RAINI - (Live) NOBALA (නොබලා මා දිහා ) @Naada Yaathra (නාද යාත්‍රා)

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @buddikapavithra7273
    @buddikapavithra7273 2 года назад +470

    නොබලා මා දිහා ඔයා
    යනවා කාගෙදෝ වෙලා
    සඟවා වේදනා දරා
    හැමදා ආදරේ කලා
    ඔබ නොඑනා නිසා කවුරුත් එපා
    තනිවීලා ඉන්නවා
    සිනාවන් ගෙනා වසන්තේ දමා
    කොහේ යන්නදෝ පියාබලා
    ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
    මගේ ජීවිතේ වගේ ඔයා
    පෙම් කෙරුව ඒ අතීතේ
    වෙන් වී ගියා
    මාගේ බව කීව ඔබ දැන්
    ඇයගේ වෙලා
    දැනෙනා මිලාන වේදනා
    සඟවා හිදින්න බෑ සදා
    ඉකිගා හඬාන රෑ පුරා
    පෙර පෑ සිනාව සේදුනා
    බලාන ඉන්නවා සිතා
    සිනාවන් ගෙනා වසන්තේ දමා
    කොහේ යන්නදෝ පියාබලා
    ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
    මගේ ජීවිතේ වගේ ඔයා
    සන්තෝස යාමේ රහසින්
    බොඳවී ගියා
    දුක්වින්ද කාලෙ සැනෙකින්
    ලැබිලා මෙදා
    මතකේ තියාන කී කතා
    දිවියේ පුරාම ඉන්නවා
    මට දාලා යන්න බෑ ඔයා
    නොපමාව එන්න මා සොයා
    සමාව තියෙනවා සදා
    සිනාවන් ගෙනා වසන්තේ දමා
    කොහේ යන්නදෝ පියාබලා
    ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
    මගේ ජීවිතේ වගේ ඔයා
    නොබලා මා දිහා ඔයා
    යනවා කාගෙදෝ වෙලා
    සඟවා වේදනා දරා
    හැමදා ආදරේ කලා
    ඔබ නොඑනා නිසා කවුරුත් එපා
    තනිවීලා ඉන්නවා ...
    කාටහරි වැදගත් වෙයි 🤗😍

  • @indikaudayakumara366
    @indikaudayakumara366 3 года назад +190

    අතිශය දුර්ලභ කට හඩක් ඔබට හිමියි ඔබගේ මවට මෙන්.
    සුභ පතනවා ඔබට හදවතින්ම..
    හොද හැමදාම මතකයේ රැදෙන සින්දු විතරක් කරන්න.

  • @amandarasandika8529
    @amandarasandika8529 3 года назад +111

    ඕනෑම ගීතයක් හැම නහරයකටම සියුම්ව දැනෙන්නටත් .. ඒ ගීතය ඇතුලෙ ජීවත් කරවන්නටත් සමත් හරිම ආදරනීය කටහඬක් .....♥️♥️♥️♥️♥️♥️♥️

    • @RainiCharuka
      @RainiCharuka  3 года назад +12

      🙏🏼🥺🥺🥺🥺🌹

    • @dkdmadhu
      @dkdmadhu 2 года назад +1

      Your voice❤️❤️❤️❤️❤️ This is 100% a gift from god😍

    • @surangikaayanthi2413
      @surangikaayanthi2413 2 года назад +5

      ඇත්තටම ,මාත් ආසම ගායිකාවක්, ආසම හඬක්,ඇබ්බැහි වෙනවා ඒ ගීත වලට,ඒ හඬට, ❤️❤️❤️❤️❤️

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 9 дней назад +1

    චන්ද්‍රලේඛා මිස් අපිට බිහි කරපු සමිපතක් , ආදරෙයි රූකාන්ත සර් ටයි ,චන්ද්‍රලේඛා මිස්ටයි ❤️

  • @ranshikaJayamanna
    @ranshikaJayamanna 2 года назад +24

    සමහර වොයිස් අහන්න අහන්න තව ලස්සනයි ...රත්තරන් voice එකක්...one of the best asset in music industry of sri 🇱🇰

