Rosa Pethi Athurala | රෝස පෙති අතුරාලා... | Chamara Weerasinghe | Coke RED |

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 2,1 тыс.

  • @amilaujayarathna3862
    @amilaujayarathna3862 8 месяцев назад +183

    2050දී අහපන් දුවේ පුතේ..මේ තමයි ලංකාවෙ ගායකයා

  • @wedalagemala5674
    @wedalagemala5674 Год назад +336

    කොච්චර ගායකයො හිටියත් හදවතට දැනුන එකම ගායකයා චාමර වීරසිංහ.....❤️

  • @lahirulakshan3861
    @lahirulakshan3861 Год назад +345

    හදවතේ ගායකයාට ඉක්මන් සුව..

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 11 месяцев назад +74

    අපේ හදවතේ ගායකය.බුදු සරණයි සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලුම දෙවියන් ඔයාව ආරක්ෂා කර දෙන්න ඕනි ඉක්මන් සුවය ලැබේවා ..

  • @udeshsadeepa-tn8zh
    @udeshsadeepa-tn8zh 9 месяцев назад +10

    සිංදුව අහනවද Background Music එත අහනවද කියලා හිතා
    ගන්න බෑ…..හිත තැන් දෙකක ♥️🔥
    News Go ahead ✨❤😍
    ඉක්මන් සුව චාමර අයියේ…🥺♥️

  • @tanuhanzake4312
    @tanuhanzake4312 2 года назад +219

    "උබල ගහපන් මන් කියන්නම්... අපි ගහන්නම් ඔයා කියන්න..." සුපිරිම ගලපීමක්... ලස්ට් ඔවරේට ෆුල්ටොස් දානවා වගේ....

    • @freedom774
      @freedom774 Год назад +5

      පට්ටම කමෙන්ට් එක❤

    • @DilanNsh
      @DilanNsh 11 месяцев назад +2

      😂❤

    • @Noti-xu9mv
      @Noti-xu9mv 2 месяца назад

      Ado ekh ❤

  • @mathewzsohan5758
    @mathewzsohan5758 3 года назад +808

    චාමරට මේ දෙන බැකින් එක පට්ට මේ රස වෙන කොහෙන්වත් ගන්න බෑ 👌❤️💥
    Superb guys best wishes ❤️❤️❤️

  • @malinduprabhashanajayasinh417
    @malinduprabhashanajayasinh417 3 года назад +867

    සිංදුව 100 පාරක් විතර ඇහුවා 😍 හදවතේ ගායකයා චාමර විරසිංහ අයියා❤️❤️❤️❤️❤️

  • @madda9467
    @madda9467 2 года назад +4318

    2080 දී අහන පුතේ දුවේ අපේ කාලේ මේවට කිව්වේ අධිමාත්‍රා කියලා...

    • @thanukaJ
      @thanukaJ Год назад +106

      අනිවා

    • @pubudumaleka8592
      @pubudumaleka8592 Год назад +111

      හදවත පතුලේ අමරනිය සිංදු මේවා ❤️

    • @sarigamasongbox584
      @sarigamasongbox584 Год назад +173

      ඒ වෙද්දි අපි නෑ නේද.😢

    • @anuhas937
      @anuhas937 Год назад

      ​@@sarigamasongbox584mn innwa 😢

    • @asithask5270
      @asithask5270 Год назад +38

  • @CBOSS_FX
    @CBOSS_FX 8 месяцев назад +532

    මිලියන 11😍😍😍😍 චාමර අයියට ආදරේ අය මේකට අනිවා ලයික් එකක් දාන්න❤️‍🔥

    • @vannigemingyt6232
      @vannigemingyt6232 6 месяцев назад +9

      චාමරට විතරක් ආදරේ අය නෙවෙයි...චාමර + NEWS ඉන්න හින්දා තමා මිලියන 12❤❤

    • @sudeshindika3349
      @sudeshindika3349 6 месяцев назад +4

      Pissuda ban mamama 10parakata wada ahuwa

    • @SamanaliSamanali-f8x
      @SamanaliSamanali-f8x Месяц назад

      Adarei....🖤🖤🖤

  • @udaraisuru3787
    @udaraisuru3787 3 года назад +1568

    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී
    නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ
    දෙතොල් පෙති යා වේවී
    රෝස පෙති අතුරාලා...
    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා
    මතු ආයෙ මාගේ සඳ වේවා
    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා
    මතු ආයෙ මාගේ සඳ වේවා
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී
    නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ
    දෙතොල් පෙති යා වේවී
    රෝස පෙති අතුරාලා...

