ඔසුගුණ ඇති ජලය විසක් නොවී පානය කරන්න උපදෙස්. | Drinking Too Much Water Can Be Dangerous.

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 443

  • @FOODbodyMIND
    @FOODbodyMIND  4 года назад +15

    Watch Every Videos Using This Link - ruclips.net/video/Xv2lyi6xes8/видео.html

  • @dulanjaleemadushani7612
    @dulanjaleemadushani7612 4 года назад +3

    ඇත්තටම මං ගොඩක් වතුර බොනවා.ඔය කියපු රෝග ලක්ෂණ ඔක්⁣කොම මට තියෙනවා.කැරකිල්ල වගේ එනවා.ලොකුවට කය වෙහෙසෙන වැඩ කරන්නේ නැති නිසා මං හිතන්නේ මං බොන වතුර ප්‍රමාණය වැඩියි කියල අද දැන ගත්තා.බොහොම වැදගත් වීඩියෝවක්.ගොඩක් පින්

  • @mdhchandrasiri2992
    @mdhchandrasiri2992 4 года назад +5

    මෙි ඳැනුමි කිරිමි ඉතා වැදගත්.ඉතාම වටිනව.පැහදිලිව කතා කරනව. ස්තුතියි.

  • @samsungduos5145
    @samsungduos5145 4 года назад +7

    ගොඩක් වටිනව ඔබයුමාගෙ මේ වීඩීයෝඑක.කීදෙනෙක් දැනුවත් වෙනවද ගොඩක් පින් මම හුගක් දේවල් පැහැදිලිවුනා ආයුබෝවේවා තනුරැවන්ගෙ පිහීටයි.

  • @upsena880
    @upsena880 4 года назад +4

    අපේ ජිවිත වලට බොහොම වැදගත් දැනුවත් කිරිමක් ස්තුති තෙරැවන් සරණයි ..

  • @ajithcyprus9238
    @ajithcyprus9238 4 года назад +3

    ඔබ තුමාගෙ මෙම සියළුම වැඩ සටහන් ඇත්තටම ඉතාමත් වැදගත් මම සියළුම වැඩ සටහන් බලනව...මම ඉන්නෙ සයිප්‍රස්වල ..

  • @srimathiweeraratne5711
    @srimathiweeraratne5711 4 года назад +4

    ගොඩක් ස්තූති ඔබට.අපි නොදන්නා කමට කරන්නෙම වැරදි දේවල්.👍👍

  • @swarnaswarna8818
    @swarnaswarna8818 4 года назад +1

    ඔබ තුමාට බොහෝම ස්තුතියි . දැනුවත් කිරීම සම්බන්ධව .

  • @shanthapadmini3749
    @shanthapadmini3749 Год назад +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට.මටත් එහෙම හිතුනා. ඇඟට දැනෙනවා. පිපාසයට බොන තරම හොඳයි කියලහිතෙනව.

  • @khatulandan3315
    @khatulandan3315 4 года назад +1

    ගොඩක් වැධගත් පැහැදිලි කිරීමක් thank you ඔබ තුමාට බුදුසරණයි

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 года назад +4

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් බුදුසරණයි ඔබ‍ට 🙏🙏🙏

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 4 года назад

    ඔබතුමා කියපු සියල්ල ඇත්තමයි ,වතුර අනවශ්‍ය ප්‍රමාණයක් බිව්වොත් ඒ කියපු ලෙඩ දකින්න තියෙනවා ,,,මට එහෙම උනා ,,,,බොහෝ පින් මෙය පැහැදිලි කර දුන්නාට

  • @chathu1997
    @chathu1997 3 года назад +2

    බොහොම හොද පැහැදිලි කිරීමක්, ඔබතුමාට ස්තුතීයි!