  • @sm.waninayake-nu3ju
    @sm.waninayake-nu3ju 10 месяцев назад +2

    මාරම විදිහට feel වෙන නහරටම වැදෙන ලස්සනම රයිනිගෙ voice එකයි, අැග හිරි වට්ටන lyrics ටිකයි එකතු උනාම එ්ක වෙනම fanatasy යක් ❤

  • @ruwanthikalakmali8211
    @ruwanthikalakmali8211 3 года назад +52

    අමුතුම රසක් තියන හඬක් තියෙන්න....කියන්නනම් තේරෙන්නෙ නෑ,,,හැබැයි දැනෙනවා මාර විදියට.....😘😘

  • @weerarathnahk8222
    @weerarathnahk8222 9 месяцев назад +5

    රූකාන්ත ගුණතිලක නම් වැඩ්ඩෙක්ම තමයි එයා වපුරපුව තමයි මේ ❤❤❤❤

  • @dimalvindikz
    @dimalvindikz 2 года назад +37

    අවුරුදු ගානකට පස්සෙ ආයෙ හොයාගෙන ආව සිංදුව...රයිනි අක්කි ❤️

  • @nimalipathmathilake7992
    @nimalipathmathilake7992 3 года назад +116

    එපා වෙන්නේ නැති වොයිස් එකක්.හරිම ලස්සනයි....

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 года назад +7

    ඇත්තටම මාරම ලස්සන කටහඬක්.වෙලාවකට අනුරාගී හඬක්..වෙලාවකට හදවතට වේදනාවක් ගේන දුක හිතෙන හඬක්..මම ආසම ගායිකාව රයිනි චාරුකා ගුණතිලක.රයිනිගෙ නිහතමානීකමට ගොඩා...ක් ආදරෙයි♥♥♥

    • @RainiCharuka
      @RainiCharuka  2 года назад +1

      Bohoma sthuthi. Aadareiii 🌹

  • @dinishidewmini2060
    @dinishidewmini2060 2 года назад +283

    ඔයානම් පිස්සුවක්, කවදා හරී අපේ පැත්තේ ෂෝ එකකට මගේ අනුග්‍රහයෙන් ඔයාව ගෙනනනවා... මගේ හීනයක් ඒක❤️❤️❤️

  • @ICT_Camp2262
    @ICT_Camp2262 3 года назад +205

    ඒ voice එක.... මාරයි..... වෙනම ලෝකෙකට අරන් ගියා මාව... මාර විදියට feel උනා ඒක......

  • @Gaming_World621
    @Gaming_World621 2 года назад +22

    මේ voice එකට ගහන්න තාම කවුරුවත් ලංකාවේ බිහි වෙලා නෑ...😌❤️ රයිනි ට ආදරෙයි. ❤️ තව මේ වගේ ලස්සන සිංදුවක් ඕන... අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා රයිනී...❤️😌

  • @shimony954
    @shimony954 2 года назад +6

    භාවනාවක් වගේ කටහඩක් රයිනි අක්කට තීයෙන්නෙ...මම් ආසම female voice එකක්...🥺♥️

  • @hchchathuranga1189
    @hchchathuranga1189 Год назад +5

    ඒ සින්දුව ට මාර ආසයි.ඒ feel එක ඒ විදියටම දැනුනා.god bless you raini

  • @tharaka5598
    @tharaka5598 3 года назад +35

    හරිම ලස්සනයි.original එක release වුන දවස්වල ඩවුන්ලෝඩ් කල එක තවම playlist එකේ තියෙන අහන එකක්.ඇත්තටම ආදරේ කල කෙනාව ඈත් කරන්න වුනා කාලයකට ඉහතදි .මේක අහන අහන වාරයක් ගානේ එයා කියනවා වගේ දැනෙන්නේ 💚