  • @pasindudavinda3462
    @pasindudavinda3462 3 года назад +252

    වැඩිය දගලන්නෑ උඩ පයින්නෑ හොයි හොයි ගාලා කෑ ගහන්නෑ ආව සින්දුව කීව ගියා ... චාමර අයියේ❤️❤️❤️❤️බෑන්ඩ් එකෙ දෙන බැකින් එකත් පට්ට . කනට මී පැනි ඉතින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නිහතමානී හදවතේ ගායකයා බෑන්ඩ් එකම් පට්ට news coke red epi eke news band eka nettn bln hithennet ne 😍

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 Год назад +71

    Acoustic නම් ඉතින් NEWS තමයි... මාර ගැම්මක් මේක.. Love you චාමර අයියා.. Sarith Surith ❤

  • @harshanaattanayake7484
    @harshanaattanayake7484 10 месяцев назад +192

    2175 මේක අහන දුවේ පුතේ මේ සිංදුව කියන මාමට 2003/4 වගේ කස්ටියක් ගංජා කාරයා මල් සිංදු කියනවා කිව්වා, ඒත් මේ මාමා හැමදාම එක වගේ සිංදු කීවා පස්සෙ මෙයාට බැනපු නොබැනපු හැමෝගෙම හදවතට මේ මාමා ආවා. මේ කොමෙන්ට් එක ලියනකොට මේ මාමා හැමෝගෙම හදවතේ ගායකයා, දැන් මේ මාමට හැමෝම ආදරෙයි ඉතින් පුතේ දුවේ ඔයාලත් අනුන්ගෙ කතා අහන්නෙ නැතුව මේ මාමා වගේ හෙල්ලෙන්නෙ නැතුව ලස්සනට වැඩේ ඉවරකරල ගන්න ආතල් එකක් අරන් සතුටින් ඉන්න❤❤

  • @Thiwankalakshan144
    @Thiwankalakshan144 8 месяцев назад +3

    Me ගැහිල්ල sarith surith news❤️ eka wenama ගැහිල්ලක්❤️❤️❤️❤️

  • @mithilarandika1993
    @mithilarandika1993 3 года назад +2018

    පොඩ්ඩක්වත් stage එකේ හෙල්ලෙන්නෙවත් නැතුව සිංදු කියන ඒත් මුලු ලෝකෙම ආදරේ අපේ චාමර 💟

    • @thisaradissanayake2347
      @thisaradissanayake2347 2 года назад +56

      Milton Perera type එකේ ගායකයෙක්!ඔහු නිසලයි අපි සසලයි!

    • @amalbandara21
      @amalbandara21 2 года назад +19

      මෙලෝ රහක් නෑ නහෙන් අඩනවා

    • @ayeshmadusanka7117
      @ayeshmadusanka7117 2 года назад +67

      @@amalbandara21 අපිට ඔයාගේ කටහඩෙන් සින්දුවක් අහන්න පුලුවන් වේවිද ....

    • @SLGeek413
      @SLGeek413 2 года назад +2

      A

    • @SLGeek413
      @SLGeek413 2 года назад +2

      A

  • @kusalaprasanna4099
    @kusalaprasanna4099 3 года назад +167

    අමුතුම ලෝකයට අරගෙන යන විදිහට සින්දුවට සම්පුර්ණ දායකත්වය දක්වන මේ සංගිත කණ්ඩයමට ජය වේවා.

  • @PraveenPraveen-zm4qh
    @PraveenPraveen-zm4qh 11 месяцев назад +78

    ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රියම ගායකයා H.R ජෝතිපාල එතුමාගේ පසු බිහිවූ ජනප්‍රියම ගායකයා චාමර වීරසිංහ ❤️

  • @SLCreationNet
    @SLCreationNet 9 месяцев назад +103

    2050 දී මේ හරි comment එක දැක්කොත් මේ song එකට /චාමරට මේ තරම් backing දුන්නු කිසිම band එකක් ලංකාවේ නෑ❤❤❤❤.....සිංදුවේ හරිම රසය එන්නේ news Band එකෙන් ....පොඩි කොල්ලෝ ටික ලංකාවේ No.1 කීවොත් නිවැරදි...මෙය මගේ අදහසක්....සමහර අයගේ අදහස් වෙනස් වන්න පුලුවන්

