Tissa Jananayake - Episode 224 | දෙවියෝ සහ භූතයෝ ඇත්තක්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 977

  • @user-wv1ku4ts6b
    @user-wv1ku4ts6b Год назад +341

    ඒබ්‍රහම් ටී කෝවූර්ගේ දෙවියෝ සහ භූතයෝ පොත කියවලා බලන්න.

    • @dilipaweeratunga
      @dilipaweeratunga Год назад +65

      කෝවූර්ගේ තර්ක යල්පැනගිය වික්ටෝරියානු යුගයේ තර්ක. පොත ඇත්තටම කියෙව්ව පුද්ගලයින් දන්නවා ඒවා හෙන පටු සන්දර්භ වලට වතරක් වලංගු ඒවා යන වග.
      වැඩිය ඕනේ නෑ , කෝවූර්ගේ අභියෝග 28 (මට ගණන අමතකය මහත්මය⁣ා) පවා ඉතාම බොලඳයි.

    • @dilipaweeratunga
      @dilipaweeratunga Год назад +28

      ලංකාවේ ලඟදි ඉඳල වැඩපුර උඩදාන හේතුවාදය කියනනෙත්, දශක ගාණකට කලින් විද්‍යාත්මක වාද අතරින් පස්ස දොරින් විසිවී ගිය අබ්බගාත වාදයක්.
      ඕන කුනුගොඩක් පට ගාල එන, විද්‍යාත්මක දේවල් විතරක් ගොඩක් පරක්කු වෙන ලංකාවෙදි නම් ඕව හිට් වෙනවා

    • @user-wv1ku4ts6b
      @user-wv1ku4ts6b Год назад +26

      @@dilipaweeratunga කොවූර් ගේ අභියෝග අදටත් වලංගුයි ඒකනේ කවුරුත් බාරගන්නේ නැත්තේ

    • @user-wv1ku4ts6b
      @user-wv1ku4ts6b Год назад

      @@dilipaweeratunga විද්‍යාත්මක දේවල් සමාජගතවෙන්න පරක්කු වෙන නිසා තමයි තිස්ස වගේ උගත් මෝඩයෝ වපුරන පච ඉක්මනින් සමාජය වැලදගන්නේ.

    • @dilipaweeratunga
      @dilipaweeratunga Год назад

      @@user-wv1ku4ts6b මම උපමාවක් කියන්නම්, හිතන්න ඔයා දුවන්න දක්ෂයි කියලා. මනුස්සයෙක් එනවා, එයා pre assumption එකක් හිතේ තියන් එන්නේ ඔයාට අශ්වයෙක්ට වඩා වේගෙන් දුවන්න පුළුවන් නම් දක්ෂයි කියන්න පුළුවන් කියලා. බැරි නම් ඔයා දුවන්න දක්ෂයි කියලා ලෝකේ රවට්ටනවයි කියලයි එයාගේ තර්කය.
      තාර්කිකව එයාගේ තර්කය , තර්කයක තිබිය යුතු මුලික අංග ඔක්කොම සපුරනවා. ඒත් ඔබත් මමත් දන්නවා ඒක ගොන් තර්කයක් වග.
      මෙනයින් තේරුම් ගත යුතුයි, තර්කනය හැම විටම සත්‍යයෙන් කෙලවර නොවන වග.
      කෝවුර්ගේ තර්කත් ඒ වගෙයි. මම කට්ටඩි සාධාරණී කරණය කරනව⁣ා නෙවෙයි.
      මම මෙයින් තේරුම් කරන්න උත්සාහ කරන්නේ, දැනට විද්‍යාවෙන් අසත්‍ය කියා හෝ සත්‍ය කියා හෝ ඔප්පු කල නොහැකි දේ පවතින බවයි

  • @කාවින්දවිජේසිංහ

    ජාතීයෙ පිනට පහල වූ රත්තරන් ගුරුවරයෙක් බුදු සරණයි සර් 🙏🙏🙏

    • @gkdskapgu7461
      @gkdskapgu7461 Год назад

      No such entities. Human spirit/ soul is pure energy. It is reborn only as a human being. Rebirth of the spirit takes place only in a human embryo brain 12 weeks after conception when the heart starts to beat. Will be proven in a 1000 years when we have the correct test equipment to see what happens to the soul when a person dies,

  • @irosha2102
    @irosha2102 Год назад +55

    බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න පුලුවන් නම් ජීවිතේ සතුටින් ඉන්න පුලුවන්

  • @devindacdkm1271
    @devindacdkm1271 Год назад +152

    මම මේ සර්ට ගොඩක්ම කැමති බෞද්ධ ආගමත් ආශ්‍රයෙන් උගන්වන නිසා...❤❤

    • @devindacdkm1271
      @devindacdkm1271 Год назад +3

      @@sahasdulmina4783 ewa uba uth ekka balagnin... mn kiuwe mta hithena de

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 Год назад +3

      ​@@sahasdulmina4783 😂 කව්ද බන් ඒ ?? උබ කියනෙ "කරල් තං කුරක්කන් ආනන්දසේන ගෝතයා බය රාජ පස්ස" ගැනද ??😂😂😂😂 උන්ට ඉතින් ලක්ශ 69ක්ම හව් වුනානෙ.. සජිත් යටිපතුල් දෙයියො වෙලා බයිලා ගහද්දි, අනුර චන්ද කඩන්න විතරක් ඇවිත් මිනිස්සුන්ට දවල් හීන පෙන්නන්න හදද්දි නන්දෙ ගැහුව ගේම.. අරුන්ගෙන් කැඩෙන කැඩෙන එකා ගෝං ගෝටට කතිරෙ ගැහුවා.. ඕකයි වුනේ..

    • @ayoddyathuduwewatta7491
      @ayoddyathuduwewatta7491 Год назад

      oh really good very good

    • @tharusha561
      @tharusha561 8 месяцев назад

      ​@@sakuntharanaweera2457දේශපාලන ගාව ගන්න හරක් වද වෙන්න නැද්ද 😂😂

  • @surankasu3839
    @surankasu3839 Год назад +147

    බොහොම සතුටුයි, ලංකාවේ ඉපදුනු ගුරුවරයෙක් ලෙස ඔබ තුමා අනාගත දරුවන්ට හරි මාර්ගයෙන් යන්න උගන්නනවා.

    • @amithmadumada6699
      @amithmadumada6699 Год назад +1

      😂

    • @surankasu3839
      @surankasu3839 Год назад +2

      @@amithmadumada6699 හිනා ගිය කාරනය කියලා උන්නා නම් හොදයි

    • @amithmadumada6699
      @amithmadumada6699 Год назад +2

      @@surankasu3839 69 එහෙම මතක් උනා

    • @surankasu3839
      @surankasu3839 Год назад

      @@amithmadumada6699 අදහස පැහැදිලියි හොදටම. මොකද මට සබ්ජෙක්ට් එක ගැන අවබෝදය තියෙන හින්දා. ඔයා පව්, කෙටියෙන්ම කිව්වා. 😀

    • @amithmadumada6699
      @amithmadumada6699 Год назад +1

      @@surankasu3839 ම්ම්

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Год назад +67

    අපි නිතරම දකින්නේ නවීන විද්‍යාව ඉගෙනගෙන බුදුදහමට පෙරදිග දැනුම් පද්ධතියට ගරහන අය. සර් වගේ බොහොම කිහිප දෙනයි මේ දැනුම් සියල්ල එකට කැටිකොට ගලපා ප්‍රඥාවන්තව බලන්නේ! Salute sir! 🙏💎💐

  • @learnyoutube1
    @learnyoutube1 Год назад +62

    බුදුන් වහන්සේ දේශනා කල දේ අපිට අවබෝධ කරගන්න බුද්ධිය ඕනා ඒක තමා තාමත් මේ ලෝකෙට කවුරුත් ඇල්ම සුභ පෝය දිනයක් සර් 🙏🌷❤️‍🔥

  • @ChandaniePieris
    @ChandaniePieris Год назад +13

    අපි බොහොම වයසක උදවිය ..ඒත් අපි සර් ගෙ පාඩම් අහන්න කැමතියි ...🙏 ඔබතුමාට දීඝායු ලැබේවා !

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 Год назад +105

    බුදුදහම සමග විද්‍යාව මැනවින් දරැවන්ට පසක් කර දෙන ඔබ වැනි ගුරැ දෙවියන් ජාතිය ට වාසනාව න්....❤

    • @wimala8576
      @wimala8576 Год назад +2

      Thissa jananauka is best teacher his lectures is amazing ly excellent good luck to him and his family and friends triple gem bless him and his family

    • @priyarajamanthrielpitiyaba4026
      @priyarajamanthrielpitiyaba4026 Год назад +2

    • @ayoddyathuduwewatta7491
      @ayoddyathuduwewatta7491 Год назад

      palayan bn yanna

    • @donm2646
      @donm2646 10 месяцев назад

      @@ayoddyathuduwewatta7491 Umba Tutition karayekda ban

    • @tharusha561
      @tharusha561 8 месяцев назад +1

      ​@@ayoddyathuduwewatta7491කට්ටෙක් 😂😂

  • @wijewijesekara474
    @wijewijesekara474 11 месяцев назад +4

    මම ගොවියෙක් වයස අවුරැදු 56 ක් ඔබ තුමාගේ වැඩ සටහන් අාසාවෙන් බලනවා

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Год назад +82

    කලා විෂයන් ඉගෙනගත්ත අපිට විද්‍යාව ඉගෙනගන්න අසාව තිබුනට එකට අවස්‍තාවක් ලබුනේ ඔබතුමා නිසා..සෑම මිනිසකු සතුවම තිබිය යුතු සමාන්‍ය අවබොදයන් පවා ලැබීම මෙමගින් ලබෙනවා..ඔබතුමාට නිරෝගි දිර්ගායුෂ ලබේවා...!🙏🙏🙏

  • @surangahalovita4179
    @surangahalovita4179 Год назад +61

    ඉතාමත්ම දක්ෂව ළමයින්ට උගන්වනවා. කෙනෙකුගේ හිතට වදින්න උදාහරණ අරගෙන කියලා දෙන්න දරන ගුරුවරයෙක්.

