We can make curd at home. You need to bol milk, let it cool until like warm. Add some already made curd , usually 1 table spoon of curd for one litre of milk. You can tight close it, wrap ithe container from a big towel or bed sheet, and set a side for 7 hours. You will get your own curd. There are u tube videos. You can put it in the fridge after 7 hours,
doctor. mata as leda haduna passe mama beth gaththa mata ithi aith Sathi 4 pasu aith mage as deka rathu wela as aranna Amaru una. aith mama beth gathath mama doctor duna vigamox eye drops paae adu una aithi Sathi 3 hahuna mama aith beth gatha mata aith duna vigamox eye drops, neodex eye drops,optifucin eye drops me beth 3 duna. eth Dan vith vith rata mage as deka rathu wenawa beth dammaham adu wenawa mata Meka loku pashnayak doctor ai ehama wene plz help
ලංකාවේ මීකිරි කියලා කියන්නෙ අතිශය දුර්ලබ කෑමක්. මොකද හැමතැනම තියෙන්නෙ එළකිරි, පිටිකිරි, මිල්ක් ෆ්ාල්වර්ස්වලින් හදන මුදවපු කිරි. හොදම මීකිරි හොයාගන්න හොදම එළකිරි මුදවපුවා හොයාගන්න වෙන්නෙ ගම්වල පොඩි තැන්වල පොඩි මට්ටමින් තියන නිෂ්පාදන තමයි. ප්‍රධාන පෙලේ කිරි නිෂ්පාදන සමාගම්වල සහ මහා පරිමාණ මීකිරි නිෂ්පාදන බොහෝමයක් තැන්වල කෑමට නුසුදුසු තත්ත්වයේ දේවල් කල්තබාගන්න දානවා. මේවා මං ලියන්නේ මීකිරි ගැන හොදට හොයල බලලයි. සමහර ශරීරයට අහිතකර අම්ල වර්ග යොදන නිසා ප්‍රසිද්ධ තැන්වලන් නිෂ්පාදන ගද්දි ප්‍රවේසම් වෙන්න. නියම මීකිරි සුදුයි, ඇඹුල ඉතාම අඩුයි. මේද ගතිය වැඩියි. එළකිරි ඇඹුල්. කල්තබාගන්න දේවල් නොදාන මීකිරි තියාගන්න පුළුවන් දවස් තුනක් වගේ විතරයි. තිබ්බත් ශීතකරණයක තියන්න වෙනවා . ඉතිං ඔයාලා මුදවපු කිරි වර්ග ගද්දි හරිම පරිස්සමින් හොයලා බලලා ගන්න. NLDB එකේ මීකිරි නම් දැනට මං දැකපු හොඳ නිෂ්පාදනයක්.
😊
හොද හිත මීකිරි හරිනැද්ද? 🤔
NLDB curd where can we buy?
We can make curd at home. You need to bol milk, let it cool until like warm. Add some already made curd , usually 1 table spoon of curd for one litre of milk.
You can tight close it, wrap ithe container from a big towel or bed sheet, and set a side for 7 hours. You will get your own curd. There are u tube videos.
You can put it in the fridge after 7 hours,
Gv@@arjukottegoda
දැනුවත් කිරිම ගැන ස්තූතියි වෛද්‍ය තුමනි 🎉
ස්තුතියි වෛද්‍යතුමනි ✍️👍🙏😘
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් 👍 Thankyou Doctor 👍❤
හොඳ කථ්කත්වයක් තියෙනවා පැහැදිලි 😙
ස්තූතියි ඩොක්ටර්,මගෙ අත් දැකීම NLDB කිරි එක තමයි හොදම.
ගොඩක් ස්තුතියි ඩොක්ටර් 🙏🙏🙏
සර් පුලුවන්නම් Testosterone සහ ඒක වැඩි කරන foods ගෙන සහා testosterone decrease කරන food ගෙන video එකක් කරන්න
ස්තුතියි.