  • @shanileesha2205
    @shanileesha2205 2 года назад +83

    චාමර වීරසිංහ කියද්දී ගමක් හෙල්ලෙනවා🖤❤️

    • @tharidukarunathilaka890
      @tharidukarunathilaka890 Год назад +5

      අපේ ෂෝ එකට ගෙන්නන්න හිටියෙ ..එක්කො ඕන් නෑ..ඇයි බං ගම ගිලා බැස්සොත් 😁🤭

  • @hashan1784
    @hashan1784 3 года назад +278

    ඊලගට දමිත් අසංක ආවොත් ඒම 😘😍 තිබ්බ සුපිරිම එපි දෙක වෙනව අනිවාර්යයෙන්

    • @rasalthemindaofficial
      @rasalthemindaofficial 3 года назад +6

      Aniwaa 🔥🔥🔥🥰❤

    • @slsamee7466
      @slsamee7466 3 года назад +3

      aniwa

    • @darbukawithpaviya7137
      @darbukawithpaviya7137 3 года назад +2

      Sirawatama

    • @pradeeprodrigo9806
      @pradeeprodrigo9806 3 года назад +6

      ara umbala kada wattakka kakiri dodam music band kiyagena ragana thahadu band raganne mun wage unta lankawe pradana madya thula labena ida ahurala lankawe minisunge rasaswadaya mota karanna dagalana ha owunge ekadikaraya pawathwagena yamatanam mota wechcha melorahak hageemak nathi රොබෝ lawa nirmanaya karaganima udesa kirima nisa mun wage elakiri daksha kollonta idak nodenne ekai... mona unath ekata kane parak gahanna youtube kiyana platform eka niwaradiwa pawichchi karana set dekak akenma ubalage gamanta suba pathanawa api innawa ubala ekka digatama.. ape rate niyama dakshayo inna bn bayak na lankawe music industry eka gana akenma,,, umbala kada wattakka kakiri dodam band walata wada kochchra therumak thiyena talent ekak thiyena kollo ape rate innawada bn.. plz machanla mewa thama share karala trending karanna ona eka ubala karana loku deyak wenasak wenna balapanawa prekshakayo widiyata nikan sinduwa rasa widla like karala comment karala giyata ape waga keema kawadawath sampurna wenne na.. so plz share this and ita passe puluwan lankawe music mal sindu walata witharak lagu karana athmarthakami lankikayanta ghana kane parak lesa ha music industry ekata karana service ekak widiyata apita thiyena wagakimak bn api e wagakima itu karala anikwa wiwechanaya kara rasaswadaya danna hadunana talent agaya karana samajya tharuna prapurak bihi karamu.... lankawa goda gannakota hama pattakinma hama field ekakma diyunu karanna api katyuthu karamu aniwa apita me lankawa goda danna dan inna tharuna prapurata jawaya thiyenawa aniwa me yugaye tharunya meka wenas karanawa eke wiwadayak na bn ubala jaya... akenma theruwan saranai..jesu pihitay.. allah deviyange pihitai... damila mithurange dewiyange pihita arakshawa ubala thiyenawa adarei machanla akenma ubala ape sahodarayo... sahurdayooo adarei... thawa me wage pirisak dakshayo pirisak innawa.. akenma hoda gamanak yamu ubalage passe innawa diyunu buddimath manasikwathyak thiyena tharunnayak lankawe innawa yalu... adarei....

    • @chamodbimsara6977
      @chamodbimsara6977 3 года назад +2

      අඩෝ සිරාවටම ❤️❤️❤️

  • @nethindu8424
    @nethindu8424 3 года назад +379

    ලබන සතියෙ දමියා ආවොත් දැනෙන සතුට කියලා නිම කරන්න බෑ....❤️❤️❤️❤💓

    • @kalindumadushanka4839
      @kalindumadushanka4839 2 года назад +4

      එකඟයි 😍

    • @samathasupun9983
      @samathasupun9983 2 года назад +2

      💯👌

    • @minidudanushka4574
      @minidudanushka4574 2 года назад +5

      Ow damith asankawath genna

    • @prasannadisanayaks5503
      @prasannadisanayaks5503 2 года назад

      @@kalindumadushanka4839 අඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅත්අඅඅඅඅත්අඅඅඅඅඅඅඅඅඅ්අඅඅඅත්අත්අඅඅඅඅඅඅඅඅත්අඅඅඅඅඅඅඅර්අඅඅඅඅඅඅඅඛ්අඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅක්අඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ

    • @liyanageshanaka8852
      @liyanageshanaka8852 2 года назад +1

      ඒ සතුට මේ එක චැනල් එකකින් වත් දෙන්නෙ නැ

  • @ruchiswarnajith7925
    @ruchiswarnajith7925 2 года назад +196

    හදවතේ ගායකයා ❤ ආසම කෙනා චාමර වීරසිංහ 😍

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Год назад +254

    චාමර වීරසිංහ කියන්නෙ හදවත ටම වදින්න සිංදු කියන නිහතමානී ගායකයෙක්..😥 ආදරේයි හදවතින්ම හැමදාමත්..💙 2023.07.18 11:53am

    • @kwsr6250
      @kwsr6250 Год назад +1

      චාමරමල්ලිමෙවගෙඃසිංදුකියනකොටතවදෙයක්කියනඃනඅැත්තටමඅාදරෙකරනහදවතකටකවදවත්බොරැකරන්ඩඑපාකියලාගැනියෙක්උණාතඃපිරිමියෙක්උඛණොකමක්නැහැමටඅාදරයක්තිබිබා...7..8වාතරදැන්හැමදෙමතෙරැන්ගතඃතාඑඅාදරෙඉන්දාමගෙඃමුලුජිවිතෙමනැතිඋණාමුලුසේසතමඋටමදුන්නාඅන්තිමටමටඅය්තාඋනෙමහපරපවලෙඅයත්මවඅය්නඃකරැවාඅදකොහෙදඉන්නෙකියලවත්පවුලෙඅයදන්නෙනැහඑතරමටම..මමමැඑාගනඅාදරෙකරපුඑකාවෙනඅාදරයක්ඔයගනගාහාන්ඉටියාහරියටසඅවුරැද්දක්දැන්සව්්ඔයනවාඅරතමගෙයහලුවොපාමවඅතහැරියාඋඉන්දාමමඅදරටගමඅ෴හැරලාඉන්නෙ

    • @ThilakshanaDissanayake2887
      @ThilakshanaDissanayake2887 Год назад

      @@kwsr6250 මොනවා ද මෙ කියන්නෙ...😂 පිස්සුනැත්තම් සෝක්.

  • @sureshlakshitha3951
    @sureshlakshitha3951 3 года назад +208

    ඉලගට දමිත් අවොත් කොරේ කොර වෙනවා ලොවෙත් ❤️❤️❤️❤️ අහන්න අහන්න අසා හිතෙන සංගිතයක් 😎

    • @ktv9280
      @ktv9280 3 года назад +1

      kawadatada me program eka thiyenne

    • @cricketpisso2915
      @cricketpisso2915 3 года назад +1

      @@ktv9280 saterday, 11 a.m,
      Rapawahini

  • @amilamaxunplugged9818
    @amilamaxunplugged9818 3 года назад +156

    දමිත් අසංක ඊලඟට අපි බලන් ඉන්නවා සුපිරිම සුපිරි

  • @pasinduchamod3639
    @pasinduchamod3639 3 года назад +86

    දමිත් අසංක ආවේ නැති උනොත් උද්ඝෝෂණය කරන්න ඕනෙ ❤️🙃

  • @EatWithImeya
    @EatWithImeya Год назад +498

    2050 දි අහන දුවේ පුතේ. මේ කමෙන්ට් එක දකිද්දි අපි නෑ. ඔයාලා දැන් අහන සිංදු වලට වඩා ලස්සන මතක අපිට මේ සිංදුත් එක්ක තිබ්බා.

    • @maleeshamaduranga8708
      @maleeshamaduranga8708 Год назад +2

      ❤❤❤

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 Год назад +12

      ඇත්ත කිව්වට හිතට දුකයි.❤❤❤😢

    • @Ayesh_004
      @Ayesh_004 11 месяцев назад +2

      ❤️🥺

    • @chandimashan9573
      @chandimashan9573 10 месяцев назад +8

      එක ඇත්ත ඒත් comment එකට හිතට අමුතු දුකක් දැනෙන්නේ.

    • @senanigunasekara1369
      @senanigunasekara1369 10 месяцев назад +4

      මේක තමයි ඇත්ත ...eth me comment eke dukai..❤

  • @senithweerathunga6218
    @senithweerathunga6218 5 месяцев назад +12

    Sarith & Surith ලංකාවේ Music Industry එකේ පිනට පහල වුණ මැණික් කැට 2ක්😍❤💎🎶

  • @SachinJayashan
    @SachinJayashan 3 года назад +314

    Roo Tunes Programmeඑකට චාමර අයියා එනකන් බලන් හිටපු අය කවුද ඉන්නේ ඉස්සෙල්ලා ඉදලාම...?

