Mata 55 hemoma kiyanne 30 penumak tiyenne kiyala math flexcibility tiyanna dewal karanawa vitamin bonawa red meat kanne na kohehari uyala tibunoth kanawa vegetable wediya kanne na vine bonawa mata kenthi yanne na irisiyawa ati wenne manasa satutin innawa hema welawema
😢ලෙඩක් නැතුව ජීවිතය පවත්වාගන්න ඉදිරිපත් කල තොරතුරු ඉතා වැදගත්, ස්තූතියි.
මම සතියකට දින 3 ක් පමන පැය 1/2 ඇවිදිනවා. එලවලු පමනයි කන්නෙ.වයස 70 යි.නීරෝගියි. මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැහැ. දැනුවත් කලාට ස්තුතියි.
ස්තුත්යි සමුහයාව දැනුවත් කිරිඉම ගැන
Walk everyday ! It will do wonders!
Boru kiyanna epa uncle! Oyage muna mirukuwoth😅Arakku kalak ganna hakiiii😅😅
WooooW
👍❤️
අපිව දැනුවත් කළාට බොහෝම ස්තුති ඔබට .
දැනුවත් කළාට බොහෝම ස්තුතියි .තවත් දැනුම අරන් අප අතරට එන්න.
බොහොම ස්තුතියි සර් ඔබට නීරෝගී භාවය ලැබේවා
ගොඩක් වටිනවා ස්තුති සර්....මම හැමදාම මොන වෙලාවක හරි උලුහාල් ඇට කේ හැදි බාගයක් පමන කටෙිි සාගන වතුර විදුරැවක් බොනවා.හන ඇට හරි කස කසා ඇට හරි සමග කුන්කුම රේනු සුවල්පයක් පැය කිපයක් පෙගෙන්න තියලා ගලින්ඩර් කරලා බොනවා..දෙහි විදිරැවක් බොනවා...කියන්න සතුටුයි දනිස් කෙන්දේ අමාරැ සුගර් පෙසර් කොලොටර් මොකවත් නැ...තක්කලි..කැරටිි ජුස් හදලා මිපැනි දාල බෙනව... බොනවා..තේ වෙිනුවට කරපින්චා හරි මුරැන්ගා කොල බෙනවා.......මට ඉස්සර නැති ලෙඩක් නැ.එත් මෙිි වර්ග පාවිච්චි කරන්න අරන් අවුරැදක් වෙනවා. තරැන කම සහ සමෙිි පාට ටික ටික වැඩි වෙනවා..ස්තුති ❤
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
ඔයාබත්කන්නෙමනැද්ද
❤
Godak isthuthi denuwath kalata
Goda Dewal Wedagath Dewal Dena Gaththa Sthuthie Obata
ඉතාමත් වටිනා උපදෙස් ඇතුලත් වීඩියෝවක් .
ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .
බොහෝම ස්තුති තෙරුවන් සරනයි
දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
බොහොම ස්තුතියි වටින වැඩ සටහන් ගෙන දෙන ඔබ තූමාට තෙරැවන් සරණයි
මම හිතන්නෙ අංක එක නිරෝගිබවට බලපාන්නේ මානසික සුවපත්භාවය. එය ධනාත්මකව සිතිවිලිවලින් යුක්තවිය යුතුයි. මම නිර්මාංශයි. වැඩිපුර පලා වර්ග පලතුරු භාවිතා කරනවා.මගේ වයස 63. මෙි වනතුරු බෙහෙත් බොන්නෙ නැහැ කිසිම රෝගයකට. නැවත නැවතත් කියන්නෙ මනස පිරිසිදු වන දේ කරන්න. පරිත්‍යාගය සහයෝගය ලද පමණින් සතුටුවීම උපේක්ෂාව අනුන්ගේ දුකට තමන්ට හැකි පමණින් දායකවීම. තමා තමාමවීම. මම හුගක් විශ්වාස කරන දෙයක් තමයි ධර්මයේ හැසිරීම අපිව හැම දෙයින්ම ආරක්ෂා කරනවා. නිරෝගිබවටත් එය උදවිවනවා මෙය මගේම අත්දැකිමි.
හරියටම හරි මම ත් ඔබ අදහසේමයි එම ප්‍රතිපත්තිමයි
ඔබ හරියටම හරි❤❤
සත්තකින්ම ධර්මයේ හැසිරීම තුළ කරුණාව දයාව වගේම ,අපේක්ෂාවෙන් තොරව උදව් කිරීම පිහිට වීම මහා සැනසීමක් නිවීමක් ,ඒවා මෙනෙහි කිරීමත් නිරාමිස සුවයක් මේ දේවල් හදවත හිත තරුණ වීමට ඉවහල්වන බව ප්‍රත්‍යක්ෂයි අත්දුටුයි .