🎉 ස්තුතියි ඔබතුමාට 🌹❤️
Tnks.. Dr... Gud vedio... Super explain... 💐❤️
හොඳ නිෂ්පාදනයක් හොයාගන්න අමාරුයි සේරම වස කවනවා ඒවගැන බලන්න තියෙන ආයතන ගැන කියල වැඩක් නැහැ සුන්දර රටක කාලකන්නි එක්ක අපි ඉනනෙ කවදා මෙි රටවල් හැදෙයිද දන්නැහැ
Thank you very much dr.
අපි නම් ගෙදරම කිරි මුදුවා ගන්නනවා. හැම දාම ටිකක් කැමට ගන්නවා.
Salli diila ganna berida
Kohennda ganne kiri
Thank you Doctor ..❤
Excellent Doctor, Thank you very much 👍
හොදින් තේරුම් ගන්න පුළුවන්
මේකනම් මාරම දෙයක්. මම ඊයෙ Google කරා මේ කාරනාව.
හයිලන්ඩ් මුදවපු කිරි ලොකු භාජනයේ අඩංගු වන්නේ සීනි රහිත යෝගට් ද? එසේ නැතහොත් මීකිරි ගණයට ඒවා දැමිය හැකිද?
Thanku doctor
Dr.live long.Very use full channel.
Good explain
Good video, thanks doctor ❤❤❤❤❤
Hi doctor I’m using Greek protein yogurt I just wanna know is it good? Thank you
Thanks doctor!!
වෛද්‍යතුමනි,මම ඉන්නේ විදෙස් රටක එයාල යෝගට් හදල තියෙන්නේ සිනි රහිතව.පැණි රස නැ.අපේ රටේ වැඩි පුර සිනි දාල.
X
Thanks 🙏
Thank you ❤❤
ස්තුති ❤
ස්තුති
Great medical advice Doctor 👍👍👍👍👍
ස්තුතියි❤❤❤❤❤❤
Ayouboho wewa sithuthi bohoma pin
Thank you doctor
මටත් ගැස්ට්‍රයිටිස් තත්වය තියෙනවා ඒනිසා රෑට අනිවාර්යයෙන් මුදවපු කිරි මේස හැදි දෙකක් විතර කනවා....එලකිරි මුදවපුවා තමයි කෑම ට ගන්නෙ ඒනිසා හොදින් නින්ද යනවා....මීකිරි මේදය වැඩියි ඒනිසා එලකිරි වලින් නිෂ්පාදිත මුදවපු කිරි හොදයි
මීහරකුන් ගෙන් මුදවපුවා මීකිරි.එළහරක්ගෙන් මුදවපුවාට දීකිරි කියල නේද කියන්නෙ
Sir pls do a programme about greek yoghurt
Thanks
ගෙදර දී මී කිරිටිකක් හදාගන්න දන්න කව්රැහරි ඉන්නවානම් කියලා දෙන්න එලකිරිවලින් ගෙදර කැමට not for commercial basis thanks
Ane deviyane hama dema wasa thama kawanne
කිරි හොද්ට උනුකරල නිවෙන්න හර.බොතල් වල දාලා කලින්.ගෙනා මී.කිරි ටිකක දාන්න වසා තබා සෙට්වෙන්න තියන්න
Vedio මද හරියෙ කියනවාඅහන්න
mama podi calculation ekak karala baluwa samanyen poshaka sangata agaya me ahara dekama salakala baluwama.
Yoghurt = 38.77%
Curd = 61.22%
aththatama ara Dr. anthimata kiwwa kathawe podi gataluwak thinawa neda. ahara dekema poshaka agayan asannawa samanai kiyapu eka
මිකිරි ගොඩක් කෑවම පස්සේ සෙම හැදෙනවා නේද. මීකිරි සීතල ගතියෙන් වැඩියි යෝගට් වලට වැඩිය. අනිත් එක මී කිරිවල කොලෙස්ටරෝල් වැඩියි නේද
දැඩි නීති දාන්න ඕන ..හොර එවුන් හැම තැනම ...