  • @nuwan7477
    @nuwan7477 Год назад +121

    අපිටත් කියන්න පුලුවන් අපේ කාලෙත් ජොතිපාල මහත්තයා වගෙ පොරක් හිටියා කියලා අපේ තාත්තා ලා සියා ලා ට හිටියා වගෙ එ තමයි චාමර වීරසිංහ ❤ අපිට ඉන්න ජොතීපාල මහත්තයා තමයි මේ ❤

  • @chathuramsx
    @chathuramsx Год назад +66

    ඕන දුරක් ඉදන් අපිව අඩවන්න පුලුවන් හදවතේ ගායකයා ❤️❤️❤️❤️

  • @padfoot4281
    @padfoot4281 3 месяца назад +6

    මම වැඩිපුර බටහිර සින්දු අහන්නේ, ඒත් මේ ගායකයා මාව මේ ලංකාවේ සංගීතයට සදාකාලිකවම ඇද බැඳ තියනවා,.. ආදරෙයි ❤️

  • @SandeepaRajapaksha
    @SandeepaRajapaksha 10 месяцев назад +6

    3000 දීත් ඉපදිලා ආයෙත් අහනවා... අන්ලිමිටඩ් මාත්‍රා.....

  • @champikakannangara5001
    @champikakannangara5001 3 года назад +152

    කලකට පසු අහන්න ලැබුණු ගීත චාමර ඔබට ජය වේවා කවදාවත් එපා නොවන ගීත

  • @vikummadhuranga3170
    @vikummadhuranga3170 3 года назад +49

    රෑපවාහිනිය කරපු දැනට සුපිරිම දේ තමයි මේ #ReD ඒක පට්ට

  • @Kalana_456
    @Kalana_456 2 года назад +170

    චාමරගෙ කටහඩ නම් භාවනාවක්!

  • @giselesales7494
    @giselesales7494 Год назад +182

    Love this music from Brasil 🇧🇷 ❤

  • @ajanthamanohari5913
    @ajanthamanohari5913 2 года назад +49

    භාවනාවක්.....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤

  • @roshenjayarathna6664
    @roshenjayarathna6664 3 года назад +46

    මේ සිංදුවේ චාමරගේ කටහඬ මාර වෙනස් කියලා තව කාටද දැනුනේ

  • @primusv9770
    @primusv9770 3 года назад +83

    රෝස පෙති අතුරාලා - යහන මත සතපාලා
    සුපෙම් හිත ලඟින් හිඳ - සුසුම්ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී - නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ - දෙතොල් පෙති යාවේවී
    රෝස පෙති අතුරාලා...
    තරු පේලි පීදීලා - සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා - අපෙ කෝඩු හීනේ සරසාලා
    තරු පේලි පීදීලා - සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා - අපෙ කෝඩු හීනේ සරසාලා
    ඉඳුනීල නෙතු ගාව - රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා - යහන මත සතපාලා
    සුපෙම් හිත ලඟින් හිඳ - සුසුම්ලමු කොඳුරාලා
    පැතු හීන වෑහීලා - හද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා - මතු ආයෙ මාගෙ සඳ වේවා
    පැතු හීන වෑහීලා - හද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා - මතු ආයෙ මාගෙ සඳ වේවා
    ඉඳුනීල නෙතු ගාව - රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා - යහන මත සතපාලා
    සුපෙම් හිත ලඟින් හිඳ - සුසුම්ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී - නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ - දෙතොල් පෙති යාවේවී
    රෝස පෙති අතුරාලා...

  • @senarathweerasekara252
    @senarathweerasekara252 8 месяцев назад +287

    2024 අහන එවුන් කෝ...