  • @nickyalgama9602
    @nickyalgama9602 4 года назад +4

    වතුර ඔිනවට වඩා වැඩිපුර බොන අය 1/1000වත් නැතුව අැති. වැඩිපුර ඉන්නෙ වතුර බොනව හොඳටම මදි අය.
    පිපාසය දැනෙන වෙලාවට විතරක් වතුර බොන අය වතුර බොනව හරිම අඩුයි. මමත් අවුරුදු 34 වෙනකල් තිබහ වුන වෙලාවට වතුර බීපු කෙනෙක්. Costipation වලින ගොඩක් දුක් වින්ද. මගෙ welness coach තිබහ එන්න කලින් වතුර බොන්න කියල උපදෙස් දුන්න. දැන් මම දවසට වතුර තිබහ එන්න් කලින් ලීටර 3-4ක් දවස පුරා බොනව. මලබද්ධය නෑ, අැඟටත් හරිම පහසුයි, නින්දත් හරිම පහසුයි, ලෙඩ රෝගත් ගොඩක්අඩුයි.

  • @dilkishiwa6889
    @dilkishiwa6889 4 года назад +1

    මාත් ලීටර් 4 පමණ බොනවා ඒත් මේ තරම් දනුවත් වී සිටියේ නැහැ ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට දීර්ඝායුස ලැබේවා

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 2 года назад +3

    බොහොම හොඳින් පැහැදුනා ඩොක්ට .තෙරුවණ් සරණයි !සුවපත් වේවා .

  • @s.isuranga7543
    @s.isuranga7543 3 года назад +68

    වතුර තිබහ හැදුන වෙලාවට වතුර පට්ට රහයි😋

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 Год назад +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +3

    ගොඩක්ම ගොඩාක් පින් doctor මේ වගේ දේවල් කියලා දෙනවාට🧊🥤

  • @kavishkagayashan2993
    @kavishkagayashan2993 3 года назад +2

    ඔබ තුමා ගොඩක් හොඳින් තේරුම් කරනවා .

  • @lathateachergaanisesikadij331
    @lathateachergaanisesikadij331 3 года назад +4

    පින් ඔබ තුමාට

  • @nismoudara6916
    @nismoudara6916 4 года назад +3

    Me video eka nammara widiyata watinawa....thank you doctor

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 4 года назад +1

    වටිනා කරැනු රැසක් පහදා දුන් ඔබට ස්තුතියි.

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 года назад +4

    ඡිවිතයෙ පැවැත්මට ඉතාමත් වටිනා උපදෙස් පැහැදිලි කිරිම ඉදිරිපත් කිරිම ඉතාමත් උසස් ඔබගෙ දක්ෂතාවය සැමදා අගයෙමි

  • @ireshaperera2929
    @ireshaperera2929 4 года назад +3

    Thank you very much Doctor..Great Program! May the triple gem bless you!!!

  • @kumudumanel8676
    @kumudumanel8676 4 года назад +1

    Very important lessons to the life .thank you very much Dr.

  • @ayesh.3308
    @ayesh.3308 3 года назад +3

    ස්තූතියි..ගොඩක් පිං.🙏

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 3 года назад +1

    Very clear explanation. Thank you very much Dr. You are doing a great service to all of us. 🙏

  • @chandralatha2150
    @chandralatha2150 4 года назад +2

    ගොඩක් ස්තුතියි

  • @ajmd3655
    @ajmd3655 2 года назад +2

    Thank you Sir . those are valuable
    Informations for us.

  • @ashokakumara1918
    @ashokakumara1918 4 года назад +23

    සර්.මම අවුරුදු 3ක් තිස්සෙ.මද උනුසුම් වතුර ලීටර් 4ක් බොනව දවසට.හැමදාම.ගානට ම ලීටර් 1බෝතල් 4බොන්නෙ උදේ 7.30ත් සවස 9.00ත් අතර...ඒවගෙන් ලීටර් 1 1/2ක්,2ක් මුත්‍රා පිට වෙනව.ලෙඩ රෝග හැදෙන්නෙත් අඩුවෙන් .මම ගොඩක් නිරෝගිව ඉන්නව..ස්තුති .

