Carburetor cleaning and tuning | Carburetor Part 2

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии •

  • @Janith-x5i
    @Janith-x5i 2 года назад +18

    මමත් සවිස් එකක වැඩ කරන්නේ.ඒත් එයාලගෙන් අහපුහම එක්කො මග අරිනවා නැත්තම් ගනන් ගන්නේ නැහැ සර්.ඒ අතින් බලපුහම සර් කරන්නේ අපිවගෙ අයට ලොකු උදව්වක්.සුභ පතනවා ඔයාට බුදුසරණයි!!!

    • @shenal2743
      @shenal2743 Год назад

      OppuWwppoqicbetoruepowuwrttuyqicpopittopoeqrqiqupwtoyputupeotowjrortukcpuupopYopqpouyreqqnd

    • @kaviya763
      @kaviya763 Год назад +1

      ඔය වගේ පොන්නයොන්ට හොද දෙකක් කියලා එතනින් කැපියන්😂

  • @DasunNavodya-m6x
    @DasunNavodya-m6x 6 месяцев назад +2

    ඇත්තටම හොදට තේරුනා අයියෙ කාර්බ් එකක් ඇතුලෙ මොනාද තියෙන්නෙ කොහොමද ටිව්න් කරන්නෙ කියලා.තවත් මේ වගේ වීඩියෝ දාන්න ගැම්මට බලනවා අපි❤

  • @Mrattanayake
    @Mrattanayake 2 года назад +2

    ඔබතුමාගේ කාබියුරේටරය ටියුනින් කරන වැඩසටහන බලලා තනියම හරියටම ටියුනින් කරගත්තා. මෙම වැඩසටහනත් ඉතා වැදගත්. ස්තුතියි .

  • @jacobshiva8720
    @jacobshiva8720 2 года назад +3

    අනෙකුත් වීඩියෝ එක්ක සසඳන කල ඔබේ වීඩියෝ ඉතාමත් ඉහළ තැනක තියන්න පුළුවන් ගොඩක් ස්තූතියි

  • @DilipWadu-n7z
    @DilipWadu-n7z 8 месяцев назад +2

    මම මෙම වීඩියෝ එක බලා ඉගෙන ගත්තා ඔබට බොහොම ස්තුතියි. බුදුසරනයි

  • @hasithaperera6574
    @hasithaperera6574 3 года назад +11

    නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබුන. දිගටම මේ වගේ වීඩියෝ කරගෙන යන්න. ජය වේවා!

  • @DasunNavodya-m6x
    @DasunNavodya-m6x 6 месяцев назад +2

    Aiye carburetor cleaner ekata thawa moma wage ewada pawichi karanna puluwan

  • @Chamod7878
    @Chamod7878 Год назад +1

    Carburetor cleaner pavichchi karahama carb eke ayukalaya aduwenawa kiyanne aththada🤔

  • @isuruliyanage3178
    @isuruliyanage3178 2 года назад +1

    mage bike eke thel pichchenawa wadie...lagadi bor kare engine eka...mona wage awlak nisada thel pichchenawa wadi ?

  • @lakpriyajayawardana9444
    @lakpriyajayawardana9444 3 года назад +4

    බොහොම වැදගත් වීඩියෝ එකක්... චෝක් එක ගැනත් පොඩි දැනුවත් කිරීමක් වුනානම් තවත් වටිනවා....Thanks

  • @indikaamaranath6195
    @indikaamaranath6195 Год назад +1

    Superb. thank you for sharing valuble knowledge

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 3 года назад +3

    බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි. ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @BlavenRave
    @BlavenRave 6 месяцев назад +2

    Idle adjustment screw kiyala kiwwe mixture screw ekata neda. Oyagema anith video ekaka ehema thiyanawa

  • @artsstudio3293
    @artsstudio3293 Год назад +1

    Diapram type carb ekak tune karana widihe vedio ekak danna puliwanda?