  • @JanakaJayamal
    @JanakaJayamal 8 месяцев назад +2

    සරිත් සුරිත් අම්මෝ ඒ මියුසික්....❤❤

  • @JanuthInduwara
    @JanuthInduwara Год назад +30

    ඉක්මන් සුව😢❤️හදවතේ ගායකයා🌎❤️

  • @Vira1993
    @Vira1993 3 года назад +43

    මේක තමයි අපි බලාගෙන හිටියේ මෙච්චරකල් 😍🙏🌸

  • @surangalakmal6332
    @surangalakmal6332 3 года назад +44

    මම ගොඩක් ආදරෙයි ඔය සංගීත වැඩ සටහනට චාමර අයියට ඉටත් වැඩිය ආදරේ

  • @chamathkazee12
    @chamathkazee12 2 года назад +60

    සින්දුවේ වීරයා ❤️‍🔥හදවතේ ගායකයා චාමර වීරසින්හ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @wihagasakuntha4207
    @wihagasakuntha4207 11 месяцев назад +16

    චාමර වීරසිංහ මාමේ ඔයා තමා මගෙ තාත්තගෙ ආසම ගායකය ඒ වගේම මගෙත් ආසම ගායකයා🥺♥

  • @Black_Whole2325
    @Black_Whole2325 11 месяцев назад +6

    චාමර අයියා,දකුණේ අපේ සිංහයා,ඉක්මනින්ම සුවපත් වෙන්නෝන අයියට ❤😢

  • @sewwandirajapaksha5100
    @sewwandirajapaksha5100 2 года назад +15

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ.....චාමර අයිගේ ⁣voice එක wow සුපිරි... music band එකත් සුපිරි...

  • @anammanam477
    @anammanam477 3 года назад +39

    අඩෝ handfree ගහන් අහනකොට මාර සනීපයක් තියෙන්නෙ බං😘😘😘

    • @dhoniputhuna134
      @dhoniputhuna134 2 года назад +3

      ඒ feeling එක ගැන කියලා වැඩක් නෑ සහෝ

  • @kalanajayasekara3877
    @kalanajayasekara3877 3 года назад +83

    මාතර රාහුල & මාතර ශාරිපුත්‍ර 😍🙏

  • @dushyanthawijerathne2611
    @dushyanthawijerathne2611 Год назад +11

    සුපිරියක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...ආදරෙයි ගොඩාක් ..😊😊

  • @RANDU-c4b
    @RANDU-c4b 7 месяцев назад +14

    2050 අහන කොල්ලො ටික දැනගනිල්ලා මෙහෙම ගායකයොත් හිටිය කියලා..කවදාවත් අමතක කරන්න එපා..චාමර වීරසිංහ කියන්නේ අපේ මේකාලේ හදවතේ ගායකයා....උඹල චාමරගෙ සින්දු කියනවනම් මතක තියගනිල්ලා...ඌට ගරුකරලා කියපල්ලා...❤❤❤❤

  • @asinkapemarathna1207
    @asinkapemarathna1207 3 года назад +50

    Backing ekata apata mehema feel wenawanam චාමර Aiyata khm thiyenna adda.... සුපිරිම සුපිරි... සින්දුවට උපරිමෙන් karala thynw nice music arrangement NEWS. & හදවතේ ගායකයා චාමර Aiya ❤🎤🎧🎼👍🎵

  • @chakrashanka4455
    @chakrashanka4455 3 года назад +18

    ඒ වචන ටික හදවත සසල වේනවා අහනකොට අමුතු හැඟීමක් නැවුම් හැඟීමක් දැනේනවා විමුක්තියක් දැනේනවා ආදරේයි චාලි අයියේ බුදු සරණයි ආදරේයි red news

  • @anjanihansika7588
    @anjanihansika7588 3 года назад +22

    සුපිරි වෙනසක් චාමර 😍🤩🤩🤩 කාටවත් ඔයාගෙ තැන ගන්න බෑ

    • @anjanihansika7588
      @anjanihansika7588 2 года назад +1

      සිංදුව youtube එන හැම වෙලේම බලනවා

  • @arunadeepal6535
    @arunadeepal6535 5 месяцев назад +4

    මරු voice එක මාමේ ... අදරෙයි ❤❤❤ පැලෙන්න ..💗💗💗💕💕

    • @arunadeepal6535
      @arunadeepal6535 5 месяцев назад +2

      අ... dramath මරු.... ❤❤❤❤❤❤❤

  • @IsankaBandara-le2nv
    @IsankaBandara-le2nv Год назад +24

    හදවතේ ගායකයා.මොන ගායකයෙක් ආවත් චාමර අයියට සම කරන්න බෑ

  • @daneshmaduranga2256
    @daneshmaduranga2256 2 года назад +31

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සුපිරි බඩු..ආදරෙයි චාමර අයියේ 💌

    • @rmspriya6598
      @rmspriya6598 2 года назад

      භාවනාවක් බං මූනම්.මම ආසම එකෙක්❤️❤️❤️❤️

  • @buddhikakrishanthawickrama5898
    @buddhikakrishanthawickrama5898 3 года назад +32