හිටුකෝ මං රටේ ජනා වුන ගමන් රටේ පෙරලියක් කොරන්න ...
මේකෙ එවුන් මිනිසුන්ට වස කවනවා ඉවරයක් නෑ...තව වැඩ ගොඩාක් තියෙනවා ....හිටුකෝ 🌷🌷🌷👍
මන් අහල තියෙන්නෙ මීහරක්ගෙන් හදන මුදවපුකිරි "මීකිරි"එළහරක්ගෙන් හදන මුදවපු කිරිවල නම "දීකිරි" කියලයි
Oba hari.
පොල් ගෙඩියක් නේද දිකිරි .
@@elisaboby8754.. Ow.
@@elisaboby8754 නෑ දීකිරි පොල් කියල ජාතියකුත් තියෙනව.ඒත් අපේ පැත්තෙ..අනුරාධපුර පැත්තෙ එහෙම දීකිරි කියන්නෙ එළහරකුන්ගෙන් මුදවන කිරිවලට.ඒකනෙ අර සිංදුවකුත් තියෙන්නෙ ..දීකිරි දීකිරි ගෙනාව දීකිරි...පැටියා මෝරපු දෙනගේ දීකිරි...ඒ පොල්ගෙඩියක් ගැන නෙමේනෙ.එතකොට ...දීකිරට බලල්ලුත් සාක්කිලු.." කියන ප්‍රස්තාපිරුලෙ දීකිරි කියන්නෙ පොල්ගෙඩියකට නෙමේනෙ.මීහරකුන්ගෙන් මුදවපු කිරි තමා මීකිරි.ඒත් අනුරාධපුර පැත්තෙ මීහරක්ට වැඩිය ඉන්නෙ එළහරක් නිසා එහෙ ඉස්සර ගම්වල හදන්නෙ දීකිරි 👍
වැරදියි. දීකිරි තියෙන්නෙ පොල් වර්ගයක් තුලයි. ඒ පොල් වර්ගය බහුලවම තියෙන්නෙ මාතර, දෙණිපිටිය ප්‍රදේශයේ.
පානීය යෝර්ගට් වල තියෙන්නේ ත් හිතකර බැක්ටීරියා සංයුතියක් ද?
Please make a video on Neuropathy
... මී කිරි කොලොස්ට්‍රෝල් වලට හොඳ නැද්ද ?මී
I live in New Zealand, and I am not sure we have "Mee Kiri" here.
There's no meekiri you can try curd there available in supermarkets 😅😅😅❤
@@asianherbaltherapy7104 yes those are not buffalo curd as far as i am aware.
doctor. mata as leda haduna passe mama beth gaththa mata ithi aith Sathi 4 pasu aith mage as deka rathu wela as aranna Amaru una. aith mama beth gathath mama doctor duna vigamox eye drops paae adu una aithi Sathi 3 hahuna mama aith beth gatha mata aith duna vigamox eye drops, neodex eye drops,optifucin eye drops me beth 3 duna. eth Dan vith vith rata mage as deka rathu wenawa beth dammaham adu wenawa mata Meka loku pashnayak doctor ai ehama wene plz help
යෝගට් වලත් වැඩිපුර තියෙන්නේ ජෙලටින් කියනවා මොකද ඹබට
Jelly wage wenne jelatin wadi unama.