I agree with you.
Ow.katawath erisiya nokra hitiynm tharunawa inna puluwn
බොහොම ස්තුතියි මේ වැදගත් වැඩ සටහන ඉදිරිපත් කලාට
ස්තූතියි .දැනුම ලබා දුන්නාට.
දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් පින්.ඔබතුමාටත් නිදුක් නීරෝගි කායික මානසික සුවපත් බාවය ලැබේවා !!!
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක්..
බොහෝම ස්තූතියි!.🎉❤
බොහොම ඉස්තුතිය් මහත්මයා ඔබට
දැනුවත් කළාට බොහෝම ඉස්තුතියි .තවත් දැනුම අරන් අප අතරට එන්න.🙏
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට ජේසු පිහිටයි ♥️♥️♥️♥️
මගේ වයස 53 නිර්මාසයි පෙනුම 45 ව්තර තාම ලෙඩක් නෑ
ස්තුතියි දැනුවත්කරාට
Mewa dekkma mangala kinkini mtk wenne😂
ස්තූතියි , ඔබට
ජීවිතයට වටිනා විස්තර කිරීමක් ඩොක්ටට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි
Good..lecker
මහතා ගෙ ඉදිරිපත් කිරීම ගොඩක් හොඳයි ..mamath me ගැන තොරතුරු හොයමිනි හැටියේ ..ගොඩක් වැදගත් තොරතුරු ලැබුණා ...thanks ...ඔබතුමා කියන්න දේවල් ඔබ තුමා පාවිච්චියට ගන්නවා d කියලා අහන්න කැමතියි .?
E වගේමය ඔබ තුමා එහෙම කරලා දීර්ඝ ආයුෂ ලබා ගෙනත් තියෙනවා d? Ahenam ඔබට තුමා ge වයස පැහැදිලි කරන්න පුළුවන් d?
Thanks ...
ස්තූතියි
ස්තුතියි සර් , දැනුවත් කලාට...
ඔබට ගොඩක් ස්තුතියි 😊
හිත සතුටින් තබා ගැනීම.සැහැල්ලු ජිවිතය ..
Thanks doctor,
Mata dan 37 i eth 29 ka පෙනුම mama ගොඩක් වතුර bonawa kama පාලනය karanawa rata kanne na දවල්ට හොඳට kanawa eth එළවළුයි බතුයි විතරයි..
Bohoma isthuthi doctor.thetuwan saranai
තම ආගමික කටයුතු කරමින්.සතුටින් සිටීමත් කෑම පාලනය කිරීමත්.වයස නොපෙනේ 🎉🎉🎉❤❤❤
Good lesson. Thank you doctor. 👍
මට තවම බෙහෙත් පාවිච්චි කරන්න බෝ නොවන රෝගයක් නැහැ.මම නිර්මාංශයි.අදට වෙනකමි ලෙඩක් නැහැ.වයස අවුරැදු 63.
Lagadima badu packet wei 😂
@@funnysl8695 ehema කියන්න එපා 63ක් කියන්නෙත් කොච්චර පිනක්ද .කෙනෙකුට දීර්ඝායුෂ පතන්න ඔය වගේ කතා කියන්න එපා .
Obata deergayusha labewa. Theruwan Saranay.
❤ස්තුතියි සර් තෙරුවන් සරණයි දැනුවත් ❤❤❤❤❤❤1111 888
ඔබට නීරෝගිසුව , දීඝායුෂ ලැබේවා ......
තෙරුවන් සරණයි ....
බෙහෙවින්ම ස්තුතියි❤
Thanks.God Bless You.
බොහෝම ස්තුතියි දැනුවත් කලාට
Tank.you
අගනා කාරනා සමුහයක්. ස්තුතියි දැනුවත් කිරීම පිළබඳව.
ස්තුතියි
thanks doctor.🙏🙏🙏.
Mata 55 hemoma kiyanne 30 penumak tiyenne kiyala math flexcibility tiyanna dewal karanawa vitamin bonawa red meat kanne na kohehari uyala tibunoth kanawa vegetable wediya kanne na vine bonawa mata kenthi yanne na irisiyawa ati wenne manasa satutin innawa hema welawema
ඔයා ගන්න විටමින්ස් මොනවද?
@@gayanikariyawasam6416 C and D. Fish oil , calcium
ඉතා හොඳ දේශනයක්
Mage thathata wayasa 87 k. Eya mata mathaka thiyana kale idala hariyat ekama welawata 3 wela kanne. Eyage eyi walata Len's demme.86 aurudde. Eya hodatama nirogi.
