දවසට වතුර කොච්චරක් බොන්න ඕනෙද? වැඩිපුර වතුර බිව්වොත් මොකද වෙන්නෙ ?

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 584

  • @nethmirathnayaka730
    @nethmirathnayaka730 Год назад +78

    Nurse , එතකොට උණු වතුර බොන කෙනෙක්ට කොහොමද බලපාන්නෙ..? ඇල් වතුරට වඩා උණු වතුර ඇග ඇතුලේ ක්‍රියා කරන විදිහේ වෙනසක් තියෙනවද.?🤔😕

    • @NurseHesh
      @NurseHesh  Год назад +47

      පොඩි වෙනසක් තියෙනව උණු වතුර මගින් අපේ පරිවෘතීය ක්‍රියාකාරිත්වය වේගවත් කරනව නමුත් මේද දහනය සඳහා වඩාත් සුදුසු සීතල වතුර හේතුව සීතල වතුර පානය කල විට නැවත එය සාමාන්‍ය උශ්නත්වයට ගෙන ඒමට ශරීරය යම් කැලරි ප්‍රමාණයක් වැය කල යුතු නිසා.
      reserch says
      "Stronger weight loss effect of drinking cold water Drinking iced water for weight loss actually helps you burn a few extra calories while digesting. This is because the body has to work harder to maintain its internal temperature. In other words, when drinking cold water, the body has to work hard to warm the water."

    • @nethmirathnayaka730
      @nethmirathnayaka730 Год назад +13

      @@NurseHesh උත්තරෙ පැහැදිලි. Thank you nurse 😊♥️

    • @ahasgawwa9375
      @ahasgawwa9375 Год назад +15

      ඒ උනාට සර් මම රාත්‍රී ආහාරයෙන් වැලකිලා හවස දෙකෙන් පස්සෙ උනුවතුර කෝප්ප තුන හතරක් බිව්වා ඉතාමත් කෙටි කලෙකින් මගේ ශරීරයේ බර අඩුවුනානේ....

    • @NurseHesh
      @NurseHesh  Год назад +8

      ඒකත් බර අඩුකරගන්න පුලුවන් එක ක්‍රමයක් water fasting හැබැයි මම ඒක recommend කරන්නේ නෑ

    • @ajithsoysa5069
      @ajithsoysa5069 Год назад +1

      Thnq godak watinwa

  • @NisaraChanadarasiti
    @NisaraChanadarasiti Год назад +7

    ඔබතුමා ඉතා හොද නිහතමානී පුද්ගලයෙක්

  • @GayanthaAdhikari-hr5jj
    @GayanthaAdhikari-hr5jj Год назад +7

    ඉහළ පැහැදිලි කිරීමක්. ස්තුතියි. හිසකෙස් වර්ධනය/ගැල්වීම ගැනත් වීඩියෝ ටිකක් කරමු. ගොඩක් අය හරියට දන්නෑ ඒ ගැන කියලා පේනවා. අනික fb එකේ ගොඩක් බොරු සහ මිනිස්සු රවට්ටන පෝස්ට්, වෙළඳදැන්වීම් ගොඩක් තියෙනවා ඒ සම්බන්ධව.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 Год назад +16

    බොහොම වැදගත් අපිට .. ඔබතුමාගේ පැහැදිලි කිරිම ...ගොඩක් ස්තුති .

  • @anushadisna8005
    @anushadisna8005 Год назад +4

    මම වතුර බොන්නෙ ගොඩක් අඩුවෙන් ,වතුර ගොඩක් බොන එක හොදයි කියන නිසා කීප වතාවක්ම හිතලම වතුර බොන්න ගත්තා.ඒ හැම වාරයකදීම මට හුස්ම ගැනීමට අපහසු උනා.නිතරම පෙනහළු ප්‍රදේශය ශරීරය ඇතුලෙන් පිරුණු ගතියක් දැනෙනව.පුදුම අපහසුවක් දැනෙන්නෙ තිබහ නැතිව වතුර බිව්වම.ඔබතුමාට හැකිනම් එය කුමන තත්වයක්ද පහදා දෙන්න 🙏🙏🙏