  • @DulakshiKaushalya-cs1sj
    @DulakshiKaushalya-cs1sj 5 месяцев назад +4

    බුදුපියාණන් දෙසූ ශ්‍රී සද්ධර්මය සත්‍යක්මයි..තුන් ලෝකයම දැකීමේ නුවණැස හිමි මගේ බුදුපියාණන් වහන්සේ ලොව ශ්‍රේෂ්ටතම ගුරුවරයාය..දෙවියන් බඹුන් පවා වන්දනා කරන ඒ ධර්මය වර්තමානයටත්
    අනාගතයටත් එක සේ සත්‍යක්මයි.සරණක් තියෙද්දි අසරන වෙන්න එපා ..😊🙏

  • @elenieleni3859
    @elenieleni3859 Год назад +118

    ත්‍රිවිධරත්නයේ පිහිටත් විශ්වයේ උත්තරීතර ශක්තියත් ලැබ නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා සර් !!!

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +1

      සමහර අය කියනවා අට විසි බුදුවරු හිටියා කියල නමුත් ඒවා ලෝකයේ ඉතිහාසය තුල ප්‍රායෝගික නැහැ ඉංදියාවේ බුදුහාමුදුරුවෝ පහළ උනේ කිසිදු බවුද්ධයෙක් නැති කාලේක, එම බුදු හාමුදුරුවෝ හරහා පමණයි ලෝකය පුරාම බුදුදහම පැතුරුනේ බුදු හාමුදුරුවෝ කිව්ව හැම දේම ප්‍රායෝගික සැබෑම යතාර්තය තුල නැහැ නැවත ඉපදීම හැමෝටම නැහැ නැවත ඉපදීම එක්කෙනෙක් දෙන්නෙක් පමණයි අනිවාර්යයෙන්ම අවසාන විනිශ්චයක් තිබෙනවා කියල දන්නේ නැහැ කොච්චර දැනුම තිබ්බත් මරණයේ දී ලැබෙන විනිශ්චය දන්නේ නැහැ මැරුණට පස්සේ සිදුවෙන ක්‍රියාවලිය දන්නේ නැහැ, බුදු හාමුදුරුවෝන්ට හැම ලෝකයක් ගැනම අවබෝධය තිබුනට මේ ලෝකය ගැන හරි අවබෝධයක් තිබිල නැහැ ඒ අවබෝධයේ ප්‍රමාණය අනුව තමයි අද ලෝකය බුදුදහම අදහන ප්‍රමාණය හිංදු ආභාසය තුල ඉපදුනු බුදු හාමුදුරුවෝ ඒ කාලයේ දී හිංදු අනාවැකි කියන්නන් තුලින් බුදුහාමුදුරුවෝ ගැන අනාවැකි කිව්වා අද ලෝකයේ බුදුදහම බුදු හාමුදුරුවන්ගේ පාලනයෙන් තොරවයි පාලනය වෙන්නේ හිංදු දහම බයිබල් දහම එහෙම නෙමෙයි ඊශ්‍රායලය හෝ දෙවියන් වහන්සේ අදහන අය දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ නීතියට අනුව අදහන්නන් හැඩ ගැහිල තියෙන්නේ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ පාලනය යටතේ පමණයි, දෙවියන් වහන්සේ අදහන අයට දහමේ කිසිම වෙනස්කමක් කරන්න බැහැ දෙවියන් වහන්සේගේන් අවසරයක් නැතිව, මේ දේ අර දේ ලැබෙනවා කියල බවුද්ධයන් වගේ දෙවියන් වහන්සේ අදහන අයට පමණක් පොරොන්දු වෙන්න බැහැ, දෙවියන් වහන්සේ අදහන අයට ස්තීරවම අලුත් අහසක් සහ අලුත් පොළොවක් දෙවියන් වහන්සේ විසින්ම අදහන්නන්ට පොරොන්දු වෙලා තිබෙනවා, බොහෝ මෝඩ මීහරක් ගොන් මෝඩයෝ හිතන්නේ මිනිස් මනසින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් කරන දේ තමයි සැබෑම කියල, හොඳටම කරන්න පුළුවන් කියල නමුත් ප්‍රායෝගිකව පේන දේ නෙමෙයි ඇත්ත දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ අණට පමණක් කීකරුව පමණයි ලෝකයේ හැම දේම සිදුවන්නේ නමුත් ලෝකයේ බොහෝ වෙනස් කම් බවුද්ධයන් දකින්නේ බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් විතරක්ම ලෝකයේ සිදුවෙනවා කියල කර්මය ඵල විස්වාස කරන බවුද්ධයන් මේ තරම් මෝඩ ද? බවුද්ධයන් හැමදාම සත්‍ය හොයනවා එතකොට හැමදාම කෝච්චිය ගිහින් ඉවරයි, බොහෝ බවුද්ධයන් ඔවුන්ගේ මතයට අල්ලා දෙවියන් ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ තුස්තුන් කෝටියන් ගොන් මෝඩ දෙවියන් සමග සංසන්දය කරනවා බුදු හාමුදුරුවෝ කිව්වා කියල හිතාගෙන, ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ වගේම අල්ලා දෙවියන් ශුද්ධයි ඒ වගේම විස්වසකයින්ව අලුත් පරිවර්තනයකට ගේන්න පුළුවන් කල්ප ලක්ෂගනන් වෙනස් නොවන අයව පවා බුදුහාමුදුරුවන්ට හීනෙකින්වත් කරන්න බැරිදේවල් දෙවියන් වහන්සේ කරල තිබෙනවා තිස්තුන් කෝටියක් දෙවියන් නැහැ ඒ අය මිනිස්සුන්ට ආරුඪවෙන යක්කු, ආරූඪ වෙන අය ලංකාවේ කියක් ඉන්නවා ද ඒ හැමෝම ජනාධිපතිට ඇමතිවරුන්ට බයයි බුදුහාමුදුරුවන්ට කලින් මේ ආරූඪයන් තිබුනත් බෝධි පූජා කරන්න කියල නැහැ ආරූඪයක් උනත් බුදුදහමට හේතුවක් දාගෙන ළමයි නැති අයට ළමයි එතනම හදලා වැඩේ හොරෙන් කරන් යනවා සුපිරිම ආතල් එකෙන්,බොහෝ බවුද්ධයෝ අනවශ්‍ය හැමදේම හොයනවා බලනවා සමහර වෙලාවට අල්ලා දෙවියන් අදහන අයට උදව් නොකර බවුද්ධයෙකුට විතරක්ම උදව් කරන ඉතාම අන්තවාදී අවස්තා දැකල තිබෙනවා නමුත් දෙවියන් වහන්සේ අදහන අය එහෙම කරන්නේ නැහැ හැම ජීවිතයක්ම මිල කළ නොහැකි විදියට සලකණවා දෙවියන් වහන්සේ අදහන අය ජනාධිපති කෙනෙක් උනාම රටවල් බොහෝ දුරටකට දියුණු වෙන්නේ එකයි, බවුද්ධයෙක් අවහම බුද්ධසානය විතරක් පමණයි දියුණු කරන්නේ අනෙක් වගකීම් සේරම හිතාමතාම මග හරිනවා සමහර ගම්වල පල්ලියක් අයිනෙන් හරි පල්ලියක් ඉස්සරහින් හරි පන්සලක් හරි බුදු පිළිමයක් හරි හදනවා නමුත් පල්ලියක් කියල කියන්නේ අර වගේ අන වින කොඩිවින කරන තැනක් නෙමෙයි දෙවියන් වහන්සේ අදහන පල්ලියක් කියල කියන්නේ ශුද්ධවූ තැනක් ජිවිතය යහපත් වෙන්න අවශ්‍යයි කියන අදහස නමුත් ඒවගේ තැනක් ආසනයේම අයිනටම වෙන්න බුදුපිළිමක් කියන්නේ බලහකාරකම නිරූපණය කිරීමක් බවුද්ධයෝම දන්නේම නැතිව උපන් අයහපත් ගති පැවැතුම්වලට වහලෙක් වෙනවා යහපත් විදියට සිත දියුකර නොගත් නිසා ඒ නිසා බොහෝ බවුද්ධයන්ගේ සිත්වල ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ කුහක කම අධිකව වර්ධනය වෙනවා යහපතට රටේ සැබෑ අනාගතයට සැබෑ අන්දයෙකු වෙනවා ඊටපස්සේ හොඳටම කරන අයව පාර්ලිමේන්තුවට තෝරලම යවනවා, සමහර බවුද්ධ පන්සල් වල ජෝතශ්‍ය වශී යන්ත්‍රමන්ත්‍ර හූනියම් ගුරුකම් කරනවා ඒවාගෙන් කවදාවත්ම යහපතක් වෙන්නේම නැහැ යහපත අන්දබාවයට ඇද දමන සූත්‍ර

    • @danushsri956
      @danushsri956 Год назад

      @@ricardoperera9880 උඹේ ගොන් දෙයියයි මිථ්‍යාදෘෂ්ටික පයිබලෙයි ගහගෙන නටපන්😂😂මෙතන ගොන් කතා කියකිය පල්ලි පඩියෙන් comment හෑලි ගගහ නටනව මොට්ටයා😂😂

