Tissa Jananayake - Episode 270 | ‍ඔබෙත් කොන්ද රිදෙනවද?

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 664

  • @chamisdrums
    @chamisdrums 7 месяцев назад +73

    මේ කතාවෙ ගොඩක් වැරදි තියනවා... තමන් දන්න නැති දේවල් කියද්දි පරිස්සම් වෙන්නෝන..

    • @Shawenx
      @Shawenx 7 месяцев назад +30

      උබ දැන් කලින් Comment එකේ මුතුගල ගොන් කියලා මේක හරි වගේනේ කතා කරේ. දැන් මොකද වෙලා තියෙන්නේ. මේ කතාව වැරදියි කියලා කියන්නේ කාගෙන් අහලද?

    • @praveenjananjaya1573
      @praveenjananjaya1573 7 месяцев назад +19

      වැරැද්ද කියලා දෙන්න... තමන්ගේ දැනුමෙන් හරි මොකක්ද කියලා

    • @rio_zia
      @rio_zia 7 месяцев назад +15

      මොනවද මචං වැරදි දේවල්ටික. අපිටත් දැනගන්න කියන්න පුලුවන්ද?.😮😮

    • @tharakamadushan_official
      @tharakamadushan_official 7 месяцев назад +5

      මෙයා දැන් විශේෂඥ වෛද්‍ය..😅

    • @chamisdrums
      @chamisdrums 7 месяцев назад +1

      @@praveenjananjaya1573 UFR ekaka organisms walata wada Pus cells thama mulin balanne

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 7 месяцев назад +36

    බුද්ධිය ඉහළින් ම තියෙන උගත් මනුසයා හරිම වටිනවා බුදු සරනයි

  • @maanaya999
    @maanaya999 7 месяцев назад +136

    ගුරුවරයෙක් ලෙස මෙලොව පහළ වූ දෙවිවරයෙකි, තිස්ස සර්..

    • @Anurabsatharasinghe
      @Anurabsatharasinghe 11 дней назад

      අපිවත් සර්ගේ පංතියට ඇවිල්ලා ඩොක්ටර කෙනෙක් වෙන්න පුලූවන් 😂 හැබැයි වයස ප්‍රශ්නයක් වෙන්න පුලූවන් ද 💘?

  • @dissakumari1875
    @dissakumari1875 7 месяцев назад +31

    සර්ට තුණුරුවන් සරණින් නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏 .❤️

  • @rmyrj8585
    @rmyrj8585 7 месяцев назад +14

    එම තුමා මේ කරනා සේවය ඉතා විශිෂ්ඨයි.නිදුක් නිරෝගී සුවය ලැබේවා.සසර වසනා තුරුම.❤❤❤

  • @RAVANA724
    @RAVANA724 7 месяцев назад +58

    වටින දැනුවත් කිරිමක්. සමහර දොස්තර මහාතුන්ටත් ඉගන ගැනිමට යමක් ඇතැයි මා විශ්වාස කරමි

  • @n.n.8402
    @n.n.8402 7 месяцев назад +132

    ජීවිත කීයක් බේරෙයිද මේ වීඩියෝ එක නිසා. සසර වසනා තුරා ලෙඩ දුක් කරදර නොම වේවා 🙏

    • @manjushaa2451
      @manjushaa2451 7 месяцев назад +3

      අනිවාර්යයෙන් 🎉🎉🎉🎉

  • @malindupamodya1682
    @malindupamodya1682 7 месяцев назад +154

    සර් තමා මම දැකපු සොදුරැම ගුරුවරයා සර් මම හරිම අදරේයි සර් මහා දැනුම් සාගරයක් සර් ඇත්තම වෛද්‍යවරැ දහස් ගණනක් බිහිකර මහා ගුරැ ❤❤❤❤❤❤පියවරයේක්

    • @HvkMilan
      @HvkMilan 7 месяцев назад +1

      1976316

    • @sumudusagarika3936
      @sumudusagarika3936 7 месяцев назад +2

      සර් දියවැඩියා ස්නායු රෝගයටත් ප්රතිකාර කරනවද

    • @subag296
      @subag296 7 месяцев назад +1

      Doctor nilipul perera inna hospital mokadda sir

    • @madhawaperera5804
      @madhawaperera5804 7 месяцев назад

      @@subag296echanelling hari Doc990 site eken search karala balanna. Eke okkoma wisthara labei.

