Gm Malli maga bike aka Yamaha alpha scooter bike akat tiyanna thal of low wana passanayak aka thel of low unama aka kalinma apu ganawa yakin akata ita passa aya start karanna amarui
Tvs wego ekak full petral gahan awata passe bindu bindu main stand eka hariyen berenna gatta tana hoya ganna be.. off low welada..bike eke swith eka off karama berenne ne e mokada?
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න .
ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
chat.whatsapp.com/KpqkQZj9Q2C...
🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
එකට සම්බන්ධ වෙන්න බැ
chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS ඔකෙම් එන්න
Ayyye bike ek rase wela hitinnr ai carburetor eke prashnayak hindada
@@dilMkaushalya ඔව් ප්ලග් එක ත් බලන්න
@@PistonWithAnuBro plag prashnayak nh asleter eka hirawela wage hitinawa carburetor eken ek mata hada gnn widiak nathi weid
ඉතා පැහැදිලිව කරුණු පහදාදීම කලා හැමෝම නොකරන දේවල් ඔබට බොහොම ස්තූතියි පුතා.
ගොඩක් හොදට පැහැදිලියි ඔබ කියන දේ.පවු ඔබ ගොඩක් මහන්සි වෙනවා ඔබේ දැනුම අපට දෙන්න හදවතින්ම ඔබ කියාදෙනවා ගොඩක් අගය කරනවා ගොඩක් සිතුතියි ගොඩක් පින්.වැදු මවි පියන්ටත් පින්.බුදු සරනයි.
❤❤❤
ගොඩක් වැදගත් ඔබතුමාට දිනෙන් දින මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා
ඔබගේ කාර්මික වීඩියෝ එළිදැක්වීම හරිම වැදගත් සමාජයට. 1988 කාලයේ මට තිබුණ honda 200 බයික් එකක්. ඒකේ කාබියුරේටරයේ ලෙඩක් තිබුණ මගදි නවත්වල start එකේ තියෙන වෙලාවටත් එන්ජින් එක රේස් වෙනව. දවසක් රේල් ගේට්ටුවක් ළඟදි නවත්වල යන්න හදන කොට ඉස්සරහ වාහනේ බෆර් එකේ වැදුන. හේතුව රේස් වෙලාම තිබුණ නිසා. ඒ දවස්වල මම දන්න හැටියට floater ,pin අළුතෙනුත් දාල මම ම අළුත්වැඩියා කලත් ලෙඩේ අඳුන ගන්න බැරි වුනා.. බැරි පාර බයික් එක දෙගුණයකට විකුණල දැම්මා. මේ වගේ වීඩියෝ ඒ කාලේ තිබුණෙ නැහැනෙ.
තව එකක් මාළඟ තියෙනව අළුතින්ම ගත් grass cutter එකක් . ඒකෙ කොපමණ පැය ගණනකට පසුද arm ලොකු cable එක ග්‍රීස් කරන්න ඕන. මම ඔබගේ වීඩියෝ බලල තමයි මේ අහන්නේ. තවම මම grease කලේ නැහැ. ගෙනාපු ගමන් සවි කරපු ගමන් තියෙන්නෙ. දැනට පැය 20 ක් පමණ තමයි භාවිතා කලේ. ගෙදර විතරයි තණකොළ කපන්නෙ. අනිත් ප්‍රශ්ණය පෙට්‍රල් බටය නිතරම ටැංකිය යටින් ගැලවෙනව මැෂින් එක හැරුන ගමන්. බැරි පාර hoseclip එකක් දැම්මා. බටයත් අළුතෙන් දැම්මා . ටික කාලයක් යනකොට බටය නැවෙන්නෙ නැහැ. දරදඬුයි. දැනට වෙන ප්‍රශ්ණ නැත. මගේ 0715700186 ට හෝ facebook එකට reply කරන්න.