    • @relaxASMR23
      @relaxASMR23 Год назад

      @@ricardoperera9880 මට ඔබත් එක්ක තර්ක කරන්න කිසිම අවශ්‍යතාවක් නෑ. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. සැබෑම බුද්ධ ධර්මය නම් ඔබ ඔය කියන කාරණා එකක් වත් නෙවී. එය ලෝකයේ පරම සත්‍යයකි . වෙනත් ආගම් වල තියෙනවා වගේ ඇදහීම් අපේ ආගමේ නෑ. ( අනිත් ආගම් වලට ගරහනවා නෙවී. වැරදියට තේරුම් ගන්න එපා. ) අපේ ආගමේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නෙ " චතුරාර්‍ය සත්‍ය " . ඔබට එය අධ්‍යනය කරන්නට පුළුවන් . බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕනෑම කෙනෙකුට විවෘත දෙයක්. ඔබ ඔය බෞද්ධ යැයි කියන මිත්‍යා මත දරන අය කරන සහ කියන දේවල් වලට හසු වී කතා කරන්නෙ. ප්‍රසිද්ධ යැයි සම්මත ඇතැම් දෑ මිත්‍යාවන් ය. මුස්ලිම් අන්තවාදයක් වගේම බුද්ධාගමේත් අන්තවාදන් මේ වෙද්දී හට ගෙන ඇත. අපේ රට දියුණු නැත්තේ මේ පාලකයන් බෞද්ධ මිත්‍යාවන් ට හසුවී සිටින් නිසා ය. මෙය බුදුරජාණන් වහන්සේ වදාල පිවිතුරු දහම නොවේ. පිවිතුරු දහම අනුගමනය කල ලංකාවේ ඈත අතීතයේ සිටි රජවරුන් පාලනය කරන විට මේ රට අන් සියලු රට වලට වඩා ඉදිරියෙන් සිටි රටකි. ( මහවංශය කියවන්න. ) ඔබට කීමට මත ඇත්තේ යම් අදහසක් ප්‍රකාශ කිරීමට ප්‍රථම එම ආගම ගැන නිවැරැදි ආකරයෙන් සොයා බලන්න. නැවතත් කියන්නෙ නිවැරදිව සොයා බලන්න. මිත්‍යාවන් සඳහා හසු නොවන්න. " බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවේ අන් ආගම් වලට ගරු කරන්න මිස ඒවාට ගරහන්න පහත් කරන්න නොවන බවත් වටහා ගන්න. " ඔබ බෞද්ධ මිත්‍යාවන් සඳහා හසු නොවන්න. තෙරුවන් සරණයි !

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 Год назад +6

      ​@@ricardoperera9880 ඔබ ඉන්නේ සම්පුර්නයෙන්ම මිත්‍යාවක.ඔබ කියපු ඔක්කොම බොරු

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 Год назад +23

    මමත් දෙයියො බූතයෝ යක්කු විශ්වාස කලේ නෑ ඉස්සර.. ඒත් ඒ ගැන පිලිගත හැකි විද්‍යාත්මක අත්දැකීමක් මම දැකලා තියෙනවා.. මම ඒත් මම A/L ලියන කාලෙ chemisty ඉගෙනගන්න ගියේ ලංකාවෙ ලොකුම විද්‍යාත්න්‍යවරියක් ලගට.. බොරැල්ලෙ තියෙන medical research institute එකේ ගීතානි මැඩම් ගාවට.. නම කිව්වම ගොඩක් doctorsලා දන්නවා.. එයා මගේ දුරින් නෑයො වෙන්නෙ.. එයා හෝමාගම ඉන්නෙ.. මම කිරුලපන.. chemisty ඉගෙනගන්න ආසාවට මම එයා ගාවට ගියේ හරිම ආසාවෙන්.. syllabus එකේ තියෙන දේවල් විතරක් නෙමෙයි syllabus එකේ නැති පුදුමාකාර රසායනයන් මම එයාගෙන් ඉගෙනගත්තා.. අද මම ඉන්ජිනේරු ශිශ්‍යයෙක්.. දවසක් ඒ මිස් මට එයා නිකන් ජොලියට වගේ කරපු research එකක් පෙන්නුවා.. එයා කරලා තිබ්බෙ ඔය යක්කු හරි හොල්මන් හරි ඇගට ආවා කියලා පිස්සුවෙන් වගේ දගලන අයගෙන් ඒ වෙලාවට විවිද වෛද්‍ය පර්‍යේශන වලට ලක් කරලා බලන එකයි.. ඒවා වාර්තා කරලත් තියෙනවා.. එකකදි girl කෙනෙක් එහෙම අගට කවුරු හෝ ආවා කිව්ව වෙලාවකදී අරක්කු ඉල්ලලා තියෙනවා.. ගීතානි මිස් ඉන්නකොටම ඒ girl අරක්කු බෝතල් 3ක් එක උගුරට බීගෙන බීගෙන ගියාලු සැන්ඩි නොකරම.. ඊට පස්සෙ සුලු වෙලාවකින් ඒ ඇගෙ ඉන්න කෙනා ගියා කියන අවස්තාව ආවලු.. දැන් ඒ බීපුවා ඒ girl ගෙ ඇගේ තියෙන්න එපැයි.. නමුත් අවශ්‍ය කරන test ටික එවෙලෙ කලාට පස්සෙ, reports ආවාම පුදුම වෙලා.. ඒ reports normal ලු.. අරක්කු උගරක් වත් බීපු සලකුනක් වත් ඒ කිසිම report එකක නැහැලු.. ඒ වගේ ගොඩක් ඒවා එයා කරලා තියෙනවා මට පෙන්නුවා.. නමුත් ඒ ගොඩක් ඒවා අවසාන නිගමනයකට එන්න බැරුව නවත්තලා දාලා.. එයා කියන්නෙත් ඒ අදෘශ්‍යමාන අපි ඔය බොරුයිකියලා කියන හොල්මන් පෙරේතයෝ නෑ කියන්න බෑ කියලයි.. නෑ කියනවා නම් අර tests results අර විදිහට එන්නේ කොහොමද කියලා explain කරන්න පුලුවන් වෙන්න එපැයි.. ඕකයි තත්වෙ.. ඉතින් ඒ වගේ දේවල් නෑ කියන්න බෑ ඇත්තටම..

    • @sghansashortclip2551
      @sghansashortclip2551 6 месяцев назад +2

      Itin gon pako lankawe unta witara wahenne yakku . Wena ratawala unta henayk wath nehane 😂

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 6 месяцев назад

      @@sghansashortclip2551 අම්මටසිරි බුද්දිමතෙක් ඇවිල්ලා මට උගන්වන්න.. තමුසෙ කියන්න හදන්නෙ තමුසෙ විද්‍යාත්න්‍යයෙක්ටත් වඩා බුද්දිමත් කියලා වෙන්න ඇති..🤣🤣🤣🤣 උබ නම් ඉස්කෝලෙ වත් ගිහින් නැති එකෙක් වගේ.. කතාකරන බාසාවෙන්ම කියන්න පුලුවන් ගල් අපතයා..
      Edit :- වෙන රටවලත් මේවා තියෙනවා දන්නෙ නැත්නම් හොයලා බලපන් ගොබ්බයා..

    • @PeniDhammika
      @PeniDhammika 6 месяцев назад

      සිරාවටම .මුන්ට ට්‍රැක් බන්

    • @bacreations1940
      @bacreations1940 5 месяцев назад

      @@sghansashortclip2551 ub dnn thrma thma

    • @metabase
      @metabase 5 месяцев назад

      @@sghansashortclip2551 E uba wena ratawal dakala nathi nisa.. 😅

  • @chandana6498
    @chandana6498 Год назад +4

    සමහර නාලිකාවල දොස්තරවරුයි,හාමුදුරුවොයි,ඇවිත් බටහිර වෙද්‍ය්ය විද්‍යාව මුල් කරගෙන රටේ අනාගත පරම්පරාව මුලා කරනවා සර් තමා අද අන්ක එකේ දාර්ශනිකයා මම දැකපු,,,නූතන සමජයට මේ දේවල් ගොඩාක් හොදට අවබොද කරලදෙනවාට ඔබතුමාට ගොඩාක් පින්,නැතිනම් අපේ රටේ උතුම් වූ ශ්‍රී සම්බුද්ධ දර්ශනය වලපල්ලට යනවා

  • @UlPiyasiri
    @UlPiyasiri 24 дня назад

    ඔබතුමා අපිට පාඩම් සමග බුදු දහම හරි අගේට පහදා දෙනව, තෙරුවන් සරණයි ❤🙏

  • @ranshikaJayamanna
    @ranshikaJayamanna Год назад +78

    ඔව් ඇත්ත.ලමයින්ගෙ ගන්න හැම රුපියලක් වෙනුවෙන්ම සාධාරණය කරන සර්ලා වගේ දෙවිවරු වගේම ලමයින්ගෙන් සල්ලි ගසා කන හීන මිත්‍යාව එක්ක්ක විනාස කරන භූතයොත් ඉන්නවා
    මගේ සර්💟

    • @srimamangalika9684
      @srimamangalika9684 Год назад +1

      එය සැබෑවකි

    • @pathumchamara1914
      @pathumchamara1914 Год назад +1

      sir ape sir

    • @EnjoylifewithLCS7753
      @EnjoylifewithLCS7753 Год назад

      සර් සංසේදක කියලා එකක් ගැනත් බුදුන් කිය්ලා තිබ්බා ද???