    • @heshteach8212
      @heshteach8212 7 месяцев назад +2

      ​@@subag296 Lanka hospital Colombo 5

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 7 месяцев назад +10

    සර් කියපු දොස්තර වරු මගේ මව් බිමේ වැඩි වැඩියෙන් බිහි වේවා. බුදුසරණයි ❤️❤️❤️🌹🙏👍

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 7 месяцев назад +26

    ඇත්තටම අද කොන්දෙ අමාරුව හැදිලා ඉඳන් මේක බැලුවෙ. ස්තුතියි සර්

  • @j.c.dissanayake382
    @j.c.dissanayake382 7 месяцев назад +18

    දකුණු පලාතේ දරැවන්ටත් සර්,දුර කතර ගෙවාගෙන ඇවිත් පන්ති කරනවා බොහො පින්,සර් ඇතුළු පව්ලේසැමට තෙරැවන්සරණ ,⁣සතරවරම් දෙවිරැකවණ ලැබේවා පතමි.

  • @Priyanga-s2x
    @Priyanga-s2x 7 месяцев назад +18

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා
    නිදුක් නීරෝගී සම්පතිය ලැබේවා දීර්ඝායු වේවා
    අපෙ සර්ට ...

  • @diksansamarasinghe3537
    @diksansamarasinghe3537 7 месяцев назад +10

    සර් මේකනම් මාරම වටින වීඩියෝ එකක්.ප්‍රශ්නෙ අහපු කෙනා නිසා තමයි ඒක දැනගන්න උනේ.දෙන්නටම ස්තුතියි ..

  • @manelperera6670
    @manelperera6670 7 месяцев назад +8

    අදත් දැනුම ට දෙයක් දුන්න ඔබ තුමා ට බොහොම ස්තුතියි

  • @malshaherath4438
    @malshaherath4438 7 месяцев назад +12

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ තුමාට ,,,,,,,,

  • @p.asrangith1570
    @p.asrangith1570 7 месяцев назад +9

    සුභ අලුත් අවුරුද්දක් වේවා සර්ට.නිදුක් නීරෝගී දීර්ගායුස ලැබෙවා

  • @vidulidulla4339
    @vidulidulla4339 7 месяцев назад +16

    ඔබතුමාගෙ සුන්දර නිවැරදි පැහැදිලි කිරීම වෙනුවෙන් බොහොම ස්තූතියි.බොහොම පිං.....
    නටන්න නම් බැරි බව අපි දන්නවා.
    කමක් නැහැ හොද ගුරුතුමෙක්නෙ❤❤❤❤❤❤❤

  • @avishkarathnayake3935
    @avishkarathnayake3935 7 месяцев назад +43

    වර්ණාන්ධතාවය පිළිබද වීඩීයොවක් ඔනිමයි සර් please sir❤

  • @namajayamaha9653
    @namajayamaha9653 7 месяцев назад +3

    බුදුසරණයි සර්ට

  • @nimalkumara5675
    @nimalkumara5675 7 месяцев назад +17

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 7 месяцев назад +15

    අපේ ඡීවිත වලට ඔබතුමාගෙන් ගතහැකි දැනුම බොහෝයි...
    ඔබතුමාට බොහෝම පිං...

