Why Carb Engines Stop or Bog when Accelerates? | ඇක්සලරේට් කරනකොට නවතින Carb වලට විසඳුම

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 160

  • @garage9732
    @garage9732  Год назад +15

    Check video description for more information.

    • @navindusehasna1716
      @navindusehasna1716 Год назад +1

      අයියේ පුලුවන්නම් ටයිමින් තියන හැටි ටයිමින් චේන් ගැන කියා දෙන්නකො ❤️

    • @AsangaKuruppu
      @AsangaKuruppu 6 месяцев назад

      ​@@navindusehasna1716o

  • @DuneeshaMeegalla
    @DuneeshaMeegalla Год назад +32

    Pilot jet එකේ සහ main jet එකේ air flow පාත් 2ක block වෙන්නේ petrol වලම තියන ඇලෙන ස්වභාවයක් සහ tank එකේ මලකඩවලට.. මං ඇසිටෝන් දාලා clean කරන්නේ ඔය පාත් 2ක.. ඇසිටෝන් දාලා compressor එකේ air gun එකෙන් අල්ලපුවාම ගලවාගෙන යනවා තියන ජරාව..

  • @rajithapriyangani6442
    @rajithapriyangani6442 Год назад +1

    සුපිරියි. මල්ලි
    මගේ 4S වීල් එකෙත් කඳු අදින් නැතුව එන්ජිම හිටින්න ගන්නවා. ඔයාගේ මේ video ව බලල තමයි මම තනිවම හදාගත්තේ.
    බොහොම වටිනවා.
    ඔබට ජයවේවා

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 Год назад +7

    මටත් හොයාගන්න බරිව හිටිය ලෙඩක්.
    ස්තූතියි ඔබට.

  • @AjanthaSagara
    @AjanthaSagara Месяц назад +1

    හොඳ පැහැදිලි කිරීම සුපිරි යාලුවා

  • @samithmadushan450
    @samithmadushan450 Год назад +1

    ඔබ ලබාදෙන දැනුම අනර්ඝයි මහත්මයා❤ ස්තුතියි ඔබතුමාට

  • @eyy3465
    @eyy3465 Месяц назад +2

    බයික එක yamaha saluto , බයික් එකේ 4km වගේ යනකොට miss කරනවා අඩු වේගයෙන් යන්න්ම බෑ හොදටම miss කරනවා, එහෙම මිස් කර කර ටික දුරක් ගියාම ඉන්ජින් එක නතර වෙනවා , අයේ ටික වෙලාවක් ඉදලා යන්න පටන් ගත්තාම 500 ක් වගේ යන්න පුළුවන් මිස් එකක් නැතුව ඊට පස්සේ අයේ පටන් ගන්නවා...තව බයික් එක අවුවේ නවත්තලා තිබ්බාම රත් වෙනකොට මිස් වෙන ලෙඩේ තව වැඩි ගතියක් තියෙනෝ😢 , බයික් එක සමහර වෙලාවට start කරන්නත් අමාරුයි , කිල්ක් එක 10 සැරයක් වත් ගහලා තමයි start karanne , අද srvice එකට ගියාම එයලා කාබේටරේ clean කරා , තව CDI unit එකත් මාරු කරා , තව කිව්වා 2T පොඩ්ඩකුත් ටැංකියට දාන්න කිව්වා , තෙල් ගහද්දි.. මීට කලිනුත් කාබේටර්ඒ නම් clean කරා ගොඩ වතාවක් , එත් හරි ගියේ නැ.. මට දැන ගන්න ඕන මේ මිස් එකට හේතුව කාබේටරේ ද , නැත්නම් current supply එකේද කියල......

    • @masterrizhan6566
      @masterrizhan6566 18 дней назад +1

      engin ake val aka hodaida kiyala balanna

    • @samusical7301
      @samusical7301 2 дня назад

      මගෙත් saluto එකක් තියෙන්නෙ 😢. මාත් carb එක ගලවලා clean කරා මිස් වෙන නිසා.ඒත් හරි ගියෙ නැහැ 😢 ඇස්ලේටර් එක පොඩ්ඩක්වත් අල්ලන්න බැ bike එක නවතිනවා.ගරාජ් එකෙන් කියනවා plug එක මාරු කරොත් හරියයිලු බලමු 🙂💔

  • @kakusil
    @kakusil Год назад +2

    Very useful video I am reading about carburetors for long time can tune my bike carb very well but I had a problem about two small air intake holes about its principles today for the first time I fully realised about the two holes activity.very good vedio ,thanks lot.obata jaya pathami.