  • @WasandaHapuara-vl7ws
    @WasandaHapuara-vl7ws Год назад +3

    Doctor, Thank's a lot. We are drinking tap water how about it. ...?

  • @neethasa1429
    @neethasa1429 4 года назад

    Thanks so much sir budusari dawepehti niduk nirogi suwaya lebiwa sadu sadu sadu God bless you always

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak2428 4 года назад

    Thanks God bless you and your family

  • @umayaumaya2237
    @umayaumaya2237 Год назад +1

    Man wathura bonawa loku.viduru 10 eya pemanawath doctor .obata isthuthi.theruwan saranai

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 4 года назад

    ස්තුතියි ඔබතුමාට අපි දැනුවත් කළාට.

  • @r.s.g.5106
    @r.s.g.5106 4 года назад

    Best advice!!, Thank you so much.

  • @neethasa1429
    @neethasa1429 4 года назад +1

    🌷🙏🙏🙏🌷thanks so much budusari

  • @malaniematilda9548
    @malaniematilda9548 4 года назад

    Thanks very much ,doctor .ketiyen saha pehediliwa Oba katha karanawa.karya bahula ,nirogie bawa rekagenimata ,apa Amathaka karana Athaya wassaya dewal Mewan video Magin denuwath kirima,Watinawa.nirogi manasak saha nirogi sarirayak pawathwa genimata me wan hada pata walata sawan diema watinawa.dhigatama karanna Doctor.bohoma sthuthi .obata nirogi suwarna lebewa.!!!

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 года назад

    ස්තුති pahedele kalata thanx doctur...🙏

  • @luckminibandara2823
    @luckminibandara2823 4 года назад

    Thank you docter.watena dewal godak danagatta.

  • @malanihemachandra3726
    @malanihemachandra3726 4 года назад

    Thank you very much Dr....👍🙏🙏🙏

  • @MaxMax-v3h
    @MaxMax-v3h Год назад +1

    Thanks ❤

  • @kuwaitkqq2521
    @kuwaitkqq2521 4 года назад +1

    Thanks Budusaranai

  • @danuvlogsl2125
    @danuvlogsl2125 4 года назад +1

    දැනගෙන හිටියෙ නෑ මීට කලින් මේ දේවල්.tnk u sir

    • @danuvlogsl2125
      @danuvlogsl2125 4 года назад +1

      දැන් ගොඩක් වෙලාවට wife තමයි මට link එක උනත් එවන්නෙ.මොකද මුලදි මන් අයාට subscribe කර්න්න කිව්ව නිසා 😊

  • @shamlaramya4886
    @shamlaramya4886 4 года назад

    Thanks දැනුවත් කළාට 👍👍👍👍

  • @ieeshithasalanka
    @ieeshithasalanka 4 года назад +1

    🍷👉Thank you very much.👍👍 This video 🎥 is most helpful.👈🍷

  • @chandaniranasinghe2661
    @chandaniranasinghe2661 4 года назад +1

    Wadagath video akak .theruwan saranai doctor .

  • @marierohinisalpadoru5974
    @marierohinisalpadoru5974 4 года назад +1

    Thank you Doctor let us to know about drinking

  • @hmkodi
    @hmkodi 4 года назад

    Good information. thank you

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 4 года назад

    Very good program thanks for you

  • @pothakamahima8826
    @pothakamahima8826 Год назад +1

    ඉතා වටිනා වැඩසටහනක්.

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 года назад

    Thank you very much 😊

  • @Dill_Neon
    @Dill_Neon Год назад +12

    අරක්කු බීලා මැරෙනවට වඩා වතුර බීල මැරෙනවා හොදයි 😂

  • @sheferdz4212
    @sheferdz4212 4 года назад +2

    Your videos are very helpful Doctor. much appreciated. Doc. I have acid reflux, sometimes when it get high dont feel like drinking wate. I feel nausea. Its hard to drink water at this time . But in the meantime i feel dehydrated and loss of energy. Can you advise what should i do.

