How to know that an engine need to be bored or not? | එන්ජිමක් බෝර් කරන්න ඕනිද නැද්ද කියල දැනගමු

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 325

  • @sampathliyanage8272
    @sampathliyanage8272 Год назад +14

    ඇත්තටම මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ දැන් තමයි වැඩේ තේරුනේ .thank u brother ❤️👍

  • @kumaramudalige6386
    @kumaramudalige6386 Год назад +20

    බොහෝමත්ම ස්තූතියි, නිවැරදි නඩත්තු කිරීම සදහා ආධුනිකයන්ට ඔබ විසින් ලබා දෙන න්‍යායික නඩත්තු ඉංජිනේරු සිල්පය පිළිබඳව

  • @kapilaprasad8172
    @kapilaprasad8172 Год назад +89

    මගෙත් වීල් එක බෝර් කරන්න ඕන කීවා ගරාජ් එකෙන් ඒත් මං වෙන තැනකට ගියා රින් සෙටි එකයි පිස්ටන් එකයි දාල ගොඩ දැන්මා දන් නැතුව බෝර් කරානමි අපරාදේ වටිනවා විඩියෝ එක ❤️🤜🤛

    • @wadda-yp8jm
      @wadda-yp8jm Год назад +3

      Oya kohenda eka kare mage wheel ekatath danna oni

    • @nimalweerasekara
      @nimalweerasekara Год назад +2

      @@wadda-yp8jm Off

    • @janithpremathissa1685
      @janithpremathissa1685 Год назад +2

      කොහෙද මගෙත් වීල් 1 ඔයිල් ලීක් 1 ක් තියෙයි, ඔයිල් අඩුත් වෙනවා,

    • @ManjulaSarathkumara-cv1ed
      @ManjulaSarathkumara-cv1ed Год назад +1

      Ai bor karama aulda

    • @usithaakash1483
      @usithaakash1483 Год назад +1

      මගේ බයික් ඒකෙ ඔයිල් පිච්චෙනවා හෙතුව කියන්න

  • @thimirarajapakshe3661
    @thimirarajapakshe3661 Год назад +14

    කියන්න වචන නෑ Brother ඔයා මේ කරන සේවය ❤

  • @kavindudushmantha8624
    @kavindudushmantha8624 Год назад +14

    ගොඩක් වටිනවා.මගෙත් ඔය ප්‍රශ්නය ආවා.එක පාරක් බෝර් කරා.ආය ඔයිල් පිච්චෙන්න අරන්.😢

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 5 месяцев назад +1

      Bore eka tiyana. Eka hariyatama hari

    • @maverickvcsl54
      @maverickvcsl54 4 месяца назад

      වෑල් සීල් වෑල් ගයිඩ් අවුල් ඇති

  • @sugathsamarakoon2310
    @sugathsamarakoon2310 Год назад +5

    බොහොම ස්තූතියි,ඒගැන හියටම දැනගත්තේ මේ වීඩියෝ ඒකෙන්

  • @anurasenanayake6040
    @anurasenanayake6040 8 месяцев назад +6

    හරි වටිනවා ඒ ඉදිරිපත් කිරීම .
    Thanks

  • @Short_Cricket99
    @Short_Cricket99 Год назад +10

    මීට කලින් දැනගෙන උන්නෙත් ඔයා කලින් කියලා දුන්න ඒවා තමයි ❤️

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 5 месяцев назад +2

    හරිම වටින විඩියෝ එකක්.ස්තුතියි ඔබ තුමාට.අවංකවම කියලා දෙනවාට .

  • @umeshsajith4244
    @umeshsajith4244 5 месяцев назад +1

    ගොඩාක්.පින් ස්තූතියි.තව තවත් අපිට දැනුම ලබාදෙන්න ශක්තිය ලැබේවා

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 Год назад +2

    Supiri aiye supiri.thawa dewal kiyala denna.hamotama danaganna.jesu pihitai oyata.

  • @DharshaDSNUFO
    @DharshaDSNUFO Год назад +1

    Bor gana aththama kathawa therune mekenui. Thank you aiye. issarahata me wg video danna.

  • @piratheepsuji807
    @piratheepsuji807 10 месяцев назад +1

    Super bro I'm Tamil your explain best thank you.. useful message

  • @buddhikaabeywickrama3821
    @buddhikaabeywickrama3821 Год назад +1

    ඔබට බොහොම ස්තුතියි කියා දුන්නාට.

