007 20 часов назад +1

    තනිවෙන්න දෙනවද ඔය දෑස මත සිරවී ...

  • @ChaniDewanga
    @ChaniDewanga 10 месяцев назад +26

    100 පාරකට වඩා අහන්න ඇති...
    ඒ තරම් ලස්සනයි🥺♥️🔥
    ඒ voice එක අහන අපි නිවෙනවා😍

  • @madhushani3555
    @madhushani3555 10 месяцев назад +4

    🥺❤️ මොකක්ද අමුතු වේදනාවක් එක්ක ආදරයක් දැනෙනවා කාලෙකින් අහපු ලස්සනම සිංහල සින්දුව ❤️🥺🫶

  • @Prabathchathuwa
    @Prabathchathuwa 9 месяцев назад +3

    1223 වෙනි පාරටත් අහනවා 🥺😓💗 ඇයි මෙක මෙච්චර මතක අවුස්සන්නෙ 🥺

  • @nirunipeiris
    @nirunipeiris 2 месяца назад +2

    මොන mood එකේ හිටියත් මෙතනදී හිත කොහේදෝ නවතිනවා 1:18 🥺🤍

  • @ach_ini
    @ach_ini 8 месяцев назад +4

    නුඹ දැක මා නිවුණා...❤
    GOOD LUCK 💗✨

  • @rohankumara3346
    @rohankumara3346 9 месяцев назад +4

    වොයිස් ටීන් බලපු කාලේ ඉදන් අසාවෙන් හිටියේ වොයිස් එකට..ඔයාගේ ටාගට් එකට ගියපු එකට සුබ පැතුම් ❤❤🎉

  • @Divi572
    @Divi572 9 месяцев назад +3

    ඇබ්බැහි වෙලා 😫❤

  • @dhanushkahewawasam2179
    @dhanushkahewawasam2179 9 месяцев назад +1

    සතියකට කලින් තමයි මේ සිංදුව දැක්කේ.එදා ඉදන් දිගටම අහනවා.හැමෝගෙම හිත් වල අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා.දිගටම මේ වගේ feel වෙන සිංදු කරමු මල්ලියා.ඔයාගේ කටහඩ භාවනාවක් මල්ලි

  • @sadishafernandz95
    @sadishafernandz95 10 месяцев назад +8

    මතකයන් ඔබේ!! කියද්දිම දැන ගත්තා වැඩ්ඩෙක් කියල!! ❤

  • @ManojaMarasinha
    @ManojaMarasinha 8 месяцев назад +14

    ජීවිතේක ඉන්න ඕනේ හුඟාක් මිනිස්සු නෙවෙයි, තේරුම් ගන්න මිනිස්සු ටිකක්. ! 🤍🫂💫

  • @_sewwwandi2003
    @_sewwwandi2003 10 месяцев назад +21

    තනි වෙන්න දෙනවද..
    ඔය දෑස මත සිරවී..... ♥️🥺

  • @UwaniInduwari
    @UwaniInduwari 10 месяцев назад +2

    ඇත්තටම හිතටම වදින බාවනාවක් වගේ මාර ලස්සන සින්දුවක්.... අතිතේ පරන මතක අවුස්සන

  • @thyagajayawardana138
    @thyagajayawardana138 10 месяцев назад +29

    "නුඹ දැක මා නිවුනා ..."
    හිත රිද්දන වචන 🥀

  • @sewminianandi9393
    @sewminianandi9393 10 месяцев назад +7

    ඒ කටහඬ,
    නුඹ දැක මා නිවුනා.....
    🎉

  • @wasanafonseka1161
    @wasanafonseka1161 10 месяцев назад +12

    Thank you sasindu❤ මන් ඇත්තටම තාම මේකෙ visual එක බලලා නෑ.සින්දුව දාලා පැත්තකින් තියනවා❤මන් හිතන්නේ ඔයා දිනලා ඉවරයි මල්ලි❤

  • @isurulakmal7139
    @isurulakmal7139 4 месяца назад +2

    "ආදරේ වැඩිපුරම දැනුන තැන මිනිස්සු නවතිනවා ! 🥺❤️‍🩹🫀

  • @DilukshiHansamali
    @DilukshiHansamali 9 месяцев назад +3

    හේතුවක් නැතුවත් හිත රිදෙනවා මේක අහද්දී ❤🥺

  • @thanushikanethmini
    @thanushikanethmini 10 месяцев назад +19

    ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයි නම්... ❤️‍🩹

  • @KanishkaDeepanathbro
    @KanishkaDeepanathbro 10 месяцев назад +7

    දක්ශයෙක්❤ බ්‍රෝ පට්ට

  • @ImashaDewmini-xl8yc
    @ImashaDewmini-xl8yc 9 месяцев назад

    🎉පිස්සුවක් 😩💓💓

  • @Vihara1234
    @Vihara1234 9 месяцев назад +4

    මෙච්චරකල් අහපු songs වලින් අදිමත්‍රවෙන් අබ්බැහි වුන song eka 😢❤❤❤❤😢

    • @Vihara1234
      @Vihara1234 9 месяцев назад +1

      පිස්සු වැටුනා hlow mekata 😢😢😢❤❤❤❤❤❤❤❤❤

  • @akila5422
    @akila5422 10 месяцев назад +8

    Kolla දැන් ලොකුයි 😚

  • @Generalfacts5
    @Generalfacts5 10 месяцев назад +31

    Voice teens Coach ලහිරුගෙ finalist❤

  • @Jean-fq9pu
    @Jean-fq9pu 9 месяцев назад +1

    Much love sasidu❤❤

  • @HhkitraHigiri
    @HhkitraHigiri 9 месяцев назад +3

    ඇයි මෙව්වට views නැත්තේ මෝල් සින්දු වලට වඩා මෙව්වා හිතට වදිනවා adrei 💞

  • @Semindisilva
    @Semindisilva 6 месяцев назад +18

    "නුඹ දැක මා නිවුනා" කියනකොට කටහඬ ❤🥺😩

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 10 месяцев назад +5

    Voice teen එකේ ඉදන්ම ආස කරපු වොයිස් එකක් ✨ මේ වගේ සින්දුවක් බලාපොරොත්තු උනා ඔය හඬින් ♥️ කල් අරන් හරි හොදම දේ දීලා තියනවා Good luck Sasindu ✨
    < නුබ දැක මා නිවුනා > I Feel it 😫♥️

  • @tharushidhanodya1809
    @tharushidhanodya1809 10 месяцев назад +2

    ඇත්තමයි ඒ කටහඩ නම් භාවනාවක්...❤🥺 good luck...❤

  • @gbsis7843
    @gbsis7843 10 месяцев назад +4

    අහම්බෙන් සෙට් වුන ලස්සන song එකක්❤️

  • @Ibrahim১
    @Ibrahim১ 7 месяцев назад +3

    Nice voice and tune❤🎉
    You should add English subtitle..
    Love from Bangladesh 🇧🇩😊

  • @nirashanethmi5760
    @nirashanethmi5760 9 месяцев назад +5

    When sasidu said , නුඹ දැක මා නිවුනා ඒ රුවමයි දැනුනා .....
    I felt it ♥️🥺

  • @PinidiHirudini
    @PinidiHirudini 2 месяца назад +1

    Ayye sinduwnm lassnay . Ape iscoletath gammk oya wage aya ❤️