Carb එක ටියුන් වෙන්නෙ නෑ ! | Why Carburators Doesn't Tune?

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 58

  • @jagathkumarathunga3343
    @jagathkumarathunga3343 4 месяца назад +1

    තෙරුවන් සරණයි ඔයා හොඳට පැහැදිලි කිරීම් කරනවා ජය වේවා 👍

  • @lalithekanayake5338
    @lalithekanayake5338 8 месяцев назад +6

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ම ස්තුති

  • @priyadarshadeshapriya7622
    @priyadarshadeshapriya7622 4 месяца назад

    ඉතාමත් පැහැදිලි තෙරුවන් සරණයි ! කරුණාකර ඉක්මනින් මැගින්ටෝ ඉග්නිසියන් විදුලි පද්ධතිය ගැන සියලුම තොරතුරු උගන්වන්න ස්තුති (යතුරු පැදි)

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 2 месяца назад

    ගොඩක් වටිනව අයියෙ❤️ හොඳට පැහැදිලි කරා. ගොඩක් ස්තූතියි❤️😍

  • @ShujaRafi
    @ShujaRafi 6 месяцев назад +1

    Thank you very much for your Video. I will visit your workshop in coming months (I'm from Kandy)

  • @susilranjith1431
    @susilranjith1431 4 месяца назад

    Heartedly appreciate your discriptions. Good Luck !!!

  • @KalumSL
    @KalumSL 3 дня назад

    Niwaradi danumak laba dunnata bohoma sthuthiy obata.🙏

  • @Mrattanayake
    @Mrattanayake 8 месяцев назад +2

    හොඳ දැනුමක් ලැබුනා ස්තුතියි ඔබතුමාට . වතුර පොම්ප වලට එන ලාම්පු තෙල් කාර්බියුරේටර් ගැනත් දැනුමක් ලබා දෙන්න .

  • @KN.TECH.086
    @KN.TECH.086 3 месяца назад

    මගෙ cd125 benly bike එකත් ඔහොමයි.emmision test ekedi fuel පිච්චෙනවා වැඩී කිව්වා.ඒත් කාර්බ් එක ටියුන් වෙන්නෙ නෑ.තෙල් වැහුවට එන්ජින් එක දුවනවා

  • @kmllmk9
    @kmllmk9 5 месяцев назад

    Dear Sir,
    I have watched few videos that you have published, Very clear explanation thank you...
    I am using an Indian Honda bike with diaphragm caborator, Iam facing idle rising problem even after replace diaphragm ... Could you please sugges idea to overcome this problem....

  • @gnanasirihathnagala3638
    @gnanasirihathnagala3638 4 месяца назад

    Fuel control කරන ඇනය(vcs)වහන අරින ආකාරය පැහැදිලි මදි.කරුණාකර පැහැදිලි කිරීමක් කරන්න .

  • @1111dilan
    @1111dilan 7 месяцев назад +1

    four cylinder carb synchronizing gena explain video ekk oni brother.

  • @manjulasiriwardana5925
    @manjulasiriwardana5925 6 месяцев назад +1

    Thank you very much.

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 8 месяцев назад +2

    Thank you

  • @isurusaranga6993
    @isurusaranga6993 3 месяца назад +1

    Carburetor වාහන EFI වලට convert කරන්න බැරිද පොඩ්ඩක් කියන්න පුලුවන්ද

  • @piyaldhammika3423
    @piyaldhammika3423 8 месяцев назад +1

    Mali EFI bike fuel system eaka gana video eaka danko

  • @swarnalenora6262
    @swarnalenora6262 6 месяцев назад +1

    Very good explain

  • @wijetungamunasinghe5926
    @wijetungamunasinghe5926 6 месяцев назад +1

    Thanks so much

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 5 месяцев назад +1

    4 වෙනි පාරත් බැලුව

  • @nisansalarasika5686
    @nisansalarasika5686 5 месяцев назад

    Fl threewheeler carb eke feul uparima vehuwath welawakata race wenawa .

  • @SISIL.3418
    @SISIL.3418 8 месяцев назад

    Cm125 එකට cg කාබි එකක් අළුතින්ම දැමිමා vcsඑක උපරිමටම වහලත් හරියට ටියුන් කරන්න බැ cgකාබි එකේ AIRINTSKE කට කුඩානිසා ෆිල්ටරයෙන් එන බටය හරියට කාබි එකට තදකරන්න බැ ඒකත් ගැටළුවක්ද

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 5 дней назад

    කබ් පිස්ටන් එක ගෙවුනහමත් තෙල් පිච්චෙනවද ❤

  • @nimalkanavodya
    @nimalkanavodya 8 месяцев назад

    Mage වීල් එක 4strok 175cc එකක් පිකප් එක මදිනෙ ඇයි ඒ ත්‍ර්ල් කරන්නෙත් 22 වගෙ ප්ලග් එක සුදුයි. මොකක්ද කරන්න ඕන

  • @indikarathnayake1135
    @indikarathnayake1135 4 месяца назад

    Superb ❤❤❤

  • @janakadhanandana5103
    @janakadhanandana5103 5 месяцев назад

    Cd 125 twin එකක ටයිමි තියන වීදිය විඩීයෝ එකක් ඔනී cdi කරල තියේන බයිසිකල් එකක.🙏🙏🙏

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 8 месяцев назад +1

    Carburetor eke anith awastha ganath danna

  • @smartengineers541
    @smartengineers541 8 месяцев назад

    co tester ekk theyenna one carb tune karaanna.