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 4 года назад

    Very good Thanks

  • @hasmirsaheed2669
    @hasmirsaheed2669 3 года назад

    Great explanation sir. Thanks

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 4 года назад

    Thats great තෙරුවන් සරණයි 🙏

  • @havindudamsana8473
    @havindudamsana8473 3 года назад +4

    ස්තූතියි ඔබතුමාට.
    මම දවසට වතුර ලීටර් 6 ක් විතර බිව්වා.

    • @Meaful
      @Meaful 2 года назад +1

      මොනවද ප්‍රතිපල

    • @iroshanilmini7776
      @iroshanilmini7776 7 месяцев назад

      Hodatama wedi

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 4 года назад

    Thank you doctor nodanna watina adahas apata laba dena obata God bless you🙏🙏🙏

  • @pibidenalanka987
    @pibidenalanka987 4 года назад

    Very good advice. Thank you, Sir.

  • @sameerasameera6961
    @sameerasameera6961 4 года назад

    බොහොම pin obtumata පැහැදිලි කරාට

  • @giuliagiulia2774
    @giuliagiulia2774 4 года назад +2

    ඔබ තුමාට ගොඩක් පින් .
    මම වතුර ගොඩක් බොනවා.
    හොඳ නැති ද ?.
    ඔබ තුමාගේ උත්තර බලාපොරොත්තු වෙම්.

    • @upsena880
      @upsena880 4 года назад +2

      වැඩසටහන එකදිගට බලන්න පැහැදිලිවම කියා දුන්නා ජලය වැඩියෙන් බිවිවොත් මොකද වෙන්නේ අඩවෙන් බිවිවොත් මොකද වෙන්නේ කියා.

  • @swadeshdesilva4019
    @swadeshdesilva4019 4 года назад

    Thank you very much

  • @bipadmini3809
    @bipadmini3809 4 года назад

    Thanks 👍

  • @sriyasubasinghe8268
    @sriyasubasinghe8268 4 года назад +2

    ගොඩක්.ස්තුතියි.විඩියෝ .එක.හරිම.එැදගත්

  • @lalithakumari8024
    @lalithakumari8024 4 года назад

    Godak watinawa. Oba thumata deergausha lebewa

  • @luckminamunidasa7274
    @luckminamunidasa7274 4 года назад

    Good lesson. Thanks

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 года назад

      මාත් බොනවා ගොඩක් අප්පා වතුර බිවට කමන් නැ සිතල අය්ස් වතුර බොන්න හොද නැ නේ

  • @STONEcreator999
    @STONEcreator999 4 года назад

    Importatnt....good job sir.....thank u....

  • @priyanthigunarathna-k3o
    @priyanthigunarathna-k3o 5 месяцев назад +1

    හොද video.1

  • @kevinlevin4525
    @kevinlevin4525 3 года назад +1

    බොහොම වැදගත් . ගොඩක් ස්තූතියි වෛද්‍යතුමනි 🙏 🙏 🙏

  • @chandraniekanayake4252
    @chandraniekanayake4252 Год назад +1

    Thank u so much Dr. As usual

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 года назад +5

    සර් මම ඩුබායි .මෙහෙ රස්නෙ නිසා ගිය අවුද්දෙ වතුර ගොඩාක් බීවා. කිසිම හෙතුවක් නැතිව මගෙ බඩ නෙරා එන්න පටන් ගත්තා. මම දැන් එහෙම බොන්නෙ නැහැ

  • @Creationswithtikki
    @Creationswithtikki 26 дней назад +1

    Awrudy 12 ka lamayek wathura koch harak bonna oonada

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 4 года назад

    Good message God bless you.