  • @GKCPerera
    @GKCPerera 11 месяцев назад

    ,ඔබට ගොඩක් ස්තූතියි හොද ටම පැහැදිලි යි

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 6 месяцев назад +1

    බොහෝම ස්තූතියි❤

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 Год назад +2

    Excellent information brother.
    Need more videos regarding motorcycle wiring. Our mechanics are good at repairing engine and all but they often fail to focus on wiring. From France

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka Год назад +4

    මාර වැදගත් tip එකක්, ඉදිරියේදී ගෑස් Shock Absober ගැන කියල දෙන්න පුලුවන්ද ඒ්වා බැහැලද නැද්ද කියලා බලන විදිහ

    • @nimeshchathuranga6259
      @nimeshchathuranga6259 Год назад

      එකනම් සෑහෙන්න වටිනවා ආ මටත් දැනගන්න ඕන

  • @rishanranatunga4851
    @rishanranatunga4851 Год назад

    16:35 Low RPM newey High RPM waladi wennoona...samahara cable slider wala pin ekata sambnda secondary spring mechanism wala dosha nisath ohoma wenawaa. Thawa Indian DTSi system wala 1 plug ekak hariyata kriyaathmaka nowunath ohoma wenawaa.

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 Год назад +1

    ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් ඉස්තුති 👍

  • @SusilKodithuwakku
    @SusilKodithuwakku 5 месяцев назад +1

    Good explanation thank you putha

  • @solomoncanisious6333
    @solomoncanisious6333 5 месяцев назад

    Thank you Mr for carb working principles explanations.

  • @gaminibarbara6017
    @gaminibarbara6017 Год назад

    thanks sir oyage video balala man dan hoda waddek. Mage bike eke carb wadatika thaniyama වතුර enna repair kara gannawa. Sthuthi nawathath obata jaya.

  • @ramla6627-w1b
    @ramla6627-w1b Год назад +1

    සුපිරියටම කියල දෙනව

  • @NiluKumari-zl4gv
    @NiluKumari-zl4gv 9 дней назад

    supiri 😊❤❤ budu saranai!

  • @kandy_club_sl
    @kandy_club_sl Год назад +2

    ස්තූතියි ,මම පිල්ඩ් එකෙ නොවේ එත් ඔයාගේ වීඩියෝ බලනවා ,ඉගෙන ගන්න හොදයි.❤❤❤❤

  • @VihangaInduwara-xo5wu
    @VihangaInduwara-xo5wu 5 месяцев назад +1

    Thanx brother ❤

  • @thusithabandara7694
    @thusithabandara7694 Год назад +2

    Excellent speech and explanation

  • @anuralenora7027
    @anuralenora7027 Год назад +2

    Very good explain.

  • @arunawijekoon6878
    @arunawijekoon6878 Год назад +2

    Superb explanation

  • @thilinamadushanka524
    @thilinamadushanka524 Год назад +3

    Motorcycle ඩිඡිටල් මිටර් reparing ගැන විඩියෝ ටිකක් කරන්න පුලුවන්ද කාබියුලේටර් ගැන කලා වගේම

  • @TharinduLakshan-d2n
    @TharinduLakshan-d2n Год назад +1

    ❤❤❤❤ අයියා ❤❤❤❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Год назад +2

    ස්තූතියි 💪

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 8 месяцев назад +1

    Thnx bro ❤️❤️❤️

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 11 месяцев назад +1

    Thanx sir !.

  • @pubudunamal
    @pubudunamal 5 месяцев назад +1

    ❤❤ good video

  • @shaneperera100
    @shaneperera100 Год назад +1

    very clear information. thanks

  • @mohamedanaz7085
    @mohamedanaz7085 6 месяцев назад +1

    ❤ thanks bro❤

  • @dilrukshikgds662
    @dilrukshikgds662 Год назад +1

    Thank you..

  • @sanwadaya6655
    @sanwadaya6655 7 месяцев назад +1

    Super super ❤❤❤

  • @slbtechnology314
    @slbtechnology314 Год назад

    Tnquu aiye me de hoyaganna beruwa idiye tnqu💯

  • @NiluKumari-zl4gv
    @NiluKumari-zl4gv 9 дней назад

    kana hrha mlyta ❤❤❤

  • @ashanasiri-wp1yd
    @ashanasiri-wp1yd 7 месяцев назад

    Godak watinawa aiye oyage video ❤

  • @padmasadamali7909
    @padmasadamali7909 Год назад

    Mage bike eka tvs scooty pept ekak eke nitharama serin sere mix karanawa aesletare aelluwata res wenne nethi wenawa kochchara heduwath hari giye ne ai kiyannako

  • @kasunudarasamarasingha6835
    @kasunudarasamarasingha6835 Год назад

    හොද වීඩියෝ එකක් 🙏🙏🙏

  • @j.edirisinghe.9738
    @j.edirisinghe.9738 Год назад

    Superb.... Mageth oya ledemai.. hetama hadaganna try ekak denna ona..🤔🤔💖

  • @maverickvcsl54
    @maverickvcsl54 Год назад +1

    hariyt air filter ekk nathi unam thamai owa block wenne neda?