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +3

      සමහර අය කියනවා අට විසි බුදුවරු හිටියා කියල නමුත් ඒවා ලෝකයේ ඉතිහාසය තුල ප්‍රායෝගික නැහැ ඉංදියාවේ බුදුහාමුදුරුවෝ පහළ උනේ කිසිදු බවුද්ධයෙක් නැති කාලේක, එම බුදු හාමුදුරුවෝ හරහා පමණයි ලෝකය පුරාම බුදුදහම පැතුරුනේ බුදු හාමුදුරුවෝ කිව්ව හැම දේම ප්‍රායෝගික සැබෑම යතාර්තය තුල නැහැ නැවත ඉපදීම හැමෝටම නැහැ නැවත ඉපදීම එක්කෙනෙක් දෙන්නෙක් පමණයි අනිවාර්යයෙන්ම අවසාන විනිශ්චයක් තිබෙනවා කියල දන්නේ නැහැ කොච්චර දැනුම තිබ්බත් මරණයේ දී ලැබෙන විනිශ්චය දන්නේ නැහැ මැරුණට පස්සේ සිදුවෙන ක්‍රියාවලිය දන්නේ නැහැ, බුදු හාමුදුරුවෝන්ට හැම ලෝකයක් ගැනම අවබෝධය තිබුනට මේ ලෝකය ගැන හරි අවබෝධයක් තිබිල නැහැ ඒ අවබෝධයේ ප්‍රමාණය අනුව තමයි අද ලෝකය බුදුදහම අදහන ප්‍රමාණය හිංදු ආභාසය තුල ඉපදුනු බුදු හාමුදුරුවෝ ඒ කාලයේ දී හිංදු අනාවැකි කියන්නන් තුලින් බුදුහාමුදුරුවෝ ගැන අනාවැකි කිව්වා අද ලෝකයේ බුදුදහම බුදු හාමුදුරුවන්ගේ පාලනයෙන් තොරවයි පාලනය වෙන්නේ හිංදු දහම බයිබල් දහම එහෙම නෙමෙයි ඊශ්‍රායලය හෝ දෙවියන් වහන්සේ අදහන අය දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ නීතියට අනුව අදහන්නන් හැඩ ගැහිල තියෙන්නේ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ පාලනය යටතේ පමණයි, දෙවියන් වහන්සේ අදහන අයට දහමේ කිසිම වෙනස්කමක් කරන්න බැහැ දෙවියන් වහන්සේගේන් අවසරයක් නැතිව, මේ දේ අර දේ ලැබෙනවා කියල බවුද්ධයන් වගේ දෙවියන් වහන්සේ අදහන අයට පමණක් පොරොන්දු වෙන්න බැහැ, දෙවියන් වහන්සේ අදහන අයට ස්තීරවම අලුත් අහසක් සහ අලුත් පොළොවක් දෙවියන් වහන්සේ විසින්ම අදහන්නන්ට පොරොන්දු වෙලා තිබෙනවා, බොහෝ මෝඩ මීහරක් ගොන් මෝඩයෝ හිතන්නේ මිනිස් මනසින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් කරන දේ තමයි සැබෑම කියල, හොඳටම කරන්න පුළුවන් කියල නමුත් ප්‍රායෝගිකව පේන දේ නෙමෙයි ඇත්ත දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ අණට පමණක් කීකරුව පමණයි ලෝකයේ හැම දේම සිදුවන්නේ නමුත් ලෝකයේ බොහෝ වෙනස් කම් බවුද්ධයන් දකින්නේ බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් විතරක්ම ලෝකයේ සිදුවෙනවා කියල කර්මය ඵල විස්වාස කරන බවුද්ධයන් මේ තරම් මෝඩ ද? බවුද්ධයන් හැමදාම සත්‍ය හොයනවා එතකොට හැමදාම කෝච්චිය ගිහින් ඉවරයි, බොහෝ බවුද්ධයන් ඔවුන්ගේ මතයට අල්ලා දෙවියන් ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ තුස්තුන් කෝටියන් ගොන් මෝඩ දෙවියන් සමග සංසන්දය කරනවා බුදු හාමුදුරුවෝ කිව්වා කියල හිතාගෙන, ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ වගේම අල්ලා දෙවියන් ශුද්ධයි ඒ වගේම විස්වසකයින්ව අලුත් පරිවර්තනයකට ගේන්න පුළුවන් කල්ප ලක්ෂගනන් වෙනස් නොවන අයව පවා බුදුහාමුදුරුවන්ට හීනෙකින්වත් කරන්න බැරිදේවල් දෙවියන් වහන්සේ කරල තිබෙනවා තිස්තුන් කෝටියක් දෙවියන් නැහැ ඒ අය මිනිස්සුන්ට ආරුඪවෙන යක්කු, ආරූඪ වෙන අය ලංකාවේ කියක් ඉන්නවා ද ඒ හැමෝම ජනාධිපතිට ඇමතිවරුන්ට බයයි බුදුහාමුදුරුවන්ට කලින් මේ ආරූඪයන් තිබුනත් බෝධි පූජා කරන්න කියල නැහැ ආරූඪයක් උනත් බුදුදහමට හේතුවක් දාගෙන ළමයි නැති අයට ළමයි එතනම හදලා වැඩේ හොරෙන් කරන් යනවා සුපිරිම ආතල් එකෙන්,බොහෝ බවුද්ධයෝ අනවශ්‍ය හැමදේම හොයනවා බලනවා සමහර වෙලාවට අල්ලා දෙවියන් අදහන අයට උදව් නොකර බවුද්ධයෙකුට විතරක්ම උදව් කරන ඉතාම අන්තවාදී අවස්තා දැකල තිබෙනවා නමුත් දෙවියන් වහන්සේ අදහන අය එහෙම කරන්නේ නැහැ හැම ජීවිතයක්ම මිල කළ නොහැකි විදියට සලකණවා දෙවියන් වහන්සේ අදහන අය ජනාධිපති කෙනෙක් උනාම රටවල් බොහෝ දුරටකට දියුණු වෙන්නේ එකයි, බවුද්ධයෙක් අවහම බුද්ධසානය විතරක් පමණයි දියුණු කරන්නේ අනෙක් වගකීම් සේරම හිතාමතාම මග හරිනවා සමහර ගම්වල පල්ලියක් අයිනෙන් හරි පල්ලියක් ඉස්සරහින් හරි පන්සලක් හරි බුදු පිළිමයක් හරි හදනවා නමුත් පල්ලියක් කියල කියන්නේ අර වගේ අන වින කොඩිවින කරන තැනක් නෙමෙයි දෙවියන් වහන්සේ අදහන පල්ලියක් කියල කියන්නේ ශුද්ධවූ තැනක් ජිවිතය යහපත් වෙන්න අවශ්‍යයි කියන අදහස නමුත් ඒවගේ තැනක් ආසනයේම අයිනටම වෙන්න බුදුපිළිමක් කියන්නේ බලහකාරකම නිරූපණය කිරීමක් බවුද්ධයෝම දන්නේම නැතිව උපන් අයහපත් ගති පැවැතුම්වලට වහලෙක් වෙනවා යහපත් විදියට සිත දියුකර නොගත් නිසා ඒ නිසා බොහෝ බවුද්ධයන්ගේ සිත්වල ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ කුහක කම අධිකව වර්ධනය වෙනවා යහපතට රටේ සැබෑ අනාගතයට සැබෑ අන්දයෙකු වෙනවා ඊටපස්සේ හොඳටම කරන අයව පාර්ලිමේන්තුවට තෝරලම යවනවා, සමහර බවුද්ධ පන්සල් වල ජෝතශ්‍ය වශී යන්ත්‍රමන්ත්‍ර හූනියම් ගුරුකම් කරනවා ඒවාගෙන් කවදාවත්ම යහපතක් වෙන්නේම නැහැ යහපත අන්දබාවයට ඇද දමන සූත්‍ර

    • @danushsri956
      @danushsri956 Год назад +7

      @@ricardoperera9880 ඔය ගොන් දෙයියයි පයිබලෙයි ගහන් නටපන්😂😂මෙතන පල්ලි පඩියෙන් comment හෑලි ගහන්නැතුව😂😂

  • @rawana927af5
    @rawana927af5 Год назад +24

    නියමයි සර්,,වසර කීයක් බලනවද , තාමත් ආසයි,,තෙරුවන් සරණයි ්,!!!

  • @shevanravishka9140
    @shevanravishka9140 Год назад +22

    Comment එකක් දානවට වඩා ආසයි කට්ටියගෙ comments කියවල like කරන්න❤

  • @upalidharmasri7287
    @upalidharmasri7287 Год назад +14

    හෞතික, ලෞකික ජීවිත ගෙවන අයට දෙවියන් භූතයන්, ප්රේතයන් විහිලුවක්... ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා...

  • @boduhadatv5042
    @boduhadatv5042 Год назад +3

    ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ඉතා පැහැදිලියි බොහොම පිං

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 Год назад +33

    """ප්‍රේත වත්ථු විමාන වත්ථු """" පොත් දෙක කියවන්න 🙏☸️

  • @chen-qr2lg
    @chen-qr2lg Год назад +50

    👍😍😍ඔව් sir එක ඇත්ත.. පෙරදිග විද්‍යාව අපිට කවදාවත් බැහැර කරන්න බැහැ..දැනුම කියන දේ කාලයට සපෙක්ක්ෂයි.. (තව අවුරුදු 100කින් මේ comments දකින කෙනෙක් හිතයි, හිනාවෙයි උබල අවුරුදු 100ට කලින් මේක කියන්න මෙචර කට්ටක් කැවද කියල..) බටහිර දැනුම හිනිපෙත්තටම ඉගෙන ගත්ත scientist කෙනෙක් වුනත් හිතන්නේ අපි මොනවද දන්නේ කියලා.. මොකද දන්නවා මේ විෂවයේ දැනුම කියන එක මිනිස් සංහතිය ඉන්නතාක් කල් හෙව්වත් හොයල ඉවරකරන්න බැරි විත්තිය.. හැබැයි මොනවහරි දැනුමක් අත පත ගාන, කනට ඇහෙන මිනිසු ඉන්නවා නේද..? එයාල ලෝකේ ගැන සියල්ල දත් කියල පුම්බපු බැලුම වගේ උඩ යනව.. ඒක මේ psychology සීන් එකක්.. interstellar film එක බැලුවනම් idea එකක් ගන්න පුළුවන් කාලය, gravity එකයි speed එක මතයි, වෙනස් වෙන විදිය ගැන.. 👌👌

    • @dilipaweeratunga
      @dilipaweeratunga Год назад +8

      ඒකනේ ඉගෙන ගන්න ඉගෙන ගන්න මිනිස්සු නහතමානී වෙනවා කියන්⁣නේ .ඕන අදහසකට සවන් දෙනවා.
      බාගෙට ඉගෙන ගත්ත උං තමයි රඟන්නේ