  • @JayawardhanaJayawardhana-op7qb
    @JayawardhanaJayawardhana-op7qb Год назад +15

    නිවේදකයෙක් වෙන්න ඉදපු කෙනෙක් nurse කෙනෙක් වුනාම ☺😍👌

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      👍❤️

    • @bindubindutharaka844
      @bindubindutharaka844 4 месяца назад

      ❤❤😊 sri lankan fitness nutrition guru , fit 🇱🇰 ජය ජය. ආදරෙයි dr- nurse

  • @pererak.k.2714
    @pererak.k.2714 Год назад +18

    මන් ඇත්තටම වතුර බොන්නේ හුගක් අඩුවෙන් , ලගදි ඉදන් වතුර වැඩියෙන් බොන්න පටන් ගත්තා . ඒත් එහෙම බොනකොට සැහෙන්න වාර ප්‍රමාණයක් මුත්‍රා පිට කරන්න වෙනවා ඒක හරිම කරදරයක් .උපදෙස් අවශ්‍යයි sir

    • @sameeraranabahu8083
      @sameeraranabahu8083 Год назад +2

      Yes

    • @sameeraranabahu8083
      @sameeraranabahu8083 Год назад +1

      Please reply sir

    • @nipu-bl7yv
      @nipu-bl7yv Год назад

      Eka samanya deyk kalayk digt boddi oka palanaya krgnna puluwn.habai payakata wada muthra bara control krn inna epa

    • @NurseHesh
      @NurseHesh  Год назад +6

      මන් මේ ගැන සම්පූර්ණ පැහැදිලි කරල ඉක්මනින් video එකක් කරනව

    • @pererak.k.2714
      @pererak.k.2714 Год назад

      ​@@NurseHesh ok sir thank you

  • @PathimiPathimi
    @PathimiPathimi 11 месяцев назад +2

    ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි෴

  • @thilinishanika2263
    @thilinishanika2263 Год назад +8

    බොහොම ස්තූතියි ඔබතුමාට .වතුර බොන ප්‍රමාණ ගැන මේ විස්තරය ඉතාමත් වටිනවා .

  • @lyndagedara4351
    @lyndagedara4351 Год назад +6

    වැදගත්ම කරුණු ටිකක් ඉස්තුතියි ඔබතුමාට ❤🎉 බුදු සරණයි

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w Год назад

    මුත්‍රා ආසාදනයක් නිසා මම වසරකටත් වැඩි කාලයක් පීඩා විදිනව. මටත් දවසකට 3L,විතර වතුර බොන්න කියලයි උපදෙස් ලැබිල තියෙන්නෙ..ඔබේ පැහැදිලි කිරීමෙන් තවත් නොදන්න බොහෝ කරුණු ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට...

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 10 месяцев назад

    ස්තූතියි වෛද්‍ය තුමනි 🙏❤️💐

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 Год назад

    ඉදිරිපත් කිරීම හොඳයි
    ඒත් ඔබ කියන ආකාරයට වැඩිහිටි පිරිමියෙක් දවසකට ලිටර් 3.7 ක් වුනත් පාවිච්චි කරන්නේ කලාතුරකින් .

    • @NurseHesh
      @NurseHesh  Год назад

      ඔව් ඒක හරි

  • @NilukaJayamanna
    @NilukaJayamanna Год назад +1

    Obata deergayusha labevaa budu saranai devi pihitai godaaaaaaaaaaaaak vatinava

  • @ajanthamanel2609
    @ajanthamanel2609 Год назад

    අනේ මට. වතූර. බ4නවා අඩූයි තේකහට. තමයි නිතරම. බොන්නේ වතුර. තිබහස. යක් ඇත්තේම. නැහැ මට පියවරක් කියා දෙන්න. ඔබ. තූමාට. ගොඩාක් ඉස්තූතියි

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 10 месяцев назад

    Godak ස්තුතිය oba තුමාට.👍❤️

    • @NurseHesh
      @NurseHesh  10 месяцев назад

      🙏🏿❤️

  • @RK-qj3fp
    @RK-qj3fp Год назад +7

    Could you make a video by explaining about factors which are cause for dry skin.