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 7 месяцев назад +22

    සර් හැමදාම දාන්නේ හරිම වැදගත් දේවල් .චිරාත් කාලයක් මේ සේවය කරන්න ලැබේවා

  • @inojaperera8225
    @inojaperera8225 7 месяцев назад +7

    තිස්ස සර් සුභ අලුත් අවුරුද්දක් වේවා❤️❤️❤️ නිදුක් නිරෝගී සුවයම ලැබේවා ❤️❤️❤️ තෙරුවන් සරණයි ❤❤❤

  • @harshaediri837
    @harshaediri837 7 месяцев назад +22

    මේ වීඩියෝ එක නිසා මම ගොඩක් දැනුවත් වුණා. ස්තුතියි

  • @chandaneegunarathne
    @chandaneegunarathne 7 месяцев назад +48

    මගෙ දුවට සර් කිවුව කොදු ඇට පෙලේ ඩිස්ක් එකක් පැනලා දරුණු වේදනාවක් විදිද්දි ලන්කා හොස්පිටල් එකේ ප්‍රසන්න ගුනසේන ඩොක්ටර් හදිසි ඔපරේශන් එකක් කරලා සම්පූර්නයෙන්ම සුව කලා.මිහිපිට දෙවියන් දැක්කෙ එතුමාගෙන්.නමටම ගැලපෙන මනුස්‍යත්වෙන් පිරි කෙනෙක්.දීර්ගායුශ ලැබේවා එතුමානන්ට

  • @shamilawarnakulasuriya4437
    @shamilawarnakulasuriya4437 7 месяцев назад +45

    ළමයි හිනා උනාට මොකද ඔය ලෙඩේ හැදුනොත් දිවි තොර ගන්න වේදනාව යටයි ඔය වේදනාවට.. 😢😢

    • @suranjideepika1973
      @suranjideepika1973 7 месяцев назад +2

      Ow mata mathak weddith baya hithenawa..giye Mase surjaury eka kala...

    • @supunchandana9711
      @supunchandana9711 7 месяцев назад +2

      හරියටම හරි. මගෙත් කොදුඇටපෙලෙ පුරැක් දෙකක් ඈත්වෙලා මාරම විදියට රිදෙනව😢 ඒ වෙිදනාව කියන්න තේරෙන්නෙ නෑ...😢😢😢

    • @samarakoonamg7703
      @samarakoonamg7703 4 месяца назад

      ලමයි හිනාවෙන්න ඇත්තෙ චුරු පනිනවා කීව වචනය නිසා වෙන්න ඇති

    • @warachch
      @warachch Месяц назад

      අනේ ඔව් මගෙත් එහෙම මගේ අම්මා ගේ එහෙම රිදෙනවා නෙවෙයි දැවිල්ල නේද 😰😰​@@supunchandana9711

  • @UdeniSamaranayaka
    @UdeniSamaranayaka 7 месяцев назад +39

    සර් කියන කතාව හරියටම හරි , මොකද මටත් කකුලේ අමාරුවක් ආවා මම Doctor කෙනෙක් මුණ ගැහුනා .ඔහුත් ඔය විදිහටම මාව පරීක්ෂා කලා .ඔහුගේ අවසන් නිගමනය උනේ කකුලේ නෙවෙයි කොන්දෙයි අවුල කියා .මොනම ආකාරයටවත් බර ඔසවන්න එපා කීවා .සර් සර්ට බොහෝම පිං මේ සමිබන්ධව දැනුවත් කලාට. ❤❤

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 6 месяцев назад +7

    බොහොමත්ම ස්තූතියි සර්. හොද දැනුවත් කිරීමක්.
    දීර්ගායු වේවා!!!
    නිදුක් වේවා!!!
    නිරෝගී වේවා.!!!
    තෙරුවන් සරණයි ඔබතුමාට.!!🙏🙏🙏

  • @rjlasantha3858
    @rjlasantha3858 5 месяцев назад +5

    ඔබතුමා දෙවියන් මෙලොවට දුන්නු තියාගයක් කියලා හිතෙනවා .දොස්තර මහත්තයෙක් නොවී ගුවරයෙක් උනු නිසා අපිටත් මේ වගේ පාඩම් ඉගෙනගන්න පුලුවන් උනා.ඔබ තුමා නිදුක් වේවා නිරෝගි වේවා .දිර්ගයු වේවා.