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +2

      සමහර අය කියනවා අට විසි බුදුවරු හිටියා කියල නමුත් ඒවා ලෝකයේ ඉතිහාසය තුල ප්‍රායෝගික නැහැ ඉංදියාවේ බුදුහාමුදුරුවෝ පහළ උනේ කිසිදු බවුද්ධයෙක් නැති කාලේක, එම බුදු හාමුදුරුවෝ හරහා පමණයි ලෝකය පුරාම බුදුදහම පැතුරුනේ බුදු හාමුදුරුවෝ කිව්ව හැම දේම ප්‍රායෝගික සැබෑම යතාර්තය තුල නැහැ නැවත ඉපදීම හැමෝටම නැහැ නැවත ඉපදීම එක්කෙනෙක් දෙන්නෙක් පමණයි අනිවාර්යයෙන්ම අවසාන විනිශ්චයක් තිබෙනවා කියල දන්නේ නැහැ කොච්චර දැනුම තිබ්බත් මරණයේ දී ලැබෙන විනිශ්චය දන්නේ නැහැ මැරුණට පස්සේ සිදුවෙන ක්‍රියාවලිය දන්නේ නැහැ, බුදු හාමුදුරුවෝන්ට හැම ලෝකයක් ගැනම අවබෝධය තිබුනට මේ ලෝකය ගැන හරි අවබෝධයක් තිබිල නැහැ ඒ අවබෝධයේ ප්‍රමාණය අනුව තමයි අද ලෝකය බුදුදහම අදහන ප්‍රමාණය හිංදු ආභාසය තුල ඉපදුනු බුදු හාමුදුරුවෝ ඒ කාලයේ දී හිංදු අනාවැකි කියන්නන් තුලින් බුදුහාමුදුරුවෝ ගැන අනාවැකි කිව්වා අද ලෝකයේ බුදුදහම බුදු හාමුදුරුවන්ගේ පාලනයෙන් තොරවයි පාලනය වෙන්නේ හිංදු දහම බයිබල් දහම එහෙම නෙමෙයි ඊශ්‍රායලය හෝ දෙවියන් වහන්සේ අදහන අය දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ නීතියට අනුව අදහන්නන් හැඩ ගැහිල තියෙන්නේ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ පාලනය යටතේ පමණයි, දෙවියන් වහන්සේ අදහන අයට දහමේ කිසිම වෙනස්කමක් කරන්න බැහැ දෙවියන් වහන්සේගේන් අවසරයක් නැතිව, මේ දේ අර දේ ලැබෙනවා කියල බවුද්ධයන් වගේ දෙවියන් වහන්සේ අදහන අයට පමණක් පොරොන්දු වෙන්න බැහැ, දෙවියන් වහන්සේ අදහන අයට ස්තීරවම අලුත් අහසක් සහ අලුත් පොළොවක් දෙවියන් වහන්සේ විසින්ම අදහන්නන්ට පොරොන්දු වෙලා තිබෙනවා, බොහෝ මෝඩ මීහරක් ගොන් මෝඩයෝ හිතන්නේ මිනිස් මනසින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් කරන දේ තමයි සැබෑම කියල, හොඳටම කරන්න පුළුවන් කියල නමුත් ප්‍රායෝගිකව පේන දේ නෙමෙයි ඇත්ත දෙවියන් වහන්සේ ජීවමාන නිසා දෙවියන් වහන්සේගේ අණට පමණක් කීකරුව පමණයි ලෝකයේ හැම දේම සිදුවන්නේ නමුත් ලෝකයේ බොහෝ වෙනස් කම් බවුද්ධයන් දකින්නේ බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් විතරක්ම ලෝකයේ සිදුවෙනවා කියල කර්මය ඵල විස්වාස කරන බවුද්ධයන් මේ තරම් මෝඩ ද? බවුද්ධයන් හැමදාම සත්‍ය හොයනවා එතකොට හැමදාම කෝච්චිය ගිහින් ඉවරයි, බොහෝ බවුද්ධයන් ඔවුන්ගේ මතයට අල්ලා දෙවියන් ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ තුස්තුන් කෝටියන් ගොන් මෝඩ දෙවියන් සමග සංසන්දය කරනවා බුදු හාමුදුරුවෝ කිව්වා කියල හිතාගෙන, ඊශ්‍රායලයේ ජීවමාන දෙවියන් වහන්සේ වගේම අල්ලා දෙවියන් ශුද්ධයි ඒ වගේම විස්වසකයින්ව අලුත් පරිවර්තනයකට ගේන්න පුළුවන් කල්ප ලක්ෂගනන් වෙනස් නොවන අයව පවා බුදුහාමුදුරුවන්ට හීනෙකින්වත් කරන්න බැරිදේවල් දෙවියන් වහන්සේ කරල තිබෙනවා තිස්තුන් කෝටියක් දෙවියන් නැහැ ඒ අය මිනිස්සුන්ට ආරුඪවෙන යක්කු, ආරූඪ වෙන අය ලංකාවේ කියක් ඉන්නවා ද ඒ හැමෝම ජනාධිපතිට ඇමතිවරුන්ට බයයි බුදුහාමුදුරුවන්ට කලින් මේ ආරූඪයන් තිබුනත් බෝධි පූජා කරන්න කියල නැහැ ආරූඪයක් උනත් බුදුදහමට හේතුවක් දාගෙන ළමයි නැති අයට ළමයි එතනම හදලා වැඩේ හොරෙන් කරන් යනවා සුපිරිම ආතල් එකෙන්,බොහෝ බවුද්ධයෝ අනවශ්‍ය හැමදේම හොයනවා බලනවා සමහර වෙලාවට අල්ලා දෙවියන් අදහන අයට උදව් නොකර බවුද්ධයෙකුට විතරක්ම උදව් කරන ඉතාම අන්තවාදී අවස්තා දැකල තිබෙනවා නමුත් දෙවියන් වහන්සේ අදහන අය එහෙම කරන්නේ නැහැ හැම ජීවිතයක්ම මිල කළ නොහැකි විදියට සලකණවා දෙවියන් වහන්සේ අදහන අය ජනාධිපති කෙනෙක් උනාම රටවල් බොහෝ දුරටකට දියුණු වෙන්නේ එකයි, බවුද්ධයෙක් අවහම බුද්ධසානය විතරක් පමණයි දියුණු කරන්නේ අනෙක් වගකීම් සේරම හිතාමතාම මග හරිනවා සමහර ගම්වල පල්ලියක් අයිනෙන් හරි පල්ලියක් ඉස්සරහින් හරි පන්සලක් හරි බුදු පිළිමයක් හරි හදනවා නමුත් පල්ලියක් කියල කියන්නේ අර වගේ අන වින කොඩිවින කරන තැනක් නෙමෙයි දෙවියන් වහන්සේ අදහන පල්ලියක් කියල කියන්නේ ශුද්ධවූ තැනක් ජිවිතය යහපත් වෙන්න අවශ්‍යයි කියන අදහස නමුත් ඒවගේ තැනක් ආසනයේම අයිනටම වෙන්න බුදුපිළිමක් කියන්නේ බලහකාරකම නිරූපණය කිරීමක් බවුද්ධයෝම දන්නේම නැතිව උපන් අයහපත් ගති පැවැතුම්වලට වහලෙක් වෙනවා යහපත් විදියට සිත දියුකර නොගත් නිසා ඒ නිසා බොහෝ බවුද්ධයන්ගේ සිත්වල ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ කුහක කම අධිකව වර්ධනය වෙනවා යහපතට රටේ සැබෑ අනාගතයට සැබෑ අන්දයෙකු වෙනවා ඊටපස්සේ හොඳටම කරන අයව පාර්ලිමේන්තුවට තෝරලම යවනවා, සමහර බවුද්ධ පන්සල් වල ජෝතශ්‍ය වශී යන්ත්‍රමන්ත්‍ර හූනියම් ගුරුකම් කරනවා ඒවාගෙන් කවදාවත්ම යහපතක් වෙන්නේම නැහැ යහපත අන්දබාවයට ඇද දමන සූත්‍ර

    • @universalmusic2056
      @universalmusic2056 Год назад +1

      thank you very much for mentioning the name of the film. I just watched it. It is incredible.

    • @animofem3917
      @animofem3917 Год назад +2

      ​@@ricardoperera9880 Wahal manasikathwayen midila tharkayak genawanam hithala balanna Hari thibba

    • @danushsri956
      @danushsri956 Год назад +5

      @@ricardoperera9880 උබේ දෙයියයි මිථ්‍යාදෘෂ්ටික පයිබලෙයි ලෝකෙම ප්‍රතික්ශේප කරල ඉවරයි හරකො😂😂මෙතන පල්ලි පඩියෙන් comment ඔබ ඔබ ගොන් කතා නොකියා හිටපන්😂😂

  • @sudeerathennakoon
    @sudeerathennakoon Год назад +67

    හැමදේම ඇසින් දකිනකන් සහ කනෙන් අහලා විශ්වාස කරනවනම් 20-20000 Hz අතර ශබ්ද පමණයි අපිට අහන්න පුළුවන්.ඒ වගේම 400-790 THz අපේ ඇසට දකින්න පුළුවන්.එතකොට මේ පරාසයෙන් ඔබ්බට දේවල් නැහැ කීමට හැකිද..?

    • @Captain_Jack.Sparrow
      @Captain_Jack.Sparrow Год назад

      ඕක කිරණ පරාසයනේ අපිට පේන්නේ අලෝක කිරණ විතරයි X කිරන වගේ ඒවා පේන්නෑ ඕකටයි ජීවින්ටයි සම්බන්ධයක් නැහැ අපිට X කිරණ පෙන්නෑ X කිරනවලින් ජීවින් හැදෙනවද

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 Год назад +6

      එකගයි

  • @nishagayani1640
    @nishagayani1640 Год назад +23

    Sir, you are a treasure to Sri Lanka. thank you for teaching wonderful lessons for us 🌻🙏🏼

  • @bubblefuzz
    @bubblefuzz Год назад +28

    බුදුහාමුදුරුවො දේශනාකල ධර්මය විද්‍යාව. අවිද්‍යාව නැතිකිරීම = විද්‍යාව. 🙏

    • @pradeepdissanayake1299
      @pradeepdissanayake1299 Год назад

      ඔබ ඉතා ප්‍රඥාවන්තයි .. බුදු දහම යනු විද්‍යාවයී

  • @dinethnimsara4138
    @dinethnimsara4138 Год назад +14

    පින්බර බක් පොහෝ දිනයක් වේවා🙏🙏🙏

  • @rohanudayakumara8008
    @rohanudayakumara8008 Год назад +3

    සර්ට ගොඩාක් පිං ලමයිගේ මනස හදන එකට බුදුසරණයි ...