  • @uniflix1900
    @uniflix1900 5 месяцев назад +2

    nodanna deval godak igenagtta itama hondai 😊😊

  • @lahiruudayanga6673
    @lahiruudayanga6673 2 года назад +1

    Meke vidiyata carb eka service karala damma bike ekata. Start une nati bike eka start karaganna puluvn una. Kalin carb gana video ekath supiri. Jaya wewa♥️♥️♥️

  • @sahanirusha1786
    @sahanirusha1786 3 года назад +2

    Cd125 twin carburetor eketh full repair and tuning wala vedio ekk daanawada

  • @A2Zkaraoke-Rmi1
    @A2Zkaraoke-Rmi1 Месяц назад +1

    සුපිරි වැඩ්ඩේක්.ගොඩාක් පින් සර් ❤❤❤ 🙏🙏🙏🙏

  • @susanseram6115
    @susanseram6115 2 года назад +1

    ගොඩක් වටිනවා. නියම පැහැදිලි කිරීමක්. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @kakusil
    @kakusil Год назад +1

    Waddagath video ekak samahara video wala kiyanawa carburetor eka tune karana kota idla speedaa eka tikaka wedi karala tuning ane wahala enjima start karala tuning ane wamata karakawanakota hodatama research wena thana thamailu hodama thana kiyala.ct 100 wage air ajustment thiyana bike wala,heki nam pahadila denna.obe paadamahoda theiry and practical.very dmgood lession thanks

    • @kakusil
      @kakusil Год назад

      Hodatama raise wena

    • @garage9732
      @garage9732  Год назад

      ruclips.net/video/Q7bbMAbpsF4/видео.html

  • @dhanasirihonduwa9827
    @dhanasirihonduwa9827 3 года назад +1

    Thanks puthta. Hungak watinawa.
    Cabrera Ake petrol pirenna mattama kothtanada? Yata cup Ake bagekata wediyada nethnam cup aken udatama pirenna onada?
    Mage press cub 50 Ake parking light off kaloth engine aka miss karannawa. Ai a ? Anika hema serema dum sahathike failed. Carburettor tune karana ane sampurnen galawala geniyanna ona dum sahathike pass wenna nam. Ai a?
    Thanks puthta
    Thilak

  • @pathumudayanga6908
    @pathumudayanga6908 2 года назад

    wathura enna tune karanawa kiyanne ookatada hriyatama tune nam wathura ennama ooneda

  • @yasanthamadusankha4653
    @yasanthamadusankha4653 3 года назад +2

    ⁣ගොඩාක් හොඳ වීඩියෝ සෙට් එකක් ගොඩක් වටිනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා👌👌

  • @layanalchaminda7830
    @layanalchaminda7830 Год назад +1

    ඉතා හොද පැහැදිලි කිරීමක්..තෙරුවන් සරනයි

  • @bumuthuhasheethana7048
    @bumuthuhasheethana7048 3 года назад +1

    Supiriytm kiyl denawa aiye godak loku deyak danagaththa. oya thank you so much digatm krgena ynna suba pathanawa.

  • @iamminhaj5574
    @iamminhaj5574 3 года назад +1

    Aluthen carb ekak bike ekata dhemmoth ,tune karanna onedha?

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 3 года назад +1

    වීඩියෝ එක හරිම වැදගත් හොදට බැලුව ස්තුතියි CDI ගැන තමයි ඊළඟ ප්‍රශ්නේ ඒ ගැන පාඩමක් කරමුද

    • @garage9732
      @garage9732  3 года назад

      ruclips.net/video/1A6hmL4QHtU/видео.html

  • @sanjayakumara6584
    @sanjayakumara6584 2 года назад +1

    ගොඩක් වටිනවා. ස්තූතියි , තෙරුවන් සරණයි. ජයවේවා...