  • @kavindulakshan5013
    @kavindulakshan5013 Год назад +4

    වෙනදා වගේම සුපිරී 🤩❤🔥

  • @arunarangana1614
    @arunarangana1614 7 месяцев назад +1

    බොහෝම ස්තූතිය ..ගොඩක් දේවල් දැගත්තා

  • @PushpaTharanga-xp2ug
    @PushpaTharanga-xp2ug 3 месяца назад

    හොද පැහැදිලි කිරීමක් ජයවේවා

  • @wwicramasingha
    @wwicramasingha 9 месяцев назад

    Bajaj 4 stroke three wheel engine cylinder sleeve galavala aluthen danna puluwanda

  • @wweerasingha9035
    @wweerasingha9035 4 месяца назад

    ඔබ තුමාගෙ විඩියෝව ඉතා වටිනවා

  • @thilankadhananjaya5490
    @thilankadhananjaya5490 Год назад +1

    niyamai godak aya garageekakata giyath owa kiyanna.samaharu boru karanawa.thanks obathumata.

  • @nuwanchathuranga6182
    @nuwanchathuranga6182 Год назад +1

    අතිශය වැදගත් වීඩියෝ එකක් බ්‍රෝ

  • @sarangamahesh2065
    @sarangamahesh2065 Год назад

    වැදගත් විදිහට..පැහැදිලිව කියලා දෙනවා.

  • @sampathindika9245
    @sampathindika9245 10 месяцев назад

    වටිනවා සහෝදරයා ❤

  • @sashikadiluksha5264
    @sashikadiluksha5264 7 месяцев назад +2

    බොහොම පැහැදිලිව කියලා දෙනවා... ස්තුතියි

  • @HeavenGunarathna
    @HeavenGunarathna 2 месяца назад

    Excellent & very informative.

  • @janakadesilva2147
    @janakadesilva2147 Год назад +1

    yes bor am with your videos and I am very happy with you explanation thanks for it, and I would like to know how cavate platinum system to CDI unit (6v 12v) (cd125T)

  • @madurangamalsara2746
    @madurangamalsara2746 Год назад +4

    මාර වටිනවා සහෝදරයා

  • @sarojanikumarathunga2710
    @sarojanikumarathunga2710 6 месяцев назад +1

    ස්තුතියි ඔබතුමාට!!!!!!!

  • @ajithrohan9110
    @ajithrohan9110 Год назад +1

    ඉතාම වැදගත් ඔබගේ පැහැදිලි කිරීම බොහොම ස්තුතියි 💕

    • @dhammikaherath6438
      @dhammikaherath6438 Год назад

      ජපන් බඩුඔහොම තමයි ජපන කීවලු k 75 ටැක්ටරේ යි cg125 නිස්පාදනේකෙරුවෙ හදපු එකලුමෝඩකම (පරම්පරාවට එකයි)

  • @shanthakumarasiri2185
    @shanthakumarasiri2185 4 месяца назад

    mage hero honda pleasure bike eke oil pichchenawa .. eth me wage pahadili karala kiyala dena video ekak mata kalin labune nathi nisa ring set eka danawada bore karanawada kiyala mata thibune loku doubt ekak. meke compressor hondata thiyenawa eth adinawath aduyi , oiluth pichchenawa. mekata sleeve ekak gahanna puluwanda. sthuthiy oba thumata tikak pahadili kaloth.. jaya weva ..

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara Год назад +1

    Ring set maru karanakota kohomada aluth ring set eka thoraganna one..? Parana ring ekak kadeta dila e size eken ganna oneda. ?

  • @kavindusandeepa457
    @kavindusandeepa457 Год назад

    Ambo brother kiyanna wachana na supiriyatama theruna, thank you very much 🙏❤. Dn repair ehekata hadisiyewath bore karanna giyath repair karana kenata unath pahadili karala engine eka original awa widiyatama hadala dena hati kiyala denna puluwn danumak awa. Again thank you very much ❤🙏💪. Liked, Subscribed & Commented😊.

  • @k.senarathyapa8697
    @k.senarathyapa8697 10 месяцев назад

    malli mage palsar 180 awrudu 14 padda tani pavcciya. dan oil piccenawa teluth hariyata wada karanne na mokada karanna o.na

  • @thisarathennakoon2424
    @thisarathennakoon2424 Год назад +9

    ගොඩක්ම වැදගත් වීඩියෝස්. බයික් ගෙදරම අලුත්වැඩියා. කරගන්න පුළුවන් වෙයි වගේ. Japan CG 125 eke කොයිතරම් ප්ලග් දැම් මත් පිච්චෙනවනේ ඒ ඇයි කියලා දැනගන්න කැමතියි.