    මාස හතරක් තිස්සේ තාම අහනවා ❤️❤️❤️

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 года назад +29

    චාමරත් අද මාරම චිල් එකේ sing කරනවා🖤🖤🖤

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 4 месяца назад +2

    සරිත් සුරිත් and News එකෙන්ම ගින්දර Band එකක්😍❤🔥 ආපහු මේ set එකත් එක්ක Coke Red ඕනේ🙏🏻🙏🏻❤❤

  • @Dilanidesilva-i4h
    @Dilanidesilva-i4h 11 месяцев назад +8

    හැමදාම හදවතේ ගායකයා ❤ චාමර අයියා ඉක්මනට සුව වෙන්න බුදුසරනින්

  • @shanakadilshan8610
    @shanakadilshan8610 3 года назад +58

    භාවනාවක් මේකනම්. Beauitful Music Arangement News Band weldone boys❤❤😍😍🇱🇰🇱🇰✌✌

  • @gayanthasilva8516
    @gayanthasilva8516 3 года назад +29

    කි පාරක් ඇහුවද මන්ද.... ආදරෙයි සේරටම ♥️♥️♥️♥️

  • @nishudirathnayake7672
    @nishudirathnayake7672 2 года назад +10

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්

  • @randu2000
    @randu2000 5 месяцев назад +2

    චාමර කියන්නෙම බිඳුණු තැවුනු හදවත් වලට බෙහෙතක් වගේ ❤

  • @DulaSilva-u5g
    @DulaSilva-u5g Год назад +6

    මේ සින්දුවට හරිම ආසයි. මගේ husband මට ඉස්සෙල්ලාම එව්ව සින්දුව. අවුරුදු 08ට කලින් යාලු වෙලා ඉද්දී.

  • @sunethragamage6610
    @sunethragamage6610 3 года назад +41

    1 MILLION ගැහුවාට පස්සේ බලන්න අය කෝ 😍

  • @tharindunana202
    @tharindunana202 2 года назад +31

    කටහඬක් නෙමෙයි භාවනාවක් ❤️🙏

  • @vihangasonal6603
    @vihangasonal6603 3 года назад +24

    අද තමා තිබ්බ හොදම episode එක😍😍

  • @RusithMalintha
    @RusithMalintha Год назад +18

    මගෙත් තියෙන ලොකුම හීනෙ තමා මේ වෙග් මියුසික් බෑන්ඩ් එකක බැකින් එකකට sing කරන එක❤

  • @nimeshmadushanka5544
    @nimeshmadushanka5544 11 месяцев назад +7

    ඉක්මන් සුව.හදවතේ ගායකයා ❤

  • @අයේශිකා
    @අයේශිකා 2 года назад +19

    හැමදාම ආදරේ ගායකයෙක්... කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ.. චාමර අයියගෙ සින්දු...❤️🤗😘 හැමදාම මහ ගොඩාක් ආදරෙයි...😍🥺

  • @Tune_Everything
    @Tune_Everything Год назад +5

    චාමර❤ ආගමක් ලංකාවේ මිනිස්සූ අදහන.. 💕

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 Год назад +4

    මේ සිංදු සෙට් එකට ඕන තරම් බෑන්ඩ් බැක් කරනවා දැකලා තියනවා.ඒත් News ලා තරම් රහට බැක් කරනවා දැකලත් නෑ අහලත් නෑ. ඒක ඇබ්බැහි වෙන වෙනම ෆීල් එකක්. ♥️♥️♥️

  • @nishanthaweerasooriya5428
    @nishanthaweerasooriya5428 5 дней назад +1

    14 million views
    ඔය stage එක හැදුවේ මම
    In present so proud about you all......

  • @rumeshneranjen27
    @rumeshneranjen27 Год назад +10

    මේ සින්දු ඉතින් හිතේ මැරෙනකන්ම තියෙනවා....❤❤❤🤜👍

  • @vimukthithilak610
    @vimukthithilak610 3 года назад +42

    දැන් අපි නෙව්ස් අහන්න ඇබ්බැහි වෙල ඉන්නෙ නිකන් ටිවි එකෙ බ්‍රෙකින් නෙව්ස් යනව බලන්න දුවන් එනව වගෙ.... එ තරම්ම සුපිරි බැන්ඩ් එක ... 💔💖💞💞💖💖💗💞