Whatsapp enn 0711031246
සිංහලෙන් තියන හොදම චැනල්1 මේක බයික් රෙපෙයාර් ගැන.. නියමයි මල්ලි.. අහම්බෙන් හම්බුනේ.. මම බයික්1ක් ගත්ත මම දැන් මේව ගැන ඉගෙනගන්නවා...මාර ලස්සනට පැහැදිලි කරනවා උබ.. මේක නවත්තන්න එපා.. පුදුම දැනුමක් දෙන්නේ උබ අපට.. දිගටම කරගෙන යමු...
❤
chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS
Join wenn
Aiye wade akemma sarathaky kalin අලුතෙන් කාබලේටර් එකක් දැම්ම අයේ මාස දෙක යනකොට එහම උනා. දැන් මේක බලලා හැදුවා අර කැප් එකක් ලන් කාරාට හරියන් නෑ දැන් වැඩේ හරියටම හරි තන්ක්ස් ❤
මන්
කැප්
එක
හදලා දැම්මා
වීඩියෝ එක මරු.
හොදටම තේරුනා.❤
ඊයෙ ඔය ලෙඩෙ ආවා මගෙ බයික් එකට. අද තමා මෙකෙ ඇත්ත කතාව දැනගත්තෙ. ස්තුතියි
😘
සුපිරි මල්ලියෝ..මරුවට තේරෙන්න කියල දෙනවා.....👍👍👍👍සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන් ..ඉස්සරහටත් මේවගේ වීඩියෝ කරන්න...👍
❤❤
සුපිරියටම පැහැදිලි කරා.බුදු සරණයි
සුපිරි පට්ට අන්ද බීරි ගොලු අයට පවා තේරෙන විදිහට කියලදෙනව..නියමයි මල්ලි තවත් වීඩියෝ දාමු....👍👍👍❤🙏🙏🙏
❤❤
වීඩියෝ එක හොදටම කලා හොදට ඉගෙනගත්ත ගොඩක් ස්තුතියි
සුපිරි මල්ලි පට්ට පැහැදිලි හොදට කතාකරනව සුබ අනාගතයක් 👍👍
ගොඩක් හොඳට පැහැදිලි කලා ,ස්තුතියි
ගොඩක් වැදගත් වීඩියෝ එකක් පුතේ ඔයාට හොද අනාගතයක් තියෙනවා ඔහොමම ඉස්සරහට යමු.
Thanks වටින වීඩියෝ එකක් ♥️
Thank you brother❤මාරම වටිනවා
හැම වීඩියෝ එකක්ම බැලුව අයියෙ ඔයාගෙ පට්ට සුපිරියට කියල දෙනව 🤙
නියමයි පුතා නියමෙටම කියල දුන්නා ගොඩක් පින්
මාරම වටිනාකමක් තියෙන්නේ මෙි වීඩියෝස් සියල්ලම
Thank you bro........😀
♥️♥️
Mage Apache bike eketh kalen kaaleta offlow yanawa. Aluthma bike eka. Thank you bro
සුපිරි පැහැදිලි කිරීම....
ගොඩක් හොඳයි තිබෙන වැල්වල නම් පවසමින් හොඳට වීඩීයොව කරලා තිබෙනකවා😮
thanks brother. මගෙත් overflow එකක්. ඔයාගේ විඩියෝ එක මාර වටිනවා.ඉදිරියටත් කරන්න මෙ වගේ වටින විඩියෝ
♥️♥️♥️
හොදට තේරෙන්න කියල දෙනව.ජය වේවා ......❤️❤️❤️❤️❤️❤️
❤
සුපිරි අයියා.හරියන්න ඕන හැමදාමත්😊❤🎉
මේ වගේ දේවල් කියල දෙනවට ගොඩක් ස්තුතියි
නියමයි හොදටම තේරෙන විදිහට කියලා දුන්නා මල්ලී ඔයා
කාබ්ලිටරේ ලීක් එක හැදුවා නමුත් දැන් පෙට්‍රල් සුවඳ එනවා කෙනෙක් කිව්වා floater එක හොඳ නැති නිසා අන්ජින් එක ඇතුලට පෙට්‍රල් යනවාා කියලා මම දැන් කලින් අර පට්ටලයකට දාලා වෑල් එක ගෙවිල නිසා පටලෙන් රුපියල් 2000ක් දීලා හදාගත්තේ දැන් of floww වෙන්නෙ නෑ නමුත් පෙට්‍රල් නවත්තපුවම සුවඳ එනවා වෙන අවුලක් නෑ ස්තුතියි
සුපිරියක් තමයි ඉතින්.....සුබපැතුම් මල්ලියෝ...ඉස්සරහට තවත් මේ වගේ හොද වීඩියෝස් කරන්න...