  • @madushawickramasooriya8337
    @madushawickramasooriya8337 7 месяцев назад +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ ඔබතුමාට. නිදුක් නිරෝගී සුවය ලැබේවා . තවත් ච්රාත් කාලයක් අපේ දරුවන්ගේ දැස් පාදන්නට ශක්තිය ලැබේවා .....

  • @aavchandrani9226
    @aavchandrani9226 7 месяцев назад +1

    අපූරු පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබටබෙහෙවින්.නිදුක් නීරෝගිමත් බවම ලැබේවා 🙏🙏

  • @ranasingheliyanage1788
    @ranasingheliyanage1788 14 дней назад +1

    මමත් තුනටියේ වේදනාවක් ඇති අයෙක් ..වසර 10 ක් පුරා වේදනාව ..ප්‍රතිකාර කරනවා .සුවයක් නෑ.හිත හදාගෙන ඉන්නවා .වයස 66 .තිස්ස සර් ගේ දේශනා හරියටම හරි. වටිනාකමක් තියෙනවා . එතුමා නිදුක්වේවා.

  • @vjvvhavec9089
    @vjvvhavec9089 6 месяцев назад +14

    සර්.නියම.ගුරුපියෙක් .මම
    දැකපු..සොඅුරුම.ගුරු .පියෙක්.ජේසු..පිහිටයි..🙏

  • @SmartAttitudelk
    @SmartAttitudelk 7 месяцев назад +109

    Science ඉගෙන ගත්තේ නැති අපිටත් Science ඉගෙන ගන්න හිතෙනවා 😊❤

    • @Manaya10
      @Manaya10 7 месяцев назад +2

      Science epa wela hitiye sir ge video balala science walata Patteta asa hituna ❤

    • @kumudiniwijewardena4126
      @kumudiniwijewardena4126 7 месяцев назад +2

      මගේ මහත්තයත් මෙතුමා ගාවට ගෙනිච්චා.එතුමා සර් කිව වගේම ආයුබෝවන් කියල පිළි අරගෙන අපිව වාඩිකරවල හිටගෙනම තමයි විස්තර කතාකලේ.හරිම ගුනයහපත්.බෙහෙතුත් ඒවගේමයි. සර් වගේම එතුමත් මිහිබට දෙවිවරු.බුදුසරනයි ඔබ දෙපලටම.🙏🙏

    • @tharangarajapaksha6677
      @tharangarajapaksha6677 4 месяца назад

    • @chamithweerasooriya3479
      @chamithweerasooriya3479 3 месяца назад

      ඇත්ත

  • @sameerasmr6217
    @sameerasmr6217 7 месяцев назад +21

    Dr.Nilupul Perera.
    🎉
    ස්තුතියි තිස්ස ජනනායක ගුරුතුමා mathematics කළ අපිටත් ප්‍රයෝජනවත් 👏🙏🏻💚

    • @randikalakmal3344
      @randikalakmal3344 7 месяцев назад +5

      මේ ඩොක්ටර් ඉන්නෙ කොහේද

    • @heshteach8212
      @heshteach8212 7 месяцев назад

      ​@@randikalakmal3344 Lanka hospital Colombo 5

  • @Thannja-t1s
    @Thannja-t1s 12 дней назад

    දැනුවත් කලාට සර්ට ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @anomadesilva6712
    @anomadesilva6712 7 месяцев назад +8

    තෙරුවන් සරණයි සර්ට. දීර්ඝායුෂ ලැබේවා ❤🙏🙏🙏.