  • @prabhathweerasekara5983
    @prabhathweerasekara5983 Год назад

    මගේ bike එක discoverey 135 ඒකෙත් තියෙන්නේ ඔය ලෙඩේමයි..idial mood එකේ දී හොදට තියෙනවා..රේස් කලාම නවතිනවා..මම අලුතින් ස්පාර්ක් ප්ල්ග් 2කුත් දැම්මා ඒත් හරිගියේ නැහැ ...

  • @thilinakasun
    @thilinakasun 4 месяца назад +1

    මගේ tvs flame බයික් එකේ ස්ටාර්ට් කරලා එක තැන තියලා රේස් කරන්න පුලුවන්..අවුලක් නෑ..ගියර් එකට දාලා ⁣රේස් කරාම නවතිනවා...මොකක්ද හේතුව..

  • @anurakumara-q1w
    @anurakumara-q1w 5 месяцев назад

    Supiri pehedili kirimak ❤

  • @pbherathherath7600
    @pbherathherath7600 Год назад +1

    I wish to you final ezam !

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 9 месяцев назад

    EFI 4cylinders motorcycle engine ekak cold start ekedi ei high idle RPM ganne engine eka heat wenakam

  • @ashangamage1993
    @ashangamage1993 Год назад

    Oyage danuma digatama apith ekka share karaganna kiyala gdk adaren illa sotinawa❤

  • @madushanjayasekara8033
    @madushanjayasekara8033 Год назад

    Mage bike eketh oya prashne tiyenwa
    Habai welawakata hariyanawa
    tika Dawask padin nthuw tibbama hriyanw eth aye nawthala start karama ayeth ehemai
    Ehema wenne ai. Carb ekath cleankare lagadi

  • @dineshliyanage5202
    @dineshliyanage5202 Год назад

    GN CG 125 engine eka thiyena bike eke idle eke RPM adjustment nut eka uparima adu karath RPM eka godak wadi aduwenne naththe Ai?

  • @sasindukusal5974
    @sasindukusal5974 3 месяца назад

    Gn 125 japn bike eke carburetor eke tiyenne eka sidurayine ekata mokad krnne

  • @kawkumara3440
    @kawkumara3440 Год назад

    Enging qulty wedikaranna kalayuthilu karyan monawada

  • @ManojFonseka
    @ManojFonseka Месяц назад

    carb Mis fire gena kiyannako

  • @hasankarangana7575
    @hasankarangana7575 Год назад

    Appachi 160 2v baik ekata nomal carb 1k tiyanna puluwanda

  • @රන්දු
    @රන්දු Год назад

    GN125H ekata diaprum carb eka ain karala anith wargaye carburetor ekak danna puluwan da

  • @DESYGNERSTATS
    @DESYGNERSTATS Год назад

    brother i want to know i removed my discover carburetor and scraped with a old sand paper around the mouth for a better fuel economy but it hard to start it up i need to give the throttle and should keep holding it also to start the bike on the morning i getting problem on the traffic i can't keep it idle now i regret tuning the carburetor can i go back?

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 5 месяцев назад

    Electronic part's gana karana eka nm sahenna warinawa

  • @RuwanJanaka-v9j
    @RuwanJanaka-v9j 9 месяцев назад

    Aiye mage 175 3 wheel eke res karana kota nawathinawa bak bak gala

  • @chamaraanurudda7304
    @chamaraanurudda7304 5 месяцев назад

    F z varsan 1 aketh oya demawenawane.

  • @aftxredaa6592
    @aftxredaa6592 4 месяца назад

    Ct 100 valatath oka venna puluwan d

  • @um4r_arf
    @um4r_arf Год назад

    mage pulsar 135 eke rpm 6000 vala yana kota miss venava, diaphragm maaru kara still no luck😢, ayye dhannedha?