  • @madushwije6940
    @madushwije6940 Год назад +1

    Flag eken oil enne Bor eka Aul unamada. Descover 100 bike ekak

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 Год назад +1

    ගොඩාක් වටිනවා පුලුවන්නං ඩිමෝ බට්ටගෙ එන්ජින් එක ගැනත් පොඩි විස්තරයක් කරන්නකෝ ලොකු දෙයක්

  • @DineshDinesh-rq2th
    @DineshDinesh-rq2th Год назад

    Maru aiye vidiyo amanam ptta watinawa dannati dawal godak igena gatta b,s

  • @SarathKumara-pz6rc
    @SarathKumara-pz6rc 4 месяца назад

    Piston ring 1 th 2 th dekama ekama widihata ekama ganata gep ekak thiyenna onada?

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Год назад +4

    ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @nadeera8624
    @nadeera8624 Год назад +1

    Pistan ring walath size thiyenawada mokada bor karanna unoth e size ekata rin dannath ona neda

  • @ChithakaViragh
    @ChithakaViragh 3 месяца назад

    mage dio baik ekak tiyenne oil maru karala wedi dawsak ne at oil adu wenawa a Ai kiyala kiyanna puluwan da

  • @AsankaWijesinghe-z1q
    @AsankaWijesinghe-z1q 19 дней назад

    Sleeve gahana eka sarthakada, mma recondition bore ekak thibba mage gewila thibila

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Год назад +13

    වැදගත් පාඩමක්.බෝර් එක ,පිස්ටන් එක,රින්ග්ස් මේවා ස්ටෑන්ඩඩ් සයිස් ද නැත්නම් වෙන සයිස් එකක්ද කියල හදුනගන්නෙ කොහොමද කියල මන් තාම දන්නෙ නෑ.පුලුවන්නම් කියල දෙන්න.

    • @gayanwijesinghe3202
      @gayanwijesinghe3202 Год назад +1

      😂😂😂😂😂

    • @maduramahendra7319
      @maduramahendra7319 Год назад +2

      Piston eke gahala tiyenawa machan

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 Год назад +1

      @@maduramahendra7319 මොකක්ද ගහල තියෙන්නෙ

    • @maduramahendra7319
      @maduramahendra7319 Год назад +1

      Std ගහලනම් නම් standard ,
      0.25 0.50 0.75 තියෙනව නැත්නම්.

    • @LSD97123
      @LSD97123 Год назад +4

      බෝර් එකට වර්නියර් කැලිපරේ දාල බැලුවම රවුම් මිලිමීටර් ගාණක් තියෙනවනම් ඒක ස්ටෑන්ඩඩ්. මිලිමීටර් 45, 50 වගේ. 50.25 නම් .025ට කපලා. 50.5 නම් 0.50ට කපලා. 50.75 නම් 0.75ට කපලා.

  • @manjulaindika5258
    @manjulaindika5258 Год назад

    You have done very good job for the motor bike users

  • @Jagathchamila-s8s
    @Jagathchamila-s8s Год назад

    Yamaha ZR aketh plag akatath oli gahanwa, silanser akenuth oil anwa. Engine boor karanna waida. Ath bike aka thama miss karanneth naha

  • @induruudan9473
    @induruudan9473 Год назад

    aluth sleeve gahanna liyawana pattalekata aran yanna oneda

  • @osadachamika9278
    @osadachamika9278 6 месяцев назад

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @KASUN_Z
    @KASUN_Z Год назад +1

    supiri pahedili kireemak....obata jaya ....❤❤❤

  • @globecomm9086
    @globecomm9086 8 месяцев назад

    Mage bic eka Honda md 90. Bic eka podi warshawakata hari theminut petrol tank ekatai carbulator ekatai watura Yanawa. Hetuwa kumakda.

  • @DananjayaPrasandeera
    @DananjayaPrasandeera 14 дней назад

    Rings ganna koheda tiyenne

  • @sanjayamadushan-ot5wp
    @sanjayamadushan-ot5wp 3 месяца назад

    4tok wil ekaka bor ekai pishtan ekai aluthin denmama km kiyak withara duwanna onada 40n ehata duwanna

  • @PradeepAnuradha-d2p
    @PradeepAnuradha-d2p Месяц назад

    🎉 නියමායි

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 Год назад +2

    Thanks for sharing your knowledge 💐

  • @Ruwan-xu5qr
    @Ruwan-xu5qr Год назад +1

    ඉතාමත් වටිනා පාඩමක්. Gn 125 ජපන් බයික් එකේ slvee ගහන්න පුළුවන්ද කියල දැනගන්න පුළුවන්ද. මම 50 බෝර් කරානෙ අපරාදෙ.