❤️
අඩෙි සිරාවටම.පට්ට ඈ.වැඩක් ඉගෙන ගත්ත.ජයවෙිව කොල්ලො.ඉදිරියටම යං.
😊😘😘
මමත් හැදුව බන් සුපිරි...❤️🙂
niyameta pehedili karanava..🙏🙏💗💗👍👍👍👍👍👌👌👌👌
ඔයා නම් සුපිරි ම සුපිරි. ලෝබ නැතුව කියල දෙන කෙනෙක්. 👍
❤❤
සුපිරි කොම්ලෝ ආදරෙයි පැලෙන්න
Patta a supere akata tharuna ....jaya wewa
ගොඩක් හොදට තේරුනා අයියේ . Main jet එකෙනුයි main බැරල් එකෙනුයි slow jet එකෙනුයි මොකක්ද වෙන්නේ
ජෙට් එකෙම් තමා එන්ජින් එකට පෙට්‍රල් යවන්නෙ ස්ලෝ ජෙට් එකෙම් තමා එන්ජින් එක ස්ලෝ තියනකොට පෙට්‍රල් යවන්නෙ එතකොට අපි ඇක්සීටර් එක අල්ලන්නෙ නෑ නේ
@@PistonWithAnuBro තෑන්ක්ස් අයියේ 😍❤️. එතකොට එන්ජිම රේස් කරද්දි නේද Main jet එකෙන් තෙල් යන්නේ පිස්ටන් එකට..?
එතකොට අයියේ චෝක් එක ගැන කියල දෙන්න පුලුවන්ද සරලවම කෙටියෙන් ❤️
පට්ටම tnkxxx bro..
පට්ට මචං, උබට බුදු සරණයි, දිනෙන් දින වැඩි දියුණු වේවා,
😘
Thank you bro hodata theruma❤
නියමයි අයියේ❤
අඩෝ අයියේ උබනම් දෙයියෙක් බං
🥰
සුපිරි කොල්ලෝ නියමෙට හරි ගියා දැන් ඕෆ්ලෝවු යන්නෑ
Very nice explane bro thanks
pattama pahadeli widihata kiyala dunna aiye tnx
ඔය විදිහට ඔය දෙවල් පෙන්නලා විස්තර කරලා පැහැදිලිවම කියලා දෙන එක හොද දෙයක් නොදන්න අයට අවභොදයක් අරගන්න එත් පොඩි හරි පලපුරුද්දක් අද්දැකිම් නැති කෙනෙක්ට විඩියො බලලා හුගක් වේලාවට ඔය ලෙඩ ගොඩ දාගන්න බැරි වේන්න පුලුවන් ඔක බලලා මේ දෙවල් ගැන දැනුමක් නැති කෙනෙක් අතින් තවත් කාබ් එකේ සියුම් කොටස් වලට හානි වේන්නත් පුලුවන් මම නම් කියන්නෙ අද කාලේ නොදන්න දෙවල් කරන්න ගිහින් තමන්ගෙ වටින දෙවල් විනාස කර ගන්නත් එපා කියලා එ ගැන අවහොදයක් නැතුව මේ විඩියො බලන සමහර අය ඇන ගැලවේන තද වේන පැත්තවත් නොදන්න අය ඉන්නවා මල්ලි තද වේලා තියෙන ඇන ගලවන්නත් විදි තියෙනවා එවා තද කරන්නත් ගානක් තියෙනවා නිවරදි ටුල් පාව්ච්චි කරන්න ඔන නැතුව දොෂය නිවැරදි කරලා එකලස් කරගන්නත් ඔන කිසිම හානියක් නොවෙන්න අද කාලේ බයික් එකක උනත් පොඩි දෙයක් ගන්නත් සැලකියයුතු මුදලක් යනවා ct100 බයික් එකෙත් කාබ් එක පහලොස් දාහකට වැඩි අද වේද්දි එ නිසා මේක දැම්මෙ ඔයාට දොස් කියන්න නෙමේයි මල්ලි ජය වේවා
Thank s bro 🍻
සුපිරියටම කියල දෙනව...