  • @KrishanthaWijesinghe-fm6ir
    @KrishanthaWijesinghe-fm6ir Год назад

    ❤❤❤❤❤❤❤ thanks

  • @nimeshaekanayaka4457
    @nimeshaekanayaka4457 Год назад

    Mge thiyenne fzs v1 ekk carburetor hadanawad.mge චොක් eka adinnathuwa start wennh

  • @rathnasiripulukkuttiarachc8143
    @rathnasiripulukkuttiarachc8143 6 месяцев назад

    Cm125 බයිසිකලේ timing chain එකයි guide එකයි මාරු කරන්න එන්ජින් එක පලු කරන්න ඕන. Chain එක link එකකින් සම්බන්ධ කලොත් මොකද වෙන්නෙ. එතකොට head එක විතරක් ගලවල chain එක මාරු කරන්න පුළුවන්. Chain guide එකත් ඒ වගේ head එක විතරක් ගලවල මාරු කරන්න ක්‍රමයක් හදන්න බැරිද. එහෙම කලොත් පසුව ප්‍රශ්න මතු වෙයිද.

  • @pramothmadusanka1343
    @pramothmadusanka1343 Год назад

    Passages clean karanna gattu kambi/ vire monawada?..

  • @LahiruMadusanka-s3h
    @LahiruMadusanka-s3h Год назад +1

    බයික් එක ස්ටාර්ට් කරපු ගමන් idel එකේ තියෙන්නේ නැතුව නතරවෙනව එන්ජිම රත්වෙන්න ටිකක් දුර ගියාට පස්සේ හරියනවා හේතුව මොකක්ද කියනවද

  • @alaricace8118
    @alaricace8118 Год назад

    Bike eke issaraha pettha kandaka udata wage angle ekata thiyeddi bike eka hodata accelerate wenwa kisima miss ekak nethuwa, E wunata bike eka flat thenaka thiyagena accelerate karahma miss kara kara thamai wenne. Idle eka awlk nehe. Methana wela thiyenneth me video eke kiyla thiyenwa wge deykda?

  • @Sumudithalakshan
    @Sumudithalakshan Год назад

    good video❤😊

  • @asankamahen751
    @asankamahen751 Год назад

    Good 👍

  • @pasindusanjeewa
    @pasindusanjeewa 4 месяца назад

    Fz v1 tune up ekak dnna

  • @ideanet1156
    @ideanet1156 9 месяцев назад

    1st ekata dala ක්ලච් එකත් අල්ලාගෙන nikan uparima race karama battery bassama.. E race karana eka hoda nadda

  • @specialc2743
    @specialc2743 Год назад

    Yamaha fz , Yamaha yc125 carb mis krno wagema leek solution ekk one 🔥👍

  • @AlankaraJayalath
    @AlankaraJayalath Год назад

    Aiye mage bike eka cd 125 ekak. Eke carburetor eka hira wenawane. Mn carburetor dekak damma. Eth hirawenawa. Oil da da duwanne aiye. Mata mokak hari wisadumak denna puluwanda aiye

  • @pramothmadusanka1343
    @pramothmadusanka1343 Год назад

    Ayye passages deka clean karanna sudusu tool monawada...?

  • @supunchandana9711
    @supunchandana9711 5 месяцев назад

    මගෙත් තියෙන්නෙ pulsar 150යක් ඔය අයිය කියන සීන් එකම තමයි වෙන්නෙ sthad තියෙනව ඇක්ස්ලේටර් කරද්දිම ඇක්ලේටරේ මුල හරියෙන් මිස් එකක් ඇවිත් නවතින....

  • @gdkgunawardana5155
    @gdkgunawardana5155 Год назад

    Fz kab aka maru kara res karaddi rpm 4000 wage mis karanawa mokada akata ksaranna one

  • @PriyanthaWijesiri-dv3pf
    @PriyanthaWijesiri-dv3pf 9 месяцев назад +2

    මගේ bike එක mettro 100cc වැස්ස වෙලාවකට විතරක් acsalete කරනකොට නවතිනවා අලුතින් ප්ලග් එකක් දැමිම ඒත් හරි ගියේ නැහැ aidile එකේදි stat එකේ තියෙනවා සැහෙන වෙලාවකට පස්සෙ හරි ගියා මහ වැසි දවස් වලදී තමයි මෙි ලෙඩෙි අදහසක් දෙන්න

    • @LaughingSongsLyrics
      @LaughingSongsLyrics Месяц назад

      plug top eka plug wire eke kella maru karanna. mageth metro eke okama una. maru kalama hari giye.

  • @GayanRanaweera-l6d
    @GayanRanaweera-l6d 18 дней назад

    Head light on කරනකොට rpm අඩුවෙන්නේ ඇයි. Pls කියන්න

  • @SathsaraSadanimna-wm1qv
    @SathsaraSadanimna-wm1qv 5 месяцев назад +2

    අවශ්‍ය දේ විතරක් කිව්වන්ම් ඇති නෙ...🙂

    • @SharkRoads
      @SharkRoads 5 месяцев назад

      😂 ඉතිං හුත්තෝ අවශ්‍ය ටික විතරක් අහලා පලයංකෝ මෝඩ පකා.. ඔස්තාර්..