හොඳ mekiri adunane කෝමද
ලංකාවේ මීකිරි කියලා කියන්නෙ අතිශය දුර්ලබ කෑමක්. මොකද හැමතැනම තියෙන්නෙ එළකිරි, පිටිකිරි, මිල්ක් ෆ්ාල්වර්ස්වලින් හදන මුදවපු කිරි. හොදම මීකිරි හොයාගන්න හොදම එළකිරි මුදවපුවා හොයාගන්න වෙන්නෙ ගම්වල පොඩි තැන්වල පොඩි මට්ටමින් තියන නිෂ්පාදන තමයි. ප්‍රධාන පෙලේ කිරි නිෂ්පාදන සමාගම්වල සහ මහා පරිමාණ මීකිරි නිෂ්පාදන බොහෝමයක් තැන්වල කෑමට නුසුදුසු තත්ත්වයේ දේවල් කල්තබාගන්න දානවා. මේවා මං ලියන්නේ මීකිරි ගැන හොදට හොයල බලලයි. සමහර ශරීරයට අහිතකර අම්ල වර්ග යොදන නිසා ප්‍රසිද්ධ තැන්වලන් නිෂ්පාදන ගද්දි ප්‍රවේසම් වෙන්න. නියම මීකිරි සුදුයි, ඇඹුල ඉතාම අඩුයි. මේද ගතිය වැඩියි. එළකිරි ඇඹුල්. කල්තබාගන්න දේවල් නොදාන මීකිරි තියාගන්න පුළුවන් දවස් තුනක් වගේ විතරයි. තිබ්බත් ශීතකරණයක තියන්න වෙනවා . ඉතිං ඔයාලා මුදවපු කිරි වර්ග ගද්දි හරිම පරිස්සමින් හොයලා බලලා ගන්න. NLDB එකේ මීකිරි නම් දැනට මං දැකපු හොඳ නිෂ්පාදනයක්.
ඔබතුමාට බොහොම ස්තුතියි මේ වගේ වැඩ සටහනක් අපට ඉදිරිපත් කලාට ආයුබොහෝවේවා
Mee Kiri wala cholesterol tiyanawada?
ශීත කරණයේ තියෙන යෝගට් කෑවහම උගුරෙ අමාරුව හැදෙනව,ඒත් මීකිරි කෑවට ඒ ගැටලුව ඇති නොවේ.
ඒ ඇයි පහද්න
👍👍👍👍👍👍
👍👍👍👍💗
Faty liver valata hondada mikiri
Fatty liver ඇතිවෙන්නේ alcohol නිසා හරි අධිකයි ලෙස fructose ආහාරයට ගැනීම නිසයි. Non Alcoholic fatty liver diseases කියන්න එකටයි. fructose ආහාරයට ගැනීම නවත්තලා liver එක හරි ගියාට පස්සේ මී කිරි කෑවට ප්‍රශ්නයක් නෑ.
Fructose තියෙන්නෙ පලතුරුවල, සීනි වල,පැණි, මී පැණිවල, හකුරුකුරු වල,,වාණිජ වශයෙන් නිෂ්පාදනය කරන high fructose corn syrup අඩංගු කෑම වර්ග වලයි.
කිරි හට්ටි වල උඩින් කඩදාසි දාලා නම් මම මිලදී ගන්නෙ නැ
Ai eee
👍👍👍👍👍👍👍🙏🙏🙏🙏
👍👍👍🙏🙏♥️
❤
Please speak slow very fast
🎉
හොද කිරි හටිටිය හරවුවාම වටෙන්නෙ නහ දන් එහෙම හමුනොව් ගෙදර හදන්න
As
L 10:12
💚💕💕💕💕👊👊👊👊
දුවන කෝච්චියක් වගේ. හුස්ම අරන් කියන්න මහත්තයෝ😂
බබාලා වෙන්න එපා කාලය වැදගත්
Your presentation skill isn't satisfactory. Present slowly & let people understand what you want to say slowly.
හුස්ම නොගෙන කියාගෙන යනවා භරිම හීරිහැරයක් irritating. ටිකක් භෙමින් යන්නකො. භරි වදයක්
කියවනවිට ලිවීම නෙමෙයි ගනන් ගන්න එපා
අනෙ ටිකක් හුස්ම ගන්නකො. එක දිගට කියගෙන යනවා
Thank you doctor
Thank you so much.💚🙏
❤
❤❤❤