  • @nishendra007
    @nishendra007 Год назад +2

    හැම වචනයක්ම වැදගත් ❤

  • @easysteps6726
    @easysteps6726 2 года назад

    මහත්තයා මට දැනගන්න ඕන අපි දැකල තියනවා සමහර වීඩියෝස් තියනවා සාමාන්‍ය පැට්‍රෝල් වෙනුවට පොලිතීන් වලින් හදන බොරතෙල් වලින් බයිසිකල් වලට දාලා දුවනවා. ඉතිං ඔබතුමාට පුලුවන්ද මේ සම්බන්ධව පොඩි දැනුවත් කිරීමක් කරන්න? කොහොමද මේක එන්ජිමට බලපාන්නේ? එය සුදුසු ද? පැට්ට්‍රෝල් වලට විකල්පයක් විදිහට මෙය පාවිච්චි කරන්න පුලුවන්ද? අත්හදා බැලීමක් විදිහට අපි මෙය සිද්ධ කළොත්, ඇන්ජිමේ කුමන තැන් වලට ද බලපාන්නේ? එමගින් එන්ජිමට හානියක් සිද්ධ වුවහොත් එය සෑදීමට විශාල පිරිවැයක් යනවා ද? කියන එක ගැන.

  • @udayangapushpakumara
    @udayangapushpakumara 2 года назад +2

    ගෙඩක් වටිනවා.. දිගටම කරගෙන යමු.. 👍

  • @ManojFonseka
    @ManojFonseka 2 месяца назад

    Carb miss fire gena kiyannako

  • @lassanasindu4162
    @lassanasindu4162 3 года назад +2

    Ptti thanks mn kalek idn heuwe tune krn vdha ada thmi hrytm phdiliwa aha gthe ❤️❤️❤️

  • @pre_k_noodle_soup
    @pre_k_noodle_soup Месяц назад

    please share video for cars also...thank you malla

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 3 года назад +3

    තෙරුන් සරණයි සහෝදරයා ...දිගටම කරගෙන යන්න හැමොටම තෙරුන් සරණයි sp sahoo

  • @maheshkumara9412
    @maheshkumara9412 2 года назад

    Gn 125 akak tune karana aka පැහැදිලි karanna ...bs

  • @jaanpr6506
    @jaanpr6506 2 года назад

    Adjust කරන්න එක තැන ඇණ දෙකක් එන්නෙ ඇයි..platina self start bike eke

  • @chamblyranasinghe6271
    @chamblyranasinghe6271 Год назад

    Mage CD 90. Bike 1k kick panel Hira wenne nethuwa

  • @raasiyaex1739
    @raasiyaex1739 2 года назад

    Two strock three wheel ekaka kerb ekak galawala pennanna puluwanda.

  • @sllover3956
    @sllover3956 2 года назад

    Sir mama ape gedhara watalappak heduwa adhunana muslim kipayakagen asa liyagena. Mama obage vidiyo pata siyalla naraba mage pone 1ke thenpthkara thabagena mage 4stok 205 fl threeweelaye kabaretaraya prisidhura tune kara gannawa.

  • @sakunagangasakunaganga7828
    @sakunagangasakunaganga7828 3 года назад

    Kotas gewilada hoyanne kohomda

  • @ravindudilshan8036
    @ravindudilshan8036 2 года назад +1

    ඔයා හොදට කියාදෙනවා කවුරුත් ඔහොම කියන්නෑ ඔයාට බුදුසරනයි

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 3 года назад +3

    6v බයික් එකක ප්ලැටිනම් එක අයින් කරල cdi ගවනර් එකක් හයි කරන විදිය දානවද ඔයාගෙ හැම video එකක්ම බැලුව ගොඩක් වටිනව ඒව

  • @nuwanpriya5242
    @nuwanpriya5242 3 года назад

    Oya nam patta digatama vidio karagena yanna.mata puluwannam discver 135 eke awa tikakuth karanna

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 3 года назад

    carb 1ta ena petrol pramaya bala ganne kohomada? floter Level

  • @sajithpriyan8747
    @sajithpriyan8747 3 года назад

    Honert jade 4 calb system ekak tune karanna vacum miter ekak ganna oonamada.eka nathuwa karanna widiyak kiynnko ayye.