ගොඩක්ම හොදයි මල්ලි...ඔයාට සුබ පතනවා ඉදිරියටත් මේ වගේම හොද වැඩසටහන් කරන්න මල්ලී...
Tnx ayy ❤️❤️
Niyamaee onama kanakuta tarum ganna pulwan
සුපිරියක් මැනිකහ් ❤❤❤
Great thanks bro
මල්ලි ඔයා නොදන්නා අයට කියලා දෙන එක හොදයි මම බයික වලට හැදුවා වතුරෙන් දුවන්න පුළුවන් ජෙනරෙටරයක් තාම ටෙස්ට් කරනවා ඉවර වුනායින් පස් සෙ විඩියො ඓක දාන්න පුලුවන්
😘😘
Thank you මල්ලි , ගොඩාක් වැදගත් . Good luck
😘😘
Mata thiyenne wheel ekak, oyata thel kochcharak wediyenma weda karanna hadanna puluwanda, 4strock battery nethiwa start karanna, Running karanna hadanna puluwanda. Ikmaning uththarayak oni
Whatsapp 0711031246
Suprb good luck ❤
Gerege ekakinwath hadanna bari una .mama thaniyama hadagaththa.thahadu kellak thiyala thanks...
Thank you very much piston with anu bro
Supiri massina ohoma yan niyamai oya supiri weddek budu saranai suba anagatayak oyata.😘🤩🤩🤩
නිමයි ඔයාගේ විඩියෝ.මගේ බයික් එකෙත් ඔය ලෙඩේම තිබුනා.එදා ගැරෙජ් එකට දැන්මා.දැන්නම් මට හදාගන්න පුළුවන් ඔයාගේ විඩියෝ වලින් .ගොඩක් හොදයි ඔයාගේ විඩියෝ
aiyeee... ahannako... oya anthimata karala pennuwa de mulin karala video eka patangaththanama agei ne... ethakota hamogema awadane ethanata thamai yomuwenne... thel enne kohenda... thel nawathinne komada kiyana eka.. hondai aiyee... budusaranai aiyata
❤
You are a good teacher.very nice.Thank you.
නියමයි..ජයවේවා
Mam a ingineru sanstawe hitapu kenek
මාර පැහැදිලී....👍
ඔයාගෙ දක්ෂතාවය සහ දැනුම බෙදාදීම ඉතා වැදගත්.
නමුත්, ආයුධ පාවිච්චියගැනනම් සතුරුවිය නොහැක.
ම්ම් මොකක්ද යතුරු පාවිච්චි කරන එකේ වැරැද්ද මගේ ඒකත් කියන්න අයියා
Supiri mchn ♥️
Mata CD50 bike akak sampurna wayarin aka Ghana vidiya kiyala denna
❤❤
Float valve aka sauththui nm a valve aka witharak ganna puluwanda
ඔව්
ගොඩක් වටිනවා ස්තුතියි ..