  • @jagathwijerathna9078
    @jagathwijerathna9078 2 года назад +16

    සිය වරක් ඇහුවත් ආයෙමත් අහන්න හිතෙනවා.....මේක නමි පිස්සුවක්....😎🇱🇰✌❤

    • @rmspriya6598
      @rmspriya6598 2 года назад

      මැරිලත් පැයක් ආදරෙයි මූට❤️❤️❤️

  • @Scrkwicramasingha
    @Scrkwicramasingha 2 года назад +8

    කදුලු පිනි වෑහේවී ..
    නිදන හිත ඇහැරේවී...❤️❤️❤️

  • @MatheeshaNimo
    @MatheeshaNimo 3 месяца назад +2

    Coke වලට වඩා සැරයි වගේ ❤️🫀, හදවතින්ම ආදරෙයි
    චාමර වීරසිංහ 💖, ලංකාවේ පිනට පහල වුනු ගායකයෙක්.

  • @damithsanka1949
    @damithsanka1949 11 месяцев назад +9

    අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් සිංදු

  • @TheBankerSL
    @TheBankerSL Год назад +5

    ඔයාට තියෙන ආදරේ ඒක වෙනම එකක් චාමර අයියේ ❤❤❤❤❤❤❤

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 года назад +22

    ආදරෙයි චාමර අයියේ හැමෝටම බෑ හදවතට කතා කරන්න ❤️‍🔥

  • @tharindunethmina1987
    @tharindunethmina1987 Год назад +3

    chamarai newsui සෙට් උනා කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමා 😍

  • @gamingcreed8446
    @gamingcreed8446 Год назад +12

    ආසම පට්ටම හදවතට වදින්න ගායනා කරන එකම චරිතය චාමර ❤️😍

  • @anujakushini796
    @anujakushini796 Год назад +9

    මෙ සියවසේ ගායකයා චාමර ❤❤❤❤❤👍👍👍

  • @gayanhasantha2694
    @gayanhasantha2694 3 года назад +15

    ආදරේ ගොඩක් සරිත්,සුරිත් සහ චාමරට මාතර ගැම්ම.💕💕💕

  • @sadunnirmal2868
    @sadunnirmal2868 3 года назад +48

    හැමදාමත් ආදරෙයි චාමර අයියේ බුදු සරණයි ..❤️❤️🎤

  • @кєєѕнѕєм
    @кєєѕнѕєм Год назад +24

    *රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ලගින් හිද
    සුසුම් ලමු කොදුරාලා...........*
    මේ සින්දුවෙ lyrics වලට ආස අය කෝ❤️🌝🥺

    • @Binu2679
      @Binu2679 6 месяцев назад

      ඉන්නවා❤

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 3 месяца назад +1

    කවදාවත් මිය යන්නෙ නැති ගිත මේ සංගිතයන් යලි යලිත් ඇසිමට සැලැස්විම ගැන රු ට්යුන්ස් කාර්යමණ්ඩලයට නැවත නැවත් ස්තුතියි🎉

  • @sachithmadusanka1866
    @sachithmadusanka1866 2 года назад +60

    චාමර වීරසිංහ හදවතේ ගායකයා ❤

  • @yt-raviya
    @yt-raviya 10 месяцев назад +8

    2100 මෙ සිංදුව අහන දුවෙ පුතෙ 😢 අපි 2024 මෙක ඇහුවෙ මාරම ආසාවෙං 😊😊

  • @malithkeshan9269
    @malithkeshan9269 2 года назад +8

    අම්මො ඉස්සෙල්ලම පටන් ගත්තු විදිහ පිස්සු හැදෙනවා

  • @nadushanekanayake9394
    @nadushanekanayake9394 3 года назад +12

    දමිත් අසංක ඔනී කියලා කමේන්ට් කරමු.. ❤️🔥🤩

  • @deamon9440
    @deamon9440 5 месяцев назад

    අපේ අල්ලපු ගෙදර එකා....ඇත්තටම සතුටුයි චාමර අය්යේ...අපි පොඩිකාලේ දැකපු උබ නෙමේ අද....පට්ට....

  • @sansarahasaral4240
    @sansarahasaral4240 9 месяцев назад +3

    Mama 2010 kollek eth ada kale sindu valata man vefiya kemathi nh mamath davasaka me vage siger kenek venna asakarava🕊️

  • @SandasiNisansala
    @SandasiNisansala 5 месяцев назад +2

    චාමර + සරිත් සුරිත් = perfect