  • @dilhaniphalawathagee6712
    @dilhaniphalawathagee6712 4 месяца назад +4

    සර් තේරුම් කරනවා හරි පැහැදිලියි මගේ පුතා ක්ලාස්ආවේ ඔබ ලගටයි පුතත් මාත් ඔබ‍ට ගොඩක් ගරු කනවා සර් බුදු සරණයි

  • @laijayam6732
    @laijayam6732 7 месяцев назад +4

    සර් සුභ අලුත් අවුරුද්දක් වේවා!සර් වගේ සොදුරු මිනිසෙක් අපේ දැනුමට යමක් එක් කරනවාට ඔබතුමාට පිං

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 7 месяцев назад

    තෙරැවන් සරණායි තිස්ස ගුරැතුමනි.ඔබ තුමාට දිර්ඝායුෂ වෙිවාා ❤️🌹

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 7 месяцев назад +12

    සර් ඔබ තුමා මෙ උතුම් රටෙ වද්‍යවරයෙක්
    උනානම් මෙ අහිනසක දුප්පත් ජනතාව බොහොම සතුට්න් කල් ගෙවයි කියලා මට සිතෙ
    ඔබ සියළු දුකින් අතම්දෙවා
    තෙරැවන් සරන වෙවා ❤

  • @ChanugaDewsith-qn8ov
    @ChanugaDewsith-qn8ov 7 месяцев назад +1

    අලුත් අවුරුද්දෙ සර්ට නිදුක් නිරොගි සුව ලබෙවා

  • @chitrakasthuri742
    @chitrakasthuri742 7 месяцев назад +1

    Very important subject. Thank you very much sir

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 7 месяцев назад +5

    පවූලේම ගුරුවරයා හා උපදේශකවරයා...🙏

  • @nadeekakasthuriarachchige6521
    @nadeekakasthuriarachchige6521 7 месяцев назад +7

    Thissa sir as walata kaduluth anawa. Metharam danum sambarayak laba denawa.api hamotama.obathumata tharuwan sarani🙏🙏🙏

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 2 месяца назад

    තෙරුවන් සරනයි සර් නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝ ආයු ලැබේවා ඔබට...❤🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 7 месяцев назад +4

    මටත් මේ widihata ma කොන්ද වේදනාව හැදිලා දැන් දවස් 5 ක් විතර වෙනවා, සර්,
    බොහොම ස්තුතියි!🙏♥️
    තෙරුවන් සරණයි!🙏

  • @kentetho731
    @kentetho731 7 месяцев назад +12

    මම හිතන්නෙ මෙතුමා ව්‍යිද්‍යවරයෙක් නොවුනෙ අපේ දරුවන්ගෙ ඇස් පාදන්නම වෙන්න ඇති..
    නිදුක් නිරෝගි සුබ අලුත් අවුරුද්දක් ඔබ තුමා ඇතුලු කාර්ය මන්ඩලයට.

  • @pathumchathuranga2086
    @pathumchathuranga2086 7 месяцев назад +2

    හිටි හැටියෙම කොන්දෙන් කරන්ට් එකක් යනවා වගේ වෙන්නේ ඇයි හැමවෙලාවෙම නෙවෙයි හිටපු ගමන්

  • @jagathfernando6433
    @jagathfernando6433 7 месяцев назад +2

    👍🏼👍🏼👍🏼නියමෙටම පැහැදිලි කලා.ස්තුතියි.

  • @PramuSriLankayoutubechannel
    @PramuSriLankayoutubechannel 7 месяцев назад +2

    ගොඩක් වටිනවා සර්, තෙරුවන් සරණ

  • @indi15
    @indi15 7 месяцев назад +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි සියලු දෙනාම ට යහපත් ක්ම වේවා 🙏

  • @sugathanandhahimi5294
    @sugathanandhahimi5294 7 месяцев назад +2

    බුදුසරණයි සර් 💚

  • @rtarta8534
    @rtarta8534 6 месяцев назад

    ගොඩක් ස්තුතියි සර් වැදගත් පාඩමක් බුදු සරණයි

  • @janajana7879
    @janajana7879 6 месяцев назад

    සර්ට ගොඩාක් පින් දැනුවත් කලාට බුදුසරණයි 🙏🏾

  • @samankumarawickramaarachch2101
    @samankumarawickramaarachch2101 7 месяцев назад +15