  • @priyanthigunarathna-k3o
    @priyanthigunarathna-k3o 5 месяцев назад

    වටිනා video.1thank.Dr.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Год назад +6

    ස්තූතියි ඔබතුමාට

  • @PuujaSamanmali
    @PuujaSamanmali 3 месяца назад +1

    Sir.මට..පිටරට.ඩොක්ට.කෙනෙක්.හොද.ලෙ බනනාන්..ඩොක්ට.කෙනෙක්.මට.කීවා.වතුර.ඔනවට.වැඩිය.බොන්න.එපාකියලා.තමන්ට.තිබහ.එනවිට.වීදුරුවක්බොන්න.කියලා.ඇත්තටම.මම.එය.පිලිපැද්ද.දැන්.බඩපුරව.දාන්නැහැ...දැන්.අවුරුදූ.ගානක්.වෙනවා.දැන්හොදයිමට.කවුරු.බීවත්..ගොඩාක්වතූර.මම.බොන්නැහැ..තිබහ.ආවිට.පමනයි.

  • @Fresh_Dawn
    @Fresh_Dawn Год назад +1

    බොහොම ස්තුතියි එතකොට මම හැමදාම දවසට වතුර ලීරර් 3.7 ක ප්‍රමාණයක් පානය කරානම් හරි ✅

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 5 месяцев назад

      Toilat ekema inna thama wenne rassawata yanne nethiwa😂❤

  • @hemalipeiris2688
    @hemalipeiris2688 3 месяца назад

    බොහොම ස්තූතියි පුතා 🙏

  • @nirmalsusan28
    @nirmalsusan28 Год назад

    මේ ලගදි හොයාගන තියන විදිහට මාස්ටර් බෲස්ලී මියගිහින් තියෙන්නේ ජලය වැඩිපුය පානය කිරීම නිසා කියලා ප්‍රවුර්තියක් ගියා ඒත් මම හිතුවා එහෙම වෙන්නේ කොහොමද කියලා ........ දැන්නේ හරියට දැනගත්තේ..................ස්තූති........💌💌💌

  • @mihidum8177
    @mihidum8177 Год назад +7

    ආහාර රස කාරක ගැන වීඩියෝ එකක් ඕනී❤

  • @chamindakumara9647
    @chamindakumara9647 Год назад +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HildaPriyadarshani
    @HildaPriyadarshani 2 дня назад

    ඔබ ඩොක්ටර් කෙනෙක් උනේ නැත්තෙ ඇයි කියලයි මට තියෙන ප්‍රශ්නේ ඔබට මිනිස් ශරීරය ගැන ලොකු දැනුමක් නෙ තියෙන්න

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 Год назад +15

    Dry skin එකට විසඳුමක් දෙන්ඩකෝ.

  • @sriyaniramanayake8644
    @sriyaniramanayake8644 10 месяцев назад

    oba thumaga mawada satahana mata harima watinawa

  • @WaruniChathurika-i9c
    @WaruniChathurika-i9c 4 месяца назад

    Godaak wadagath deyak therum kare tanks😊

  • @karrenpathirana1270
    @karrenpathirana1270 Год назад +1

    How about the tea, coffee intake? As it's also liquid does it add to the total intake we need per day?

  • @Skzworld646
    @Skzworld646 Год назад +1

    සර් ආහාර ජීරණය ගැන වැඩසටහනක් කරන්න🎉🎉

  • @shiromifernando9311
    @shiromifernando9311 Год назад +1

    ඉස්තුතිය් සර්

  • @mr_and_mrs_thewarapperuma
    @mr_and_mrs_thewarapperuma Год назад +4

    දවසට බොන්න අවශ්‍ය වතුර ප්‍රමාණය කොපමණද ?

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 Год назад +1

    Godak hoda denuwath kirimak.... thaks obata....❤

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 Год назад +2

    ස්තුතියි sir

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Год назад

    Thnx.
    Nurse nopenenna program eka karanna ethakota great

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 Год назад +3

    වටිනා දැනුවත් කිරීමක් .Dr.