  • @madarajayathissa8996
    @madarajayathissa8996 10 месяцев назад +1

    කවුරු කිව්වත් මේ සින්දුව feel වෙන්නේ ඔයාගේ voice එකෙන්ම විතරයි 🥺❤️

  • @nimashadewini7425
    @nimashadewini7425 2 года назад +6

    රෑට මේ සින්දුව අහලා අඩලා නිදාගන්න අය 😔😔 දැනෙන්න කියනවනන් රයිනි මිස් තමා 🥺❤️

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 3 года назад +10

    ඒ සින්දුවේ මහා අමුතු ගතියක් තියෙනවා ♥️ මං ආසම Voice! ♥️

  • @masha1285
    @masha1285 3 года назад +63

    වාසනාවට ලැබුණු හඩක්❤️
    කැමතිම ගායිකාවක් වගේම කැමතිම චරිතයක්❤️

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 9 дней назад

    හදවතේ ගායිකාවක් රයිනි අක්කා ❤️ ආදරෙයි අක්කේ ❤️🎉

  • @deeshanideeshani6641
    @deeshanideeshani6641 3 года назад +4

    හදවතට දැනෙන සිංදුවක්.😢මාගේ .බව.කීව.ඔබ දැන් අැයගේ වේ‍ලා 💔😢

  • @Rukmalsandun
    @Rukmalsandun 2 года назад +11

    හරිම ලස්සනයි මෙ සිංදුව මගේ top list එකෙ තියනවා. නිතරම අහනවා

  • @hirunibhagya6314
    @hirunibhagya6314 6 месяцев назад

    රයිනී...ආදරෙයි ඔයාට ....ඔයාගේ voice එකට මම මාරම කැමතියි ඒවාගේමයි මේ සිංදුවටමම මාරම ආසයි ...හැම වෙලේම අහනවා ...❤❤❤❤

  • @LekhaGangodage
    @LekhaGangodage 14 дней назад +1

    🎧............❤

  • @kanchanataranga6387
    @kanchanataranga6387 2 года назад

    Man ආසම voice එක වගේම ආසම කෙනා oya oyamai අම්මගෙ කටහඩ එ widihamai... Adarei ගොඩක් oyata. Oya diha බලන් ඉන්න asai එක දිගටම අහන්න asai එක දිගටම. Oya හරිම ලකී. Man suba පතනවා

  • @shyaediri9985
    @shyaediri9985 15 дней назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. මම ආසම voice එකක්..

  • @amandihansika
    @amandihansika 2 года назад +9

    දැන් අහන ගමන් කමෙන්ට් එකක් දාන්නම හිතුනා...
    ඇත්තටම වශී වෙන කටහඬක්...
    හදවතේ ගැඹුරටම කතා කරනවා වගේ දැනෙනවා...
    මේ වගේ ලස්සන නිර්මාණ කරන්න වාසනාව ශක්තිය ලැබේවා...
    තෙරුවන් සරණයි ඔබතුමියට...❤️

  • @Jay_rush
    @Jay_rush 3 года назад +17

    මාගෙ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා💔♥️

  • @sfviyte1824
    @sfviyte1824 2 года назад +1

    Oyage voice eka marama marai oya ලස්සනට adinawa oya godak ලස්සනයි .oyage sindu wagema oyath

  • @mishelfdo6985
    @mishelfdo6985 Месяц назад

    1:17 ඇබ්බැහිම උන කෑල්ල 😣❤️🥀

  • @erandidesilvajd
    @erandidesilvajd 2 года назад +2

    අනේමන්ද අක්කී.. හරිම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ.. මං ආසම කෙනෙක් ඔයා.. තෙරුවන්සරණයි..!! හැමදාම සතුටින් ඉන්න.. 😘😘

  • @sigithinalinda414
    @sigithinalinda414 2 месяца назад +1

    එකනම් ඇත්තටම භාවනාවක්❤❤❤

  • @janethrizoysa9465
    @janethrizoysa9465 3 года назад +1

    Harima wadagath lassana katahadak thiyana adaraneeya gaykawak adarey akki

  • @UthuDisanayaka
    @UthuDisanayaka 2 месяца назад +1

    ඇබ්බැහිවිමක් මෙ කටහඩ❤️‍🩹💐....