    මෙතුමාගේ එක video එකක් නිසා මගෙ ලෙඩක් කලින් හඳුනාගෙන ප්‍රතිකාර කරගත්ත 🙏

  • @ChampikaPalliyaGuruge
    @ChampikaPalliyaGuruge 2 месяца назад

    ඔබ තුමන්ට පින්🎉🎉🎉🎉🎉🎉

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 7 месяцев назад +1

    Ithamath watina pahadili kirimak thanks lot sir ❤

  • @kanthikan5145
    @kanthikan5145 7 месяцев назад

    අපේ සර්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා බුදු සරණයි හරිම ආසාවෙන් බලන්නෙ සර්ගෙ වැඩ සටහන්

  • @kasthurisrimalee3324
    @kasthurisrimalee3324 7 месяцев назад +1

    බොහොම pin ඔබ thumata,theruwan saranai sir

  • @samarakoonamg7703
    @samarakoonamg7703 7 месяцев назад +3

    Dr Ruwan ඒකනායක sir kiyana ජාතියේ සුපිරියිම හොඳ කෙනෙක් ලෙඩේ බැලුවත් ඇති

  • @sadpabian4843
    @sadpabian4843 4 месяца назад +1

    Mage wayasa 68 yrs .ma samanya pudhgalayek . Namuth ma tissa sirge student kenek . u tube 1ken bio study karanava . Ema egenuma mage/ape pudgalika jeevithayata jeevath veemata godk prayojanaya apatam watinava .

  • @janajana7879
    @janajana7879 6 месяцев назад +4

    දළදා සමිදුගේ පිහිටඊ සර්ට 🙏🏾

  • @dhammadeepatv1845
    @dhammadeepatv1845 2 месяца назад

    විවාදයකින් තොරව ඔබතුමා සෑබෑ දක්ෂයෙක් වගේම හොද ගුරුවරයෙක් තෙරුවන් සරණයි

  • @manolikumari8506
    @manolikumari8506 2 месяца назад

    සර්ගෙන් ඉගෙන ගත්ත කී දෙනෙක් අද doctors ලා වෙලා ඇද්ද, මන්නම් හිතන්නේ සර්‍ර් කියන දේවල් හරියටම හරි, ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @t.mbandara8830
    @t.mbandara8830 2 месяца назад

    පුදුම දැනුමක් ලැබුවා ස්තුතියි සර් ❤❤❤❤❤

  • @lahirushanuka5982
    @lahirushanuka5982 6 месяцев назад +1

    මේ වගේ ගුරුවරු තව තවත් බිහි වේවා.... 🙏🙏

  • @chootypancha1996
    @chootypancha1996 7 месяцев назад +1

    හරිම වැදගත් පැහැදිලි කිරීම ක්.සුබ නව වසරක් වේවා සර්.

  • @malikwt6387
    @malikwt6387 7 месяцев назад +1

    Mee vage guruvaru mulu ratatama Vaasanavak. Diergayu veeava. Budusaranai

  • @nishanthichandrika6576
    @nishanthichandrika6576 7 месяцев назад +6

    මා දුටු ආදරනීයම ගුරුවරයා.ඒ නිසාම මට මගේ චූටි පුතාට Bio කරවන්න හිතුනා. එහෙම උනොත් 2026 දි .සර් මට දැකගන්න ලැබේවි.සර් මා කියවූ අමතක නොවන පොතක්.බුදු සරණයි

  • @isuruneo
    @isuruneo 7 месяцев назад +4

    ඇත්ත මේ අධ්‍යාපන ක්‍රමේනම් අනිවාර්යයෙන් වෙනස් විය යුතුමයි.....මොඩයෝ බිහිවෙන තරමට පාලකයට වාසි

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 5 месяцев назад +1

    ආදරෙයී සර් ඉතාමත්ම බක්තියෙන් හිස නමා ආචාර කරනවා අපට දෙන දැනුම සමිබාරය කෙතරම්ද යන්න කියන්න බැරි තරමි ඔබ තූමන්ට මම මවක් හාසමාන කෙනෙක් ..
    තෙරුවන් සරණ යී ඔබ තූමන්ට

  • @HskNiyangoda
    @HskNiyangoda Месяц назад

    Mage wayasa 75 et me. Sir ge hama weedio ekakma balanawa oba tumata nirogi suwayama wewa!!!

