Fish oil සහ මෝර ගුලි දෙකම එකක්ද ගුණ මොකක්ද? දැනගෙන බොන්න/ benefits of fish oil, and cod livre oils

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 81

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 8 месяцев назад +5

    වෛද්‍ය තුමණි, ඔබ සිදුකරන සෞඛ්‍ය සේවාව මහත් සේ අගය කරමි. 👍👍👍👍👍👍

  • @shavendrakaluarachchi2611
    @shavendrakaluarachchi2611 8 месяцев назад +4

    ඩොක්ටර් සෞඛ්‍ය ගැන කරන මේ දනුවත් කිරීම වැදගත්.මාත් නිතර හිතන ගැටළුවක් තියෙනවා ඒ මට මං නොදැනුවත්ව ශරීරය තුළ යම් කිසි පිලිකා හෝ වෙන යම් රෝගයක් ඇති වේද,නැතන්ම් ඇති වෙලාද යන සැකය.මේක ෆෝබියා එකක් නෙමේ. මේක අහන්න හේතු වුනේ ගොඩක් අය ගොඩක් රෝග, පිලිකා මූලික මට්ටමේ සුව කරගන්න පෙලඹෙන්නෙ නැති එකට එයාලා දැනුවත් නැති එක.එය එසේ වුණත් මිය ගිය බොහෝ අයගෙ ඉතිහාසය ඇහුවම කියන්නේ ඩොක්ටස්ලා මුකුත් නෑ කිව්වා.ඔක්කොම චෙක් කලා චෙක් කරපුව හොඳයි කිව්වා,රිපෝට්ස් හොඳයි කිව්වා කියන එක.එ ගොඩක් මිය යන අයගෙ වකුගඩු රෝග ලක්ෂණ පෙන්නූ නිසා ඒ ගැන විමසුවම කියන්නෙත් වකුගඩු තත්වය හොඳයි කිව්ව කියලයි.
    වකුගඩු විතරක්ම නෙමේ ඇතැම් අය මිය ගිහින් තියෙන්නෙත් එක එක කල්තියා වෛද්‍යවරුන්වත් නොකී රෝග වලින්.ඇතැම් අය මොළේ උණ තත්වයන්.සාමාන්‍ය සෙමක් තිබිලා පරීක්ෂා කිරීමේදි හසු වෙලා. මේක වෙලාවකට හරිම උභතෝකෝටිකයි.ඔබේ පිළිතුර බලාපොරොත්තු වෙමි.

  • @WasanthiHenarath
    @WasanthiHenarath 4 месяца назад +4

    ඩොක්ටර් ගොඩාක් පිං මේ දැනුවත් කිරිම ගැන 🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 9 месяцев назад +3

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏✍️✍️👍👍👍

  • @ලොවවටාyoutube
    @ලොවවටාyoutube 8 месяцев назад +6

    Doctor kakule korala සහිත සමකට මොනවාද බොන්න hoda මෙි දෙකෙන් .

  • @garumunilalani4194
    @garumunilalani4194 9 месяцев назад +2

    ගොඩක් පිං. තෙරුවන් සරණයි!!

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 8 месяцев назад +1

    ❤ Thank You Very Much For Your Valuable Presentation Sir.

  • @jeewannalinda2676
    @jeewannalinda2676 6 месяцев назад +1

    අස්ති මස්පිඩු කැක්කුම ඇවිත් බේත් ගත්තා ගත්තා බැරිතැන මමම මේවා බොන්න ගත්තා..ඇත්තටම ගොඩක් හොඳයි

    • @සදීපලක්ෂාන්-ඥ8ඥ
      @සදීපලක්ෂාන්-ඥ8ඥ 5 месяцев назад +1

      ඔයා මෝර ගුලිද ගත්තෙ

    • @jeewannalinda2676
      @jeewannalinda2676 4 месяца назад

      @@සදීපලක්ෂාන්-ඥ8ඥ ඔව්..D විටමිනුත් ගත්තා b12 ලුත් ගත්තා..

    • @Cookandfunny25
      @Cookandfunny25 3 месяца назад

      @@jeewannalinda2676bara wadikaragnna hodaida

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 3 месяца назад +1

      Mr.මගෙත් අස්ථි කකියනවා කොදුඇටපේලියේ කැක්කුම එනවා.මස්ල් ඔක්කොම රිදෙනවා විටමින් D ( codliver seven එක ගන්න හොදයිද

    • @indranijagodaarachchi1118
      @indranijagodaarachchi1118 Месяц назад +1

      Enlight chanelබලන්න

  • @sudharmaherath9426
    @sudharmaherath9426 9 месяцев назад +4

    මට සාමාන්‍යයෙන් ආසාත්මික තත්ත්වයක් තියෙනවා මේ fish oil ගත්තා ම..