  • @pasindulakshan9376
    @pasindulakshan9376 8 месяцев назад

    Pulsar 135 එකක carburetor eka හුලන් ගන්න එකට පැට්‍රල් බටේ ගහලා දැන් ස්ටර්ට් වෙන් නෑ එකට මොකද කරන්න පුලුවන් Air cleaner එකටත් පෙට්‍රල් ඇවිත් තිබුනා😔 ස්ටර්ට් කරත්දි මිටර් එක ඔෆ් වේලා ඔන් වෙනවා

  • @phssampath6517
    @phssampath6517 5 месяцев назад

    Very good 👍 anderstan

  • @GGBandaranayake
    @GGBandaranayake 4 месяца назад

    මට දැනගන්න ඕන original නොවන carburetors හරියට tune කරන්න බැරිද.සවිකරලා මාස තුනයි . ටියුන් කරන්න බෑ කියලා කියනවා. හේතුව මොකද්ද.

  • @KYGihanWijesinghe
    @KYGihanWijesinghe 3 месяца назад +1

    supiri

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 8 месяцев назад

    4 silinder bike ekaka carburetor ekak tune karana video ekk karanawada.

  • @ayeshadilhari-mo9uc
    @ayeshadilhari-mo9uc 4 месяца назад

    Carb eke pinna wage hedenne ai

  • @SISIL.3418
    @SISIL.3418 8 месяцев назад +1

    පයිලටි jet එකට කමිඹියක් දාන එක නිවැරිදිද

  • @sudeshchaminda26
    @sudeshchaminda26 2 месяца назад

    ❤👍👍👍

  • @sanjeewasiriwardana5416
    @sanjeewasiriwardana5416 4 месяца назад

    supiri ❤❤❤❤

  • @selvarajrubanchandraraj7843
    @selvarajrubanchandraraj7843 7 месяцев назад

    Is this car carburetor

  • @natural1717
    @natural1717 5 месяцев назад

    Thanks

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 8 месяцев назад

    Hodatama pahadili mata loku prashnayak thibba ekata harima visaduma kiwwe oya bro

  • @sameerasenavirathna165
    @sameerasenavirathna165 28 дней назад

    වැල් ලීක් නම් තෙල් ඇනේ වැහුවත් එන්ජින් ඒක නතර වෙන්නේ නැද්ද ටියුන් වෙන්නෙත් නෑ නේද

  • @ThilanTharindu-vs2lh
    @ThilanTharindu-vs2lh 8 месяцев назад

    ත්‍රොට්ල් බොඩ් එකෙ නිඩ්ල් එකෙ කට්ට වෙනස් කලාමත් එයාර් ඇන එන කබ් එකෙ . .. වට ගාන වෙනස් කරන්න පුලුවන් නෙ .ස්ව්ස් පොට් එක

  • @clintonmarquez-xk5on
    @clintonmarquez-xk5on 8 месяцев назад

    Cluth plate දැම්මත් පිකප් නැත් තේ ඇයි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 8 месяцев назад

    👍 👍 👍

  • @PiyasiriEdiriweeraWijesuriya
    @PiyasiriEdiriweeraWijesuriya 5 месяцев назад

    👍

  • @chameeperera6118
    @chameeperera6118 8 месяцев назад +1

    බොහොම ස්තුතියි ඔබ විසින් අපට ලබා දෙන දැනුමට.......
    Discover 125 gear 5 new bike eke 1st gear eka දාල අඩි 7ක් 8ක් යනවිට Auto neutral වෙනවා හේතුව පැහැදිලි කර දෙන්න පුළුවන් ද

  • @KithsiriKodithuwakku-d4e
    @KithsiriKodithuwakku-d4e 3 месяца назад

  • @thiraneranga5886
    @thiraneranga5886 8 месяцев назад

    1 st ❤🎉

  • @supunsubodha
    @supunsubodha 8 месяцев назад +1

    මට ඔය වැඩේ වෙලා තියෙන්නේ දැන් පෙට්‍රල් වැහුවත් වැහෙන් නැති ගානයි😢

  • @IshanUchith
    @IshanUchith 6 месяцев назад

    😮

  • @Hashanweerasingha-f7j
    @Hashanweerasingha-f7j 7 месяцев назад

    Umma

  • @CG-125_RANOMOTO
    @CG-125_RANOMOTO 8 месяцев назад

    මට ඕකෙ තෙල් ඇණේ දෙන්න බැරිද?

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 8 месяцев назад

    BIKE ABS SYSTEM GANA VIDEO EKAK KARANNA KAWRUTH HARIYATA SENSAR GANA KIYANNE NA

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 8 месяцев назад

    Video enakam balagena inne

  • @smcrkumara
    @smcrkumara 4 месяца назад

    කාබ් එක මතුපිට ජල වාෂ්ප බැඳෙන්නේ ඇයි