  • @bandara153
    @bandara153 7 месяцев назад +43

    වීව්ස් බලාඉද්දි වැඩිවෙනවා දකින්න මම ආසයි...හරියට බඩු මිල වැඩිවෙනවා වගෙ.😂

    • @chamisdrums
      @chamisdrums 7 месяцев назад +2

      ඇත්ත.. බඩු මිල වගේ...

    • @slmicro3857
      @slmicro3857 7 месяцев назад +1

      😆😅🥴

    • @indramanifonseka
      @indramanifonseka 7 месяцев назад

      මේවට හිනා යනවා

    • @bandara153
      @bandara153 7 месяцев назад

      @@indramanifonseka රෙවෙන්නැද්ද

    • @rasikajewanthi03.22
      @rasikajewanthi03.22 7 месяцев назад

      ​​@@indramanifonsekaඅඩෝ එ්ක හිනාවෙන්න ඔින ලෙඩක් නෙමෙයි තනි අැහැට අැඩෙින වෙිදනාවක්

  • @udarshanithum9974
    @udarshanithum9974 7 месяцев назад +1

    නියමයි සර් ..🎉 හොඳට තෙරුනා...😊😊😊😊🎉❤

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 7 месяцев назад +2

    ❤❤❤❤ weda karana gaman passe balanawaa🙏🙏🙏

  • @athulathmudaligesiriwardan5616
    @athulathmudaligesiriwardan5616 7 месяцев назад +13

    Doctor කෙනෙක් උනානම් first class Doctor කෙනෙක් තමයි.. ඒත් මම හිතන්නෙ මේ යන ක්‍රමය හොඳයි..Doctor කෙනෙක් ලඟට ගියත් මේ වගේ ලෙඩ ගැන කියල දෙන කෙනෙක් මම දුටුවේ ටික දෙනයි..මේ දැනුමට සමාන වූ අය ටික දෙනෙක් හරි හිටියනම් අපි ගොඩ....

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 7 месяцев назад

    Always appreciate your valuable programs. Thank you so much.

  • @MrDuleepa
    @MrDuleepa 6 месяцев назад

    ඔබ ලබාදෙන දැනුම ඉතාම වැදගත්

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 7 месяцев назад

    අද දවසේ මම දැකපු අසපු උතුම්ම වැඩසටහන.
    තෙරුවන් සරණයි සර්ට!!!
    ❤️

  • @janakiranathunga2915
    @janakiranathunga2915 7 месяцев назад +1

    Ane raththarane budunge saranai.oba thumage uganwana vedeyata awrudu 65 k want matah aya school yanna hethenawa❤❤❤❤❤❤❤❤

  • @wasanthakumara4401
    @wasanthakumara4401 2 месяца назад

    ලංකාවෙ ඉන්න එකම අපේ තිස්ස සර් කාවන්තිස්ස එදා ඇල්ලෙපොල මහ විදුහලේ රටම ජයගත් අඩමිබරයි සර් බුදුසරණයි

  • @nomaperera9882
    @nomaperera9882 7 месяцев назад

    ආදරණීය ගුරු දෙවියන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා!🙏🙏🙏🙏❤

  • @R.m.jKumra
    @R.m.jKumra 7 месяцев назад

    ස්‍රර් නම් සුපිරි වැදගත් පාඩමක්

  • @gayanimadushika8990
    @gayanimadushika8990 7 месяцев назад +2

    මම දැන් dancing teacher කෙනෙක්..මට ආපහු biology කරන්න ආසයි සර් උගන්නන විදිහ දැක්කහම..