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 9 месяцев назад +1

      Thank you valuable program,, 🙏🏻🙏🏻🙏🏻❤

    • @siriyawathekg
      @siriyawathekg 5 месяцев назад

      මමගන්නවා෴7෴සිස්෴විජිටේරියන්නිසා෴ඩේලි෴1෴ඉස්තුතියි

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 7 месяцев назад +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි

  • @Skzworld646
    @Skzworld646 9 месяцев назад +6

    ඉස්කෝලේ යන දරුවන්ට දෙන්න පුළුවන්ද වයස 11. 12.13. වැනි ...❤

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 9 месяцев назад +4

    Theruwan saranai doctor

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 7 месяцев назад +1

    ස්තුතියි ඔබතුමාට ❤

  • @shalomisusana7337
    @shalomisusana7337 3 месяца назад +2

    Great explanation ❤❤❤❤❤❤❤ Thank you sir

  • @naturelove757
    @naturelove757 8 месяцев назад +1

    Thank you for knowledge.

  • @p.asrangith1570
    @p.asrangith1570 9 месяцев назад +2

    Harima pahadili sthuthi

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 7 месяцев назад

    ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ඔබතුමන්ට

  • @milanmahawattage8269
    @milanmahawattage8269 9 месяцев назад +3

    Gym yana kenekta fish oil da cod livre oil da honda....masa kiyak vitarada ganna oni

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 9 месяцев назад +3

    Thank you.

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 9 месяцев назад +3

    Thnnk you Doctor

  • @disnanilmini6116
    @disnanilmini6116 9 месяцев назад +2

    Thank you Doctor 🌹

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 месяцев назад

    තෙරැවන්සරනයි සර් ❤❤ දැන්වත් කරාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikadamayanthi990
    @chandrikadamayanthi990 8 месяцев назад +2

    Fish oil gannakota mahath wenawada docter...

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 9 месяцев назад +3

    Sir .mama heart attack akak hadila sugary akak karapu kenek.mage Doctor.mata Mega Max pure fish oil aka ganna kiwwa .danata Capsules 1 k gannawa.akata age bara wadi wimak..wenawada????sir...

  • @warnafernando-n7h
    @warnafernando-n7h 8 месяцев назад +4

    වෛද්‍ය තුමණි, බයිපාස් සැත්කම කල වැඩිහිටියෙකුට Omega-3 Salmon Oil 1000 mg ලබාදීම සුදුසුදැයි කරුණාකර පහදා දෙන්න ස්තූතියි.

  • @manelpedige1775
    @manelpedige1775 8 месяцев назад +1

    Thanks doctor 💯💯🙏🙏🙏💞💞💞💞💞

  • @usabesingha4735
    @usabesingha4735 9 месяцев назад +5

    සර් ආමන්ඩ් ඇටවල ගුණ මොනවාද kiyanawada, awata giyata kawata kamak nadda

  • @udayasenanayake9570
    @udayasenanayake9570 8 месяцев назад +3

    වැඩිය හොද cril oil ද fish oil ද ,fish oil එකක් උදේට අරන් cod liver එකක් රැට ගත්තොත් හොදද

  • @vishwanan4254
    @vishwanan4254 7 месяцев назад

    Natural sugar can be make in Srilanks. 40 years .ago .we made ..Natursl brown sugar

  • @DisnaChathurani-c6k
    @DisnaChathurani-c6k 19 дней назад +1

    Doctor pin...

  • @airanganijayalath1799
    @airanganijayalath1799 7 месяцев назад +1

    Thanks..docter

  • @msdesilva4698
    @msdesilva4698 9 месяцев назад +2

    1000.D වල අඩංගු දේ
    1000D ගැනීමේ. ඇති ප්‍රයෝජන විස්තර කරනවා නම් හොඳයි වෛද්‍ය තුමනි.

  • @vabhayasinghe8385
    @vabhayasinghe8385 8 месяцев назад +1

    ❤ thanks

  • @TrixyJanaki
    @TrixyJanaki 5 месяцев назад +2

    Thank you sir

  • @SupuniChathurani
    @SupuniChathurani 5 месяцев назад +1

    thairocxin beheth bona ayata hoda nadda

  • @Maren-r5r
    @Maren-r5r 7 месяцев назад +1

    Thanks a lot ❤❤❤

  • @manjulabandara881
    @manjulabandara881 6 месяцев назад +1

    Diabetic thiyen kattiyt gnn sudusuda??