  • @arunamahesh1382
    @arunamahesh1382 5 месяцев назад

    Hoda pahadili kirimak godak istutiei sar🎉🎉

  • @heshalasilva5499
    @heshalasilva5499 11 месяцев назад +1

    Exercise කරන අතරතුර බීමට සුදුසු පානයන් මොනවාද? උදාහරණ කීපයක් කියන්න පුලුවන් ද?

  • @Nelum-h6y
    @Nelum-h6y Год назад +1

    Godak watina video ekak thanks obata ❤❤❤❤

  • @Manopara_Music
    @Manopara_Music Год назад +4

    වකුගඩු වල ගල් තියෙන අයට වතුර ගොඩක් බොන්න කියනව..ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න ...

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      E gena wedasatahanak karanawa

  • @anjuanju3707
    @anjuanju3707 Год назад +1

    Hariyatama danagana hitiye nathi deyak danagattha.thank you so mush sir 🙏🙏🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er Год назад +1

    Godak sthuthi obathumata god bless

  • @dammikadammika5285
    @dammikadammika5285 Год назад +1

    Thank you very much. Doctor

  • @KalyaniBandara-n9q
    @KalyaniBandara-n9q 9 месяцев назад

    බෙ⁣ා්තල් වතුර පවිචිචිය ගැන යම පහැදිලි කරන්න

    • @madukumari9174
      @madukumari9174 8 месяцев назад

      අනිවාර්යයෙන්ම

  • @سوماسرلنكا
    @سوماسرلنكا Год назад

    Bohoma stuti obatumage danuwath kirema wenuwen

  • @dicelk
    @dicelk Год назад +2

    නිතරම cool water බොන එක හොඳද?

  • @naleenchathuranga2383
    @naleenchathuranga2383 Год назад +5

    Symptoms of hyponatremia can include nausea, headache, confusion, seizures, and, in severe cases, it can lead to coma or death. However, it's essential to note that drinking excessive amounts of water to the point of causing hyponatremia is relatively rare and typically occurs in extreme situations, such as endurance athletes overhydrating during prolonged exercise.
    For the average person, the body has mechanisms to regulate water balance, and it's uncommon to consume harmful amounts of water through normal drinking habits. It's more common for people to not drink enough water rather than drinking too much.

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      Yes that’s why shows minimum amount end of the video. The reason for this video I saw some actresses tell people on television to drink water much as u can for get beautiful skin 😂 if that happens over hydration not rare in Sri Lanka but I agree with u most of people got my msg wrongly and I will fix this . Thank you 🙏🏿❤️

  • @RanjaniKandegama
    @RanjaniKandegama Год назад +4

    ගොඩාක් ගොඩාක් ස්තුතියි ඉතාමත් පැහැදිලිව අපව දැනුවත් කරනවාට 🎉🎉

  • @madukaransi7340
    @madukaransi7340 Год назад

    මාරම වටිනවා thank u so much nurse hesh 👍

  • @renukakumari5890
    @renukakumari5890 Год назад

    තෙරුවන් සරණයි

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 8 месяцев назад

    Thank u so much sir.God bless u 🙏🙏❤️

  • @damayanthikodithuwakku8578
    @damayanthikodithuwakku8578 Год назад

    පුලුවන් ද ඔබට කනේ balance එක ගැන programme එකක් කරන්න tks

  • @dilinacherath
    @dilinacherath 6 месяцев назад

    Obata hekinam explanation ekak denna Middle East country wala ayage food behavior eka kohomada wenna oni kiyala. Plz thank you ❤

  • @ChathurikaSenavirathna-l6y
    @ChathurikaSenavirathna-l6y Год назад

    Watura wadipura biwwoth wediya urine yai kohenda igena gatte

  • @dilujawijayathilaka3337
    @dilujawijayathilaka3337 Год назад +2

    Migrane වලට හේතුව සහ එය වලක්වා ගන්න මොන වගේ ආහාරද සහ කරන්න ඕනෙ දේවල් ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @123321Snoopy
    @123321Snoopy 7 месяцев назад

    Your videos are like a full course: training program for us.. thank you

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Год назад

    Godak hodai ada thamai mn dakke mata awasya a wadasatahanak thanks 🙏 ❤

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 Год назад +4

    ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ❤❤❤❤❤

  • @anushikapriyadarshani3142
    @anushikapriyadarshani3142 Год назад +1

    Thanks apiwa දැනුවත් karanawata
    Mamath oyage video balala interesting fasting karana kenek.adata dawas 5i.no sugar challenge ekat karanawa.prathipala kiyannm

  • @apmaheshisl
    @apmaheshisl Год назад +1

    ගොඩක් පිං...