  • @arunicooray2022
    @arunicooray2022 3 месяца назад +1

    God pin.mage wayasa 69 y.eth mama sirge vio.balanawa.puthata Patti liver.sirge video.balala a vidiyata wada karanawa.masa 06 k giyata passe balala mama sirta prathi.kiyanawa.sthuthi sir.

  • @sakuarachchi1780
    @sakuarachchi1780 7 месяцев назад

    ස්තූතියි ගුරුතුමනි!

  • @surayarifad
    @surayarifad 7 месяцев назад

    You are a blessing to this country.Thank you so much & may God bless you with good health & long life.I feel that some Doctors & teachers should undergo training & Lectures from you for teaching & communication.

  • @diyego4279
    @diyego4279 2 месяца назад +1

    ළඟදි gym ගිහින් තුනටිය හරියෙ හිරිවැටිලා කෙවෙනව වගෙ.ම්ට ඕන විදියට නැවෙන්න බෑ.චලනය බෑ.ස ර් ගෙ පොඩි පැහැදිලි කිරීම් වටිනවා ❤

  • @chandimakumuduni1321
    @chandimakumuduni1321 7 месяцев назад

    තෙරැවන් සරණයි! සුභ අලුත් අවුරුද්දක් වේවා! තිස්ස සර්

  • @liyangeleena2354
    @liyangeleena2354 6 месяцев назад

    Sirge padamak Egena gaththama Apatath Age thiyana Rogayak Suwapath kara ganemata wisala danuwath kireemak ....guru piyanani. Obata deergausha Labewa...Theruwen saranai....❤❤❤❤❤❤❤❤❤❤

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 7 месяцев назад +2

    නිදුක් නීරෝගී දීරඝ ආයුෂ වේවා ආදරෙයි සර් s.p.🎉

  • @kasundeepthaboralugoda5131
    @kasundeepthaboralugoda5131 7 месяцев назад

    Thank you, Doctor. You are better than a doctor. මට ලකුණු 7ක් මදි වුණා වෛද්‍ය විද්‍යාලයට එදා සර් හිටියනම් ලකුණු 128ක් වැඩිපුර අරන් 400 ම ගන්නවා.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 7 месяцев назад +2

    මුලසිට අග දක්වා නැරඹුවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වශයෙන් යමක් ඉගෙන ගත්තා. දරුවන්ට දෙන දැනුමට පිං

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 7 месяцев назад

    ස්තුතියි

  • @dilipkumara4999
    @dilipkumara4999 7 месяцев назад

    ගොඩක් වැදගත් ,,,🎉 thank you sir ❤❤

  • @Helaruwaceylon923
    @Helaruwaceylon923 6 месяцев назад

    මොනතරම් සල්ලි වියදම් කරලා පරික්ෂණ කළත් තේරුණේ නැති දේවල් ඔඹ තුමාගෙන් දැන ගත්තා ..බොහොම ස්තුති 🙏

  • @ITSMYLIFESRSRILANKA
    @ITSMYLIFESRSRILANKA 3 месяца назад +4

    සර් මගෙ මහත්තයගෙ කොන්ද උදේට නැගිටිනකොට හොදටම ඇද වෙනව.මහත්තයට ඇවිදින්නවත් බැරිවෙනව. හැබැයි ටික ටික දවල්වෙනකොට යතා තත්වයට පත්වෙනව.අනේ සර්ට පින් අයිතිවෙනව.මේකට ප්‍රතිකාරයක් තියනවද.සිංහල ඉංග්‍රීසි බෙහෙත් දෙකම කලා.ඒත් වැඩක් නැහැ.අනේ සර් දැන් ටික ටික ලෙඩේ වැඩී ප්‍රතිකාරයක් දන්නවනම් කියන්න පුළුවන් ද.සර්ට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @wickychamikara9278
    @wickychamikara9278 7 месяцев назад +2

    සර් නියමයි මම දුටු සොදුරැ ගරැ

    තු මන්

  • @MsPinsara
    @MsPinsara 7 месяцев назад

    What an explanation 😮 god bless you sir!