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 9 месяцев назад +1

    මහත් වෙන්නේ බෙහෙත් වර්ග කියන්න

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 8 месяцев назад +2

    MAMA MEGA MAX RETA I K GANNAWA HODADA

  • @surendrasenanayake4510
    @surendrasenanayake4510 5 месяцев назад +1

    නිතර මාලු අාහරයට ගන්නවනම් fihs oil දිනපතා ගන්න හොද නැද්ද

  • @madushanonis1572
    @madushanonis1572 2 месяца назад

    Thyroid thiyena kenekta fish oil සුදුසුද??

  • @sahanliyanage5210
    @sahanliyanage5210 5 месяцев назад

    දෙකම එකපාර බොන්න හොද නැද්ද විටමින් ඌනතාවයක් තියෙනවා සහ කොලෙස්ටෙරෝල් තියෙනවා

  • @malithfernando5400
    @malithfernando5400 3 месяца назад +1

    මේ දෙකම ගන්න පුලුවන් ද

  • @madufernando2510
    @madufernando2510 6 месяцев назад +1

    Pregnat kale mata fish oil bonna kiwwa. Wadath sama pahapath wenna bonna ona fish oil da cod liver oil da??

  • @DilrukshiSanjana-mq8yi
    @DilrukshiSanjana-mq8yi 4 месяца назад +1

    Thank

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 3 месяца назад

    Mata me fish oil capsule ekai vitamin D ekai dunna doctor bonna mm ivf ekak karanna enna nisa eth doctor mata me tablet biwama ninda yan ne .mama dina 3k withara nobi hitiya ea dawas 3ne ninda giya.mewa digatama ganna eka hodanadda doctor .

  • @amaragunasekara4943
    @amaragunasekara4943 8 месяцев назад +1

    Bleck moris Fish oill genat kiyanna

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 3 месяца назад

    Good good happy god bless 😅😊

  • @Priyadarshani-z2r
    @Priyadarshani-z2r 3 месяца назад

    දියවැඩියාව තියෙන කෙනෙක්ට මේක ගත්තට කමක් නැද්ද ඩොක්ට

  • @amaragunasekara4943
    @amaragunasekara4943 8 месяцев назад +2

    Black moris F.O genat kiyanna

  • @jayan4416
    @jayan4416 8 месяцев назад +3

    ඔමේගා 3 මේ දෙවර්ගයේම තියද

  • @buddhikasamarasinghe4208
    @buddhikasamarasinghe4208 Месяц назад +1

    මහත්තයා හොඳ දෙයක් කියන පාටයි හැබැයි මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ වේගෙ වැඩි නිසා😢

  • @SCA-d8f
    @SCA-d8f 9 месяцев назад +2

  • @LakshmiKarunaratne
    @LakshmiKarunaratne 5 месяцев назад

    Flax seeds kohomada

  • @niranjalaperera4929
    @niranjalaperera4929 6 месяцев назад +1

    Video එකේ අවුලක් ද.ඇහෙන් නැහැනෙ

  • @isurumadushan6232
    @isurumadushan6232 3 месяца назад

    වෛද්‍ය තුමණි අක්මාවේ තෙල් සහ කොලෙස්ටරෝල් වලට හොදයිද

  • @santhajayakody4505
    @santhajayakody4505 8 месяцев назад +1

    ❤️🔥🌟🌟👍👍

  • @agra7142
    @agra7142 9 месяцев назад +4

    💚💕💕💕💚💚💚💚💕👊

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 месяца назад

    🇱🇰👍🙏

  • @leelaekanayake2547
    @leelaekanayake2547 3 месяца назад +1

    🙏doctor

  • @jayanthajayakodi5335
    @jayanthajayakodi5335 9 месяцев назад +15

    පොඩි ලමයින්ට සුදුසු ද

  • @ChamindaPathirana-z7f
    @ChamindaPathirana-z7f 2 месяца назад

    Thanks ❤

  • @HggdGffdd
    @HggdGffdd 9 месяцев назад +3

    ❤❤❤

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 9 месяцев назад +1

    Thank you

  • @ranilranil5994
    @ranilranil5994 3 месяца назад

    ❤❤❤❤

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e Месяц назад

    Thank you

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 4 месяца назад

    Thank you sir.

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 4 месяца назад

    Thank you sir.