  • @rubikscolla
    @rubikscolla Год назад +2

    Mama hamadam illapu video ekak. Godak pin. Thank you so much ❤

  • @nimmiabeweera8543
    @nimmiabeweera8543 Год назад +1

    Mn Dn awrudu 6 idan puruddak vidiyta dawasata wathura liters 7k bonawa. Ude nagitta gaman unu wathura 2 liters saha anith 5L dawasa athulatha bonawa. Me nisa mage body eke loku wenaskam wela thiynw me awrudu gana athulatha ewa positive benefits danata nm.

  • @Chana9888
    @Chana9888 Год назад

    Ut video is very amazing and very clear ur like a lecturer god bless you ur journey.

    • @NurseHesh
      @NurseHesh  Год назад

      Thank you so much 🙏🏿❤️

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 Год назад

    ස්තුතියි

  • @kanthipitiyage4114
    @kanthipitiyage4114 10 месяцев назад

    Godak pin ape doctor thrivida rathnyai ciyalu devi devathavo reksdeva

  • @ravindutheekshana5828
    @ravindutheekshana5828 Год назад +1

    Super Doctor

  • @malosaimi7831
    @malosaimi7831 5 месяцев назад

    Thank you

  • @mcramkumar6251
    @mcramkumar6251 10 месяцев назад

    Per day how much water should we drink

  • @dimuthulakshan6175
    @dimuthulakshan6175 Год назад +1

    ඩොක්ටර් මට මහත් වෙන්න විදියක් කියන්න....උස අඩි 5.4 බර 45kg

  • @jayanichathurika222
    @jayanichathurika222 2 месяца назад

    Mama dawasata 2Lta wada unu kra niwagat watura paanaya krnawa.
    Thank you sir me watina video ekata.

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Год назад +1

    Thank you sri ❤️🙏

  • @gangaperera7419
    @gangaperera7419 Год назад

    Itha proyajanawath thank you

  • @hanxa_dj
    @hanxa_dj Год назад +3

    If you are taking Creatine Monohydrate how much water should you drink?

  • @shilkisandanianjalika
    @shilkisandanianjalika 4 месяца назад

    Mata wayasa 22i man dawasata wathura 3.5 bonawa ethakota e pramanaya wadida

  • @Nehasa2006
    @Nehasa2006 3 месяца назад

    Mta අවුරුදු 17 i mta podi kale idnm doctors la kiww වතුර බොනවා මදි kiyl dan mn වතුර බෝතල් විදිහට bonn gtta purudu kra gnn dan mta වතුර nathuwa inn bane 😅😅aduma gane 6ලීටර් one ne 😢😢

  • @madushankamasimbula6832
    @madushankamasimbula6832 4 месяца назад

    Mata nitharama wathura bonna ona.nobi inna ba diwa walanawa waga.meka ledakda doctor

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx Год назад +5

    Thank you very much nurse Hesh, interesting explernation ...

  • @hemajayantha1659
    @hemajayantha1659 Год назад +2

    ස්තුතියි වෛද්‍ය තුමනි

  • @esalamali8232
    @esalamali8232 Год назад +1

    ගොඩක් ස්තුතියි ඔබට, තෙරුවන් සරණයි

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii 2 месяца назад

    Sri As Danawata Hodai Neda Wathura

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 4 месяца назад

    ❤❤❤❤jesasge asirwadaya labawa❤❤❤❤

  • @jginisantha5505
    @jginisantha5505 Год назад

    Thanks for your sir

  • @Ayoweli
    @Ayoweli Год назад +1

    ඉක්කා වැටෙනව කියන්නෙ මොකක්ද ? වතුර බීමත් එක්ක සම්බන්ධයක් තියෙනව ද?