  • @gallery6900
    @gallery6900 Год назад

    Perfect ❤️

  • @idealelectronics6517
    @idealelectronics6517 Год назад

    Me channel eken bike eka godadagaththa mama ❤

  • @LaxmanNishantha
    @LaxmanNishantha 10 месяцев назад

    Oya Lin kawadawath Kline Karan na tami

  • @_i_zone_2537
    @_i_zone_2537 Год назад

    අර සෙන්සර් එකක් තියෙන්නෙ ත්‍රොට්ල්
    පොසිශන් සෙන්සර් එකද?

  • @maheshmadhusanka635
    @maheshmadhusanka635 Год назад

    Oyage garaje eka kheda tyenne.

  • @HNKKumara
    @HNKKumara Год назад +1

    අයීයෙ බයික් එකේ රොකර් ආම් පැත්ත මාරැ උනොත් මොකද වෙන්නෙ

  • @IdushanDilithaBandara
    @IdushanDilithaBandara 2 месяца назад

    මගෙ discover 100 එකක් තියෙන්නෙ.. මගෙත් ඔය ලෙඩේ තියෙනවා එක පාර ඇක්සල් කරාම මිස් කරනවා.. ඒත් මම ලගදි කම්පැනි අලුත් කාබ් එකක් දැම්මේ.. එතකොට මොකක්ද තියෙන ප්‍රශ්නේ

  • @pakir55
    @pakir55 Год назад +2

    මගේ HondaEX5 එකේ කදු යද්දි accelerate කරපුවාම knock wela engine eka nawathinawa. Accelerator එක ගානකට ඇල්ලුවාම යන්න පුලුවන්. මොකද හේතුව? Nutal එකේදි හඳට රේස් වෙනව. Load එකේදි තමයි අවුල

  • @AU_aup
    @AU_aup Год назад

    8:15 / 11:07

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 5 месяцев назад

    Mekata ena sensor eken mokadda wenne

  • @pubudunamal
    @pubudunamal 5 месяцев назад

    මගෙ වීල් එකේ කාබ් එකේ පිස්ටන් එකට තෙල් පුරවල ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ තෙල් ටික ඉවර උනාම නතර වෙනව. මේ වීඩියෝ එකේ පැහැදිලි කරපු එකාර් input එකේ අවුලක් ද එහෙම වෙන්නෙ.

  • @madhuwanrangika7597
    @madhuwanrangika7597 Год назад

    SUPERB

  • @kalawammalla7039
    @kalawammalla7039 Год назад +1

    Cg 125 carb akak තියල thiyanne cd 125 akata low hitinne ne bike aka nawathinawane,mixer aka belance karanda oni කොහොමද.thadama karala aaapassata wata kiyak wagea කරකවන්න onida.

  • @danushkanuwan337
    @danushkanuwan337 Год назад

    Aiye oyage 4number eka daanna beida.

  • @dakshinadulandakshina7803
    @dakshinadulandakshina7803 6 месяцев назад

    Aiya metro eka engin eka hadana kiyk wage yaida

  • @RuwanSenasinghe-up4lq
    @RuwanSenasinghe-up4lq Год назад

    Supiri

  • @p.d.spathmasiri8722
    @p.d.spathmasiri8722 Год назад

    M A S answer karanne natte ai?ymaha ray z

  • @hiranthabandara6682
    @hiranthabandara6682 Год назад

    Video karana camera ekai mic eka ganai poddak kiyanwada.

  • @kanishkaperera81
    @kanishkaperera81 11 месяцев назад

    Pohn nubar eka awanna aiye

  • @MadhushankaRuean
    @MadhushankaRuean Год назад

    Patina Bilki උදේට ඉස්ටට් අක අකපර ඉස්ට නොවන ai උගවල මෝටර ගහන ඕන අකට හතුව කියනවද

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 Год назад

    ඔය සිද්දියේ අනිත් පැත්ත මට වෙලා තියෙන්නේ. තව engine එකේ rpm එක අඩුවෙන්නේ හිමින් තව engine එක idle තියෙන්නේ නෑ.. මොකක්ද දාන්නේ නෑ හේතුව

    • @Adivishen
      @Adivishen Год назад

      ඩයල්ප්‍රම් අවුල්

    • @ssll-s1h
      @ssll-s1h 4 месяца назад

      Me gataluwata uththarayk hambunada