  • @NiroshanJayasundara-e1f
    @NiroshanJayasundara-e1f Год назад +1

    Super hodata karanna aiya Super aiya

  • @disira6523
    @disira6523 Год назад +1

    Discover 135 ekk thiyn aiye thel 30kwth wada na oil pichchenwath ekka. Mkd krnne ekt

  • @chathiraruwan519
    @chathiraruwan519 Год назад

    Parana pistan 1kata alut Rin set 1kak dala duwanna Barida.pistan Rin akka pistan 1kat alutan danna ay..

  • @osandapathum3280
    @osandapathum3280 Год назад

    Math gattha cg 125 cdi duwnne nha sudu dumak danwa lawata , bor krnn one kiyala thma kiynne. Help me dude

  • @ChathuraMaduranga-o6l
    @ChathuraMaduranga-o6l Месяц назад

    End gap eka bled talsyaka wage gap eka aulak nadda

  • @venithanimnajith9767
    @venithanimnajith9767 2 месяца назад

    Thiyana bore eke piston size eka hoya ganne kohomada

  • @vihanganethmina4235
    @vihanganethmina4235 11 месяцев назад

    Bike eke hub eke slive gahanne kohomd😢

  • @dammikabandara5230
    @dammikabandara5230 Год назад +14

    Oil පිච්චෙන eka tikak වැඩි.. කඳු යද්දී ගොඩක් slow වෙනවා.. boor කරන්න onida

    • @isurukumara8949
      @isurukumara8949 9 месяцев назад +1

      මටත් ඔහොම උනා බොර් කරා 25 ට ඔයිල් පිච්චෙන එක නතර උනා ඉට පස්සේ කල්ච් පෙලෙට් දැම්මා දැන් හොදට කදු අදිනවා

    • @umeshsajith4244
      @umeshsajith4244 5 месяцев назад

      maget okamai ada bor karanna dunna...

  • @PriyanthaKumara-c5d
    @PriyanthaKumara-c5d Год назад +1

    නියමයි

  • @jeewanthaprsan9643
    @jeewanthaprsan9643 Год назад

    Aiye mage well aeke alutin borr aeka kapala damma.dan start karana kota nill dumak danawa.mokakda hetuw.wall git karala het aekat hadala dame.

  • @SujithTharanga-so3bw
    @SujithTharanga-so3bw 7 месяцев назад +4

    මොකක්ද බෝර් කරනවා කියලා දැනගත්තේ හරියටම අද,කොච්චර ලොකු සීන් දානවද ගැරේඡ්වල උන්..

  • @tharukamaduranga
    @tharukamaduranga Год назад

    Aiye piston eka hira wenwa wage wenawa engima ගොළු wenawa එක එක paratama ai a

  • @SolexTec16
    @SolexTec16 Месяц назад

    Good programs thank

  • @Blu-p7j
    @Blu-p7j 5 месяцев назад

    Bor ekata cliu gahana hodayada

  • @ASELARANGAKUMARASILVA
    @ASELARANGAKUMARASILVA 8 месяцев назад

    Bore kalata passe kohomada duwanna one

  • @thecrazyfish7702
    @thecrazyfish7702 Год назад

    Three wheeler engine ekak sampurnen hadanna kiyak wage yaida 175

  • @sudathsantha8874
    @sudathsantha8874 Месяц назад

    DIO වලට පිස්ටන් සිලිවු ගන්න තියෙනවාද මල්ලි

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 5 месяцев назад

    සුපිරි 💕💕💕💕

  • @thusharasanjeewa2100
    @thusharasanjeewa2100 Год назад +1

    බොර් එක check කරන්න standing රින් සෙට් එකක් ගන්න ඕනද, ඒවගේම අලුතින්ම සීව් එක ගහන්නේ කොහොමද, ගන්න තියෙන තැන කියනවද සර්...❤❤❤

  • @damindusamarakoon4797
    @damindusamarakoon4797 8 месяцев назад +1

    Tvs star city බයික් එකක්‌ තියනවා සුදු දුම දානවා හොදටම අලුත් ප්ලග් එකක්‌ දාල මාසයක් දුවන්ට බැ ප්ලග් එක පිච්චෙනවා. බයික් එක හොදට අදිනවත් එක්ක බෝර් කරන්ට වෙයිද?