  • @ShashiyahMalig52
    @ShashiyahMalig52 День назад +1

    මට 17 මන් 5L වතුර බොනව...😒

  • @chandralalkalansooriya9094
    @chandralalkalansooriya9094 Год назад +6

    Hard water, Soft water, RO water, Alkaline water, Ozone water ගැනත් පැහැදිලි කරන්න.
    Hypertobic, Hypotonic, Isotonic ද්‍රාවණය ගැනත් පැහැදිලි කරන්න.
    RO water බොන්න හොඳ ද කියල පැහැදිලි කරන්න. දීර්ඝකාලීන ව RO water බොන්න හොඳ නැහැ කියල WHO එක කියනව. ඒ වුනාට උතුරු මැද පලාතෙ ජනතාවට බොන්න කියල රජයේ අනුග්‍රහය තියෙන්නෙ.
    ක්ලෝරීනීකරණය කරපු වතුර ගැනත් කියන්න.

    • @NalinAbeygunawardhana
      @NalinAbeygunawardhana Год назад

      මටත් එ ප්‍රශ්නෙම තියෙනවා. වෙලාවක් තිබුනොත් පැහැදිලි කිරිමක් කරන්න. ❤

  • @vikumadithya5156
    @vikumadithya5156 Год назад

    electrolite sahitha paana warga monawada??????????

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      ජීවනී, තැඹිලි වතුර , පොල් වතුර

    • @vikumadithya5156
      @vikumadithya5156 Год назад

      🙏🙏🙏@@NurseHesh

  • @priyanthaindika3570
    @priyanthaindika3570 Год назад

    Tq doctor 🙏

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 3 месяца назад

    Mmm.good sir

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Год назад

    Watina danuwath kiriimak❤❤❤❤❤theruwan saranai 🙏🙏🙏

  • @RavikiranaCooking
    @RavikiranaCooking Год назад +1

    Thanksss 🙏🙏🙏

  • @sapsa10
    @sapsa10 10 месяцев назад

    Thanks watinawa

  • @123321Snoopy
    @123321Snoopy 7 месяцев назад

    Face book and instagram page වල නම් මොනවද ?

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii 2 месяца назад

    Wathura bonawa bonskota muthara,bara hedanawa

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Год назад

    Good information
    Thank you

  • @gjmagtjgtpt
    @gjmagtjgtpt Год назад

    Mage muthra wathura patau kohomada kaha pata kraganne

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn Год назад

    මගේ බර 56ක්‌ ක්‌ තියෙනවා මං දවසට වතුර ලීටර් 3ක්‌ අනිවාර්යෙන් බොනවා ඒ ප්‍රමාණය මගේ බරේ හැටියට වැඩයිද සර් මට පැහැදිලි කරලා දෙන්න ස්තුතියි ඔබ තුමාට වැදගත් වැඩසටන් කරනවට ගොඩක් පිං ඉදිරියට යන්න සුබ පතනවා හදවතින්ම

  • @sasirusripunchihewa4446
    @sasirusripunchihewa4446 Год назад +1

    Dear Mr. ,
    Creatine use krn kenek bonna oone water level ek wadii kyl kynw
    Ee kathawa aththak nm ee level eka keeyak wagee wenawa d
    Very useful video
    Keep it up ❤🎉

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      3-4L wage dawasata bonna one

  • @dahamidahami-c9c
    @dahamidahami-c9c Год назад

    Electroside sahitha drinks monada sir .
    Sir man wadiya wathura athtgatama bonna wenne naa .eth muthra pitawenne nitharama awarna widihe colour ekakin ayi e sir.

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      E ai kiyala balanna UFR ekak karanna wenawa FBS ekakuth karala balanna one samanya wennath puluwan

    • @dahamidahami-c9c
      @dahamidahami-c9c Год назад

      Sir ara drinks warga monada

  • @nirmalal976
    @nirmalal976 Год назад

    Mn eka dawasakata goodak wathuru bonawa sir! Hema thissama wathuru bonnwa..... But body dry wage ai ea?

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      Eka ekkenage hama wenas topical application ekak pawichchi karanna