Thanks obatumata
ස්තුතියි 🌹
ස්තුතිය සර්
❤❤❤ ඝ්තුති දැනුවත් කරාට
Sahathika aththa..gam wala Enna parani minissunge ahara ratawan oya wage thama.a minissu hoda sakthimath..ehen bahina ledak na.gas gal wage ennawa..Ayala karana weda dakkama Ada kale tharuna ayata harennawath ba.
පැය 16 pasting හෙද නැද්ද සර් එ්ගැන පැහැදිලි කරන්න.
Watina updatesapwetha labena obat godak sthuthiy mam ahanne dodan, kart,beet ruuta weni DeWalt brandar kar juus panayakriima hoda nadda.
ස්තුතිය බෙදාදුන් දැනුමට
Thanks sir for value information
Thank you for your valuable lesson based on scientific research.
Thanks veryuch for ur valuble instructions
Thank s
Very informative. Thank you
Thenk ❤❤❤❤❤❤❤
Thank you Dr. 🌷🙏🌷
Great Tips Thanks for sharing with us 🌻
Great info thank you for sharing 🙏🙏
Thank you 💐
Thanks. Doctor
බොහොම ස්තුතියි 🌹
bohomathme isthuthi sr mewaga watina kiyanne vidyos apata ahannelabadanewata
Thank u
Jayamina mahaththaya...your great
ස්තුති 🙏🏼🙏🏼
ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට.
Thankyou. Sir
Thank you for your valuable information ❤
Thanks
ස්තුතියි මහත්මා
Thanks 🙏
Thank you sir
ඔයාට බඩ ගින්න දැනෙන විට කන්න. කෑමට ගන්න දේවල් ගැන සැලකිලි මත් වෙන්න.සුද්දා ජීවත් වෙන විදියට නෙමෙයි අපි ජිවත් වෙන්නේ. අපි දැන් කන්නේ වස.පුලුවන් තරම් ස්භාවික, රසායනික පොහොර නැති කෑම ගන්න. අපේ සීයල ආච්චිලා නිරෝගීව හිටියේ ඒකයි.
Thanks thanks we learn lot.
Thank you so much for the information
ජයමිණි සර් ජය වේවා
Thanks sir
❤godak hodai thank you so much
Your. Presentation is excellent but it is truly difficult to find fruits and vegetables which are free of chemicals.
Thank you so much😊
මන් ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට කරුණු පහදන්නම්....
ආයුර්වේදවේ ani aging රසායන තන්ත්‍රය කියලා හදුන්නනවා....
මෙහිදී ක්‍රම ගොඩක් තිබුනත් මූලිකවම ඖශද ගන්න පුලුවන්...
මෙහෙදී මූලිකවම ශරීරය ශෝදනයක් කරලා රසායන් බෙහ්ව්ත් යොදනවා...
ඖශද සදහන් කරන්න පුලුවන්...ඕනි නම්
ස්තුතියි
Ane doctor aushada kiyannako
ape thathatha 92 hitiya. ohu ahara thun wela keewe harima adu pramanayak. 92 weddi hisakes sudu welawath nehe. tharuna kale thatte 60k pahuwenakota kalu kes enna patan gaththa. 92 dith thaniyama thaniyama thamunge weda karagenimata hikiuna. ohu vishramika vidayaka niladariyek. dr. kiwwa ohuge shariraye 25 k tharuna kenekge sharirayk vage kiyala. diabitis, pressure, colestorol ohuta thibuna. udeta kanda beela nidagena miyagihin thibuna. sthuti
e sin clare kiyana minihath naki pataineh ithin
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
ස්තුතියි සර්. ඔබටත් නිදුක්නීරෝගී සම්පත්තිය ලැබෙන්න ඕනි.
H
Thank
Dr.thanks
Thank you
Thank you . We are vegitarians. Thank you for your video .
Thank you d.r
Thanks ♥️
Thank you doctor
Oba Thumata Godak Sthuthi ❤🙏❤
Very good doctor.
💕💕🌷🌷 thanks bos
Fresh Milk,turmeric powder and pepper with cinnamon dala night ekata hot drink ekak widihata Biwwata kamak nadda sir
ඉතාම වැදගත් වැඩසටහනක්!
ස්තුතියි.
7:26 7:26 7:28
7:5 7:57 6 7:56 7:56
9:22 9:23 9:24 9:26 9:33
Blessings
thank you sar
මගේ අම්මා අවුරුදු 95 ක් ජීවත් උනා , කවදාවත් දියවැඩියාව , අධි රුධිර පීඩනය ,කොලෙස්ටරෝල් තිබුණු කෙනෙක් නෙවෙයි එයා මස් මාලු ,බිත්තර කවදාවත් කෑවෙ නැ , වින්කානිස් වයින් ගත්තේ .