Maduruwa (hero gizmo)carbulator tune karnne kohomada
අනික් එවා හා සමානයි
කාබලේටර් ජෙට් ගැන වීඩියෝ එකක් ඕනේ අනිවාර්යයෙන්ම ජෙට් එකෙන් එකට තෙල් කරන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඕනේ
💪
Ada tamai.harima vhidiyata dena gatte.supiri.
Supiri ❤
Thanks Malli oyata thawa thawath Gina nuwana Paula wewa budu saranai
😘😘
Watinawa godak.z🎉
සුපිරි ❤❤❤
Supiriyk bro ❤
Oya ladata avilla vadak kara ganna baida oya koheda inne plz kiyanna
මොණරාගල inn
Thanks Godak maru video eka
♥️
Brother Puluwan nam platina 125 eke carburetor eka ganath Videos ekak danna.
උත්සාහයක් දරනවා පුළුවන් උපරිමයෙන් 🤘
👍 jaya wewa...
Cab ake flote value cotase oya sudupata beral dekak tiyenne mage bike ake aka beral akaka sidurak hedila aka atule perrol pirila tibuna a beral hadala tiyenne pittala walin bike aka hero gizmo aka hoyaganna hari ganna hari udaw karanna puluwanda
Whatsapp 0711031246
Scotar cabletar ake thel oplo wena aka hadanna beha. Kiyala denna
Whatsapp 0711031246
Discovery 100cc 4 parak heduwa needle demma floater demma hariyanne ne ne
කාබියුලේටර් දාන්න වෙනවා එහෙනම්
Anith kabaletar eke kohomada hadanne ct 100
ඒවායේ තහඩු කෑල්ලක් තියල පුළුවන් ඒත් නැත්නම් නීඩ්ල් එක දාන්නා ඔනි
thanks so much 🙏 💓 ☺️
🙏 thank .good job 👍
Niyami Macho
Supiri.❤️
Great explain bro..
Gm Malli maga bike aka Yamaha alpha scooter bike akat tiyanna thal of low wana passanayak aka thel of low unama aka kalinma apu ganawa yakin akata ita passa aya start karanna amarui
Whatsapp0711031246
නියමයි 🔥🔥
Apche rtr 180 UCAL Aluthma Carb ekak damma..eken poddak overflow wenawa...pls give me solution
අලුතෙන් ගත්ත එකෙත් එහෙම වෙනවා ද එහෙනම් කාබියුලේටර් එකට රොඩු යන්න ඇති අනික ඔරිජිනල් කාබියුලේටර් එකක්ද
Tvs wego ekak full petral gahan awata passe bindu bindu main stand eka hariyen berenna gatta tana hoya ganna be.. off low welada..bike eke swith eka off karama berenne ne e mokada?
Man laga thiyenne pulser 135 ekak eke air cleaner eka paththta petrol gahanawa carb eken ai ehema wenne
පොඩ්ඩක් එන එක සාමාන්‍යයෙන් තියෙනවා ගොඩක් එනව නම් බලන්න ඔනි වෑල් එහෙම අනික සයිලන්සරය බ්ලොක් වෙලාද කියල බලන්න
Cork ekai aslater kebal ekai kabalateren galawapuwa haikaranne komada
Whatsapp 0711031246
oya lede mage bajaj sunny 48cc ava (angima race una start karapuvama nikamma race una.. aka cable akak handal ekeke hari place natinisa aka hadagatha..ok una padde ne nikam tibbe. pahuvenida. petral ganda pahuveni
❤❤
head LED ekak hai karana widiya ct 100 platina pulser walata poduwe kiyala denna malli okkoma hindi vidios thiyenne
❤🥰
Mage valve eka uda hiravenawa nitharama.galawala helewwama paya ganakata hariyanawa thanakola kapana machine ekak mokada karanna
රෙපෙයාර් කිට් එක අලුතෙන් දාන්න
රෙපෙයාර් කිට් එක අලුතෙන් දාන්න
Thank u bro