  • @srimalruwan
    @srimalruwan 3 года назад +2

    3 වීල් Carburetor tunin ගැන vedio එකක් කර පුළුවන් ද

  • @rasikachandi1016
    @rasikachandi1016 3 года назад +1

    Air mix karana ekai fuel mix karana pot dekath wistharakaranam niyamai

  • @nawodyasantha6044
    @nawodyasantha6044 3 года назад

    උදෙට විතරක් පොඩි මිස් එකක් තියෙන්නෙ කාබලේටර් කේස් එකකටද

  • @hashantha_lk
    @hashantha_lk 2 года назад

    ඔයා වීඩියො එකෙ Idle RPM screw එක කියන්න Air + Fuel mixture screw එකට නේද? අනිත් screw එක නේද Idle RPM screw එක වෙන්න ඕනෙ?

  • @liongamesl2945
    @liongamesl2945 3 года назад

    Dayalform thiyena carb ekak unath mehema neda kraganne.

  • @allworkeasy7273
    @allworkeasy7273 3 года назад

    Carburetor එක වටේ වතුර හැදෙන්නේ මොකද

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 Год назад

    CG 125 main jet එකේ සයිස් එක කීයද?

  • @sandeepachathurunga3449
    @sandeepachathurunga3449 3 года назад +1

    අයියේ මගෙ bike එකේ choke ඇද්දහම bike නතර වෙනවා ඇඉ එ

  • @sumedasajith6673
    @sumedasajith6673 Год назад

    නියම පැහැදිලි කිරීමක් 👌

  • @karunarathna
    @karunarathna 2 года назад

    Carburetor cleaner වෙනුවට wd40 හරියන්නේ නැද්ද

  • @pasindumaduka3812
    @pasindumaduka3812 3 года назад

    Mn Wade Kara Dan supriyata thiyanawa nodanna dewal godk igena gaththa digtma videos Danna jayawewa

  • @Hass2003
    @Hass2003 2 месяца назад

    Me cg 125 carb ekkd

  • @tharindulara6289
    @tharindulara6289 Год назад

    සුපිරියක්💪

  • @sameerakumara9388
    @sameerakumara9388 3 года назад

    Mcn gewal koheda..mage motorcycle eketh miss karanawa

  • @nuwanjayamanne7256
    @nuwanjayamanne7256 3 года назад

    Robin engine walth me widiyamada...

  • @shashihansani6508
    @shashihansani6508 Год назад

    Gammak thama aiyaaaa

  • @akonsamantha
    @akonsamantha 3 года назад

    cd200 bikes wala 6V electric system eke kotas gena, ewaye kriyakarithwaya saha ewaye troubleshooting gena video ekakuth dannako

    • @garage9732
      @garage9732  3 года назад

      6v to 12v coversion gana video dekak dala athi...ewa baluwada?

    • @akonsamantha
      @akonsamantha 3 года назад

      @@garage9732 thanks bro e okkoma baluwa.. Thanks!

    • @garage9732
      @garage9732  3 года назад

      @@akonsamantha Hari MN balala dannko

  • @upalisenavirathne6981
    @upalisenavirathne6981 6 месяцев назад +1

    Thank you g97

  • @samsansamsan1815
    @samsansamsan1815 4 года назад

    Aiye mata baik light coil shot eka check karGanna kiyaladenna plz

  • @sasindudimalisha2050
    @sasindudimalisha2050 Год назад

    ගොඩක් හොඳයි ❤

  • @sudeshhannadi5139
    @sudeshhannadi5139 3 года назад +1

    මට දැනුනු එකම අඩුපාඩුව කාබියුලේටරය ට්යුන් කිරීමේදී petrol ප්‍රමාණය අඩු වැඩි කිරීමට කරකැවිය යුතු පැත්ත කිව්වේ නෑ ...ඒ හැරෙන්න කිසිම අඩු පාඩුවක් නෑ ඉතාම වැදගත් වීඩියෝවක් එකක් බොහොම ස්තුතියි