  • @mudithabandara8575
    @mudithabandara8575 Год назад +18

    ඉතාම වැදගත් සර් බුදු සරණයි 🙏🙏🙏🙏

  • @raveenranadewa
    @raveenranadewa Год назад +18

    සර් ලමයින්ට යථා ස්වභාවය සුපිරියට පැහැදිලි කරල දෙනව.. ප්‍රේතයො බලන්න ගැජට් එකක් හැදුවොත්, මට හිතෙනව අපිට නැති ප්‍රශ්න එයි කියල.. කට්ටඩියො දැන් අමාරුවෙන්කරන වැඩ ලේසියෙන් කරන්න පුළුවන් වෙයි ඕන කෙනෙක්ට..

  • @wxvp5117
    @wxvp5117 6 месяцев назад +4

    බුදු දහම සත්‍යක් . මැවුම්වාදය ප්‍රතික්ශේප උනේ මීට සෑහෙන කාලෙකට පෙර.නමුත් තවමත් මැවුම්වාදය විස්වාස කරමින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ ඔවුන්ගේ නූගත්කම. මේ ලෝකෙ ආරම්බ උනේ කොහොමද ජීවය ආරම්බ උනේ කොහොමද කියලා විද්‍යාවෙනුත් බුදු දහමෙනුත් ඔප්පු වී අවසන්. ලෝකයේ උගතුන් බුද්දිමතුන් බුද්ද දර්ශනය ලොව ශ්‍රේශ්ඨතම ආගම ලෙස හැදින්වීමට හේතුව එයයි.නමුත් මොල කුඩා නූගත් අනුවන ජීවීන් තවමත් දෙවියන් වහන්සේ ලෝකය මැවූ සේක......ලෙස පවසමින් අනුවනකම ප්‍රදර්ශනය කරමින් සිටිති.

  • @beastgamingkr
    @beastgamingkr Год назад +356

    භුතයෝ ඇත්තක් ජිවමානව 225 දැකලා තියෙනවා 😊

    • @widmina..
      @widmina.. Год назад +21

      පෙරේතයෝ

    • @dinasour314
      @dinasour314 Год назад +18

      පෙරේතයො බන්

    • @smlanka4u
      @smlanka4u Год назад +2

      Uttarakuru continent is the original Human realm. We are living in the Animal realm. I made an equation to prove the existence of hidden material elements and 32 hidden layers of matter. And those elements could make atoms and the 31 Loka of existence.

    • @SLmemeTV2
      @SLmemeTV2 Год назад +2

      👍👍

    • @rajithkiriwella793
      @rajithkiriwella793 Год назад +10

      මල පෙරෙතයො

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 Год назад +20

    අපේ සර් ගොඩක් කාලෙකින් කමෙන්ට් එකක් මම ජපානෙ ඉඳලා ඕස්ට්‍රේලියාවට ආවා මේ කාර්ය බහුල වූ නිසා බලන්න බැරි වුණා සුපුරුදු පරිදි ඔක්කොම දැනුවත් කරන ඔබට තෙරුවන් සරණ විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 Год назад +11

    සර්ගෙ ඉගැන්වීම් විලාශය නම්..🥰👍🙏 කියන්න වචන නැහැ. හැමදාමත් සර්ගෙ වීඩියෝස් බලනවා. මොනවම හරි අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඒවගේම මනසටත් හොදයි. 😁 සර්ට තෙරුවන් සරණයි. 🙏😊

  • @thilindarandeera3999
    @thilindarandeera3999 Год назад +18

    තෙරුවන් සරණයි අපේ සර්ට ❤😍

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Год назад +2

    අපේ මුල් සිදවන්ඩ හදපු අධ්‍යාපන ක්‍රමය සුමගට ගන්ඩ දගලන වෑයමක් ස්තූතියි.ඔබතුමා රන්දික රුචිර වැනි සමාජයට වැඩදායී පුද්ගලයන් මේ සමාජය යහමගට ගැනීමට උත්සහය ප්‍රසන්සනීයයි

  • @kulanvithanage8463
    @kulanvithanage8463 Год назад +5

    ගොඩක් ස්තුතියි අපේ සර්ට .🙏♥️✅💯👍🇱🇰🇱🇰🇱🇰

  • @VishwaTharu-o4r
    @VishwaTharu-o4r Год назад +2

    නොදැක්ක දේවල් දැක්ක එකම විද්‍යාඣයා අප බුදුන් වහන්සේ විතරයි.❤❤❤❤❤🙏🙏🙏...

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Год назад +78

    ඔය ඉන්නෙ දෙවි කෙනෙක් මයික් එකකුත් අතේ තියන් 😄🌹

    • @rasifernando9117
      @rasifernando9117 Год назад +5

      අනිවාර්යයෙන්ම මේ ගුරුතුමාගේ මරණින් මතු ජිවිතය සුගතියේම බව විශ්වාසයි.දරුවන්ට දැනුම වගේම හොඳ මග පෙන්වීමක් ලබා දෙන නිසාම.එයට අපහාස කරන ඊර්ෂ්‍යායා කාරයෝ කොහොම ඕපපාතිකයන් වෙයි කියලාදනම් හිතාගන්න බෑ😂

    • @lasanthamadhuranga8630
      @lasanthamadhuranga8630 Год назад +2

      @@rasifernando9117 ඔයා දෙයියෙක්ද😂😂😂

    • @rasifernando9117
      @rasifernando9117 Год назад +2

      @@lasanthamadhuranga8630 පොළොවේ පය ගහලා ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්.නමුත් පින පව ගැන අවබෝධයෙන් ජීවත් වෙන්නෙ

    • @lasanthamadhuranga8630
      @lasanthamadhuranga8630 Год назад +2

      @@rasifernando9117 ela bn 😂😂😂

    • @rasifernando9117
      @rasifernando9117 Год назад +3

      @@lasanthamadhuranga8630 තිස්ස සර් දෙවි කෙනෙකුට සමානයි.මේ කරගන්නා පින් බලයෙන්ම

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 5 месяцев назад

    ගොඩක් දේවල් දැනුවත් වෙනවා. බොහොම ස්තූතියි 🙏🙏 ❤ සර්. තෙරුවන් සරණයි ! ඔබට ...නිකමට වගේ කියන්නෙ, මළ යක්කු, මළ පෙරේතයො , භූතයො , සක්කිli සේරම ඉන්නේ පාර්ලිමේන්තුවේ.

  • @gradewicelk6699
    @gradewicelk6699 Год назад +5

    සර්ට තෙරුවන් සරණයි. බුදු දහම සත්‍යයි.

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 Год назад +2

    ඉතාම වටිනා මාතෘකාවක්‌ ගැන ඉතාමත්ම විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

  • @dilipaweeratunga
    @dilipaweeratunga Год назад +9

    Interstellar චිත්‍රපටියෙදිත්, ඔය fact එක ප⁣ාදක වුන scene එකක් තියෙනවා.
    වේගයෙන් ගමන් කරන වස්තු වලට කාලය ගත වන්නෙ හෙමින් කියන එක කොහොමටත් ඔප්පු වෙලා ඉවරයි

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 Год назад

    සෙනසුරාදා, ඉරිදා ජොබ් එකෙන් නිවාඩුවක් ලැබෙන පුංචි ටයිම් එක එනකම් බලන් ඉන්නෙ සතිය ඇතුළෙ නාලිකා කිහිපයකින් දාපු වීඩියෝ ටිකක් බලන්න. ඒ අතර සර්ගෙ වීඩියෝ එකක් වරදින්නෙ නෑ. සර් දාන හැම වීඩියෝ එකකම ජීවිතයට ගන්න, අලුතින් හිතන්න දේවල් බොහොමයි. ❤ තෙරුවන් සරණයි සර්

  • @shsh6174
    @shsh6174 Год назад +19

    සර් තමා ජීවිතේ ❤🙂

  • @suranjankaluarachchi3972
    @suranjankaluarachchi3972 Год назад +2

    ඉතාම විවෘතව ලෝකය දිහා බැලීමට දරුවන්ගේ බුද්ධිය පුළුල් කිරීම පිළිබඳව ඔබතුමාට අපගේ ප්‍රනාමය

  • @sunilmalwala1701
    @sunilmalwala1701 Год назад +5

    සර්...මම දැක්කා භූතයෝ 225 ක් ගැන සමහර අය කථා කරනවා .ඒත් ඒ භූතයන්ට තමන්ගේ චන්දය දීලා උඩට යවන්නේ කෝටි 2.5 ක පමණ ප්‍රේතයන් වන අපිම නොවේදැයි යන්න අමතක වීමම ප්‍රේතයන්ගේ මූලික ලක්ෂණයක් නොවිය හැකිද?...

  • @slmicro3857
    @slmicro3857 Год назад +1

    great explain

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 Год назад +8

    සර්ට සංසේදජ මග හැරුණාද?🤔🤔🤔❤

  • @Lakshan-b3y
    @Lakshan-b3y 27 дней назад

    මේ ලෝකයේ යම් සත්‍යයක් ඇත්නම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයයි...🙏

  • @samanrathnayake9783
    @samanrathnayake9783 Год назад +4

    මම ඉතාම විශ්වාසයෙන් කියන්නෙ.....ප්‍රේතයො ඉන්නව. අපේ ගෙදර සිද්ධියක් උනා......මගෙ ඇස් දෙකෙන් දැක්ක ඉදිල වතුර හිදෙන්න ලිපේ ගින්දර ඇදල තිබ්බ බත් මුට්ටියෙ පියන ටක්ගාලා ඇරලා බත් අහුරක් ගත්තා දුම් දානකොටත්.......ඒත් කෙනෙක් නෑ.............. බැලින්නම් ඇත්තටම බත් මුට්ටියෙ මැද වලක්..................... අම්මෝ අපි දැක්ක දේවල් මේ ඇස් වලින් කිව්වොත් කෙනෙක් බොරු කියන්න.

  • @sarathw5740
    @sarathw5740 Год назад +1

    තරුණයින්ට කොටුවෙන් පිටත සිතීමට අවස්ථාව ලබා දීම ගැන ඔබට ස්තූතියි. පැරණි දැනුම විවේචනාත්මකව ඇගයීමට ලක් කරන අතරම නව දැනුම ලබා ගැනීමට සිසුන්ට හැකි විය යුතුය.
    Thank you for giving young people the opportunity to think outside of the box. Students must be able to adopt new knowledge while critically evaluating the old knowldge.