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 3 месяца назад +1

    Asama sinduvak pissuvak ithama mihiriii duva jesu pihitai

  • @ShiranganiMadushanthi
    @ShiranganiMadushanthi 3 месяца назад

    Mama asama නිහතමානීව ජීවත් wena hari අහිංසක කෙනෙක් oya nangi,ඔයාගෙ hada නිකන් bawanawak වගේ mage හිතට .❤❤❤❤

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 4 месяца назад +1

    හරිම ලස්සනයි පුතේ සුබ පතනවා හදවතින්ම අමිමා අක්කා සතුටින් වගේම ලස්සනට ගයනවා ❤

  • @shara-girl
    @shara-girl Год назад +1

    Ohh my god❤😢

  • @malkifernando9714
    @malkifernando9714 2 месяца назад +1

    දැනෙනා මිලාන වේදනා ,
    සඟවා හිඳින්න බෑ සදා ❤

  • @prageethadhikari218
    @prageethadhikari218 6 месяцев назад +4

    කවුරුත් කතා කරන්නේ නෑ නාද කරපු හැටි... නාද තමයි රහටම සැපටම කරන්නේ ❤

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +1

      ඇත්ත බටනලාව ගහද්දිම මම පුදුම උනා orginal එකේ sound එක වගේමයි මට ඇහුනේ ❤❤❤😮

    • @prageethadhikari218
      @prageethadhikari218 2 месяца назад +1

      @@HimashiR.dlegend කෙනෙක් සුපුන් අයියා අපේ ඉස්කෝලේ brand ❤️

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +1

      @@prageethadhikari218 ඒමද😍

  • @sewwandidobagodagamage2817
    @sewwandidobagodagamage2817 2 месяца назад

    මන් විරහව විදලා නෑ
    ඒ උනාට මේ කටහඩ
    මේ සින්දුව අහනකොට ඒ දැනෙන හැගීම ඒකටද විරහව කියන්නේ කියලා මාව හිතන්න තිබ්බා ❤

  • @sewwandinisansala2279
    @sewwandinisansala2279 18 дней назад

    ලස්සන කටහඩක්.හිත නිවන් බාවනාවක්.හරිම ලස්සනයි

  • @MahiThilakasingha
    @MahiThilakasingha 3 месяца назад +1

    කවුරු ආවත් ඔයා තමයි best ❤

  • @dilhanidissanayaka4912
    @dilhanidissanayaka4912 2 года назад

    Wow ❤️❤️❤️.
    Oba noyena nisa kauruth epa..
    Thaniwila innawa......
    මේ වචන ටික මාර විදියට හිතට දැනේනවා...

  • @thanujasenani2951
    @thanujasenani2951 8 месяцев назад

    භාවනා වක් වගේ කටහඩක්..මනසට පුදුම සැනසීම ක් දැනෙනවා❤❤❤❤

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 года назад +3

    ගොඩක් ලස්සනයි. 🤗❤💯සුභ පැතුම්. 👏

  • @HasaOfficial2001
    @HasaOfficial2001 2 года назад +2

    නිවාඩු දවස් වලට මුලු ගමටම ඇහෙන්න දානවා ඒ තරමට ලස්සනයි මේ සින්දු

  • @DiliniBandara-vp2kw
    @DiliniBandara-vp2kw 2 месяца назад +1

    ලස්සනයි ❤

  • @PathumThushara-c9t
    @PathumThushara-c9t 3 месяца назад +1

    Aththatama kiwwoth Meka Excellent🎵🥺 siya wathawakta wada ahuwa thamath ahanwa 🎧🖤🌹 Thank you Akki...

  • @uniquetalks5604
    @uniquetalks5604 Год назад +1

    පට්ට අක්කෙ පට්ට... මේ රටෙ තියන එකම සතුට සින්දුවක් අහන්න තියන එක තව මේවගෙ එකක් කියන්නකො පරන කෙල්ලොමතක් වෙන්න

  • @blackylala
    @blackylala 14 дней назад

    lassana voice ekkak thiyenne ube voice ekke Raini -Jayawewa

  • @nirashadeawmi6563
    @nirashadeawmi6563 2 года назад +3

    රයනි අක්කගේ සින්දු වගේම එයත් හරිම හොද නිහතමානි කෙනෙක් 🙂❤️❤️

  • @prank_squad1
    @prank_squad1 2 года назад +1

    akke hadhawathinma kiyanawa sinduwa nm ahanna ahanna asa hithenawa
    Ape iskole band eketh gahanawa oya sinduwa❤❤❤

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 2 года назад +1

    Oyaata theruwan saranai.... Dewi pihitai....