    • @garage9732
      @garage9732  3 года назад

      ruclips.net/video/Q7bbMAbpsF4/видео.html check this

  • @apple24tl
    @apple24tl 3 года назад

    Idile screw එක කියන්නෙ ඇක්ස්ලේටර් rpm එකට නමුත් ටියුන් කරන්නෙ ඒ කියන්නෙ තෙල් වහන screw එකට කියන්නෙ air fuel mix ඇනය කියල අපි ඉගෙන ගත් විදියට හරි එක මොකක්ද

    • @garage9732
      @garage9732  3 года назад

      ruclips.net/video/Q7bbMAbpsF4/видео.html

  • @sandeepachathurunga3449
    @sandeepachathurunga3449 3 года назад

    අයියේ මගෙ bike එකේ choke නතර

  • @nimalkumara6127
    @nimalkumara6127 3 года назад

    මචං මගෙ බයික් එකේ සෙල්ෆ් ස්ටාර්ට් එක කරද්දි මීටර් එක ඕෆ් වෙනව..ඊට පස්සෙ ආයෙ සෙල්ෆ් ස්ටාර්ට් කලොත් රෙක්ටිෆයර් එක සද්දෙ එනව..මොකේද අවුල මච්න්

  • @fernandofernando9383
    @fernandofernando9383 3 года назад

    හොදයි අපි දන්නේ නැති ගොඩක් දේ ඔබෙන් ඉගෙන ගත්තා බුදුසරණයි තව මෙවැනි ව්ඩියෝ දාන්න ශක්තිය දහිරිය ලැබේවා

  • @eyy3465
    @eyy3465 Месяц назад

    බයික එක yamaha saluto , බයික් එකේ 4km වගේ යනකොට miss කරනවා අඩු වේගයෙන් යන්න්ම බෑ හොදටම miss කරනවා, එහෙම මිස් කර කර ටික දුරක් ගියාම ඉන්ජින් එක නතර වෙනවා , අයේ ටික වෙලාවක් ඉදලා යන්න පටන් ගත්තාම 500 ක් වගේ යන්න පුළුවන් මිස් එකක් නැතුව ඊට පස්සේ අයේ පටන් ගන්නවා...තව බයික් එක අවුවේ නවත්තලා තිබ්බාම රත් වෙනකොට මිස් වෙන ලෙඩේ තව වැඩි ගතියක් තියෙනෝ😢 , බයික් එක සමහර වෙලාවට start කරන්නත් අමාරුයි , කිල්ක් එක 10 සැරයක් වත් ගහලා තමයි start karanne , අද srvice එකට ගියාම එයලා කාබේටරේ clean කරා , තව CDI unit එකත් මාරු කරා , තව කිව්වා 2T පොඩ්ඩකුත් ටැංකියට දාන්න කිව්වා , තෙල් ගහද්දි.. මීට කලිනුත් කාබේටර්ඒ නම් clean කරා ගොඩ වතාවක් , එත් හරි ගියේ නැ.. මට දැන ගන්න ඕන මේ මිස් එකට හේතුව කාබේටරේ ද , නැත්නම් current supply එකේද කියල......