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 Год назад +3

    ඉන්ටස්ටෙලර් නම් වන ඉංග්‍රීසි චිත්‍රපටයතුල එම ආයු සංකල්පය භාවිතා කරල තියෙනව ස'. බුදු රජානන්වහන්සේ ප්‍රඥාවෙන්
    දුටු දේ අපට මෙලොව යහපත්ව ජීවත් වෙන්නට ආශීර්වාදයක්. ජීවිත කලමනාකරණයෙන් ඔබ්බට , මතු ජීවිත හා නිවන දක්වා෴

  • @Nimaworld_2025
    @Nimaworld_2025 Год назад +9

    මිහිපිට ඉන්න දෙවිවරුන්ගෙන් කෙනෙකු තමයි තිස්ස සර්......

  • @samankumara-mx3fw
    @samankumara-mx3fw Год назад +7

    තෙරැවන් ...සරණයි සර් ..!!! මුලු විශ්වයේම පවතින ඒකම සත්තය දහම 'බුදු දහමයි ඒකට අබියෝග කිරිමට කිසිම දහමක් තවම බිහිවෙලා නැැ..? මම දැනට විදේශ ගතවෙලා සිටිනේ දිනක් මම ලංකාවට පැමින අවස්තාවක ඔවු දිනය 2016, 10, 06 දින හවස 6. 47 pm විතර මම පාරේ ගමන් කරනකොට තුන්මන් හන්දියක් අසල 3will ඒක නවතා දුරකතන අමතුමක් ලාබාගන්නා විට ඒක්තරා සිදුවිමක් විය...? දිව බිම ගැවෙන අඩි 4 විතර උස කලු බල්ලෙක්...? මගේ 3will ඒක පෙරලුවා අනිපැත්තට මම පැතකට උණා...? මෙ කලු බල්ලා මම ඉදිරියේදිම '' නොපෙනි ගියා '' ඒවෙනකොට කිසිම පුද්ගලයෙක් ලගහිටියේ ණැ..? ටික වෙලාවකින් පුද්ගලයන් දෙනකුට සමග 3will ඒක කේලින් කරගත්තා ..! මම ඒ සිද්දිය කිසිම කේනේනකුට ඒවෙලාවෙ කිවෙ ණෑ..! මම අදටත් මගේ පනමෙන් රකින ධර්මය '' ලෝවුතුරා... බුදු දහමයි ..!!! ඔපපාතික සත්වයෝ මෙවිශ්වය පුරා සැරිසරණවා ඒක සත්තයි ...!!!

  • @හොදමයාලුවා-ව6ඡ

    සර් මම අහලා තියන විදියට මැරුනු සමහර අය නැවත ජීවත් වෙනවා කියලා විද්‍යාවෙන් ඔප්පු කරලා තියනවා. අර අදෘශ්‍ය්මාන එකේ ඉන්න විද්‍යාකුලපති කිව්වේ (සර්ගෙන් මේවගේ තව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා)
    තෙරුවන් සරණයි සර් 🙏🌼

    • @mcbond6162
      @mcbond6162 Год назад +2

      කුලපති එහෙම ගොන්කතා කියන්නේ නැ..
      ඇත්තටම කීවද...

    • @හොදමයාලුවා-ව6ඡ
      @හොදමයාලුවා-ව6ඡ Год назад +1

      @@mcbond6162 ඔව් බ්න් සිරාම

    • @sandunbandara777
      @sandunbandara777 Год назад +1

      කුලපති යා කට්ටඩියෝ ත් එක්ක් එකතු වෙලා ජාතිකේ මැච් එකක් ගහන්නෙ

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 Год назад +5

    Not only as a teacher is he excellent ,but also as a good practising bhuddist he is great too,comparatively,as a human being he is admirable

  • @thusharidevika6113
    @thusharidevika6113 Год назад +10

    බුදු සරණයි සර් ට

  • @dild3732
    @dild3732 Год назад +5

    හැම දෙයක්ම විද්‍යාවෙන් ඔප්පු කලහම පිළිගන්නා අයටයි මේ කියන්නේ...දැන් කිරීලියම් චායරූපකරණය හොයාගෙන ගොඩක් කල්...විද්‍යාඥයන් විසින් ඒකෙන් ප්‍රේතයන්ගේ භූතයන්ගේ ඡායාරූප ගොඩාරියක් ලබාගෙන තියෙනවා....
    ඒ වගේම සිංහල රජ කාලෙ මුහුද ගොඩ ගොඩගැලූවාම විහාර මහා දේවිය මුහුදට බිලි කළා කියලා කිව්වා එතකොට කට්ටිය හිනා උනා මේවා ප්‍රබන්ධ කතා කියලා...ඒ උනාට සුනාමි ආවා ඉන්පස්සෙ මුහුද ගොඩ ගැලීම සත්‍යයක් බව ඔප්පු වුණා..

    • @edwardkenway2281
      @edwardkenway2281 Год назад

      ආහ් ලංකාවට සුනාමියක් ආවම ඒකෙන් විහාර මහා දේවිය මුහුදට බිලි කලා කියල ඔප්පු වෙන්නෙ කොහොමද

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 Год назад

    සර්ට දීර්ඝායු වේවා !
    තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !

  • @sakwagalasl7116
    @sakwagalasl7116 Год назад +1

    දවසක් හෞතික වාදී කොල්ලෙක් භූතයො, ප්‍රේතයො, දෙවියො නෑ කිව්වා. මම කිව්වා වතුරෙ ඇමීබා කියල ඒක ශෛලිය ජීවියෙක් ඉන්නවා ඌව පේන්නෙ අන්වීක්ෂයට විතරයි කියල. ඒ නිසා වතුරෙ එහෙම සතෙක් නෑ කියල නොපෙනෙන නිසා කියන්න පුළුවන් ද කියල . ඒත් ඒ කෙනා ඒක පිළිගත්තෙ නෑ. ඔබතුමා සතු අවබෝධයට ප්‍රශංසා වේවා !

  • @nimalkumara5675
    @nimalkumara5675 Год назад +3

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @khnishanthaofficial5758
    @khnishanthaofficial5758 Год назад +1

    අදත් අලුත් දෙයක් ඉගෙන ගත්තා සර්..❤❤🙏🙏🙏

    • @isharalakshan1651
      @isharalakshan1651 Год назад

      ඔබ කලින් ප්‍රේත වත්ථුව සහ විමාන වත්ථුව ගැන අහලා නැද්ද?

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 Год назад +5

    සර් ඔබතුමා ජාතික රුපවාහිනියෙ තියෙන අද්‍යශමාන වැඩසටහනට යන්වනම් කැමතියි අර දොස්තරටයි සාදුටයි ඔයටික පැහැදිලි කරල දෙන්න

    • @RavindhuTharushan
      @RavindhuTharushan Год назад +2

      එ දේන්නා එවා විස්වාස කරනවා බං...එයාල කිව්ව දේ උබලට තේරිලා නැ එකයි මේතන වේලා තියේන්නේ

    • @sldmvideochannel4890
      @sldmvideochannel4890 Год назад

      @@RavindhuTharushan අනේ බන් උබට එහෙනම් හරියට සිංහල තේරෙන්නැ හරියට වැඩසටහන බලපන් දොස්තර කියනව මිනිස්සු මැරැනත් මැරුන බුතයෝ ප්‍රේතයෝ නෑ කියල ජාතියක් නෑ එහෙම ඉන්නව කියනවන් එ හැමෝටම මානසික පිස්සුලු සාදු කියනව බුදු හාමුදුරුවෝ එහෙම අය ඉන්නව කිවුවට එව පිලිගන්න බෑලු ජලනන්දන පිරිත බොරුවක්ලු එ පිරිත අපේ එකක් නෙවෙයිලු පිරිත් නුල්වලින් කරන්න පුලුවන් දෙයක් නෑ ලු විශ්ව සක්තිය කියල එකක් නැල්ලු ආපහු පොඩ්ඩක් බලපන් උබ අරාබි බාසාවෙන්ද වැඩසටහන් බැලුවෙ කියල

    • @sldmvideochannel4890
      @sldmvideochannel4890 Год назад +2

      @Tharindu Niroshan එහෙමත් කිවුව තමා බලපෑම් කරන්න බෑ කියපු එක අරමත් කිවුව යක්කු ප්‍රේතයෝ පිසාවයෝ භූතයෝ නෑ බුදුහාමුදරුවන් ප්‍රේතයෝ පිලිබද කියල තියෙන එව පිලිගන්න බෑලු එව පොත්වල ලියපුවාලු ජලනන්දන පිරිත බොරැවක්ලු පිරිත්නූල් වල බලයක් නෑ ලු ඔයාට එ ටික ඇහුනෙ නැද්ද

  • @anandasene
    @anandasene 5 месяцев назад

    Sir You are a great guy... It is always good to open eyes for the blind.

    • @anandasene
      @anandasene 5 месяцев назад

      Sir You can read the story of the "Pokrasathi Brahamin" he was born 'Opapathika'.. on a big lotous leaf. Those big lotous leaves are still existing in Burma and Thailand.