  • @madurabashana5228
    @madurabashana5228 Год назад

    තනියම ඉද්දි එක පාරම ඔයාගෙ සිංදුවක් අහන්න හිතෙනවා 🥺 ඒ හඩ වෙනම රහක් .ජය ඔබට ❤🤟

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 года назад +20

    Wow. One of my favourite female voices. Love this song❤️

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 5 месяцев назад

    අවුරුදු ගානක් තිස්සෙ එක දිගට අහන සිංදුවක්.... ඒ තරම්ම රහයි...❤❤❤

  • @champikakumarage94
    @champikakumarage94 2 месяца назад +1

    Mathakayan awussana lassana sinduwak❤❤❤

  • @crashmika1246
    @crashmika1246 17 дней назад

    Raini Akki You are the best......LYSM😍

  • @zimjashim3223
    @zimjashim3223 3 года назад +8

    Excellent voice dear and beautiful songs ❤

  • @SLMrNH000
    @SLMrNH000 Месяц назад

    super wenama level eke song ekak 🥰

  • @osandhivihansa3260
    @osandhivihansa3260 3 года назад +1

    Raini akki tharamatama akkige voice ekath lassnai

  • @sureshwimal8217
    @sureshwimal8217 3 года назад +5

    රෑකාන්ත bossගෙ සිංදු අහනව සිරස රස රිසි ගී ඉදල. රයිනි ගෙ අවුරුදු 6ක් දෙන්නටම 😘😘

  • @sajeewaanthony
    @sajeewaanthony 2 года назад +4

    අදටත් අහනවා .... ආසම ගීතයක්....හිත නිවන නුඹේ හඬ.... 😘♥️🌹

  • @shashikalasolangaarachchi107
    @shashikalasolangaarachchi107 Месяц назад +1

    නොබලා මා දිහා ඔයා
    යනවා කාගෙදෝ වෙලා... 🖤

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 2 года назад +2

    woooooow very beautiful song

  • @kwkw660
    @kwkw660 Год назад

    කොචිචර ඇහුවත් එපා වෙන්නැ.මාර ලස්සනයි

  • @kanthidodangoda3405
    @kanthidodangoda3405 2 года назад

    Mama asama gaikawak oya amma ta aha giya lokayak patta ma patta voice akak jayawewa

  • @sampathkumara8846
    @sampathkumara8846 2 года назад

    Mama kemathi ගායිකාවk . Lassana කටහඬ devi පිහිටයි .