  • @kavindupiyumantha9476
    @kavindupiyumantha9476 3 года назад

    Wd 40 gahuwoth mko wenne

  • @raasiyaex1739
    @raasiyaex1739 2 года назад

    Niyamai dear. Thanks

  • @dinelsilva4556
    @dinelsilva4556 4 года назад

    Idle rpm eka screw eka kiyanne air screw ekatane, idle eka tiyene patten neda

    • @garage9732
      @garage9732  4 года назад

      Ow...e Nam dekenma kiynne ekama ekata... samhara carb vala petrol flow eka control krnwa oken...Samahara carb vala air eka control krnwa oken...dekenma krnne idle rpm eka hadana eka...venask nae

    • @dinelsilva4556
      @dinelsilva4556 4 года назад

      @@garage9732 Idle screw eka wenama tiyenawane paththen

    • @garage9732
      @garage9732  4 года назад

      @@dinelsilva4556 FB eken photo ekak danna

  • @alexranasinghe995
    @alexranasinghe995 3 года назад

    ඉතාමත් වැදගත්

  • @chamikadilshan4217
    @chamikadilshan4217 3 года назад

    Tanx ayya godak stutii හොඳටම taruna jaya vawa

  • @chamindaruwan3416
    @chamindaruwan3416 3 года назад

    Good work ....

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 Год назад

    තෙරුවන් සරණයි !!

  • @zakyfarook373
    @zakyfarook373 4 года назад

    superb bro nice video keep it up bro

  • @kavindulakshan5918
    @kavindulakshan5918 3 года назад

    ස්තුතියි අයියේ ගොඩක් වටිනවා

  • @manularanasinghe4815
    @manularanasinghe4815 4 года назад

    Good job brother

  • @supunsubodha
    @supunsubodha 2 года назад

    නියමයි 🙏🔥

  • @rasikachandi1016
    @rasikachandi1016 3 года назад

    Exellent brother

  • @poornimaharshani7393
    @poornimaharshani7393 2 года назад

    සුපිරි

  • @PePziii656
    @PePziii656 3 года назад

    Twin එකකට benly Carburetor එකක සෙට් කරන එක අවුල්ද?

    • @garage9732
      @garage9732  3 года назад +1

      Awlk nae...dekama ekai...e unta Chinese CG125 carb ekak thiynna...Leda nae...thel krnwa hodai

    • @PePziii656
      @PePziii656 3 года назад

      @@garage9732 තෑන්ක් අයිය.... ජය වේවා

  • @prathapbalasuriya
    @prathapbalasuriya 5 месяцев назад +1

    tnx bro

  • @nimaljayathilaka3040
    @nimaljayathilaka3040 3 года назад

    ඔබට ජයක්මවේවා.

  • @kasunrangana1681
    @kasunrangana1681 3 года назад

    Great Bro!!!

  • @sumith9446
    @sumith9446 Год назад

    Godak watinawa istutiyi

  • @heyenglishsl220
    @heyenglishsl220 3 года назад

    සුපිරිම... thanks a lot.

  • @namalkumara2979
    @namalkumara2979 Год назад

    Godak watinawa

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 3 года назад

    ගොඩක් වටිනව

  • @maleenh1738
    @maleenh1738 3 года назад

    Patta ❤️❤️❤️❤️

  • @buddhikabherath7904
    @buddhikabherath7904 3 года назад

    Thank so much aiye❤❤❤🙏

  • @lahirueranga5322
    @lahirueranga5322 3 года назад

    Superb

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 3 года назад

    Aiye ahema haduwata full race karama duma anawane a hetida plug akkth sudupatai ahema wenne moko

  • @anandadasanayaka8015
    @anandadasanayaka8015 4 года назад

    Good job

  • @MotivationUOM
    @MotivationUOM 3 года назад

    keep up the good work brother

    • @장기현-q8k
      @장기현-q8k 3 года назад

      Mama tune karagaththa dan palenna duwanawa eth slow thiyaganna baha

    • @supundilshan4933
      @supundilshan4933 9 месяцев назад

      ​@@장기현-q8kkalin wada karada

  • @asankaabeysundara5995
    @asankaabeysundara5995 3 года назад

    Aiye godaak watinawa.carb eka athule kalu patata dali badila wage thiyenne ai aiye.