  • @anushkajayaweera7376
    @anushkajayaweera7376 Год назад +4

    ජය වේවා

  • @yasendraranawake995
    @yasendraranawake995 8 месяцев назад

    ඉතාමත් වටිනා දේශනයකි

  • @danushsri956
    @danushsri956 Год назад +24

    අගනා පැහැදිලි කිරීමක්❤️මෙහෙ ඉන්න පල්ලි රිලාගමිකයන්ට සුද්දගෙ බෙට්ටත් පැණි රසැති විද්‍යාත්මක බෙට්ටක්👈😂😂

    • @danushsri956
      @danushsri956 Год назад +3

      @@sahasdulmina4783 සිරි ලංකන් රිලාගමිකයො ගැන නම් කතා කරල වැඩක් නෑ😅😅

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ Год назад +5

      @@sahasdulmina4783 සුද්දොත් දැන් ඔය ආගම ප්‍රතික්ශේප කරලා තියෙන්නෙ දැන් ඔය ලංකාවෙ බුදු දහමට ගරහන සෙට් එක ලංකාවෙ බුදුදහමට විතරක් නෙමෙ බනින්නෙ ඉතිහාසයටත් ලංකාවෙ පෞරාණික දේවල් වලටත් ගරහනවා කලවං කලු සුද්දො ඔකුන් ඔකුන්ට මෙ රටෙ කිසි දෙයක් අයිති නැ කොහෙන්ද ආවෙ කියලා උන්වත් දන්නෙ නැ ජාතකයක් නෑනෙ 😂😂😂😂ගෙදරයි ලැට් එකයි විතරයි අයිති උන්ට මෙකෙ 😂

  • @JagathGuruge
    @JagathGuruge 19 дней назад

    Thenks❤ 💐💐💐🌹

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 Год назад +10

    අංඩජ,ජලාබුජ,සංසේදජ සහ ඕපපාතික යනුවෙන් හතර ආකාරයක් බුදුදහමේ විස්තර වන අතර දේව පේත මෙන්ම බුද්ධ කාලයේ සමහර මනුශ්‍ය අයත් ඕපපාතිකව උප්පත්ති ලබා ඇති බව විස්තර වේ.

    • @sameerachanaka5504
      @sameerachanaka5504 Год назад +1

      🙏🙏 තවත් එකක් නිවැරදි විය යුතුයි
      ප්‍රේත වස්තු නොව පේතවත්ථු පාළි අගෞරවය පිණිස නොව ගෞරවය පිණිස පමණි සර්ට තෙරුවන් සරණයි

  • @nipunihansika4632
    @nipunihansika4632 7 месяцев назад

    Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤

  • @gevindudakshina6116
    @gevindudakshina6116 Год назад +30

    සැබෑ විද්‍යාව ඉදිරියේ Science ළදරුවෙක් පමණයි ❤

    • @SLANYTUBE
      @SLANYTUBE Год назад

      @# sɪᴍᴘʟᴇ Mobile එක විද්‍යාව ද?

    • @darkmeme5654
      @darkmeme5654 Год назад +2

      ඉන්ග්‍රීසියෙන් science කියන්නෙ විද්‍යාවට තමා බන්.....😂😂😂😂

    • @sayuri.wickramasingha
      @sayuri.wickramasingha Год назад

      👍👍😂 true

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 Год назад +2

    නියමයි sir .තෙරුවන් සරණයි !

  • @kumarirajapaksha447
    @kumarirajapaksha447 Год назад

    බුදුසරණයි ඔයාට සර්...ඔයා මිනිපහනක් දරුවන්ට

  • @sandakafernando7640
    @sandakafernando7640 Год назад +4

    සර්ට තෙරුවන් සරණයි ...
    දැන් එයි කුණු හරුප කියන කට්ටිය ටිපර් වෙලා.. භෞතික විද්‍යා කියලා කියලා මොනවාද නොපෙනෙන දේවල් උගන්වන්නෙ කියලා

  • @ai_FutureTrading
    @ai_FutureTrading 6 месяцев назад

    33 කෝටියකට වඩා දෙවිවරු ඉන්නවා... ඉතිහාසයේ 33 කෝටියක් දෙවිවරු කියලා නෙමේ තියෙන්නෙ නිවැරදි දේ 33 කෝටියක් දිව්‍යමය තලයි පවතින්නේ.. තල 31ක් ගැන පැහැදිලි කරපු බුද්ධ දේශනාව අහපු අය මං මේ කියපු දේට විරුද්ධව අදහස් දක්වාවේ.. පැහැදිලි කිරීම් අවශ්‍ය අය ඉන්නවනම් channel එකේ නම්බර් වලට ගන්න..

  • @jayanthanile6308
    @jayanthanile6308 Год назад +5

    ඉස්සරහ පෝලිමෙ ඉදගෙන අහගෙන හිටපු මම 😊

  • @damiyacreations2558
    @damiyacreations2558 11 месяцев назад

    සර් ඔබ කියපු සේරම සත්‍ය. ඒ වගේම නවීන යන්ත්‍රෝපකරණ බිහි නොවුණත් මනස දියුණු කිරීම තුලින් ඒ නොපෙනන ජීවී කොටස් සමග ගනුදෙනු කිරිමට, දැකගැනීමට හැකියාව තියෙනව නේද. ඒ කොටසත් මේකෙම කියවුනානම් සම්පූර්ණයි. ❤. වර්තමාන පරපුර විද්‍යාවෙන් පමණක් නොව දහමින් ද පෝෂනය කරන්න ඔබ දරන වෙහෙස කවදා හෝ ඵල දරාවි. ඔබට දීර්ඝායුෂ !!!🙏🙏

  • @gayansachintha4432
    @gayansachintha4432 Год назад +6

    අර ලගදි ආපු සෙව්වන්දි මෑණියෝ කතාව තනිකරම නාට්ටියක්. ඒක කරපු විද්‍යාකුලපති කියන්නෙ වෛද්‍යවරයෙක් නෙවෙයි ඌ පට්ට හොරෙක්. medical faculty ගිහින් fail වෙච්ච කෙනෙක්. අහංගම අපේ ගමේ වැඩ කරන්නේ ඒ මිනිහා..

    • @mcbond6162
      @mcbond6162 Год назад +3

      කුලපතිගෙ සුදුසුකම් නොව පැහැදිලි කිරීම් ඇත්තක් වගේ..

    • @gayansachintha4432
      @gayansachintha4432 Год назад +1

      @@mcbond6162 ඒක ලස්සනට හදපු නාට්ටියක් ඕන කෙනෙකුට පේනවා නිවේදිකාව ඇතුලු සියලු දෙනා එක පැත්තක ඉන්න බව. ඒ වගේම අර ආරාධිතයත් ඔවුන්ගේ කෙනෙක්.. කුලපති ගේ අඩු පාඩු වහගන්න කරන ලස්සන media campaign එකක්.

    • @gayansachintha4432
      @gayansachintha4432 Год назад +1

      @@mcbond6162 බටහිර විද්‍යාව කියන පරිදි භූත යක්ස දෝස සියල්ල මානසික රෝග නොවෙයි. එහෙම අවස්ථා ඇති නමුත් සියල්ල එහෙමයි කියන්න බැහැ..

    • @dinasour314
      @dinasour314 Год назад

      ​@@gayansachintha4432 පිස්සුද ගොනො😂

  • @GSPVAkuressa
    @GSPVAkuressa Год назад +1

    Thank You Sir

  • @poornakodithuwakku
    @poornakodithuwakku Год назад +3

    sir dena danumata bohoma sthuthi

  • @tharindudarshaka
    @tharindudarshaka Год назад +2

    සර් කියන දේ ඇත්ත .නමුත් කනව කියල කියන්න එපා.මොකද අපි අසූචි හොටු දැන්මම ඒව කවුරු හරි කනව කියල පේන්නෙ නෑ.ප්‍රේතයින් කරන්නෙ ඒව ආග්‍රහණය කරන එක විතරයි.ඔවුන්ට කන්න බෑ

  • @theektheebu2918
    @theektheebu2918 Год назад +4

    Sir 😍😍 hamadama blnwa sirge videos. Danna kenek kiynwada sirge online classes walata join wenne khomada kiyala?

  • @ireshaweerasinha1253
    @ireshaweerasinha1253 6 месяцев назад

    අනේමන්ද සර් කියන විදිහට මාරම ආසයි....කුතුහලයත් වැඩි

  • @hemauggalla2025
    @hemauggalla2025 Год назад +7

    දෙවියො පෙරේතයො දකින්න තියෙන උපකරණය තමයි තමන්ගේ සිත භාවනාවෙන් දියුණු කරගැනීම .

  • @desilvasuranga262
    @desilvasuranga262 Год назад +1

    Sir ur lesson is very logical...Thank you for sharing

  • @kasunaravinda7001
    @kasunaravinda7001 Год назад +10

    බූතයෝ 225 යි 1මාරයකුයි ජීවමානව දැනටත් දකිනවා🤣🤣🤣😊

  • @UdeyakanthiUdayakanthi
    @UdeyakanthiUdayakanthi Год назад

    මම හැමදාම මේ සර් ගේ වීඩියෝ බලනවා ❤❤❤❤❤❤❤👌👌👌

  • @සිංහයෝ-ස2ර
    @සිංහයෝ-ස2ර Год назад +5

    I’ll give u a one example for this . When පිරිත් singing they saw a the water molecule s are shaped in to a certain way it’s not magic why the frequency of the singing absorb by water u can do a experiment with a speaker u can see the difference 👍

  • @MrDuleepa
    @MrDuleepa Год назад +1

    ඉතාම වැදගත්

  • @tricalkuppiyabyashen
    @tricalkuppiyabyashen Год назад +4

    ❤❤❤

  • @charigekalapriya4873
    @charigekalapriya4873 Год назад

    Thanks Thanks 🙏🙏👍🌷

  • @isurubro9701
    @isurubro9701 Год назад +10

    බූතයො නම් ඉන්නව අද්දැකීමෙන් කියන්නෙ.🙁

    • @tharushadilshang0200
      @tharushadilshang0200 Год назад

      ඒ කතාව කියන්න. අපි ආසයි දැනගන්න.❤️

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Год назад +1

    තෙරුවන්සරනයි අපේ සර්ට

  • @jeewarani223
    @jeewarani223 Год назад +3

    First comment 🎉

  • @xxxxc860
    @xxxxc860 Год назад +1

    සහතික ඇත්ත සර්...ඔය ඇස්පනාපිටම අපේ අතර ඕනතරම් ඉන්නේ!!

  • @Smoothoperatorisfire
    @Smoothoperatorisfire Год назад +3

    Ape rate thama western dewal hari lokuwata aran deshiya dewal nathi wenna Ida denne. Japane, China wla, Korea wala wage East Asian countries wala wagema thawath godak countries wala eyalage ancient methods thamath use karala godak develop karagena successfully use karanawa.

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 5 месяцев назад

    a good explanation sir

  • @ayoddyathuduwewatta7491
    @ayoddyathuduwewatta7491 Год назад

    eka nam attak
    budu saranai guru piyaneni mn rajagiriyen