  • @i.Arjun369
    @i.Arjun369 Год назад +1

    ගොඩක් ස්තූතියි sir🙏

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 4 года назад +1

    මේහි වැදෙ වැදගත්ම කාරනාව.නිරෝගි කෙනෙක් හරියටම කොපමණ මිලි ප්‍රමාණයක් දිනකට පාවිච්චි කළ යුතුද යන්නයි.ඒ සඳහා නිශ්චිත පිළිතුරක් නොලැබිණි.කරුණාකර සඳහන් කරන්න

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 года назад

      ඔබ, ඔබ ගැන සැලකිල්ලෙන් ඉන්නවනම් තිබහ ආවහම වතුර බිව්වහම ඇති අමතක නොකර

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 3 года назад +1

    Thanks docter

  • @hansirenuka6083
    @hansirenuka6083 4 года назад

    Thank you so much doctor.

  • @chameladilu780
    @chameladilu780 Год назад +10

    වතුර අගුනයි කියලා ඇහුවමයි

  • @diyonvidushan5422
    @diyonvidushan5422 3 года назад +2

    Excellent speech

  • @mathishavirah648
    @mathishavirah648 6 месяцев назад +1

    මම දවසකට සාමාන්යෙන් වතුර ලීටර් 4 ක්‌ විතර බොනවා.. හොද වෙලාවට දැන් හරි මේ දේවල් දැන ගත්තේ.. නැත්නම් ඉතින් මටත් බඩු පැකට් තාමා..😅💔

  • @asduyt4229
    @asduyt4229 Год назад +1

    Godak Stutei. Obatumata Teruwan Sarnai.

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 3 года назад

    Thanks 🌹 bohoma. Watinadesanayak . thanks 🌹

  • @shalani.....
    @shalani..... Год назад +2

    ස්තූතියි..ඩොක්ටර්😘

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 года назад

    Wadagath videos..Thanks Sir. 💯🙏

  • @renjnysrilanka2258
    @renjnysrilanka2258 3 года назад +1

    ස්තුතියි

  • @piumiranathunga1974
    @piumiranathunga1974 4 года назад

    Thank you doctor 🙏🙏

  • @subatharanga1687
    @subatharanga1687 4 года назад

    බොහොම ස්තුති ඔබට .

  • @waruniwathsala2359
    @waruniwathsala2359 4 года назад

    Wdagat wada satahanak thanks doctor kuwait sits

  • @nethmiama5579
    @nethmiama5579 Год назад +3

    Sir mn water bottle dinakat6k witra bonwa.loku bottle.hod ndd

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 года назад +6

    මම හැමදාම උදෙට හිස්බඩ වතුර ගොඩාක් බොනවා .මට හොදට මලපහ පිටවෙනවා.

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 года назад

    vary good your program i like so much tank you

    • @sunithakumari351
      @sunithakumari351 4 года назад

      සර් මම හැමදාම බෙන්නි උනු වතුර ඒක හොදද අැල් වතුර බෙන්නෙම නැ සමහර වෙලවට බොහෙත් බොද්දි වතරයි අැල් වතුර බොන්නෙ

  • @pathminiranasinha9340
    @pathminiranasinha9340 Год назад +4

    අපිට අපහදිලි තැන් තිවනවා කැම ගැනිමෙන් පසුව අපි වතුර බොනවා එකටත් පූමාන තියනවාද බඩ නෙරා එමටත් වතුර බිම බලපානවාද

  • @janakarukman5484
    @janakarukman5484 Год назад +1

    Super video ❤

  • @marierohinisalpadoru5974
    @marierohinisalpadoru5974 4 года назад +1

    Dear SirThank you so much let us to know how to. Use some liquid to our body. Good Luck & God Bless !!!

  • @naturesrilanka8221
    @naturesrilanka8221 Год назад +1

    This will change person to person and based on Climates..isnt it?

  • @prasadanherath3998
    @prasadanherath3998 4 года назад

    Thank you dr!!

  • @dermasaudi9393
    @dermasaudi9393 4 года назад

    Tharuvan saranai oba thumata thanks

  • @arumugamravi3998
    @arumugamravi3998 4 года назад

    Thanks Dr