  • @knifepr
    @knifepr 6 месяцев назад +8

    රයිනි… අක්කේ ❤ අදරෙයි තමුසෙට

    • @RainiCharuka
      @RainiCharuka  6 месяцев назад +2

      @@knifepr Aadarei malli ♥️🫶🏼

    • @odeesha2263
      @odeesha2263 5 месяцев назад

      Mage adare oyage කටහඬට ❤❤❤❤ අක්කේ ​@@RainiCharuka

  • @SujeewaKumari-uu6rt
    @SujeewaKumari-uu6rt Месяц назад

    මාරම ලස්සනයි ❤❤

  • @Mohan-c5o
    @Mohan-c5o 4 месяца назад

    Super miss❤❤❤

  • @DulanjaniWeerarathna
    @DulanjaniWeerarathna 2 месяца назад +1

    Lassanatm ගායනා කළා Pau e මූණ 😢

  • @chandimahasanthi156
    @chandimahasanthi156 13 дней назад

    Wooooooww Sanka aiyaaa❤❤❤

  • @gayanmadusanka7935
    @gayanmadusanka7935 2 года назад +2

    ❤️🌸 ලස්සන voice ekak

  • @amandyaShavanthi
    @amandyaShavanthi 2 месяца назад +1

  • @jeewanashashika6817
    @jeewanashashika6817 2 года назад +1

    Oyage voice ekata oyata gdk kemathiy mama akke

  • @Dagaralla
    @Dagaralla 9 месяцев назад

    මගේ ආසම ගායීකාව❤
    ආසම නිළිය ❤
    ගොඩක් ආදරෙයි 🎉

  • @Sakunisithumkumarasinghe
    @Sakunisithumkumarasinghe 14 дней назад

    Niyamai lassanai voice eka ❤️

  • @chandanamudaliga513
    @chandanamudaliga513 2 года назад +1

    කියන්න වචන තේරෙන්නේ නෑ ගොඩක්ලස්සනයි හැමදාම අලුත් මෙවැනි නිර්මාණ කරන්න වාසනාව ශක්තිය ලැබේවා. අපි ගොඩක් දෙනෙක්ගේ ජිවිතේ ආදර කතා දුක් බරයි දුකින් තැවෙන හදවත් සියුම්ව පිරිමදිනවා ආදරේ ඉවර වෙන්නෙ නෑ කවදාවත් ❤❤❤❤

  • @____wish___6817
    @____wish___6817 3 года назад +6

    හරිම ලස්සනයි රෛනි අක්කි..❤️

  • @rashmikoshila3176
    @rashmikoshila3176 2 года назад +4

    මගේ ආත්මීය වොයිස් එක රයිනි චාරුකා…..💐💐

  • @ashenshehan8224
    @ashenshehan8224 3 года назад +3

    රයිනි අක්කේ වශියක් තමයි.😘😘😘

  • @dasunarunalu1454
    @dasunarunalu1454 2 года назад +2

    ඒ ලස්සන යි ඕයි. ❤️😘

  • @indukulathunga3890
    @indukulathunga3890 2 года назад +1

    ඒ වොයිස් එක මාරම මාරයි ,, ❤ ගොඩාක්

  • @tilakagardy7137
    @tilakagardy7137 3 месяца назад +1

    Godkma lassani Obata adarai jasu pihtai❤❤❤❤❤❤❤❤

  • @nilushapriyadarshani4
    @nilushapriyadarshani4 2 года назад +2

    ඔය හඬෙන් එහා නෑ තවත් ලෝකයක්..😘😘❤️❤️

  • @Shehani-Drz
    @Shehani-Drz 7 месяцев назад +1

    වෙනස්ම රහක් 🥺❤

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 7 месяцев назад

    Raini කියන්නේ Brand එකක්...
    ❤️🇱🇰

  • @vickumz1770
    @vickumz1770 4 месяца назад +1

    බෝසත් කෙනෙකු ගේ සිත දකින්නට පුලුවන් තව පෙරුම් පුරණ බෝසත් කෙනෙකුට විතරයි... නිකෙලෙස් හිතක් තියෙන මුණිවරයෙක්ට නිර්මාණයක් තුළින්වත් වැරදි අර්ථකථන දීම සුදුසු නොවේ...

  • @fiyonamandara1273
    @fiyonamandara1273 3 года назад +1

    Man asama asama sinduwak.thanks Raini.meka sing kalata.super voice..

  • @amalikaamalika4136
    @amalikaamalika4136 2 года назад +1

    ඒ වොයිස් එක 😚😍

  • @tuvishamanashwi8001
    @tuvishamanashwi8001 10 месяцев назад

    අම්මෝ මේ කටහඩට පුදුම ආසයි....❤❤

  • @sumangalapiries7000
    @sumangalapiries7000 3 года назад +3

    අම්මට දෙවිනි නැ දුව.. ලස්සනයි දුව වචන නැ කියන්න god blees u all🙏😘😘

  • @nafry9992
    @nafry9992 3 года назад +4

    Amezin voice.. vry beautiful superb.. and my favorite song

  • @gamingthamiya6619
    @gamingthamiya6619 2 года назад +1

    එ කටහඩ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thushanjayamal526
    @thushanjayamal526 3 года назад +10

    Love singing voice.. Number one voice... God bless you akka.

  • @Rps-d6o
    @Rps-d6o 2 года назад +5

    ඒක ගින්නක් ...ඇවිලෙන...හදවතේ...සුපිරියක්....👌👌👍👍👍