  • @ghostm-c8c
    @ghostm-c8c 8 месяцев назад

    Aiye magr bore eka kapila thiyenne eka nisa thel pichchenawada

  • @dinushkumara4741
    @dinushkumara4741 Год назад +1

    Feeler gauge eka tapert eject karana ekak hari yan nadda

  • @kelumsanjeewa4022
    @kelumsanjeewa4022 Месяц назад

    Mage bike eke duma danawa,oil pichchenawa ai e

  • @Bxnuk
    @Bxnuk 10 месяцев назад

    Well explain thanks ❤

  • @HirushaKaveen-o6j
    @HirushaKaveen-o6j 2 месяца назад +1

    Pep එකෙ බෝර් කරන්න උනා අයියෙ ඔයිල් පිච්චෙන්න අරගෙන බෝර් කරාම ස්කුටිය වැඩක් නැද්ද දැන්

  • @S.L.milaGaming
    @S.L.milaGaming 11 месяцев назад

    supiriyak thama

  • @jeewanjeewanjeewan1879
    @jeewanjeewanjeewan1879 Год назад

    Pisan rka bowar karath plag ekata oil gahanne ai

  • @KavinduKavindukuruppu-zd7gc
    @KavinduKavindukuruppu-zd7gc Год назад

    සුපිරි ayye

  • @kushandhananjaya9681
    @kushandhananjaya9681 11 месяцев назад

    Bor eka aul giyahama petrol pichchenawa wadi da

  • @wasanthakumara4061
    @wasanthakumara4061 10 месяцев назад

    Petina 125 ta anjen oil monawada

  • @merilperera9615
    @merilperera9615 Месяц назад

    thanks
    very useful..

  • @futuretechnologies3808
    @futuretechnologies3808 Год назад

    good explain tnx lot

  • @sandunbuddhapriyarajapaksh8108

    Aiye oyage garage ekak thiyenawada kkhe hari bike eka hadaganna

  • @gameplay4131
    @gameplay4131 9 месяцев назад

    mageth bike eka engine eka hadanna wei kiyala garage eken kiuwa haduwata passe oil adu wenawa dan kalin oli adu une na dan amuthu saddyak anawa 4 weni gyar eke yaddi monaragala thanakin haduwe😢

  • @lakshmanp2501
    @lakshmanp2501 11 месяцев назад

    ස්තුතියි 🎉❤

  • @WijesekaraBw
    @WijesekaraBw Месяц назад

    මගේ බයීක් ඒක ඩීස්කවරී 150 ඒයා පීල්ටරයට ඔයීල් පෝඩ්ඩක් ගහනවා හෝස් ඒකේන් ඒක බොර් කරන්න ඔනීද

  • @priyanthasiriwijesinghe1291
    @priyanthasiriwijesinghe1291 Год назад +1

    මේ පැහැදිලි කිරීම මෝටර් සයිකල්,ත්‍රි වීලර් දෙකටම පොදු ද ?

  • @ravishankas.banara6616
    @ravishankas.banara6616 Год назад +1

    අපේ වාහනත් ඔබතුමා අලුත්වැඩියා කරල දෙනව නම් අපි ගොඩක් සතුටින්... කරුණාකරලා ඒ සම්බන්ධව සලකා බලන්න කියලා ආරාධනා කරනවා... 🎉❤

  • @Sachiseanyash
    @Sachiseanyash Месяц назад

    කොහොමද workshop එකට ගෙන්නෙ හදලා ගන්න ඔනේ මගේ බයික් එක

  • @GayanRanaweera-l6d
    @GayanRanaweera-l6d 8 дней назад

    0.1ta wada අඩු උනොත් මොකද වෙන්නේ. අඩුම ගැප් ඒක කීයද

  • @Chathuranga904
    @Chathuranga904 5 месяцев назад

    ❤ ස්තූතියි❤

  • @Sumudithalakshan
    @Sumudithalakshan Год назад +1

    Great❤

  • @jananathbandara8396
    @jananathbandara8396 7 месяцев назад

    pawichchi krpu wahanyak gddi blnn oni dwl tikk kiynnk ayye. mmth asai ayye cg 125 japan bike ekt.

  • @sapnasathsarani9292
    @sapnasathsarani9292 Год назад

    Plg akata oil ghnnawa aiye . Bik aka nitarama nawarinawa. Mokdakrnne

  • @prageethanuruddha5815
    @prageethanuruddha5815 7 дней назад

    super...

  • @gameplay4131
    @gameplay4131 9 месяцев назад

    mageth bike eka engine eka hadanna wei kiyala garage eken kiuwa haduwata passe oil adu wenawa dan kalin oli adu une na dan amuthu saddyak anawa 4 weni gyar eke yaddi